අවුල් වුන හිස කෙස් වලින් විනාඩි පහෙන් curls set කරමු | My Curly Hair Routine 2022 Curly Hair Tips

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 281

  • @EverythingwithSapna
    @EverythingwithSapna  2 роки тому +9

    Saloon ගිහින් මම කොන්ඩේ colour කරපු විදිය 👉 ua-cam.com/video/APOL_Sa5W8c/v-deo.html

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 2 роки тому +3

    ඔයා තරම් ලස්සනට අවංකව මේ දේවල් මම කිසිම Chanel එකකින් දැකලා නෑ.ගොඩාක් පිං අක්කී ❤️❤️❤️

  • @nonismanel2241
    @nonismanel2241 2 роки тому +2

    Thanks . මම අලුතින් ඔයා ට add උනේ .මටත් තියෙන්නේ ඔයාගෙ වගේම curly heir ekak.ඔයාගෙ vidio ගොඩක් වැදගත් මටනම් .මම curl set කළේ condition වලින් .අලුත් දෙයක් කියලා දුන්නට thanks

  • @SuwaniAthapaththu-k4w
    @SuwaniAthapaththu-k4w Місяць тому +1

    Mt thiyenneth curly hair ekk..eth wash dna welwt withry curly..welunt psse gdk frzy..ek kthy ema unm..mn me tip ek kra..ane ek hri giya...mt nm hrim sathutui..mokd hair eken thmy girl knkge lssn wdi karanne...thnk u so much akkiyo..lv u 🥺❤😊

  • @ravee97
    @ravee97 2 роки тому +1

    මටත් තියෙන්නේ ඔයාගේ වගේ ටිකක් කරදරකාරී curly hair එකක් ඉතින් international බ්‍රෑන්ඩ් එකක් විදිහට palmas බ්‍රෑන්ඩ් එක ඇත්තටම බ් ගොඩාක් වැදගත්. මම palmas බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න ගත්තෙ ඔයාගේ වීඩියෝස් වලට පස්සේ ඇත්තම කියනවනං මම ඒකෙ hair කන්ඩිෂනර් එක යූස් කරනවා 👍👍ඉතින් මට මගේ කොණ්ඩෙ manage කරගන්න ඒක ගොඩක් වැදගත් වුනා 🔥🔥🔥ඉතින් මම හිතනවා ඒ බෑන්ඩ් එකේ අනිත් produc නුත් ඒ වගේ හොඳ ඇති කියලා. කොහොම වුණත් මේ වගේ වටින දේවල් අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි👍 ඉතින් එක වීඩියෝ එකක් හොඳයි කියලා කියන්න බැහැ ඔක්කොම එක වගේ ගොඩක් ලස්සන වීඩියෝ.... ඒ අතරින් බොහොම අමාරුවෙන් තමයි මම කැමැති වීඩියෝ කීපයක් තෝරගත්තෙ ඉතින් මේ වගේ වීඩියෝ කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.

  • @t.hranawaka1686
    @t.hranawaka1686 2 роки тому +3

    garniar eke hair food eken curly hair ekak set krna widiye video ekak dannk

  • @priyankanilmini6208
    @priyankanilmini6208 Рік тому +1

    මිලත් දැන ගත්තා ගොඩක් ස්තුතියි ..❤️❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @isuriruwansala9438
    @isuriruwansala9438 2 роки тому +2

    Akki curl hair wlata match wena hair style gana video akakuth oni

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +2

      karannam darling. Me video ekata labena prathichara wadi unoth curly hair videos thawath aran ennamko darling 😍

  • @surekalakmini8140
    @surekalakmini8140 2 роки тому +1

    මට තියෙන්නේ අවුල් වුණ නිතරම ගැට ගැහෙන වියලි කොණ්ඩයක්. ඒවගේම කොණ්ඩෙත් ගොඩක් යනවා. ඒවගේ කොණ්ඩෙකට ගැලපෙන shampoo condition, oils ගැන විඩියෝ එකක් කරන්නකෝ.

    • @සප්තරිශි
      @සප්තරිශි 10 місяців тому

      මටත් තියෙන ප්‍රශ්නෙ ඒක ම තමයි 😢😢😢

  • @malsha9487
    @malsha9487 2 роки тому +1

    අද තමා අක්කගෙ video එක්ක එකතුවුනේ.අක්ක ගොඩක් හොදට පැහැදිලි කරල දෙනව.
    Akke Olive Oil Moisturizing Hair Milk එක ගාගෙන අව්වේ ගියාට කමක් නැද්ද?
    Oil එක්ක Water spray කරාම කොණ්ඩෙ සුදුවෙන්න බලන්නැද්ද
    Olive Oil Moisturizing Hair Milk එකෙනුත් කරල පෙන්නන්නකෝ
    Thank you so much❤️

  • @chathuniumayangana6620
    @chathuniumayangana6620 2 роки тому +2

    Ane akki prevense product gana vedio ekak karannako .🙏

  • @erandinethmi2991
    @erandinethmi2991 2 роки тому

    අක්කි ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි,අනේ මමත් ආසයි කර්ල් එකක් කරන්න කර්ලින් රෝල් වලන් ගෙදරදි කර ගන්න පුලුවන් කුුමයක් කරන්නකෝ අක්කි,බුදු සරණයි

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 роки тому

    Oyage video hama ekakma mn balalanawa pahadiliwa hamadema kiyala denawa godak sthuthi akki

  • @kumarasusa5787
    @kumarasusa5787 2 роки тому

    Akki gedaradi keratin treatment ekk karana widiya video ekk karannko

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 роки тому +1

    විඩියෝ එකට තෑන්ක්ස් ඩාර්ලින් හැමදාම වගේ වටිනවා.. ❤️🥰❤️❤️🥰

    • @disnamanoji7076
      @disnamanoji7076 Рік тому

      Mata pody baby kenek innava meka use karata prashnayak nadda plz send me riply mama alergy tyenna kenek

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 роки тому +4

    Mata nam godaaak watana video ekak me...a mageth oya kondema thawath digata thiyana kondayak thiyenne konde curls hadaganna ekath tikak prasnayak una..me wa ganna thenunath ...? Wela tibuna eth video eka awasene hithata sathutak denuna ♥️ mn kemathii ilaga video eka hair food papaya &amla eka gena enawanam goook sthuthiii me hwmadetath viswasayen pavichchi karanna puluwan...👍♥️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      thank you so much darling 🥰😘 aniwaryen karannam e genath

  • @nilmininilmini2014
    @nilmininilmini2014 Місяць тому

    Harima hodata phadili kala.thank you❤

  • @dilruliyanage1267
    @dilruliyanage1267 Рік тому

    Curly konde digata wawenna monada karanna ona kiyalath kiyala dennako....

  • @Vsilva-wl7ws
    @Vsilva-wl7ws 2 роки тому +1

    Ane akkiyo mata olil skin ekak thiyenne pls hoda loku ganakuth nathi nught cream ekakui suns protact ekakui kiyannako... Himalaya night cream eka hodada akkiyo. ♥️

  • @shalikaniroshani3295
    @shalikaniroshani3295 2 роки тому +1

    Akki lassanai adath. Mahath welada manda poddak withara..😊😘😘
    Tikak ganan adu product ekak gena krnnakoooo...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Lolane eka adui darling eth eken hodata curls set wenne na. thank you darling

  • @tiyangiheyasha8350
    @tiyangiheyasha8350 2 роки тому +14

    අනේ අක්කේ curly set කරන්න පුළුවන් වෙන හොද products ගැනත් video එකක් කරන්නකෝ.මේවා ගන්න දිහාවක් නෑ .cosmetics එකෙත් stock ඉවරයිලු 🥺

    • @sithulipremarathna2415
      @sithulipremarathna2415 2 роки тому

      Biseka eka hodai 👍👍

    • @akeeshamandakini1042
      @akeeshamandakini1042 Рік тому

      @@sithulipremarathna2415 ඔයිල් එකක්ද

    • @sarojadilrukshi3975
      @sarojadilrukshi3975 Рік тому

      @@sithulipremarathna2415 biseka oil ekda hoda dr ekata konde yna eka nthra wenwda mkda mn konde curl krla gdk konde ynwa biseka eka hodaida

    • @sithulipremarathna2415
      @sithulipremarathna2415 Рік тому

      @@sarojadilrukshi3975 mama use kale shampoo and conditioner e dekata nam konde yana eka adu una

  • @nasaramaleekiya
    @nasaramaleekiya 10 місяців тому

    kiyanna puluwanda hoda curl care productsor brand ?

  • @nishadimahesha5770
    @nishadimahesha5770 2 роки тому +2

    Garnier eka oni ilagata dr😍. Maget curly hair tyne, me widihata try karnna oni. Thank you video ekata❤️

  • @idurangalaksarani6511
    @idurangalaksarani6511 9 днів тому

    akki nama screen eke daddi brand name 1kath ekka dannko😊

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +7

    හරිම ලස්සනයි නංගෝ.. ඔයා අද කියලා දුන්නේ හරිම වටින දෙයක්..🤗 හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා ඔයා..😘 ඔයාට ගොඩක් පින් නංගි..🙏❤️ මේ 2022 ඔයාගේ සියළු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ වසරක් වේවා..🙏❤️💐 බුදු සරණයි මැණික..🤗🙏😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      ඔයාට බොහෝම ස්තූතී අක්කේ. ඔයාරත් සියළු බලාපොරොත්තු ඉටුවන වර්ශයක් වේවායි ප්‍රාර්ථනා කරනවා 🙏😘

  • @inolikainolika6313
    @inolikainolika6313 Рік тому

    Nangi must ekak karañne kohomada. Me oya kala vidiyatamada. Normal kondeta the onema kondeyakatath karanna puluwanda.oya harima lassanata paheadili kala thanks 👍👍👍👍👍 nanga

  • @yasamalisamarasekera8067
    @yasamalisamarasekera8067 Рік тому

    Curly hair wet look ekata thiyanna apply Kenneth oya productsda

  • @PiyumikaMadhuwanthi-l5w
    @PiyumikaMadhuwanthi-l5w Рік тому

    Garnier hair food papaya එකෙන් කර්ලි සෙට් කලාම කොච්චර වෙල තියනවද අක්කි.

  • @maheshadilani9264
    @maheshadilani9264 2 роки тому +2

    Harima lassanai dr konde..godak watinawa vedio eka ❤️❤️❤️❤️

  • @Lawanyaa
    @Lawanyaa 2 роки тому +2

    Thank you so much akki❤
    Much needed video 🌼

  • @Lill9692
    @Lill9692 2 роки тому

    Curly cream ekak apit geradi hadagnn puluwn vidihak tiyenwd 🥺

  • @aroshadithyan8573
    @aroshadithyan8573 2 роки тому

    Math konde hadaganna one nangi.mage konde me dawaswala hariyata yanawa. Nalalata udin konde aduwela nangi.oluwa penawa. Mekata behethak kiyann nangi plz. Oya use karana brand tikak gana wedi neda. Tika aduwata ganna puluwan brand ekak tiyenawada nangi.

  • @gn7334
    @gn7334 2 роки тому

    Ganiya or L'Oreal wlin curly set krnko

  • @chrisneeperera
    @chrisneeperera 2 роки тому

    Nangi mage godak volume eka wedi pimbenawa godak harima karadarai . Oyage konde godak lasanai

  • @sumududissanayake9450
    @sumududissanayake9450 Рік тому

    Mata thiyenne curly hair ekak ath konde kota nisa lassanata danna be. Konde wawa ganna widiyak kiyanna puluwanda.

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Рік тому

    Oyage voice 1 lassanai...professor wasana maithreege wage

  • @dineshdharshana3305
    @dineshdharshana3305 2 роки тому +1

    18 yrs girl kenekta glutathione ganna හොඳද gannawanam ගන්න ප්‍රමාණය කොච්චර ද එවා 👉 විටමින් සී ගන්නවනම් කොච්චර ප්‍රමාණය ක් ද ගන්න ඔනෙ glutathione bonna hodanam mokadda ganna hoda brand eka🤔therum karala reply ekak dannako Akka

  • @renukabasnayaka3887
    @renukabasnayaka3887 8 місяців тому

    Karl karapu kondeta weet gatiyata tiyagsnna monaeada ganne

  • @JK-nt5wr
    @JK-nt5wr Рік тому

    Wathura oil ekata gewama konde idenawa neda ?

  • @lihiniapsara6400
    @lihiniapsara6400 2 роки тому

    Akki mata thiyenne dry skin ekak.hoda face wash , day cream ,night cream , body lotion kiyannako.plz akki😊😊😊

  • @Sandy-su6pv
    @Sandy-su6pv 2 роки тому +1

    Essentional oil gana ewa use karana widiya gana video ekk krnnko akki

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому +1

      danata rosehip seed oil eka gena karala thiyanawa darling mama. Dakkada eka?

    • @Sandy-su6pv
      @Sandy-su6pv 2 роки тому

      @@EverythingwithSapna ඔව් ලෙමන්,සදුන්,ලැවැන්ඩර් වගේ ඒව ගැනත් දැනගන්න ඕන

  • @buddhikanadeeshani7083
    @buddhikanadeeshani7083 2 роки тому

    Akki oken bimbena gathiyath adu wenawada konde

  • @buddhikanadeeshani7083
    @buddhikanadeeshani7083 2 роки тому

    Akki kes mula hariye godak pimbena gathiya kohomad adu kr gnne ethakota

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 роки тому +2

    Garnier Food Papaya thama eelagata one akkiyooo 😍

  • @imashahasarangi1643
    @imashahasarangi1643 Рік тому

    Oy use krna hair cream eke price kohomda akki😍

  • @tiyangiheyasha8350
    @tiyangiheyasha8350 2 роки тому

    Oil ekat kumarika thel use krnn puluvnd

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 роки тому +4

    Akki adath Suranganawiyak wage harima lassanai 😍
    Dan nathi dewal godak igena gtta akkiyooo. Akkita godaak pin 😘

  • @sanduninimsara1204
    @sanduninimsara1204 2 роки тому

    Curly karapu hair ekak noramal hair Kara gnne kohomada kiynno danna kenek godak pin🙏🙏

  • @lakmaligamage1564
    @lakmaligamage1564 2 роки тому

    Very useful ..today only got to know u..major problem of mine too..thanks alot

  • @niroo9069
    @niroo9069 2 роки тому +1

    Palmers brand ake coconut oil aka wenuwata nikn pol thel use krann barida? Nattam ee wenuwata tawa product akak recommend krann pluwanda akka?

  • @gaminifernando3028
    @gaminifernando3028 2 роки тому +1

    akke mata awurudu 17i mage bella vate godak kalui aekata hoda treatment ekak kiyannako .thawa aloe gel muhune gaala awwe giyata kamak nadda

  • @nishipriya7619
    @nishipriya7619 2 роки тому

    Me product den ganna tiyenawada. Den gannawanam ganne kohenda

  • @menushimenushi9880
    @menushimenushi9880 2 роки тому

    Akki mn eligant tropical seerm eka use krnwa.. scrub. Clenser evon eke.. rose toner onella eke.. aniwaren reply ekak oni akki.. mewa hodaida kiyla.. mge sama samanya samak..

  • @menakarajapaksha7963
    @menakarajapaksha7963 2 роки тому +1

    Akki, Mata thiyenne oily, acne skin ekak. E vegema bleaching cream gala mge skin eka gdk damage una.
    Mata use krnna hoda moisturizer ekk Hri aloe gel ekk hri kiynnko akki plssss 🙏🙏🙏
    Loku help ekak
    Sri Lankan ayurveda product ekk kiynnko
    Foreign products hoda eva thibbata lankave gdk thiyenne fake products neh
    Pls akka Reply ekk dennko

  • @shasipiumi4917
    @shasipiumi4917 2 роки тому

    akke mage hair eka chuti courly eka eka geta gehenawa meka karala balannam .

  • @samadhijayaweera1654
    @samadhijayaweera1654 2 роки тому +1

    Akka thawath me wage curly hair gena video karanna.

  • @navodasenevirathna3732
    @navodasenevirathna3732 2 роки тому +1

    Ane akki mtath thyenne oyge wge kondayk.. oyt wda nm digai tikk.. ane akki oya bun eka danne khmd.. chuti video ekk krl dnnko

  • @paraminiwarthana9649
    @paraminiwarthana9649 2 роки тому

    Lolane brnd ekat frizy wenw thama akki🥺

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому

    මගෙත් fezzy dry culy hari එකක් තියෙන්නෙ .මට කොහොමද ගන්නෙ .වියානා brand එක හොදයිද

  • @yasamalisamarasekera8067
    @yasamalisamarasekera8067 Рік тому

    Argon oil demmata Kamal nedda
    Dry wenawa wedida

  • @hmdarshikajeewamali2200
    @hmdarshikajeewamali2200 2 роки тому

    Akke apat ohom konde set karagana bul ekak dammoth hir ekat aulak weid

  • @shamalichithra7019
    @shamalichithra7019 2 роки тому

    Kochhr wela curl ek thiyenwd

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 роки тому

    Hi darling eyala lagath danata me product eka naneda

  • @gn7334
    @gn7334 2 роки тому

    Akki mama UA-cam videos wla dka deep conditioner kiyla 1k eka gna kiynko and what is the curly hair masque gna kiynko

  • @shanikalakmalirathnayake4787
    @shanikalakmalirathnayake4787 2 роки тому

    Akke palmers product eka ganna thenak kiyannako..

  • @chandimajanakanthi7601
    @chandimajanakanthi7601 2 роки тому

    Akki puluwannam belle thiyena avapeheya nethi karaganna hoda cream ekak kiyannako

  • @uththariejayawardhana2025
    @uththariejayawardhana2025 2 роки тому

    Oyge videos nam marama valuable.keep it up darling 😙. Fine lines walata hoda cream ekak hari serum ekak hari kiyannko. Mn mara aulnen inne. Meka nisa

  • @shanigunawardana5396
    @shanigunawardana5396 2 роки тому

    Hi akke..toner ekak dawasata deparak daily use kalata kamak nadda.man use krnne neutrogena hydro boost hydreting cleanser ek ekth dwst deparak ude hawasa use krnwa.ehema use kalata prashnayak nadda akke.plz reply me

  • @e.a.s.s666
    @e.a.s.s666 2 роки тому +3

    අක්කේ අර palmars eke olive oil eka hoda nadda..
    mata thiyenne normal curly ekk ,hadapu kondayak newei.eth aul wenawa wadii..
    plz reply akka..💜

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Hodai darling. Et eka mekata wada tikak dry wenawa. Set karala oil apply karanna ethakota hari. Mamath ekata thama godakma kemathi. But okkotama wada garnier hair food eka ganna eka wasi

  • @gaminifernando3028
    @gaminifernando3028 2 роки тому

    oil skin ekak thiyena kenek aloe gel hadaddi vitamin E karal dammata kamak nadda.vitamin C daannath puluvanda

  • @piyumikasandamini4595
    @piyumikasandamini4595 2 роки тому

    Akki mata oni konide esiteti karan ekata mokuti nedda

  • @nishadinarmada9332
    @nishadinarmada9332 Рік тому

    Apith Kandy vala dear koheda shop eka

  • @tsbweerasinghe
    @tsbweerasinghe 2 роки тому

    Smoothy eka wenuwata palmers eke coconut oil hair dresser eka use karanna puluwanda ?

  • @chathurikakalhari4738
    @chathurikakalhari4738 2 роки тому

    Simple eke product gana video ekak karannako. Oily sensitive skin eka ganath video ekak karannako .

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      simple day cream, face wash gena nam mama anith videos atharama kala darling. okkoma ekata karanna try karannamko darling 😘

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 2 роки тому +1

    ඔයා ලස්සනයි.. කොන්ඩෙත් ලස්සනයි...

  • @kavindyasenavirathna598
    @kavindyasenavirathna598 2 роки тому

    Cantu brand එක අක්කෙ කරනකො

  • @clashclans3162
    @clashclans3162 2 роки тому

    Akki ane Cerave original product gann thenak kiynko

  • @tarasenarathne4723
    @tarasenarathne4723 2 роки тому +2

    Thank you so much akki😍 think got a solution for one of my burning problem..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      Anytime my darling 😘 aww happy to hear it, good for you then 💛

  • @punshanipeiris678
    @punshanipeiris678 2 роки тому +1

    Meka saree shopping haul video eka gana prashnayak dr...Kandy fabric eke apita oni widiyata saree hada ganna puluwand ?ekiyanne api design and colour kiwwama eyala hadala denawad?natnm eyala hadana sarees witarad ganna puluwan ?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      ow darling. Mama ehema karagena na. Eth eyalata kiyala apita ona vidiyata wade karaganna puluwan. Colour and design kiwama hari. Bed sheets, towels, handloom bags me okkoma thiyanawa ethana

    • @punshanipeiris678
      @punshanipeiris678 2 роки тому

      Thank u so much dr😊😊

  • @sachiniweerasingha2446
    @sachiniweerasingha2446 2 роки тому

    Palmer's Brand ake cream styler aka normal hair aka set karaganna use karanna puluwanda ??

  • @niroshabandara4541
    @niroshabandara4541 2 роки тому

    Me pharmas brand eke product eka hair ekata apply karala kochchara time ekakin da konde wash karanna one ??

  • @Dewmini151
    @Dewmini151 8 місяців тому

    Ane akki frizzy wena hair ekata hair cream hri monwhri lesiyen krnn puluwn ewa gan vedio ekak gennko... studies ekka busy wen nisa konde damage wenw😢😢

  • @tanyagimanthi1844
    @tanyagimanthi1844 Рік тому

    Akki colors karala nathi crly kondekata hoda ekak kiyannako konde set karanna

  • @thakshilalokugamage2443
    @thakshilalokugamage2443 2 роки тому +2

    Thank you very much dear. 😊 very good video for curly hair girls like me. 👍

  • @greshanfernando1778
    @greshanfernando1778 2 роки тому

    pimple mask nethi kara ganne kohomada

  • @chamodilakshika7787
    @chamodilakshika7787 2 роки тому

    Ane akki matath thiyenne curly hair ekak habai godak dry. Ewagema nawata pssse thiyena curl eka passe yanawa konde piruwahama.mt curl set karaganna hoda Garnier eke papaya food ekada naththam palmers ekada akke aneeee please kiyanna akkiiii🥺🥺🙏🙏 e Brand deken koikada akke hodama , hodatama curl set wenne Garnier ekeda Palmers ekeda

  • @kasuniharshani9601
    @kasuniharshani9601 2 роки тому +1

    Garnier hair food papaya product eken curls set karana method eka one akka

  • @hasangidesilva6041
    @hasangidesilva6041 Рік тому

    Kandy kohenda gte oka

  • @malkamayurasarani3967
    @malkamayurasarani3967 2 роки тому

    Akki hair eka iron karanna kalin use karanna hoda hair protect ekak kiyannako.

  • @madusikadilshani1146
    @madusikadilshani1146 2 роки тому +1

    Hair eka frizy wenne nathiwa tyagnna natural deyak kynnako akki.Olive oil nathiwa wena deyak.konde gata ghila kadila ynawa.

  • @hasinishashikala1579
    @hasinishashikala1579 2 роки тому

    Ane lassanai akki..akki kata wate kalu neti kra gnna widiyk kiynnko...💖

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      mama video ekak karannam darling 💛 multhani mitti use karanna

  • @ga7377
    @ga7377 2 роки тому +1

    Much needed video❤ akki extraordinary oil eke price keeyda? Kohenda gnna tiyenne? Eet amatharawa konde frizzy gathiya adu karanna hair serum ekak use karannda? Any recommendation?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 роки тому

      1500-2000 wage wei darling dan nam. Cosmetics shop wala tiyanawa ganna. Serum ekath ok but palmers eke thawa product ekak thiyanawa coconut oil hairdress ekak. Mama try karanna inne. Try karalama kiyannam hodai da narakada kiyala

  • @seraabeysinghe974
    @seraabeysinghe974 2 роки тому +1

    💝💝💝💝 lovely ..... also love u r hair color.... 😍😍

  • @sachinipabasara5223
    @sachinipabasara5223 2 роки тому

    Mage hair ekath curly godak frezz wela hair fall ekakuth thiyenwa ethakota curl set karanakota water use kalata kamak nadda

  • @shirmiudara191
    @shirmiudara191 2 роки тому

    Akke alpha arbutine serum eken passe moizeriser ekk aniwaryen use kranna oneda akke. Moizeriser eka widiyta lacto hydra intense cream eka use karata kmk nadda . Eka gawoth skin eka onawata wda oil weida. Mge skin ekath poddak dry . Eth cream gapu gmn oil wenw . Ithin me cream eka gala godak oil weida akke . Ane plz rpl krnna 🙏😍❤️❤️

  • @uwanikalhari4788
    @uwanikalhari4788 Рік тому

    අනෙ අක්කි ඔය නිශ්පාදන වල හරියට නම් කියන්නකො

  • @fanflower5678
    @fanflower5678 2 роки тому

    dear sapna the more than the ends the crown area is frizzy can i apply and do as u did to the crown area as well dear

  • @RtfhfRygggj
    @RtfhfRygggj Рік тому

    හරිම ලස්සනයි....

  • @nadeeshikathathsarani5470
    @nadeeshikathathsarani5470 2 роки тому +1

    Akki mt tiyennth oy wagem kondayak.mt daily gann hoda oil ekk kynkoo plz.

  • @oshikagimhani8463
    @oshikagimhani8463 2 роки тому

    Garnier eka kiyda akke ?