🔴හදිසියේ කැඳවූ රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 70

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 49 хвилин тому +9

    ඇමතිතුමනි,ඔබතුමා මේ ගත් පියවර ප්‍රශ0නීයයි.
    හාල්,පොල්,බිත්තර වල මිල වැඩිවීම අල්ලාගෙන ජනතාව මුලාවට පත් කරන්න ෆ්.බී.,යූටියුබ් වල යන වැඩ සටහන් තුලින් විශාල ලෙස මඩ ව්‍යාපාරයක් යනවා.
    මේ සියලුම බලවේග පරදවන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා.
    ජාතික ජන බලවේගයට ජයවේවා ..
    මව්බිමට ජයවේවා .
    තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 38 хвилин тому +3

    අනේ පින් ඔබතුමාට මගේ චන්දෙ දුන්නට සතුටු වෙන්න පුලුවන්
    මිහින්තලේ මගේ හැමෝම..දැන් සතුටින්.
    කන්න හැමෝටම තියෙන්නම ඕන දේ.ඒ ගැන ප්‍රතමයෙන්ම කටයුතු කිරීම ගැන .අපගේ ප්‍රණාමය.පුදනවා.🙏🙏🙏❤
    අපේ තරුණකාලේ බදුල්ලෙ පස්සර කැලාවල ජීවිත බිලිදී නොසිතූ අයුරෙන් ලැබූ මේ ජය සදා අමරණීයයි.දැන් සතුටින් මිය යමි.🙏❤

  • @VithanageMalani
    @VithanageMalani 22 хвилини тому +2

    ඔබතුමාගේ සියලුම කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා.

  • @sujithfernando3531
    @sujithfernando3531 33 хвилини тому +3

    වැඩේ ලස්සනට වෙයි ...බලගෙන ඉමු නේද 👍

  • @PathtoNibbana-f6d
    @PathtoNibbana-f6d Годину тому +22

    ​දියුණු රටවල කෘතීම හිඟයක් ඇති කලොත් බිලියන ගණන් දඩ හගනවා. එච්චරයි කරන්න තියෙන්නේ !

  • @westenmatch1928
    @westenmatch1928 Годину тому +14

    ජයවේවා මාලිමාවට❤

  • @thinusnature471
    @thinusnature471 51 хвилина тому +5

    220 ට හාල් අර⁣ගෙන අපි හොම්බෙන් යන්නෙ ඇමති තුමා..😢😢😢 අඩු කරන්න ට්‍රයි එකක් දෙන්න..ඉස්සරහට..හැමදාම ගොවියත් දුප්පත් අපිත් දුප්පත්..❤️🧭

  • @Dinesh-s9d2o
    @Dinesh-s9d2o Годину тому +9

    රජය වී මිලදී ගන්නවාට වඩා වැඩි මිලකට, මොල් හිමියන් වී මිලදී ගන්නවා. ඒක නිසා රජයට අවශ්‍ය මිලදී ගැනීම් කරන්න බෑ.
    රජයෙන් පොහොර සහනාධාරය දෙනවා නම් ඒ මහජනතාවගේ සල්ලි. ඒකේ ප්‍රතිලාභ මහ ජනතාව ලැබීය යුතුයි. පොහොර සහනාධාර ලබන ගොවියන් අස්වැන්න රජයට විකිණිය යුතුයි. ඒ මොහොතේම රජය අවශ්‍ය ප්‍රමාණය තියා ගෙන ඉතුරු කොටස මෝල් හිමියන්ට රුපියලක ඉතර ලාභයක් තියලා මෝල් හිමියට විකිණිය හැක. එම රුපියලේ ලාබය පොහොර සහනාධාරය සදහා ඊළග කන්නය ට භාවිතා කළ හැක.

  • @krishanthimuhandiramge1188
    @krishanthimuhandiramge1188 46 хвилин тому +3

    වැඩි මිලට රජයෙන් හාල් මිලදී ගත්ත නම් හරි.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r Годину тому +3

    මුලින්ම කළ යුත්තේ මෙයයි. මහ කන්නයේ වි ඉන්පසු මිලදී ගතයුතු. එතකොට Dudley සිරිසේන 😢😢😢

  • @SuperPiyuchan
    @SuperPiyuchan Годину тому +4

    රටේ ජනතාවගේ පරිබෝජනයට අත්‍යාවශ්‍ය දෙයක් සිතා මතා සඟවා වෙළඳපොල හිඟයක් ඇති කළහොත් එය මරණ දණ්ඩනයක් ලබා දෙන තරමේ අපරාද වරදක් .. විශේෂයෙන්ම ආහාර සහ බෙහෙත් .. කවුරුන් හෝ මෙසේ ව්‍යාපාරිකව වැඩි ලාබයක් අපේක්ෂාවෙන් හෝ වෙනත් ඕනෑම අරමුණක් වෙනුවෙන් ආහාර සහ බෙහෙත් සඟවා තබා අසුවුවහොත් ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදිය යුතුයි .. එසේ දඬුවම් ලබාදී ජනතාවට පෙන්වන්න රටේ නිතිය සහ අධිකරණය කටයුතු කල යුතුයි ..

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 Годину тому +11

    තවමත් සෑ ම ගමකම පුරන් කුබුරු විශාල ප්‍රමාණයක් පුරන් වෙමින් පවතී. මෙම කුබුරු රැකියා විරහිත තරුණයන්ට බෙදා දී යම් ආදාරයක් ගොවිජන සේවා මද්‍යස්ථාන මගින් ලබා දෙන වැඩ පිළිවලක් සකසන්න. තවද රටේ සෑම සහල් වර්ගයක් ම විකිණිය හැකි උපරීම මිලක් නියම කරන්න රජයට බැරිද.

    • @baymathiya4581
      @baymathiya4581 Годину тому

      This is precisely what the government is going to do in the next few months.

    • @anurabandara9803
      @anurabandara9803 20 хвилин тому

      සාමාන්‍ය ප්‍රමාණයේ වී වගාව සිදු කරන අයට තියෙන ගැටළු නම් කුඩා ප්‍රමාණයෙ කෘෂි කාර්මික යන්ත්‍ර , යෙදුම් ම්ල අධිකයි....... ආදායම් බලාපොරොත්තු නොවන පවුලේ අවශ්‍යතාවයට සහ සුලු ප්‍රමානයක් වී ව්කීනීමට වගා කරන ගොවියන් ඉන් ඉවත් වෙනවා.......

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 Годину тому +6

    ❤🧭❌🙏ජයග්‍රහණය විජයග්‍රහණය කරන්නවුන් බැවිනි ගම නගරය ත් පිරිසිදු කරමු..🧭❌🙏🙏🙏🥰

  • @judefernando7546
    @judefernando7546 Годину тому +1

    Very sensible measures. Appears like a very responsible decision with all aspects considered. Well done.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 31 хвилина тому +1

    නියමයි

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 Годину тому +4

    Great work thanks well done budusarany jawewa

  • @maheshsrilankaranjan8018
    @maheshsrilankaranjan8018 Годину тому +7

    ආණ්ඩුවට වී නොදෙන ගොවීන්ට සහනාධාර දෙන්න එපා

    • @AjithBandara-kr5kc
      @AjithBandara-kr5kc Годину тому

      Math kiyanne aekamae anduwata yam sadarana v pamanayak denne nathi unta satha5k adara denna hodana

  • @baymathiya4581
    @baymathiya4581 Годину тому +1

    Great decision that will disrupt the rice Marfa. NPP's priority is people. ❤❤❤

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Годину тому +4

    77 ජේ. ආර්. වසාදැමූ වී අලෙවි මණ්ඩලය නැවත පිහිටුවා වී මිලට
    ගැනීමේ ඒකාධිකාරය එයට
    පවරන්න. එකම විසඳුම ඒක.

  • @redmi8adual-b8i
    @redmi8adual-b8i Годину тому +2

    greatm.well done.

  • @jayanthagunathunga3472
    @jayanthagunathunga3472 Годину тому +2

    ප්‍රධාන හාල්මෝල් හිමි හිමියෝ පස්දෙනාගේ මෝල්ටික වහලා හාල් ටික රාජසන්තක කරන්න

  • @WasanthaDissanayaka-s8f
    @WasanthaDissanayaka-s8f Хвилина тому

    Sir.api godak duk vidinawa.

  • @smkrathnayake7781
    @smkrathnayake7781 47 хвилин тому +1

    රට පිලිවෙලකට වෙනස්වෙන බව නම් පේනවා.

  • @promoengineering9197
    @promoengineering9197 32 хвилини тому

    අපට විසදුම් ඕනෑ ඔබලා මගින්මයි. වෙනත් විකල්ප නැහැ.
    සුදුසු තීරණ ගන්න . සත්භාවයෙන් ගන්නා එම තීරණ වැරදුනත් අප ඔබ සමග නොසෙල්වී සිටිනවා.

  • @mallawarachchichannel6004
    @mallawarachchichannel6004 Годину тому +2

    Gathering data in the fields may be successful .

  • @MaheshWijerathna-b2m
    @MaheshWijerathna-b2m Годину тому +2

    ඉන්දියාවේ තියනව හොද හාල් ඓව ගෙනත් දෙන්න

  • @sheshasriwick6644
    @sheshasriwick6644 39 хвилин тому

    කන්න දියෝ. වස්සන්ත සහෝදරයෝ.

    • @සිහිනDilz
      @සිහිනDilz 37 хвилин тому

      ඇයි ඔයා මෙච්චර කල් කෑවේ නැද්ද😊😅

  • @praliya1277
    @praliya1277 14 хвилин тому

    👍👍👍👍🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Годину тому +5

    අනේ මන්ද. ඔය මාධ්‍ය සාකච්ඡා අඩුවෙන තරමට හොඳයි කියල හිතෙනවා.දැන් කාලේ මාධ්‍ය මතනෙ රජයන් පවත්වාගෙන යන්නෙ. ඔවුන් සමහර අය ප්‍රශ්න ඩබල් කරනවා.

  • @nalinj1
    @nalinj1 26 хвилин тому +1

    ඇ...ඇයි 220? ස්වර්ණ නාඩු පිට රටින් අඩුවට ගන්න පුලුවන් නේ.සුලු ලාභයක් තියන් අඩුවට මිනිස්සුන්ට දෙන්න.එතකොට අර හන්ගන් තියෙන හාලුත් මාකට් එකට එයි.ඇයි කලින්ම 220 කියනඑකක් ගේන්නේ? එහෙන් කීයටද ගන්නේ ඊට පස්සෙ කෝස්ට් එක ලාභය මේඔක්කොම මිනිස්සු දැන ගන්න ඕනා.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 Годину тому

    ❤❤❤❤❤

  • @kgharshanasanjeewa1229
    @kgharshanasanjeewa1229 6 хвилин тому

    Pohora sanadaraya gannawanam rajayata v Dina anivaraya karanda ona

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 12 хвилин тому

    මෝල් හිමියන් ඊ ගාව කන්නයේදී අඩු ගානට වී ගනීවි.ආන්ඩුව මෝල් හිමියන්ට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට සූදානම් විය යුතුමයි.

  • @nilankapiyathilaka9020
    @nilankapiyathilaka9020 Годину тому

    Ela

  • @MaheshWijerathna-b2m
    @MaheshWijerathna-b2m Годину тому

    වර්ග කීපයක් බාස්මතී තියනව සමාන්‍ය ඓකක් ගෙන්නන්න. බස්මතී

  • @NishanthaPradeep-f1k
    @NishanthaPradeep-f1k 38 хвилин тому

    Labana kannayeyi vei taka ganna gabadaawalata anakam balaa inatuwa kuburata gihin nathinam Naya kaaratanta haa mooll kaarayo kalinawa

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 Годину тому

    Kelanna sahodarsya munta hal paruvo

  • @BlueSky-v1l
    @BlueSky-v1l Годину тому

    අනෙ මංදා මේ සමහර මාධ්‍ය ප්‍රශ්න

  • @Anuradika.nusaraKarunarathna
    @Anuradika.nusaraKarunarathna Годину тому

    Biyar walata hall kotanawa

  • @himalshanuka4399
    @himalshanuka4399 Годину тому

    exam thiyana un meke walalenne nathuwa gihin padam karapiyaw

  • @sarathsamarasinha2082
    @sarathsamarasinha2082 Годину тому

    Mapiya morl karaenta bayada namawath kiyannathe

  • @premasirirandeniya
    @premasirirandeniya Годину тому

    Neetiya kriyaatmaka kalayutuy wedimilata haal denna idaharinna epaaa

  • @premasirirandeniya
    @premasirirandeniya Годину тому

    Adika laaba ganna suudaanam wanna epa aanayanika sahal 200/=aduwiya yutuy

  • @MaheshWijerathna-b2m
    @MaheshWijerathna-b2m Годину тому

    220 හාල් කිලෝ එකක්.වී කිලෝ එකක් කීයද ගන්නෙ

  • @DushanSalgadu
    @DushanSalgadu 2 хвилини тому

    😅😂😂😂😂😂

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 Годину тому +2

    නාඩු සම්බා කිරිමේ ක්‍රමයන් තිබේ

    • @KW1007-j7h
      @KW1007-j7h Годину тому

      මේ ගැන අවධානය යොමු කල් යුතු බව සිතමු. දැන් වේගයෙන් නාඩු සම්බා වෙන්න පුලුවන්. අනෙක් කරුණ ඉස්සර සතොසෙ අඩු මිල පෞද්ගලික වෙලදසල් වලට වඩා අඩුයි. ඒත් දැන් ෂතොසට වඩා අඩුවෙන් වෙළඳ සල්වල තියෙනවා වෙලාවකට. අවධානයට

  • @krishanthimuhandiramge1188
    @krishanthimuhandiramge1188 47 хвилин тому +1

    හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ කියලා කයිවාරු ගැහුවා නේද?
    මුනුත් හාල් මුදලාලිට බයයි.

    • @spiritualagnostic209
      @spiritualagnostic209 5 хвилин тому

      ඒකට වී අලෙවි මණ්ඩලය හදලා ගන්න ඕනෑ

  • @ArunaDisanayaka-h4b
    @ArunaDisanayaka-h4b Годину тому +1

    ❤❤❤❤❤❤❤

  • @kularathnegajendra9687
    @kularathnegajendra9687 29 хвилин тому

    ❤❤❤