Dear Sepal, I 100 per cent agree with you to your comment. Some people still have this imperiority complex due to their cast, which is lying latent in there subconscious. Get rid of that .We all are human beings. Come forward and get united.
Agree with all the contents of your speech. Very informative. Hope people would listen and understand what you are trying to say. Sooo interesting and true.Wasudewa, Dinesh G, Thissa W are products you can not consume. They have reached their expiry date long time back. Even all the Rajapakse brothers. They should go home and relax and enjoy the rest of the remaining days (not years) of there life in repentance.
Thank you for your bravery and explanations. You explain why we are at the bottom as a nation and as people. You are so right. We need to make a complete 360 degree turn around. No one should be above another person. Even teachers should be addressed as, miss, Mrs,Mr, whoever. Please keep on explaining to all people so they will finally understand what you are saying. Take care and stay safe 🙏.
Though JVP potentially can be a force to reckon, most JVP high profile members don't have strong personalities. Thanks for highlighting this. Hope they take this constructively.
ඔබගේ අවධානයට...
---------------
අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
S.Amarasinghe
Sampath Bank
Dehiwala
Acc no - 101753148811
අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 13 වැනිදා )
ua-cam.com/video/JAcbBLEvqeM/v-deo.html
මෙතැනින් ගොස් subscribe කරන්න
ua-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos
බොහෝවිට අනුර කතා කරන්නෙම නම කියල.. ඔබගේ යෝජනාව හරියටම හරි..
එයත් ගරු ඇමතිතුමා කියන්නේ අර හොර Bazila ට...
But it depends with some people, but yes must change that behavior of calling or addressing THIVES by "waru"
අපේ වීරයා
සේපාල්ට නීරෝගී සුව පතමු !!
වාසු දේවගෙ මල ගෙදර ස්තූති කතාව. 🕯🕯🕯
නියමයි සේපාල් මහතා... . අපි එකතු වී මේ හොරැ රැල එලවා.. අපේ මව් බිම බේරා ගමු. මුං ඔක්කොම නියම නූල් සූත්තර කාරයෝ..ජය.
ජවිපෙ මහත්වරු, සහෝදරවරු හොරුන්ට මහත්තය.. වරු.. කියල කියන කොට ම ලැජ්ජයි දුකයි. සේපාල් මහත්මයා ඔබේ වචන අදහස් රටට ආදරේ කරන මිනිස්සුන් ගෙ හද ගැස්මයි. අහක දමන්න කිසිවක් නෑ. ස්තුතියි.🙏
අනිවාර්යයෙන් ඇත්ත සහෝදරයා .ඔබට දීර්ගායු ලැබේවා
වාසූ යනු .....ජිවත්වෙන මලමිනියක් .....
පිංගුත්තරයෙක් ,කුඩුකේඩු මිනිහෙක්
Pakinakaya galmusalaya wasiyata hethuna Kapaya.
නෑ පඛයෙක්.
නැහැ ...pinguththarayek.1967-1968..කාලයේ අපිත් එක්ක manchokka ,mayok.thambalaa.කකා තමයි campain.කළේ ..අවිස්සාවේල්ල දී .
කුණු වට්ටක්කා ගෙඩියක් .nidakin ...
භාගෙට එම්බාම් කරපු
පරණ වාමාංශිකයන් සහ වීරවංස, ගම්මන්පිල,මයිත්‍රී වැන්නන් අතර සැබෑ වෙනස අපට කියාදීම ගැන ඔබට ස්තුතියි .
පැහැදිලිවම හෘදසාක්ෂිය පිලිබද ප්රශ්නයක්..වර්තමාන තරුණයන්ට මේවා පැහැදිලි කිරීම ඉතා වටිනවා🌷
සේපාල, නම් ආමන්ත්‍රනය කිරීම පිලිබද පැහැදිලි කිරීම ඉතා වැදගත් පලමුව මිනිසුන් වහල් ගැති බවින් මිදිය යුතුයි හීනමානයෙන් මිදිය යුතුයි
_අරින්න එපා !. මුන් ඔක්කොම දැන් සාන්තවරු. මුන් කරපු හැටි දිගෙන් දිගටම ජනතාවට මතක් කරන එක හරිම වැදගත්. ඔක්කොම පාදඩ වැඩ කරල, ඒවට අත හිත දීල කෙළවෙනකොට ජනතාවගේ ඔඩොක්කුවට වැටෙන්ට හදන්නෙ . හුරතල් වෙන්ට වෙන්න ඇති._
_සේපාල් ඔබට ස්තූතියි !_
සහෝදරයා ඔයා ගැන කියන්න වචන මදි,ජයවෙිිවා 😍😍😍😍😍😍😍
සේපාල්, ඔබ මේ කරන සේවය අති විශිෂ්ටයි!!! මිනිස්සුන්ට නොපෙනෙන මානය කියල දීම විශාල සේවයක්. ඒත් මේ දැනුවත් කිරීම ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට. ඔබට බැරිද මේක තව පඩියක් ඉහලට ගන්න. නගරේ ගම් වල විශාල පිරිසක් මේ විදියට දැනුවත් කලොත් රට වෙනස් කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි (ජංගම ප්‍රචාරක වාහන TV සහිත ) ඕබේ කතා විලාසය මිනිස්සුන්ව ආකර්ෂණය කරනවා. අනික ඔබ පවතින තත්ත්වය හරියටම කියනවා. උත්සහ කරලා බලන්න සේපාල් සහෝදරයා, අපේ රටට ඕනි ඔබ වගේ මහත්වරු! මෙදා සැරේ ගිලිහුනොත් ආයේ ගොඩ ඒමක් නැහැ. මම ඉන්නේ විදෙස් රටක. අපේ රටට වෙන දේ දකිනකොට, ඇහෙනකොට පපුව පැලෙනවා. මාර දුකයි. මේ හිත්පිත් නැති කෲර දේශපාලනයෙන් අපේ රට බේරගමු. ඒ වෙනුවෙන් අවන්කවම දායක වෙන සැමටම හිස නමා ආචාර කරනවා🙏
ඕකා මීට වසර කිහිපයකට පෙර එක් රූපවාහිනී හමුවකදී මාධ්‍ය වෙදියා ඇහුව ප්‍රශ්නයක්... "ඉතින් ඔබතුමාට ඉල්ලා අස් වෙන්න පුළුවන් නෙ".....මූ දීපු උත්තරේ මට තාමත් මතකයි. " එතකොට මට මෙ ලැබිලා තියෙන යානවාහන නිල නිවාස. වැටුප් අනිත් දේවල් කව්ද දෙන්නෙ, ඔබතුමා ද".....මූ එදා මෙදා කලෙ බඩ රැකගැනීම....වසලයා.
මුවගේ තමා අර බෙරලුගොඩ සිංහයගෙ බලුකුක්කාවු දිනෙශ් කියන එකත්.
Ava susil මහත්මයා ඔබ වැදගත් සිද්දියක් මතක් කලේ වාසු ඔය කතාව කල දින වකවානු හා වෙලාව පුලුවන්නම් සොයා කියන්න ස්තුතිය්
@@Wickramamiddeniya ඕක සත්‍යය සිද්ධිය ක් දින වකවානුව ටිකක් ඈත.මට මතක හැටියට මහින්ද පැරදුන ආන්ඩුවේ ඉන්න කාලේ කියලා මතකයි මහින්දය අර ජනෙල එල්ලිලා දුක් ප්‍රකාශ යක් කරපු.
@@lion6334 අපොයි ඔව්
Ava susilමහත්මයා මගේඉල්ලීමට දැක්වූ ප්‍රතිචාරයට ස්තුතිය්
අහවල් එහෙකට මහත්තයා කියනවද???? මටත් මළ පයිනෝ... අම්මපා
ඇත්තට්ම අපිටත් මල පනිනවා ,ඌරුජුවල් නගිනවා මහත්මා කියන්නේ මහත්මා ගති ඇති අයට මේ හාල්පාරුවන්ට මොන මහත්මා ගතිද තියෙන්නේ
ඇත්ත..ඇති හැටියෙන්..කතා.කරන.එක.සේපාල් සහෝදරයා ගේ.ජන්ම.ගතිය..ස්තුතියි සේපාල් සහෝදරයා ජයවේවා
උන්ගේ මිනිවලටත් සාප වෙවා .මේ රටට කරපු අපරාධයට .
හරියට හරි සේපාල් .
Very good speech Mr Sepal
නියම කතාව.
එත් වහල්ලු මේවා විස්වාස කරන්නේ නෑ
පැහැදිලිවම ඔව්.. තමන්ට මහත්තය නොකියන එවුන්ට මහත්තයා කියන්න එපා ජවිපෙ සහෝදරවරුනි.. එයත් සමානත්මතාව ප්‍රශ්න කරන තැනක්..
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
මේ පාදඩ දේශපාලනයට ජැක් ගැහුව සියලුම දේශපාලන පක්ෂ මේ රටට කල මේ මහ විනාශයට වග කිව යුතුයි. එක පක්ෂයක් පමණක් එයින් වෙන් කර සුදුහුණු ගෑම ප්‍රතික්ෂේප කරමු.
ඔබතුමා රටට මහත් සමිපතක් පැහැදිලි කිරිමට 🙏 මමත් වරද හදාගන්නතා( වරැ) කිම. වාසුදේව සහ මහින්දලාගේ ඊළඟ රඟපෑම මේක වෙන්න ඇති පරිස්සමෙන් සුභ දවසක් ආයුෂ බොහෝ වේවා
සුපිරි කතාවක් ජයවේවා ✌️✌️❤️❤️❤️
Vasu; the living dead.
වාසු යනු ඇවිදින මලමිණියක්.
හඳුන් ආපු පහුගිය හිරු සලකුණ බැලුව නම් බලාගන්න තිබුනා, මහින්ද මහත්තයා/ ගෝටාබය මහත්තය /සජිත් මහත්තයා/ බැසිල් මහත්තයා ඒ මදිවට නාමල් බේබි කියලත් කියනවා. අහං ඉන්න අපිට අරිම අප්‍රසන්නයි අප්‍රියයි ජුගුප්සාජනකයි කුජීතයි. මං දැකල තියන්නෙ ටිකක් හරි ඔය හීනමාන මානසිකවයෙන් කතා කරන්නෙ නැත්තෙ අනුර විතරයි. ඔය හීනමාන කතා විලාසය චන්දෙ අඩු වෙන්නත් එක හේතුවක්, ඇයි හඳුන්ලා මහත්තයා ගෑවට මහින්දලා නන්දසේනලා නාමල්ලා කවදාවත් හඳුන්නෙත්ති මහත්තයා කියනව අහල තියනවද ? චන්දෙ දෙන මෝඩයෝ ඔව්වත් සැලකිල්ලට ගන්නවා 😅
Sahatikenma atta. Apitat attatama. Anura Ara anit Aya gananam tiyenne pilikulak ay me bayadukama
මම හිතන්නේ හදුන් එහෙම වැඩිපුරම පෙන්වන්නේ නෝන්ඩියට කියල.😀
Dear Sepal, I 100 per cent agree with you to your comment. Some people still have this imperiority complex due to their cast, which is lying latent in there subconscious. Get rid of that .We all are human beings. Come forward and get united.
You will love to watch youtube channel "Reinforcing JVP / NPP".
What did you mean by "due to their cast", Sir? Please pardon my poor English.
Also, what is 'imperiority'? Is it about impureness? I can't find it in my old dictionary.
ජය වේවා සේපාල මහත්තයා...මසුරන් දාන්න වටිනවා...👍
රට බේරගන්න 2019 මෙරටට පැමිණි හැමෝටම නැවතත් අවස්ථාවක්….
අනිවාර්යයෙන්
ආරාධනා.
අර මහලොකු දෙශපාලන විචාරකයො කියාගන්න උන් අර හිරුනිකා ගෙ නාට්ටියට රැවටිලා, අර භාරතද මොකෙක්ද එකෙක් හිරුනිකා වීරවරියක් කරලා වැඩසටහනක් කරලා තියෙනවා මට නං දෙකොනෙන් හිනා , අපෙ අම්මාට අවු 73 එයා කියනවා මට හිරුනිකා කරන්නේ බොරුලු මිනිස්සු රවට්ටන්න අපෙ අම්මාට තියෙන මොලය අනෙ අර මොඩයන්ට නැනෙ
කල වරද නිවරදි කරන්න අවස්ථාවක් වගේම යුතු කමක් .
අරගලයට ජය වේවා සහෝදරයා.
ඇත්ත කතාව
මේ හොර පාලකයන්ට ඇයි මහත්තයා කියන්නේ
උන්ට හොරා කියලම කියමු
Mamath j v p thami meya jathi wadiyek thami
Than you Mr. Sepal Samarasinghe for talking the truth so clearly and honestly . Very sad and lamenting to hear about .
වියපත් මහල්ලා වාසුදේව නානායක්කාර සමුගනී දැන් ඉවරටම ඉවරයිනේ
Agree with all the contents of your speech. Very informative. Hope people would listen and understand what you are trying to say. Sooo interesting and true.Wasudewa, Dinesh G, Thissa W are products you can not consume. They have reached their expiry date long time back. Even all the Rajapakse brothers. They should go home and relax and enjoy the rest of the remaining days (not years) of there life in repentance.
Api godak danuwath wenawa oba tumage me program eken
.thank you.
හොරුන්ට මැතිතුමා, මහත්තයා කියනවානේ… පුදුම වහල් බවක් තියනවා තමයි. ගෝටා, මහින්ද, බැසිල්, වාසු සුන්දරයි නේ එහෙම සංස්කෘතියක් බිහිකරමු ජය වේවා !!!
ස්තුති යි සහෝදරයා අපව දැනුවත් භාවය කරා රැගෙන යාමට
වාසු තමන්ගේ දේශපාලනය විතරක් නොවෙයි. තමන්ගෙ කටත් පාවා දුන්න පට්ට කපටියෙක්. මුන් තමයි රටේ හෙනෙ.
චන්දදායකයින් වෙත,
ඕනෑම පක්ෂයකින් නොමිලේ දෙන ඕනෑම දෙයක් ගන්න. ඒත් සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය වෙනස් කරන්න නම් ජේවීපී NPP එකට චන්දය දෙන්න..
ලංකාවේ මිනිස්සු චන්දය භාවිතා කරන්න මොනවා සදහාද කියලා බුද්දිමත් නෑ.රටට මේ තත්වය උදාවෙලා තියෙන්නේ ඒ නිසයි.
මහත්මයාණෙනි බලාපොරොත්තුවෙන් හිටියේ අලුත් video එකක් එනතෙක්.
ජයවේවා තෙරුවන් සරනයි සේපාල් මහත්මයා
ජයවේවා 🙏👌👌
Always something special from you.
හරියටම හරි. මහත්තයා, මහත්තයා,මැතිතුමා , මැතිතුමා. මොකද අප්පේ. මේ???? හොරුන්ටත් මැතිතුමා. මැතිතුමා,
අර ගමේ ගොවියෙකුට කියපියව් මැතිතුමා කියලා.නම්බූයි.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Thank you for your bravery and explanations. You explain why we are at the bottom as a nation and as people. You are so right. We need to make a complete 360 degree turn around. No one should be above another person. Even teachers should be addressed as, miss, Mrs,Mr, whoever. Please keep on explaining to all people so they will finally understand what you are saying. Take care and stay safe 🙏.
වාසූ ගැන ඔබ ගේ පුකාශය හරියටම හරි. ඔහු කමීකරැ ජනතාව පාවා දුන් කෙනෙක්.
හැදින්වීම ගැන බොහොම ස්තුතිය
හරියට හරි ඔක්කොම හොරැ උන්ට මහත්තුරැ නෙවෙි හොරැ ,,,හොරාට හොරා කියන්න බයවෙන්න එපා,,,,,
මේවට වගකියන්න ඕනේ රටේ ගොන් ජනතාව
Sepal bro, oya superb. ❤️
Great!! Very interesting..glad to hear
ජාතියේ සාපය වැඳුණු එකෙක් යහතින් හිටියා කියලා .... ඉතිහාසයේම නෑ. බුදුසරණයි ....!
Losing identity.... මිනිහෙකුට වෙන්න පුළුවන් ලොකුම ඛේදවාචකය
නියමයි .අපි බලාගෙන හිටියේ ඕක වෙනකම් .
ඇත්ත කතාව සේපාල මහත්තයා ඇත්තටම හොරුන්ට මහත්තයා කියන්න ඕනි නෑ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු උන්ට මහත්තුරු කියද්දී අපිට අප්‍රසන්නයි
සේපාල් මහත්මයාගේ විග්‍රහය නම් , ඇත්තටම අති විශිෂ්ටයි .
ඔබගේ යෝජනාව හරියටම හරි..
ඇත්ත කතාව බොහොමම ස්තුතියි මෙම පැහැදිලි කිරිම
Though JVP potentially can be a force to reckon, most JVP high profile members don't have strong personalities. Thanks for highlighting this. Hope they take this constructively.
නියමයි..පාරට බහින්ඩ ඕනි.තවත් බලන් ඉන්ඩ බෑ
ඉදිරියටම
Thanks sepal
Open eyes for Srilankan’s,
Otherwise Sri Lankan always blind!
You are 💯 % correct, poor people have trusted these guys, but unfortunately they have destroyed poor people dreams by cheating.
මහින්ද රාජපක්ෂ එක්ක එක්සත් ජාතික පක්ෂ කාලෙ රට ගිනිතියපු කෙනෙක් වාසුදේව
Very true Sepal.Well said.
මේ අය බයයි..මොනවා හරි ඇති බය වෙන්න ..ලැජ්ජයි jvp ...සේපාල් හරි..ඉගෙනගන්න වැඩිහිටියෙක් හැටියට ලොකු කම් එපා... හරි දේ පිලිගන්න
නියමායි එක එකාව මේ විදියට පට්ටගහල ඉවරකරන්නෙ ඕනෙ,මේ රටේ මිනිස්සු මුංගෙ ඇත්ත දැනගන්න ඕන,රට අනාතකරපු හැම එකාගෙම පැටිකිරිය හෙලිකරන්න ඕනෙ ඔබට ජය සේපාල්👍
Mr sepal ur excellent.👌👌👌👋🖐
Really explanation
Thank Mr,sepal.
ඇත්ත තෙල්මෙන් ජලය මතුපිටට එනවා.
වාසුලගේ පැටිකිරිය, හද ගැස්ම ඔයිට වඩා විග්‍රහ කරන්න පුළුවන් කෙනෙකු අප රටේ නෑ, ඔව් මේ වීඩියෝව වාසු බැලුවොතින් එවෙලේම එයා මැරෙනවා, ස්තූතියි සේපාල්
Thank u..for educating all
Totally agree with you Sepal,
We don’t want to say “Mahaththaya” for anyone
නියමයි සේපාල
Dear mr Sepal, excellent explanation.....
නියමයි 💎😃
Thank you sepal
Nivata kama, Sepal. Inferior mindset. Totally agree with You on this. I have been ranting about this for many months!
Excellent explanation...today also...elaazzz..👍👍👍
පකයා කියලා බය නැතුව කියන්න මන් දන්න විදියට එක හැන්සාඩ් එකෙන් අයින් කරලා නෑ හැන්සාඩ් එක කියන්නේ රටේ නිතිය😂😂😂☝☝
ඒක ඇත්ත. කිසිම දේශපාලකයන්ට මහත්තයා, තුමා, එතුමා, අති ගරු කවදාවත් කියන්න අවශ්‍ය නැහැ. මේ හැමෝම තමන්ට වඩා හොඳද නරකද කියල තමන්ටම තීරණය කරන්න.
හරියට හරි
හරියට හරිහරිප්
රාජපක්ෂලා කැවා අපෙ රට
හරිම දුකයි..
Speaking to the heart to be a good political candidate for the Nation
සේපාල් මහත්මයා හැකි පමණ දැනුවත් කරන්න..
Man who changed the Srikankan politics. If lanka goes to good place . This man is the one who changed Lankan people minds
One of the best reviews I've heard in internet.
Great!❤
ඔය එකෙකුටවත් දෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම JVP එකට තමයි දෙන්නෙ ....
Aniwaryenma
උන්ට අඩන්න තරම් සහකම්පනයක් ඇති උන් නෙවෙයි මචං
නියමයි 100% එක් එකඟයි රාජපක්ෂවරු කියන කෙහෙල්මල ගැන කියපු දේට. ඔය නම හැදුවෙම එයාලමයි.ඒක නිකං නම්බු නාමයක් කරගත්ත හරියට නයිට්වරු වගේ. දැං අපේ හරක් ඒක කරේ තියන් යනවා. Jvp එකත් ඔය කෙහෙල් මල් මහත්තයා කතාව අත් අරින්නම ඕන.
අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ හිටපු, විශේෂයෙන්ම රාජපක්ෂලාගෙ කදවුර නියෝජනය කරපු වාසු ගම්මන්පිල විමල්ලා ඇතුළු ඔය බොනිකර තරුවෙ විපක්ෂයේ හැම එකාම රට අද තියෙන තත්වයට වග කිව යුතුයි..
SEPAL, WE LIKE THE WAY YOU ARE ADDRESSING THE ISSUES.
මේක ගොඩ දාමු සේපාල් මහතා💪💪💪💪💪
You are great 👍
S A SINGHE is good english teacher also. Happy
Excellent explanation.. Thank you......
සාරය හොයන මිනිහෙක් පොහොට්ටුවට කඩේ යනවද මුල ඉදන්ම ඔහුගේ තිබුණෙ unp විරෝධය පමනයි
ඔබ තුමාගේ කියවිම හරියට හරි .අපිත් කුඩා කාලෙ ඉදලම ඔහුව ලගින්ම ආස්‍රය කරල තියෙනව . අද ඔහුගේ ඉරනම ගෙන හරිම කනගාටුයි.