Kathurumurunga |කොහොම කෑවත් ගුණ කතුරුමුරුංගා ගහක් තාම හිටවල නැද්ද? |Ceylon Agri | Episode 73

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 158

  • @maryirrulappan1462
    @maryirrulappan1462 4 роки тому +7

    ඔබ තුමාට සුබ දවසක් 🙏🙏
    අනේ හරිම ලස්සනට කතුරුමුරුංගා pala tika හැදිලා, ඔබ තුමාගේ අත් ගුනයත් මෙවට හොඳ
    ආසිර්වාදයක්🙏 මම මේ ඉදන් කල්පනා කරනවා මහත්තයා ඉක්මනින් ලංකාවට අවිත්
    මෙවා හිටවලා බලමු කියලා .ගොඩාක් වටිනවා ඔබ තුමගේ විඩියෝ ටික ,ඒ වගේම ගොඩාක් පරිස්සමෙන් ඉන්න ඔබ තුමාත් , පව්ලේ සියලු දෙනාමත් ,බුදු සරණයි 🙏 (Singapore 🇸🇬)

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому +1

      ස්තූතියි..බුදුසරණයි!

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому +4

    බොහොම ස්තුතියි මහත්මයාණෙනි ,මටත් තාම පැළ කරගන්න බැරිවුණා .පැළය ටික කලකින් මැරෙනවා.මේ දැනුවත් කිරීම් හරිම වටිනවා අලුතින් පැළයක් හිටවාගන්නට.ස්තුතියි නැවතත් .🙏🙏🙏

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 3 роки тому +1

    හරිම වටිනා විඩියෝ වැඩසටහනක් ,,, මගේ ගෙවත්තේ ගොඩක් බෝග ජාති හදලා තියෙන්නේ මේ වැඩසටහන නරඹලා ,,,,ස්තුතිය
    ඔබ තුමාට

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 4 роки тому +25

    ජාතියේ පිනට පහල වූ මනුස්සයෙක් ...ආරක්ෂා කරගමු..

  • @kusumaranjani5591
    @kusumaranjani5591 3 роки тому

    ඔබ තුමා කියපු විදිහට වැටමාර ,සියඹලා කොළ,කතුරුමුරුංගා කොළ, දියර පොහොර හැදුවා.නොවැම්බර් 5 ට ඒව භාවිතා කරන්න පුලුවන් .බොහොම ස්තූතියි .

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 4 роки тому +2

    බොහෝමත්ම ස්තුතියි සරලව දැනුවත් කිරීම පිළිබඳව.

  • @malkafernando7609
    @malkafernando7609 3 роки тому

    ඔබ තුමා බොහෝම හොද දේවල් කියල දෙනවා 🙏 🙏 🙏 🙏 ස්තූතියි

  • @සිංදුවිතරමයි-ශ7ෆ

    ගොඩක් වැදගත් ඔබ තුමාගේ වීඩියෝ.❤🍀

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +2

    දැනුවත් කළාට ස්තූතියි.

  • @srilanka9112
    @srilanka9112 4 роки тому +4

    ගොඩක් වටිනා ව්ඩියෝවක් Thank you

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    බොහොම ස්තුතියි වටිනා ඉදිරිපත් කිරීමක් !

  • @nilanthi4970
    @nilanthi4970 3 роки тому +1

    ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට

  • @MANU-lg9hd
    @MANU-lg9hd 4 роки тому +2

    Thanks,Niyami.subject eaka vitharai kathakaranne.Ceylon agri,jayen jaya wewa.

  • @mrsgbeka4134
    @mrsgbeka4134 12 днів тому

    ස්තුතිය 🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 роки тому

    හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍

  • @sandyakumariowitigala6727
    @sandyakumariowitigala6727 4 роки тому +2

    ස්තුතියි ඔබතුමාට.

  • @mahindramedhawaththa4672
    @mahindramedhawaththa4672 4 роки тому +2

    බොහොම ස්තූතියි

  • @achinthachandika434
    @achinthachandika434 4 роки тому +1

    හොඳ විඩීයෝ එකක්
    බොහෝම ස්තුතියි
    බුදු සරණයි.
    🙏🙏🙏🙏

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 роки тому +4

    ඉදිරිපත් කිරිම ඉතාමත් පැහැදිලිය. අනිවාර්යෙන් සැමදා ඔබව අගයන්නෙමි දිගටම like කර දිරි ගන්වමි

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 роки тому

    ගොඩාක් ස්තූතියි ,මහත්මානෙනි

  • @isiwaraya
    @isiwaraya 4 роки тому +3

    සුබපතනවා සියලුකටයුතු සාර්තකවෙන්න කියලා .තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @mohottiarachchi
    @mohottiarachchi 4 роки тому +2

    Eetha usas sewawak deemata obata deegayu veva.thank you sir

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 роки тому +1

    Me aththa udin dam rathu patin monawada gala thiyenne?... Sthuthi godak, Oba Thumata🙏💐🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

  • @kushalvidanaarachchi6105
    @kushalvidanaarachchi6105 Рік тому

    Bohoma watina upades nirogee bawa deergayu labewa obathumata

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому

    Oba thumage video nitharama balanawa eyin hoda denumak laba gannawa oba thumata theruwan saranai

  • @gladysliyanage7852
    @gladysliyanage7852 4 роки тому +2

    Thank you very much.we all learn lot. Happy day

  • @subodhapeiris9344
    @subodhapeiris9344 4 роки тому +2

    ස්තුති ඔබතුමාට

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 3 роки тому

    බොහොම ස්තූතිවන්ත වෙනවා, ඔබතුමාට!

  • @priapria6553
    @priapria6553 4 роки тому +3

    ගොඩක් හොදයි දැනුවත් කරපු එක
    ස්තුති ජෙසු පිහිටයි

  • @mohottiarachchi
    @mohottiarachchi 4 роки тому +4

    Morunga vavana hati apata kiya denna sir.

  • @champjanlyn8740
    @champjanlyn8740 4 роки тому +2

    කතුරුමුරුංගා ගහ කප්පාදු කරන ආකාරය මට හරි ප්‍රශ්නයක් .පිලිතුරු දුන්නොත් පිං.

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому +1

      hiru eliya gahata wetenna kappadu karanna

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 3 роки тому +2

    කතුරුමුරුංගා අතු කැබලි ලබාගන්නේ හරිත කියන වර්ගයේ ගසකින්ද

  • @wimalsenadeera7545
    @wimalsenadeera7545 3 роки тому

    Obage kisima guru musstiyak na.loba kamak gawilawath nathuwa danna dewal okkotama kiyala denawa samaja maddeye..oba supiri manussayek..dinen dina diunu wewa...

  • @chandanistephen9632
    @chandanistephen9632 4 роки тому +2

    Thank you for sharing this video 👍your giving us good explanation for every single video 👏👏 . Please continue your wonderful work. God bless you 🙏

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому

      Thank you so much for your feedback

  • @kanthiwaduge408
    @kanthiwaduge408 Рік тому +1

    කාබනික පොහොර හදන බින් එකට පොල් කුඩු දාන්න පුළුවන්ද..? ස්තුතියි

  • @jeewanthabakmeegahawaththa63
    @jeewanthabakmeegahawaththa63 4 роки тому +2

    ඔබට තෙරුවන් සරණයි .....

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 роки тому

    Obathumage samaja sathkarayata bohoma sthuthi! obathuman vani minisunge katahada asima pava thithata harima sathutak genadenava !hadavathinma parthana karanava obathuma athulu obage adaranitan siyalu denatama niduk nirogi dirgayusha vava !

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +3

    මම ඉන්නෙ ඩුබායි වල .ඒත් මම ලංකාවට ඇවිත් යනකොට ඇට ගෙනියලා පැල කරලා යන්තම් පැල දෙකක් හදාගත්තා.

    • @tanujalanka4024
      @tanujalanka4024 4 роки тому

      ඩුබායි වල කතුරුමුරුංගා හොදට හැදෙනව්වා

    • @sriyanikusum5465
      @sriyanikusum5465 4 роки тому

      @@tanujalanka4024 ඔව් රස්ණය අඩු වුන නිසා දැන් ලස්සණට හැදෙනවා.

  • @marinamohamed6144
    @marinamohamed6144 4 роки тому +2

    මුරුංගා පැලයක් හදාගන්න කියල දෙන්න

  • @MANJULAPERERA07
    @MANJULAPERERA07 4 роки тому +3

    Thanks

  • @lalithperera1197
    @lalithperera1197 4 роки тому +1

    ස්තූතියි

  • @sithakumari8116
    @sithakumari8116 4 роки тому +1

    හාරි වැදගත්

  • @romeshlogan6118
    @romeshlogan6118 4 роки тому +10

    Common name: Hummingbird tree
    Local name: Sinhala name: Kathurumurunga (කතුරුමුරුංගා), Tamil name: Akatthi (அகத்தி)
    Scientific name: Sesbania grandiflora
    Note: Hummingbird tree is a fast-growing tree. The leaves are regular and rounded and the flowers white, red or pink. The fruits look like flat, long, thin green beans. The tree thrives under full exposure to sunshine and is extremely frost sensitive.
    It is a small soft wooded tree up to 3-8 m (10-26 ft) tall. Leaves are 15-30 cm (6-12 in) long, with leaflets in 10-20 pairs or more and an odd one. Flowers are oblong, 1.5-10 cm (1-4 in) long in lax, with two to four flower racemes. The calyx is campanulate and shallowly two-lipped. Pods are slender, falcate or straight, and 30-45 cm (12-18 in) long, with a thick suture and approximately 30 seeds 8 mm (0.3 in) in size.
    The flowers and young leaves are used in the cuisine both cooked in curries. The young pods can also be eaten. In Sri Lanka, the leaves, flowers and pods are sometimes added to white curry, a widely eaten, thin coconut gravy. In India, and both the leaves and the flowers have culinary uses.

  • @chandimasubodani6166
    @chandimasubodani6166 3 роки тому

    පෝච්චියක හදන්න පුළුවන් ද? Upstair ekaka

  • @poojya_star1295
    @poojya_star1295 3 роки тому

    Bohoma sthuthi

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 2 місяці тому

    Oba thumata bohoma sthuthiy

  • @WickramaGunasekara-gb9jn
    @WickramaGunasekara-gb9jn 6 місяців тому

    Beeja walin pelakaraganna kramaya genath wistharayak kaloth hondai kiyala mata hithenawa.

  • @k.m.j.bandaraj.bandara5232
    @k.m.j.bandaraj.bandara5232 4 роки тому +2

    Thunuruwan Saranai Obathumata...

  • @Moonbow3000
    @Moonbow3000 4 роки тому +3

    " Aurwedaye yodaganna GONU KE KOLA, NAWAHANDI " shaka pilibadawa video ekak karanna.

  • @aselabandara3675
    @aselabandara3675 3 роки тому

    Wagawan Pilibada Obagen Labuna Danuma . Godak Watinawa. Sir.Obata Deghayu Piri Nirogi Suwa Labewa. Budu Saranai...

  • @مهرهمحمود-ج9ق
    @مهرهمحمود-ج9ق 4 роки тому +1

    Oba thumata mee karana mehewarata deergau weewaaa ts

  • @kusummeegasthanna8366
    @kusummeegasthanna8366 4 роки тому +3

    ඔබගේ පැහැදිලි කිරීම හරිම හොදයි..අගේට තේරෙනවා..

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому

    ඔබගෙ දැණුම අනුව පැළයක් හදාගන්න බලනවා පනුවන් නිසා මා හැදූ පැල දෙකක්ම නැති ව ගියා. ඔය ක්‍රමයට බලමු. ස්තුතියි. සුවදෙල් කෙසෙල් ගස් දෙකක පනුවන් කොල කමින් ඉන්නවා. කරන්නෙ කුමක්ද කියා හැකි නම් කියන්න. ඔබතුමා ට පින්.

  • @ilankhonmalkanthi2735
    @ilankhonmalkanthi2735 4 роки тому +2

    Thank you sir

  • @veronicadesilva9493
    @veronicadesilva9493 5 місяців тому

    Kathuru murunga ata pala karanne kohomada

  • @manelperera6166
    @manelperera6166 3 роки тому

    මගේ කතුරුමුරුංගා ගහේ කොළ වල සුදු පූල්ලි තියෙනවා. බේතක් කියන්න පුළුවන් ද

  • @malkaali3709
    @malkaali3709 4 роки тому +3

    Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @disnapriyamali8876
    @disnapriyamali8876 3 роки тому

    Thank you..

  • @lathasilani2700
    @lathasilani2700 3 роки тому

    nodanna dawal godak dana gatta oba tumata nudu saranai

  • @zeenathharoon6485
    @zeenathharoon6485 3 роки тому

    Great.thank u. 🙏 theruwan saranai !!!

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 3 роки тому +1

    නියමයිනේ

  • @gayandias7321
    @gayandias7321 2 роки тому

    මහත්තයා මට හරිත කතුරැමුරැංගා පැලයක් මිලදිගන්න පුළුවන්ද ? ස්තුතියි

  • @priyanthakumarfernando6159
    @priyanthakumarfernando6159 4 роки тому +2

    කතුරුමුරුංගා පැළයක් කොළ කන දළබුවා ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද ?

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому +1

      video ake sadahan karana akarayata kolaya piri madinna

  • @indranisamaraweera3207
    @indranisamaraweera3207 2 роки тому

    වැටකොලු වගවේ කොල විතරක්
    වැඩියෙන් එනව 😒.මල් එන්නෙ නැහැ ☹️.මොනවද කරන්නෙ ?🤔

  • @rajithasahabandu440
    @rajithasahabandu440 3 роки тому

    Thank you Sir!

  • @ajithpathirana6041
    @ajithpathirana6041 3 роки тому

    Mahatmaya katu anoda atu me vidiyata pala karanna puluwanda. ...stuti

  • @nayananandani2228
    @nayananandani2228 4 роки тому +2

    Yahapathakma veva oba thumata

  • @amilaprashanthi3390
    @amilaprashanthi3390 2 роки тому

    Thank Sir...

  • @mahindakoralage3463
    @mahindakoralage3463 3 роки тому +3

    හරිත කතුරුමුරුංගා පැල හෝ දඩු ලබාගන්න හැකි තැනක් කියන්න පුළුවන්ද හෝමාගම පැත්තේ

  • @devakinawodya9167
    @devakinawodya9167 3 роки тому

    කතුරුමුරුංගා පැලයක් අවුවෙ තිබ්බම මැලවිලා යනවද කියන්නකො😌😌

  • @lathasilani2700
    @lathasilani2700 3 роки тому

    godak watenwa budu saranai

  • @agssljournal5551
    @agssljournal5551 2 роки тому

    Budusaranai 💐💐💐

  • @mangalawidanelage4787
    @mangalawidanelage4787 4 роки тому +2

    Very good

  • @romaniemarie9097
    @romaniemarie9097 4 роки тому +2

    Sevane thiyanna kiyanne kumakda. wessata themenne nathuwada? Visthara kerenawa madi

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому

      ne video ake sadahan karanawa wessata themunata prashnayak ne kiyala. sewana kiyanne kelinma hiru eliya nolebena thenak

    • @romaniemarie9097
      @romaniemarie9097 4 роки тому +1

      Thank you

  • @nilushalakmali3437
    @nilushalakmali3437 3 роки тому +1

    Pelayak sitaw dina sita pohora yodana akaraya kiya denna

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      aniwarayenma video akak karannam

  • @nelumfernando3845
    @nelumfernando3845 3 роки тому

    From where can I buy a plant like this?

  • @maledukaviska1952
    @maledukaviska1952 Рік тому

    බිජ පැල වෙන්නෙ නැද්ද

  • @ajithpathirana6041
    @ajithpathirana6041 3 роки тому

    Murunga atu pala karanna tikak amarui. Jalaya wadi wenna hodanadda

  • @achinialwis9922
    @achinialwis9922 2 роки тому

    රතු පාට pala nadda

  • @mohammedrizviuvais5751
    @mohammedrizviuvais5751 4 роки тому +3

    I have seeds for Kathuru Murunga (Red Flower).

    • @FlorenceA-i9j
      @FlorenceA-i9j 10 місяців тому

      Csn i have some seeds please ?

  • @erandimaweerasinghe9576
    @erandimaweerasinghe9576 3 роки тому

    හරිත නොවන අතු පැලකරන්න බැරිද.

  • @Sampath-e2z
    @Sampath-e2z 4 роки тому +2

    jayaweva

  • @d.d.ucompanybros4847
    @d.d.ucompanybros4847 4 роки тому +2

    We wants to buy some plants

  • @nizamnoor4710
    @nizamnoor4710 4 роки тому +2

    We'll done

  • @nirmalirodrigo1763
    @nirmalirodrigo1763 3 роки тому +1

    Mema wargaya miladi gatha heki stana kiyanna puluwanda sir

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому

      0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan

  • @vimukthinijayalath5932
    @vimukthinijayalath5932 4 роки тому +1

    Great Work !

  • @anurapradeep2115
    @anurapradeep2115 2 роки тому

    Gewal issaraha hitawanna hodada

  • @zosharts5957
    @zosharts5957 3 роки тому

    මෙවැනි පැළයක් කොහොමද ගන්නේ

  • @raviharafernando4129
    @raviharafernando4129 3 роки тому

    Good program

  • @gayanmadusanka435
    @gayanmadusanka435 3 роки тому

    Sthuthi oba thumaata

  • @lakshmihewa6314
    @lakshmihewa6314 Рік тому

    I am a follower

  • @manjulakumari9372
    @manjulakumari9372 4 роки тому +2

    Ane.harima.asawen.hitiye.me.gana.danaganna.bs.obathumata.

  • @gladysliyanage7852
    @gladysliyanage7852 4 роки тому +1

    Kathuru murunga palayak pochciya hitavala pelaunama bimata demmama aeta meren rey Ai ?

    • @haiihello9944
      @haiihello9944 4 роки тому +1

      බිම හිටවල සතියක් විතර යනකම් සැරට අව්ව වැටෙන්නෙ නැති විදියට ගහ වටේට කෝටු දෙක තුනක් හිටවල වේලුනු කෙසෙල් පරඬැල් වලින් හරි සෙවන දෙන්න සතියක් දෙකක් යද්දී පැලේ හරි ගියාම අයින් කරන්න

  • @srilankanlifestyle561
    @srilankanlifestyle561 4 роки тому +1

    Superb

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 4 роки тому +2

    Theruwan sarani. L

  • @stellafernando6611
    @stellafernando6611 3 роки тому

    Palayak keeyak wenawada

  • @nimaliranasingha7298
    @nimaliranasingha7298 4 роки тому +2

    Good video.Thank you

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 роки тому +2

    Obathuma.gawa.thiyana.badungatha.palathuru.wargawal.milaganan.kohomada.osu.palath.samaga

    • @CeylonAgri
      @CeylonAgri  4 роки тому

      0777-199130 number akata katha karanna

    • @morinchandani1065
      @morinchandani1065 4 роки тому

      @@CeylonAgri mahathmaya, malaga tiyanawa China waladi kawa palaturaka ata palakaragena haduna dan adi 3k witara usa palayak. Namawat lankawe paladaraida kiyalawat danne naha. Mama kamati obatumata photo ekak ewanna a palaye.Thank you.

  • @kusumaranjani5591
    @kusumaranjani5591 3 роки тому

    මම ඔබ තුමාගේ හැම වීඩියෝ එකක් ම බලනව.ඒ දේවල් මම හැකි ප්‍රමාණයෙන් කරනව.පුලුවන් නම් මට කතුරුමුරුංගා පැල ලබා ගැනීමට උදව් කරන්න .බියගම ට ගෙන්වා ගැනීමට පුලුවන්ද .දන්වන්න.

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 3 роки тому

    ඔබතුමා ලග රෝස පාට කතුරුමුරුංගා පැල ලබා ගැනීමට තිබේද ?