Mm ammma adarei ammmeeeee❤❤❤❤ e karana kapa kirima maninna baa kawadawath mage amma budun daka niwan dakinna ona Siyauma mawwaruntath piyawaruntath budun daka niwan dakim niwann dakimata hakiwewa sadu sadu sadu ❤
Amma thula athi guna nana saura methekayi kiyala nima kala nohakiyi.lowe uthumma padawiya maw padawiyayi. Adaraniya Amma gana me uththama pahadili kirima kala rathran puthe obata niduk nirogi digasiri sapiri subama suba anagathayakma wewa!!!🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷
Ane mata adenawa.mage amma me loke ne eth mata mage ammawa denenawa.dan mamath amma kenek Daru dennekge.(mage amma nethiweddai mata Au.5)Amma tharam wena kauruth ne meloke.mage ammata godak adarei❤❤.man balagena innawa ammage unusuma widinna...
SADU SADU SADU EKANTHAYENMA SATHYAI PUTHY OBATA GODAK PIN PINBARA PUTHY UTHUM SITHAKATA DANUNU PIVITHURU SATHYA AMMA KIYANA BALAMAHIMAYA LOWATA KIYAPAWATA SADU. SADU. SADU BUDU SARANY
ඔව් ඇත්තටම 😢 මගේ තාත්තා නැති වෙද්දි මට අවුරුදු 10 දැන් 17 මට මගෙ නංගී ට 3 මල්ලිට 1 🥺 එදා ඉදන් අම්මා අපි තුන් දෙනාවම බලා ගන්නෙ තේ දලු ගහක් ගහක් ගානෙ එල්ලි ඒ ගිහිල්ලා ත් එයාට කන්න හම්බන එකෙක්න් කෑල්ලක් කාලා අපි තුන් දෙනාටම ගේනවා🥺❤️ ඒ තරම් කැපකිරීම් කරන මගේ අම්මට සම්මා සම්බුදු සරනයි 🙏❤️🥺
බුදුසරණයි හොදට ඉගන ගන්න එ නිසා 😥
@@Galla-cz1go hari ❤️
❤
Ummmhhh ❤
බුදු සරණයි නංගි හොදට ඉගෙන ගෙන අනාගතේ ඔයාගෙ අම්මට සැපවත් ජීවිතයක් ලබාදෙන්න සහ නංගිලත් ලොකු වෙනකල් බලාගෙන ඔයත් හොදට ජීවත් වෙන්න ඒකයි අම්මගේ බලාපොරොත්තුව
හාමුදුරුවන් කියන බවට වඩා ගුරුවරයා කියන කතා වලට දරුවො ඇහුන්කන්දෙන්න වෙලාව වැඩි ඔබතුමාට ගොඩක් පින්
අම්මා☸🤩☸තාත්තා
දීර්ඝායු වේවා!!!
මගේ අම්මා තාත්තාට පිං සිද්ධ වෙනවා
අපේ අම්මලා ,තාත්තලාට බුදු සරණයී!!! බුදු පිහිටයී!!!!☸🤩☸
නොවුනට මම බෝසත්
අම්මා කියන්නෙම මහාමායාවක්❤
සියලු මව්වරුන් ට පියවරුන්ට තෙරුවන් සරණයි
ඔව් ඇත්තටම අම්මා තමයි මගේ ජීවිතේ❤❤❤❤❤❤❤❤❤❤❤
ලෝකෙම උතුම් වස්තුව අම්මා.මගේ අම්මා ඇතුලු සියලුම අම්මා වරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏
සියලුම මවුවරුන්ට නිරෝගී, නසතුටින් පිරි ජිවිතයක් හිමි වේවා!🙏🏻 කරන සියලුම කැප කිරීම් වලින් ඉක්මණින්ම සසරෙන් එතෙර නිවනම හිමි වේවා!🙏🏻❤️🦋✨
අම්මා අපේ ජිවිතේ ශක්තිය දිර්ඝායු වේවා මගේ අම්මාට !
ලෝකෙන්ම උතුම් වස්තුව අම්මා රත්තරං අම්මා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහපු හොදම කතාව😢😢😢😢😢😢😢😢😢
*අම්මා කියන්නෙ සසරක්* ❤
ඔවු එක තෙරැන් ගන්නෙ නැ සමහර ලමයි එයාලා හිතන්නෙ එයාලා ලොකු උනෙ තනියම කියලා කර දඩු ටිකක් උස්මහත් උනාම අම්මා කරපු හැම දෙම අමතක කරලා එයාලා එයාලගෙ ලොක වල හින මවනවා හැමොම එහෙම නැ හොද අයත් ඉන්නවා එත් අසොලස්වකයි හැමොම තමන්ගෙ අම්මට තාත්තට මුල්තැන දෙන්න වටිනා විඩියො එකක් එය ඉදිරිපත් කරපු ඔබට තෙරැවන් සරනයි මගෙ අම්මා සැම දාම සතුටින් සුවෙන් ඉන්න ඔනි මගෙ අම්මාට බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤
Mm ammma adarei ammmeeeee❤❤❤❤ e karana kapa kirima maninna baa kawadawath mage amma budun daka niwan dakinna ona
Siyauma mawwaruntath piyawaruntath budun daka niwan dakim niwann dakimata hakiwewa sadu sadu sadu ❤
අම්මා කෙනෙක් කරන කැප කිරීම තාත්තාට කවදාවත් කරන්න බැහැ අම්මා කෙනෙක් වුන දවසේ ඉදලා එයා ඒ වගකීම් බාර ගන්නෙත් හරිම සතුටින්
එවන් අම්මවරුන් මතු බුදු වේවා
අම්මා තාත්තා වගේ දෙන්නෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ. අම්මා තාත්තා නැතුව කවුරු හිටියත් වැඩක් නෑ.මගේ අම්මා තාත්තා දැනට ජීවතුන් අතර නෑ.මගේ අම්මටයි තාත්තටයි නිවන් සැප ලැබේවා !
ආදරෙයි අම්මෙ හැමදාම ❤❤❤
Amma විතරක් newe ai තාත්තා eyath a kapa කිරීම karanawa
Thank s sar mewa apita kiyala denawata
❤❤❤❤ අම්මා මගේ ❤❤❤❤
කිසිම අම්මා කෙනෙක්ගේ හිත දරුවෙක් නිසා රිදෙන්න එපා.අාදරෙයි පුතේ.ඔයාට මේ අම්මා මොන තරම් අාදරේද කියලා ඔයා කවදාවත් දැන ගන්න එකක් නැ.❤
Ratharan wachana tika sir❤❤❤❤❤❤❤❤❤❤❤
🙂 ❤අම්ම තමයි මුලු ලෝකෙම
Lassana Watina Rasawath Denuwath Kiremak. Aya Sahatika Aethta. Obata Yeruwan Sarnai. !!!
👍❤💯🙏🏼👍❤💯🙏🏼👍🙏🏼💯❤
කන්න දුන්නත් බැනුම් .අහපු....දර්මය දුන්නත් බැනුම් .අහපු....හැම.වෙලේම ගින්නෙන් විදවන මේ ලොකේ පව් කාරම අම්ම මම...ඒක මගේ පවට මට ලැබුන කර්ම විපාකයක්...
ඔයාට.බුදු.සරණයි.පුතෙ
Oka thamai sir apee lamaita therenaththee ai okata adui බැනූම් 😮😮 අම්මෝ ..
තේරුවන් සරනයි
❤❤❤❤❤❤ අම්මයි තාත්තයි බුදු වේවා..................
Adarai. Me. Iokea siyaluma ammalata dirgausa labeawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢
අම්මා කියන්නේ ඒ වචනයම හිත නිවනවා..මගේ අම්මා ට නිරෝගී සුවයම ලැබේවා .හැම අම්මෙක්ම එහෙමයි ..හැමොටම නිරෝගී සුවයම ලැබේවා
🙏🙏🙏🙏 sahathika aththa..1️💯❤️❤️❤️💜️🌹🌹siyaluma mau warunta upaharak wewe.👑️
ඔබ අප ලස්සන
Mage thaththa nethuwa aurudu 18 wenw ..mage raththaran amma apiwa balagaththa ..eth den eya dawasin dawasa leda wenw ..eka thama daraganna berima ..anthimata akkai mai witharai eyata ithuru aiya marry karala gedrin giya ...amma hari adarei aiyata eth aiya aurudakata wedi ammata apita katha karan nethuwa egena hithalama mage amma leda wenaw .mata daraganna amaruma eka ..adarei mage amma oya apita lokayak ❤ නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන...❤💞
Ou sar aka aththa magae amma mathura budu waewa seyalu amma warunta budu saranai
Ada ammata himi tan kotanada a kussiya ha maha merak taram dukak pamanai
Amma kiyanne sasarak❤
Amma thaththa oba dapalata samma sambudu saranai
මගෙ අමිමා නැති වෙලා දැන අ වු 36 මට මගෙ අමිමා තාම මතක් වෙනවා එ වගෙම තාත්තා❤❤❤❤❤😢😢
Budusarani amme
ඒක.ඇත්ත.පුතෙ.👍👍👍👍👍❤️❤️❤️❤️
❤❤❤❤❤ආදරෙයි අම්මේ
ඇත්ත
❤❤❤
Adarei pana wage amme
❤❤🙏
ඒක නම් ඇත්ත.
Amma ❤
Amma thula athi guna nana saura methekayi kiyala nima kala nohakiyi.lowe uthumma padawiya maw padawiyayi. Adaraniya Amma gana me uththama pahadili kirima kala rathran puthe obata niduk nirogi digasiri sapiri subama suba anagathayakma wewa!!!🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷
මගෙ අම්මට බුදුසරණයි.😢😔😔😭😭😭
Amma ape divviyagnawk pute
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oya hari puthe
Aaka.thama.atha.puthe🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට එහෙම හිතෙන එකත් ඇති...ඔබේ අම්ම මං වගේ පව් කාර නෑ...ඔයාගෙ අම්ම. හරි වාසනාවන්තයි....සර්....
🙏🙏🙏🙏🙏
අම්මා ❤
ඔව් ඒක සහතික ඇත්ත😢😢😢
eka aththa
Ane mage අම්මයි තාත්තයි dennama nae..
❤❤❤❤❤❤ aththa tama
Amma❤❤😢
No words to say 😥😥🙏
මගේ අම්මා මාව දාල ගියා වෙන කෙනෙක් එක්ක මට අවුරුදු 12 දි 🥺😭😭
ඔව් සර් මගේ අම්මත් එහෙමයි.....
😊❤
Aththamai.😢
🥺❤️❤️
❤
මගෙ අම්මට මම පනටත් වඩා ආදරෙයි❤
Mage amma niwan dakeewa
❤❤
Kanawa ta wada badàginne amma
Amma ,tatta me dennama niwan dakinna one .ham amma kenekma nowei.❤❤❤
Ane mata adenawa.mage amma me loke ne eth mata mage ammawa denenawa.dan mamath amma kenek Daru dennekge.(mage amma nethiweddai mata Au.5)Amma tharam wena kauruth ne meloke.mage ammata godak adarei❤❤.man balagena innawa ammage unusuma widinna...
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
Ane mage අම්මයි තාත්තයි utum niwanin niwee sanasewa ..
🙏🙏🙏🙏👍👍👍
Ow ekama thama aththa .thaththa pahu weddi daruwanTH ammawa epa karawanawa.boru kiyela 😢😢
SADU SADU SADU EKANTHAYENMA SATHYAI PUTHY OBATA GODAK PIN PINBARA PUTHY UTHUM SITHAKATA DANUNU PIVITHURU SATHYA AMMA KIYANA BALAMAHIMAYA LOWATA KIYAPAWATA SADU. SADU. SADU BUDU SARANY
Mage amma nati wela dn masa 2i mata pissu wge
👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️
Share This ❤❤❤❤
🙏❤️🙏
Mage ammawa mata hugak miss wenawa... 😢😢😢
❤🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏
🥺♥️✨️
😓❤❤❤
🎉
Ane oba kohedq
Degurun niwan dakithwa
Obata thaththek nedda
Sirta puluwan nam mage ammata udaw karanna puluwanda mage ammage mole operation ekak karala tiyenne tawa ekak tiyenawa karanna lagadi taththage Atha kunakatuwek kala tama hoda na Mata dennagema Hama dema kara ganna godak amarui puluwan nam apata Udaw karanna.
sir ge name mokakda
oya kiwwe oyage amma ganada?
Me wagema katawak akila sirut kiwwa wage matakai
297 subscribe agen❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම. මේ. ලෝකෙ. අම්මට. සම. කල. හැකි. කිසිවකු. නොමැත. මම සෞදියේ සිට සුබ පැතුම්. සියලු. මවු. වරුන්ට ❤❤❤
❤
❤❤❤
❤❤