Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද කතාව සුපිරි .කෝපි කඩේ අපේ ළමා කාලෙ ඉදන්ම රසවත් පාඩම් කියා දුන්න නාට්‍ය ක්..තාමත් එදා දැනුන රහ දැනෙන එක ගැන සතුටුයි.මෙවැනි තේමාවන් ඔස්සේ තව තව කෝපි කඩේ හැඩ වේවා!!
දැන් ආයෙමත් කෝපි කඩේ පරණ තාලෙටම එනවා වගේ ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
කොච්චර කොහොම බැලුවත් එපා වෙන්නෙ නැති මන් ආසම කතාවක් තමයි කෝපි කඩේ කියන්නේ ❤❤❤❤❤ අද එකනම් සුපිරි.... සමහර comment දැක්කම හිතෙනවා තාමත් නොදියුණු මිනිස්සු ඉන්නවා කියලා....😢😢😢😢😢😢 කොහොම උනත් කෝපි කඩේ තමයි best ❤❤❤❤
උබවගේ ලොන්තයොන්ට නම් මේව හොදයි 🤣
@@DilshaN11.11 ❤👍
@@KaveenThiranjaya 😊❤👍
Mama ..goda .adaraya..karana katha..meka ..kopi kade..safras ❤
අද හරිම ලස්සන කොටසක්....එදා සමාජය සහ වත්මන් සමාජය ඈදාගත් කොයි කාලයටත් ගැලපෙන සමාජයට හොඳ පණිවිඩයක් ගෙනෙන episode එකක්. නිකන්ම ඉන්න බලන අපේ සමාජයේ බොහෝ අයට ධනාත්මකව හිතන්න පුරුදු පුහුණු කරන්න හැකියි.බඩකට පුරවගන්න කාගෙන් හරි ලැබිලා ඉන්න තැනයි තියෙනවා නම් හරි එයට මුදලක් හරි ලැබෙනවා නම් නිකන්ම ඉන්න හදන අයට වෙනස් වෙන්න කාලය දැන්... ❤සරළ වුණාට හරි ගැඹුරු දෙයක් මෙහි තිබුණා....
කෝපි කඩෙ දිගටම කරන්න ශක්තිය ලැබේවා
ලස්සනයි අද කොටසත්
කෝපි කඩේ සුපිරියක් තමා ඉතින් .......❤❤❤❤ දැන් කාලේ කොහොම රෙදි නැතුව නැටුවත් කෝපි කඩේට ගහන්න කාටවත් බෑ....❤❤❤❤ රෙද්දට වසග වෙච්ච කට්ටියත් ඉන්නවනේ බලන් යනකොට😢😢😢😢😢😢😢😢😢😢
කෝපි කඩෙි කියන්නෙ හදවතේ ලැගුම් ගත්ත ආදරණීයම කතාව.අපෙ අතිතය ලස්සන කරපු සුන්දර කරපු කෝපි කඩෙිට අදටත් ආදරෙයි.එදා තිබිචිච ලස්සන සුන්දරත්වය ගැමිකම පැරණි කලාකරුවන් අද නැති උනාට කෝපි කඩෙි ලස්සනයි.පසුබිමි ගායනය ඇහෙනකොට තමයි දුක 😢 ❤❤❤❤
Dan nam kopi kade lasani ❤❤❤❤😊😊😊😊
ලස්සනයි කෝපී කඩේ
🎉❤🎉thanks 👍
Really love this story. Kopi kade is one of my favourite tele drama.all the best .❤
Harima lasana kathawak ❤️❤️❤️❤️👍
ජයවේවා රන්දෙනියට ❤❤❤
A episode ekanm maru.....🥰🥰wenas widihata ada wede tiyenawa.....❤️
God Bless Budu Saranai
Lassana kathawak
අදත් ..ලස්සණයි .කෝපි කඩේ ..
ඒ කාලේ දැනුනු හැගීම දැනෙන්නේ නෑ පරණ මිනිස්සු නැති අඩුව ගොඩක් දැනෙනවා 😢😢😢
දිසා අයියා මරුනේ සුප්පා....♥️♥️♥️♥️
Kopi kade hadawathy hamadamath adarsi❤❤❤❤❤adarai
දැහැමි අක්කත් ඉන්නවා ...
අනේ දිසා අයියා
Dahami oya lassanata ragapanawaa
Harima lasana Kathawak ❤❤ thamath isara wagemaei 😊😊❤
👍👍👍👍
Kiyatada thiyenne mn balane phone eken❤❤❤
ඉරිදා රාත්‍රි 8 ට ස්වාධීන රූපවාහිනී යෙන් ❤
කෝපි කඩේ සති දෙකකින් නෑ, එකත් ඉවරයි වගේ 😢
කෝපි කඩේ කෝ මේ සති දෙකක් නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
Doti tamai niyama bombe
❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Good answer 👍 👍👍👍👍👍
කුරැමි මාමගේ ගෝලයට හිටපු පොඩිඩෙි ( සමන් තිලකසිරි මහතා) දැන් රඟ පාන්නේ නැද්ද?වෙන නාට්‍ය වලත් නැහැ.
පරන මිනිස්සු කවුරුත් නෑ කොපි කඩේ අජ පල් වෙලා දැ නොදකිං
ඒකත් හොදයි කියනව වැඩ් එපා වෙනව
parana aya kawruth nedda den?
Itn hauwennane dan batapola antenna wata😢
Kopi kade epa une deshapalanakaranaya una eken. ITN hama anduwakatama kade giya
ගො යක්කු දාගෙන කතාව කනවා නොදකිං විතරක් පරන රහ දැ නැ
කොච්චර උත්සාහ කරලා හම්බ කරත් ඒවා රාජපක්ෂලා හොරකනවා
හරි නැ. මීටවඩා වියදම් කරල ගහන්න කතාව
වියදම් මත කතාවක් මනින්න බෑ 😂😂💔💔
Sirawatamaa🤣🤣
Mokkuda me kopi kadeta aluthen ekathu karana mongal pissu pake characters 😂
Kopi kade kochchara adarshamath kathawak da kalin kochchara lassanada, den me kathawa hariyata ranil Ponnaya wage
මොක්කුද මෙ අලුත් ගොන් නලුවො 😅
Ai ragapana Bari hinda dukkada ariyas ekkak wagee🤣🤣
@@AdithyaUmasha අපි මොන රෙද්දට රග පාන්නද යකූ. මෙ රගපාන ගොන්නු ටික රගපානව දකිද්දී දුකයි ඇත්තටම
@@mariodilano thopige thiyena erisiyawa....... Kauru Hari thanakata enakota as walata katu aninawa wagee aneeee 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 Kalakanni.....
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
♥️♥️♥️♥️♥️🌹🌹
👍🏻👍🏻
♥️♥️♥️♥️♥️♥️♥️
අද කතාව සුපිරි .කෝපි කඩේ අපේ ළමා කාලෙ ඉදන්ම රසවත් පාඩම් කියා දුන්න නාට්‍ය ක්..තාමත් එදා දැනුන රහ දැනෙන එක ගැන සතුටුයි.මෙවැනි තේමාවන් ඔස්සේ තව තව කෝපි කඩේ හැඩ වේවා!!
දැන් ආයෙමත් කෝපි කඩේ පරණ තාලෙටම එනවා වගේ
ලස්සනයි කතාව
🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️