කෝපි කඩේ - නොපෙනෙන බලවේග | Kopi Kade - 975 | Sinhala Old Teledrama

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 25 днів тому +1

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ තේමා වාදනය ❤🙏❤

  • @DsRathnayaka-sb5pz
    @DsRathnayaka-sb5pz Місяць тому +5

    අපේ අතීතය ලස්සන කරපු ලස්සන කතාවක්

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 Рік тому +68

    පසුබිමි ගායනය ඇහෙනකොට පපුව පලාගෙන යන වෙිදනාවක් එනවා ඒතරමි දුකයි 😭

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Рік тому +24

    කෙනෙකුගෙ දක්සතාවය පරීක්සා කිරීම හොදයි.අවමන් කිරීම නරකයි.නියමයි කුරුන් මාමෙ

  • @asangamadugoda3815
    @asangamadugoda3815 Рік тому +18

    ස්තූතියි ටොරානා ❤

  • @madumadawa6190
    @madumadawa6190 Рік тому +11

    Tap roling action ඒකත් ඇහුණා🤭

  • @galiver9360
    @galiver9360 6 місяців тому +9

    පොඩි කාලේ ඉඳලා අතාරින්නෙ නැතුව බළපු කතාවක්.. අන්තිමට දේශපාලුවන්ට කඩේ යන ලොන්ඩරියක්ක් උනා..

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 Рік тому +4

    Torana Jayawewa

  • @harshupiya8209
    @harshupiya8209 Рік тому +5

    Niyamayi 😂😂😂😂

  • @dushmanthakumara610
    @dushmanthakumara610 Рік тому +2

    Hm.ou kopi kade nam mama podi kale indal tham me wenakan balanawa thawa Godak kayak kopi kade tiyann one kiyal prarthana karanawa jaya weva kopi kade 🙏❤

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 Рік тому +6

    sthutiy tawa perani ewa denna

  • @lahirudineth3263
    @lahirudineth3263 3 місяці тому +1

    2024 බලන්නෙ... අවුරුදු ගානක් පස්සට ගියා ❤

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 8 місяців тому +13

    ඉස්සරම ITN වි තරයි පේන්නේ...ඒකෙත් ඒ කාලේ පට්ට ට්‍රෙන්ඩින් කතාව කෝපි කඩේ...
    ඉස්කෝලේ
    කඩ පිලේ
    පිට්නියේ
    කතා වෙන්නේ එදා සතයේ ගිය කෝපි කඩේ කතා ව.
    ගෙදර ටීවී එකක් ( කිව්වට ...පුංචි කලු සුදු පෙට්ටියක්) තිබුනට ITN පේන් නෑ....කලාතුරකන් අහල පහල ගෙවල් වලට ගිහිල්ලා ගෙදරට හොරෙන් බලලා එනවා...
    තේමා වාදනය ඇහෙනකොට පස්සු වගේ...
    අදටත් ඒ තේමා වාදනය ඇහෙනකොට පපුව පච්චෙන සීන් එකක් දැනෙනවා...අතීතය මතක් වෙලා...
    අහල පහල ගෙවල්වල වයසක මාමලා ..නැන්දලා....බක බක ගාලා බඩවල් අල්ලං හිනා වෙනවා...සමහර කෑලි වලට....අනේ උං ගොඩාක් දෙනෙක් දැං මැරිලා....
    පසු කාලීනව මගේ තාත්තා ගම්පහ දොරණාගොඩ ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉන්දි කෝපි කඩේ අලිජේමිස්ගේ දුව ඒ ඉස්කෝලේ ඉංග්‍රිසි ටීචර් වෙලා ආවා...
    ඒ ඉස්කෝලෙන් සංවිධානය කරපු කොන්සට් එකකට ඒ ටීචර්ගේ මැදිහත් වීමෙන් කෝපි කඩේ කට්ටියම ගෙන්නෙව්වා...කොන්සට් එක තිබුනේ උඩුගම්පොල ඉස්කෝලේ ස්ටේජ් හෝල් එකේ...
    කොටුගොඩ බර්ටි මාමාගේ වෑන් එකේ හෝකන්දරට යවලා කට්ටිව ගෙන්නෙව්වා....
    මම තමා පොටෝ ගත්තේ එතකොට මම දහයේ විතර.
    මම හිටියෙත් එදා ස්ටේජ් එකේ...
    වැඩේ ඉවර වෙලා දිවා බෝජනය ඉස්කෝලේ ඉස්සරහ ගෙදරක සූදානම් කරලා තිබ්බේ...
    කට්ටිය යන්න පිටත් වෙද්දි උඩුගම්පලින් කොටුගොඩ හන්දියට ඇවිත් අපේ ගෙදර මිදුලේ වෑන් එක නතර කරලා තාත්තයි මමයි කට්ටියව එක්කන් ගේ ඇතුලට ගියා...
    ඩිංගි - ගජං -රත්නේ - හාමනේ - සුවඳා - බන්ඩා - දයාවති - එන්සිනා - පොලී මුදලාලි
    කට්ටිය වාඩි වෙලා ඉද්දි...ඩංගි මහත්තයා ෆෑන් එකත් දැම්මා....ටික වෙලාවකින් අම්මයි අක්කයි කුස්සියේ ඉඳන් සාලෙට ආවා...එතකන් ඒ දෙන්නා මෙලෝ මඟුලක් දන් නෑ....
    අක්කට එක පාරට කෑ ගැහුනා....
    මම එලියට පැනලා එහා ගෙදර අයවත් එක්ක ආවා....
    දැං අම්මත් නෑ...තාත්තත් නෑ...
    හරිම සුන්දර මතක....
    පපුව වාවන්නේ නෑ අප්පා....

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa Рік тому +3

    Superb...❤️❤️❤️

  • @kamilwadood9093
    @kamilwadood9093 Рік тому +2

    Very interesting

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 Рік тому +3

    ❤️❤️❤️❤️

  • @janakalakmal-bu2op
    @janakalakmal-bu2op Рік тому +3

    ♥️♥️♥️♥️

  • @chathumadu9635
    @chathumadu9635 Рік тому +2

    🙏

  • @hashanuhc5498
    @hashanuhc5498 Рік тому +4

    Ane ape athitha 😢

  • @tharinduhansi7247
    @tharinduhansi7247 Рік тому +2

    ❤❤❤❤❤❤

  • @BandaraChamindamutukumara
    @BandaraChamindamutukumara 2 місяці тому +1

    සිලී රන් කෙවිටෙන් ඉන්නවා

  • @nirwansampath
    @nirwansampath 6 місяців тому +2

    ඔය වගේ ජිල් මාට් දාලා තමයි අදටත් අමුනුශ්‍ය අනන් මනන් ගගා හොර කපුවො බයිල ගහන්නෙ😂😂.

  • @BandaraChamindamutukumara
    @BandaraChamindamutukumara 2 місяці тому +1

    ඇසිලින් රන් කෙවිටෙන් ඉන්නවා

  • @bomsbravo
    @bomsbravo 9 місяців тому +2

    සුනිමලාගෙ කන පලුවේ කවුද?

  • @SusanthaBandara-h8w
    @SusanthaBandara-h8w 4 місяці тому +2

    අපෝ අපෙ පුන්චි කලේ මතාක් වෙනවා මෙක බලනකොට

  • @extremebp8891
    @extremebp8891 Рік тому +4

    කුරුං ගොයියා 😂