‪@DineshTharanga‬

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 4,8 тис.

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 роки тому +5367

    සිද්ධාර්ථ යශොදරා අතර තිබුන ඒ පිවිතුරු නිර්මල ආදරය අද කාලෙ පෙරුම් පුරලා වත් සොයාගත නොහැකි.. හැමොම ආදරේ කියලා ⁣වටහාගෙන තියෙන්නේ ⁣වැරදි දෙයක්..අද කාලෙ මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලට,දේපොළ යාන වහාන වලට,මේ දිරන රූපයට,ලස්සනට,නිරුවතට,ආශාවන් නිසා... ඒ කොතනක වත් ආදරේ සෙනෙහස කියන්න දේ නැ..මොකද ඔය සියල්ල නැති වුවහොත් ඔව්න්ට ඇය හො ඔහුව එපා වේනවා.. ඔවුන්ගෙ සිත තුල තියෙන්නේ ආශාව රාගය තණ්හාව පලිගැනිම රැවටිම වංචාව විතරමයි... නිර්මල පිවිතුරු ආදරේ සෙනෙහස කවදාවත් ඔය කියන කිසිම හේතුවක් මත වෙනස් වෙන්නෙ වත් නැති වෙන්නෙ වත් නැත.. අවංක ආදරයට ආගම,වයස,රූපය,⁣දුප්පත් පොසත්ද අදාල නොවේ.. ධර්මය පිලිපදින්නා ධර්මය අදහන්නාට සැනසීම ලැබේ..

  • @lehan8200
    @lehan8200 3 роки тому +1881

    භාවනාවක් 🥺❤

  • @g76_osh
    @g76_osh 11 місяців тому +382

    2024 මේ සින්දුව අහන අය ලයික් කරන් යමු...😚😚❤️

  • @s.priyankara3740
    @s.priyankara3740 4 роки тому +393

    කෙල්ල වෙන එකෙක් එක්ක ඉන්නවා දැකලා කොල්ලට පිස්සු හැදෙන ඒවායි කොල්ලා මැරෙන ඒවායි දැකලා අප්පිරිය වෙලා තිබුණේ.. කාලෙකින් ආදරේ ගැන තියෙන වීඩියෝ එකක් බැලුවේ.. ලස්සනයි බං අයියේ.....

    • @janadiweerasooriya3879
      @janadiweerasooriya3879 3 роки тому +1

      🤣🤣🤣🤣😁

    • @mahindawijethilaka4304
      @mahindawijethilaka4304 3 роки тому +1

      Hari lassanai aiye

    • @kavindyasulakshani1922
      @kavindyasulakshani1922 3 роки тому

      ඒ හැමදෙයක් එක්කම අවංක අදරෙත් කා ගවම හරි තියේ මොකද හැම ජිවිත කතාවකම එක වගේ නෑ ලස්සන අදර කතා නැතුවම නොවේ අදරේ කරන දෙදෙනා දැන ගන්න ඔනි අදරේ ඉස්සරහට ලස්සන කර ගන්න ජිවත් වෙන්න මනොලොකේ නෙමේ සැබෑ ලොකේ මනෝලොකේ ලස්සන අදරේ ලස්සන් ජිවිතයක් ලැබෙනවා ඒත් සැබැ ජිවිතේ බදක හුගක් ජය අරන් ඒවල පැරදුමත් අරන් ඉස්සරහට යන්න ඔනි එත කොටයි ගමනක් ලස්සන වෙන්නෙ ඒ නිසා වෙහෙසෙන්න ඔනි සැබැ ලොකේ කොපමන අප්‍රෙසන්න සිදිවිම් සුදු ඉනත ඒවා පඩමක් ලෙස සිත ඉස්සරහට යන්න ඔනි අදරෙත් ඒවගෙමයි ❤️❤️❤️🌹

    • @earnwithbtc9548
      @earnwithbtc9548 7 місяців тому

      😂

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 11 місяців тому +791

    2024 ත් මේ සිංදුව අහන කට්ටිය ලයික් එකක් දාගෙන යමු ❤❤❤

  • @dushanchanaka4823
    @dushanchanaka4823 4 роки тому +868

    රාගය පෙන්නන්න හදන සිංදු වලට වඩා ආදරය පෙන්නුව සිංදුවක් .පට්ට

  • @mahelayohan3913
    @mahelayohan3913 3 роки тому +711

    මේක බලන හැමෝගෙම ආදර කතාවල් සාර්තක වේවා 🥰😇

  • @slanonymous606
    @slanonymous606 4 роки тому +322

    මන් සාමාන්‍යයෙන් මල් සින්දු අහන්නෙ නෑ...එත් සිරාවටම මේ සින්දුවන්ම් පට්ට ලස්සන්‍යි....පහරක් තමා...😍

    • @fahadjunkeer6285
      @fahadjunkeer6285 3 роки тому +4

      Hindi sinduwakuth tynwa mekama...

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 роки тому +10

      මර්ජවාන් හින්දි ෆිල්ම් එක

    • @isurikamadhumali3238
      @isurikamadhumali3238 3 роки тому +1

      Math asi mkt anikw blnn kmthi nh

    • @wowfilms12
      @wowfilms12 3 роки тому +1

      aniwa

    • @DineshTharanga
      @DineshTharanga  3 роки тому +8

      @@fahadjunkeer6285 aththama eka lassana nisai api meka kale yalu. (Godak denek dannawa mek Hindi song ekak kiyala nam)

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Рік тому +213

    "දිනේෂ් තරංග " . හදවතේ ගායකයා. ඒ හඩ ඇහෙද්දි හිතට මාර සැනසීමක්. සුබ පැතුම්. ❤️❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Ai dinesh aiyeeee සමාවක් nathuwa dananjaya wada kare😢😢😢😢 අසීමිත ආදරේ danage mn banne ekane dinesh aiye eyat අවසන් වතාවටත් mn katha kara pansal ගිහින් 😢😢😢😢😢😢ai mawa athariye

    • @geethanjaleefernando4680
      @geethanjaleefernando4680 Рік тому

      ​@@chamarinilushikadezoysa6511බඩයඩඉයවෙ

  • @lahirulakshan6430
    @lahirulakshan6430 4 роки тому +188

    මේ සින්දුව තනිකරම ආගමක්............❤️❤️❤️❤️

    • @DineshTharanga
      @DineshTharanga  4 роки тому +11

      ස්තූතියි මේ ආදරේට ❤️❤️❤️

  • @waruniperera1941
    @waruniperera1941 3 роки тому +266

    මේ සිංදුවෙ ලස්සන ම වචන ටික,
    දිනු හැම දේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන් .🌺ගොඩාක් ලස්සන සිංදුවක්,,,,
    තෙරුවන් සරණයි 🙏

  • @amishajayasingha6337
    @amishajayasingha6337 3 роки тому +789

    ගායකයෙක් වෙන්න හැමොටම පුළුවන්....හැමොගේම හිතට දැනෙන ගායකයෙක් වෙන්න ඒ හැමොටම බෑ.....ඒ අතින් ඔයා වාසනාවන්තයි......දෙවි පිහිටයි ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත්.....

    • @DineshTharanga
      @DineshTharanga  3 роки тому +90

      ස්තුතියි මේ ආදරයට... ❤️🙏

    • @hasithadilshan4498
      @hasithadilshan4498 3 роки тому +6

      Aththa හැමෝගෙම hithata ka wadinnama kiynawa

    • @slmadhuwabro2695
      @slmadhuwabro2695 3 роки тому +10

      @@DineshTharanga ආදරෙයි අයියා මාර විදිහට හිතට වදිනවා 😔😔😔😔

    • @ameshisuru
      @ameshisuru 3 роки тому +5

      ඒක නම් කියලා වැඩක් නෑ සහොදරයා❤❤❤

    • @shashh9
      @shashh9 3 роки тому +4

      Heart touched ❤️

  • @Lovergaming5495
    @Lovergaming5495 2 роки тому +15

    මේ වගේ හොඳ ලස්සන ආදර කතා ඉස්සර කාලේ තිබුනට දැන් ඒ වගේ ආදර කතා අහන්න දකින්න අපි ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන.

  • @lasiththaru2593
    @lasiththaru2593 4 роки тому +93

    ඇත්තටම ලස්සන සිංදුවක් ..............❤ දහසක් බූට් සිංදු trending යද්දි මේ වගේ ලස්සන ආදර කතා trending යන්නේ නැත්තේ ඇයි..........🤔(තුන්වෙනි පාරට බලනේ....ඒ තරම් ලස්සනයි....❤❤❤❤)

  • @geethanjanivijebahu6980
    @geethanjanivijebahu6980 3 роки тому +89

    රිලීස් කරලානම් ගොඩාක් කල් මේ කීවෙනි පාර අහනවද මන්දා හරිම ලස්සනයි .. අහනකොට ඇඩෙන තරමටම මාර ලස්සනයි හිතට මාර විදියට වදිනවා..♥️ හදවතේ ගායකයෙක් අයියේ ඔයා.. 🌸🌼♥️

  • @sanjanasathsarani137
    @sanjanasathsarani137 2 роки тому +148

    ඒ voice එකනම් භාවනාවක් .. මාරම ලස්සනයි 🥺❤️❤️❤️❤️ මං ආසම ගායකයා 💞💞

  • @nimmisadana5672
    @nimmisadana5672 3 роки тому +395

    ලස්සනයි .... බුදු ගුණ ගීතයක් ගයන්න කියලා ඉල්ලා සිටිනවා, ඔබේ හඩ ඉතා හොදින් ගැලපේවි, ගතිගුණ අතිනුත් ගුණයහපත් කම මනුස්ස කම අතිනුත් ඔබ ඉතා උසස් බව මගේ හැගීමයි, ඒ උතුම් බුදුපියානන් වහන්සේ ගෙ ගුණ ගයන්න , සොයුර,
    තෙරුවන් සරණයි ....😊💐

    • @tharushasw.9099
      @tharushasw.9099 3 роки тому +1

      @Firm Beleiver oo

    • @rakinduamaneth4035
      @rakinduamaneth4035 3 роки тому +3

      oya kirsiyan unth a ilim mmth kanwaaa

    • @sahanravindu7828
      @sahanravindu7828 3 роки тому

      Ow 🙏

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      මැරෙනවා තමයි අපි හැමෝම eth ධනංජය මරණය bada ගත්ත😢😢😢😢 ko දැන් eya koheda inne❤❤❤❤❤😢😢😢😢😢😢

  • @dilushabuddini4183
    @dilushabuddini4183 4 роки тому +55

    ආදරේකදි තියෙන්න ඕන ආරක්ෂාව, තේරුම්ගැනීම, අවංක කම, විශ්වාසය , හැමදේම එකට එකතු වුන ආදරේ වටිනාකම කියලා දෙන ලස්සන සිංදුවක් ❤️❤️❤️

    • @kavindyasulakshani1922
      @kavindyasulakshani1922 3 роки тому +1

      අරක්ශව වගෙම දෙන්නෙගෙ හැලපිම වග්‍රෙම මන් අද කියනවා පිරිමියෙක් ගැහැනියක්ට දෙන්න ඔනි නිදහස දෙන්න මොකද ඒ ගැහැනි වෙනුවෙන් ඉදලා බලන්න නිදහස බුක්ති විදින්න එයා සමග නිතො දාල හිරකරනවට නෙමෙ ගැහැනියක් අස නිදහස දීලා අදරෙන් රකිනවට ඒ වගෙම් ඒ නිදහස ඔනි විදියට බුක්ති විදින්න යන්න එපා මොකද පිරිමියෙක්ට තියෙන්නෙ හිත් මිසක් ගල් නෙමේ එකයි ඉරිසියවක් නිසයි ගැහැනියක්ට මිරිමියෙන් නිති දන්නෙ ඒත් හැමෝම පරිනත වෙන්න වෙන්න ජිවිතෙ තෙරුම් ගන්නවා එවිට තමාට ගැලපෙන නොගැලපෙන කෙනා පෙනෙයි එතකම් ඉවසන්න ගමනක් යන්න ගැලපෙන සුදුස්ස සමග.එත්කම් තමාගෙ අනාගතය ස්තාවර කරගන්න හැමෝටම ජය

    • @sadaruvanlakshan4493
      @sadaruvanlakshan4493 3 роки тому

      @@kavindyasulakshani1922 👌

  • @srilankan9504
    @srilankan9504 3 роки тому +26

    සින්දුව ඇහුනු මුල් වතාවේම හේතුවක් නැතුවම හිත නැවතුනා මොහොතකට❤️❤️❤️කියන්නේ කවුද කියලවත් නොදැන සින්දුව ගෙන මොනවත්ම නොදැන නිතරම ඇස් පියාගෙන සින්දුව රස විනිදා.එත් දැන් හැම දේම දැනගෙන
    මේක අහද්දී ඔයාලා දෙන්නා ගෙනම දැනෙන හැගීම වගේම ගීතයේ අපූර්වත්වය තවත් වැඩි උනා. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 7 місяців тому +95

    මේ ගීතය 2090වෙදි රසවිඳින කවුරුන් හෝ හිටියොත් මේ කමෙන්ට් එකට ලයික් එකක් දාගෙන යන්න.❤️
    මොකද ඒ කාලෙට අපි නැති වෙයි.ඒ කාලේ වෙද්දී අපේ තරුණ පරම්පරාව අහන සිංදු ගැන අපිට හිතා ගන්න පුළුවන් දැන් තියෙන ඇතැම් සිංදුවලින්😂😂

  • @chamilashehan6966
    @chamilashehan6966 3 роки тому +40

    දිනේශ් අයියේ මාර ලස්සනයි
    සින්දුව මම හැමදාම අහනවා
    ජයවේවා

  • @sahanlakshan5361
    @sahanlakshan5361 4 роки тому +248

    දහ පාරකට වඩා අහන්නේ මන් විතරද ❤️

    • @shanikumburage355
      @shanikumburage355 3 роки тому +3

      මාත් අහනවා.. හරිම ලස්සනයි සින්දුව හිත නිවෙනවා.. අදහස් හරිම ලස්සනයි

    • @ShanuPerera9009
      @ShanuPerera9009 3 роки тому +1

      Ane mamath ma sinduwa 11 ahanawa ma sinduwa goadk lassani eka hithata wadiannava goadk asai sinduwa mama 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dhammikadayasiri4589
      @dhammikadayasiri4589 3 роки тому +1

      @@ShanuPerera9009 patt

    • @ypamniroshan5833
      @ypamniroshan5833 3 роки тому

      Mamat

    • @rohinimalkanthi5080
      @rohinimalkanthi5080 3 роки тому

      Es walin kadulu enawaa haloo

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 3 роки тому +39

    අය්යේ ඔයා නම් නියම සැමියෙක්..ඇත්ත ජිවිතේ..ගොඩක් අයට ජනප්‍රිය උනාම තමන්ගේ wife,gf එපා වෙනවා.but ඔයා එහෙම නෑ..සතුටින් ඉන්න ඔයාලා.මිනිස්සු කියන ඒවා අදාලම නෑ ඔයාල්ගේ සතුටයි වැදගත්..❤

  • @oshi_official_status6038
    @oshi_official_status6038 Рік тому +36

    හමුවීම් අහඹුවක් උනත් ඒ බැඳීම සදාකාලිකයී.. ❤️🌍🄺 ❤️🫂🥺

  • @salinalakshan564
    @salinalakshan564 4 роки тому +248

    දුක හිතෙන අවසානයක් නැතුව සින්දුවට ගැලපෙන විදිහේ වීඩියෝ එකක් කරාට බොහොම ස්තූතියි.❤️ මේ සින්දුව මම ඉස්සර ඉදලා කැමතිම සින්දුවක්. මගේ playlist එකේ වැඩිපුරම අහන සින්දු වලින් එකක් තමයි මේක 🎧 ඉදිරියටත් මේ වගේ හොද නිර්මාණ කරන්න අයියා. ජය වේවා. 💪🏻

    • @DineshTharanga
      @DineshTharanga  4 роки тому +12

      ස්තූතී මේ ආදරයට... ❤️❤️❤️

    • @ominduhirushka1440
      @ominduhirushka1440 4 роки тому +3

      තාම ඇපල් මියුසික් වල නෑ නේද බං😕??

  • @piyumikahashini5569
    @piyumikahashini5569 3 роки тому +117

    සිංදුවක් මෙච්චර හදවතට දැනෙන්න පුලුවන්ද....ඒ වගේම හද නිවන කටහඬක්....❤❤❤❤

  • @mihikalamadhushani7950
    @mihikalamadhushani7950 3 роки тому +70

    ආසම සින්දුවක්... අද තමයි දැනගත්තේ ගායකයා කවුද කියලා...👍

  • @imeshamadushani895
    @imeshamadushani895 2 роки тому +62

    "දිනූ හැමදේ පැරදුනත් මා..
    දිනා දෙන්නම් ඔබේ පැතුමන්❤🥺"
    අනේ අයියේ භාවනාවක්🥺

  • @thanukajayaweera7517
    @thanukajayaweera7517 4 роки тому +110

    ඉස්සරහට වෙඩින් වල ඇහෙනම සින්දුවක්❤️👌

  • @vanishad3419
    @vanishad3419 3 роки тому +108

    ❤ ආසම සිංදුවක්... තාමත් අහනවා
    ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම් අයියේ...🙏❤

  • @no_kolk
    @no_kolk 3 роки тому +438

    බස් එකේදී සින්දුව ඇහිලා රේඩියෝ එකෙන් සින්දුවේ කෑල්ලක් මතක තියාගෙන දැන් මේ ගෙදර ඉදන් බලන්නේ ඇහෙනකොට සින්දුව කොහෙ ඉදියත් හිරිකඩු පිපිලා කෙනෙක්ව හිතේ මැවෙනවා ඒ දුක අතීතයටම භාරයි 💔

  • @roshelupeksha4536
    @roshelupeksha4536 Рік тому +838

    2023 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යමූ.... 🔥🤗❤😘

    • @rmharshani3921
      @rmharshani3921 Рік тому +2

      ❤️🌸🙃

    • @deepthisamanthilaka337
      @deepthisamanthilaka337 Рік тому +1

      ❤‍🔥❤‍🔥😭😣

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      Tnkyuuuuuuuu soooomuch r දෙනෙත් this song and very very interesting cover video soo ise news my famly life Dananjaya de silva this cover video full comple yesterday selibrate me edit him version ❤❤❤❤❤❤❤❤❤❤❤ so so romantic Dananjaya 🎉🎉🎉❤❤❤❤❤❤ onesagin the you densh I wish you miusik industry and family life, this Dananjaya de silva lifestyle 💙 ❤ ❤

    • @nishantha1422
      @nishantha1422 Рік тому +1

      මාත් ඔය කමෙන්ට් එක දාන්න ආවේ .👍👍

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r Рік тому

      ඇයි ලයික් දන්න ඕන අපි ඔයාගෙ කමෙන්ට් එකට😂

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi3097 3 роки тому +35

    මන් මේ වගේ සිංදු අහන්නේ නෑ ඒත් අහම්බෙන් තමයි මේ ගායකයාගේ සිංදු හොයන් ආවේ 😍😍😍

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha6489 3 роки тому +49

    😓😓😓 මම රස්සාව කරන්නේ වැලිකතරේ 😓😓 හිතට දුකක් වේදනාවක් දැනුන මොහොතක 😔😔😔 මේ සිංදුව හිත හැදෙන කම්ම අහනවා 😓😓😓 ඇත්තටම භාවනාවක් අයියේ මේ සිංදුව 😥😥😥😥 දිනු හැමදේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන් 🌷🌷🌷💘💘

  • @amashishashikala3961
    @amashishashikala3961 Рік тому +9

    එපා මොහොතක් යන්න කොහෙවත් මෙගෙන් වෙන්වී හීනෙකින්වත්..
    මෙහෙම හැගුමක් සසරෙ කොහෙවත් දැනිලනම් නෑ වෙන කෙනෙකුගෙන්....
    feel It🥺❤️

  • @Dino-c4l
    @Dino-c4l 21 день тому

    Oyage Sindu Hariyata Bawanawak Wage Aiyee harima Lasshanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Budu Saranai .jasu pihitae

  • @dinithinimasha7777
    @dinithinimasha7777 3 роки тому +10

    මේක නම් තනිකරම පිස්සුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ පුදුම ලස්සනයි සින්දුව. භාවනාවක් වගේ. වෙනමම ලෝකෙකට යනවා වගේ. දැන් තියෙන බූට් සින්දුවල වගේ නාහෙන් අඩන ඒවා නෑ හරිම ලස්සනයි. වචන ටික මාරයි කොහෙන් ගැලපුවද මන්දා. god bless you.

  • @kasundilshan5213
    @kasundilshan5213 3 роки тому +7

    ගමනක ගිමන තීරණය වන්නේ ඇවිද ගිය දුරත් සමග නොවේ ඇවිදගෙන යන කෙනත් සමගය ඉතින් මෙතෙක් දුර ආ වෙහෙසකර ගමනේ බිදක් වත් ගිමන් නොදැනෙන්නට නුඹ මට කොතෙක් නම් පෙම් කරන්නට ඇත්ද....... හුගාක් හිතට දැනුන සොදුරු පුරාවෘත්තයක් හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 3 роки тому +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . දුකටත් අහනවා සතුටටත් අහනවා. ඇත්තටම භාවනාවක් වගෙ ,කියන්න වචන නෑ ඒ තරම් ආදරයක් තාමත් තියෙනවා මේ සිදුවට

    • @DineshTharanga
      @DineshTharanga  3 роки тому +2

      Thank you ❤️❤️❤️ ආදරෙයි... බූදු සරණයි!

  • @AchiraShalika
    @AchiraShalika 3 роки тому +61

    සින්දුව තාම බලන අය කෝ 🙂❤️
    කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍

  • @dasunbandara7224
    @dasunbandara7224 3 роки тому +32

    පට්ටම ලස්සනයි සින්දුව ආයෙ ආයෙ බලන්න හිතෙනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 💖💖

  • @shehanpathirana4789
    @shehanpathirana4789 4 роки тому +116

    දිනූ හැමදේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්..මෙතැන් සිට මේ සසර කොතරම්..දුර උනත් මා එක්ක යන්නම්..❤️❤️❤️

  • @ireshachathurangika561
    @ireshachathurangika561 2 роки тому +1

    Lassanai ayiya oyage sindu oyalage marriage life ekata suba pathanawa sathutin inna akki ekka hamadama ❤❤❤❤❤

  • @s.thamarasaa.52
    @s.thamarasaa.52 3 роки тому +362

    මේක trending වෙන්න ඔනි.
    බූට් සින්දුවලට වඩා ලස්සන සින්දුවක්
    😊☺️🔥🎀🎶.

  • @dushakodithuwakku3931
    @dushakodithuwakku3931 4 роки тому +907

    අනේ මේ සිංදුවට සියපාරක් විතර like කරන්න තිබ්බානම්....

  • @chathu7562
    @chathu7562 3 роки тому +21

    ගමනක ගිමන තීරණය වන්නේ ඇවිදගෙන යන දුරත් එක්ක නෙමෙයි ඇවිදගෙන යන කෙනත් එක්ක 🥺❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 місяці тому +2

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤❤

  • @chamimusic1011
    @chamimusic1011 4 роки тому +20

    හදවතටම වැදුන කොල්ලෝ
    සුපිරි සින්දුව තාව මේ වගේ songs කරන්න ආදරෙයි හැමදාම

  • @pattasubdueaaasuraj8936
    @pattasubdueaaasuraj8936 4 роки тому +78

    Udesh ආර්යයන් ලියපු පට්ට සිංදුවක් මාර ආසයි මේ සිංදුවට උදේශ් ලියන සින්දු මාර විදියට හිතට වදිනවා

  • @Bhathiyadilupa
    @Bhathiyadilupa Рік тому +22

    දිනූ හැමදේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්.....💗😢
    I felt it....💗

  • @hemanthakamil1471
    @hemanthakamil1471 Рік тому +1

    හරි ම ලස්සනයි , හිතට වදින සින්දුවක්,කොච්චර ඇහුවා ත් එපා වෙන්නේ නැ

  • @shenonukwatta2550
    @shenonukwatta2550 3 роки тому +9

    කීප සැරයක් බැලුවත් කවදාවත් එපා නොවෙන සින්දුවක්, තනිකරම බාවනාවක්

  • @reshanirebeka4519
    @reshanirebeka4519 2 роки тому +120

    " ගමනක ගිමන තීරණය වන්නේ ඇවිදගෙන යන දුරත් සමග නොව, ඇවිදගෙන යන කෙනත් සමගය..
    ඉතින්, මෙතෙක් දුර ආ වෙහෙසකර ගමනේ බිදක් වත් ගිමන් නොදැනෙන්නට නුබ මට කොතෙක් නම් පෙම් කරන්නට ඇත්ද.."♥️

  • @Egoo-c4g
    @Egoo-c4g 3 роки тому +87

    හදවතට ගොඩක් තදින්ම දැනුන ගීතයක්. 👌ගීතයටම ගැළපෙන ඒ හඬ. ❤️❤️❤️❤️

  • @Piyumi12-lj4bm
    @Piyumi12-lj4bm Рік тому +1

    Kochchara ahuvath epa venne na hamadama nidaganna kalin ahanava e tharam lassanai 💞💞💞

  • @tharindunishan7547
    @tharindunishan7547 4 роки тому +277

    මේ සිංදුව මැරෙනකං ලයික් කරන්න බැරිද?හැබැයි අන්ලයික් කරලා ලයික් කරන්න බැ.මොකද අන්ලයික් කලොත් හිතට හරිනැ.❤️

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 3 роки тому +1

      අම්මෝ මන් නිතරම අහනවා කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ

    • @dsaravinda1802
      @dsaravinda1802 3 роки тому

      hmmm

    • @keshanisansala3933
      @keshanisansala3933 3 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @devikakumudini6388
    @devikakumudini6388 3 роки тому +20

    හරිම ලස්සනයි , voice එක හරිම ලස්සනයි , සහෝදරයා ඔබට සාර්ථක දිගු ගමනක් පතමි

  • @tharindujayaweera5625
    @tharindujayaweera5625 3 роки тому +348

    ❤️❤️❤️ "ඉරණම් ගමනේ" ❤️❤️❤️
    ඉරණම් ගමනේ පෙරුමන් පිරුවෙි...
    රිදුමන් සගවා නිබදේ...
    සැනසුම දිවියේ හැම දේ තිබුනේ...
    ඔය උණුහුම ලග ලමැදේ...
    එපා මොහොතක්... යන්න කොහෙවත්...
    මගෙන් වෙන් වි... හිනෙකින් වත් ...
    මෙහෙම හැගුමක්... සසරේ කොහෙවත්...
    දැනිලනමි නැ... වෙන කෙනෙකුගෙන්...
    කොතෙක් බාධා ආවත් සොයා...
    නුබෙන් මොහොතක් ඈතට නොයා...
    ඇසිල්ලක් වත් වෙනතක් බලා...
    නොයා ඉන්නමි ලගටම වෙලා...
    දිනූ හැම දේ පැරදුනත් මා...
    දිනා දෙන්නමි ඔබෙි පැතුමන්...
    මෙතැන් සිට මෙි සසර කොතරමි...
    දුර උනත් මා එක්ක යන්නමි...

  • @SachiniPavithra-rd4vo
    @SachiniPavithra-rd4vo 10 місяців тому +2

    Ma voice aka bavanavak 😊 hitata dannana ❤ Subash aiya Hari lassani 🤗 very nice song 👍 like to song,,👏😃😘

  • @chandikaprasanna7025
    @chandikaprasanna7025 3 роки тому +61

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් හදවතින්ම ජයවේවා❤❄🤘

  • @sanduwijethunga3814
    @sanduwijethunga3814 3 роки тому +12

    10 පාරකට වඩා ඇහුවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති වොයිස් එකක්.... ❤️❤️❤️❤️

  • @twosisters6984
    @twosisters6984 3 роки тому +68

    මෙච්චර ලස්සන ආදර කතා මං දැක්කෙ video,fillm, drama වල විතරයි 😔😔😔

    • @harithamunasinghe1626
      @harithamunasinghe1626 3 роки тому +1

      ai

    • @prasavlogs4594
      @prasavlogs4594 3 роки тому +1

      ammo ne..mge adreth mehema thama

    • @anikethinosh9124
      @anikethinosh9124 3 роки тому

      එක ඇත්ත අක්කෙ video , fillm ,daram වලින් විතරයි දැක්කේ 😌😌

    • @surangidilrukshi105
      @surangidilrukshi105 3 роки тому

      Ema kiyannepa yaluwa me wagema adara kathawal saba jeewithe thinawa e wagema adara kathawak matath thinawa man mage mahttayta mage pana wage adarei

  • @mskchanaka7464
    @mskchanaka7464 Рік тому

    jeewitheta godak dewal ganna puluwan sinduwak wagema godak adare gana penwala denabcharitayak malli oyath.thank you so much.jesu pihitai

  • @amayasandakirani
    @amayasandakirani 3 роки тому +33

    ඇත්තටම මේ විශුවල් එකත් හරියට මගෙ ආදරේ වගෙමයි❤️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 роки тому +128

    සින්දුව 20 පාරකට වඩා බැලුවා. ❤❤ ඒ voice එකට මම වශී උනා...

  • @ruchirabasnayaka7775
    @ruchirabasnayaka7775 3 роки тому +84

    සසර පුරා හමුවන ආදරයක් ලබන්නට...
    1)සමානව ඇති ශ්‍රද්ධාව
    2)සමානව ඇති ශීලය
    3)සමානව ඇති පරිත්‍යාගය
    4)සමානව ඇති ප්‍රාඥාව
    දෙදෙනා අතර තබා ගන්න. උත්සාහ කරන්න. උත්සාහ කරන්න. උත්සාහ කරන්න. 🙏🙏🙏❤️❤️❤️

  • @ChathurikaMadhumali-u1u
    @ChathurikaMadhumali-u1u 11 днів тому

    මේකනම් පිස්සුවක් අප්පා..❤..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති...ඔයාගෙ හැම song එකක්ම එහෙම තමයි...ඔයාටත් ඒ වගේම ආසයි...❤❤❤❤❤❤

  • @nilutharanga1172
    @nilutharanga1172 3 роки тому +4

    Song ekawage tamai jivithe lassanai ❣️❣️ aiye oyata budusaranai 🙏🙏🙏

  • @chanukapriyamantha6489
    @chanukapriyamantha6489 3 роки тому +7

    ලංකාවේ එක එක විදියේ ගායකයෝ ඉන්නවා 😊😊 ඒත් අයියේ ඔයාට හිතට දැනෙන්න ගායනය කරන්න පුලුවන් සුභ පැතුම් අයියේ 🌷🌷🌷🌷🌷

  • @ireshakalhari8522
    @ireshakalhari8522 4 роки тому +4

    අම්මෝ අය්යේ පද පේලි ටික නම් මාරම ලස්සනයි.voice music super.love it

  • @thanulinimsara6142
    @thanulinimsara6142 2 роки тому +1

    bawanawk wage ahan inna asawe be supiri sinduwa.thawa me wagema lassana sinduwk karanna lebewa😃😃😃😃😃🎼🎼🎼🎼🎼🎶🎶🎵🎵🎵🎵🎤🎤🎤

  • @slstats7948
    @slstats7948 4 роки тому +3573

    මේ සින්දුවට කැමති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න

  • @panamafisheries673
    @panamafisheries673 4 роки тому +75

    සහංගිට කරපු උදව්ව නිසා අපට ඔයා අමතක වෙන්නේ නෑ.. congratulations.. thanks very much...

  • @moon.1111.
    @moon.1111. Рік тому +22

    දිනූ හැම දේ...පැරදුනත් මා...
    දිනා දෙන්නම්...ඔබේ පැතුමන්...💓

  • @PoornimaDissanayake-ez9hu
    @PoornimaDissanayake-ez9hu 4 місяці тому +2

    සුපිරියක් තමයි❤❤

  • @thusharipoornima2317
    @thusharipoornima2317 2 роки тому +26

    හදවතේ ගැබුරඅ තැම්පත් වෙන පද පෙලක්..තනුවක්..සුබ පැතුම්...

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 роки тому +6

    අන්තිමට බෝයි ඇහැ පිහ ගනිද්දි මටත් කඳුලක් ආවා..මාරම ලස්සනයි ,ආදරණීයයි..තැන්ක්‍යූ & සුභ පැතුම්...💐❤️❤️💐

  • @Binario12
    @Binario12 4 роки тому +340

    We are falling in love with this song ❤️.
    All the very best brother 🖤

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 12 днів тому +3

    මමයි මගේ bf යාලු උන මුල් දවස් වල එයා මට එව්ව පලවෙනි සිංදුව මේක.ඒ දවස් වල මේක youtube එකට දැම්ම මුල් කාලේ.අපි දෙන්නා යාලු වෙලා දැන් අවුරුදු 4ක්.ඒ අවුරුදු 4ටම මේ සින්දුව අහලා ඇති දහස් පාරක් ඒ හැම වෙලේකම මගේ ඇහැට කදුලක් එන.අපේ ආදරේ මතක පිරුණු මන් අදටත් ආසම සිංදුව මේක🥹❤️ Thank you දිනේශ් අයියා ඔයාගේ සිංදුව අදටත් අපේ ආදරේ පරණ මතක මතක් කරනවා☺️🫶😍😚

  • @prmusic3086
    @prmusic3086 3 роки тому +9

    ඇස් වලට කඳුළු එනවා බලද්දී ...
    ගොඩාක් ලස්සන නිර්මාණයක් 😍

  • @kawindigunasekara1135
    @kawindigunasekara1135 3 роки тому +10

    නියමයි ❤️අයියේ ලස්සන සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤️❤️

  • @shortprincess2565
    @shortprincess2565 3 роки тому +31

    ආදරේකදි තියෙන්න ඕන ආරක්ෂාව, තේරුම් ගැනීම, අවංකකම, විශ්වාසය කියන ඔක්කොම එකතු වෙලා හැදෙන ආදරයක් ගැන කියවෙන ලස්සන සින්දුවක්...හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤️❤️❤️

  • @lakshikagunathilaka1777
    @lakshikagunathilaka1777 2 роки тому

    Jeewithe hamadetama wada watinne piwithuru adare witharai.salli mila mudal yanawahana me hamadeyakma apita uthsaha wela laba ganna plwn.eth adare kiyana de apita balen laba ganna ba.lassana song ekak.❤️❤️

  • @anushipurnima296
    @anushipurnima296 2 роки тому +16

    සුන්දර මේ නිර්මාණය කල ඔබ සියලු දෙනාටම.... ගොඩක් පින්. ගායනය අගෙයි මල්ලි. මාරයි. ♥️♥️♥️♥️♥️🙏👍 ඔබේ ආදරනීය හඩ විශිෂ්ටයී. බුදුසරණයි. 🙏🙏🙏

  • @shanumihiranga9485
    @shanumihiranga9485 3 роки тому +30

    අද වෙනකන් අහපු සුපිරිම සින්දුව තමයි මේක💕💕

  • @bhagya753
    @bhagya753 3 роки тому +8

    දුකක් දැනුන ගමන් මතක් වෙන සින්දුව ඒ තරම් හැගිම්බරයි ජෝක් එකක් කල්ලා හිටියත් මේ සින්දුව අහන වෙලාවට ගිතට මොකද්දෝ දැනෙනවා❤️ බූට් කන එකටම නෙවෙයි හැබැයි දුකක් දැනෙනවා කියන්නේ පැති ගොඩක් තියෙනවා ❤

    • @DineshTharanga
      @DineshTharanga  3 роки тому +1

      Thank you ❤️❤️❤️ ආදරෙයි... බූදු සරණයි!

  • @tharukavi5692
    @tharukavi5692 8 днів тому

    Dinesh ayya oyage sindu nm harima lassanai hadawathata denenanawa amuthu hegeemak enawa ❤ thawath mewage lassana nirmana karanna labenna kiyala suba pathanawa oyata 🙏🥰

  • @chathurikamadhumalee5727
    @chathurikamadhumalee5727 4 роки тому +37

    හිත රිදෙන්නෙ නැති අවසානයක් ❤️❤️❤️ ලස්සනයි ❤️

    • @pardeepmali1827
      @pardeepmali1827 4 роки тому +1

      Godak hadawatata dananawa nada yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 4 роки тому +1

      Oyata kohomada yaluwa

    • @DineshTharanga
      @DineshTharanga  4 роки тому +3

      Thank U ❤️❤️❤️

    • @DineshTharanga
      @DineshTharanga  4 роки тому +1

      @@pardeepmali1827 මම ගොඩක් හොඳින්. ස්තූතියි

  • @amayasandakirani
    @amayasandakirani 3 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ. වචන ටික වගෙම වොයිස් එකත් මාර ලස්සනයි හිතටම වදිනවා. ඉස්සරහට කරන හැම වැඩක් ම සාර්ථක වෙන්න ඕන❤️

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 Рік тому +4

    ආදරය කියන නිර්මල හැගිමය සාදාරනයක් කල ඔබගැන මාරම ආඩම්බරයි මචං උබගැන .. ලෝකයා උබට මොනා කීවත් උබ හරිම ශක්තිමත්, පට්ට ආඩම්බරයි සහෝ ජයවේවා ♥️💚අපි ආඩම්බරකාර කුවෙට්🇰🇼 🇱🇰🇰🇼🇱🇰🇱🇰🇱🇰👑️ මේ වැලිකතරේ කට්ටකන අපේ උන්ගේ ආචාරය මචං උබගැන දිනේෂ් ..

  • @madawalagerasanjali5278
    @madawalagerasanjali5278 2 роки тому

    Oya ge iranam gamane song eka marama lassanai eka hadawathata denuna song ekak aiye oya depalata wasanawantha anagathayak wewa kiyala suba pathanawa budusaranai 🙏🙏🙏🙏🙏🙏👍

  • @madusankakolla9045
    @madusankakolla9045 3 роки тому +147

    මෙච්චර කාලයක් ඇහුවා සින්දුව..ඒත් ලගදි තමා දන්නෙ දිනෙශ් අයියාගෙ කියලා❤️ජය් වේවා කලාකාරුවනෙ.නිහතමානි චරිතයක්

  • @khupul7250
    @khupul7250 4 роки тому +12

    මෙතැන්සිට මේ සසර කොතරම්
    දුරවුනත් මා එක්ක යන්නම්
    (ආසම ටික💓💓💓)

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 роки тому +6

    සසර පුරාවට පතා ආ ආදරයක් .හදවතට එකෙන්ම දැනෙනවා ......good luck .

  • @sadunsathsara7314
    @sadunsathsara7314 2 роки тому +1

    mn asama sinduwa aiye ❤️❤️

  • @shanikaharshani3275
    @shanikaharshani3275 3 роки тому +17

    ඔයා ගෙ සින්දු ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි .හිතටම වදින songs .good job

  • @imashasamaraweera1640
    @imashasamaraweera1640 2 роки тому +5

    ඒ වචන කොයි තරම් නම් හිත නිවනවද 🙂❤️ ලස්සනයි අයියේ.. තව තවත් මේ වගේ හිත් නිවන්න ශක්තිය ලැබේවා.. ❤️ ආදරේ කියන්නේ ලස්සන හැඟීමක් 😞

  • @maneeshashehari9399
    @maneeshashehari9399 4 роки тому +5

    මේ සින්දුව තරම් වෙන කිසිම සින්දුවක් මගේ ජිවිතේට සමීප වෙලා නෑ....ඇත්තටම ලස්සනයි....😍😍

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 роки тому +2

    පොත්වලින් කියවූ ලස්සන ආදර කතා වල හිටිය...සොඳුරු පෙම්වතා අපේ කාලේ ජීව මාන..වු අවස්ථාව ඔබගේ චරිතය තුල මම දකිනවා.ඉතා දැහැමි ඔබ වැනි දරුවෙක් හදපු දෙමව්පියන්ටth ගොඩාක් පින්.යහපතක් ම වේවා .song එක..හරි ලස්සන i...good luck .මේ ගීතය..ඔබගේ බව දැනගැනීමට පමාවී ම..ගැන ..කනගාටුයි .

  • @ManjulaManjula-gu1ou
    @ManjulaManjula-gu1ou 2 роки тому +9

    පෙර පිනකට ලැබුණු කටහඬක් දිනේෂ් අයියේ ❤️❤️❤️මාරම ලස්සනයි ...දැන් නම මම ආසම ගායකයා❤️❤️❤️❤️❤️❤️❤️