Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
'මඩුවන්ට එලපු දැලේ කැස්බෑවෝ ආව හැටි බලන්න' 🙂👇ua-cam.com/video/5ZTLWsIPoyE/v-deo.html
000000000ppppppp}ppp}ppppp0
සුපිරි video ekak සහෝදරයා ekmanima 100k gamu ne 🥰❤️
බොහෝම ස්තුතියී සහෝදරයා ..❤️🙂
සුපිරි චරිතයක් ඒ අයියා nm❤️
අර කොල්ලගෙ මනුස්සකමට එකෙන්ම රෙස්පෙක්ට් ❤️
අනිවාර්යයෙන්ම...🤝🙂
It's new trik .amazing 😊
Thank you so much .🙂
Supiri❤❤❤❤❤❤ From Itali
Thank you so much ..✌️❤️😍
සුපිරී සුපිරි ❤❤
බොහෝම ස්තුතියී ..❤️
Good job ayya ❤❤
Thanks a lot...😍
ස්තුතියි පොලිතින් ඊවත් කර පරිසරය ආරක්ෂා කරාට...❤🇱🇰
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🤝🙂
Niyamai malli❤
බොහෝම ස්තුතියී ..😍🙂
Good job❤❤❤
thank you so much..😍
Super putha
Aiye..❤️
ela ela
Ado anushkaya Niyamai…
🙂😍
Anuskaya ela bn
❤️🙂
අතින් ඉස්සො ඇල්ලුවා අපිත් කලයක් නන්දිකඩාල් කලපුවේ.අතට හුරුවුනාට පස්සෙ ඒක හරි ලේසියි
බොහෝම ස්තුතියී ..😍
me paara Kollata ath dekeem godak made.
ඔව් අයියේ ...බොහෝම ස්තුතියී ..🙂❤️
අනික ඔය මඩ ගහාල මාලු අතගාන එකත් පරිසර විනාසයක්. මඩ ගහානකොට මාලු බිත්තර කොච්චර විනාස වෙනවද
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
👍❤️
බොහෝම ස්තුතියී ..❤️🙂
Api waw walatha ohoma dal adinawa
❤❤❤❤❤
🙂❤️
Paw weda karanka apaa
දමිත් අයියා මතක් උනා
😍✌️
❤❤
ලංකාවෙ ගොඩක් තැන් වල අතින් මාලු අල්ලන අය ඕනතරම් ඉන්නවා,, මැජික් නෙමෙයි
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🙂
ඒ මුන්දලමෙ මම මදුරන්කුලියෙනෙ
මදුරන්කුලියේ මා දැල් අදිනවද මේ දවස් වල
Api kiyanne gurami
Japanta da..?
Tama dalak set une nadda yalu
fb එකේ ධිවර සොයුරන් කියලා පේජ් එකක් තියනවා..එකේ පොඩ්ඩක් බලන්නකෝ..අනේ සමාවෙන්න අයියේ අපි ලග දැනට නැහැනේ..
Paw bn
Mundalame gammaaa
අනිවා...🙂❤️
Malunta duwanna kakul ne ban😅
😀Brother ..💚
අපේ උන්ට අගයක් නැති ව්‍යාපාරයක් , අයියේ ඔයා වටින දෙයක් කරනේ බොහෝම ස්තුතියි , ස්බාවදර්මයේ ඉතාම හොද සම්පත් දිලා තියෙනවා අපිට එවා පෙන්නේ නැහැ , මිනිස්සුන්ගේ ඇස් පාදන එක වටිනවා ඔයා මේ කරනදේ ❤
නැහැ බැහැ කියලා ජතියක් වසයෙන් එක එකාලගේන් හිගා කනවා මේ සම්පත් නිසි අයුරින් දියුණු කරනම් මේ ලොකේ පොහොසත් ම රට අපි
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියී ..🤝🙂
පොඩි පොඩි මළු මරන්නේ නෙතුව අයෙත් කලපුවට දැම්මානම් හොදයි නේද
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට .
Aiye me කොගල්ල වරෙන් ඔඊ විදියට මාළු අලන්න පෙන්න ඉසෝ මාළු කකුළුවෝ onie අතින් අලන්නේ apit 😂
Hari number eka denna mma call ekk dennm
ඔය තන්ගුස් දැල් ගහාන එකම පරිසර විනාසයක් බන් . 😅 උබලා කොහොමද කියන්නෙ පරිසර විනාස වෙන්නැ කියලහ්😅
Mada mirikala isso allanne atha gala allathaki.. p..😂 balapitiyata warella kiyala denna😂
Ok brother ..balapitiye koi hryda atha ghla malu allne
Baba 15 k kiyanne adj kiyakda
කිලෝ 2ke un innawa
මොනවද ..?
ඔඊ kotu කරලා මඩ karma මාළු අලන්න ඇහකි තාම බන් ඔහේ nawi ලංකාවේ හතර වටේ m ඔඊ විදියට අලනවා බන් 😂
Thefishy flex
😢 පවු මාලු
🤝
Pau ahinsaka sattu😢
Godak loku malu ahuwela😂
අපින්ම් තෙප්පිලි කියලා කියන්නෙ
Bosa
සහෝදරයා
ඒ කඩොලාන මුල් නෙවෙයි බං ඒ මණ්ඩා මුල් කඩොලාන මුල් උඩට එන්නේ නැහැ
මන්ඩා මුල් කියන්නේ කඩොල් මුල්වලට කියන තව නමක් මචං👍
@@Madcook88 😂😂 මචං මණ්ඩා ගස කොඩොල් ගස කියන්නේ දෙකක් කඩොල් ගස පැල වෙන්නෙ වතුර එක්කම මණ්ඩා ගස පැල වෙන්නෙ ඊට ටිකක් උඩට වෙන්න මමත් ඉපදුනෙ සුන්දර කළපු තීරක් තියන කල්පිටියෙ අපේ පදිංචිය මීගමුවේ
හරි බං එල😁🙏
මචං ලංකාවේ කඩොලාන වර්ග 23ක් තියනවා මහකඩොල්මල්කඩොල්රතුකඩොල්මණ්ඩාවෑරීයතෙලහීන් කඩොල්කඩු ඉකිරිය උඹ ඔය කියන මණ්ඩා කඩොල් ප්‍රබේදයක් එ මුල් තමා ඔය මං උසස් පෙල ව්‍යාපෘතියක් කරා කඩොලාන ගැන ටිකක් ඉගෙනගෙ දැනගෙන කියපං😂😂😂
@@Madcook88 😂😂 එහෙමද හරි හරි බං උඹ විතරයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ලංකාවේ ඉස්කෝලේ ගිය එකම එකා උඹ කඩොල් ගැන දන්න එකම එකා උඹ
mundalameda
ඔව්..😍
Mal batto
❤❤❤❤
🤝🙂❤️
😍💚
බොහෝම ස්තුතියී..🙂🤝
'මඩුවන්ට එලපු දැලේ කැස්බෑවෝ ආව හැටි බලන්න' 🙂👇
ua-cam.com/video/5ZTLWsIPoyE/v-deo.html
000000000ppppppp}ppp}ppppp0
සුපිරි video ekak සහෝදරයා ekmanima 100k gamu ne 🥰❤️
බොහෝම ස්තුතියී සහෝදරයා ..❤️🙂
සුපිරි චරිතයක් ඒ අයියා nm❤️
අර කොල්ලගෙ මනුස්සකමට එකෙන්ම රෙස්පෙක්ට් ❤️
අනිවාර්යයෙන්ම...🤝🙂
It's new trik .amazing 😊
Thank you so much .🙂
Supiri❤❤❤❤❤❤ From Itali
Thank you so much ..✌️❤️😍
සුපිරී සුපිරි ❤❤
බොහෝම ස්තුතියී ..❤️
Good job ayya ❤❤
Thanks a lot...😍
ස්තුතියි පොලිතින් ඊවත් කර පරිසරය ආරක්ෂා කරාට...❤🇱🇰
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..🤝🙂
Niyamai malli❤
බොහෝම ස්තුතියී ..😍🙂
Good job❤❤❤
thank you so much..😍
Super putha
Aiye..❤️
ela ela
Ado anushkaya Niyamai…
🙂😍
Anuskaya ela bn
❤️🙂
අතින් ඉස්සො ඇල්ලුවා අපිත් කලයක් නන්දිකඩාල් කලපුවේ.අතට හුරුවුනාට පස්සෙ ඒක හරි ලේසියි
බොහෝම ස්තුතියී ..😍
me paara Kollata ath dekeem godak made.
ඔව් අයියේ ...බොහෝම ස්තුතියී ..🙂❤️
අනික ඔය මඩ ගහාල මාලු අතගාන එකත් පරිසර විනාසයක්. මඩ ගහානකොට මාලු බිත්තර කොච්චර විනාස වෙනවද
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
👍❤️
බොහෝම ස්තුතියී ..❤️🙂
Api waw walatha ohoma dal adinawa
❤❤❤❤❤
🙂❤️
Paw weda karanka apaa
දමිත් අයියා මතක් උනා
😍✌️
❤❤
ලංකාවෙ ගොඩක් තැන් වල අතින් මාලු අල්ලන අය ඕනතරම් ඉන්නවා,, මැජික් නෙමෙයි
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🙂
ඒ මුන්දලමෙ මම මදුරන්කුලියෙනෙ
මදුරන්කුලියේ මා දැල් අදිනවද මේ දවස් වල
Api kiyanne gurami
Japanta da..?
Tama dalak set une nadda yalu
fb එකේ ධිවර සොයුරන් කියලා පේජ් එකක් තියනවා..එකේ පොඩ්ඩක් බලන්නකෝ..අනේ සමාවෙන්න අයියේ අපි ලග දැනට නැහැනේ..
Paw bn
Mundalame gammaaa
අනිවා...🙂❤️
Malunta duwanna kakul ne ban😅
😀
Brother ..💚
අපේ උන්ට අගයක් නැති ව්‍යාපාරයක් , අයියේ ඔයා වටින දෙයක් කරනේ බොහෝම ස්තුතියි , ස්බාවදර්මයේ ඉතාම හොද සම්පත් දිලා තියෙනවා අපිට එවා පෙන්නේ නැහැ , මිනිස්සුන්ගේ ඇස් පාදන එක වටිනවා ඔයා මේ කරනදේ ❤
නැහැ බැහැ කියලා ජතියක් වසයෙන් එක එකාලගේන් හිගා කනවා මේ සම්පත් නිසි අයුරින් දියුණු කරනම් මේ ලොකේ පොහොසත් ම රට අපි
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියී ..🤝🙂
පොඩි පොඩි මළු මරන්නේ නෙතුව අයෙත් කලපුවට දැම්මානම් හොදයි නේද
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට .
Aiye me කොගල්ල වරෙන් ඔඊ විදියට මාළු අලන්න පෙන්න ඉසෝ මාළු කකුළුවෝ onie අතින් අලන්නේ apit 😂
Hari number eka denna mma call ekk dennm
ඔය තන්ගුස් දැල් ගහාන එකම පරිසර විනාසයක් බන් . 😅 උබලා කොහොමද කියන්නෙ පරිසර විනාස වෙන්නැ කියලහ්😅
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
Mada mirikala isso allanne atha gala allathaki.. p..😂 balapitiyata warella kiyala denna😂
Ok brother ..balapitiye koi hryda atha ghla malu allne
Baba 15 k kiyanne adj kiyakda
කිලෝ 2ke un innawa
මොනවද ..?
ඔඊ kotu කරලා මඩ karma මාළු අලන්න ඇහකි තාම බන් ඔහේ nawi ලංකාවේ හතර වටේ m ඔඊ විදියට අලනවා බන් 😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
Thefishy flex
🙂❤️
😢 පවු මාලු
🤝
Pau ahinsaka sattu😢
Godak loku malu ahuwela😂
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
අපින්ම් තෙප්පිලි කියලා කියන්නෙ
Bosa
සහෝදරයා
ඒ කඩොලාන මුල් නෙවෙයි බං ඒ මණ්ඩා මුල් කඩොලාන මුල් උඩට එන්නේ නැහැ
මන්ඩා මුල් කියන්නේ කඩොල් මුල්වලට කියන තව නමක් මචං👍
@@Madcook88 😂😂 මචං මණ්ඩා ගස කොඩොල් ගස කියන්නේ දෙකක් කඩොල් ගස පැල වෙන්නෙ වතුර එක්කම මණ්ඩා ගස පැල වෙන්නෙ ඊට ටිකක් උඩට වෙන්න මමත් ඉපදුනෙ සුන්දර කළපු තීරක් තියන කල්පිටියෙ අපේ පදිංචිය මීගමුවේ
හරි බං එල😁🙏
මචං ලංකාවේ කඩොලාන වර්ග 23ක් තියනවා
මහකඩොල්
මල්කඩොල්
රතුකඩොල්
මණ්ඩා
වෑරීය
තෙල
හීන් කඩොල්
කඩු ඉකිරිය උඹ ඔය කියන මණ්ඩා කඩොල් ප්‍රබේදයක් එ මුල් තමා ඔය මං උසස් පෙල ව්‍යාපෘතියක් කරා කඩොලාන ගැන ටිකක් ඉගෙනගෙ දැනගෙන කියපං😂😂😂