Malu gana danna a hobby ekata addict una aya a wade karanne na bro. Anika me wage watina malu khmath daanne na. Oya wage karanne malu gana hariyata nodanna aya😿
Please dont release these fish to our lakes, its a threat to our local fish, since they are are monster fish keep them in tanks even when they are big,thank you
අඩ්ඩේ බොක්කෙම්ම සුපිරි කොල්ලෝ ජය වේවා සහෝදරයා ..දළදා සමිදු පිහිටයි
ස්තූතියි සහෝ♥️♥️
ජය වෙවා🎉❤
ලංකාවේ ඇලකට වගේ බිත්තර ටිකක් ගියානම් මරු. ස්වදේශීය මත්ස්‍ය සම්පත ඉවරයි.
😂 ඉවර වෙන්න දෙයක් කොහෙද ඉතුරු වෙලා තියෙන්නෙ brother
මේක නම් සුපිරි විඩියෝ එකක් එලම 👍😍
Thank you♥️♥️
Thimitha, super video.. 👌 And nice collection..
Thank you ♥️
Thanks bro
සුපිරිම සුපිරියි අයියේ
♥️♥️🙈
Supiriyak thama ethin.. 😎🤟❤️
thank you♥️♥️
අඩෝ පට්ට ආසයි බන් ඇතිකරන්න 😍😍😍😍😍
ow bro ♥️♥️
❤
Awww niyamaine mama hoyapu video eka
♥️♥️😍😍😍 දිගටම අපිත් එක්ක ඉන්න..
ඇයි බං අර ටැංකියට ගප්පි දල තියෙන්නේ 😁😁😁😂😂❤
Thimitha aiya ge set eka ❤
ඕඕඕ😍😍
Super collection 👍❤️
ow neh ♥️♥️
Thank brother ❤
Patta ithin💪❤🤗
Owww♥️♥️♥️
Collection ek maru
😍
Niyamai ❤❤
thank you ♥️♥️
පිස්සිගෙ පලා මල්ල වගෙනේ මේ ටැංකිය 😂😂
මුන් අස්සෙ ගප්පිත් ඉන්නවා 😹💔
Superb Thimitha bro !
❤❤👍❤
Ape gedarath adi 5 diga RTC kenek innawa❤😊
marune
bulmasstif ekenam lassanai
♥️
Jayawewaa🙏🙏
thank you ♥️♥️
අපිගවත් යින්ව 😂😂
Me enne anitu borneo eka😒uwath ussala💔gaththa kenawa hoyaganna beruwa idiye ahuwata kiwweth ne rasika ayya, 16:42 shek dawasin miss une😪ekath gaththa eke red fin ekekwath deno apita hadanna🙂monawa unath paroon set ekanan maru🙌🖤wels ekath mage eka ganatama wage ennawa mn hithanne🤍anith hanagan enna malu tikath pennuwanan hari habai😁✋
ena ena okkoma ussanawa habai 🙈🙈🙈🙈. Hangan inna ewath ekka thawa video ekak karannamko issarahata 🥶🥶
හනගන් ඉන්න එවා හැන්ගිලාම තියෙන එක හොදයි නේද ලොකෙට පෙන්නවට වඩා 🌝🐋
@@KaviiAccount oya gawa monawada enna malu🙂
Ade 🥺❤️
♥️
Maru video eka
thank you ♥️♥️
Super collection
ශක භුම් ♥️
E wage monster tank ekak deworm karana widiha ganna video ekak Eya ekka karanna ko
aniwarenma. Eya ekka katha karagena thiyenne. Issarahata aragena ennam♥️
Thimitha aiya ekka ladagima aluthma ubdete video ekak eliyata ei gammata 👏🤚
video eka hodai mic aul sound madi
Issarahata ewa hadagena aragena ennam ♥️♥️
Hemadama me wage aquarium tour dnnako
me wage collection hambuna gaman gennam inna kattiyawa oyalath dannawanam mata msg ekak dagena yanna ♥️
Ane ayye
Cupiri 😍😍😍😍😍😎
♥️♥️
Super
♥️♥️
Snakhedla kiyada
Aiya loku Monster pond ake size aka kiyada
20x 10 wage thama mathaka
Albino Wels ekek neda 😮😮❤❤
Ow mchn♥️♥️
Yes it’s ❤
Oscar කියන්නෙ monster fish කෙනෙක්ද,දන්නැති නිසා අහන්නෙ"
Hmm
ලොකු මාළු හැදුවාට කමක් නැහැ අපෙ ගංගා වලට නිදහස් කරන්න එපා අපිට අවෙනික මලු ඉවරයි
මාලු ගැන දැනගෙන හදන අය ඒ වැඩේ කරන්නෙ නෑ bro
@@CeylonPetHub නොදැන හදන උන්ට කිවුවේ
dahas ganak dila genalla gagawal walata danna possu kiyala hithuwada yako
@@AaaBbb-nb5wh math me kiyanna heduwe😂😂
@@AaaBbb-nb5wh ඔයාලා දැනුවට් නැද්ද දන්නේ නෑ..... දැනටත් සෑහෙන්න තැන් වල සල්ලී දීලා ගෙනල්ලා වැව් වලට දාලා අපේ ආවේනික මාලුන්ට ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ....
Oya ara godak kal oscar pataw oder kara neda e acveriyam eke thavath dilivary karanavada
eya dan malu karanne na malli mamath ahuwa lagadi😥
ගං අරෙක් ඉන්නවා.3
Oya hadanawada..
Lankawata awenika lankawe malunam hadanne nah e aiya.e gollo inna swabawika parisarayata inna harinna eka thamai hodama deya .mokada methana inna hama maluwekma videshayen meratata anayanaya karapu masun pamanai me aiya gawa inne 🐋
අයියෙ ඔක්සිජන් මෝටර් ,ෆිල්ටර් පම්ප් එහෙම දිවා රෑ එක දිගට නොනවත්වා දාල තිබ්බට ප්‍රශ්නයක් නැද්ද ?
Ehwma aulak na eka hodai brother ♥️
Meke hamadeyakma nonawathwa wada karanwa digatama wada karanwa ..lite giya welawatath auto sted wena jeniyak thiynwa cantiniw wenna .ithin mekata me condtion nattam me vidiyata pawaththwagena yanna bah kohethma .habai ekata loku cost ekak ynawa.habai ithin eka loku wiyadamak yanwa ..samanyen 5,6 denek inna pawlakta yana wiyadamata wada wiyadamak yanwa (මාලුන්ගෙ කෑමට විතරක් මාලුම විතරක් මාසෙකට 70,75 kg විතර ප්‍රෙමානයක් යන්වා මේ ගොල්ලන්ට කන්න විතරක්)
Udenma negitta 😅
ehema thama hoda lamai🙈
මගේ ආගම මාලු
😮
onna man 1k kara🫡
Thank you ♥️
Mn gawth innw red fin gurami.
Wikunanna innawada
Loku tank eke size kohomada
20x10 da kheda bro
Ela
Ado wales catfish 🤩
♥️♥️
ඔක්කොම පෙන්නුවා ටැන්ක් වල සයිස් එක කිවුවේ නෑනේ
lagadima update video ekak gennam
Aiya ara guramiya kiyak unda
මම ගාන දන්නෙනම් නෑ. අහලා කියන්නම් මල්ලී♥️
@@CeylonPetHub thanks matath asai e jathiye ekkenek hadanna
Lnkwe mn dekk supirim monstatr pond eka
Mat ehemai ♥️♥️
Supiri
♥️♥️
Matath arawanek
❤❤👍👍🐟🐟
හොඳ filter ekak hadana heati kiyannako
issarahata aragena ennam bro
මාළු ඇතිකරන eka hodhai
Maru
thank you ♥️
Red tail jayant gurami innava godak lankave.denna neme inne😊
me inne a redfin giant gurami newe bro me inne borneo giant gurami eka. Eyala dennai inne danata
ane mondaya ee red tail jiant gourami neme Vena variety ekak
❤❤
මගෙ ලග කැට් ෆිශ්ලා ඉන්නවා 4 දෙනෙක් අඩි 2.5 වගේ මෙයාට දෙන්න බැරි වෙයිද
Description eke thiyena fb link eken ghin ahanna bro🙈
❤❤❤
♥️♥️
මාලු නම් හොදයි හැබැයි එක පැටියෙක් වත් අපේ වැව් වලට දාන්න නම් එපා එපා උනාම
Malu gana danna a hobby ekata addict una aya a wade karanne na bro. Anika me wage watina malu khmath daanne na. Oya wage karanne malu gana hariyata nodanna aya😿
උබල ඔය මාලු ගෙනල්ල ආතල් ඉවර උනාම මරන්න පව් හින්ද වැවකට ගිහින් දපන් ඉට පස්සෙ වැවෙ ඉන්න උන් ඉවරයි උබල රටකට ශාපයක්
Never ever they are like my childrens❤
Tank size kohomada ayye😕
20x10x4
♥️♥️♥️
@@thimithaperera7088 thank you aiye ♥️
mama laga red teil kenek innava 5 agal 4i
Adi 5kda 🙈🙈
Habai ara feeding fish dapu ekanam paw wade
samahara welawata karannama wenawa ithin😥😥
ගොඩක් අනයනික මාලු ලන්කාවට එන්නෙ whild caught fish ( caught by firshemen in their natural habitats _ rivers, lakes,oceans,ctc)විදියට එතකොට එ ගොල්ලො ස්වබාවික පරිසරයට තමා හුරු වෙලා ඉන්නේ ඒ නිසා ඒ ගොල්ලොන්ට kama purudu karagannakm (frosan food ) ඒ ගොල්ලන්ට කෑම හුරු කරගන්නක්ම් fed fish දෙන්න වෙනව පව් තමා .එත් මොනවා කරනනද .නැත්තම් ඒ මලුවා කැමට හුරු කරගන්න වෙන විදියක් නෑ 🐋
අපේ එවුන්ට පට්ට ආතල් පිටරැටියො පිටරටවල පට්ට දුක් විදිනව.
🙄🙄🤔
ඔයා කියන පැහැදිලි මදි bro.. කියන්න තියන දෙයක් කෙලින් කියන්න bro වහෙන් ඔරව නැතුව ✋🐋🌝
👍👍👍👍👍🤩
කිව්වා වගේම උදෙන්ම අාවා
ekaneee♥️♥️♥️
Ada ma dakapu maalu💕
🙈🙈🙈❤
❤❤❤❤❤
❤❤
මෙයාලා තමයි මේ මාලු ස්භාවික ජලාශ වලටත් දාන්නේ.
මේවගේ මාලු ගෙනැල්ල තමන්ට නඩත්තු කරගන්න බැරිවුනාම කොහේ හරි ගගකට හරි වැවකට හරි දානවා..
මෝඩ ගොබ්බ යක්කු
එච්චර ලොකු ගානක් දීලා අරගෙන නිකම් ගගකට දාන්නනම් උ පිස්සෙක් වෙන්නම ඕනේ හැබැයි😊
හැම එකකම වැරදි දකින්න එපා 😂
මේ ගොබ්බයෙක් නෙවෙයි .හොදට ඉගෙනගෙන හොද රැකියාවක් කරන දරුවෙක්.මේක එයාගෙ hobby එක. රටට වින කරන කෙනෙක් නෙවෙයි .නොදන්න දේ කතා කරන්න එපා.(ගමේ ග්‍රාම නිලධාරී )
@@joshappasindu5824 Thank you ♥️
ඔයාටත් ලන්කාවෙ බහුතරෙකට තියන දරාගන්න බැරි රුසියාවටත් වඩා විශාල ඒ බයානක ලෙඩෙ. anith ayage waradi kiyanna kalin oya monawada e video eke malu athi karana aiya gana danne .eya me malu okkoma balaganne ,salakanne eyage daruwonta salakanwa wage ..mechchara vishala wiyadamak karala ගගවල් වලටයි ඇලවල් වලටයි දාන්න එයා ගොබ්බයෙක් නෙවෙ ✋🐋.හැමවෙලාවෙම කොරහෙ කිබුල්ලු දකින්න එපා bro..පටු විදියට හැමොම ගැන හිහන්නෙ නැතුව සුබවාදි විදියට හිතන්න එතකොට ඔයාටත් හරියාවි bro
🙏❤️🙏
♥️
🥺♥
♥️
පව් මාලු ටික ඉඩ නැ.එකට එක ගෑවි ගෑවි ඉනේ
♥️♥️
ඒ ඔයාට පේන හැටි ..මාලුව ප්‍රෙමානවත් විදියට ඕන තරම් විදියට ඉඩ තියනවා ..ඒ ඔයාට විඩියො එකේ පේන විදියය..මේ ටැංකිය අඩි 20 පලල අඩි 4 ගැඹුරු ටැංකියක් ..මේ ටැංකියේ ෆුල් විව් එකක් මේ විඩියෝ එකේ දාලා නෑ..ඒ ගැන ඔයාට අවබොදයක් නෑ ✋🐋
tanks are not maintains well
bad filtaration :(
but all fish living healthy life neh bro 😊
@@CeylonPetHub i dont think so 😕
🇱🇰❤️
♥️♥️
E acveriyam mata nomber eka dannako please
mama fb eken eyawa contact karagatte. Dan eya malu karanne nalu malli
Mokada ethakota darunuma maluwa loke
Aimara darunui
maalu ගොඩ වැඩියි😢
😥
Please dont release these fish to our lakes, its a threat to our local fish, since they are are monster fish keep them in tanks even when they are big,thank you
♥️♥️
මේ වගේ මාලු ලංකාවෙ ජලාශ වලට දැම්මම වෙන හානිය කියලා නිම කරන්න බෑ. සමහවිට මේ ආක්‍රමණශීලී මාලු ලංකාවෙ බෝ උනොත් තව පරම්පරා ගානක් ය්නකන් ඒ මහා විනාශය නැවත හරිගස්සන්න බැරි වෙයි. ලංකාවෙ NARA ආයතනය මේ ආක්‍රමණශීලී මාලු ලංකාවට ගෙන ඒම නැවැත්වීමට කටයුතු කල යුතුයි. දැනට ඉන්න ආක්‍රමණශීලී මාලු ඉන්න මේ වගේ තැන් දැඩිව අධීක්ෂණය කල යුතුයි. ටැංකි සුද්දා නමින් හදුන්වන මාලු වුදේෂය එවැනි ආක්‍රමණශීලී මාලු වර්ගයක්. ෆ්හැනට ලංකාවේ සියලු ජලාශ ආක්‍රමණය කර අවසන්. ඔවුන් තුරන් කල නොහැකි උවදුරක්.එවැනි විනාශ නැවතත් සිදුවීමට පෙර,මෙවැනි මාලුන් ගෙන් ගගක නාන්නවත් බැරි වේවි අනාගතයේ නිසි ලෙස නියාමනය නොකලොත්. එනිසා සුන්දර හැමදේකම අසුන්දර පැත්තක් තියෙනවා. ලංකාවේ ජලජ පරිසරයට සිදුවෙමින් පවතින දැවැන්ත විනාශය නතර කරමු.
ඒකට කරන්න ඔනේ මාලු ගෙන්නන එක නතර කරන එක නෙවේ. මොනා හරි license එකක් අරගෙන මේ මාලු හදන්න දෙන්න ඕනේ. එහෙම කලොත් මේ මාලු ගැන නොදන්න අයට ඒ මාලු මිලදී ගන්න බැරිවෙනවනේ. මේ මාලු ගැන දන්න කෙනෙක් කවදාවත් මේ මාලුන්ව එහෙම ජලාශ වලට දාන්නේ නෑ. මෙච්චර ගනන් දීලා ගන්න මේ මාලු එහෙම නිකම් එහෙ මෙහෙ දාන්න පිස්සු වෙන්න ඕනේ එහෙනම්.♥️
😂
Oo මානසික පිස්සෙක් බෙහෙත් ගනින් බං උඹ
Malu heduwata kamaq ne gagata weuwalata danna ape ..😡
Malu gana danna aya ehema karanne na bro♥️
Echchara pissuwak nah man danna tharamin .mama danna tharamata e aiya laga inna e malungen kotasak withrak pennuwe..ithin eya gawa hobby eke koti ganaka malu colection ekk thiyanwa.ithin eyat echchara pissuwak nah gagawal walata danna 🐋❤️.oyath lankawe 90% minissu hithana negatiu vidiyata hithanne nathiwa poddaka positiu wenna bro ✋ethkota oya lagath anith aya possitiu widiyata hithai bro
භයානක මාළු වර්ග ගේන්න epa
Cat fish ලට කන්න දෙන්නෙ මොන කෑම එකද
gdak welawata frozon foods thama
මේ ගොල්ලනට වැඩිපුරම දෙන්නෙ තිලාපියා හා අගුලු මාලු 🐋❤️(lokal lagun catfish )🐋
🤮🤮🤮🤮🤢🤢🤢🤢
♥️♥️
Ai utto
Super collection 👍
supirima ♥️
💖
♥️
Nice
thank you♥️
❤
♥️
❤️
♥️♥️
❤️❤️❤️
♥️♥️
😊❤
♥️♥️♥️
❤❤❤❤
oyale aquarium eke tour ekakuth karamuthe🙈🙈
@@CeylonPetHub definitely karamu lagadima