Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රණවීරුවා බඩගෑවේ අපිට දෙපයින් ඇවිදින්න පුලුවන් රටක් ඉතුරු කරන්න.❤ ආදරෙයි හැමදාමත් විරුවන්ට❤ ...
❤❤❤❤❤
මේ ඉන්නෙ අපේ මාමා❤️.හැම රනවිරුවෙක්ටම නය ගැතියි.එයාලා හින්දයි අපි අද නිදහසෙ හුස්ම ගන්නෙත්🙏
❤🥺
❤❤❤
Theruwan saranai. 🙏🙏🙏
❤
ඒම ද
මියගිය රණවිරුවන්ට ඉක්මන් බවයක්දී නිවන් සුව ලැබේවා...😢🙏 🇱🇰
මියගිය සහ ආබාදයට ලක්ව සිටින සියලුම රණශූරයන්ට පින් අත් වේවා❤🙏 මේ රට වෙනුවෙන් ජීවිතය කැපකරපු සියලුම දෙනාට බුදුන්ගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🇱🇰
විශේෂ බලකා කෝප්රල් නීල් රණවිරුවාට දිඝාසිරි..මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව ...
Sf 💪ගැම්මක් සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන.. බිහිසුණු මතක ගොඩක් 👍👍
අපේ හුස්ම ටිකේ අයිතිකරුවන්. නිදුක් නීරෝගීව ඉන්න හැමදාමත්. බුදුසරණයි
පුලුවන්නම් වනස සමග එකතු වෙලා අපි හැමෝම රණවිරු සෙවනේ ඉන්න අයට පුලුවන් දෙයක් කරමු සංජීව අයියේ ...ඔයා 👍💪❤️🙏 කිසිම රණවිරුවෙක්ට කැස්සක්වත් හැදෙන්න එපා ❤️
මම වසර 22 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරලා විශ්‍රාම ඇවිත් ඉන්නේ. ඒත් මම තවමත් මේවට ආදරෙයි. එහෙම වුණත් ගේම අත අරින්න හිතෙන්නේ නැහැ. මේ අපේ රට අපට යන්න වෙන රටක් නැත. මියගිය සියලු රණවිරුවන්ට සහ සංජීව අයියේ ඔයාට සියළු දෙවියන්ගේ පිහිටයි. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.
රන විරුවන් හින්දා අපි නිදහසෙ ඉන්නෙ..හැමදාමත් නය ගැතියි අපි..මියගිය රනවිරුවන්ට නිවන්සුව ලැබේවා
විරුවනි අප ඔබට සදා ණය ගැති❤❤❤🙏🙏🙏
අපේ රණවිරුවන්ට අපි සදා නයගැතිය් 🙏🙏🙏
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා ❤
නිදුක් නිරෝගී සුව ලැබේවා විරුවාණෙනි 🙏🙏❤️🫶😎
❤❤ සංජිව මහතා ඇතුලු රණවිරු දෙව්යන්ට ආදරෙයි හැමදාම ❤❤❤
❤sanjeewa,මහතා ඔබට අපගේ හදවත් ❤
මෙයාලා ජොබ් එකක් නෙවෙයි කරල තියෙන්නෙ.ඒ තරම කියන්න වචන නෑ.මුදල් වලට නොකරපු රැකියාවක්.මේ වැඩසටහන නැත්නම් මේ රටේ ගොඩක් අය දන්නේ නෑ යුද්ධය කියන්නෙ මොකක්ද කියලා.මේ ව අහද්දි අපිත් එතන හිටියනම් කියලා හිතෙනවා❤
සංජිව මල්ලි ලස්සනට වැඩ සටහන කරවා බුදුසරනයි
මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ❤ මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
තෙරුවන් සරණයි මහත්තයා ඔබට. දීර්ගායූ වේවා.
රණවිරුවන් දුක් වින්දා. අපි ඒ කාලෙ ඉගෙන ගත්තා.. යුද්ධ බය අපිට තිබ්බා. රණවිරුවො ඒ යුධ භිය වින්දා.. ඔවුන් නිදහස අරන් දුන්නා. දැන් අපි ඒ නිදහස විඳිනවා. ඒත් කණගාටුවට කරන නම් අදටත් අභිමන්සලේ ඔවුන් විදින්නෙ දුක. නරකද ඔක්කොම එකතු වෙලා ඔවුන් එක්ක ජීවත් වෙන්න හරි තිබ්බ නම්..😢
ඇස් ඉස් මස් ලේ වැගිරුවේ අපට නිදහස් රටක් හදන්නයි. ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
පාතාලෙ අරතාලෙ වගේද මේ තාලේ 💪❤
මිය ගිය සෑම විරුවෙකුටම නිවන් සුව❤සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොකරන වැඩ මෙතුමාලා කරේ.❤❤
බුදුසරණයි ! මාතෘභූමිය නිදහාස් කරදුන් සියලු රනවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි වනැස සියලු දෙනාටත්
💪 ගැම්මක් තමයි "සක්විති" ❤ ආදරෙයි කෝප්රල් නීල..විශේෂ බලකායේ "දියකිදුරෙක්" (COMBAT DIVERS ) සංග්‍රාමික කිමිදුම් බලකායේ දිය යට සටන් විශිෂ්ඨයෙක් නොකී.. කතා.. බොහෝයි.. ❤🌹
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සංජීව අයියේ ඔයාගෙ වැඩසටහන් ඔක්කොම මම බලනවා. අපේ විරුවන් කරපු වික්‍රමයන් අහන්න ගොඩක් කැමතියි
කෝ බලන්න සම්පූර්ණ Video එක ඉවර වෙනකල් බලපු අය ❤❤
සම්පූර්ණ වීඩියෝ එක නෙවෙයි වනැස දාන ඔක්කොම වීඩියෝ බලනවා..🧡
හදවතින්ම අපගේ උත්තමාචාරය.......❤
නියමයි 👍👍👍💟💟💟
ජිවමාන දේවිවරැ... දැක්ක තැන අත් දේක එකතු කරලා වැදපල්ලා කුහක නොවි.... අද නිදහසේ හුස්ම ගන්නේ මේවැනි වීරයින් නිසා.... දිවිපිදු සැමට නිවන් සුව, තුවාල ලැබු සැමට ඉක්මන් සුවය, ජීවතුන් අතර සිටින සැමට නිදුක් නීරෝගී සුවය..❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
නීල් රූපසිංහ මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි රටදැයවෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවන්ට නිර්වාණසුවයම අත්වේවා ❤💐🥺❤️🇱🇰🙏
බුදුසරණයි ඔබතුමාට නිදුක් නිරොගී සුවය ලැබේවා ඔබතුමාට ගොඩක් පිං අපිට ඉන්න රටක් හදලා දුන්නට ❤️❤️❤️🙏🙏🙏🙏
ඇත්ත.අද මේ සෝශල් මීඩියා,ටික් ටොක් වල රගන ගොන් හැත්ත දන්නේ නෑ 2009 ට කලින් රටේ තිබ්බ යුද්ධය ගැන...😔තාමත් අම්මලා ඉන්නවා තමන්ගේ පුතාට කුස්සියේ බත් එකක් බෙදලා අයින් කරන.....😔🥺💔මොකද ඒ අම්මලාට තමන්ගේ පුතා මැරිලා කියලා හිත හදාගන්නවත් තමන්ගේ පුතාගේ මිනියවත් දැකගන්න බැරි උන නිසා💔කවුරු කොහොම කිව්වත් ඒ කාලේ රට බේරගන්න ඉදිරිපත් උන හැම රණවිරුවෙක්ටම අපි ණය ගැතී.....❤️🥰
හැම වැඩසටහනක්ම බලනවා .වීර රණවිරුවන්ගේ දස්කම් ඔබලාට අපි ණය ගැති රටක් බේරා දුන්නට මීලේජ්ච එල් ටීටී එකෙන්.දීඝායූ වේවා. මියගිය රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
රණවිරුවන්ට උපහාර🎉🎉❤
මේ මට අයන්න කියලා දුන්න ගුරුවරයා මම තුවාල වෙලා නැවතත් 💻 computer කියාලා දුන්නා ගූරු ජී මගේ ❤❤❤🙏🙏🙏🙏👍👍
අපේ ගමෙි කොල්ලෙක්....ආඩමිබරයි...❤❤❤❤
නිදුක් නිරෝගි වාසනාව ලැබේවා
තෙරුවන් සරණයි
Niel roopasinge hewath ranawiru yakada singhaya!!!umbata mage hadavatha dennam.!!!
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
තෙරුවන් සරනය
රන විරුවන් හින්දා අපි නිදහසෙ ඉන්නෙ..හැමදාමත් නය ගැතියි අපි..මියගිය රනවිරුවන්ට නිවන්සුව ලැබේවා 😢😢😢😢
Thwath supiri hero kenek
ජයග්‍රහණය ඔබගේ
අදත් හමුඋනා.මට.නිහතමානී.මිත්‍රයා.ඔබට ඔබට නිදුක් නීරෝගී.දිර්ඝායුෂ ලැබේවා.
ඔබ ලා කරපු සෙවය ට මිහිපිට දෙන්න සාහතික නැත ..ජිවමාන දෙවිවරුන් ඔබයි ...
ආදරෙයි ආඩම්බරයි ආදරනීය රනවිරුවානෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ විදිහටම podcast channel එකකුත් පටන් ගමු අයියා❤🎉
දීර්ඝාඝායුෂ සෙබලානෙනි
විරුවො නැත්තම් මරුවා අරන්ගිහින් .මිනිස්සුන්ව ගොඩක් කල් ❤💐ආදරෙයි ඒ නිර්භීත කමට මගේ තාත්තාත් රණවිරුවෙක්❤
තාත්තා 🖤🌎
Oba kala kapakirim gana kimata tharam wachana natha viruwaneni.sada naya gathi ratak vidiyata api..budusaranai. obathumata 😊❤
ජය වේවා❤
යක්කු.ආදරෙයි අපේ රණවිරුවන් ❤
කතා කරන ස්පීඩ් එක කොහොමද අද වගේ මතකයී හැමදේම වැඩ්ඩෝ තමයී බුදුසරණයී අය්යේ 🤎
තෙරුවන් සරණයි !!.❤❤💪💪
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
Sanjeewa .. aparade lassana katawak. kiyanawa hadisi wadee.. Kodi wage rasa karala hemin kiwwanam tawat vidinna tibba.. jaya wewa...
ඒක හරි. කලබල වැඩී.
තෙරුවන් සරණයි 💕💕💕
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤🙏🙏🙏🙏🙏♥️ ඩෙසපලූවන් ගෙන් රෙකගමු
❤❤❤❤❤ විරත්වය කිසිදා නොමැකේ
වැඩ්ඩො තමයි ❤
බුදු සරණයි
රටේ ගැම්ම💪
Our salute our war heroes
Ithamath watina kiyana werayek wagema boho yuda athdakeem pramanayak sahithawa rate ekeeyathwaya swairee bhawaya thama minis wargayage yahapatha udesa oba kala mehewara methekai kiwa nohakiya,,obage asa dan dunne apage daas thulin sundarawa siyalla dakinnataya,,oba le haluwe apa geewaya rakinnataya,,oba sada amaraneeya charithayak8 obata apa siyallagema uththamacharaya wewa,,oba athulu siyalu ranawiruwanata deergayushawewa
ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤
තව කොටසක් ඔ්නි මෙතුමගේ 😢 ❤
Super 👌 👍 ❤❤❤🎉🎉
1st comment ❤🎉
කාලෙකින් 1st 🎉❤
Ape game waddek thamai ❤❤
සංජිව අයියේ 699k 700k වෙන්න ලගයි❤❤700උනු එකට සුපිරිම එකක්.ඔනි
It's fun to watch like a movie. How hard are life soldiers sacrifice for Mother lanka 🇱🇰 😢
බුදු සරණයි ❤️🙏
❤❤❤❤❤ weeraya mage rate😘💐💐💐💐
ආදරෙයි ❤❤❤❤❤❤
❤🙏බුදුසරණයි ❤
Budusarani ❤wiruwani oyala hamotama ❤❤❤❤❤
Special Forces ❤🔥☠️
Ape mama ❤️😎
Proud of u our hero❤❤❤❤
Ape gammak thamai 😍😍😍
අාදරෙයි ඔබතුමන්ලට ❤❤❤
චිරං ජයතු විරුවාණනි!!🙏
Respect ❤❤❤❤❤❤
Wanesa❤ ❤❤❤❤❤
බුදුසරනයි 🥰🌷ආදරෙයි ❤❤
අපේ ගමේ යකෙක්❤
තව me වගේ upan hapannu මොනතරම් ඇතිදැ❤❤
Budu saranaie
Sf .☠️☠️☠️.විෂෙෂ බලකාය .💪💪💪
රණවීරුවා බඩගෑවේ අපිට දෙපයින් ඇවිදින්න පුලුවන් රටක් ඉතුරු කරන්න.❤ ආදරෙයි හැමදාමත් විරුවන්ට❤ ...
❤❤❤❤❤
මේ ඉන්නෙ අපේ මාමා❤️.හැම රනවිරුවෙක්ටම නය ගැතියි.එයාලා හින්දයි අපි අද නිදහසෙ හුස්ම ගන්නෙත්🙏
❤🥺
❤❤❤
Theruwan saranai. 🙏🙏🙏
❤
ඒම ද
මියගිය රණවිරුවන්ට ඉක්මන් බවයක්දී නිවන් සුව ලැබේවා...😢🙏 🇱🇰
මියගිය සහ ආබාදයට ලක්ව සිටින සියලුම රණශූරයන්ට පින් අත් වේවා❤🙏 මේ රට වෙනුවෙන් ජීවිතය කැපකරපු සියලුම දෙනාට බුදුන්ගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🇱🇰
විශේෂ බලකා කෝප්රල් නීල් රණවිරුවාට දිඝාසිරි..මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව ...
Sf 💪ගැම්මක් සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන.. බිහිසුණු මතක ගොඩක් 👍👍
අපේ හුස්ම ටිකේ අයිතිකරුවන්. නිදුක් නීරෝගීව ඉන්න හැමදාමත්. බුදුසරණයි
පුලුවන්නම් වනස සමග එකතු වෙලා අපි හැමෝම රණවිරු සෙවනේ ඉන්න අයට පුලුවන් දෙයක් කරමු සංජීව අයියේ ...ඔයා 👍💪❤️🙏 කිසිම රණවිරුවෙක්ට කැස්සක්වත් හැදෙන්න එපා ❤️
මම වසර 22 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරලා විශ්‍රාම ඇවිත් ඉන්නේ. ඒත් මම තවමත් මේවට ආදරෙයි. එහෙම වුණත් ගේම අත අරින්න හිතෙන්නේ නැහැ. මේ අපේ රට අපට යන්න වෙන රටක් නැත. මියගිය සියලු රණවිරුවන්ට සහ සංජීව අයියේ ඔයාට සියළු දෙවියන්ගේ පිහිටයි. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.
රන විරුවන් හින්දා අපි නිදහසෙ ඉන්නෙ..හැමදාමත් නය ගැතියි අපි..මියගිය රනවිරුවන්ට නිවන්සුව ලැබේවා
විරුවනි අප ඔබට සදා ණය ගැති❤❤❤🙏🙏🙏
අපේ රණවිරුවන්ට අපි සදා නයගැතිය් 🙏🙏🙏
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා ❤
නිදුක් නිරෝගී සුව ලැබේවා විරුවාණෙනි 🙏🙏❤️🫶😎
❤❤ සංජිව මහතා ඇතුලු රණවිරු දෙව්යන්ට ආදරෙයි හැමදාම ❤❤❤
❤sanjeewa,මහතා ඔබට අපගේ හදවත් ❤
මෙයාලා ජොබ් එකක් නෙවෙයි කරල තියෙන්නෙ.ඒ තරම කියන්න වචන නෑ.මුදල් වලට නොකරපු රැකියාවක්.මේ වැඩසටහන නැත්නම් මේ රටේ ගොඩක් අය දන්නේ නෑ යුද්ධය කියන්නෙ මොකක්ද කියලා.මේ ව අහද්දි අපිත් එතන හිටියනම් කියලා හිතෙනවා❤
සංජිව මල්ලි ලස්සනට වැඩ සටහන කරවා බුදුසරනයි
මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ❤ මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
තෙරුවන් සරණයි මහත්තයා ඔබට. දීර්ගායූ වේවා.
රණවිරුවන් දුක් වින්දා. අපි ඒ කාලෙ ඉගෙන ගත්තා.. යුද්ධ බය අපිට තිබ්බා. රණවිරුවො ඒ යුධ භිය වින්දා.. ඔවුන් නිදහස අරන් දුන්නා. දැන් අපි ඒ නිදහස විඳිනවා. ඒත් කණගාටුවට කරන නම් අදටත් අභිමන්සලේ ඔවුන් විදින්නෙ දුක. නරකද ඔක්කොම එකතු වෙලා ඔවුන් එක්ක ජීවත් වෙන්න හරි තිබ්බ නම්..😢
ඇස් ඉස් මස් ලේ වැගිරුවේ අපට නිදහස් රටක් හදන්නයි. ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
පාතාලෙ අරතාලෙ වගේද මේ තාලේ 💪❤
මිය ගිය සෑම විරුවෙකුටම නිවන් සුව❤
සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොකරන වැඩ මෙතුමාලා කරේ.❤❤
බුදුසරණයි ! මාතෘභූමිය නිදහාස් කරදුන් සියලු රනවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි වනැස සියලු දෙනාටත්
💪 ගැම්මක් තමයි "සක්විති"
❤ ආදරෙයි කෝප්රල් නීල..
විශේෂ බලකායේ "දියකිදුරෙක්" (COMBAT DIVERS ) සංග්‍රාමික කිමිදුම් බලකායේ දිය යට සටන් විශිෂ්ඨයෙක් නොකී.. කතා.. බොහෝයි.. ❤🌹
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සංජීව අයියේ ඔයාගෙ වැඩසටහන් ඔක්කොම මම බලනවා. අපේ විරුවන් කරපු වික්‍රමයන් අහන්න ගොඩක් කැමතියි
කෝ බලන්න සම්පූර්ණ Video එක ඉවර වෙනකල් බලපු අය ❤❤
සම්පූර්ණ වීඩියෝ එක නෙවෙයි වනැස දාන ඔක්කොම වීඩියෝ බලනවා..🧡
හදවතින්ම අපගේ උත්තමාචාරය.......❤
නියමයි 👍👍👍💟💟💟
ජිවමාන දේවිවරැ... දැක්ක තැන අත් දේක එකතු කරලා වැදපල්ලා කුහක නොවි.... අද නිදහසේ හුස්ම ගන්නේ මේවැනි වීරයින් නිසා.... දිවිපිදු සැමට නිවන් සුව, තුවාල ලැබු සැමට ඉක්මන් සුවය, ජීවතුන් අතර සිටින සැමට නිදුක් නීරෝගී සුවය..❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
නීල් රූපසිංහ මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි රටදැයවෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවන්ට නිර්වාණසුවයම අත්වේවා ❤💐🥺❤️🇱🇰🙏
බුදුසරණයි ඔබතුමාට නිදුක් නිරොගී සුවය ලැබේවා ඔබතුමාට ගොඩක් පිං අපිට ඉන්න රටක් හදලා දුන්නට ❤️❤️❤️🙏🙏🙏🙏
ඇත්ත.අද මේ සෝශල් මීඩියා,ටික් ටොක් වල රගන ගොන් හැත්ත දන්නේ නෑ 2009 ට කලින් රටේ තිබ්බ යුද්ධය ගැන...😔
තාමත් අම්මලා ඉන්නවා තමන්ගේ පුතාට කුස්සියේ බත් එකක් බෙදලා අයින් කරන.....😔🥺💔
මොකද ඒ අම්මලාට තමන්ගේ පුතා මැරිලා කියලා හිත හදාගන්නවත් තමන්ගේ පුතාගේ මිනියවත් දැකගන්න බැරි උන නිසා💔
කවුරු කොහොම කිව්වත් ඒ කාලේ රට බේරගන්න ඉදිරිපත් උන හැම රණවිරුවෙක්ටම අපි ණය ගැතී.....❤️🥰
හැම වැඩසටහනක්ම බලනවා .වීර රණවිරුවන්ගේ දස්කම් ඔබලාට අපි ණය ගැති රටක් බේරා දුන්නට මීලේජ්ච එල් ටීටී එකෙන්.දීඝායූ වේවා. මියගිය රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
රණවිරුවන්ට උපහාර🎉🎉❤
මේ මට අයන්න කියලා දුන්න ගුරුවරයා
මම තුවාල වෙලා නැවතත් 💻 computer කියාලා දුන්නා ගූරු ජී මගේ ❤❤❤🙏🙏🙏🙏👍👍