ඉරානයටත් රොකට් තියනවද? | Iranian Rockets

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025
  • රොකට් ගැන කතා කරද්දි අපි හැමදාම වගේ දකින්නේ ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල්වලින් යවන රොකට්. ඒ වුනාට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඒ තරම් ප්‍රසිද්ධ නැති ඉරානයටත් කක්ෂීය රොකට් තියනවා කියලා දන්නවද?
    When discussing rockets, we usually look at countries like America, Russia, China, India and Japan. But do you know that, even though it is not popular, Iran also has, not just one, but multiple orbital launch vehicles?
    Follow me,
    On Facebook: / octoberskyshow
    On Whatsapp: whatsapp.com/c...
    Join us,
    On Facebook: / spacecommunitylk

КОМЕНТАРІ • 51

  • @dammirathnayaka4437
    @dammirathnayaka4437 3 місяці тому +8

    ඉරානය 🇮🇷 කියන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ බොරතෙල් නිෂ්පාදකයෙක්. ඒ වගේම මැදපෙරදිග බලවත්ම රාජ්‍ය 💯

  • @jcedujaninduchathumal1758
    @jcedujaninduchathumal1758 3 місяці тому +1

    අදත් 👌 Nice 🎉
    පුළුවන් නම් electron rocket එකේ electric pump fed cycle, රදර්ෆර්ඩ් engine එක ගැන video එකක් දෙන්න

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому

      මේ වීඩියෝ එකේ තියනවා
      ua-cam.com/video/plBl5rQmlLo/v-deo.htmlsi=wKCO7XDKhFJhiOwT

  • @akashweerasinghe9643
    @akashweerasinghe9643 3 місяці тому +1

    මේක මං ඔබතුමාගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. බොහොම ස්තුතියි October Sky...🤝❤🇮🇷

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому +1

      ❤️❤️❤️❤️ ඉල්ලුවොත් දෙනවා, පරක්කු වෙලා හරි 😁😁

    • @akashweerasinghe9643
      @akashweerasinghe9643 3 місяці тому

      @@OctoberSkyShow 😎🤙

  • @sachithsuraweera9492
    @sachithsuraweera9492 2 місяці тому

    superb

  • @rushand8003
    @rushand8003 3 місяці тому +4

    ඇයි අපිටත් තියෙන්නෙ චිචීගේ rockets😂

  • @rushand8003
    @rushand8003 3 місяці тому +3

    Iran🗿❤

  • @go2do
    @go2do 3 місяці тому

    Saffah missile ගැන වීඩිඔවක් ඔනා ❤😂

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 3 місяці тому +14

    ඉරාණයට ජය වේවා

  • @oshadaattanayake7313
    @oshadaattanayake7313 3 місяці тому

    Need video on project orion

  • @darkStar.000
    @darkStar.000 3 місяці тому

    nice

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 3 місяці тому

    vulcan centaur rocket eke booster eke podi prashnayak awa eka pahadilikaranna ko

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому

      ඒක ගැන වීඩියෝ එකක් අනිද්දා ⁣දානවා ❤️❤️

    • @Meowmadness-l9q
      @Meowmadness-l9q 3 місяці тому

      @@OctoberSkyShow ha

  • @ammaargaming6192
    @ammaargaming6192 3 місяці тому +2

    dn Iran arbudayakanee....

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому +1

      ඒවා දේශපාලන ගැටළුනේ

  • @SurajKumara-n1k
    @SurajKumara-n1k 3 місяці тому

    Ape chichiya erita rokattuwa koheda tiyenne

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому

      ඒක රොකට් එකක් නෙමෙයි චීන චන්ද්‍රිකාවක්, ඒක පෘථිවි කක්ෂයේ තියනවා.

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 3 місяці тому +1

    😁😁😁😁

  • @chandimalakmali496
    @chandimalakmali496 3 місяці тому +1

    October sky rocket eka winasai😢😢😢😢😢😢😢😭😿

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому

      අයියෝ මොකද වුනේ?

    • @Meowmadness-l9q
      @Meowmadness-l9q 3 місяці тому

      ayyo

    • @chandimalakmali496
      @chandimalakmali496 3 місяці тому

      @@OctoberSkyShow rocket eke engine test karaddhi rfa ekata wuna wage palamu adiyara pipuruwa 😭🤧😢🥺😞

    • @chandimalakmali496
      @chandimalakmali496 3 місяці тому

      Ape company eka thawath palmu adiyarak hadala taggala launch pad ekata gennam bayawinna epa😊❤🎉​@@OctoberSkyShow

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 3 місяці тому

    Apida? Api rocket haduwoth ...India west usa negev wali adinawa...etapasse sambadaka danawa...etapasse athal eke inna hithana un parata bahala aragala karanawa....thawath amarukam enawa...eta passe ammala awilla tv ekata daruw penala kiripakate ekak ganna oya rocket karaya putaratajata alkaladiyooo kiyala kafahanawaa...😂..ethic mehera owa oneenaha. Mun monashari atawagena swimming pool eke sabangala naala kittuwak kala sangeethatak dagena hitapuwaaweeee😂

  • @Mmnnsk2002
    @Mmnnsk2002 3 місяці тому +8

    ලෝකෙ ලොකුම යුද්ධෙකින් බැට කාපු, කන රටක් වෙලත් ඒ රටට අපේ තරම් කෙලවිලා නෑ මම හිතන්නෙ

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому +4

      ඒ කතාවේ ඇත්තක් තියනවා

    • @BrawoNuwan
      @BrawoNuwan 3 місяці тому +2

      අනික මිත්‍රයා උන්ට කෙලවන්න හදන්නේ වෙන රටවල් අපිට කෙලවන්නේඅපේම උන් 😪

    • @jphrboys1039
      @jphrboys1039 3 місяці тому

      👍👍👍

  • @g_c1413
    @g_c1413 3 місяці тому

    ඉරානෙත් රොකට් හදනවා අපිට තමා බැරි වෙලා තියෙන්නෙ

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому +2

      අපි ගොඩක් දුප්පත් රටක්නේ

    • @g_c1413
      @g_c1413 3 місяці тому

      @@OctoberSkyShowඉරානෙත් එහෙම පොහොසත් නැ නේද?

    • @bossexperiment6398
      @bossexperiment6398 3 місяці тому

      ​@@g_c1413 පොහොසත් නෑ කියන්නෙ ඉරානෙ ඒක පුද්ගල ආදායම අපේ රටේ මනුස්සයෙක්ට සමානයි ඒක නෙමේ ප්‍රශ්නෙ මොකද ඇමෙරිකානු සම්බාදක නිසා ඒ වුනාට එගොල්ලොන්ගේ තියන සම්පත් ඕනම වෙලාවක මිත්‍ර රටක් එක්ක ගනුදෙනු කරල ඕවාට ඕන මුදල් හොයාගන්න පුලුවන් මොකද ඉරානෙ කියන්නෙ ස්වාභාවික සම්පත් අතින් පොහොසත් රටක් 🎉

    • @rushand8003
      @rushand8003 3 місяці тому +4

      @@g_c1413 පොහොසත් නැත්තන් හිගන ලංකාවට උමා ඔය project එකට ආධාර කරන්නෙ නෑ නේ 😂

  • @Meowmadness-l9q
    @Meowmadness-l9q 3 місяці тому

    oya rocket walin puluwan ewa wala nam dannako

  • @LinukaChandeep
    @LinukaChandeep 3 місяці тому

    Aniwaren issarahata lankawenuth rocket yawayi. mn dan al maths krna student kenek. mn aerospace engineering degree ekak krnna inne. mge ekama hine thamayi magema kiyala rocket company ekak ptn ganna eka. eka mama kohoma hri karanawamayi, kawuru be kiyala kiwwath mn karala pennannwa 👊😇

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 місяці тому +1

      ලංකාවෙන් රොකට් යවන්න තියන අවශ්‍යතාවය මොකද්ද? එක්කෝ ව්‍යාපාරික අරමුණක් තියෙන්න ඕනේ, ඇමරිකාවේ රොකට් නිෂ්පාදන සමාගම්වලට වගේ. නැත්නම් ඉ⁣රානය වගේ ආරක්ෂක අරමුණු වෙනුවෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකා යවන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. රටවල් 200 කට වැඩි ගණනක් තියෙන ලෝකයේ රටවල් 11 කට පමණක් කක්ෂීය රොකට් තියෙන්නේ ඇයිද කියලා හිතලා බලන්න.
      මේවා අධෛර්යමත් වෙන්න කියන දේවල් නෙමෙයි. මොකද මාත් රොකට්වලට තියන ආසාවට ඉංජිනේරුවෙක් වුන කෙනෙක්නේ. ඒ වුනාට යථාර්ථය කියලා දෙයක් ලෝකයේ තියනවා. ඒ ගැනත් බලන්න ඕනේ.

    • @LinukaChandeep
      @LinukaChandeep 3 місяці тому

      @@OctoberSkyShow ow. wyaparika aramunak wgema, mge loku aramunak thiyenawa. ewwa kiyanna be. mama karalama pennannam 😇

  • @chandimalakmali496
    @chandimalakmali496 3 місяці тому +1

    Hi