October Sky
October Sky
  • 203
  • 1 725 633
යවන යවන රොකට් එක කඩා වැටෙන ඇස්ට්‍රා සමාගම ගැන අහලා තියනවාද? | The Story of Astra Company
SpaceX, United Launch Alliance, Blue Origin වගේ නම් ඇහෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා මේ රොකට් නිෂ්පාදනය කරන සමාගම් කියලා. නමුත් Astra කියලා රොකට් නිෂ්පාදනය කරන සමාගමක් තියනවා කියලා අහලා තියනවද? මේ සමාගමේ රොකට් දියත් කරන්නේ ඇමරිකාවේ ඇලස්කා ජනපදයෙන් කියලා දන්නවද? මේ සමාගමේ රොකට් සිරස් අතට විතරක් නෙමෙයි, තිරස් අතටත් යනවා කියලා දන්නවද? ඒ ගැන සහ තවත් ගොඩක් විස්තර දැනගන්න මේ වීඩියෝ එක නරඹන්න.
Follow me,
On Facebook: octoberskyshow
On Whatsapp: whatsapp.com/channel/0029VaIwRsP7IUYY5HorpC2T
Join us,
On Facebook: groups/spacecommunitylk/
Переглядів: 15 776

Відео

ඉන්දියාවේ රොකට් තාක්ෂණය ගැන දැනගමුද? | Technical Deep Dive into Indian Rocket Technology
Переглядів 5 тис.28 днів тому
දන්නා කාලයක් පුරාවට අපේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් විදිහට තියෙද්දි අපගේ අසල්වාසී ඉන්දියාව පහුගිය කාලයේදී ඉතාමත් වේගයෙන් දියුණු වුනා කියන එක හැමෝම දන්න දෙයක්. මේ වෙද්දි ඉන්දියාව කියන්නේ ලෝකයේ 5 වෙනියට ලොකුම ආර්ථිකය තියන රට. ඉතින් ලෝකයේ ලොකුම ආර්ථිකයන් තියන රටවල් කිහිපය සිදු කරන පොදු වැඩක් තියනවා, මේ වෙද්දි ඉන්දියාවත් ඉතාමත් සාර්ථකව කරන. ඒක තමයි අභ්‍යවකාශයට රොකට් යවන එක. ඉතින් මේ වීඩියෝ...
මෙච්චර රොකට් යවන්නේ මොකටද ඇත්තටම? | SpaceX Rules the November & Updates
Переглядів 2,3 тис.Місяць тому
නොවැම්බර්වල මෙච්චර රොකට් යැව්වේ ඇයි? නොවැම්බර් මාසේ දින 30 යි, කක්ෂීය රොකට් දියත් කිරීම් 29 යි. මොනවටද මෙච්චර රොක‌ට් යවන්නේ? එක එක රොකට් එකෙන් යැව්වේ මොනවද කියලා දැනගන්න මේ වීඩියෝ එක බලන්න. November month has 30 days. There were 29 orbital rocket launches in this november. Why do they launch so many rockets? What are they launching? Watch this video to know all about those rocket launches. Foll...
කෙහෙල් ගෙඩියක් අභ්‍යවකාශයට යැවූ ඊලෝන් මස්ක් | Starship IFT-6
Переглядів 14 тис.Місяць тому
ස්ටාර්ෂිප් රොකට්ටුවේ 6 වෙනි පරීක්ෂණ මෙහෙයුම කියන්නේ අපි හැමෝම මීට කලින් මෙහෙයුම්වල නොදැකපු දර්ශණ දැකපු මෙහෙයුමක්. මොකද මේ මෙහෙයුමේදී රොකට්ටුව ඇමරිකාවෙන් දියත් කරන වේලාව වෙනස් කළා. ඒ නිසා යානය ඉන්දියන් සාගරයට ගොඩබැස්සේ කලින් මෙහෙයුම්වලදී වගේ රාත්‍රී කාලයේ නෙමෙයි, දිවා කාලයේදී. ඉතින් හරිම අපූරු දර්ශණීය වීඩියෝ අපිට දැකගන්න ලැබුනා. ඒ විතරක් නෙමෙයි, මේ මෙහෙයුමේදී කෙහෙල් ගෙඩියකුත් අභ්‍යවකාශයට ගෙන ගිය...
අභ්‍යවකාශයේ සිට පෘථිවියට ආ රෝගියා කවුද? | Crew-8 Returns & Updates
Переглядів 11 тис.Місяць тому
ඔක්තෝබර් මාසයේදී අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ මොකද වුනේ කියලා දැනගන්න මේ වීඩියෝ එක බලන්න. Vulcan Cert-2 👇 ua-cam.com/video/u7trPyy9DSE/v-deo.html Hera 👇 ua-cam.com/video/dQaPv4PNtbE/v-deo.html Europa Clipper 👇 ua-cam.com/video/19du7iLjvVQ/v-deo.html Chinese Starlink 👇 ua-cam.com/video/qMr8NNp5_sA/v-deo.html OneWeb 👇 ua-cam.com/video/gbmIASgLprQ/v-deo.html Starship IFT-5 👇 ua-cam.com/video/w5zndsZM0Dg/v...
පිටසක්වළ ජීවීන් ඉන්න පුළුවන් තැනක් සොයන්න ගිය නාසා ආයතනයේ අළුත්ම යානය | Europa Clipper Launch
Переглядів 25 тис.2 місяці тому
"යුරෝපා හැර මේ සියළුම ලෝක ඔබේය - එහි ගොඩබැසීමට තැත්කරන්න එපා" යනුවෙන් පිටසක්වළ ජීවීන් අපට එව පණිවිඩය මතකද? එය සඳහන් වූයේ ආතර් සී. ක්ලාක් මහතාගේ 2010 ග්‍රන්ථයේය. ගොඩබසින්න එපා කීව නිසා ගොඩබසින්නේ නැතුව යුරෝපාගේ අයිස් තට්ටුවලට යටින් ඇති (ජීවයක් පවතින්නත් පුළුවන්) සාගරය ගැන සෙවීමට යන NASA ආයතනයේ Europa Clipper යානය ගැනයි මේ වීඩියෝ එක. "ALL THESE WORLDS ARE YOURS, EXCEPT EUROPA. ATTEMPT NO LANDING ...
ග්‍රහකයක් මත ඇමරිකාව හාරපු වළක් බලන්න යන යුරෝපයේ හේරා | Hera Launch
Переглядів 5 тис.2 місяці тому
ඩයිනෝසරයින්ට බැරි වුනාට මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ පෘථිවියේ ගැටෙන්න එන ග්‍රහකයක ගමන් මාර්ගය වෙනස් කරලා පෘථිවිය ආරක්ෂා කරගන්න. ඉතින් ඒ ආකාරයේ පළමු ග්‍රහ ආරක්ෂක මෙහෙයුම 2021 අවුරුද්දේදී ඇමරිකාව විසින් දියත් කළා. ඒක තමයි DART මෙහෙයුම. යානය ඝට්ටනය වුනාට පස්සේ ඒ ග්‍රහකයේ ගමන් මාර්ගය වෙනස් වුනා කියලා නිරීක්ෂණය කළත්, යානයේ ගැටීමෙන් ග්‍රහකයට මොන වගේ හානියක් වුනාද කියලා සමීපව නිරීක්ෂණය කරන්න විද්‍යාඥ...
ඉතිහාසයේ පළමු වරට රොකට්ටුවක් රොබෝ අත් දෙකකින් අල්ලා ගනියි | Starship IFT-5
Переглядів 56 тис.2 місяці тому
In one of the most dramatic, high-risk space flights to date, SpaceX launched a gargantuan Super Heavy-Starship rocket on an unpiloted test flight Sunday and then used giant “mechazilla” robot arms on the pad gantry to pluck the returning first stage out of the sky in an unprecedented feat of engineering. The Starship upper stage, meanwhile, looped around the planet and re-entered the atmospher...
බූස්ටරයක කෑලි හැලුනත් වැඩේ හරියට කරන වල්කන් | Vulcan Cert-2
Переглядів 6 тис.2 місяці тому
සාමාන්‍යයෙන් රොකට් කියන්නේ පොඩි ගැටළුවකින් වුනත් විනාශ වෙන්න පුළුවන් අති සංකීර්ණ යන්ත්‍ර. රොකට් පුපුරලා විනාශ වුනු අනතුරු ගැන බැලුවොත්, ගොඩක් ඒවාට හේතුව සරල දෙයක්. නමුත් සමහර රොකට් තියනවා ලොකු ගැටළුවක් මතු වුනත් මෙහෙයුම සාර්ථකව අවසන් කරන. මේ කතා කරන්න යන්නේ එහෙම දෙයක් ගැන. පසුගිය සතියේ දියත් කරපු Vulcan රොකට්ටුවේ ඝන ඉන්ධන බූස්ටරයක නොසල් එක ගැලවිලා ගියා. නමුත් සාර්ථකව මෙහෙයුම අවසන් කරන්න රොකට්...
රොකට් ගොඩබස්වන්න පුළුවන් ඊලෝන් මස්ක්ට විතරද? | Nebula 1 Crash & Updates
Переглядів 17 тис.3 місяці тому
වර්තමානය වෙද්දි SpaceX සමාගමේ Falcon රොකට්වල පළමු අදියරයන් ගොඩබස්වනවා කියන දේ සාමාන්‍ය දෙයක් වෙලා තියනවා. 2015 වසරේ පළමු Falcon රොකට් ගොඩබැස්වීමේ ඉඳන් මේ වෙද්දි වසර 9 ක් ගත වෙලා තිබුනත්, තවමත් වෙන පාර්ශවයක් විසින් එම කාර්යය සිදු කිරීමත් සමත් වී නැහැ. නමුත් මේ වෙද්දි චීනයේ පෞද්ගලික සමාගම් කිහිපයක්ම රොකට් ගොඩබැස්වීම් සඳහා පරීක්ෂණ කරමින් ඉන්නවා. ඔවුන් සාර්ථකකත්වයට කොයි තරම් දුරද? ඒ ගැන සහ සැප්තැම්...
ඉරානයටත් රොකට් තියනවද? | Iranian Rockets
Переглядів 7 тис.3 місяці тому
රොකට් ගැන කතා කරද්දි අපි හැමදාම වගේ දකින්නේ ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල්වලින් යවන රොකට්. ඒ වුනාට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඒ තරම් ප්‍රසිද්ධ නැති ඉරානයටත් කක්ෂීය රොකට් තියනවා කියලා දන්නවද? When discussing rockets, we usually look at countries like America, Russia, China, India and Japan. But do you know that, even though it is not popular, Iran also has, not just one, but multipl...
අභ්‍යවකාශ යානයකින් පිටතට ගිය බිලියනපතියා | Polaris Dawn
Переглядів 4,1 тис.3 місяці тому
අතීතයේ මානව අභ්‍යවකාශ මෙහෙයුම් හෙවත් මිනිසුන් අභ්‍යවකාශයට ගමන් කළ මෙහෙයුම් සිදු කරනු ලැබුවේ රාජ්‍ය අංශයේ මූලිකත්වයෙනි. නමුත් වර්තමානය වන විට ඕනෑම පුද්ගලයෙක්ට මුදල් ගෙවා අභ්‍යවකාශයට ගමන් කළ හැකි පරිදි අභ්‍යවකාශ ක්ෂේත්‍රය පුළුල් වී ඇති බව ඔබ දන්නවා ඇති. මෙම පෞද්ගලික මානව අභ්‍යවකාශ මෙහෙයුම්වල නව මානයක් විවෘත කරමින් ලෝකයේ විශාලතම පෞද්ගලික ගුවන් හමුදාව හිමි බිලියනපතියා විසින් ඉතිහාසයේ පළමු වරට පෞද්ග...
බෝයින් යානයේ අභ්‍යවකාශයට ගොස් තනි වූ අසරණයන් | The story of Boeing's Starliner Crewed Flight Test
Переглядів 21 тис.3 місяці тому
පෘථිවියට පැමිණීමට ක්‍රමයක් නැතුව මේ මොහොතේ අභ්‍යවකාශයේ කවුරුන් හෝ හිර වී සිටිනවද? ජුනි මාසයේදී Boeing සමාගමේ අභ්‍යවකාශ යානයකින් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට ගිය ගගනගාමීන් දෙදෙනාව නැවතුම්පළේ හැරදා අභ්‍යවකාශ යානය සැප්තැම්බර් මාසය මුලදී පෘථිවියට පැමිණීයේ ඇයි? ඒ ගගනගාමීන් දෙදෙනාගේ ඉරණම කුමක් වෙයිද? අභ්‍යවකාශ යානය ගගනගාමීන් නොමැතිව පෘථිවියට ආවේ ඇයි? ඒ සියල්ලම ගැන දැනගන්න මේ වීඩියෝ එක නරඹන්න. Is ...
කුඩු පට්ටම් වුනු ෆැල්කන් රොකට්ටුව | B1062 Explodes & Updates
Переглядів 10 тис.3 місяці тому
Follow me, On Facebook: octoberskyshow On Whatsapp: whatsapp.com/channel/0029VaIwRsP7IUYY5HorpC2T Join us, On Facebook: groups/spacecommunitylk/
මොනවද මේ හැමෝම කතා වෙන පොඩි රොකට් කියන්නේ? | Small-lift Launch Vehicles
Переглядів 3,5 тис.4 місяці тому
වසරක් පුරා සිදු කරන රොකට් දියත් කිරීම් ගැන බැලුවොත් ඒ අතරින් බහුතරයක්ම SpaceX සමාගමේ Falcon 9 රොකට් වේ. නමුත් ඊට අමතරව කුඩා ප්‍රමාණයේ රොකට් විශාල ප්‍රමාණයක් ලෝකය පුරාම දියත් කරයි. නවසීලන්තයෙන් දියත් කරන Electron රොකට්ටුවෙන් ආරම්භ කළ විට චීනයේ Ceres-1, KZ-1A වැනි රොකට්වල සිට ඇමරිකාවේ Alpha රොකට්ටුව වගේම ඉන්දියාවේ SSLV රොකට්ටුවත් අයිති වන්නේ කුඩා ප්‍රමාණයේ රොකට් ගණයටයි. අද මේ වීඩියෝ එකෙන් බලන්නේ ...
ඊලෝන් මස්ක්ට අභියෝග කරන චීනයේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය | Chinese Starlink
Переглядів 14 тис.4 місяці тому
ඊලෝන් මස්ක්ට අභියෝග කරන චීනයේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය | Chinese Starlink
රොකට්වලට "කළු" ජූලිය | Falcon, Hyperbola, Ariane Fails & Updates
Переглядів 2,6 тис.5 місяців тому
රොකට්වලට "කළු" ජූලිය | Falcon, Hyperbola, Ariane Fails & Updates
අභ්‍යවකාශයේ කන්‍යාවිය සේවයෙන් ඉවත් වෙයි | Virgin Space Ship Unity Retires
Переглядів 9 тис.5 місяців тому
අභ්‍යවකාශයේ කන්‍යාවිය සේවයෙන් ඉවත් වෙයි | Virgin Space Ship Unity Retires
යුරෝපය පුරා මතු වන අළුත් රොකට් කොම්පැනි | European NewSpace Companies Part 1
Переглядів 2,4 тис.5 місяців тому
යුරෝපය පුරා මතු වන අළුත් රොකට් කොම්පැනි | European NewSpace Companies Part 1
ෆැල්කන් රොකට්ටුවක එන්ජිමක් පුපුරයි | Propellant Leak Ends SpaceX's Launch Record
Переглядів 6 тис.5 місяців тому
ෆැල්කන් රොකට්ටුවක එන්ජිමක් පුපුරයි | Propellant Leak Ends SpaceX's Launch Record
යුරෝපයේ අළුත්ම රොකට්ටුව සාර්ථකද? | Ariane 6 Debuts
Переглядів 2,7 тис.5 місяців тому
යුරෝපයේ අළුත්ම රොකට්ටුව සාර්ථකද? | Ariane 6 Debuts
පිට පිට කඩා වැටෙන චීන රොකට් | Chinese Dynamic Fire Test & Updates
Переглядів 40 тис.6 місяців тому
පිට පිට කඩා වැටෙන චීන රොකට් | Chinese Dynamic Fire Test & Updates
චීනය නැවත වරක් චන්ද්‍රයා ආක්‍රමණය කළ අයුරු | Chang'e 6
Переглядів 29 тис.6 місяців тому
චීනය නැවත වරක් චන්ද්‍රයා ආක්‍රමණය කළ අයුරු | Chang'e 6
ඉන්දියාවෙනුත් භූමිතෙල්වලින් දුවන රොකට්ටුවක් | AgniKul First Launch & Updates
Переглядів 10 тис.6 місяців тому
ඉන්දියාවෙනුත් භූමිතෙල්වලින් දුවන රොකට්ටුවක් | AgniKul First Launch & Updates
අවසානයේ ඉලෝන් මස්ක්ගේ සිහිනය සැබෑ වෙයි | What Happened on Starship IFT-4
Переглядів 39 тис.6 місяців тому
අවසානයේ ඉලෝන් මස්ක්ගේ සිහිනය සැබෑ වෙයි | What Happened on Starship IFT-4
මේ පාර මොකද්ද කරන්න යන්නේ? | What to Expect on Starship IFT-4
Переглядів 3,1 тис.7 місяців тому
මේ පාර මොකද්ද කරන්න යන්නේ? | What to Expect on Starship IFT-4
කක්ෂයක් කියන්නේ මොකද්ද? | Orbital Mechanics 101 Part 1
Переглядів 28 тис.7 місяців тому
කක්ෂයක් කියන්නේ මොකද්ද? | Orbital Mechanics 101 Part 1
හඳට යන ජපන්නු සහ ජපන් කාර් | Toyota Lunar Cruiser & Updates
Переглядів 6 тис.8 місяців тому
හඳට යන ජපන්නු සහ ජපන් කාර් | Toyota Lunar Cruiser & Updates
නාසා ආයතනයේ ප්‍රියතම රොකට්ටුවට මොකද්ද අන්තිමට වුනේ? | End of Delta Part 3
Переглядів 4,2 тис.8 місяців тому
නාසා ආයතනයේ ප්‍රියතම රොකට්ටුවට මොකද්ද අන්තිමට වුනේ? | End of Delta Part 3
නාසා ආයතනයේ හොඳම රොකට්ටුව | End of Delta Part 2
Переглядів 2,9 тис.8 місяців тому
නාසා ආයතනයේ හොඳම රොකට්ටුව | End of Delta Part 2