Ron | රොන් | Episode 37 - (2024-11-16) | ITN

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 17

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 3 години тому +5

    ෆට්ට ගේමක් තමයි ඩේමියන් රෝමියෝ ජෙරම් එකම සෙට් එකක් වගේ👌❤️

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 години тому +3

    මේක මොකක් වෙනවද කියලා හිතාගන්න බෑ කෝම වුනත් රෝමියෝ නරක කෙනෙක් නෙවෙයි 👍

  • @Vii_Uddepana
    @Vii_Uddepana 43 хвилини тому +1

    අර වැල්ලේ ඉන්න එකාගෙන් කතාවට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ අපරාදේ වියදම විතරයි නිශ්පාදකගේ😒
    උගෙ සීන් skip කරන අය කෝ😂

  • @sampathruwan6045
    @sampathruwan6045 3 години тому +3

    ලස්සනයි

  • @Shama-hu4sx
    @Shama-hu4sx 2 години тому +2

    යකෝ මාලන් අග්‍රා එක්ක මූ දෙපැත්ත කනවා

  • @ChristyHETTIARACHCHI
    @ChristyHETTIARACHCHI Годину тому +1

    Good acting❤

  • @ramyaoman1450
    @ramyaoman1450 Годину тому

    chathuranga putha oya sinamawata yanawa putha vishwaye balaya oyata labenawamai.jesu pihitai putha

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b Годину тому

    Me මගුල මුකුත් තේරෙන්නේ na.cid කාරයෝ godai..ehen me පූර්ණ අමුතුම පිස්සෙක් උන්ගේ tatta ආගිය අතක් na.pradep ධර්මදාස ennema වැඩක් natima ඒවාට

  • @WmsRukmali
    @WmsRukmali 3 години тому +1

    මෝකද.තාම.කවුරැත්.නැත්තේ

  • @Riyalpathuma
    @Riyalpathuma 3 години тому +6

    අනේ මගේ wife ට දරුවා ලැබුනා එයා pbu එකට දැම්මා එයාට ඉක්මනට සුව වෙන්න කියන්නකෝ 🥹

    • @sachinthamadushan366
      @sachinthamadushan366 3 години тому +1

      ඉක්මනට සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @kavindyaweerathunga3763
      @kavindyaweerathunga3763 3 години тому

      ඉතින් ඔයා කතා බල බල ඉන්නෙ නැතුව සූඋව වෙන්න කියලා බෝදීපූජවක් කරන්නකො..

    • @nusha....
      @nusha.... Годину тому

      😂😂😂 අම්මා icu, wife pbu, ඔයා හිරේ ඉදන් ඇවිත් රට නේද අම්මා එක්ක ඉන්නවා කිව්වේ. මොකෙක්ද ඕයි තමුසෙ. Like හිගන්නා 😂

  • @LalaniHettiarachchi-f1t
    @LalaniHettiarachchi-f1t 2 години тому

    Kwd me naluwa. Raththran wagem adnw..

  • @Shama-hu4sx
    @Shama-hu4sx 2 години тому

    අඩේ සින්දුගේ බොඩිගාඩ්. ඉන්නවා

  • @SabitaGalmangodaguruge
    @SabitaGalmangodaguruge 2 години тому

    Me purnage kotas epa wenawa