බුදු ගුණ වතුර කෝප්පයකට පුළුවන් ඔබේ සියලු දුක් සංසිදුවන්න @niwanmagabuduguna

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 330

  • @HelloMobile-vm6fl
    @HelloMobile-vm6fl 12 днів тому +4

    තනියම ජිවත් වන මට හිතට සැනසිමක් ලැබුනා. සදු සදු සදු

  • @JayanthiPathirana-z7s
    @JayanthiPathirana-z7s 8 днів тому +1

    සාදු....සාදු....සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sheelarathanayaka5316
    @sheelarathanayaka5316 День тому +1

    සාදු. සාදු සාදු

  • @KuwaitGold-gl6nh
    @KuwaitGold-gl6nh 17 днів тому +4

    පින්වත් සර්ට⁣ මෙි සත්‍ය යානු බාවයේන් දිර්ගායුශ ලැබේවා මා ඇතුලු⁣ලෝක සියලු සත්වයා සුවපත් බාවය ලැබේවා 🙏🙏🙏

  • @SandaliAmilka
    @SandaliAmilka 13 днів тому +3

    Sadu.sadu.sadu.namaskarawawa.budupiyananwahansata

  • @krishanihettiarachchi4909
    @krishanihettiarachchi4909 Місяць тому +6

    බුද්ධ සාසනං චිරං තිට්ඨතු 🙏
    ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝායුෂම ලැබේවා 🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 19 днів тому +3

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @SeethaRathnayaka-w8z
    @SeethaRathnayaka-w8z 14 днів тому

    සාදු සාදු සාදු

  • @kranasingha
    @kranasingha 2 місяці тому +11

    සාදූ සාදූ සාදූ අනන්ත බුදු ගුන බලයෙන් මටත් මාගේ පව්ලේ සියලු දෙනාත් අනන්ත බුදු ගුන බලයෙන් සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @badramalani6293
    @badramalani6293 Місяць тому +3

    බුදු සරණයි ඔබතුමාට 🙏🙏

  • @KhrishanthiSanjeewani
    @KhrishanthiSanjeewani 18 днів тому +2

    තෙරුවන් සරණයි සර් වටින දෙශනාවක් 🙏🙏🙏🙏

  • @Pushpa-b3c5v
    @Pushpa-b3c5v 11 днів тому +1

    Sadu sadu sadu mama me pin අනුමෝදන් වෙමි mama hetuwe suwamin වහන්සේ kiyala.නැහැනෙ අහන්න අහන්න අසයි තව තවත් me wage barmadesana කරන්න sathtiya ලැබේවා sadu sadu sadu

  • @pathumpathum7960
    @pathumpathum7960 22 дні тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 2 місяці тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මගේ ලොව්තුරා අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @SamanthikaChandra
    @SamanthikaChandra 12 днів тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 🎉🎉🎉🎉🎉 අනොදන් වෙිවා!!!!! මමත් ඉන්නේ කුලියට,මෙිබණ අහනවා ගොඩක් පිං පිං පිං,, ,,,,

  • @Soma-vt3ly
    @Soma-vt3ly 2 місяці тому +6

    හිතට මාර සැනසීමක් දැනෙනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beatriceperera5111
    @beatriceperera5111 19 днів тому +2

    දරුවෝ නිසා ව්දපු දුක් කප්පරක්. එත් තවත් ඉවරයක් නෑ මට දැන් යා යුතු මාර්ගය ඔබ පෙන්නා දුන්නා බොහොම පින් තෙරුවන් සරණයි !!🙏

  • @ranjaniweerasingha5637
    @ranjaniweerasingha5637 25 днів тому +1

    Sadu sadu sadu

  • @nadeerajayasinghe3811
    @nadeerajayasinghe3811 10 днів тому +1

    🎉Budu sarani🎉🎉

  • @kanthikan5145
    @kanthikan5145 2 місяці тому +8

    නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌙🌙🌙🌙 බුදු ගුණ බලයෙන් මා හටද මාගේ දරැවන්ගේද ලෙඩ දුක් සියල්ලම දුරැවේවා සාදු සාදු සාදු

  • @DeepaniUdukala
    @DeepaniUdukala Місяць тому +2

    ඔබතුමාට තෙරුවන් සරණින් සුවපත් දිවියක් ගත කිරීමට ලැබේවා🎉🎉

  • @PathmaRanjani-f6p
    @PathmaRanjani-f6p Місяць тому +2

    තෙරුවන් සරණයි,හොදින් හාමුදුරුවනේ සැනසීමක් හිතට ලැබේවා..

  • @ap92207
    @ap92207 2 місяці тому +3

    මගේ සියලුම රොගයන් දුරුවේවා 🙏🙏🙏 ඔබවහන්සේටත් බුදුසරණයි 🙏🙏🙏

  • @PranithaChandani-l6p
    @PranithaChandani-l6p Місяць тому +1

    ඔබ තුමාට ගොඩාක් පින් ලොව් තුරා බුදුන්වහන්සේ ගෙ පිහිටයි 🙏🙏🙏

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 2 місяці тому +2

    තෙරුවන් සරණයි අපේ සර්ට, ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා, උතුම් වු නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සාදු සාදු සාදු 🙏🙏🙏

  • @FfUser-i7q
    @FfUser-i7q 2 місяці тому +5

    Rani abesekara අද තමා ඔබතුමාගේ ධර්මය මට අහන්නට ලැබුනේ විස්තර කියන්න ගොඩක්ම පින්

  • @swarnakanthi3559
    @swarnakanthi3559 29 днів тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu budu saranai

  • @PriyangikaNiroshani-o8r
    @PriyangikaNiroshani-o8r Місяць тому +1

    සාදූ සාදූ සාදූ ...🙏🙏🙏ඔබ තුමාට ගොඩාක් පින් දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanTi-m7d
    @KanTi-m7d 2 місяці тому +2

    🙏🙏🙏ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 2 місяці тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ranakana4197
    @ranakana4197 2 місяці тому +3

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා
    නිතරම බුදු ගුණ සිහි වේවා
    සියලුම සත්වයෝ සුවපත් වේවා
    🙏 🙏 🙏

  • @දම්මිකා
    @දම්මිකා Місяць тому +2

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SubashiKalahewathatha
    @SubashiKalahewathatha 2 місяці тому +7

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹 🙏 තේරුවන් සරණයි .... මාගෙ අමාමහ බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏🌹🌹🌹

  • @Rasika1992
    @Rasika1992 24 дні тому +1

    තෙරුවන් සරණයි අපේ සර්ට ❤❤❤

  • @chandralk-di2tr
    @chandralk-di2tr Місяць тому +1

    සාදු සාදු සාදු. බුදු. ගුණ. බලයෙන්. මගේ සියළුම. දෝස. දුරු වේවා ඔබ‍ට තුමාට. ගොඩක්. පිං.. මගේ. දුවගේ. දෝස. දුරු වේවා. නපුරු. කම්. වලින්. සිත. සදේව. බුදුසරණයි. කුවේට් 🙏🙏🙏🙏

  • @piyanmudan2875
    @piyanmudan2875 2 місяці тому +1

    ❤... තෙරැවන් සරණයි ඔබ තුමාට බොහොම පින් ඔයාට සුභ ම සුභ දවසක් ඔයාට දළදා දළදා.සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි

  • @JayanthiPushpa-s4l
    @JayanthiPushpa-s4l 2 місяці тому +1

    තෙරැවන් සරණයි ඔබතුමාට .සාදු සාදු සාදු !!!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Місяць тому +4

    ප්‍රේත දෝෂයකින් මම ගොඩක්ම කල් ඉදල පිහිටක් වෙන්න 🙏🏻🙏🏻🙏🏻

  • @PranithaChandani-l6p
    @PranithaChandani-l6p Місяць тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dahanaykakamani331
    @dahanaykakamani331 Місяць тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ashokajayarani214
    @ashokajayarani214 2 місяці тому +6

    බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත වූ බුදු ගුණ බලයෙන්. අප සියළුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 місяці тому +4

    සම්මා සම්බුදු සරණයි තෙරුවන් සරණේ බලයෙන් මගෙ කෙන්සි දුවගේ මනස සුවපත් වේවා සියලූ ඕටිසම් දරුවන් සහ මන්ද බුද්දික දරුවෝ මනස සුවපත් වේවා මගෙ ලකී කෙන්සි දුව එල්සි නිරෝෂා දුව රැගු ඇතුළු සියලු සත්වයෝ සුවපත් වෙත්වා ඔබතුමාට දීර්ගායු

  • @kavinshadanakshitha4590
    @kavinshadanakshitha4590 15 днів тому +1

    Maga astama arastaka apala duru wawa budu saranai

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Місяць тому +1

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthiMala-e4e
    @PriyanthiMala-e4e 2 місяці тому +2

    අහන්න අහන්න ආස බණ බුදු රජානන් වහන්සේ අබියස සියිනවා වගේ දැනෙනවා මේ බුදු බණ අසනකොට

  • @RidmiPlays
    @RidmiPlays 2 місяці тому +3

    Tharuwan saranai oba thumata

  • @ShiwashaGunathilake
    @ShiwashaGunathilake 23 дні тому +1

    බුදු සරණයි..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 місяці тому +4

    Mage බුදු රජාණන් වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu

  • @ap92207
    @ap92207 2 місяці тому +1

    ඔබතුමට බොහොම පින් නිරොගිමත්වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @bettyalphona526
    @bettyalphona526 2 місяці тому +3

    සාදුසාදු සාද බුදු ගුන අනන්තයි ❤මාගේ මෙි තිබෙන සැම පරස්නයක්ම මෙිපින් බලයෙන් දුරැ වෙිවාමාගේ අමා මහ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @sumeshkrishantha-gp9nf
    @sumeshkrishantha-gp9nf 2 місяці тому +4

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ මා හට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 Місяць тому +1

    🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි ඔබතුමාට.දිර්ඝායු වේවාසිත් සැනසෙන වාරයක් පාසා ඹබතුමාට පින් රැස් වේවා

  • @ChandrikaWanigarathna
    @ChandrikaWanigarathna 2 місяці тому +7

    මගේ. මවු ගේනැගනියගේසහ. මම,ඇතුලූසියලූ. දෙනාට. පූර්ණ සුවය ලැබේ වා

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p Місяць тому +2

    Sadu sadu sadu mama K a saumyawathie stutiey hamuduruwana sadu sadu sadu ❤😊❤❤❤ K a samanthie

  • @manitaidk2009
    @manitaidk2009 2 місяці тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 місяці тому +5

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. අපේ සර් ඉක්මන් භවයකදිම නිවන් සුව ලබත්වා. ඒ අමා නිවනින් නිවි නිවී සැනසේවා. 🤲🤲🤲🙏🙏🙏❤❤❤

  • @melikafernando
    @melikafernando 2 місяці тому +2

    🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @indramalani-nn9df
    @indramalani-nn9df 2 місяці тому +2

    සාදු සාදු සාදූ🙏🙏

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 29 днів тому +1

    කොයි තරමි බන පද ඇහුවත් අද අහාපු බන පද ටික නිසා හිතට ලොකු සැනසිමක් දැනෙනවා .බුදු සරණයි .සර්ටත් .🙏🙏🙏🙏🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 2 місяці тому +2

    Sadu sadu sadu maga seyaluma karadara budu guna balayan duru wewa

  • @SeethaRathnayaka-w8z
    @SeethaRathnayaka-w8z 14 днів тому

    සදු සාදු සාදු අනන්ත බුදු ගුන බලයෙන් මටත් මගේ පවුලේ සියලු⁣දෙනාටත් අනන්ත බුදුගුන බලයෙන් සුවපත්වෙිවා තෙරැවන් සරණයි

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 2 місяці тому +4

    සාදු.සාදු.අනන්ත.බුදුගුනබලයෙන්සියලුකරදර.නැතිවෙවාඅපගෙ.සර්ටත්.පවුලෙඅයටත්.මෙපින්හෙතුවාසනාවේවා

  • @kantyk3888
    @kantyk3888 Місяць тому +1

    බුදුසරණයි සර් 🙏🏽🙏🏽🙏🏽💌

  • @Appple-hb5ps
    @Appple-hb5ps Місяць тому +1

    සාදු.සාදු.සාදු.ලෙව්තුරා.ආමාමහ.නිර්වන්.බුදුපියානම්.වහන්සේගෙ.අසිර්වාදයේන්.මගෙ.දෙපාවල.කුස්ට.රේගය.සුවපත්වෙිවා.මෙ.බනටික.මට.අහන්න.ලබාදුම්.ඔබ.තුමාට.ද්ර්ශායුස.ලැබෙිවා.තොරුවන්.සරණයි

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 18 днів тому +1

    Obathumata digasiri weva...great service dear sir....

  • @ChamindaChaminda-q3v
    @ChamindaChaminda-q3v 2 місяці тому +4

    අනන්ත වු බුදු ගුන බලයෙන් මගෙ ලෙඩ දුක් කරදර බදක නැති වෙවා 🙏🙏🙏

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo 2 місяці тому +3

    සැමට බුදු පියාණන් වදාල ධර්මය නිවැරදිව වටහාගෙන නිවන් මග අවබෝධ කර ගැනීමට තරම් බුද්දිමත් බව ලැබේවා !!!

  • @Shauchi
    @Shauchi 27 днів тому +1

    මෙම බණ මා අනුමෝදන්වුනා සේම සියළුදෙනාටම අනුමෝදන් වෙත්වා.අනේක වාරයක් ස්තුතිය

  • @IndrakumariIndra-yq3zz
    @IndrakumariIndra-yq3zz 2 місяці тому +2

    Budu guna ananthai budu guna ananthai sadu sadu sadu

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 2 місяці тому +3

    Mage namaskarayama wewa mage Thiloguru Budupiyanan.wahanseta..Sadu Sadu Sadu

  • @AshokaKomare
    @AshokaKomare Місяць тому +1

    Sadu sadu sadu ❤❤❤namaskaraweewa ❤❤❤❤

  • @rohithagemunu
    @rohithagemunu Місяць тому +1

    🎉🎉🎉 තෙරුවන් සරණයි

  • @seethairangani2921
    @seethairangani2921 Місяць тому +1

    Obathumata budu sarani

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 2 місяці тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @FfUser-i7q
    @FfUser-i7q 2 місяці тому +1

    Rani abesekara බුදු ගුණ බලයෙන් සියලූම සත්වයෝ සවපත් වේවා ❤❤❤

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 2 місяці тому +1

    Sadu sadu sadu taruwan saranai maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ma.waga budu ගුණ පැහැදිලි kara dana oba tumata නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻

  • @Padmalathaa-q8p
    @Padmalathaa-q8p 12 днів тому +1

    Mepirith.balayen.magesareeraye.thiyana.siyaluroga.duruwewa.oya.mahaththayatath.buduguba.pihitama.labewa.

  • @sheltonbatcho1658
    @sheltonbatcho1658 2 місяці тому +1

    සාදු සාදු සාදු ඔබ තුමටගොඩර්ක් පින්

  • @RanjithDevappriya
    @RanjithDevappriya Місяць тому +1

    Sadu sadu sadu apage gawthama baggayawathun wahansege pihiten matath mage daruwanata pihita lebewa mea chanaleka karana sahodarayata gawdama budu rajanan wahansege pihita labewa theruwan saranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NadeemaNilmini-h5c
    @NadeemaNilmini-h5c 2 місяці тому +1

    🙏🙏🙏..තෙරුවන් සරනයි ..

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 2 місяці тому +1

    Math.mage.ammaetulu.puleseyaludenage.leda.suwa.wewa.budusaranai.

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 2 місяці тому +2

    Oba wahase niduk nirogi wewa💐👃👃👃👃👃

  • @SarojiniPushpa
    @SarojiniPushpa 2 місяці тому +2

    සාදුසාදු

  • @UpaliJayarathna-tc5yd
    @UpaliJayarathna-tc5yd 2 місяці тому +1

    මෙම ධර්මය මටවගේම අන්සැමටම අවබෝධය ලැබෙිවා ...සාධු....සාධු....සාධු......

  • @hgperera6038
    @hgperera6038 2 місяці тому +2

    🙏🏵🙏🏵🙏🏵
    සාදු සාදු සාදු

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 2 місяці тому +2

    බුදු ගුණ බලයෙන් මගෙ අම්මා මගෙ රංජිත් ඇතුලු පවුලේ සියලුම දනාට සියලුම දනාට යහපතක් වේවා සියලුම ලඩ රොග දුරු වේවා

  • @IndraniSiriwardana-wk3ks
    @IndraniSiriwardana-wk3ks Місяць тому

    Sadu.sadu. sadu. Penvath oba vahansat maga namaskaraya. Vava .

  • @OlambaeeDon
    @OlambaeeDon 2 місяці тому +1

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි 🙏🙏🙏
    අනන්තයි අනන්තයි අනන්තයි
    බුදුගුණ අනන්තයි 🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 2 місяці тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @shamiladesilva8989
    @shamiladesilva8989 21 день тому +1

    Sadu Sadu Sadu
    🙏🙏🙏

  • @xage7064
    @xage7064 2 місяці тому +4

    Sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 magi samma sam budu piyanan wahanseta magi namaskaraya wewa sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 apa

  • @ChamindaChaminda-q3v
    @ChamindaChaminda-q3v 2 місяці тому +1

    සර් ගොඩක් පිං 🙏🙏🙏

  • @asankanandasuriya1490
    @asankanandasuriya1490 Місяць тому +1

    තෙරුවන් සරනයි සර්🎉🎉🎉🎉🎉🎉

  • @DammikaWeligama
    @DammikaWeligama 2 місяці тому +2

    Sadu sadu sadu,,,

  • @manikedassanayake4514
    @manikedassanayake4514 2 місяці тому +2

    අමාමෑනී ලොව්තුරා සම්මා සම්බුදුපියානන් වහන්සේගේ මය්ත්‍රී ගුන බලයෙන් මගේ පව්ලේ සියලුම දෙනාට යහපතක් ම වේවා 🙏🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 місяці тому +2

    🙏🙏🙏🪔🪔🪔🌸🌼🌺🙏🙏🙏.mage බුදුරජාණන් whansege depa නමස්කාර කරමි වන්දනා කරන්නන් සියලු ලෙඩ රෝග සුව වේවා teruwan saranai ඔබලාට .mage .පවුලේ අයට .🙏🙏🙏

  • @ChandaniKumari-i4f
    @ChandaniKumari-i4f 18 днів тому +1

    Budu saranai

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 2 місяці тому +1

    Anantha ..u..buduguna belean mage sariraye thibennau siyalu rooge suwapath wewa.🎉🎉🎉🎉

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 29 днів тому +1

    සාදු. සාදු .සාදු ලංකා වාසි සහා ලෝක වාසි සැමටති බුදු සරණයි .🙏🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 місяці тому +1

    Sahdu.🙏🙏🙏budu ගුණ sattsyak ඒවා අහල ape බුදුරජාණන් whnsede depa නමස්කාර කරමි