Mamath gana deviyanwa adahanna aran Dan dina keepayak una. Me vidiyowa mata dakinna labuneth vishwa mathawata a de Danica wenna athi. Bohoma sthuthi adaraneeya visswayatath adaraneeya vishwa mathawatayh❤❤❤
Oba depalatath විශ්ව මාතාවtath aneka warayak ස්තුතිය ස්තුතිය ස්තුතිය a වගේම gana devi හාමුදුරුවන්ge pihita ආරක්ෂාව samata kabewa. B. S devi pihitai parissamin inna
මගෙ රත්තරන් ගණ දෙවියන්ගේ පිහිට මට හැම මොහොතකම තියෙනව🙏🙏❤️❤️
මමත් මගේ ගණ දෙවියන්ව පන වගේ අදහන කෙනෙක් 🙏🏻 ඉතින් මට මේ වීඩියෝ එක දැක බලාගන්න සැලැස්වූ මගේ ආදර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰
P
Pp
Mama the.gana.dawiyo.pana.wage.adahanawa.puduma..pihitak.tiyanne🙏🙏🙏🌹🌹🌹
කෝ ගාථාව ?? එය අමතක වුවාද නැත්නම් ?????
Mokada gathawa nathuwa
@@palithawarakawela4942 we
ගණ දෙවි පිහිට ලැබේවා. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙවා
ඒ දරුව මෙලොවට බිහිකල දෙමව් පිය දෙදෙනාටත් ඔබ දෙදෙනාටත් බුදු සරණයි🙏🙏🙏
මමත් ඝණ දෙවි යන් වදින කෙනෙක් ❤ මෙ විඩියො එක බලන්න සැලසුම් කල විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🙏
මගේ ජීවිතේ දුකක් දැනුන හැම මොහොතකම මම මගේ දුක කියලා සැනසුනේ ගණදෙවියන් ළගයි.දෙවියන්ට ස්තුතියි.ස්තුතියි.❤❤❤❤❤❤
මමත් ගනදෙවියන් වදිනකෙනෙක්@@AshaSewwandisilva
මම පොලොන්නරුවෙ මම අදහන්නේ ගන දෙවියන් පුතාලටත් ගණ දෙවියන් ගේ
පිහිටයි විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ❤❤❤
ගණ දෙවිඳුන්ගේ බලය සත්‍යයි.ඒ පිහිට සියලු දෙනාටම ලැබේවා.!!!
තෙරුවන් සරණයි ඔබට ජය
මේ සත් පුරුෂ ඇසුරින් හා විස්ව ශක්තිය බලයෙන් මගේ කෙන්සි දුව ඇතුළු සියලු ඕටිසම් දරුවනගේ මනස සුවපත් වේවා නිවන් අවබෝධ වෙත්වා එල්සි දුවගේ අද්‍යාපනය කටයුතු සපල වේවා රන්වැලි මහා සෑ සමිදු පිහිටයි උතුම් සත් ගුණ බලයෙන් ව්‍යාපාරික කටයුතු දියුණුවෙන් දියුණු වට පත් වේවා
Daruwa Ruwanmeli seyata aran yanna. Nitharama kihipa serayak giyama budun weda bawana karawanna pirith kiyanna. Daruwage loku wenasak oyalata threi
විශ්වයට අනේකවාරයක් ස්තූති වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏
🙏🙏🙏ගණදෙවි පිහිට සත්‍යයි....
🙏🙏🙏ගණදෙවි පිහිට සත්‍යයි....
🙏🙏🙏ගණදෙවි පිහිට සත්‍යයි....
මමත් ගණදෙවියන් වහන්සේට පහන පත්තු කරනවා ඵත් අනුන්ගේ දියුණුව සඳහා මෙතරම් පැහැදිලි කිරීමක් කරලා මගේ අඩු පාඩුත්හදාගෙන දෙවියන් වදින්න සැලැස්වුවාට ඔබතුමාට ගොඩක් පින් ඔබට තවතවත් ගණදෙවි පිහිට ලැබෙවා🙏
ඔබතුමා කියාදුන් ආකාරයට විශ්විය පහන හැදුවා.2024.11.9
ඔබගේ සිතුවම් පැතුම් හා මගේ ,සිතුම් පැතුම් ඉටු කල විශ්වයට ස්තුතියි
Gana daviyanga pihita araksawa nitarama Mata labawa sadu sadu sadu
මම ගණදෙවියන්.වදිනව මෙතුමා කියන කතාව ඇත්ත
මමරට ඉන්නෙ මම හරිම ආදරෙයි ගණදෙවියන්
ජයොමුනින්දස්ස ගාථාව
හරිම බලගතු ගාථාව
නමෝ බුද්ධාය🙏 මේ අනන්ත වූ විශ්වයේ අසීමිත ශක්තීන් මට ආකර්ෂණය වෙම්වා🙏 මම දිනෙන් දින දියුණුවට පත් වෙම්වා🙏 මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙමින් මගේ පුතා යහපත් මාර්ගයට යොමුකර දුන් මගේ ආදරණීය විශ්ව මෑණියනි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ඒ වගේම ආදරණීය පුතේ ඔයාලටත් බොහොම ස්තුතියි 🙏ඔබ දිනෙන් දින දියුණුවට පත් වෙත්වා 🙏උතුම් ඝන දෙවියන්ට ද මම නමස්කාර කරමි නමස්කාර වේවා 🙏ඝන දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලේ සියළු දෙනාටමත් ලැබේවා🙏 සාදු සාදු සාදු🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏❤️
මොකක්ද මනුස්සයෝ ගාථාව ඇයි මිනිස්සු ඔහොම රවට්ටන්නේ
ස්තුතියි විශ්ව මාතාවනි 🙏මාගේ නමස්කාරය වේවා 🙏❤️
❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ඝණ දෙවි හාමුදුරුවන්ට පින් කුසල් අනුමෝදන් කරමි❤❤🙏🙏🙏🙏🙏❤❤❤
සුබම සුබ අලුත් දවසක් උදා කර දුන් විශ්වයට ස්තුති 🙏
අද දවසෙ මේ උතුම් විශ්වයට මුදාහරින මේ වඩසටහන හුගාක් වට්නවා ,ලොකු දනුවත් බාවයක්, ඒ වගේම මනසට ලොකු සහනයක් අත් කර
දුන්නා ,එහෙම දෙවල් දකින්නට සලස්වන මෙ නාලිකාවට අනෙක වාරයක් ස්තුති වෙනවා,
තව තවත් විශ්වය බලය හා ශක්තිය ලබා ඉන්නට හේතු උපකාරී වෙවා❤
මම ගම්පොල ..අනිවාර්යෙන්ම ඔබතුමා ගේ ආයතනයෙන් සේවාව ලබා ගැනීමට එනවා..බොහොම ස්තුතියි ඔබදෙපලටම..🙏
අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සපල වේවා 🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ඔබ දෙපලටත් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
Adaraniya wishva matavata stutiy
Ganadevi hamuduruvane pihita
Labevai 🙏🙏🙏
Mamath gana deviyanwa adahanna aran Dan dina keepayak una. Me vidiyowa mata dakinna labuneth vishwa mathawata a de Danica wenna athi. Bohoma sthuthi adaraneeya visswayatath adaraneeya vishwa mathawatayh❤❤❤
විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ දේපලට ගොඩක් පින් සිද්ද වෙනවා හැමෝටම යහපත් වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏
ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා
දෙවෙනි වතාවට අහන්නෙ ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤️ ජය ගනේස් ජය ගනේස් ජය ගනේස් 🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබලාට ස්තුතියි🙏🙏❤️❤️❤️❤️❤️
මමත් ගනදෙවියන් ට පහන තියනව වන්දනා කරනව.මට ලොකුවිශ්වාසයක් තියනව ඒ පිහිටමට ලැබෙනව 🙏
මම පොඩි කාලේ ඉදන්ම ගණ දෙවියන්ට වැන්දා මගේ අම්මා මට ඒ දේ පුරුදු කරේ ඒ වගේම එයා මට කියපු දෙයක් තමා සබ්බ පාපස්ස ගාථා ව හැමවිටම කියන්න කියලා. අද මගේ අම්මා ජිවතුන් අතර නැ ඒත් මන් ඒ දේවල් අදටත් පිළිපදිනවා. ඒ වගේම ආදරණිය විශ්වය චැනල් එකෙන් මල්ලි ඔයාලත් මේ දේම පුරුදු කරා. ඇත්තටම සතුටුයි. ඔයාලා තව තවත් දියුණු වෙන්න ඕනේ. විශ්වයේ ආශීර්වාදය ඔයාලට ලැබෙන්න ඕනේ. බුදුසරණයි
ඒ ගාතාව සබ්බ පාපස්ස ගාතාව ද
@@sagarikadesilva5151ගණ දෙවියන් ට කියන ගාථාව නම් සබ්බ පාපස්ස නෙමේ
ලොව්තුරා සම්මා සම්බුද්ධ ශක්තියේ ආශිර්වාදයෙන්
මහා විශ්වීය මෑණියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා .
විශ්වීය මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !🙏🙏🙏
ගනපති බාබාගේ ආසිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙවා 👏👏👏👏👏
ගන දෙවි පිහිටයි අපි හැමෝටම 🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය 🙏
ඝනදුර දුරලවන්
නුවනින් නිපුන කරවන්
මෙනර ලොව දිනවන්
සසිරි ඝන දවි නුවන මට දෙන්🙏🙏🙏🙏🙏 ❤❤❤❤
සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වෙනවා ,ගනදෙවි පිහිට ලැබේවා ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🙏
Tharuwan saranai පුතා ඔයාට viswa mathawata අනෙක වාරයක් ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා
මටත් හරිම කැමති මෙම ස්ථානයට එන්න විෂ්ව සොබාදහම මට අවසර දෙන්න එය දැක බලා ගන්න ස්තුති යි ඔබ තුමා ලාට තෙරුවන් සරණයි ගන දෙවියන් ගේ පිහිටයි 🙏❤🙏❤
Oba depalatath විශ්ව මාතාවtath aneka warayak ස්තුතිය ස්තුතිය ස්තුතිය a වගේම gana devi හාමුදුරුවන්ge pihita ආරක්ෂාව samata kabewa. B. S devi pihitai parissamin inna
Uthum gana deviyange pihita lebewa wiswa maniyanta sthuthi sthuthi sthuthi 🙏🙏🙏🙏🌺🌺
ගනදෙවින්න්ගේ.පිහිටෙන්.ම්ගේ.සියලු.කරදර.දුරුවේවා.මගේ.දරුදෙන්නාටත්.ස්වාමියාටත්.පවුලේ සියලු දෙනාටත් ගනදෙව්.පිහිටයි 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
මගේ රත්තරන් පුතාලට වගෙ අරුණ පුතාට විස්ව යේ ආශිර්වාද පතමි බුදු සරනයි දෙවි පිහිටයි
මෙය අහන්න සැලැසුම් කරාට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි ,❤
G.m මල්ලි ඔයාට ගොඩක් ඉස්තුතියි අසරන අයට උදවු කරනවට ව්ස්ව මාතාවට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
පුතේ සියලු සත්වයන් නිසි ධනාත්මක චින්තනයට හරවමින් සිත් සුවපත් කරවමින් දියුණුවට මග සලසාදෙනින් කරගෙන යන්නාවූ මේ මහඟු කාර්‍යයට ස්තුතියි ඒ වගේම පින්.ඔයාල සියලු දෙනාටත් දිණෙන් දින යහපත දියුණුව සැලසේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනව.අනන්ත වූ විශ්ව මාතාවට ස්තුති වේවා❤️❤️
Averaneea wishwayatat a mahahmaath tberuwan saranai sthuthi
අනෙක වාරයක් ස්තූති විෂ්ව මාතාව ..🙏 පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ත් ගොඩක් ස්තූති ..ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට දළදා හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබි යහපතක් ම ..නීරොගි දීර්ඝ ආයු ලැබෙවා
Gana deviyange pihita arakshawa labewa❤Thank YOU SO MUCH mother universe
ගණදෙවියන් වන්දනාමාන කරන හරි විදිය , ගායනා කරන්න ඕනි ස්ත්‍රෝත්‍ර.,අපිට කියලා දෙන්න..ඔයලාට ගොඩක් පින්..ඒ වගේම මේ කරන සත් ක්‍රියාවට ඔබ සියලු දෙනාටත් මේ දේවල් අහන්න දකින්න සලස්වන විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ....
මගෙ fecebook ekata enna inbox mama okkoma kiyala dennam
Srk wishuni fecebook name godak eke ganesh deviyan gana vidiyo tiyenawa
මල්ලී මේ වීඩියෝව බලන්න සලස්සපු එක ඔයාට ගොඩාක් පින් .. ඔයාටත් මාඇතුලු විශ්වපව්ලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරනයි. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🦋🦋🦋🦋🦋 මාගේ 🦋🦋🦋🦋ආදරණීය විෂ්ව 🦋🦋🦋🦋මාතාවට 🦋🦋🦋🦋අනේක 🦋🦋🦋🦋 වාරයක් 🦋🦋🦋🦋 ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ♥️♥️♥️♥️ස්තුතියි ගණදෙවි 🌸🌸🌸🌸🌸 මාගේ 🌸🌸🌸🌸🌸 නමස්කාර 🌸🌸🌸🌸🌸 වේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
අනන්ත වූ විශ්වයේ බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටුවේවා .විශ්වයේ ආශිර්වාදය මා හට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මෙිවැනි සැලෝන් එකක් .ලංකාවේ තියන එකත් සතුටුයි .මොකද වෙන සැලෝන් මෙිහෙම නැ...හරිම ලස්සනයි ..ඇත්තටම මෙි අයතනයට හරියන්න ලැබේවා ..මෙි විඩියෝ එක දකින්නට සැලැස්ම ස්තුතියි
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබ දෙදෙනාටත් මාගේ හදබැති ස්තූතිය උතුම් ගණ දෙවි වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏❤️
ආදරණීය විශ්වයේ ආශිර්වාදයෙන් මාගේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤
සියලු දෙනාට මේ උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 උතුම් ගණදෙවි යන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
ඔබ දෙපලට බොහෝම ස්තුතියි මේ වීඩියෝව ඉතා පැහැදිලි කර දීපු එක්තැන් ගණදෙවි පිහිට ලැබ විශ්ව මාතාවන්ට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ගන,දෙවියන්,ගැන මේ තරම්දුරට,අපව,දැනුවත්,කල,ඔබ,සියලු,දෙනාට,බොහෝම,පින්..ආදරනිය,විශ්වයට සිය දහස්වාරයක්,ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
Ganadewi pihitayi❤🙏
ආදරණීය විශ්ව මාතාවට
අනන්ත වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
නමෝ බුද්ධා
නමෝ බුද්ධා
නමෝ බුද්ධා
ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි අපිව දැනුවත් කලාට මල්ලි ඔයාට ත් ව්ස්ව මාතාවගේ පිහිටයි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මගේ ව්ස්ව අම්මට
Gana deviyange pihita lebewa wiswa maniyanta sthuthi sthuthi sthuthi 🙏🙏🙏🌺🌺
ගණ දෙවියන්ගේ පිහිට නිරන්තරයෙන් මටද මගේ පවුලේ සියලු දෙනාට ලැබේවා ඒ පිහිට සත්‍යයි ඒසත්‍යානුභව බලයෙන් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️
මෙ විස්වයෙ අනන්ත වු සුබ වාදි සක්කියෙන් අපි හැමෝගෙම ප්‍රාර්ථනා ඉස්ට වේවා විස්වයට ස්තූතිය
විශ්වමතාවට ආනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි එවගේම ඔබටද හැමදාමත් ඡයවේවා පතමි සමිමා සමිබුදු සරණයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මල්ලිලාට අනෙක වරයක් හදවතින්ම ස්තුතියි අපි වෙනුවෙන් කරන සැම දෙකටම.මල්ලිල මොහොතින් මොහොත දියුණු වෙන් දියුණුවට පත් වෙනවා මෙ පින් බලයෙන්. මෙ ලොකෙ තියෙන සියලුම සුබ වාදි ශක්තීන් මල්ලිලාට ලැබේවා
නමෝ බුද්ධාය ❤මේ අනන්ත වූ විශ්වයේ අසීමිත වූ ශක්තින් මට ආකර්ශනය කර දුන් විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ආදරණීය විශ්ව නාලිකාව මගින් මේ කරන සියළුම කටයුතු සාර්ථක වේවා. ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා.
අනිවාර්යයෙන් මම අව්රුදු ගානක් ඉදන් මගෙ හදවත වගෙ මගෙ ආදරනීය දෙවියන් වදිනවා.ඒඑකන ආශ්චර්‍යක් .වාසියට ගනෙශ් දෙවියන් වදින්නෙ නැතුව දෙවියන් වැදලා බලන්න..පොඩි පිළිම වහන්සෙ කෙනෙක් පහනක් හදුන් කූරක් පැන් එකක් තියලා වදින්න.පිරිසිදුව.හරක් මස් ඌරු මස් කන්න එප...ඔයාලට වෙනස වැටහෙයි...හරිම ආශ්චර්‍යක් ..එයා ජීවිතෙ වෙනස් කරනවා අපෙ...හරිමාඅදරනීය දෙවි කෙනෙක්...
මගෙ ගනෙශ් දෙවියන්ට නමස්කාර වේවා!!❤❤❤❤
Math godak wiswasa karanawa❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Wasi qwe?
Isthuthi obata malli mage ආදරණීය wiseamathawata saha මෙතුමා ta 🙏🙏🙏🙏
ඔබතුමා අපව දැනුවත් කලාට බොහෝම ස්තුතිය ,ස්තුතියි ස්තුතිය ස්තුතියි
Gandewiyange phiten oba ape balaporontu issta karadenawata bhoma stuti oba dedenatath niduk nirogi suwaya labewai patamu TERUWAN SARANAI ❤
wishwaya mathawata අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ma වැඩසටහන apeta dakinna අවස්ථාව උදා කරලා dunta malliya ඔයාට godak pin ma da apeta ahanna අවස්ථාව උදා කරලා dunta
Aththatam harima sathutui...mama loku විශ්වාසය thayanwa
Sthuthi sthuthi sthuthi sthuthi theruwan saranai siyalu devi pihitai ❤❤❤
හදවතින්ම ස්තුතියි ඔබ තුමාලාගේ සාකඡ්චාව ඉතාම වැදගත් දේවල් දැනගත්තා. ඔබ තුමාලාටත් මාගේ උතුම් විස්ව මාතාවටත් මස්ගේ ඉස්ට දේවතාවන්ටත් අනේකවාට්‍රරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
මේ වීඩියෝ පටිය අහන්න සැලසූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා
අැත්තටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස් ස්තුති.මාගේ ඉටුදෙවියන්ටත් ස්තුති.❤ඔබතුමාටත් ස්තුති.මේ විඩියෝව ලැබෙන්න සැලසුවාට❤🎉🎉🎉🎉🎉
ආදරනිය විෂ්ව මතාවණි මට මේ ව්‍ඩියෝ එක අහන්න දකින්න ලැබු වාට ගොඩක් ස්තුති යි ගනදෙයියන්ගේ පිහිටයි මට යහපතක් වසනාව නිරොගී බව උදා වේවා 🙏❤️🙏❤️🙏
නමස්කාර වේවා උතුම් ගනදෙවිදුනි...🙏🙏🙏ස්තූති වන්ත වේවා විශ්වමෑනියනි..🙏🙏🙏
ආදර විශ්ව මාතාවන්ට අනෝකවාරයක් ස්තූතිය මට දුන්සියලු දෙට ස්තුතියි ස්තුතය❤❤🎉
ගන දෙව්යන්ගේ පිහිටෙන්.විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගේ සියලු පැතුම් ඉස්ඨ වේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ❤ ❤ ඔබටත් ගොඩක් ස්තුතියි 😊 😊 😊
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා.ඔබටද අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
Me vidio eka mama seve karala thibunata beluwe ada...godak sthuthi gana deviyan gena pahedili karata..ada idan mamath wadinawa .oba dedenata godak sthuthiii❤❤...wishwa mathawata aneka warayak sthuthi wantha wemi..🙏🙏🙏
හරිම වටින වීඩියෝවක්.මේ තොරතුරු අපට ලබාදුන් ඔයාලටත් ගොඩාක් ස්තුතියි
ගොඩාක් පිං ආදරණීය විශ්වය..ගොඩාක් වටිනවා..❤❤❤❤❤
විශ්ව මාතාවට ස්තුති වේවා මගේ පැතුම් ඉටුවේවා
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි🙏🙏🙏
ගණ දෙවියන්ගෙ පිහිටයි මගේ දුවට විශ්ව මාතාව මට දුන් තැග්ග ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ❤
ගනපති දෙවියන්ගේ පිහිටයි ape පවුලේ සැමටම 🙏🙏🙏♥️
ශුභ දවසක් වේවා හැමදෙනාටම budusaranai
ගනදෙව්යන්ගේ පිහිට සත්‍යයයි මමත් හැමදාම වදිනවා
සිත සුවපත් කරන මල්ලිලට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌸🌸🌸
පුතේ හරිම සතුටුයි ඔයා දිනෙන් දිනදියුණු වේවා අනේක වාරයක් ව්ශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඕම් ගනේශාය නමඃ
ඕම් ගනේශාය නමඃ ඕම් ගනේශාය නමඃ ඕම් ගනේශාය නමඃ
ඕම් ගනේශාය නමඃ
ඕම් ගනේශාය නමඃ
ඕම් ගනේශාය නමඃ 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
adarsniya Vishwa mathawani obata stuthi stuthi stuthi 🙏 🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු🙏 🌷🌹🌷🌹🌷🌹🌷🌹ගණදෙවි හාමුදුරුවන්ගෙ පිහිට මටත් ලැබේවා🙏🙏🙏🙏🙏වසර ගනනාවක් තිස්සෙ අප මෙවිදවන මුදල් ගැටලුවට අනේ අපටත් ගණදෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් විසදුමක් ලැබේවා🙏ලැබේවා🙏ලැබේවා🙏🙏🙏
Namo buddaya malli🙏🙏🙏❤️❤️mama jayomunindassa gathawa kiyala thami udasana awadi wanna a gathawa piheta godak dawal laba gann asirwadayak wala thiyanwa 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි විශ්ව මාතාවට
Sadu sadu sadu ganadavi pihitai syaludenatm lebewa