සජිත් අනුරට අතිගරු ජනාධිපති අනුර කියයි..සජිත් ඔයා නම් අද හරි වෙනස් අප්පා..

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 677

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xo Місяць тому +37

    ඒ අවසර ගැනීමෙන්ම දැක්ක ඒ මහත්මා ගතිය මගේ නායක තුමා ගැන ආඩම්බරයි පරාජය උනත් අවසන් රැස්වීමටද සබාගි වීම ගැන සජිත් ❤️

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Місяць тому +25

    ඒක 2019 දීත් සජිත් නිහතමානීව කතා කලා සහ ආශිර්වාද කරා අනික කුහක මිනිසුන්ට තුප්පහි දේශපාලුවන්ට නොපෙනුනාට සජිත් ප්‍රේමදාස කියන්නේ නිහතමානී මනුස්සයෙක් ජෙප්පො වගේ නෙමෙයි පොහොට්ටුවේ දේශපාලුවෝ රැල වගේ නෙමෙයි

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv Місяць тому +12

    ඉගෙන ගනිල්ලා ,මේක තමයි මහත්මා ගතිය සහ නිහතමානිකම.❤❤❤❤❤

  • @padminineththasinghe937
    @padminineththasinghe937 Місяць тому +76

    මනුෂ්‍ය කමින් හා නිහතමානී කමින් පිරිපුන් ඔබ තුමාට ඉදිරි අනාගතය ජයෙන් ජය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RithoshaDewumith
    @RithoshaDewumith Місяць тому +49

    නියම නායකයා සජිත් ඒ කතාව හරි පිලිවලයි ලස්සනයි ඔබට දීර්ඝායු ලැබේවා නීරෝගි සුවය ලැබේවා ..තෙරුවන් සරණයි සජිත් මහත්තයා ..❤

  • @gaminiatthanayake1810
    @gaminiatthanayake1810 Місяць тому +23

    මෙතුමාගේ අහපූ නිහතමානී සුපිරිම කතාව
    ජයවේවා

  • @kelumhiyaregamage3155
    @kelumhiyaregamage3155 Місяць тому +35

    ජය පරාජය දරා ගැනීම
    ප්‍රතිවාදියාට සහය දීම
    දක්ෂ නායකයෙකුගේ ලක්ෂණයයි

  • @chamodck
    @chamodck Місяць тому +9

    බය වෙන්න එපා සජියා අපි උබව ගේනවා 2029 ❤

  • @raniheen281
    @raniheen281 Місяць тому +26

    අපගේ සජිත් මැතිතුමනි අපි එදා වගේම අදටත් ඉදිරියටත් අපි ඔබ සමග දැන් අනුර ජනපති එක්ක එකට හොදින් වැඩ කරන්න හදවතින්ම ආදරෙයි❤❤❤❤

  • @Rizon_venuja
    @Rizon_venuja Місяць тому +254

    ගොඩක් උන් මඩ ගැහුවට 2වරක් නිහතමානීව පරාජය භාරගත්ත එකම දේශපාලන නායකයා 💚2029අපි ෆුල් සප් 💚

    • @disnaniroshani
      @disnaniroshani Місяць тому +29

      අපි හැමදාම ඔබ සමගින් ඉන්නේ දෙවිපිහිටිසජිත් ❤❤❤❤

    • @CEYLONCRICKETZONE
      @CEYLONCRICKETZONE Місяць тому +18

      ​@@disnaniroshanianiva kavada hari president weno 🎉

    • @thilakalatha3706
      @thilakalatha3706 Місяць тому +27

      දිනුවත් පැරදුනත් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගයි

    • @user-sk8dr7gm2i
      @user-sk8dr7gm2i Місяць тому +14

      ඔව් apith එකට ekagai ❤❤❤❤❤

    • @DayarathnaBandara-ob2jt
      @DayarathnaBandara-ob2jt Місяць тому +4

      😂😂😂😂 hitha hadagana..ladaruwata aya awasthawak ne..deparama kiwwe moda katha..owa eelanaga paramparawa ahanne ne😂😂

  • @w.mjanajanakantha501
    @w.mjanajanakantha501 Місяць тому +16

    කවුද රැවටුනේ කියලා තෙරෙවි බුදසරනයි ඔබ තුමාට

  • @kanthiperera3600
    @kanthiperera3600 Місяць тому +27

    සජිත් මෙතිදුනි අපි නිරතුරුවම ඹබ සමඟ යි...අපෙ. සිංහල යො කලගුන. නොහදුනන. එකගෙන හරි ම කනගාටුයි... ඔබ තුමා නිහතමානී නායකයෙක්....හෙමදාම ආදරෙයි... සමගියෙන් එකමුතුව රට අගාධයෙන් ගොඩ නැගීම පිනිස කටයුතු කිරීමට දිරි ය ලෙබෙව... ඔබ තුමා ට. තෙරුවන් සරණයි

    • @tuananver2811
      @tuananver2811 Місяць тому

      Thanks for your comments about our great leader gentlemen hon sajith , really we Lankans are very stupid bro

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג Місяць тому +47

    ඔබ හරි නිහත මානි අපි ඔබ සමග සිටිනවා ඔබ මේ පින් බිමේ ජනපති වෙනවාමයි බුදු සරනයි අපි ගොඩක් ආදරෙයි

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini Місяць тому +128

    ඔබ තුමා නිහතමානි ගුන ගරුක මිනිසෙක්, ඒත් මෙ පල් උන දේශ පලුවන් එක්ක වැඩක් කිරිමට අපහසුයි ඔබ තුමාට. ඔබ විපක්ශ නායක තුමා විදිහට සහයෝගයෙන් වැඩ කරන්න. ❤

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +6

      සහයෝගයක් නම් අවශ්‍ය නෑ මෙතන. අනුරට කරන්න දුන්නනම් හරි. ජනතාව දිනෙක තේරුම් ගනි කයිවාරු සහ පරිණත නායකත්වයක් අතර වෙනස....

    • @virajihalagamage6094
      @virajihalagamage6094 Місяць тому

      @@samanrathnayake9783මම හිතන්නෙ විපක්ෂයේ සහයෝගය යම් පනත් සම්මත කිරීම් වලදී පාර්ලිමේන්තුව තුලදී අවශ්‍ය වෙන බවද අපි මතක තබාගත යුතුයි ! මෙය හොද ප්‍රවනතාවයක් විපක්ෂයෙන් ජනපති තුමාට ලැබෙන ගෞරවය !

    • @chamarisilva9218
      @chamarisilva9218 Місяць тому

      සජිත් අනුරට කරන්න දී උපෙක්ශාවෙන් බලා සිටින්න.
      එයාල එයාලගෙ වැඩ බලා ගනීවි.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Місяць тому +27

    බොහොම ගෞරවනීය කතාවක්...සජිත් මැතිතුමනි , ඔබව මෝඩයෙක්, පිස්සෙක් කරන්නට හැදුවට මේ කතාවෙන් ඔබ කවුද කියා පෙන්වුවා. ඔබ ගැන බොහොම සතුටුයි!

    • @rochelleShilanka
      @rochelleShilanka Місяць тому +1

      @@thisunijayawardane4065 aththa , modaya pissa kiyala kiyapu ayata issarahata therei punnakku Kaddi, godak dunne government servants la, pension nathi karaddi thamai npp vote karapu aya hoyaganna naththe,

  • @inokaruwanmalie9745
    @inokaruwanmalie9745 Місяць тому +90

    තෙරුවන් සරණයි මගේ නායකතුමණි 🙏

    • @jayanthirenuka
      @jayanthirenuka Місяць тому +9

      සජිත් කියන්නේ නිහතමානී නායකයෙක්

  • @jayanthirenuka
    @jayanthirenuka Місяць тому +35

    මී හරක් තිරිසන්නුවගේ කතාකරන උන්ට නම් හරි පුදුමයි තමයි ගරැ ජනාදිපති කියන එක එ් තමයි සජිත් කියන මනුස්සයා

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +5

      අන්න ඇත්ත සහතික ඇත්ත

  • @pclaptop7605
    @pclaptop7605 Місяць тому +74

    අතිගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට Respect 🙏 🫡 👏 🙌 👌 ♥️

  • @PriyanthikaManike
    @PriyanthikaManike Місяць тому +28

    සජිත් මැතිදුනි නොසැලී ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @nirupamagamage2514
    @nirupamagamage2514 Місяць тому +180

    මහත්මා දේශපාලකයෙක් ...🙏🙏🙏
    සජිත් මැතිතුමා❤️

    • @wasanthiwickckramanayake6094
      @wasanthiwickckramanayake6094 Місяць тому +11

      ජනතා පුත්‍රයාණෙනි,ඔබට වාසනාවන්ත හෙට දවසක් උදවෙිවා🙏🙏👋👋

    • @HirunKarunaratne
      @HirunKarunaratne Місяць тому +4

      ඒක වෙන්න ඇති එහෙනම් මේ මැතිවරණ Campaign එක පුරාම මාලිමාව ගැන බොරු කිය කිය ගියේ 🤚🏼

    • @slcitizen9562
      @slcitizen9562 Місяць тому

      ​@@HirunKarunaratne😂😂😂😂

    • @Dhafiz-s3e
      @Dhafiz-s3e Місяць тому +5

      Sajith premadasa kiyanne calm manussyek eka hoda gathigunayak

    • @a.wansapalabalangodapodijo8311
      @a.wansapalabalangodapodijo8311 Місяць тому

      සජිත් තමයි unp එක විනාස කාලේ. නෙතන් අද ජනාධිපති අගමෙති unp

  • @aru3640
    @aru3640 Місяць тому +60

    සජිත් ඹයා නිහතමණි මහත්මයේක්
    Sajith your a real Gentleman.👏

    • @PremaAndergassen
      @PremaAndergassen Місяць тому

      ane pala dande penune gahapalla athitaran Made saha gu😏

  • @gayankonara2187
    @gayankonara2187 Місяць тому +18

    Respect සජිත් මේ දේශපාලන සංස්කෘතියයි රටට අවශ්‍ය 😊

  • @IdunilMadushanka-q7h
    @IdunilMadushanka-q7h Місяць тому +57

    සජිත් මහත්තයාගේ නිහදමානි කමට ගරු කරනවා මැතිතුනි අප ඔබ සමගයි ඔබත් අනුර ජනාදිපති තුමාට සහයෝගය දක්වන්න හදවතින්ම

    • @malki7505
      @malki7505 Місяць тому

      Menna 🙏 anurata weda karanna depalla hora thakkadi kaalakanni pethakata weyalla

  • @RamaniKumari-k7c
    @RamaniKumari-k7c Місяць тому +4

    ඔබ තුමාපරාජය. උණ ත්. ඔබ. අපේ. ජනාධිපති තුමා. අපිට. බුදුසරණයි. ඔබ තුමට්

  • @anulakumari8400
    @anulakumari8400 Місяць тому +4

    ඔබ, තුමාට,අපි, ඉන්නවා ❤❤❤

  • @mscmaai058
    @mscmaai058 Місяць тому +42

    මෙම රටෙ මිනිසුන් ට කිසිම දෙයක් කරන්න එපා සර්. කතාව විතරක් ලස්සනට කරොත් ඇති. ඒ තරම් කෙලෙහිගුණ නොදන්න පිරිසකි.
    ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @ramscraft
      @ramscraft Місяць тому +3

      True True ❤❤

    • @softenglish8424
      @softenglish8424 Місяць тому +6

      ඇත්තටම .. මං අද දවසේම ශොක් වෙලා ඉන්නේ, සජිත් මහත්තයා , පැරදුනු එක ගැන

    • @chamalkanchana
      @chamalkanchana Місяць тому +1

      මිනිස්සුන්ට බඩු බෙදලා චන්ද ගන්න මෙ කාලෙ බැ හොරු ලන් නොකරගෙන තාත්තා විකුනන්නෙ නතුව හිටියනම් චන්දෙ දිනන්න ඉඩ තිබ්බා

    • @rochelleShilanka
      @rochelleShilanka Місяць тому +1

      Kohomath deyak karana kenawa minissunta age na

    • @SunethraGurusinghe
      @SunethraGurusinghe Місяць тому

      So true ..

  • @malathiwedanda1822
    @malathiwedanda1822 Місяць тому +44

    ගුණ යහපත් මනුෂ්‍ය ගති ගුනය බුදුසරණ යි මැතතුමනි ඔබට සදා ජය

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 Місяць тому +53

    නිහතමානී නායකයාණනි ජේසු පිහිටයි 🙏

  • @samanthafernando332
    @samanthafernando332 Місяць тому +60

    ආදර්ශය විශිෂ්ඨ ලෙස, දැණේ❤

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera Місяць тому +91

    ගෞරවණීය සජිත් මැතිතුමාට බුදු සරණයි! 🙏💲☸️🪔 දෙවි පිහිට!💚💛✅ සත්‍ය ඉස්සරහට මතු වේවා!

  • @Anurakd
    @Anurakd Місяць тому +30

    සජිත් අනුරට වඩා හොද බව කාලයත් සමග තේරේවී

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Місяць тому +7

    උඹල මේ මනුෂ්‍යයා තේරුම් අරන් නැහැ මොකද ..විරුද්ධ වාදීන් මොකක් හරි පොඩි දෙයක් හොයාගෙන මඩ ගහපු එක තමයි එදා ඉඳලම කලේ..ලංකාවෙ මිනිසුන් කාට හරි අපහාස උපහාසයට ලක්කර සතුටක් ලබන්නට බලන්නෙ බොහොමයක්

  • @kapilajayasinghe.4670
    @kapilajayasinghe.4670 Місяць тому +6

    මේ comments කියවනකොට මට මහා විශාල වෙනසක් ඒවයෙ දැනුනා. මොන තරම් තරඟයකදි අපි පැතිවලට බෙදිලා ගහ ගත්තත්, මෙතන ඉදලා ආයෙ අපි එකම රටක් කියන එක තේරුනා. අපිට නායකයො කියන්න මහා ගොඩක් නැහැ. ඒ ටික ආරක්ශාකරගන්න ඕනෙ.
    අන්තිමට මම පොඩි කාලෙ මගෙ තාත්තා නිතරම කියන දෙයක් මට මතක් වුනා.
    " කන කොකාගෙ සුද පේන්නෙ ඌ අපෙන් ඈතට ඉගිලිලා යනකොටලු" ඒක අපේ පැරැන්නො කියපු දෙයක්ලු. සමහර දේවල වටිනාකම තේරෙන්නෙ ඒක අපිට නැතිවුනාට පස්සෙ.. තෙරුවන් සරණයි..!

  • @anandaananda1572
    @anandaananda1572 Місяць тому +5

    සජිත්ට මෝඩය පිස්ස වැනි දේ කියමින් අපහාස් අවලාද කරපු උන් බලපල්ල මේ කතාව

  • @feelingmax5148
    @feelingmax5148 Місяць тому +5

    කතා කරන විදිය වෙනස් උනාට එතුමහෙ හිතෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙන්න ඇති මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න. සුභ පැතුම් ඔබ තුමාට.

  • @SunitahMangali-fg7wc
    @SunitahMangali-fg7wc Місяць тому +26

    ❤ සජිත් ප්‍රේමදාස මහතාට සුභ පැතුම් ❤❤❤❤❤❤

    • @citizanright
      @citizanright Місяць тому

      සජිත් ගෙ ගෑණි පට්ට හෙරි සජත් පට්ට හොරා සජීත්ගෙ නංගි පට්ට හෙරි ගෑණි සැලූන් එක් කරන්නේ බලහත්කාරයෙන් ගත්ත ඉඩමක බිල්ඩින් එක ඒවට පඩි ගෙවලා තියෙන සංස්කෘතික අරමුදල් මේ වගේ උන් විපක්ෂ නායක නෙවෙයි පාර්ලිමේන්තුවට යවන්න ඕන නෑ හිරේට යවන්න ඕන. පට්ට හොරු පාර්ලිමේන්තු යවන්න දඟලන සිම දැනුමක් නැති මෝඩ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් එන්නේ රට ලංකාව. අරුම පුදුම ලංකා. එක වේලක්වත් හරියට කන් නැති උන් අපේ වද මුදලින් හොරු පාර්ලිමේන්තු යවන්න දඟලන හොරුන්ට සැප දෙන්න දඟලන මෝඩ අඥාන ගොන් මිනිස්සු ටිකක් ඉන්නවා තාමත්

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni Місяць тому +3

    අපේ සජිත් මැතිතුමා ට බුදු සරනයි .ඊලග ජනාධිපති ඔබයි.

  • @subhasiriwijitha5615
    @subhasiriwijitha5615 Місяць тому +55

    Sajith great 🎉🎉🎉🎉🎉🎉

  • @lasithamadumal3914
    @lasithamadumal3914 Місяць тому +3

    සජිත් හැමදාම ඔබ සමගම ☎☎💚💚💚💚💚❤️❤️❤️❤️

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 Місяць тому +10

    මම ඔබතුමාගේ චන්ද දායකයෙක් නොවුනත් ඔබතුමා ගැන අදනම් පැහැදීමක් ඇතිවුනා ❤❤❤❤❤

  • @bad-325
    @bad-325 Місяць тому +3

    නිහතමානී නායකතුමා ඔබතුමාට මඩ ගහපු පක්ෂෙ අයටත් ගරු කටයුතු ලෙස කතා කරන්න තරම් ඔබ තුමා කොතරම් නිහතමානී නායකයෙක් ද ❤❤❤

  • @ANMAXBRO
    @ANMAXBRO Місяць тому +82

    ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා ජය ශ්‍රී නායකතුමනි මම කවදත් නුබ සමගයි

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +2

      අනිවාර්යයෙන් අපෙ රත්තරන් නායකයා.. අනුර මේ රට කියල කියද්දි එතුමා කොතනත් කිව්වෙ..අපෙ මව්බිම කියල. වෙනස පේනවනෙ..........

    • @harshakulasekara2085
      @harshakulasekara2085 Місяць тому

      බත්කන්න​@@samanrathnayake9783

    • @subashbuddika
      @subashbuddika Місяць тому

      ​@@samanrathnayake9783moda athal ganeps

    • @guitar2077
      @guitar2077 Місяць тому

      Itin mokadda e deke tiyena wenasa ​@@samanrathnayake9783

    • @citizanright
      @citizanright Місяць тому

      ​@@samanrathnayake9783 ඇඛ්ලිපිටිය මධ්‍යමහා විද්‍යාලය ළමයි පන්සියයක් විතර මැරුවේ එ වගේ ම 65000 විතර අහිංසක කොල්ලෝ මැරුවා ප්‍රේමදාස බල්ලා. ඒ දෙමාපියො ආදරෙන් හදා ගත්ත ළමයි තමයි . ලෝක දෙවි කෙනෙක් ඉන්නවනම් ප්‍රේමදාස ගැවූන කෙනෙකුට රටේ බලය කවදාවත් හම්බවෙන්නේ නෑ. ඒක සීයට දෙසීය ස්ථිරයි. ඒවගේම ප්‍රේමදාසකයා ගෑඋන එකෙකුට ඡන්දය දෙනවා නම් ඒක එකාට ඒ පවා ලැබෙනවා අනිවාර්යම

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Місяць тому +29

    සජිත් මහත්තයා නිහතමානී පුද්ගලයෙක් තරගයක් කියන්නේ ඔහොම තමයි දිනුම් පැරදුම් දෙකම බාරගන්න වෙනවා ඔබසැමෝටම තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p Місяць тому +4

    සජිත් මැති දුණි budu saranai Blessings of මහියංගන maha saya සහ මහියංගන උතුම් වැදී රජු ඇතුළු උතුම් ජනතාව ge ආසිරි ඔබට පරාජය උතුම් පරාජයට අපේ දුක් කඩුලූ සුදු මැති දුණි ඔබට ashirwadaya වේවා

  • @stpiranganie4653
    @stpiranganie4653 Місяць тому +25

    සජිත් මැති තුමනි අපි ඔබ සමගයි

  • @ANMAXBRO
    @ANMAXBRO Місяць тому +80

    ජනතාවගේ නායකයා ඔබතුමා තවදුරටත් ජනතාවට කිසිදු සෙතක් නොකරන්න කෙලෙහිගුණ නොදන්නා අධමයින්ට.ඔබට සම්මා සම්බුදු සරණයි.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 Місяць тому +2

      එක ඉස්කෝලෙකට බස් දෙක ගානේ දීල බලමු 😂😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому

      ආදරණීය අපෙ නායකතුමා..මට ඔබතුමාව ඉස්සර පේන්න බෑ. ජීවිතේට ඔබට චන්දයක් දීලා නෑ. කාලයක් තිස්සෙ අධ්‍යනය කළ,දැක්ක ඇහුව දේශපාලන කරලියේ ඔබ මහ උත්තුංග චරිතයක් බව දැක්ක දා ඉඳන් මම ඔබට ගරුකරන්න ගත්තෙ. තිරයෙන් පිටුපස සියලු දේශපාලඥයො සුදු නෑ කියන කාරණය කාටත් පොදු වෙච්ච කාරණයක්.. වෘත්තියට, වගකීමට, ජනතාවට එය අගතියක් නොවේ නම් කවර කතා ද වෙන..... මිනිස්සු වචන කියන්නෙ ඔබේ ඒ කොටස් අල්ලන්....ඒක කොයි දේශපාලඥයා ගාවද නැත්තෙ......සුද්දවන්තයො කොහෙත් නෑ. 100% නිවැරදි මිනිස්සු නෑ. ඔබ නම් මම සදා ගරුකරන නායකයෙක්.... දෙමළ ජනතාවට සියලු ලැබිය යුතු දේ කරන්න නායකතුමා.. සිංහලයාට නොකළාට කමක් නෑ.. අපි එය බලාපොරොත්තු වෙන්නෙ නෑ. සිංහලයාගෙ උපන් ජන්ම ගතිය තමා..කෙළෙහිගුණ නොදන්නාකම.උන්ට කලාට වැඩක් නෑ..

    • @RohanFernando-tx4sd
      @RohanFernando-tx4sd Місяць тому +2

      You are great sir

    • @chamalkanchana
      @chamalkanchana Місяць тому

      චරිතය හොද නමුත් රට පාලනයට උගත් නොවෙ විය යුත්තේ පර්ලිමෙන්තු චන්දයෙදි NPP කට්ටිය වැඩි පුර යැවිමයි නත්තම් රට වැටෙනවා

    • @Savee803
      @Savee803 Місяць тому

      ​@@ssdissanayaka8049උඩ පනින්න එපා ඔච්චර පස්සෙ ලැජ්ජ හිතෙයි

  • @GMW8428
    @GMW8428 Місяць тому +7

    කලබල වෙන්න දෙයක් නෑ , රනිල් නිසා තමයි ඔබතුමා පැරදුනේ, ඒත් පාර්ලිමේන්තුව දිනන්න ඔබතුමාට පුළුවන් ❤❤❤❤❤

  • @sisilbanda3695
    @sisilbanda3695 Місяць тому +67

    ගිය ගමනත් ගෝඨාභය ට සුබ පැතුවා මේ ගමනත් පලමුව සුබ පැතුවා ඇත්තටම අවංක මිනිසෙක්.එතුමට තෙරුවන් සරණයි.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 Місяць тому +4

      පිස්සුද බං. අවංක කම. පෙරහැර පිට දාල දිනන්න හැදුවෙ😂

    • @X_sltopic_X
      @X_sltopic_X Місяць тому +2

      කොළේ බලාගෙන කියවන්නෙ බන් ඒකත්. නැතුව බොක්කෙන්ම හිතල කියනව නෙමේ සුද්දහ්

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 Місяць тому +1

      යකො කොලෙ තියෙන එක කියවන්නෙ , සජිය බලනව යකො මෙ මොනවද තියෙන්නෙ කියල , බොහොම අමාරුවෙන් කියන්නෙ ඒ වචන ටික

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Місяць тому +4

      ​@@X_sltopic_Xමේ විදිහට අපහාස කරමින් දිගු ගමනක් යන්න බැහැ. 50% කට වඩා වැඩි පිරිසක් ඉන්නවා මේ මතය අනුමත නොකරන. ඕනෑවට වැඩිය උදම් අනන්න එපා. ගෝඨාභයටත් වුනේ ඒකයි. ඇත්තටම රට හදන්න ඕනෙ නම් හැමෝමත් එක්ක සුහදව, බුද්ධිමත්ව එක ගමනක් යා යුතුයි . දැන්වත් මේ ම්ලේච්ඡ උන්මාදය නවත්වන්න ..

    • @Savee803
      @Savee803 Місяць тому +1

      ​@@thisunijayawardane4065ඔව් අනුරගෙ පාලනයට 50 කැමති නෑ මුන් උඩ පනිනවා

  • @madhusankha8773
    @madhusankha8773 Місяць тому +4

    තුණුරුවන්ගේම සරණයි 🙏සජිත් මැතිතුමණි හෑමදාම ❤

  • @rohanchinthakakarunarathna5263
    @rohanchinthakakarunarathna5263 Місяць тому +2

    සජිත් හැමදාම අපේ හදවතේ නායක තුමා ඉදිරියටත් අපි ඔබ සමඟයි .💚💛බුදු සරණයි

  • @GimhanChira
    @GimhanChira Місяць тому +5

    ඔබතුමා තරුණ නායකයේක් තව කල් තියනවා ඉදිරියට යන්න හොද අනාගතයක් ඔබට තයනවා 3030 වර්ෂයේ හොද ගමනක් යමු මම සුබපතනවා ජය හමුවෙි පරාජයත් තියනවා නෝසැලි ඉදිරියට යමු මෙික තමයි දෛවය ......ජය ශිු....

  • @samindaamarasena
    @samindaamarasena Місяць тому +3

    සපිරි කතාව ..

  • @ThanujaDilrukshi-rm9cp
    @ThanujaDilrukshi-rm9cp Місяць тому +2

    සජිත් අපේ නායකතුමනි අපි එදත් ඔබ සමගයි අදත් එහෙමයි ඉදිරියටත් ඔබ සමග ඉන්නවා

  • @DarmadasaRathnayaka-ly4op
    @DarmadasaRathnayaka-ly4op Місяць тому +4

    සජිත් මැතිදුනි එදත් අදත් හෙටත් ඔබය් අපෙ ජනාධිපති කවදාහරි දවසක ඔබව ජනාධිපති කරල තමයි මෙ දෙශපාලනයන් මම සමුගන්නේ මගෙ බලාපොරොත්තු ව එයයි තුමනි ඔබට ජය

  • @dianadissanayake764
    @dianadissanayake764 Місяць тому +93

    සජිත් මහතා, ඔයා දැන්වත් සැපේ ගෙදරට වෙලා ඉන්න, මිනිසුන්ට අපමණ වැඩ, මිලියන ගණන් වියදම් කරලා කළත් කෙළෙහි ගුණ නොදත් ජාතියක් ඉන්නේ. දුක් විදින්නේ ඇයි තව

    • @disnaniroshani
      @disnaniroshani Місяць тому +19

      එත් ඔබ tamai අපේ නායකයා ❤❤❤❤සජිත්

    • @sangeewaweedagama
      @sangeewaweedagama Місяць тому +1

      😂😂😂😂😂😂😂😂😂

    • @imbranhasim5436
      @imbranhasim5436 Місяць тому +6

      Eka nam atta

    • @kumariabeykoon7816
      @kumariabeykoon7816 Місяць тому +3

      Aniwaryen eth me sare eya dinum ranila Thamai balu wade kare

    • @asankagalagedara
      @asankagalagedara Місяць тому +1

      oya paduwe inna math godak kala kirila inne

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 Місяць тому +2

    මන් අනුර දිනවීමට ඉතා මහන්සියෙන් වැඩ කරා.. ඒ ජයග්‍රහණය භුක්ති විදමින් ඉන්නේ..සසජිත්‍ට විචේචන තිබුනත් ඊයේ ඔහුගේ හැසීරීම හරිම
    පරිනතයි .

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i Місяць тому +19

    Sajith මහතා nihathamani nayakayanani nosali idiriyata යන්න.
    ඔබතුමාගේ janathawa hamadama obasamga සිටිමි.
    බුදු සරණයි!
    දෙවි පිහිටයි!
    ❤❤❤❤❤❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Місяць тому +28

    සමගියෙන් රට ගොඩ නගන්න එකතු වෙන්න සජිත් මැතිතුමාට බොහොම සිතුතියි

  • @BandulaHarsa
    @BandulaHarsa Місяць тому +2

    ඔබේ සෙනෙබර මුහුණ හදක් වැනිය ඒ නිසාම හෙට දින ආලොකයක් වෙනු ඇත
    සජිත් ප්‍රේමදාස චරිතය
    රටට ගැම්මකි

  • @devikadissanayaka3476
    @devikadissanayaka3476 Місяць тому +4

    මිනිසත්කමින් ,,,ගුණනුවනින් ๬සුපෝෂිත නිරහංකාර මැතිතුමණි ඔබ කරන යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සඵල වේවා ..........!අප රට ගොඩ නැංවීමටනම් අප සියලු දෙනා උත්සහවන්ත්ව...සහයෝගයෙන් කටයුතු කල යුතුයි....!
    ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටයි....!

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy Місяць тому +1

    සජිත් .මතිතුමනි.අපි.ඔබතුම.සමග යි.ඔබට.ජයු

  • @sammmy2023
    @sammmy2023 Місяць тому +39

    ලංකාවේ කරුමේ කියන්නේ එක තමයි ,එක හොදට තේරෙනවා පිට රටකට ගියාම පවා ,එකට එකා නැහැ .කව්ද දියුණුවෙන්න හදන්නේ එකාට වල කපනවා ,ලග ඉන්න යාලුවෝ කියන උනුත් එච්චරයි .කොච්චර හොද කරත් වැඩක් නැහැ ඒවා මතක සති දෙකයි වැඩිම උනොත් මාසයයි .සජිත් මහත්තයට නොසැලී ඉදිරියට යන්න ,කවදා හෝ මේ මඩ ,
    ගල් ,මුල් වලින් ඔබතුමා තව ශක්තිමත්වී ජය්යගන්නවා ඒ තාක්කල් අපේ රටේ මිනිස්සු විහින් පව් ගෙවන්න තියෙන උන් පව් ගෙවාවී!

  • @kusumlive9979
    @kusumlive9979 Місяць тому +4

    සජිත්..මැතිඋුනි..ඔබ..පැරඋුනේ..නැත..හැම..දාම.අපි.ඔබ..සමගයි

  • @SMD-jk3zz
    @SMD-jk3zz Місяць тому +5

    සජිත් ප්‍රේමදාස මහතා 2019 සහ 2024 දිත් ඔබතුමා දෙවෙනියා, අනිවාර්යෙන්ම ඔබතුමාට අවස්තාවක් එයි,මේ චන්දෙදි එක දෙයක් ඉගෙන ගන්න පුලුවන් උනා,අතිගරු නව ජනාදිපතිතුමාට ශෝෂල් මීඩීයාවල පෙන්නපු තරම් රැල්ලක් තිබ්බේ නෑ,දෙවෙනියට ඉගෙන ගන්න පුලුව්න් වෙච්ච දේ තමා ඔබතුමාට කවුරු මොනවා කිව්වත් තවමත් ජනබලයක් තියෙනවා කිව්ව එක,ගිය පාර ලක්ශ 69+ ගත්ත රාජපක්ෂ කදවුර මේ පාර අන්තෙටම අඩුයි,ඔබතුමාට එහෙම උන් නෑ,අනික මහජනයා හොරු හොරු කියන අයට නව ජනාදිපතිතුමා විසින් දඩුවම් දේවී,එතකොට ජනතාව දැනගනී,සජිත් ප්‍රේමදාස හොරකම් කරලා නෑ කියලා,අනිවාර්යෙන්ම ඔබතුමා වටා තම ජනතාව එක්තු වෙයි එතකොට

  • @manjulajayashantha3038
    @manjulajayashantha3038 Місяць тому +3

    මහත්මා දේශපාලනයේ සංකේතය, ගරු සජිත් ප්‍රේමදාස නායක තුමනි අපේ හදවතේ නායකයානනි අදත් හෙටත් හඃමදාමත් අපි ඔබ සමගයි,, අනිවාර්යයෙන්ම අපි ඔබ සමගයි , විපක්ෂයේ සිට ඔබ කරනා ජනතා සේවය අති උතුම් වෙලාවක් අවේලාවක් නොමැතිව කරනා සේවය අති මහත්, රනසිංහ ප්‍රෙමදාස සාමාන්‍ය මිනිහගේ හදවතේ කෙටූ නාමයක් ඔබ තුමන් ඊටත්වඩා සේවයක් දුගී ජනතාව වේනුවෙන් ඉටුකරන බව විස්වාසයි මනුෂ්‍යත්වය ඉහලින් පිරි නිහතමානී මහත්මා දේශපාලනයේ ගරු නායකයානනි අප ඔබ සමගයි ,,

  • @tissayapa5921
    @tissayapa5921 Місяць тому +1

    කුහක වෛරිය දේශපාලන අප රටින් තුරන් වේවා ඔබ තුමාට ඉදිරි දේශපාලන ගමන් සාර්ථක වෙිවා .....ජයේන් ජයම වෙිවා සාදාා කල් ඔබ සමගයි.......!!!!!!!

  • @hdk3204
    @hdk3204 Місяць тому +59

    සජිත් මැතිදුනි ඔබෙන් රටට වුන සේවය දැන් අැති තවත් කලගුණ නොදත් මිනිසුන් සිටින රටකට ඔබේ වටිනාකම නොදැනේ ...හිස් චරිත පිටුපස දුවන මිනිසුන් සිටිනා රටකට ඔබගේ අගය නොදැනේ...🙏👊

  • @ViralVibessHub
    @ViralVibessHub Місяць тому +3

    Hadawthe නායකයා sajith ඔබට , taruwan sarani හැමදාම api ඔබ samagi ❤podu jana නායකයා

  • @mignonnetissera1792
    @mignonnetissera1792 Місяць тому +17

    Well said. I respect your humbleness and Honesty!!
    You are really a true leader! God Bless you! Don’t give up!!

  • @antonfernando4321
    @antonfernando4321 Місяць тому +1

    Excellent speach thanks ❤

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec Місяць тому +4

    සජිත් මහත්තයා අගමැති උනානම් හොදයි

  • @Pethumvirakoon
    @Pethumvirakoon Місяць тому +1

    සජිත් මැතිදුනි ඔබ ඉතාම නිහතමානී නායකයෙක්.ඔබතුමා මේ රටේ මිනිස්සුන්ට උදවුකරන්න එපා මොකද මේ රටේ කෙලේගුනයක් දන්නේ නැති මිනිස්සු පිරිසක් ඉන්නේ.❤❤❤❤😔😔😔😔😢😢😢😔😔

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri Місяць тому +9

    සපීත්🙏🙏🙏❤❤❤

  • @daminimadusham3936
    @daminimadusham3936 Місяць тому +2

    ඉතාම නිවැරිදි දේශනයක්.ජයවේවා සජිත් සර්ට❤❤❤ ලක් මවගේ නිවැරිදි යහපත් සත්‍යගරුක විනයගරුක පුරවැසියන් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසිය පැවරී ඇති මහගු යුතුකමක් හා වගකීමක් වේ.ආණ්ඩුව සහ රාජ්‍ය පාලනය කවුරුන් විසින් සිදුකලත්, රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට පැවරී ඇති වගකීම නිසියාකාරව, ආගමානුකූලව ඉටුකරනු ඇති බවට ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට මාගේ විශ්වාසයයි.අතීතයේ එක්තරා රටක, එක්තරා අවස්ථාවක, සිදුවූ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ගැටලුවකදී එම රටේ ත්‍රිවිධ හමුදා අංශය ක්‍රියා කල ආකාරයට නැවත කිසිම රටක එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස සියලු පුරවැසියන්ට සාමය,සමගිය, සහජීවනය සහ යහපත් නිදහස් ජීවිත පවත්වාගෙන යාම සදහා අවශ්‍ය දොරටු විවර වේවායි මා ප්‍රාර්ථනා කරමි. මර්ධනයෙන්,පීඩනයෙන්, පලිගැනීම් වලින් තොර සැහැල්ලු දිවි පෙවෙතකට අවශ්‍ය වටපිටාව මේ ලක් දෙරණ මත පිහිටුවේවා!!!සියල්ලන්ට නිවැරදි අවබෝධය ලැබේවා!!! උතුම් සම්බුදු සසුනේ පිහිට, ආරක්ෂාව, ආශිර්වාදය නිරතුරුවම සියලු මුව අග පිහිටුවේවා!!! උතුම් පංච ශීල ධර්මයේ බලයෙන් මගේ රටට සියලු යහපතම උදා වේවා!!! සම්බුදු සරණයි!!!

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri Місяць тому +3

    නියම මහත්මා ගති ඇති සජිත් මහතාට මගේ පුනාමය. පුද කරමි.

  • @isurikanayanahansa2628
    @isurikanayanahansa2628 Місяць тому +3

    Sp / AKD අලුත් යුගයක්

  • @MalkiMuthu
    @MalkiMuthu Місяць тому +44

    සජිත් මැතිතුමා නියමයි kathawA ඔහොම i ඉන්න ඕන ඔබත් දවසක මේ රටේ ජනාධිපති wevi

    • @LakmalAdikarai
      @LakmalAdikarai Місяць тому

      Apahu kawadawath egolla enna etharamata appiriyai minissunta dan lankawa guuu godak okkoma huran kala iwarai apahu minissunta eyawa onawenna

    • @gayanahendalage3223
      @gayanahendalage3223 Місяць тому

      ​@@LakmalAdikaraiඅනාගතේ මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්..... කවුද හිතුවෙ ඒ කාලේ 3%ක්‌ අරගෙන හිටිය අනුර ජනාධිපති වෙයි කියලා....

    • @LakmalAdikarai
      @LakmalAdikarai Місяць тому

      @@gayanahendalage3223 eka hari minissunta anith unwa epakareth unmai minissu gana duppath kamagana un hithuwe na balathanhawa saha kohoma hari salli witharai unta ona kale ekai minissunta epaune manussayata kisima sahanayak nathikara mata wiswasai dan thiyena thatthweth ekka godak amaruwewi habai duppathata sahanayak labewi

    • @halfblood857
      @halfblood857 Місяць тому

      කවදාවත් නෑ. ආයෙ කවදාවත් නෑ. උන්ට බලය තිබ්බෙ කුඩු නාලිකා වලින් උන්ව උස්සපු නිසා. ඒකයි දුර බැහැර පලාත් වල සහ ටීවී විතරක් බලන අය සජිත් ට චන්දෙ දුන්නෙ😂.

    • @GAGAASH
      @GAGAASH Місяць тому +1

      එදාට ලoකාවෙ ඉදල වැඩක් නැ හොර හැත්තක් නෙ මුගෙ වටේම ඉන්නෙ 🤔

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 Місяць тому +27

    අපි ඔබ සමගයි නායක තුමෙණි

  • @BarerraBara
    @BarerraBara Місяць тому +37

    🙏🙏🙏🙏qq❤️💚💛💛සජිත් 🙏🙏🙏🙏

  • @Chandrikasilva-y8d
    @Chandrikasilva-y8d Місяць тому +7

    අපේ සින්හලයා අවස්ථාවදි ,කෙලෙහි ගුණය කියන දේ අමතක වෙලා ,දෙමළ මිනිස්සුන් තමයි මිනිස්සුන් , සජිත් ජනපති තුමා තමයි අපේ අදත් ජනපති , අපි හැම දාම ඔබ සමගයි සජිත් ජනපති තුමා , බලමු බලමු අපිත් ලන්කාවේ ඉන්නවා නේ,

  • @nimalsantha5060
    @nimalsantha5060 Місяць тому +11

    හොද නායකයෙක් නමුත් වටේ තියාගෙන හිටපු පිරිස ගැන දුකයි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @madushamalshani8931
    @madushamalshani8931 Місяць тому +5

    අපිට ඔබව ඔනෙ ඔබ රටට සෙවයක් කරපු නායකයෙක් ඔබට අපිගරුකරනවා සජිත්

    • @පුංචිඅකුණ
      @පුංචිඅකුණ Місяць тому

      ඒ උනාට ඔබ එතුමාට චන්දය පාවිච්චි කලේ නෑ නේද

  • @kasunrandika7972
    @kasunrandika7972 Місяць тому +1

    2029 අනිවාර්යයෙන්ම ඔබව ජනාධිපති කරනවා .අනිවාර්යයෙන්ම

  • @kg94837
    @kg94837 Місяць тому +20

    සජිත් වටේ සිටපු පිරිස නිසා තමයි අපට සජබෙ එපාවුනේ. සජිත් හොඳ මනුස්සයෙක්. නමුත් මේ වගේ බංකොලොත්වෙලා පතුලටම වැටිලා තියෙන රටක් ගොඩගන්න එතුමාට පුළුවන් කියා අපි හිතන්නේ නැහැ. ඒත් එතුමාටත් අවස්ථාවක් එයි. එතුමා ප්‍රවේශම් වෙන්න ඕනේ ලඟ ඉන්න අයගෙන්.

    • @awktmahesh8301
      @awktmahesh8301 Місяць тому

      අනුරට පුලුවන්ද

    • @kg94837
      @kg94837 Місяць тому

      @@awktmahesh8301 පුළුවන්ද කියා දැන් අපිට බලන්න පුළුවන්නේ. ඒ දෙන්නා වෙනස්. අනුර ගැන විශ්වාසය තිබ්බේ උගත්, ශක්තිමත්, ඇහුම්කන් දෙන නායකයෙක් වගේම ඉතාම පුංචි පැලක ඉපදී දහසක් බාධා මැද සියලු කම්කටොළු දරාගනිමින් ගණිත උපාධියක් හිමිකරගෙන දක්ෂකම නිසාම නායකත්වයට පත්වූ කෙනෙක් නිසා

  • @RexEdrisuriya
    @RexEdrisuriya Місяць тому +2

    මහ මැතිවරණය සජිත් සමග ❤

  • @thilakalatha3706
    @thilakalatha3706 Місяць тому +22

    දිනුවත් පැරදුනත් අපි සජිත් කණ්ඩායම සමගයි, 9ය නපූරුයි, එනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙයින් ගැලවුන එක හොඳයි, ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

    • @AAVWorld
      @AAVWorld Місяць тому

      නවය යනු නපුරු අංකයක් නොවේ ඉතා වටිනා අංකයකි. අංක විද්‍යාවට අනුව

    • @sumeeraranasinghe8224
      @sumeeraranasinghe8224 Місяць тому

      ඔබ තුමා 2025 අනිවාර්යයෙන් ජනාදිපති මෙරටේ සජිත් මැති තුමනේ❤❤

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 Місяць тому +4

    සජිත් හොද නායක යෙක්..
    .🎉🎉🎉🎉

  • @ramaniperera6801
    @ramaniperera6801 Місяць тому +4

    ඇත්තටම සජිත් මහත්තය හැම මොහොතකම මනුෂ්‍යයින්ට ගරැ කල හොද පුද්ගලයකු වන අතර දිනක රටෙ ඔහු ඉහලින්ම රජවෙනවා .ඔහුගෙ පියා තමයි මෙරටෙ ආර්ථිකය ගොඩනැගුවෙ .අපි එය සිහිකරනව

  • @kusumlive9979
    @kusumlive9979 Місяць тому +4

    බුද්ධාගම..සත්‍ය..නමි..ඔබතුමා..මෙි..රටෙි..ජනාධිපති..වෙනවාමයි

  • @nalinkumara4345
    @nalinkumara4345 Місяць тому +2

    තෙරුවන් සරණයි මගේ නායකතුමණි

  • @TharushaDilsha-p3o
    @TharushaDilsha-p3o Місяць тому +3

    සජිත් සර්ටජයවෙව❤

  • @chghgyfygy4514
    @chghgyfygy4514 Місяць тому +23

    පොහොට්ටුවෙ චන්ඩ් නැති නිසා ලස්සන ට ජනාධිපතිවරණය අවසන් වුනා සාමය සතුට ජනතාවට ඇතිවෙවා

    • @sugar1670
      @sugar1670 Місяць тому

      පොහෙට්ටුවේ චන්ද නිසා තමයි අනුර දින්නේ. මෝඩකම 🐃 ප්‍රසිද්ද නොකරනු

  • @Shirline-l9n
    @Shirline-l9n Місяць тому +2

    සජිත් මැතිතුමනි ඔබ වැනි අදර්සමත් , ගුණගරුක පුද්ගලයෙකුගේ සේවය මේ රටට ලබාගැනීමට ප්‍රමාද වීම රටේ ජනතාවගේ අබාග්ගියකි .
    කෙසේ වෙතත් ඔබගේ සේවය අපේ රටට ඇවැසි බැවින් , මේ සිදුවීමෙන් පසු නොබසින ලෙස ආයාචනය කරමි.
    ඔබ පසු බසින මෙවැනි මොහොතක ඔබ ලග සිටින කල්‍යාණ මිතුරන් හදුනා ගන්න .
    ඔබ මේ රටේ ජනාදිපති වනතුරු ඔබට අවශ්‍ය හැම සහයක්ම ලබා දීමට අප සැදී පැහැදී සිටිමු .
    ඔබට් මේ රට පාලනය කිරීමට අවශ්‍ය යෝද බලය , යෝද ශක්තිය ලබෙවය් අපි ප්‍රර්ථනා කරමු

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 Місяць тому +5

    ජෙප්පො. වගේ කුහක මිනිස්සු නෙවෙයි සජිත් මහත්මයා

  • @SwarnaRathnaweera
    @SwarnaRathnaweera Місяць тому +27

    Ada sajith harima ගෞරවනීය widiyata sabawa amathuwa
    Thanks oyata

  • @chamithdilshan169
    @chamithdilshan169 Місяць тому +23

    සජිත් ❤💚💛🔥

  • @manori6712
    @manori6712 Місяць тому +4

    අනුර මොනතරම් ස්ටේජ්වල ට ගිහින් සජිත්ට පාච්චල් කෙරුවාද...නමුත් ලස්සනට සජිත්ගෙ මහත්මාගතිය පෙන්නුවා කුහක කමක් නැතුව. ඒ තමයි තමන්ගේ හැදියාව...

  • @PathmasiriBandara-rb3ut
    @PathmasiriBandara-rb3ut Місяць тому +28

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sajith Sir Oyaa Gena Minissu Therum No Ganne Rate Ape Karume Sir❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SumanalathaJayaweera
      @SumanalathaJayaweera Місяць тому +2

      ඔබ ටිකක් හොයලා බලන්න සජිත් මහත්තයාට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා නේද? පාටලී තුමාගේ කතාව හොඳට අහල බලන්න.

    • @SumanalathaJayaweera
      @SumanalathaJayaweera Місяць тому +4

      එතුමාට පුදුමාකාර ඉවසීමේ ගුණයක් තියෙනවා. 🙏 සත්‍ය මතු ජය ගනීවි!

  • @NiroshanMadusanga-v9z
    @NiroshanMadusanga-v9z Місяць тому +3

    සජිත් මහත්තයෝ ඔයා අගමැතිවරයා වෙන්න එහෙම උනොත් මරු

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 Місяць тому +4

    සජිත් ඔබතුමාට තෙරුවන් සරණ යි