Saba Adare ( සැබෑ ආදරේ ) Samith Sirimanna | Music Video / 2018

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 6 тис.

  • @Tk2820
    @Tk2820 9 місяців тому +197

    2024 මේ වගේම හිතට දැනෙන අලුත් සින්දුවක් ඕනේ කියන අය කවුද ඉන්නේ 😢❤️🧸🌹

  • @Kaveesha-rs1tc
    @Kaveesha-rs1tc 9 місяців тому +401

    2024 මං වගේ මේ song එක අහන අය ඉන්නවද මාරම ලස්සන song එකක්❤❤❤

    • @naveeshmadhawa5265
      @naveeshmadhawa5265 9 місяців тому +3

      🤚

    • @ChamodAswella-wk6zf
      @ChamodAswella-wk6zf 8 місяців тому +2

      Inno

    • @dasunhashantha3196
      @dasunhashantha3196 8 місяців тому +5

      විදින්නට තිබූ ජිවිතේ විදවලා
      මැරෙන්නද කියන්නෙ ඔයා නැති නිසා😶💔

    • @nethu761
      @nethu761 8 місяців тому +2

      Inno 😔💔

    • @dishboy96
      @dishboy96 8 місяців тому +2

      😳

  • @navodamadubashana4896
    @navodamadubashana4896 3 роки тому +310

    අවුරුදු එකහමාරක් බලන් හිටියා සින්දුවක් දායී කියලා අලුතෙන්.. 💝💓💙💚💛💜 සින්දුවක් ඕනේ අයියේ... යූටියුබ් ආවොත් අනිව සින්දු ඔක්කොම අහනවා ඔයාගෙ.. ඉක්මනට අලුත් සින්දුවක් ඕනේ.. 💝💓💙💚💛💜

    • @gemming9797
      @gemming9797 3 роки тому +5

      ආහ් ඔව් එකනම් ඇත්ත cooming song අනිවාරෙන්මහ් ඔනෙ❤❤❤

    • @kasunsadaruwan8826
      @kasunsadaruwan8826 3 роки тому +3

      යකෝ අගේ කරන්නෙ නතුව දාපන්කො බ්න් පින් සිද්ද වෙයි 😍😍🙏🙏🙏🙏

    • @thamizhan3055
      @thamizhan3055 3 роки тому +2

      Hm

    • @werasooriya5353
      @werasooriya5353 2 роки тому +3

      Ane ow. Aluth sinduwak oni.❤🙈

  • @SenuthRange
    @SenuthRange Рік тому +118

    2023.07.17 ආසම සිංදුවක් ❤💯 ඉස්සරහට තව අලුත් සිංදු ටිකක් ඕනේ සමිත් අයියේ ♥️🔥

  • @w.v.p.thisara2634
    @w.v.p.thisara2634 2 роки тому +393

    යුගයේ ආදර්ශවත්ම ගායකයා
    හැම සිංදුවකින්ම වගේ දුන්නෙ ආදර්ශයක් ජය වේවා සමිත් අයියේ 💙

  • @Isuruachintha71
    @Isuruachintha71 3 роки тому +1547

    2021 මේ සින්දුව අහන උන් කෝ ❤️

  • @adithayamihiran1304
    @adithayamihiran1304 4 роки тому +741

    💖💖මේක අහද්දි හිතට දැනුන අය ko💞💞💖👍👍

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 Рік тому +124

    2023 enyone🥺🥺❤️❤️

  • @shinaprasad7195
    @shinaprasad7195 6 років тому +100

    3.4 Million Views හදවතිනම සුබ පතනවා ලංකාවේ සිංහල බෞද්ධ කොල්ලේක් උන සමිත් අයියේ ඔයාට, තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, අලුත් එකක් ලගදිම ඔනී...

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 роки тому +410

    2021 අහනවා...ඉදලා ඉදලා සිංදු දාන්නෙත් බෝම්බ ගැහුවා වගේ තමා...🔥

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 роки тому +322

    2020..අපි බලනවා......අලුත් එකක් ඔනේ..❤❤❤❤❤

  • @PudumaLokaya
    @PudumaLokaya 6 років тому +285

    නියමයි සමිත් අයියා සුබ පැතුම් හොදේ 😘😘😘😍😍😍

    • @thamizhan3055
      @thamizhan3055 3 роки тому +3

      😍😍😍

    • @AjithKumara-vm9pb
      @AjithKumara-vm9pb 2 роки тому +1

      Ela

    • @danushkalakshan1612
      @danushkalakshan1612 2 роки тому

      @@AjithKumara-vm9pb p

    • @wasanamadumadhavi1710
      @wasanamadumadhavi1710 2 роки тому

      Wow

    • @lakmalsudu7680
      @lakmalsudu7680 6 місяців тому

      Aththatama me sindduwa matama kiyala hadapu ekakeke kiyana wisiyata mama kolllek wisiyata api tharam kellonta ❤❤❤ karana kaurith na.. e.. wagema e.. wisiyata adare karana tharam kello apita adare karanne naththe ai😢🎉

  • @kasunchaturanga4772
    @kasunchaturanga4772 3 роки тому +123

    වේදනා හංගලා සිනසිසී මෙමා ඉන්නවා ඔයා ගියේ නෑ කියා සිතා 🎶🎵🎤🎤

  • @isurunuwan5593
    @isurunuwan5593 2 роки тому +38

    ඔයා හරි සමිත් අයියේ අපි එ අයට පෙන්න දිනන්න ඕන .අපේ අගය ඒ අයට අපේ වටිනාකම තේරුම් යන්න . සුබපැතුම් අයියේ ❤️❤️

  • @sheronbanukawanigathunga3243
    @sheronbanukawanigathunga3243 Рік тому +20

    2023 අද ඇහුවේ පළවෙනි පාර...පරන මතක මතක් උනා
    විදින්න තිබ්බ කාලෙන් මාත් විදෙව්වා..දැන් කලින් වගේ ජීවිතේ විදිනවා මාරම සතුටෙන්..😌💖
    එන අයට එනවා යන අය එනවා...ජීවිතේ කියන්නේ ඒක
    ඔය අතරේ එයි ඔයාව ම නැතුව ඉන්න බැරි කෙනෙක් එයාව පරිස්සම් කරගන්න මගහැර ගන්න එපා...😌🙂❤️
    Budusaranai hamotama❤️

  • @MrSupremeMan
    @MrSupremeMan 5 років тому +520

    I love your songs bro,,,, I'm one of your best fan from South Africa 🌍

  • @danupriya3673
    @danupriya3673 6 років тому +209

    හිතා ගන්න බැරි තරමටම හිතට දැනුණා, 😔😔😔
    විදින්නට තිබු ජිවිතේ වාදවලා,,, මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා ,,,,
    නියම ආදර්ශයක් දුන්නේ ,, තව තවත් ඉදිරියටම යන්න ජයම ලැබෙිවා,,,, බුදු සරණයි

  • @axeunicon6960
    @axeunicon6960 4 роки тому +469

    2020 👀 බලන උන් like 👍karan පලයන් ❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 8 місяців тому +28

    මේ සින්දුව ඇහුවේ අද...අහපු පලවෙනි පාරම හිත ගියා...මරැ අයියේ 🙂❤️

  • @nuwanhuawei1525
    @nuwanhuawei1525 6 років тому +60

    අනෙ සැබෑ ආදරෙ.......සින්දුව අමුතුම ලොකයකට ගෙනියනවා....ස්තුතියි අයියා

  • @rtplex
    @rtplex 3 роки тому +76

    සමිත් අයියා අලුත් එක කෝ...තාම පරන ඒවා අහ අහ ඉන්නවා ..මෙි සිංදුව මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරා..ආදරෙයි..2021.07.13 අදත් අහනවා අතීතය මතක් කර කර

  • @rishenkurukulasuriya2738
    @rishenkurukulasuriya2738 10 місяців тому +21

    2024ත් අහන මම🥺❤️

  • @mahimagajanayaka2600
    @mahimagajanayaka2600 6 років тому +626

    දෙපාරකට වඩා බලපු උන් මෙකට like කරන්න 😉😉

  • @madunisanka2463
    @madunisanka2463 3 роки тому +53

    2021 එකේදිත් අමතක නෑ....🌹🌹🌹

  • @devinditashiya5540
    @devinditashiya5540 4 роки тому +31

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැහැ.. තව තවත් බලන්න හිතෙනවා .

  • @Sathsara-k89
    @Sathsara-k89 8 місяців тому +427

    2024 anyone ? 🙂🥺❤️‍🩹

  • @SUDESH0831
    @SUDESH0831 6 років тому +136

    *ඒ නම් නියමයි ආදරයක් නැති උනා කියලා මැරෙන්න යන උන්ට ගොඩක් වටිනවා මැරෙන්න ඉන්න කවුරු හරි මෙ සිංදුව ඇහුවා නම් මැරෙන්න නැහැ කියලා කියන්න බැහැ මැරෙන ඒකා ආදරය නිසා කොහොමත් මැරෙනවා ආදරෙය වටිනා කමක් දන්නේ නැති උන් නිසා නම් මැරෙන්න එපා මැරෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට මෙ පනිවිඩය 😂😂*

  • @shenalshavinda375
    @shenalshavinda375 3 роки тому +101

    2021 මැයිත් බලනවා අලුත් එකක් ඕනේ 😁😁😁😁🌹😁

  • @dmx08
    @dmx08 4 роки тому +42

    සැබෑ ආදරේ එක පාරට වඩා බැලුවා. ඒ තරමටම සිංදුව මාරම ලස්සනයි. Samith Aiye ❤️❤️❤️

  • @OtmRajapaksha
    @OtmRajapaksha 10 місяців тому +7

    ලස්සනයි ❤thaw අලුතෙන් one sindu

  • @cinema301
    @cinema301 4 роки тому +130

    2022 අහන සෙට් එක කෝ ❤...ඉස්සර වගේ සින්දු ටිකක් ඕන 🥺🥺🥺

  • @priyangikaniroshini7518
    @priyangikaniroshini7518 6 років тому +573

    කොපමණ ඇහුවත් එපා වෙන්නේ නැති අය ලයික් කරන්නකෝ.........

  • @omeshoshan5298
    @omeshoshan5298 5 років тому +51

    සුපිරි වැඩක්...!!!

  • @tharushimadumali892
    @tharushimadumali892 Рік тому +18

    සමිත් අයියේ ඔයගෙ සින්දුව ලස්සන ආදර්ශවත් සින්දුවක්..මේ වගේ තවත් ජිවිතේට ආදර්ශවත් ලස්සන සින්දු කරන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා❤️🥰බුදු සරනයී

    • @RashmiDivyanjali
      @RashmiDivyanjali Рік тому

      Djgkfitixjf84ucngoyifkfkgmckgitocjfitotogkfkckgoyof

  • @nipunivisuddika6394
    @nipunivisuddika6394 5 років тому +39

    ඔයා මාරම ලස්සනයි අනේ ..... ඔයාගේ voice එකත් හරිම ලස්සනයි අය්යේ ❤

  • @lashinianupama1001
    @lashinianupama1001 4 роки тому +90

    සමිත් සිරිමාන්න කියනේ හොද ගායකයෙක්. හැම සින්දුවකම තේරුමක් තියනවා කටහඩ පට්ට. 👌👌👌👌👌

  • @taniyam2163
    @taniyam2163 3 роки тому +38

    මං වගේ කෙනෙක් ලැබේවී මං හිතන්නෙ නෑ...😔❤🙏......ලස්සනයි අයියේ..

    • @thamizhan3055
      @thamizhan3055 3 роки тому +1

      අනිවාර්යෙන්ම සහෝදරයා 🥰🥰🥰 ආදරෙයි 🥰🥰

    • @dhedunu5746
      @dhedunu5746 2 роки тому

      🥺🥺

  • @dinitnimesha2465
    @dinitnimesha2465 Рік тому +8

    2023 😞 තාමත් අහනව...
    මතක ඇවිස්සෙන ඒ මියුසික් එක 😥 ❤️❤️

  • @akilapriyashan6343
    @akilapriyashan6343 5 років тому +15

    ඇත්තමයි අයියේ .ඔයාගේ සින්දුව නිසා අයාලේ ගිය මගේ ජිවිතයට පනක් ලැබුනා.උඹට බොහොම පින්

  • @sldhcreation8583
    @sldhcreation8583 4 роки тому +105

    විදින්නට තිබූ ජීවිතේ විදවලා, මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා.😢😔😌

  • @hansihansi8492
    @hansihansi8492 5 років тому +12

    දුන්නු පණිවිඩය ගොඩක් වැදගත් ඔයාට තවත් හොද සිංදු නිර්මාණය කරන්න ශක්තිය ලැබෙවා කියලා පාර්තනා කරනවා..ඔයාට බුදු සරණයි!...

  • @KeshaniSathsarani-b7q
    @KeshaniSathsarani-b7q Рік тому +5

    හිතට දැනෙන පට්ට සුපිරිම voice එකක්..ලස්සනයි අයියෙ මන් අදටත් අහනව මේ සින්දුව..හැමෝටම කියන්න තීන්නෙ විදින්න තියන ජීවිතේ විදවන්න එපා කියලා...❤❤👍

  • @kandysenders5917
    @kandysenders5917 3 роки тому +444

    මේ සිංදුව පට්ට කියන අය කෝ👍

  • @Didularanmina12345
    @Didularanmina12345 3 роки тому +53

    හිතට වැදුන ලස්සන සින්දුවක් ❤️😘😘 වීඩියෝ එකත් සුපිරි 🥰🥰 ❤️

  • @painpleasure3300
    @painpleasure3300 6 років тому +51

    අද සමාඡයේ දෙන්න පුලුවන් හොදම උපදෙස තමන්ගෙ ජීවිත කතාවත් එක්කමදීලා.ගොඩක් ලස්සනයි.සුභ පැතුම් සහෝදරයා .මම ලගින් ආශ්‍රය කරපු සුපිරි හදවතක් ජයවේවා....සමිත් සිරිමාන්න..😍😍

  • @bg2195
    @bg2195 Рік тому +3

    අනේ හරි ලස්සනයි අයියෙ සිංදුව 😊 2023ත් අහනවා එදා වගෙම ආසාවෙන්,, අනික් සිංදු වගේ අහල අහලම එපා වෙන් නැති ලස්සන,කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදු තමයි අයියෙගෙ සිංදු,,, 😊😊😊❤ ඉදිරියටත් මේ වගේ ලස්සන සිංදු අහන්න අපි ගොඩාක් ආසාවෙන් ඉන්නෙ😊

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 роки тому +25

    විශිෂ්ටයි නිර්මාණය , ජීවිතේ ඉස්සරහටම යන්න තෙරුවන් සරණයි...! 💥💥

  • @mayu623
    @mayu623 6 років тому +36

    ගොඩාක් ලස්සනයි අයියා😘
    ජය වේවා!!!..

  • @nipunivisuddika6394
    @nipunivisuddika6394 5 років тому +20

    ආදරෙයි අය්යෙ ඔයාගේ සින්දු වලට ගොඩාක් අනේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...odio එක හැමදාම අහන්නවා ඒත් එපා වෙන්නෑනේ

  • @ParmothDahaniya
    @ParmothDahaniya Рік тому +7

    2023 මෙ සින්දුව අහන උන් කො එපා වෙන්නෙ නැ කොච්චර ඇහුවත් ❤❤

  • @sahan-e5r
    @sahan-e5r 2 роки тому +59

    සමිත් සිරිමාන්න අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️🇱🇰😎🤗😍👍☸️🤟✌️🤙🤝😀💯🤘

    • @thamizhan3055
      @thamizhan3055 2 роки тому

      Mn asama kenek samith Aiya 🕉️

  • @dinushamadusanka1363
    @dinushamadusanka1363 6 років тому +112

    අපේ ජිවිතේ සමහර අත්දැකිම් නිසාම ලස්සන නිර්මාණ බිහිවෙනවා
    සුභ පතනවා Samith Sirimanna / Sandesh Bandara / Chathura Warnasekara

  • @akeshnirmantha8090
    @akeshnirmantha8090 6 років тому +89

    "අනේ ප්ලීස් මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න" 💔 තව කොහේ රිදෙන්නද ඉතින් ඔය වචන කීපෙම ඇති ජීවිතේම දුක් වෙන්න 💔✌️
    ඒත් එහෙම නොවුන එක ගැන සතුටුයි 😌
    කාලෙකට පස්සෙ බූට් සින්දුවකට ලයික් එකක් දැම්මා 😌
    අන්තිමට කියපු වචන ටික හිතට වැදුණා

    • @kavindumalintha7516
      @kavindumalintha7516 6 років тому

      Niyamai Samith aiya Gdk lassana song ekak.. Dala giya ayanam dan adala kara ganna epa.. Ehema une hodata kiyala hithanna... All the best aiya..

    • @sashikalas79
      @sashikalas79 6 років тому

      AKESH NIRMANTHA niyamai

    • @arshanslnk4559
      @arshanslnk4559 6 років тому

      oyath ahenam but kala wage

    • @nilankasoyza9904
      @nilankasoyza9904 6 років тому

      AKESH NIRMANTHA thanks

    • @arshanslnk4559
      @arshanslnk4559 6 років тому

      ow aka aththa

  • @ushanmadushanka598
    @ushanmadushanka598 Рік тому +12

    2023 නෙත් මේ සිංදුව අහන අය ඉන්නවද තව ........😊🤗

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 5 років тому +63

    මේක අහල විඳවල මැරිච්ච උන් මේකට ලයික් කරපල්ලා.🌝

  • @thiliniakshara7613
    @thiliniakshara7613 2 роки тому +24

    කොච්චර අහුවත් එපා වෙන්නැ ඒ තරමටම ලස්සනයි අයියේ ❤️❤️

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 6 років тому +101

    නියමයි කොල්ලෝ..දැන් සනීප ඇති උබට වේදනාවක් දුන්න ඒ පවුකාරිට..තව ඉස්සරහටම යන්න සුබ පතනවා හදවතින්ම කොල්ලෝ..බුදුසරණයි ඔයාට...අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියනවා කොල්ලෝ...

  • @hirushitharagi8438
    @hirushitharagi8438 Рік тому +6

    හරි ම ලස්සනයි 💐 ගොඩක් නිහතමානී ගායකයෙක් .....

  • @kavishkanethmini8823
    @kavishkanethmini8823 3 роки тому +32

    අවුරුදු 3කට පස්සෙත් ලස්සන ම සිංදුවක් 🤗😘

  • @indikapathirana3432
    @indikapathirana3432 6 років тому +61

    සමිත් අයියේ.. කෙල්ල මේක බලල බෙල්ල වලදගත්තද දන්නේ නෑ.. වදින්න ඇති ආත්ම හතකට.මෙන්න බූට කාල නාහෙන් අඩ අඩ ඉන්න උන්ට ආදර්ශෙට ගන්නවා නම් කොල්ලෙක්!

  • @dilshanmadushanka674
    @dilshanmadushanka674 3 роки тому +42

    විදින්නට තිබු ජිවිතෙ විදවලා මැරෙන්නෙද කියන්නෙ ඔයා නැති නිසා😇❤️✌️

  • @slneeroyt9151
    @slneeroyt9151 9 місяців тому +11

    2024 ahan aya nadda meka😔💔🥺

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 2 роки тому +16

    බුදුසරණයි ඔබට .හොඳ ආදර්ශයක් .ඉදිරියටම යන්න ලැබෙන්න කියලා පතනවා ඔබට.❤️❤️❤️

  • @ksrsproduction7776
    @ksrsproduction7776 6 років тому +10

    සමාජයට හොඳ පණිවිඩයක්... ගොඩක් වටිනවා... අද සමාජයේ තියෙන ත්ත්වය තේරුම් අරගෙන... එයට පිලිතුරක් වශයෙන් කල මේ අවවාද ගීතයක් ලෙස.. හැම දෙනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයාලා නිර්මාණය කරලා තියෙනවා... දීර්ඝායුෂ පතනවා....... ඔයාලට මේ වගේ ගීත හා විඩියෝ නිර්මාණය කිරිමට... පුළුවන් වෙන්න කියලා පතනවා... thanks.... bro

  • @maleeshadilshan9803
    @maleeshadilshan9803 6 років тому +30

    කියලා වැඩක් නැ අයියෙ ...සුපිරි...අයියගේ කතාව ගොඩක් ලස්සනයි 💓💓💓💓💓👍👍👍👍ජය වේවා

  • @Tk2820
    @Tk2820 9 місяців тому +11

    2024 මේ වගේම හිතට දැනෙන සින්දුවක් ඕනේ කියන අය කවුද ඉන්නේ 😢🧸❤️🌹

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 6 років тому +791

    කොමෙන්ට් බලන්න ආපු මගෙ පනලා ටික ලයික් එකක් දාලා යන්න 😍😍😍😍😍👆

    • @pathumsameera6708
      @pathumsameera6708 6 років тому +5

      naveen sanevirathna 😂😂🔫

    • @kavindyasathsarani1303
      @kavindyasathsarani1303 6 років тому +7

      godaaaaaaaaaaaaaaak lassanama video ekak.e wagema sinduwath godaaaaaaaaaaaaaaak lassanai...thawath me wage sindu karanna api balgena innwa...me songs eka baluwata epa wenne na..good luck samith aiye..සුපිරි sinduwa...

    • @PriyaKumari-zs6rj
      @PriyaKumari-zs6rj 6 років тому +3

      Godaaaaaak lassanai aiya

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 6 років тому +3

      Pathum Sameera 😒😒 moku 😹😹

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 6 років тому +3

      Kavindya Sathsarani aniwa

  • @thilinithilini4532
    @thilinithilini4532 6 років тому +55

    පිස්සියෙක් වගෙ වශි උනා අයියෙ පට්ටම. නියම ආදර්ශයක්.අයියටත් ජය වෙවා!!!

  • @SD-pd3vw
    @SD-pd3vw 3 роки тому +14

    විඳින්නට තිබූ ජිවිතේ විදවලා මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා😔💔
    Lassana sinduwak 💔️‍🔥✌️

  • @ChamodSadaruwan-m1t
    @ChamodSadaruwan-m1t 8 місяців тому +5

    2024 අපි තාමත් එවට හරිම කැමති...❤☺හැමදාමත් හිත හොද චරිතයක්...

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 роки тому +20

    ගොඩක් ලස්සනයි. 🤗❤️❤️❤️💯. සුභ පැතුම් හැමෝටම. 🤗❤❤❤💯👏

  • @priyangikaniroshini7518
    @priyangikaniroshini7518 6 років тому +111

    විදින්නට් තිබු ජිවිතේ විදවලා .....මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා ........

  • @gavindutharaka8079
    @gavindutharaka8079 4 роки тому +19

    දැන් හුග කාලෙකින් මේ වගේ එකක් දැම්මේ නෑ නේද.. තව එකක් ඉක්මනටම ඕනේ ❤

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial Рік тому +2

    2023 මේ සිංදුව අහන සෙට් එක කෝ..👋

  • @musicking4537
    @musicking4537 6 років тому +18

    ලස්සනට වැඩේ කරලා තියෙනවා ❤️ සැබෑ ආදරේ ❤️

  • @madushansamudika6259
    @madushansamudika6259 4 роки тому +9

    Indian මිනිස්සු දියුනු වෙන්නේ උන්ගේ ආගම හැමදේටම ගන්න නිසා උබ දියුනු වෙන්නෙත් එකයි.ඔහොම යමන් පට්ට..........

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 роки тому +15

    ගොඩක් ලස්සනයි සින්දුව..🎶 තෙරුවන් සරණයි සුභ පතනවා අනාගතය සාර්ථක වේවා යි කියලා..😊❤️

  • @raviduupeka7914
    @raviduupeka7914 4 роки тому +13

    මගේ කතාවත් ඔය වගේමයි අය්යේ ඒක වෙච්ච කාලෙ තමයි ඔයා මේ සිංදුව දැම්මේ...💓

  • @tharushimanawadu7523
    @tharushimanawadu7523 6 років тому +16

    සැබෑ ආදරෙ පිලිගන්න බැරි වුන අය බොරු ආදරෙ ලඟ දනින් වැටෙනවා.ඒත් අපට බැරි කාලේ අපට හිනා වෙලා දාලා යන අයට දවසක අඩන්නම වෙනවා.අපට වැරදුනොත් තමා දවසක අපි දිනන්නෙ.

    • @shanisenuni5734
      @shanisenuni5734 6 років тому

      mata godak satutui...samitha aeye...yana kenata yanna denna on I😆😆😆😆😆😃😃😃

  • @SahanMadhushan
    @SahanMadhushan 3 місяці тому +1

    2024 මන් වගේ මෙ සිංදුව අහන අය කෝ 🥺❤

  • @djthiwa7347
    @djthiwa7347 3 роки тому +33

    2021 ත් අහනවා 💆💆💆💆

  • @sandyadilrukshi9850
    @sandyadilrukshi9850 6 років тому +58

    ඔයාගෙ හැම sinduwakma ගොඩාක් lassanai ekama sinduwa mama dethun වතාවක් ahanawa me wage නිර්මාණ කරලා apata denawata. oyata godak thank . 🐰🐰🐰🐰🐰👍👍👍👍🌹🌹🌹🌹🌹😘😘😘😘

  • @i.rchameera6285
    @i.rchameera6285 6 років тому +14

    Adarei machan hemadama samajeta lassana paniwida denna lebewa kiyal suba pathano ewagema hodama namak thiyan hoda thanakata enna ela comment eka bokkenma bn

  • @parkmihisarani8749
    @parkmihisarani8749 3 місяці тому +8

    2024 anyone 🙂

  • @hasith_music3648
    @hasith_music3648 3 роки тому +22

    2021 දී.බලන සෙට් එක like කරන්ටො.❤️

  • @laksamanalaya467
    @laksamanalaya467 6 років тому +5

    බුදු සරණයි!!! නැවත ආත්මයක මෙවන් දුකක් අත් නොවේවා!!! සුබ පැතුම්!!! අනිත් video එකෙත් පන්සලක් දාන්න... good job!!!

  • @gaminiwijerathna7321
    @gaminiwijerathna7321 4 роки тому +17

    Actually, this is a nice song.. and u have a nice voice.. from that u have win to provide us an essential advice for all of us as lovers.. this song is reffers to my life also.. u ar my favourite singer also.. keep it up.. good luck.. best wishes.. god bless u.. ❤

  • @vimukthinidula7635
    @vimukthinidula7635 Рік тому +11

    2023 ahana set eka ❤

  • @dinukadilshan5885
    @dinukadilshan5885 6 років тому +39

    එක පට්ට සමිත් අයියා 😘😘 බුදු සරණයි😘 සුබ😘

  • @dinukadilshan5885
    @dinukadilshan5885 6 років тому +45

    මම දැක්කා මේ සමිත් අයියගේ සිංදුවල මොනා නැතත් පන්සලක් නම් තියෙනවා කියලා නිකන් කිණිඩියට වගේ දාලා එකෙක් යකෝ ලංකාවේ එන දැන් වීඩියෝ වල රූම් අස්සෙයි අදුරු අස්සෙයි විලම්බීත කරලා විවුස් ගන්න හදන උන්ට වඩා පන්සලක් පෙන්නන එක කොච්චර දෙයක්ද අද රටේ දහම් පාසලකට ලමයෙක් යවන්නෑ සමා-j විකාරයක් වෙලා රූම් පදුරු අස්සවල් වල ඉන්න ඒවා පෙන්නනවා වඩා පන්සලක් පෙන්නන එක කොච්චර දෙයක්ද ජිවීතේකට පන්සලකට ගිය නැති ගොබ්බයෝ ඔය වගේ මෝඩ කතා කියනවා😂 ගනන් ගන්න හොදන නෑ සමිත් අයියා එලම කොල්ලෝ උබ දිගටම ඔහොම කරපන්😘 උබට අපි ඉන්නවා😘 බුදු සරණයි😘

    • @nadunnadun1953
      @nadunnadun1953 6 років тому

      Dinuka Dilshan hii patta

    • @i.rchameera6285
      @i.rchameera6285 6 років тому

      Dinuka Dilshan mata hithuneth ekama bn ubath hoda kolle hoda kollekge wedak age karala thino jaya wewa hemotama ela

    • @chamodpasindu8138
      @chamodpasindu8138 6 років тому

      Dinuka Dilshan eka aththa bro

  • @sachintharandil7729
    @sachintharandil7729 6 років тому +38

    ඉස්සර සිංදුවෙන් දෙන්න ඕන පණිවිඩය දෙනව. අද එහෙම සිංදු ලියන්න දක්ශ අය නැද්ද. සිංදුව ඉවර වෙලා කවි බණ වල වගේ පණිවුඩය වෙනම දෙන්න වෙලා.
    වීඩියෝ එක පට්ට. සංගීතයත් පට්ට. ලිරික්ස් හොදට ලියන්න බැරි නම් මැරෙන්නද කියන්නේ කියල අහන්න එපා. ගී පද රචනා මතුපිට වචන ටිකක් විතරක් වුනොත් විදින්න රසක් නැහැ. හොද ගී පද රචනාවක් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @rasikavlogs82
      @rasikavlogs82 6 років тому +1

      ado man me wge cmnt ekak tyenwd kyla bala bala hitiye nttm man wath danna okama tmai mtath meka ahapu gman danune lyricsnam hama boot song ekkma tyen ewwamai aluth deyak na itn wenasak karanm gattu mahnsiyt watinwa

    • @tharindujayawardhana7776
      @tharindujayawardhana7776 6 років тому +2

      Sira kthwaa.. megth fvorite singer knk.. eth dn rachanawak wage lyrics thyn sindu kyn nsa mtathappiriyayi..😔😔

    • @maleehome1399
      @maleehome1399 6 років тому

      khmt itin ape lankawe minissu dnne onama deyk waraddk hoyannane ek tmai waradda

    • @maleehome1399
      @maleehome1399 6 років тому

      😡😡😡😡😡😡😡

    • @crazynima1223
      @crazynima1223 6 років тому

      uba ekk hadala kiyapanko ehenn kiyawanne boruwata

  • @Snuu123
    @Snuu123 14 днів тому +2

    ඉස්සර මේවට මල් සින්දු කියලා හිනා උනාට දැන් මෙවා හොය හොය අහන උන් ඉන්නවද😂

    • @WONAR5
      @WONAR5 9 днів тому

      මල් තැලෙන්න ඔනා ඉතින් 😭🤌

  • @dimuthusaliya7474
    @dimuthusaliya7474 3 роки тому +168

    මේක අහනකොට මගේ ආදරේ මතක් උනා. එයා ගිහින් අවුරුදු 4ක්😢

    • @gayashan7503
      @gayashan7503 3 роки тому +5

      Mgeth bn aurudu 4k

    • @thamizhan3055
      @thamizhan3055 3 роки тому +7

      Duk wenna epa saho..😔😔😥 mage adareth mathak una. Bn

    • @pramodyasamarakoon2702
      @pramodyasamarakoon2702 3 роки тому +6

      එයාට පෙන්න හොද කෙනෙක් වෙන්න.එයාට තෙරෙයි දවසක

    • @subodyaherath6048
      @subodyaherath6048 3 роки тому +3

      Duk wenda epa macho mageth mw dala gy hitha hada gena eyt penda dawasaka loku thanakata enda 😁😁

    • @sanduninirosha6690
      @sanduninirosha6690 2 роки тому +3

      😔😓

  • @SandeshBandara
    @SandeshBandara 6 років тому +400

    සමිත් මල්ලියව දන්නේ ගොඩාක් කල් ඉදන් උනාට එකට වැඩක් කරන්න හම්බුනේ මේ අවුරුද්දේ. ඒකත් මේ අවුරුද්දේ පලවෙනි වැඩේ. ලොකුම දේ සමියගේ ජිවිත කතාව වුනු එක. හදවතින්ම සුබ පතනවා මල්ලියේ අනාගතයම සුබම සුබ වේවා ..

    • @neelneel2571
      @neelneel2571 6 років тому +1

      Sandesh Bandara eka fatta ayya bs

    • @SamithSirimanna
      @SamithSirimanna  6 років тому +29

      Sandesh Bandara කරපු පලවෙනි වැඩේම සාර්ථක වෙයි කියල හිතෙනව අයියේ..එකට වැඩ කරපු නිසා සහ හිත්වල කහට නැති නිසා අනිවා ගොඩ යනව..❤️😍💪

    • @diludilu8171
      @diludilu8171 6 років тому +6

      +Samith Sirimanna ඇත්තටම ඔයා හරියටම හරි ගොඩාක් කෙල්ලො කොල්ලෝ කරන්න දන්න එකම දේ තමා ජිවිතේ නැති කරගන්න එක ආදරෙ නිසා එයාලට එයාලාගේ හදපු වඩපු දෙමපියන් පවා අමතක වෙනවා කෙල්ලෙක් කොල්ලෙක් දලා ගිය පලියට කොල්ලෙක් කෙල්ලක් දලා ගිය පලියට ඇයි ජිවිතෙන් වන්දි ගෙවන්නෙ අපට රිදවන අයට දෙන්න තියන ලොකුම දඩුවම තමා අපි අපේ ජිවිතේ දිනන එක ඔයාගේ මෙි විඩියෝ එක ගොඩාක් අයට අදර්ශයක් වෙයි ඔයාට සුබ ගමන්

    • @SandeshBandara
      @SandeshBandara 6 років тому +3

      Thank U malliye

    • @SandeshBandara
      @SandeshBandara 6 років тому +3

      Jayen Jayama wewa mallo ❤️😍💪

  • @tharusasin5868
    @tharusasin5868 3 роки тому +5

    ඒක සුපිරියක්...
    සංදේශ් බන්ඩාර කියල කෙනෙක් අඳුන ගත්තෙ මේ video එකෙන්💥

  • @NiroshaHewage-tz6pf
    @NiroshaHewage-tz6pf 2 місяці тому +1

    ඔයාගෝ සිංදු මාරම විදියට හිතට දැනෙනවා හරිම ලස්සනයි අයියේ

  • @kaushikaushi5423
    @kaushikaushi5423 6 років тому +7

    ලස්සන song එකක් ඔයා song හිතට වදිනවා... සුබ අනාගතයක් aiya..

  • @StudioKASSALK
    @StudioKASSALK 6 років тому +60

    විදින්නට තිබූ ජීවිතේ විදවලා, මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා

  • @tironprasanna1969
    @tironprasanna1969 6 років тому +67

    Daala giya aya wenuwen widawana ayata godak watina video ekak..😕😕😕..

  • @YasasAbishek
    @YasasAbishek 10 місяців тому +5

    2024 අය මේ කොනට❤❤❤❤