Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Set As Your Favorite Ringtone 👇👇Dialog - 87597102Hutch - 369660077Mobitel - 74740088Airtel - 8880086431
ok
Mobitel
මරම ලස්සනයි 😞🙏
Iw
Dialog
මම හිතනවා හැමෝම ලස්සන හිතට ආදරෙ කරයි කියලා...හැමෝටම ගොඩක් ආදරෙයි ❤ පරිස්සමෙන් ඉන්න
Aniwarayen aiye me sinduwa matama liyala wage Adare kiyanne balen labaganna bari deyak 😙😙
දෙතුන් පාරක් බලලත් මදි අයියෙ💓මාරම ලස්සනයි🌼
ගොඩාක් ලස්සනයි අයියේ..ජය වේවා ❤️🎧👌
🤩🤩
ලස්සනයි අයියේ...😘😘
Congratulations Ashan 🔥 ලස්සන හිතක් !
Thanks a lot SGM Tunes ❤️
Smg channel ekata හදවතින් suba pathanava godak hodai
😂 SGM & Ashan ලෑස්ති වෙලා ඉන්න ..... තොපිලා වගේ කාලකන්නි නිසා තමයි මේ Music Industry එක මේ වගේ විනාස වෙලා තියෙන්නේ..International Artist කෙනෙක් දිහා බලලාවත් හැදියල්ලා ... එක set එකක් රට කනවා දේශපාලනේ කියලා...තොපිලමේ ශෙස්තරය කනවා..Rady wela inna boys 😘
අලුත් ක්රියෙශන්ස් එම නැද්ද
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
රත්තරං මේ ඉඩෝරෙ ගෙවිල යන්න යාවි දවසක...වසන්තය ආයෙ එන්නෙ මේ ඉඩෝරයත් මකාගෙන..❤️සිදුවෙච්ච හැමදෙයක්ම පාඩමක් කියා හිතාගෙන..ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම..❤️❤️
Thanks ❤️
,ආසම හරිය
Song Lyrics:ලස්සන හිතක් ඇතිලස්සන රුවක් ඇතිඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටිඅත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයිබලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයිගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාවආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනයගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාවආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනයආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති දැන්ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇතිසාගරේ ගඔුර මතුපිටින් පේන්නේ නැතිව නම් ඇතිඒ වගේ දරාන ඉන්න ගින්න පිටට නොපෙනුණිඅත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයිබලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයිගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාවආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනයගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාවආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනයරත්තරං මේ ඩෝරේ ගෙවිලා යන්න යාවීදවසක ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙනසිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙනජීවිතයේ ඉතිරි හරිය මේ අතින්ම ලියනවා මමඅත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයිබලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයිගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාවආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනයගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාවආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
😍😍😍😍
හැමෝගෙම හිතේ ඉන්න අයව හැමෝටම e විදියටම ලැබෙන්න කොයල මන් ප්‍රර්ථනා karanawa😘🙏
Aderi💖
එහෙම ලැබෙනවනම් මොනා කරන්න බැරිද😢😢😢
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සරම හිටපූ මාවආදරය තමයි මගේ ජිවිතයේ දැන් තහනම්ම වචනය....✍🏻✍🏻✍🏻
Nice song,,❤️❤️✍️✍️✍️✍️🇯🇵🇯🇵
Dilki අක්කද 💔
Hmm D
matath ehemaiii aya nam kawadawath adarayak epa
ජයවේවා අෂාන් ප්‍රනාන්දු ❤❤❤
අන්න ඒවා හොද වැඩ❤️ song චැනල් දෙකක්
@@SameeCreations q1sa1
දෙසවන කරා නම් විව්ස් එනවා පැලෙන්න
දැනෙන්න ගයන හිතේ ඉන්න කෙනෙක් ජය වේවා අශාන් අයියේ Echo Entertainment ✌️❤
Thanks ♥️
2024 anyone 😊❤ආදරේ එපා වෙලා හිටපු වෙලාවෙ අහපු ලස්සනම සිංදුවක් 😔💔
අශාන් ප්‍රනාන්දු අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏🇱🇰😍❤️😎👍😁👌🤗☸️🤟✌️🤙💯🤘
❤
ලස්සන වැඩක් . ජය වේවා!!! අෂාන් මල්ලි♥️🔥
Thanks WSP Production ❤️
Aiya sinduwak karanna udauwak karanna puluwannm plzz
Wsp production ..🤔
@@sameeradilki8200 😃
ආසම සිංදුවක් 🥰 2023 අහන අය කෝ 😊😍
සින්දුවට හිත ඇදිලාගියා අප්පා ❤️තව අලුත් සින්දුවක් ඔනා .good lock 👍👍.ආදරෙයි ගොඩාක් 😘
Ashan prananduta ❤❤ ආදරේ අය අත උස්සන්න
Trending 01 වෙනව ලස්සන හිතක්..Ashan fernando ❤️
@@EchoEntertainment😊😊😊😊
ලස්සන හිතක් ❤️❤️ලස්සනම සිංදුවක්..විසිපාරකට වඩා ඇහුවා ❤️❤️❤️
Remix එක ඕන අය Comment එකක් දාමු.
Desawanalage Remix eka ahuwe mama witharada🙄
One aniwarenma❤️❤️❤️❤️
ඕන😍
One
ලස්සන හිතක්...ලස්සනයි අයියේ ජේසු පිහිටයි බුදු සරනයි
පිස්සු හැදෙනවා ❤️❤️ ගැම්මක් තමයි trending තමා
උසාවියේ කූඩුවේ සිංදුවක් කියන පලවෙනි එකා ලෝකේන්ම.. 😁😁😁 Anyway good job ashan ayya
😁😁😁
Ai dimanka aiyath kiynne
ashan aiya vadakkaroth ema thanmaii 👍👍👍
Na
Hmm aka aththa
ඇයී මේ වැලලෙන්න හදන්නේ ටිකක් රසවත් ගීතයක් වෙනස්ම විදිහට කියන්න සහෝදරයා ❤️ හටහඩට ඇඩියාව නොදා පට්ට ලස්සන කටහඩෙන් සුපිරියක් දෙන්න ඉස්සරහට ! හැමදාම එක වගේ එපා ❤️ ආදරෙයී
Adarai hamadama 😍
Beautiful. මේ වගේ ඒව තමයි ඕනා කෙල්ල පස්සෙන් අඩාගෙන යන ඒවා නැතුව.
Hari lssanai ashan ayya..all.the best..😘😘😘budu සරණයි .kavinga ayya and amanda akka best acting...ashan ayyage voice eka hari lssanai..video team eka best 😘
මේ සිංදුව එනකන් බලන් හිටපු කට්ටිය කෝ බලන්න. 😍
අශාන් අයියා සින්දුවක් කරේත් සුපිරි තම
desawana editor😂❤️❤️❤️❤️
👋👋
A me mama inno😀😀
ආදෙරයි අශාන් අයියා Trending තමා... 🔥
ආදරෙයි අයියේ ❤️ජය වේවා ..
ජය වේවා ලස්සන හිතක් ඇති අශාන්/නිසල් සහෝදරයො දෙන්නටම❤️❤️❤️
❤️❤️
ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නෙ මන්ඉස්සරම හිටපු මාව.ආදරෙ තමයිමගෙ ජීවිතයේ දැන් තහනම්ම වචනය
😞😞🥺😔
මන් දැක්ක සුපිරිම video එක 🥺🥺 පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations set එකට ජයවේවා අයියලා අපේ video එක අනිවාර්යයෙන් trending
"ලස්සන හිතක් ❤️” ලස්සන වැඩක් .. ❣️❣️
එකපාරකට වඩා බලපු සෙට් එක කෝ 😍😍
හිතුවට වඩා වැඩේ එලනේ බන්...❤️😍
Hi
Inno
අනිවා ට්‍රෙන්ඩින් 1 ගහනවා කෝ බලන්න එහෙම කියන අය😘❤️
❤️🔥
හුඟාක්ම තනි උනු හිතකට සැහෙන්න දෙයක් කියා දෙන 😓😓 නියම song එකක්.අතීත කතාව වගේම අනාගතේට තනියම මුහුණ දෙන විදිහ ලස්සනට වචනෙට අරං ස්වර අස්සේ තාලකෙට ලියන්න වගේම කියන්න පුලුවන් voice එකක් 🤵 තනි උන කෙනෙක්ට මේ song එක ජිවිතේට ලොකු දෙයක් කියා දෙනවා..🥰😌ජය..!! 🙏🌸
Congratulations Ashan Aiya ❤️
congratulations Ashan & Echoලස්සන හිතක් ❤ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි 💔
Aniwaren ma akenwk vithari adre karanne ahema kale neththam me loke mita wada adara katha lassana wenna thibba hemogeha hith senasena
ගැම්මක් තමා Music Video එක ආදරෙයි සෙට් එකටම... ❤❤❤
කතාදෙකක නැ trending එනවා මාගේ අයයෙ ❤❤❤
සුපිරි හිතට දැනෙන්නම video එකත් හදලා තියෙනවා .....🙂❤️
සින්දුව අහන ගමන් කමෙන්ට් කියවන්න ආපු තව අය සිටී ද?😅
😁😁💯💯හ්ම්ම් ජයවේවා ❤️❤️
Oyatath එක hithuna ne 🤭🤭
😌
"ආදරේ දැනෙන තැනක නිතර වීලා ඉන්නවා ඇති... දැන් ඔබට මාව මතක නැති වෙලා ගිහිල්ලා නම් ඇති...!"🥺💔 (D)
සිංදුවට කොහොමත් ආසයී ❤️ වීඩියෝ එක ත් ලස්සනයි 💙
ආදරේ දැනෙන තැනක නතරවීලා ඉන්නවා ඇතී ❤දැං ඔබට මාව මතක නැතිවෙල ගිහිල්ලානම් ඇතී 😢❤
ලස්සන හිතක්, ලස්සනටම කරලා........ කාලෙකොන් බැලුවා අර්ථයක් තියෙන, නිරුවත් නැති මියුසික් වීඩියෝ එකක්.....😘
අශාන් අයියා තමා හොදටම කරලා තියෙන්නේ 😁😁😁
ජයවේවා මගෙ අයියා❤️ ආදරෙයි🙏
රත්තරන් මේ ඉඩෝරේ ගෙවිලා යන්න යාවි දවසක වසන්තය ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන ජීවිතේ ඉතුරැ හරිය මේ අතින්ම ලියනවා මම..................✍✍🥺🥀✨️
අනිවා Trending 🎶🎶
හැම වචනයක්ම හිතටම දැනෙනව. හරියට මටම කියල ලිව්ව වගේ..♥️♥️ලස්සනයි අශාන් අයියා...👍👍💯
ලස්සන හිතක් ❤️🔥
ඇමැන්ඩ අක්කා 😊😊
හදවතටම❤️🗣️ කතා කරන්න පුලුවන් , 💓හදවතටම ගීතයෙන් දැනෙන්න රිද්දන්න පුලුවන් කෙනෙක්👉 ඉන්නෙවනම් ඒ ඔයා තමයි" අශාන් "...❤️🔥
මාර ලස්සනයි song එක අශාන් අයියෙ😍😍..බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි..❤️
😍😍
මරු වැඩක් අශාන් ❤ ලස්සන හිතක් !
හරිම ලස්සනයි අශාන් අයියේ song එක ❤️❤️❤️
අශාන් අයියට කැමති අය කෝ බලන්න..☺️☺️
😀😀
❤️
සුභ පැතුම් ashan අය්යේ ලස්සනයි 👌👌👌👌👌
Thanks
Congratulations Ashan ayiya 💞💞💞💞 ගොඩාක් ලස්සනයි ....පරිස්සමින් ඉන්න හැමොම තෙරුවන් සරණයි,ජෙසු පිහිටයි......
ඇත්ත..... ආදරෙ කියන්නෙ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි ....❤❤❤❤
💓☺මාරම ලස්සනයි💓🥀 කියන අය කෝ☺👇👇👇
Jayawewa 😘Ashan Aiye ❤
වැඩෙ ලස්සනයි ........ජය වේවා°°°°✨
තාම අහනවා ඒත් එපා වෙන්නෙ නැ ❤️😘
1M No 1 trending❤️😌
පට්ටම ලස්සනයි අයියේ podi දෙයක් කියන්න eka තියෙනවා ගිය ඔබව නෙමේ den hoyanne mn ඉස්සරම හිටපු මාව eka tharuma kiyannako
Thanks නෙමේ kiyannao
ආදරෙයි අයියේ ❤️ ජය වේවා 💯👍❤️
Ashan ayiyge voice eka.trending 1 thamayi.🎼🎼🎼🎼❤️🔥
Lassana wenas video ekak. Jaya wewa meka karapu hamotama. Sinduwath lassanai..
මෙන්න සින්දු, මෙන්න විශුවල්..👍❤️👌
ඒක මරු අශා😘🤗❤️
රත්තරං මේ ඉඩෝරෙ ගෙවිලා යන්න යාවි දවසක ....වසන්තය ආයෙ එන්නෙ ඒ ඉඩෝරයත් මකා ගෙන .....සිදුවෙච්ච හැමදෙයක්ම පාඩමක් කියා හිතාගෙන....ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම💔💔
සිංදුවටම ගැලපෙන්න video එක කරල තියනවා😍✌️
අම්මො පට්ට බයෙන් හිටියෙ එකිව බාර ගනි කියලා ,අන්තිමට අතින් අල්ලද්දි හිතුනා බඩු පැකට් කියල😂, සුපිරි විඩියෝ එකක් ගොඩ කාලෙකින්❤️
Aniva
ලස්සනයි අය්යෙ වීඩියෝ එක❤️.හරිම දුකය්😥
විඩියො එක සුපිරි❤️
Godak lassanai ,obage hama githayakma e wage, suba pathum ,
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
🙏🏻 .........................
එදත් අදත් ආදරය කරන ගායකයෙක් අශාන් අයියා ජය වේවා
හින්දි සිංදුවක මෙලඩි එකකුත් ඇහෙනවා හොදට අහලා පුරුදු.ඒත් ඒක මොකක්ද කියලා මතක් වෙන්නෑ❤
මේකනම් හිට් එකක් තමයි
Video එක එනකල් බලන් හිටියේ ..ලස්සනයි අෂාන් ප්‍රනන්දු..❤❤❤❤
ඔක්කොම සිංදු එක වගේනේ. ටිකක් වෙනස් විදිහට හිතලා හැමදාම එකම script එකට යන්නේ නැතුව අලුත් විදිහෙ නිර්මාණයක් එනවා නම් කැමතියි
හරිම ලස්සනයි
අශාන් සහෝදරයා ඒක ලස්සනයි😍
Ashan aiyage thawath lassana wedak wowww niyamai💕
Maru eka ❤අශාන් අයියේ
පට්ට අන්තිමට වෙන දේ නම් වටේයන ගෑනුන්ට හොද පාඩමක් 💗💪👌
ලස්සන සින්දුවක් ❤️❤️🎶🎶🎶
ලස්සනයි ashan well done 👍👍👍👍👍👍
ලස්සනයි ගොඩක් 😍😍
අයියේ ඔය ගේ ඇම සිංදුවක්ම අරිම ලස්සනයි ගොඩක් මම මේ සිංදුවට ගොඩක් කැමති අයියේ 🥰🥰🥰 ❤️❤️❤️❤️❤️ අයියට ජේසු පිහිටයි
Verry beautiful voice &song &vishuval ekak brother ❤️❤️❤️💖💖💖
Congratulations
ඇත්තටම ගොඩක් ලස්සනයි අශාන් මල්ලි ජේසු පිහිටයි
Ammo enkn bln hitiye awaa❤️❤️
Marama lassanai video ekai song ekai all the best
Congratulations Ashan Fernando Brother ♥️
මාර විදියට හිතට වැදුනා. නියමයි කියන්න වචන නැ ..අදරෙ ලැබෙද්දී එකේ වටිනාකම දැන්නේ නෑ පසුතැවෙනකොට පරක්කු වැඩී...නියම ආදර්ශයක් ..❤️
අඩන සිංදු කලාව තව ටිකක් වැලලෙන්න තිබුනානම් .........
@@EchoEntertainment මේක විවේචනයක් නොවෙයි නමුත් ඔයතරම් දක්ෂතාවයක් තිබිලා ඔය වගේ සිංදු කියන එකයි දුක හොද පද මාලාවක් එක්ක හොද සිංදුවක් කරන්නකෝ අඩන්නේ නැතුව
Wow😍 Everything perfect.. 🥺🌸 Ur the best Amanda, My favorite 😍🥺♥️ Kavinga Ayya 👍🏻 Ashan ayya good job 👍🏻 Superb music video 👏🏻🔥
🥰🥰
Giya obawa newei..dan hoyanne man ...issarama hitapu mawa...adaraya thamai mage jiwithe dakka nam wachanaya♥️♥️♥️
ලස්සන හිතක් ❤️
Set As Your Favorite Ringtone 👇👇
Dialog - 87597102
Hutch - 369660077
Mobitel - 74740088
Airtel - 8880086431
ok
Mobitel
මරම ලස්සනයි 😞🙏
Iw
Dialog
මම හිතනවා හැමෝම ලස්සන හිතට ආදරෙ කරයි කියලා...හැමෝටම ගොඩක් ආදරෙයි ❤ පරිස්සමෙන් ඉන්න
Aniwarayen aiye me sinduwa matama liyala wage Adare kiyanne balen labaganna bari deyak 😙😙
දෙතුන් පාරක් බලලත් මදි අයියෙ💓මාරම ලස්සනයි🌼
ගොඩාක් ලස්සනයි අයියේ..ජය වේවා ❤️🎧👌
🤩🤩
ලස්සනයි අයියේ...😘😘
Congratulations Ashan 🔥 ලස්සන හිතක් !
Thanks a lot SGM Tunes ❤️
Smg channel ekata හදවතින් suba pathanava godak hodai
😂 SGM & Ashan ලෑස්ති වෙලා ඉන්න ..... තොපිලා වගේ කාලකන්නි නිසා තමයි මේ Music Industry එක මේ වගේ විනාස වෙලා තියෙන්නේ..
International Artist කෙනෙක් දිහා බලලාවත් හැදියල්ලා ... එක set එකක් රට කනවා දේශපාලනේ කියලා...තොපිල
මේ ශෙස්තරය කනවා..
Rady wela inna boys 😘
අලුත් ක්රියෙශන්ස් එම නැද්ද
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
රත්තරං මේ ඉඩෝරෙ ගෙවිල යන්න යාවි දවසක...
වසන්තය ආයෙ එන්නෙ මේ ඉඩෝරයත් මකාගෙන..❤️
සිදුවෙච්ච හැමදෙයක්ම පාඩමක් කියා හිතාගෙන..
ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම..❤️❤️
Thanks ❤️
,ආසම හරිය
Song Lyrics:
ලස්සන හිතක් ඇති
ලස්සන රුවක් ඇති
ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටි
අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇති දැන්
ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇති
සාගරේ ගඔුර මතුපිටින් පේන්නේ නැතිව නම් ඇති
ඒ වගේ දරාන ඉන්න ගින්න පිටට නොපෙනුණි
අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
රත්තරං මේ ඩෝරේ ගෙවිලා යන්න යාවී
දවසක ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන
සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන
ජීවිතයේ ඉතිරි හරිය මේ අතින්ම ලියනවා මම
අත්හැරියේ මං ඔය අත් දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි
බලෙන් කවමදාවත් ලබනු බැරි ආදරයයි
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
😍😍😍😍
හැමෝගෙම හිතේ ඉන්න අයව හැමෝටම e විදියටම ලැබෙන්න කොයල මන් ප්‍රර්ථනා karanawa😘🙏
Aderi💖
එහෙම ලැබෙනවනම් මොනා කරන්න බැරිද😢😢😢
ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සරම හිටපූ මාව
ආදරය තමයි මගේ ජිවිතයේ දැන් තහනම්ම වචනය....✍🏻✍🏻✍🏻
Thanks ❤️
Nice song,,❤️❤️✍️✍️✍️✍️🇯🇵🇯🇵
Dilki අක්කද 💔
Hmm D
matath ehemaiii aya nam kawadawath adarayak epa
ජයවේවා අෂාන් ප්‍රනාන්දු ❤❤❤
Thanks ❤️
අන්න ඒවා හොද වැඩ❤️ song චැනල් දෙකක්
@@SameeCreations q1sa1
දෙසවන කරා නම් විව්ස් එනවා පැලෙන්න
දැනෙන්න ගයන හිතේ ඉන්න කෙනෙක් ජය වේවා අශාන් අයියේ Echo Entertainment ✌️❤
Thanks ♥️
2024 anyone 😊❤
ආදරේ එපා වෙලා හිටපු වෙලාවෙ අහපු ලස්සනම සිංදුවක් 😔💔
අශාන් ප්‍රනාන්දු අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏🇱🇰😍❤️😎👍😁👌🤗☸️🤟✌️🤙💯🤘
❤
ලස්සන වැඩක් . ජය වේවා!!! අෂාන් මල්ලි♥️🔥
Thanks WSP Production ❤️
Aiya sinduwak karanna udauwak karanna puluwannm plzz
Wsp production ..🤔
@@sameeradilki8200 😃
ආසම සිංදුවක් 🥰 2023 අහන අය කෝ 😊😍
සින්දුවට හිත ඇදිලාගියා අප්පා ❤️
තව අලුත් සින්දුවක් ඔනා .good lock 👍👍.
ආදරෙයි ගොඩාක් 😘
Thanks ❤️
Ashan prananduta ❤❤ ආදරේ අය අත උස්සන්න
Trending 01 වෙනව ලස්සන හිතක්..
Ashan fernando ❤️
Thanks ❤️
@@EchoEntertainment😊😊😊😊
ලස්සන හිතක් ❤️❤️
ලස්සනම සිංදුවක්..විසිපාරකට වඩා ඇහුවා ❤️❤️❤️
Thanks ❤️
Remix එක ඕන අය Comment එකක් දාමු.
Desawanalage Remix eka ahuwe mama witharada🙄
Thanks ❤️
One aniwarenma❤️❤️❤️❤️
ඕන😍
One
ලස්සන හිතක්...ලස්සනයි අයියේ ජේසු පිහිටයි බුදු සරනයි
Thanks ♥️
පිස්සු හැදෙනවා ❤️❤️ ගැම්මක් තමයි trending තමා
Thanks ❤️
උසාවියේ කූඩුවේ සිංදුවක් කියන පලවෙනි එකා ලෝකේන්ම.. 😁😁😁 Anyway good job ashan ayya
😁😁😁
Ai dimanka aiyath kiynne
ashan aiya vadakkaroth ema thanmaii 👍👍👍
Na
Hmm aka aththa
ඇයී මේ වැලලෙන්න හදන්නේ ටිකක් රසවත් ගීතයක් වෙනස්ම විදිහට කියන්න සහෝදරයා ❤️ හටහඩට ඇඩියාව නොදා පට්ට ලස්සන කටහඩෙන් සුපිරියක් දෙන්න ඉස්සරහට ! හැමදාම එක වගේ එපා ❤️ ආදරෙයී
Adarai hamadama 😍
Beautiful. මේ වගේ ඒව තමයි ඕනා කෙල්ල පස්සෙන් අඩාගෙන යන ඒවා නැතුව.
Thanks ❤️
Hari lssanai ashan ayya..all.the best..😘😘😘budu සරණයි .kavinga ayya and amanda akka best acting...ashan ayyage voice eka hari lssanai..video team eka best 😘
Thanks ❤️
මේ සිංදුව එනකන් බලන් හිටපු කට්ටිය කෝ බලන්න. 😍
Thanks ❤️
අශාන් අයියා සින්දුවක් කරේත් සුපිරි තම
desawana editor😂❤️❤️❤️❤️
👋👋
A me mama inno😀😀
ආදෙරයි අශාන් අයියා Trending තමා... 🔥
ආදරෙයි අයියේ ❤️
ජය වේවා ..
ජය වේවා ලස්සන හිතක් ඇති අශාන්/නිසල් සහෝදරයො දෙන්නටම❤️❤️❤️
Thanks ❤️
❤️❤️
ගිය ඔබව නෙවෙයි
දැන් හොයන්නෙ මන්
ඉස්සරම හිටපු
මාව.ආදරෙ තමයි
මගෙ ජීවිතයේ
දැන් තහනම්ම වචනය
Thanks ❤️
😞😞🥺😔
මන් දැක්ක සුපිරිම video එක 🥺🥺 පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks ❤️
Congratulations set එකට ජයවේවා අයියලා අපේ video එක අනිවාර්යයෙන් trending
Thanks ❤️
"ලස්සන හිතක් ❤️”
ලස්සන වැඩක් .. ❣️❣️
Thanks ❤️
එකපාරකට වඩා බලපු සෙට් එක කෝ 😍😍
Thanks ❤️
හිතුවට වඩා වැඩේ එලනේ බන්...❤️😍
Hi
Inno
අනිවා ට්‍රෙන්ඩින් 1 ගහනවා කෝ බලන්න එහෙම කියන අය😘❤️
Thanks ❤️
❤️🔥
හුඟාක්ම තනි උනු හිතකට සැහෙන්න දෙයක් කියා දෙන 😓😓 නියම song එකක්.අතීත කතාව වගේම අනාගතේට තනියම මුහුණ දෙන විදිහ ලස්සනට වචනෙට අරං ස්වර අස්සේ තාලකෙට ලියන්න වගේම කියන්න පුලුවන් voice එකක් 🤵 තනි උන කෙනෙක්ට මේ song එක ජිවිතේට ලොකු දෙයක් කියා දෙනවා..🥰😌ජය..!! 🙏🌸
Thanks ❤️
Congratulations Ashan Aiya ❤️
Thanks ❤️
congratulations Ashan & Echo
ලස්සන හිතක් ❤
ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි 💔
Thanks ❤️
Aniwaren ma akenwk vithari adre karanne ahema kale neththam me loke mita wada adara katha lassana wenna thibba hemogeha hith senasena
ගැම්මක් තමා Music Video එක ආදරෙයි සෙට් එකටම... ❤❤❤
Thanks ❤️
කතාදෙකක නැ trending එනවා මාගේ අයයෙ ❤❤❤
Thanks ❤️
සුපිරි හිතට දැනෙන්නම video එකත් හදලා තියෙනවා .....🙂❤️
Thanks ❤️
සින්දුව අහන ගමන් කමෙන්ට් කියවන්න ආපු තව අය සිටී ද?😅
Thanks ❤️
Hi
😁😁💯💯හ්ම්ම් ජයවේවා ❤️❤️
Oyatath එක hithuna ne 🤭🤭
😌
"ආදරේ දැනෙන තැනක නිතර වීලා ඉන්නවා ඇති...
දැන් ඔබට මාව මතක නැති වෙලා ගිහිල්ලා නම් ඇති...!"🥺💔 (D)
සිංදුවට කොහොමත් ආසයී ❤️ වීඩියෝ එක ත් ලස්සනයි 💙
Thanks ❤️
ආදරේ දැනෙන තැනක නතරවීලා ඉන්නවා ඇතී ❤
දැං ඔබට මාව මතක නැතිවෙල ගිහිල්ලානම් ඇතී 😢❤
ලස්සන හිතක්, ලස්සනටම කරලා........ කාලෙකොන් බැලුවා අර්ථයක් තියෙන, නිරුවත් නැති මියුසික් වීඩියෝ එකක්.....😘
Thanks ❤️
අශාන් අයියා තමා හොදටම කරලා තියෙන්නේ 😁😁😁
ජයවේවා මගෙ අයියා❤️ ආදරෙයි🙏
රත්තරන් මේ ඉඩෝරේ ගෙවිලා යන්න යාවි දවසක වසන්තය ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන ජීවිතේ ඉතුරැ හරිය මේ අතින්ම ලියනවා මම..................✍✍🥺🥀✨️
අනිවා Trending 🎶🎶
Thanks ❤️
හැම වචනයක්ම හිතටම දැනෙනව. හරියට මටම කියල ලිව්ව වගේ..♥️♥️
ලස්සනයි අශාන් අයියා...👍👍💯
ලස්සන හිතක් ❤️🔥
Thanks ❤️
ඇමැන්ඩ අක්කා 😊😊
හදවතටම❤️🗣️ කතා කරන්න පුලුවන් , 💓හදවතටම ගීතයෙන් දැනෙන්න රිද්දන්න පුලුවන් කෙනෙක්👉 ඉන්නෙවනම් ඒ ඔයා තමයි" අශාන් "...❤️🔥
Thanks ♥️
මාර ලස්සනයි song එක අශාන් අයියෙ😍😍..
බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි..❤️
😍😍
මරු වැඩක් අශාන් ❤ ලස්සන හිතක් !
Thanks ❤️
හරිම ලස්සනයි අශාන් අයියේ song එක ❤️❤️❤️
Thanks ❤️
අශාන් අයියට කැමති අය කෝ බලන්න..☺️☺️
Thanks ❤️
😀😀
❤️
සුභ පැතුම් ashan අය්යේ ලස්සනයි 👌👌👌👌👌
Thanks
Congratulations Ashan ayiya 💞💞💞💞
ගොඩාක් ලස්සනයි ....පරිස්සමින් ඉන්න හැමොම තෙරුවන් සරණයි,ජෙසු පිහිටයි......
Thanks ❤️
ඇත්ත..... ආදරෙ කියන්නෙ බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයි ....❤❤❤❤
💓☺මාරම ලස්සනයි💓🥀 කියන අය කෝ☺
👇👇👇
Thanks ❤️
Jayawewa 😘
Ashan Aiye ❤
Thanks ❤️
වැඩෙ ලස්සනයි ........
ජය වේවා°°°°✨
Thanks ❤️
තාම අහනවා ඒත් එපා වෙන්නෙ නැ ❤️😘
1M No 1 trending❤️😌
Thanks ❤️
පට්ටම ලස්සනයි අයියේ podi දෙයක් කියන්න eka තියෙනවා ගිය ඔබව නෙමේ den hoyanne mn ඉස්සරම හිටපු මාව eka tharuma kiyannako
Thanks ❤️
Thanks නෙමේ kiyannao
ආදරෙයි අයියේ ❤️
ජය වේවා 💯👍❤️