පරම ගම්භීර පටිච්චසමුප්පාදය මේ විදිහට තේරුම් ගන්න - කිහිපවරක් හෝ අසන්න - Galigamuwe Gnanadeepa Thero

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 121

  • @slartist6750
    @slartist6750 Рік тому +1

    Sadu...sadu...sadu ...oba wahanseta niduk nirogi bhawaya lebewa......b.s

  • @testchannel344
    @testchannel344 11 місяців тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏oba vahaseta nidu nirogi sawayama labewa🙏🙏🙏

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 Рік тому +1

    Sadu sadu sadu ape hamuduruwane oba wahanseta niduk nirogi suwa lebewa

  • @testchannel344
    @testchannel344 11 місяців тому +1

    Sadu Sadu Sadu 🙏 🙏 🙏 oba vahaseta chathuraya saththaya awaboda wewa🙏🙏🙏

  • @Dinesh-ts5kb
    @Dinesh-ts5kb 3 місяці тому +1

    එකම ආසාව ඔබ වහන්සේ දැකීමඊ...

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +7

    සාදු ! සාදු !! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    පූජනීය වන්දනීය අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! කෝටි කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! බොහෝ පින් මේ ගාම්භීර උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි ලෙසින් අපට අනුකම්පාවෙන් පහදා දීම නිසා ඉතාමත් ආසාවෙන් ස්‍රවනය කරන්වා. සාදු !!! දිවි තිබෙන් තුරාවටම නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    2021 ** 05 ** 30

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 місяців тому +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනා ව අපේ හාමුදුරුවනේ

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 3 роки тому +5

    සාදු ! සාදු !! සාදු !!!
    පූජනීය වන්දනිය අප පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 роки тому +6

    සිලවන්තං ගුණවන්තං
    පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරාණාං
    අාගනාං පටිපාටියා
    ශ්‍රද්ධා සිලා දයාවාසං
    බුද්ධ පුත්තං නමාමාහාං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷
    🌻🌻පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා.
    🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරුවන් සරනයි

  • @DayaSomalatha
    @DayaSomalatha 11 місяців тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා

  • @dayarathnayake
    @dayarathnayake Рік тому +2

    සාදූ සාදූ සාදූ ,පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් මේ උතුම් පටිච්චසමුප්පාද දර්මය ඉතාමත් පැහැදිලි ලෙස දේසනා කලාට,ඔබ වහන්සේට බක්කුල රහතන් වහන්සේට වගේ නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @chandraabegoda2018
    @chandraabegoda2018 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 අතීතයේ වැඩි සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර වේවා !උතුම් ඩර්ම ශ්‍රවණයනයෙන් මා විසින් රැස් කරගත් පින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට පුන්‍යානුමෝදනා කරමි පුන්‍යානුමෝදනා වේවා ! උතුම් ඩර්ම දානය පිනිස කටයුතු කළ පින්වත් සියලුම දෙනාට බෙහෙවින් පින් අත්වේවා ! මා හට උතුම් චතුර්‍යසත්‍ය අවබෝධ වීම පිනිසම මේ උතුම් ඩර්මය උපකාර වේවා මේ පින් හේතු වේවා තෙරැවන් සරණයි !🙏🙏🙏

  • @shanlearners8508
    @shanlearners8508 3 роки тому +2

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 роки тому +1

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @nelummanathunga9370
    @nelummanathunga9370 3 роки тому +1

    Ape hamuduruwane oba wahanse dasana karana bana harima pahadili.sadu sadu sadu

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 роки тому +2

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    274

  • @katakya3947
    @katakya3947 3 роки тому +1

    Sadu sadu sadu pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarkalua6778
    @sarkalua6778 3 роки тому +6

    Excellent explanation of Pattichcha Samuppaadhaya. Much merit to the Thero. May all beings be well and may the world be rid of Corona Virus. May the learned Galigamuwe Gnanadeepa Thero, attend the supreme Nirvana.🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +2

    🙏🙏🙏 සාදු! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
    🌸🌸🌸 නමෝ බුද්ධාය ! 🌸🌸🌸
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @DSD394
    @DSD394 3 роки тому +2

    මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම වහ වහා අවබෝධ වේවා!!!
    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් .ඔබ වහන්සේ මේ කරනා සියලු කුසල් ඔබගේ නිවන පිණිසම හේතු වාසනා වේවා!!!! සියළු ලෝක වාසි සත්ත්වයින් ද මේ සසර දුකින් අත් මිදේවා!!!!
    සාදු !සාදු! සාදු!🙏🙏🙏

  • @piniduhansaka9892
    @piniduhansaka9892 Рік тому +1

    හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා ගොඩක් තේරුම් ගන්න පුළුවන් 🙏🙏🙏🙏සාදු සාදු දීර්ගායු අපේ හාමුදුරුවනේ තවත් දර්මය දෙසනා කරන්න සක්තිය.. වාසනාව ලැබේවා 🙏🙏🙏🙏 නිවන් අවබෝධ වේවා

  • @prasannakumara5975
    @prasannakumara5975 7 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +5

    ඉතාම වැදගන් බණක් ධර්මදානයක් ලබා දීම වෙනුවෙන් ඔබ වහන්සේ ට පින් සාධු සාධු සාධු 🙏🙏🙏 පින් අයිති වේවා

  • @dammidammidammi424
    @dammidammidammi424 3 роки тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @harshithalpegamage5273
    @harshithalpegamage5273 2 роки тому +1

    Garu suwamin wahansa,,,,me bawayedeema niwan awaboda wewa,,,,,vs

  • @naiduralagewasantha6406
    @naiduralagewasantha6406 2 роки тому +1

    ඉතාම හොදින් පැහැදිලි කලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා....මේ පිං බලයෙන් නිර්වාණය අවබෝධ පිණිස හේතු වසනා වේවා

  • @deepikamendis4530
    @deepikamendis4530 6 місяців тому

    අපේ හමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @activepoint7491
    @activepoint7491 3 роки тому +1

    ඔබවහන්සේට නිර්වාණයම අවබෝධ වේවා..........!

  • @PremaWeerasooriya
    @PremaWeerasooriya 10 місяців тому

    අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයලැබේවා .පතන බෝධියකින් නිවන්සැන්සේවා.දායකත්වය ලබාදුන් දෙපල ඇතුළු සැමටම තෙරුවන් සරණය් නිරෝගී සුව ලැබේවා iii

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 роки тому +2

    සාදූ සාදූ සාදූ..!! එ භාග්‍ය වත් වු අරහත් වු අසමසම වු අනුත්තර වු අනුපනෙය වු ම්ව් තුන් ලොකයටම අග්‍ර වු එ අප්‍රමාන ගුණ කදක් බදු වු දුටු පමනින්ම සියලු කෙලෙස් ගිනි නිවෙන එ මහා සත්පුරුෂ රත්නය වු මාගෙ සශ්තෲ වු එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා!! සාදූ සාදූ සාදූ.!! උතුම් තිසරනයට ම මාගෙ නමස්කාරය වෙවා..!! ඔබ වහන්සෙටද උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා මහා නිවනින්ම සැනසිම ලබත්වා ..!! සියලුම පින්වත් ආර්‍ය මහා සඝ රුවනට නිදුක් නිරොගි බාවය හා චිර ජිවනය ද උතුම් දීර්ඝායුෂ සම්පත්තිය ද ලැබේවා ..!! මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු චතුරර්‍ය සත්‍ය ධර්මය ම අවබොද වෙවා..!! එ වගෙම මා හටද මෙ උතුම් කුශලය නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුර ලැබීම සදහාත් එ වාගෙම මෙ කෙලෙස් ගිනි වලින් පිඩා නොවීදීම සදහාත් ඉතා ඉක්මන් භාවය ක දීම ඉතා කෙටි කලකින්ම සැප ප්‍රෙතිපදාවකින් මෙ පරම ඝාම්බීර වීරාගී නිර්මල උතුම් ශ්‍රි සද්ධර්මය අවබොදය වි උතුම් අරහතවය පිනිස හෙතු වාසනා වෙවා..!! නමො බුද්ධාය.!!

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 роки тому +1

    සාදු සාදු සාදු...........!!!!!!!!

  • @isharasrinika
    @isharasrinika Рік тому +1

    ☸️ සාදූ සාදූ සාදූ ☸️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු! සාදූ!! සාදූ!!! 🪔🪔🪔
    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @withoutname3403
    @withoutname3403 3 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷

  • @testchannel344
    @testchannel344 11 місяців тому

    Sadu Sadu Sadu 🙏 🙏 🙏 oba vahaseta nidu nirogi sawayama labewa 🙏 🙏 🙏

  • @buddikasanjeewa2534
    @buddikasanjeewa2534 3 роки тому +1

    සාදු සාදු සාදු !!!!!!!!!!!!!

  • @buddhikasameera9080
    @buddhikasameera9080 2 роки тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kumariherath7874
    @kumariherath7874 3 роки тому +1

    Oba wahanseta nirogi sampath labewa! nirogi vewa! nirogi vewa! nirogema vewa!!!🌹🌹🌹🌹🌹🌹🌹

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 8 місяців тому

    🙏🙏🙏🌼🌼🌼 sadu..sadu....sadu.........Theruwansaranai ape hamuduruwane.🙏🙏🙏

  • @wasanthawasanatha7138
    @wasanthawasanatha7138 3 роки тому +1

    Sadu.sadu.sadu..

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 роки тому +1

    Sadu sadu uthum u chaturarya sathya awaboda wewa deergau wewa

  • @siriyalathasilva-fe4os
    @siriyalathasilva-fe4os Рік тому

    Sadu.sadu.sadupinwath.suwamin.wahansetatheruwan
    Saranai

  • @bandulapadmakumara4581
    @bandulapadmakumara4581 2 роки тому

    සාදූ සාදූ නිවන් අවබෝධ වෙවා

  • @kasunchamara2539
    @kasunchamara2539 3 роки тому +1

    සාදු සාදු සාදු, ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේ වා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🪔 බුදුගුණ අනන්තයි! 🪔🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @rashmika6815
    @rashmika6815 3 роки тому +2

    Sadhu....sadhu.....sadhu......

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 роки тому +1

    Sadu sadu sadu ...

  • @rasikaudayanga8798
    @rasikaudayanga8798 3 роки тому +1

    සාදු සාදු සාදු !!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්ස පටිච්ච සමුප්පාදය ධර්ම දානය ලිපි ය කින් ඉදිරිපත් කරනවානම් ඉතාමත් වටිනවා

  • @nelummanathunga9370
    @nelummanathunga9370 2 роки тому

    සාදු සාදු සාදු

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 10 місяців тому

    An all time discouse by the most reverend monk.
    Lovely to listen to.
    May the reverend monk live in good health as long as he lives , with the blessings of the Noble Triple Gem.
    I take refuge in the Maha Sangha.

  • @ridmigunaratne1087
    @ridmigunaratne1087 3 роки тому

    ඔබ වහන්සේ උතුම් වූ නිර්වාණයෙන්ම සැනහේවා 🙏🙏🙏

  • @ashakariyawasam6855
    @ashakariyawasam6855 3 роки тому +1

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 3 роки тому +1

    Sadu sadu sadu

  • @ajantharanasingha6658
    @ajantharanasingha6658 3 роки тому

    Theruwan saranai oba wahanseta.

  • @PujayaYashodhara
    @PujayaYashodhara 7 місяців тому +1

    😊arthawath.............las...tharum.kar..desnakirem..gan.obwahanset.sambudusarnaesadu...sadusadu.

  • @MallikaThennakoon
    @MallikaThennakoon 10 місяців тому

    ලස්සන පැහැදිලි කිරීම බුදුසරණ යි

  • @wasanthasampath4108
    @wasanthasampath4108 2 роки тому

    Sadu Sadu 🌻🌻🌺🌺🏵🏵🌹🌹💐💐💐💐

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 5 місяців тому

    Mama me darma deshanaya ahana dewani wathawa. Mama meya ahala liya gannawa. Pasuwa nawatha kiyawanawa. Sadu sadu sadu. !!!.

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 Рік тому

    Saaadu saadu saadu 🙏🙏🙏🙏💐💐💐💐

  • @maladeeshan1204
    @maladeeshan1204 2 роки тому

    Sadhu sadhu sadhu !!!

  • @rasikalakmali355
    @rasikalakmali355 3 роки тому +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @thusha9773
    @thusha9773 2 роки тому

    Namo buddhaya 🙏

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 10 місяців тому

    Theruwan sarani!.❤❤❤

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 роки тому +1

    සාධු ... සාධු ... සාධු ...

  • @suminda8308
    @suminda8308 3 роки тому +1

    🙏🙏🙏

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna6670 3 роки тому +8

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏!!!.

    • @sumanawathi9993
      @sumanawathi9993 10 місяців тому

      හොදින් ඩර්ම ය වටහා ඩෙන පින්වත් ඔබවහන්සේ නිවනින් නිවෙවා

    • @sumanawathi9993
      @sumanawathi9993 10 місяців тому

      🎉

  • @supuntharanga122
    @supuntharanga122 3 роки тому

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nimaliariyawansha652
    @nimaliariyawansha652 3 роки тому +1

    🙏🙏🙏🙏💐💐💐💐

  • @Chamindiu
    @Chamindiu Рік тому

    Sadu Sadu Sadu!!!

  • @sureshduminda9029
    @sureshduminda9029 2 роки тому

    hodai

  • @DinadasaLiyanage
    @DinadasaLiyanage 9 місяців тому

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 Рік тому

    🌼🌼🌼🙏🙏🙏

  • @nelummanathunga9370
    @nelummanathunga9370 3 роки тому +1

    Me ayatana 6 palanaya karaganna vidiya pahedili karanna puluwanda.asata dakina dewalgena mona vidiyatada hitanna oni.ape hamuduruwane eganath pahadili karala danna

  • @piniduhansaka9892
    @piniduhansaka9892 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 Рік тому

    Sadu Sadu Sadu

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 місяці тому

    Sadu 🙏🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🙏🏵️🏵️🏵️

  • @sumanawathi9993
    @sumanawathi9993 6 місяців тому

    )පීන්වහ් සවාම්න් වහන්සෙ ට මගෙ නමස්කාරය ව

  • @risinu2612
    @risinu2612 3 роки тому

    Please reply

  • @risinu2612
    @risinu2612 3 роки тому

    How can I join with zoom

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no 6 місяців тому

    කිරිබත්ගොඩයගෙ තොත්තබබා ගිහින් කියොපිය රේනුකානෙ හාමුදුරුවන්ගෙ පට්ච්චපමුප්පාද විවරණය පරම ,ගම්බීර කියන වචන වල තේරුම වත් ඉගෙන ගනින් එහෙම නැත්නන් ඔහොම කියල කීයක් හරි හොයා ගනින්

    • @s.s.mahanama3984
      @s.s.mahanama3984 5 місяців тому

      බුදු දහමට නිගරැවක් සමාවක් ගන්න තිබ්බා අදට බුදු රජානන් වහන්සේ සිටියානම්...

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 Рік тому

    සාදු . .සාදු ....සාදු ....

  • @anuradhijayasinghe7958
    @anuradhijayasinghe7958 3 роки тому +1

    සාදු ! සාදු ! සාදු !

  • @kumudupriyanka770
    @kumudupriyanka770 3 роки тому +1

    🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 Рік тому

    Sadu sadu sadu

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 роки тому +1

    🙏🙏🙏🌺🌷

  • @lakmini9103
    @lakmini9103 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @testchannel344
    @testchannel344 11 місяців тому

    Sadu Sadu Sadu

  • @dilrukshi6480
    @dilrukshi6480 3 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb 3 роки тому +1

    🙏🙏🙏

  • @kasunplasa3829
    @kasunplasa3829 Місяць тому

    Sadu sadu sadu

  • @indikaprasanna3701
    @indikaprasanna3701 5 місяців тому

    සාදු සාදු සාදු සාදු ...

  • @layavithanage1828
    @layavithanage1828 3 роки тому +1

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 3 роки тому +1

    🙏🙏🙏

  • @pushpaprashanthi92
    @pushpaprashanthi92 3 роки тому +1

    🙏🙏🙏

  • @kamaniherath4233
    @kamaniherath4233 3 роки тому +1

    🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 2 роки тому

    🙏🙏🙏

  • @upulaherath7204
    @upulaherath7204 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @sumithdesilva3633
    @sumithdesilva3633 2 роки тому

    🙏🙏🙏