ජීවිතේ දිනන්නනම් වෙනස් විදියට හිතන්න ඕනී Thakshila Koralage

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @KONARAVLOG
    @KONARAVLOG  4 роки тому +683

    දෛවය වෙනස් කරන්න හැමෝටම පුලුවන්❤️

    • @NadunHBoy
      @NadunHBoy 4 роки тому +17

      Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️

    • @NadunHBoy
      @NadunHBoy 4 роки тому +5

      Aiye, math aia ekata join wenna kamathie. Me akkagen mata e gana hodata dana gannaone. Puluwannam aiya mata contact karala denna. 🙏🙏❤️

    • @NadunHBoy
      @NadunHBoy 4 роки тому +2

      A/l kale me para. Commerse subject eka tama kale. Aiya podi help ekak denna puluwannam

    • @techaproductions6299
      @techaproductions6299 4 роки тому

      Free Fire 26 KILLS in Match | සුපිරි වැඩක් නේ....Sri lankan video එකක්
      ua-cam.com/video/QagiGePhz4k/v-deo.html
      ❤️❤️❤️❤️

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 4 роки тому +1

      ඔබේ කතාව හරි. දිරිමත් මිනිසුන්ට දෛවය කියන්නේ වචනයක් විතරයි සහෝදරයා.

  • @kanthinarangoda559
    @kanthinarangoda559 4 роки тому +463

    බොහෝ ගෑනු ළමුන් ගමෙන් කොළඹට ඇවිත් ජීවිත විනාශ කර ගන්නවා. මේ වගෙ ලස්සන බුද්ධිමත් දියනියන් දැයට වාසනාවන්.

  • @sudarmashamali8740
    @sudarmashamali8740 4 роки тому +315

    ජීවිතේ වැටෙන්න අපිට අයිතියක් නෑ. ඒක තමයි මට ඇහුනු ලස්සනම වචන ටික.

  • @dewjayy5253
    @dewjayy5253 4 роки тому +261

    කවදහරි මේ වගේ motivation vlog එකක මාත් ඉදීවි😀🤗

    • @slbullets9371
      @slbullets9371 3 роки тому +10

      Dakapu watinama comment eka❤

    • @chandranihewasinghe4975
      @chandranihewasinghe4975 3 роки тому +3

      දූ නුඹ අපට වාසනාවන්. තවත් කෙනෙක්ගේ හදවතක ගැහෙන රාවයට ඇහුම්කන්දෙන්න නුඹ සුදානම්. උදව් කරන්න සූදානම්. මමත් කෑගල්ලේ කෙනෙක් විදිහට නුඹට සුභ පතනවා. සියලු බලාපොරොත්තු සාර්තක වේවා දියනියනි.

    • @sudarshanabandara623
      @sudarshanabandara623 3 роки тому +4

      Mamath Kawada hari

    • @_yelaniefernando_362
      @_yelaniefernando_362 3 роки тому +2

      Superb.Do your best.

    • @dasuniuthpala9611
      @dasuniuthpala9611 3 роки тому +2

      Good luck

  • @abababab7812
    @abababab7812 4 роки тому +110

    මමත් ජොර්දන් වල ඉන්නෙ මටත් ඉන්න තැනක් නැතුව හිටියෙ වළං හෝදලා දරුවන්ට ඉන්න තැනක් හදා ගත්තේ ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා තෙරුවන් සරණයි

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 роки тому +34

    හිත හය්ය මිනිස්සු තමා හැමදාම ජීවිතේ දිනුවේ....අබියෝග තුලින් කැපකිරීම් වෙනුවෙන් ඔබ ගිය මග අති විශිෂ්ටයි..

  • @surenkumara2619
    @surenkumara2619 4 роки тому +31

    ඔබ වගේ මිනිසුන් තතවත් මේ ලක් දෙරණ තුළ පහලවීවා...... ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා❤️❤️❤️❤️❤️. මම ඔබවගේම කෙනෙක්... ඔබ මට ආදර්ශයක්. ස්තුති ඔබට.

  • @ireshikumari9375
    @ireshikumari9375 3 роки тому +179

    ජිවිතේ දිනපු ගැහැනියක් මමත් ඔයා වගේම ❤❤❤

  • @sandyadisanayaka474
    @sandyadisanayaka474 3 роки тому +8

    ගැහැනියක් විදිහට හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන,, ඔබගේ බලාපොරොත්තු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා බුදු සරණයි !!!

  • @samithagayashan9437
    @samithagayashan9437 4 роки тому +179

    මේ මාස ටිකේ මාර විදිහට කෝටිපතියෝ බිහිවුනේ. එයාලගේ මහන්සියෙන්. ඇත්තටම ගොඩක් සංතෝසයි. 🙏

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 3 роки тому +32

    කෑගල්ලේ කෙල්ලත් දියුණු වීම ගැන සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujithkumara8565
    @sujithkumara8565 4 роки тому +356

    ඔයාගේ තාත්තට නිවන් සුවය පුර්තනා කරමු

  • @kanthijayawardena5134
    @kanthijayawardena5134 4 роки тому +26

    ඔබ හොඳ දිරිය දියණියක් දෙමව්පියන්ට සලකන මෙවැනි දරුවන් රටට හොඳ ආදර්ශයක්, සුභ අනාගතයක් 🙏🙏❤️❤️💐

  • @wathsalathilini4135
    @wathsalathilini4135 4 роки тому +453

    ''අම්මට, තාත්තට සලකන දරැවට කිසි දවසක නෑ වරදින්නේ" කියන කතාව අැත්ත.

  • @vpdeeghayuvijayanthavpdvij7600
    @vpdeeghayuvijayanthavpdvij7600 4 роки тому +307

    වෙන කෙල්ලෝ අතර ඔබ අතිවිශේෂයි

    • @rathagaya2285
      @rathagaya2285 4 роки тому +2

      ❤මගේ ලමැද❤ua-cam.com/video/6JDeOl3Rgxc/v-deo.html

    • @sl.gossipacademy8384
      @sl.gossipacademy8384 4 роки тому +1

      ua-cam.com/video/VgyVdb8tN4Y/v-deo.html

    • @tharakaeppawala8857
      @tharakaeppawala8857 4 роки тому

      Madam oba thumiya athi wisistaiii. Oba thumiyata udau karanna puluwannam kenek innawa ewith balanna no. 01 pahalahalmillewa. Eppawala.anuradhapura

    • @srilankan2383
      @srilankan2383 4 роки тому

      ua-cam.com/video/TuIzyBRhqbw/v-deo.html

    • @srilankan2383
      @srilankan2383 4 роки тому

      ua-cam.com/video/TuIzyBRhqbw/v-deo.html

  • @ushanib
    @ushanib 3 роки тому +16

    ඔයා කිව්ව දේ ඇත්ත. දනාත්මක සිතිවිලි ඔබව ඉදිරියට ගෙනියනවා. මගේ ජීවිතයේ ගොඩක් target වලට ගියේ එහෙමයි.

  • @thiliniherath7244
    @thiliniherath7244 3 роки тому +49

    වැටිල තියන ජීවිතේ කොහොමහරි තනියම නැගිටපු දවසට, මටත් පුලුවන් වෙයි ජීවිතයේ විදපු කටුක දුක් වේදනා ඔක්කොම කියල තවත් මම වගේම වැටුන කෙනෙක්ට නැගිටින්න උදව් කරන්න. හදවතින්ම ❤️

  • @chanulialahakoon5433
    @chanulialahakoon5433 3 роки тому +17

    කවදා හරි මාත් මේ වගේ තැනක ඉදන් මගේම කතාව කියයි ❤💪

  • @nlranaweera941
    @nlranaweera941 4 роки тому +16

    තමන් ඉන්න තැනින් නැගිටිනවා කියලා හිතන මිනිස්සුන්ට මේකත් ඇති අයියේ ....සුපිරි.

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 4 роки тому +33

    දිරියෙන් නැගිටපු ව්ර්ය වන්ත ආදර්සමත් තරුණියක් අනාගතය ගැන සිහින මවන අයට හොද නිදර්සනයක්.. ජයවේවා ඔබ‍ට... ස්තුතියි කෝනාර මල්ලි ඔයාට.

    • @srilankan2383
      @srilankan2383 4 роки тому

      ua-cam.com/video/TuIzyBRhqbw/v-deo.html

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 роки тому +16

    හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන,,,ලස්සනම ලස්සන ඉදිරිපත් කිරීම,,,ස්තූතියි ඔබටත්...

    • @rathagaya2285
      @rathagaya2285 4 роки тому

      🌷මගේ හඞින් අහමුද👉ua-cam.com/video/6JDeOl3Rgxc/v-deo.html👈

  • @middeniyedhammaseela6039
    @middeniyedhammaseela6039 4 роки тому +45

    "මානිවත්ථ අභික්ඛම"
    නොනැවති ඉදිරියට යන්න!
    තෙරුවන් සරණයි!

  • @dilstorm8568
    @dilstorm8568 3 роки тому +9

    හරි ආදරෙයි බන් අමාරුවෙන් දිනන උන්ට... වැටි වැටි නැගිටින එක මාර ගැම්මක් බන් එන්නෙ පස්සෙ කාලෙදි හිතද්දී...ජය වේවා

  • @begorgeouswithera9106
    @begorgeouswithera9106 3 роки тому +9

    මං හෙන ආසයි මේ නංගිගෙ කතාවට. ඇත්තටම ඒක ලොකු motivation එකක්. ඒත් නංගි ව්‍යවසායකයෙක් වෙන්න ලොකු කැපිටල් එකක් ඕනම නෑ. මේක බලන අයට කියන්නෙ මමත් අතේ රුපියලක්වත් නැතුව අද වෙද්දි සාර්තක ව්‍යවසායිකාවක් වෙච්ච කෙනෙක්. කස්ටමර්ගෙ රු8000 ඇඩ්වාන්ස් එකෙන් පටන් ගත්තෙ.

    • @GAURAWA439
      @GAURAWA439 5 місяців тому

      මෙයා මොනාද කරන බිස්නස් එක අනේ

  • @manjukanchana6730
    @manjukanchana6730 4 роки тому +13

    හරිම සරල kenak ජය වේවා ඉදිරියට යන්න sakthiya ලැබේවා බුදු සරණයි

  • @nayodyakasun5809
    @nayodyakasun5809 3 роки тому +26

    අයියෙ.......ලින්ගෙම්බො වගේ මිනිස්සුන්ට ලෝකෙ පෙන්නනවාට පින්.........දිගටම කරන්න

  • @sandunliyanaarachchi3800
    @sandunliyanaarachchi3800 4 роки тому +79

    ඔබ දක්ෂයි ,ගොඩක් දේවල් ඉගන ගත්ත,
    "නමුත් විවසායකයෙක් වෙන්න ලොකු Capital එකක් ඕන කියන එක මිත්‍යාවක් 🤔"

  • @chamindiratnayake3321
    @chamindiratnayake3321 3 роки тому +6

    Best wishes...I am also one of the customers of AIA insurance. And I have also won my life test thanks to God..God bless you..

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 роки тому +4

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් මමත් ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් එකෙන් ජිවිත රක්ෂණ යක් දාලා තියෙන්නේ දැන් එකට අවුරුදු හතක් වෙනවා.

  • @DL12323
    @DL12323 Рік тому +3

    හරිම ආඩම්බරයි 😊 තෙරුවන් සරණයි 🥰 තව තවත් දියුණු වේවා 😇🥳🥰

  • @bhbahrain3009
    @bhbahrain3009 4 роки тому +68

    මෙයාගෙ කතවා අහනකොට මතක් වෙනව මෙ වගෙම ජීවිතය ජය ගන්න ආපු අය ජිවිතයම අපායක් කරගන්නවා තවත් අය ගනිකාවො වෙනව එවනි අයට ලොකු ආදර්සයක් ඔයා බුදු සරනයි🙏🙏🙏🙏🙏💘👍

  • @maneeshalasindu7128
    @maneeshalasindu7128 4 роки тому +96

    ආඩම්බරයි අක්කෙ ඔයා ගැන මට💓 ස්තුතී කෝණාර අයියේ මේව අපිට පෙන්නනවට.

  • @hiruyehana5108
    @hiruyehana5108 3 роки тому +4

    අභියෝගත් ආශිර්වාද කරගත්ත ධෛර්යමත් ගැහැණියක්... ❤️

  • @ayesh.3308
    @ayesh.3308 4 роки тому +3

    ඇත්තටම සතුටුයි..තෙරුවන් සරණයි.පින් දහම් කරන්නම ඕනේ..මේ අවසන් ජීවිතෙත් නෙවෙයි..පින් කරන්න. දන් දෙන්න. ලබන ජීව්තෙත් ඔබට යහපතක්ම වේවී..ඔබ ඊර්ෂ්‍යාව නැති කුහක නැති හොඳ කෙනෙක්..සසරේ කල පින්වල මහිමය..

  • @sinhalaj3581
    @sinhalaj3581 4 роки тому +58

    ඔයාලා වගේ කාන්තාවෝ තමයි ලන්කාවට වටින්නේ....Good luck අක්කේ.....👍👍👍👍

  • @eshanieshani4998
    @eshanieshani4998 4 роки тому +17

    ඔබෙ යහපත් සිතුවිල්ල නිසායි ඔබට හරි ගියේ තෙරුවන් සරණයි

  • @බුද්ධිකමාතරආරච්චි

    බොරුවලට සීමාවක් අවශ්‍යයි..

  • @ChaththaVlogs
    @ChaththaVlogs 4 роки тому +222

    කට්ටක් නෙමේ කටර් එකක් මම හිතනවා ඇත්තටම ජීවිතයට ගන්න දෙයක් තිබ්බ කියලා ❤️

  • @darshana573
    @darshana573 4 роки тому +33

    හිතේ හයිය තියෙන කෙල්ලෙක්...අනාගතයට සුබපැතුම් .

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 місяців тому

    වාසනාවට දක්ශතාවය එකතුවෙලා අවදානම අතැ‍‍ඹුලක්සේ සිතූ දියණියණි ඔබට යහපතක්ම වේවා !
    තෙරුවන් සරනයි !!!

  • @PlutonAcademy
    @PlutonAcademy 4 роки тому +31

    ඇත්තටම අයියගෙ හැම video එකක් බලන හැම සැරේකම මාර විදිහට motivate වෙනවා❤️මම වගේ තවත් මහන්සි වෙන ගොඩක් අය motivate වෙනවා ඇති ගොඩක් පින් අයියට ජයෙන් ජයම වෙන්න ඕනෙ 💪🏻

  • @jayarathneyatawara797
    @jayarathneyatawara797 4 роки тому +14

    මේ නංගිගේ ප්‍රාර්ථනා ඉස්සට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 роки тому +3

    රටට ආඩම්බරයක්‌ ජයවේවා, බුදුසරණයි.

  • @sherillpranando2655
    @sherillpranando2655 4 роки тому +6

    ඇත්තටම හරිම අඩම්බරයි මේ වගේ කාන්තාවන් ගැන

  • @venerabledhammasirimonk9393
    @venerabledhammasirimonk9393 4 роки тому +9

    හදවතින්ම ඔබට ආශිර්වාදය කරමි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා"

    • @rathagaya2285
      @rathagaya2285 4 роки тому +1

      අපිටත් ආශිර්වාද කරන්නෝනෝ ඵන්න මේපැත්තටත්❤ua-cam.com/video/6JDeOl3Rgxc/v-deo.html

  • @pathumdilshan9175
    @pathumdilshan9175 4 роки тому +4

    කෝනාර අයියේ පට්ට,ඔයා ගේන වීඩියෝ වලින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.ඔයාගෙ ජීවිතේත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව😍

  • @amdatv8697
    @amdatv8697 4 роки тому +14

    වැදගත් කතාවක් ..අද මහන්සි උනෝත් කැපකිරීමක් කලොත් අනාගතයේ හින සැබකරගන්න පුලුවන් වෙයී

    • @sl.gossipacademy8384
      @sl.gossipacademy8384 4 роки тому

      ua-cam.com/video/VgyVdb8tN4Y/v-deo.html

    • @slsithubrosl7952
      @slsithubrosl7952 4 роки тому

      haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....

    • @slsithubrosl7952
      @slsithubrosl7952 4 роки тому

      @@sl.gossipacademy8384 haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 4 роки тому +1

    ආදරනීය දියනියනේ ...ඔබ කතා කරපු හැමදේම මම ඉතාම ආදරයෙන් අහගෙන හිටියා .ඔබගේ යහපත් සිතුවිලි ඒ හැම වචනයකම ගැබ් වෙලා තිබුනා ..පුතේ ඔයා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන් දෙදෙනා වෙනුවෙන් කලයුතු දේට මුල් තැන දීමම ඔබේ දියුණුවට හේතුව ලෙසයි මා දකින්නේ . තුනුරුවන් ගෙ ආසිර්වාදය හැමදාමත් ඔබට ලැබෙනව . මේ විස්වය හැමදාමත් ඔබව ආරක්ෂා කරනව පුතේ ....ඔය යහපත් සිතුවිලිත් එක්කම ඉදිරියටම යන්න...ඔබේ ක්සේත්‍රයේ .ඉහලම තැනට යනවා කීව ඒ මොහොතෙත් ආසීර්වාද කරන්න මා මග බලන් ඉන්නව .ඔබට ජය .බුදුසරනයි .

  • @brilliant994
    @brilliant994 3 роки тому +5

    මේ වගේ වීඩියෝ කරන එක රත්තරන් වටිනවා මචන්..
    උබට තැන්ක්ස් 💜💪

  • @jffjjdsxvvwdg7691
    @jffjjdsxvvwdg7691 3 роки тому +2

    දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා...............
    තෙරුවන් සරණයි අක්කේ............

  • @chandanamwr6916
    @chandanamwr6916 4 роки тому +3

    ෂා.....නියම අදහන්න වටින brave කෙල්ලෙක් සහ සියලුදෙනාටම ආදර්ශයට ගන්න පුලුවන් character එකක් good luck 👍😘🙏

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 6 місяців тому

    මේ ලස්සන ගානුලමයාගේ වාසනාවන්තකම මූණෙම තියෙනවා! 💖💖💖💖😘😘😘😘 ඔයා තවතවත් දියුණු වේවා! 💜️💜️💜️💜️💜️🎉️🎉️🎉️😘😘😘😘😘💕💕

  • @kanishkadias1416
    @kanishkadias1416 4 роки тому +3

    හැම කෙනාටම ලොකු ආදර්ශයක්. Respect

  • @nipunifernando4758
    @nipunifernando4758 3 роки тому

    ඔබ ගැන ගොඩක් සතුටුයි ඔබට ජය නියතයි ර්‍මටත් දරුවන් දෙදෙනෙකු ඉන්නවා මමත් පෞද්ගලික ආයතනයක වැඩ. ආදායම මදි මමත් උත්සාහ කරන්නේ අමතර ආදායම් එන දෙයක් පටන් ගන්න ඒත් මට මැෂින් ගන්න විදිහක් නැතිව අසරන වෙලා ඔබට දෙවියන්ගේ පිහිට ලැබේවා
    .

  • @PureCeylon
    @PureCeylon 3 роки тому +7

    ගොඩක් සතුටුයි ඔයා වගේ කෙල්ලෙක් දකින්න ලැබීමත්..මොකද ගොඩක් ගෑනු ඔය වගේ ශක්තිමත් නෑ..බුදු සරණයි !

  • @user-ww8gl1gv4z
    @user-ww8gl1gv4z 4 місяці тому

    මේ video එක මගෙ ජීවිතයේ turning point එකක් වෙයි

  • @malitharavinda2279
    @malitharavinda2279 4 роки тому +11

    කෝටිපතියොන්ගේ ජීවිත කතාව ගැන වීඩියෝ දාන එක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක දැන්.හිත ඇදිලා යන ටයිටල් එකක් එක්ක දැම්මාම මිනිස්සු බලනවා හුඟක්.චැනල් එකේ වීව්ස් වැඩිවෙනවා.චැනල් එක අයිති කෙනාට එන ඩොලර් ගාන වැඩිවෙනවා.ඒත් අවුලක් නෑ අපිට ගන්න පුලුවන් ගොඩක් ආදර්ශ තියෙනවා.හැබැයි ඩඩ්ලි සිරිසේන මහත්මයා කිව්වා ඕනම කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ මුල් ප්‍රාග්ධනයේ නෛතික අවුලක් තියෙනවා කියලා.😂😂😂

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 7 місяців тому +1

      එයා කෝටිපතියෙක් වෙන්නෙ වෘත්තීයක් කරලා හැකියාවෙන් පිළිගත් සමාගමක .

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 4 роки тому +2

    නියම දිරිය කාන්තාවක් අනෙ මමත් ඔයා වගෙ හැමදාම පවුල ගැන විතරයි හිතුවෙ එත් උත්තරයක් නමි තාම ලැබුන් නැ අක්කී යො බුදු සරනයි සියලු දෙවියන් ගෙ පිහිටයි

  • @poornax7713
    @poornax7713 4 роки тому +16

    What a strong personality ..respect 🔥

  • @asokakumari5692
    @asokakumari5692 4 роки тому

    තක්ෂිලා මිස්...ඔයාත් එකතු වෙන්න මහසෙන් අරණ අමිල සංජීව වෙදමහත්තයා එක්ක..එතුමන්ගෙන් තියෙන්නෙ මෙවන් අපේක්ෂාවක්..හරිම අාඩම්බරයි.සතුටුයි..තෙරුවනේ පිහිටෙන් එතුමත් සමඟ එක්ව එ් උතුම් අරමුණට යන්න....ජය ශ්‍රී....

  • @hemah6906
    @hemah6906 4 роки тому +96

    කෝණාර 1වෙනි කමෙන්ට් එක මගෙන් 1වෙනි ලයික් එක මගෙන් තක්ෂිලා ඔබේ යහපත් සිතුවිලි ඒ අයූරින් ම ඉටු වේවා මම කුවේට් හි සිට

    • @ChaththaVlogs
      @ChaththaVlogs 4 роки тому +2

      Mama damme yaluwa

    • @hemah6906
      @hemah6906 4 роки тому +3

      @@ChaththaVlogs සොරි ok

    • @ChaththaVlogs
      @ChaththaVlogs 4 роки тому

      @@hemah6906 ANE YALUWA OYATHAMA 1

    • @hemah6906
      @hemah6906 4 роки тому

      තෑන්ක්ස්

    • @rathagaya2285
      @rathagaya2285 4 роки тому

      🌷කුවේට් අක්කේ ඵන්න මේ පැත්තෙත්🌷ua-cam.com/video/6JDeOl3Rgxc/v-deo.html

  • @ashokadias6278
    @ashokadias6278 3 роки тому +1

    අනිවාර්යයෙන්ම ඔයට ඔයාගේ ඉලක්කයට යන්න පුලුවන් ..බුදුසරනයි ඔයට යහපතක්ම වේවා ..

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +6

    වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් නංගී අනික් අයටත් ගොඩක් වටිනවා ඔයා ගෙ අත්දැකීම් ❤🌹🌹🙏

  • @malshiakuratiyage653
    @malshiakuratiyage653 4 роки тому +2

    සිතිවිලි පිරිසිදු ,යහපත් උන නිසා අක්කේ ඔයා අද හොඳ තැනක ඉන්නවා..ඉස්සරහටත් ඔයාගේ හිතේ තීන ලස්සන හීනේ පාට කරගෙන සුවහසක් දෙමව්පියන්ගේ ආශිර්වාද මැද මේ රටේ දිදුලන මැණිකක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @isurumadawa7480
    @isurumadawa7480 4 роки тому +5

    පෙර ආත්මයේ පිනකට තමයි මටත් aia company එකත් සමග සම්බන්ධ වීම ගැන.ඇත්තටම සතුටු වෙනවා මටත් wealth planner position එකේ training වෙමින් ගමන් කිරිම ගැන. 🤩😍

  • @kithsiri3101
    @kithsiri3101 3 роки тому +1

    ඔබ ගැන ආඩම්බරයි. අනාගතය යහපත් වේවා!

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 4 роки тому +3

    ඇන්තටම මෙ දුව ගොඩක් හොද. කෙනෙක් ඔයා කරන්න යන වැඩෙට ඔයට සක්තීය දෙයිරිය ලැබෙවා

  • @anuradhakalhari4768
    @anuradhakalhari4768 4 роки тому +2

    Thnk you aiye....ඔයා මේ කරන වැඩසටහන් වලින් ජීවිතේට ගන්න වැදගත් දේවල් තියේ අයියාට ගොඩක් පින් ❤️හැමදාමත් මේ වගේ දේවල් කරන්න අයියාට ශක්තිය දහිරියක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️

  • @rukshanhameed5672
    @rukshanhameed5672 3 роки тому +7

    “ Really happy for her..” May god bless her more !! 😊

  • @thilinijayawardhana6784
    @thilinijayawardhana6784 4 роки тому +1

    Digatama ammata udau karanna akki. Oyata kawadawath waradinne ne. Eka nethi unu thaththatat loku udauwak. Oyata teruwan saranai. Hadawathinma suba pathanawa^.^.

  • @parattumohottirenuka671
    @parattumohottirenuka671 4 роки тому +9

    I REALY HAPPY ABOUT U . GOOD LUCK NANGI . GO AHEAD .

  • @janakapradeep7143
    @janakapradeep7143 4 роки тому +1

    හොද මෝටිවේශන් එකක් හම්බ වෙනව මේ වීඩියෝ වලින් බොහොම .ස්තූතී අයියේ❣️ජය වේවා ..!!❣️❣️

  • @kanchanasabaragamuwa1339
    @kanchanasabaragamuwa1339 4 роки тому +21

    Great determination !! Very good example to young generation

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 роки тому +1

    ගොඩාක් සතුටුයි මේ ආපු ගමන ගැන අහනකොට....ඒ වගේම දුකයි සමහර තැන් වලදී ඇහැට කඳුළක් ආවා..........ඔයාට හදවතින්ම සුභ පතනවා.......❤️

  • @podipriya9291
    @podipriya9291 4 роки тому +50

    විඩියෝ එක හොදයි කියන සෙට් එක මේ පැත්තට එන්ඩෝ පරිස්සමින් ඉන්න සහෝදරයා ආදරෙයි හදවතින්ම ❤️❤️

    • @rathagaya2285
      @rathagaya2285 4 роки тому +1

      ua-cam.com/video/6JDeOl3Rgxc/v-deo.html❤අපිට ඇපල් දෙනඅය 👉මේපැත්තෙන් ඵන්න

    • @chanunuwan9227
      @chanunuwan9227 3 роки тому

      ua-cam.com/video/i5MwPOXdFLc/v-deo.html

  • @madhu..4541
    @madhu..4541 3 роки тому +1

    ගොඩක් සතුටුයි .. බුදුසරණයි අක්කෙ ජයවේවා !!!🙏❤💫

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 4 роки тому +21

    Young lady with a talent and dedication

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 4 роки тому +1

    Ammooo... ahagena inna asai... jeewitheta ganna godak dewal thiyenawa.. maarama great ....නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ...🙏🙏

  • @seelaranjani781
    @seelaranjani781 4 роки тому +3

    ගොඩාක් වටිනවා තෙරුවන් සරනයි 🙏

  • @indranimendis3079
    @indranimendis3079 4 роки тому

    මටත් මේ වගේ දෙයක් කරන්න ඇත්නම් ජයවේවා කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි

  • @shamilamuzammil5640
    @shamilamuzammil5640 4 роки тому +3

    Hats off to you wonderful woman.you are really unique.and strait forward.may god bless you and give his fullest support to you.

  • @nimeshikathejani2626
    @nimeshikathejani2626 4 роки тому

    Super.ජීවිතය හදාගන්න නියම මගපෙන්වීමක් ඔබගේ youtube channel එක හරහා අපට ලබා දීම පිළිබද අපගේ ස්තූතිය ඔබට.

  • @imaamimi1323
    @imaamimi1323 4 роки тому +11

    Thank You KONARA VLOG’s To Interview This Akka 🤩✌️
    It Was A Inspiration To All ❤️

  • @omeshadamayanthi6645
    @omeshadamayanthi6645 3 роки тому

    Asai ahan inna katha karana dewal.budusaranai oyta.ammata taththta salakanawa nm kawadawat waradinne ne.

  • @explorer726
    @explorer726 4 роки тому +8

    මේකටනම් හොඳම script එකක් හදලා තියනවා. ආයතනය promote කරනවා හරි ලස්සනට. මේ කාන්තාව එයාගේ වෘත්තිය සහ ආයතනය ගැන නිතරමයි කියන්නේ. බලන්න ආයතනය තුළ අරකයි මෙහෙමයි කියලා කියන විදිහ. මෙයාලා කරන්නේ එයාලගේ ආයතනය තරුණ කෙල්ලෝ කොල්ලෝ ඇදලා ගන්න එක. මෙයාලා හරි ලස්සනට කතා කරනවා, මෙයා මාස 2ක් නිකම් වැඩ කළා කියලා. එකම දෙයයි. අවසානයේ මේ කාන්තාව එයාගේ ආයතනය promote කරපු එක කෙරුවේ. කෝණාර මේ interview එක කරන්න සෑහෙන ගානක් ගන්න ඇති. මුදල් හම්බකළාට කමක් නෑ. හැබැයි බොරුවක් සමාජ ගත් කරන්න එපා. ඒවා යෑදෙන්නේ නෑ. බලන්න අහන ප්‍රශ්නවලට මේ කාන්තාව ඉක්මණින් උත්තර දෙන ආකාරය. එයා කට්ට කාලා මෙතනට ඇවිල්ලා කියන්නේ නෑ. ආයතනය තුළ නිලධාරීන් එයාට උදව් කරපු විදිහ කියනවා. එතකොට මේ ආයතනය කරන්නේ සේවකයන්ව කෝටිපතියන් කරන එකද. මේකනම් පට්ටපල් බොරු රඟපෑමක්. මේක motivation එකක් නෙමේ. සල්ලිවලට හරි ලස්සනට දෙපැත්තෙම අය රඟපානවා. ප්‍රසිද්ධ youtubers ලා මගින් තම ආයතන promote කරන අවස්ථා ඕන තරම්. ඒක වැදගත් විදිහට කළානම් හරි. රැවටීම් නැතිව. බලන්න ව්‍යාපාරිකයන් උත්සහ කරන්නේ තම වත්කම් හෙළි නොකර ඉන්නයි. නමුත් මෙයා තමන්ට මෙපමණ වාහන තියනවා. මෙපමණ ආදායමක් තියනවා කියලා කිසිම බයක් සැකක් නැතුව කියනවා. එතකොට වෙන්නේ මේක බලන අය මේ ආයතනය ගැන පැහැදීමක් ඇති වෙනවා. Insurance field එක හරි ලස්සනට උලුප්පනවා. මේ හරහා මෙයාලා කරන්නේ insurance field එකේ යම්තාක් දුරට දැනුමක් තියන අයව ඇදලා ගන්න එක. මේකනම් ලොකු බොරුවක්. සමහර විට මෙයා දියුණු වෙලා ඇති. හැබැයි එහෙමයි කියලා මෙතනට යන ඔක්කෝටම එහෙම වෙන්න බෑ. එක්කෝ මේ ආයතනය මෙයාගේ දියුණුව මාර්කට් කරනවා. මෙතනට එන හැමටකනාටම මෙතනට යන්න පුලුවන් කියලා සුරංගනා ලෝකයක් මවනවා... ඇස් දෙකෙන් බලලා බුද්ධියෙන් විමසන්න. මතුපිටින් පේන දේට රැවටිලා කලබල වෙලා තීරණ ගන්න එපා. අහුවෙන්න කලින් දෙසැරයක් හිතන්න

  • @mahindunimesha487
    @mahindunimesha487 3 роки тому

    Supiri nangiyo thawa thawath diyunuwenda sakthiya labewa budusaranai

  • @inokaino8506
    @inokaino8506 4 роки тому +4

    Ammata... Thatha ta godak adaraneeya duwek.. Thanks... Vedio... Demapiyan wenuwen gatta marama.... Sithuvillak.. E kaei watinne..... 🙏❤️

    • @slsithubrosl7952
      @slsithubrosl7952 4 роки тому

      haii...yalu..maga chanal akatath සහයෝගයක් ලබා දෙන්න යාලු....

  • @Rifna_Aabdheen
    @Rifna_Aabdheen 2 роки тому +1

    හදවතින්ම කියන්නේ Masha allah💞❤

  • @hishisplantworld
    @hishisplantworld 2 роки тому +3

    🥺🦋මේ වගේ හිතන දිනන්නම ට්‍රයි කරන කෙනෙක්🥺❤️

  • @danooliyaahomeandarts
    @danooliyaahomeandarts 5 місяців тому

    Suba pathum nangi oyata!godak aadambarai ada iya inna thena gena.Jaya wewa!❤

  • @ThewalkerVickey
    @ThewalkerVickey 4 роки тому +7

    තව මෙහෙම වීඩියෝ කරන්න අයියා..best of luck❤️

  • @getayavlogs6157
    @getayavlogs6157 3 роки тому +1

    අනිවා අක්කෙ, ලොකු කමක් නෙවෙයි අක්කෙ, ඔයා feeling එක දන්නෙ ඔය කට්ට කාපු කෙනෙක් , මම experience එකත් එක්ක කියන්නෙ. Congratulations

  • @Timmyboy788
    @Timmyboy788 4 роки тому +6

    Respect you im so happy that to hear that the love you have for your mother father thats great ...

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 4 роки тому

    Thank you so much..Thakshila miss...Man godak asawen hitiye oyage kathawa ahanna..Mokada mama oyawa company meeting eke(MDRT )Negambo waladi dakka...Katha karanawa ahuwa..Math asay oya giya pare enna...Mata harima sathutuy..Good luck...!

  • @fashionnwr4761
    @fashionnwr4761 4 роки тому +15

    Aththatama godak watinawa me vedeo eka supiri 👍👍👍

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 6 місяців тому

    වාසනා වේවා!!උතුම් තෙරුවන් සරණයි

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 4 роки тому +6

    මාර හයිය කෙල්ලෙක්... ජයවේවා.... ❤

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 4 роки тому

    Pattai akki. Godak sathutui. Konara kolla thanks mewa pennanawata.

  • @shehaniliyanage5475
    @shehaniliyanage5475 4 роки тому +15

    I'm still unclear of what her position in AIA is.

    • @sahanudara8170
      @sahanudara8170 4 роки тому +1

      @@hirunadilshan7487 මඩයෙක් වෙන්න එපා , එක එක මිනිස්සුන්ගෙ රටාව වෙනස් උබ වගෙ කතා කරන්න කියල නෑනෙ,

    • @shashendrisamaraweera2941
      @shashendrisamaraweera2941 3 роки тому

      She is a wealth planner

  • @mr.varagodamudalige190
    @mr.varagodamudalige190 3 роки тому +1

    අක්කි ඔයා අපි වගේ තරුනියන්ට හොද ආදර්ශයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️