රුමේනියාවේ එන්නේ මෙහෙමයි 🇷🇴|How to come from Sri Lanka to Romania

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 126

  • @HMChaminda-n9p
    @HMChaminda-n9p Годину тому

    Chamara aiye godak pin oya me karana udauwalata

  • @GaunethGauneth
    @GaunethGauneth 6 місяців тому +1

    Godak vatinava.hodin explain karanava..thanks..🎉🎉

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      ❤️❤️❤️

  • @SleepyIguana-yl8oe
    @SleepyIguana-yl8oe 7 місяців тому +1

    Godak hoda pahadili kirimak...
    Oyata viswa shakthiya maniyange pihita labewa...

    • @FLYERIDEA
      @FLYERIDEA  7 місяців тому

      ❤️🙏ස්තුතියි 🙏❤️

  • @AnuraRanasinghe-mw9rv
    @AnuraRanasinghe-mw9rv 10 місяців тому +2

    අනේ අපේ අහිංසක මිනිස්සු හොරුන්ට අහුවෙන්න එපා.කවමදාකවත් නොදැකපු මිනිස්සු විශ්වාසකරල සල්ලි දෙන්න එපා.කැනඩා චැනල් එකක් කරපු යූටියුබ් කාරයෙකුත් සල්ලි ඇරන් දැන් හොයාගන්නවත් නෑ.වගකීමක් ඇති කලින් මිනිස්සු ගියපු හොඳ ඒජන්සියකින් යන්න​.සෙල්ෆ් ඇප්ලයිකරද්දිත් හොඳ දැනුවත් වෙලා ඇප්ලයි කරන්න .ඔබ සියලුදෙනාගේ රට යන සියලු පැතුම් ඉටුවේවා ❤❤❤🙏🙏🙏🙏😃

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому +1

      ඔබ තුමා මේ comment එක තුලින් youtube කාරයෙක් ගැන කියලා තියෙනවා.මේක දැක්කාම මාවත් හොරෙක් ගානට දාලා වගේ එක්ක් පෙනේවා🤔 (හොද ඒජන්සි කියලා ජාතියක් නෑ.පට්ට පල් හොරු ඉන්නේ එජන්සි වල.කොයි ඒජන්සියත් කාලෙට හොදයි කාලේකට නරකයි)

    • @AnuraRanasinghe-mw9rv
      @AnuraRanasinghe-mw9rv 9 місяців тому

      ​@@FLYERIDEA
      Ane obathumata kiwe na waradawa watahaganna epa

  • @HerathSudeepa
    @HerathSudeepa 6 місяців тому +1

    Thank you. ❤

    • @FLYERIDEA
      @FLYERIDEA  6 місяців тому

      You're welcome 😊

  • @SamanthaDarshana-qc9bl
    @SamanthaDarshana-qc9bl 10 місяців тому +1

    වටිනා video එකක🎉🎉🎉🎉🎉🎉🎉

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @w.asasithamadusankamadusan4329
    @w.asasithamadusankamadusan4329 10 місяців тому +1

    very important .thanks Chamara ayye.

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @sachithsaranga3228
    @sachithsaranga3228 10 місяців тому +1

    බොහොම ස්තූතියී🙏 Video එක ගොඩක් වැදගත්💯 මමත් ඒජන්සි තුනකින් ට්‍රයි කරා. ඒත් හරිගියෙ නෑ. දැන් online apply කරනව

    • @HashanSubhasinghe
      @HashanSubhasinghe 10 місяців тому +1

      Mkda une oyata offer leTTER sign karada

    • @sachithsaranga3228
      @sachithsaranga3228 10 місяців тому +1

      @@HashanSubhasinghe ඒජන්සියෙන් වැඩේ කෙරුනෙ නෑ. සල්ලි ගනිද්දි ජොබ් එක අතේ තියාගෙන වගේ කතා කලාට අවුරුද්දකටත් වැඩිය ගිය නිසා මම සල්ලි ආපහු ඉල්ලගත්ත

    • @kanishkagayashan2253
      @kanishkagayashan2253 10 місяців тому +1

      Agency mnwd kyla kyn puluwnda

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ඉක්මනින් හරියන්න ප්‍රාර්ථනා කරනවා

  • @chandanakumara5737
    @chandanakumara5737 10 місяців тому +1

    Thank you අයියා ..

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️🙏🙏❤️

  • @RukshanFernando-n2t
    @RukshanFernando-n2t 10 місяців тому +1

    Thankyou chamara aiya 🙏 ❤️

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      🙏❤️❤️❤️🙏

  • @prabathindika5534
    @prabathindika5534 10 місяців тому

    Useful video for a beginner 👌

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      Thank you ❤️

  • @LakshanPeiris-i8d
    @LakshanPeiris-i8d 10 місяців тому +1

    Supiri math apoinment dala balan inne ❤

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️🙏🙏🙏❤️

  • @gayathrust6266
    @gayathrust6266 10 місяців тому +1

    Thanks 🙏

  • @chanakaharsha9372
    @chanakaharsha9372 10 місяців тому +1

    Aiye man videsa sewa eke trending eka karala 2021 eka aluth kranna onda me aurudde ynawa nm.

  • @sudharshanajayasena9303
    @sudharshanajayasena9303 8 місяців тому +1

    Aiya romania wala caregiver job gana video ekak karannko plz api balagena innawa godak aya

  • @SurangaSuranga-no8jt
    @SurangaSuranga-no8jt 10 місяців тому +1

    Godak pin

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      🙏❤️❤️❤️🙏

  • @ThiliniLakmali-bd1wm
    @ThiliniLakmali-bd1wm 10 місяців тому +1

    Tnx onima tika denagaththa🎉

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @meenukwt4370
    @meenukwt4370 10 місяців тому +1

    Kuwait wala au10i wayasa 56i yanna barida kiyak yanawada

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      ඔන්ලයින් පුළුවන්

  • @fitnessworld4419
    @fitnessworld4419 10 місяців тому +1

    Aiye visa appointment " e number " kiyanne mokak da "se number" kiyanne mokak da e deke wenak thiyanwada ?

  • @srehanblocks5705
    @srehanblocks5705 10 місяців тому +3

    OfferLetter ආවට පස්සේ ඒ් ඩොකියුමන්ට් ටික අරන් ඒජංසිය විසින් විදේශ සේවා එකට අරන් ගිහින් ඩොලර් බදින ක්‍රියාවිලියක් තියෙනවද

    • @horseracinglove
      @horseracinglove 10 місяців тому +1

      No වර්ක් ෆ්‍රොමිට් එක එනක්ම් ඉන්න ඔනෙ

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому +4

      විදේශ සේවා එකට ඩොලර් බදින්නෑ
      ඩොලර් බදින්නේ එම්බසියට
      ඔයාගේ වීසා එක ඇප්ලයි කරද්දී
      වර්ක් ප්‍රමිට් ආවට පස්සේ

    • @nilanthiroopasinghe7105
      @nilanthiroopasinghe7105 5 місяців тому

      වර්ක් ප්‍රමිති එක එනකම් බලා ඉන්නවා

  • @chiranthabuddika7865
    @chiranthabuddika7865 10 місяців тому +1

    Aiye SE nambar eka kiyanne mokadda eka enna onida Embasi date ekak enna

  • @pubuduniroshana8717
    @pubuduniroshana8717 10 місяців тому

    Tks aiya❤❤❤❤

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 10 місяців тому +1

    Thanks

  • @slbikeriders9694
    @slbikeriders9694 10 місяців тому +1

    👌❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @WipulaRavindra
    @WipulaRavindra 7 місяців тому +1

    Aiya kohomada anne

  • @chandran4053
    @chandran4053 10 місяців тому +2

    Romaniyawe inna ekkana mawa ganna ehe doccument loyar araha igi ktta bara dunnatta passe refferance nombare kak denawada..?

  • @KapilaPushpakumara-pi8xp
    @KapilaPushpakumara-pi8xp 9 місяців тому +1

    Aiye confirmation letter ekayi offer letter ekayi kiyanne ekakda 2 kda?

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      රුමේනියාවේ රැකියාවක් සදහා confirmation letter එක ගැන මම අහලා නෑ.

  • @sudeshdesilva9712
    @sudeshdesilva9712 6 місяців тому +1

    Aiye what’s app group akak tiyenawada join wenna.

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      Dan na.telegram link eka mage aluth video eke thiyenwa ekata join wenna

  • @uddikachathuranga5878
    @uddikachathuranga5878 10 місяців тому +1

    Ane aiye mata enna oni mama egansiyakata bara dila masa 10 hitiya eyala dan kiyanawa yawanna be gatta salli apahu dennam kiyala ane mata kiyanna self apply karanne kohomada kiyala

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      මගේ විඩියෝ තියෙනවා මේ සම්බන්ධයෙන් සියළුම විස්තර මුල සිට අගට විස්තර කරලා තියෙන .බලන්න

  • @prncymery6305
    @prncymery6305 9 місяців тому +1

    ❤🎉🎉🎉🎉🎉

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      🙏❤️❤️🙏

  • @KumuduPriyangani-rl4gc
    @KumuduPriyangani-rl4gc 10 місяців тому +2

    Ayye thathage nama nathuwa visa aply karanna barida

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      කවුද කියන්නේ ?

  • @NadeeNishara1231
    @NadeeNishara1231 10 місяців тому +1

    මැදපෙරදිග සේවය කරපු කෙනෙකුට රෙකමන්ඩ් ලෙටර් එකක් ඕනද..මොකද අරාබි ගෙවල් වලින් එහෙම එකක් දෙන්නැති හින්දා ..

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      අවශ්‍ය නෑ.

  • @ranjithperera665
    @ranjithperera665 9 місяців тому +1

    Wp aka emerecation aka ta bara dunnama euro kiyak yanawada

    • @FLYERIDEA
      @FLYERIDEA  8 місяців тому

      Eka lowyage gasthuwa anuwa wenas wenawa

  • @perfectcuthairsalon2638
    @perfectcuthairsalon2638 10 місяців тому +1

    🤜🤛👍

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @samanthaanura7184
    @samanthaanura7184 10 місяців тому +1

    👍

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому +1

      ❤️❤️❤️

  • @musictreks2380
    @musictreks2380 10 місяців тому +2

    පොලිස් රිපෝට් 2ක් මොකක්ද හෙඩ් ඔෆිස් එකේ එකයි .විදේශ⁣සේවා එකේ සෙටිපයි කරන එකයිද

  • @samansadaruwan4653
    @samansadaruwan4653 5 місяців тому +1

    අයියේ රුමේනියාවේ ඉන්න ජිවන් අයියගේ එජන්සිය හොදද රුමේනියාවට එන්න

    • @FLYERIDEA
      @FLYERIDEA  5 місяців тому

      නරකයි කියන්න තරම් ආරංච් ඇවිත් නෑ.

  • @adhyaruvi1231
    @adhyaruvi1231 Місяць тому

    Job agreement and job garunty letter Eka work permit Eka awata passeda enne nattm work permit ekat ekkamada

  • @littlesecret9846
    @littlesecret9846 9 місяців тому +1

    Aiye Romania inna kenekta legal italy enna widiyak dananvada😊

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      පුළුවන්

  • @chalanaudayanga6165
    @chalanaudayanga6165 10 місяців тому +1

    Rumania inna yaluwek thamai job eka set karannam kiuwe...mage document tika PDF eken damma..sallitg dunna.september wage thamai dunne.thama mukuth na....?ecchara parakku wenawada?

    • @SLDanaa
      @SLDanaa 10 місяців тому

      කියක් දුන්නද ඔයා

    • @chalanaudayanga6165
      @chalanaudayanga6165 10 місяців тому

      @@SLDanaa 2 lak

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ඔෆර් ලෙටර් එකවත් තාම නැද්ද ?මෙච්චර පරක්කුයි වෙන්නෑ WP හදන්න

  • @Choco_Rul
    @Choco_Rul 9 місяців тому +1

    Online application dnna brida 31 wenkn stymum aulk kiynwa Eka athththda

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      කොහෙද ලංකාවේ ද

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 10 місяців тому +1

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️🙏🙏❤️

  • @hansikam4006
    @hansikam4006 10 місяців тому +1

    Aiye aurudu 21 girl kenek...factory worker yanna medical karaddi bara 40 ta adu unaoth medical fail karanawada....

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      ලංකාවේ මෙඩ්කල් මෙහෙට වලංගු නෑ
      40ta වඩා අඩු එක් ගැන මම දන්නෑ
      ඔයා බර අඩුයි නම් බෙහෙත් ගන්න ඒ සදහා

  • @NadeeNishara1231
    @NadeeNishara1231 10 місяців тому +1

    මැදපෙරදිග සේවය කරන කාලයේදී ඉල්ලුම් කරන්න පුළුවන් ද..

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      පුළුවන්

  • @KadaHettigeRamyaKadahettige
    @KadaHettigeRamyaKadahettige 9 місяців тому +1

    Ayye api self apply krnwnm kiyk withara yanwada me wedeta

    • @FLYERIDEA
      @FLYERIDEA  9 місяців тому

      ඔයාට WP එකයි Ticket එකයි දෙනවානම්.ලංකාවේ document වැඩ වලට ලක්ෂ දෙකට අඩුවෙන් යන්න්නේ

  • @BugsbunnyEh
    @BugsbunnyEh 10 місяців тому +1

    So how long does it takes for someone who taking a agency help? (Total duration)

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 10 місяців тому +2

    Oyata barida vissa ekak එවන්න..

  • @DnjLanka
    @DnjLanka 10 місяців тому +1

    අයියෙ work permit එකේ pdf ekak එවන්නම් කීව. මුදල් ගෙවුවම Document ඔක්කොම DHL කරනව කීව. Work permit එක හරිද කියල බලාගන්නෙ කොහොමද? Please .... podi Reply එකක් දාන්න.

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      t.me/+qeEsqUGVXcMxMGI1 මේ ගෲප් එකට ජොයින් වෙලා.wp එක දාන්න අපි බලමු .සාමාන්‍යයෙන් ඕක කම්පැනි දාලා අහන්න පුළුවන් .නැත්නම් IGI එකට මේල් එකත් දාලත් පුළුවන්

  • @santharok4978
    @santharok4978 10 місяців тому +2

    Brother Kohomada self apply karanne? Websites monada?

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      මේ සම්බන්ධයෙන් මම විඩියෝ කරලා තියෙනවා සියළුම විස්තර සමග.බලන්න ඒ ටික

  • @Journeywithkosala
    @Journeywithkosala 10 місяців тому +1

    අයියෙ මේ දවස් වල රුමේනියා ඉමිග්‍රේශන් එකෙන් work permit දෙන එක පරක්කු කරනව කියන්නෙ ඇත්තද?

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      සමහර ඒවගේ ඒ ප්‍රශ්නය තියෙනවා

  • @IndikasumithRajakarunage-wu1gx
    @IndikasumithRajakarunage-wu1gx 10 місяців тому +1

    Selfapply කරන්නෙ

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ඉක්මනින් වැඩේ හරියන්න ප්‍රාර්ථනා කරනවා

  • @maduniudeshika7344
    @maduniudeshika7344 10 місяців тому +1

    Work permit eka apply karanna ona documents monawada..?

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      පොලිස් රිපෝට් එකක් (ගමෙන් හෝ හෙඩ්ක්වාට්ස් වලින් ගත්ත.)
      ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපියක්
      පොටෝ එකක් පාස්පෝර්ට් සයිස් සුදු පසුබිම
      අම්මාගේ සහ තාත්තාගේ නම්

    • @maduniudeshika7344
      @maduniudeshika7344 10 місяців тому

      Agency eken kiyanawa wp apply kala kiyala last week eke.mata thiyena prashne police report eka man thawa gaththeth nethuwa eyala kohomada apply kale kiyana ekai😢.ehemath puluwanda.

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 10 місяців тому +1

    🙏🇨🇾

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️

  • @maheshpriyankara3493
    @maheshpriyankara3493 10 місяців тому +1

    Masa 6k thawama work permit eka ne

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      විමසීමක් කරන්න ඔයා යන තැනින්

  • @ashaperera9071
    @ashaperera9071 10 місяців тому +2

    Ayye oyage contact num eka denna puluwanda. Advice tikak ganna. Podi prashna wagayak. Dan inne Romania.

  • @kawminda1429
    @kawminda1429 10 місяців тому +1

    අයියේ මට උපදෙසක් ගන්න ඕන.මම දැනට රුමෙනියා වල ඉන්නේ..පුලුවන් නම් contact number ,eka දෙන්න ලොකු උදව්වක්

  • @pramodyamadushan8654
    @pramodyamadushan8654 10 місяців тому +1

    ❤❤

    • @FLYERIDEA
      @FLYERIDEA  10 місяців тому

      ❤️❤️❤️