Thankuu for this comments it’s melt my hart , 🥹🫀your comments is so worth full for our music industry 🎧, now I know I have some audience for real music tasted people 😭🫀🥹❤️🫶🏻 love you all , thanku for supporting every one ❤ love you all 🥹🫀🫶🏻😭 fell it 🥹🫀
Hama Comment ekatama reply karagena Active innawa dakkamath sathutui 🥰🥰❤❤Aye sinduwak release karanna kal giyata kamak na me Vibe eka thiyena ,Minihekge hithata kawadina widihe sinduwakma release karanna💖💖Thawa tika kalekin Lankawe Music walata loku deyak dipu kenek widiyata udinma idi aniwaren , gamana kohomath hemin E nisa Kal Aragena me wage MASTERPIECE🎼🎼✨✨ma RELEASE karanna....Jaya❤❤🔥🔥 (I Don't Comment Normally but This is Very Special)
😢😊🥹❤️🫀 hadavathatama vadunu comment ekak , hamadeyma hari yai✨ 1 m yanna oni na koheyn hari song eka minisunta ahanna hambunath. Athi❤️ Ogolla danathi. Unata Hama chanel ekakinma reject una song ekak , e ayagey Chanel’s valata hoda vadi mey song eka 🥹eka nisa meyka dunnath dammey na , e hinda athatama music lankaveyn nathi vei ,ekai klakirimak thiney,
@@dulmikochchikaduwa Thanku ✨🎧🫶🏻🫀 ogollangey comments godak vatinva mata issraha music field ekata mata hoda deyak ogolanata ahanna denenna ,thanku for supporting ✨❤️💆🏻♂️🤍
Omg this is just wow!!!! 🤩 found this in tiktok and ended up doing a tiktok. Then came to UA-cam and found the real masterpiece ♥️♥️♥️ JUST WOW!!! 🤩 gonna listen this forever ❣️
🥹🤍🕊️🌹 Thanku very much brother math mata try ekak denney hoda nirmanayak minsunta pennana, ahanna denna,Eth balamu minisunge kana saha aha hodai nam song eka rech vei natham hamadatama hangila thiyei 💔❤️🩹😊🇱🇰
1:29
ඊයේ එක්සෑම් එකකදි පේපර් එකත් ලියලා ඉවර වෙලා කාලෙකට කලින් හිතේ පැළවුනු කෙල්ල දිහා බලාගෙනම කොළයක් පිටිපස්සෙ රවිඳුගෙ මේ සින්දුවේ පදපෙළි ටිකක් කුරුටු ගාලා එයා ආසම මුහුදු වෙරළට නිසා පොඩි චිත්‍රෙකුත් ඇදලා නිකමට ගෙනිහින් දුන්නා......අතට අරගෙන වචනයක්වත් නොකියා ලාවට හිනාවෙලා ආයෙම ඒක මටම දීලා ඔච්චමට වගේ හිනා උනා... ඔව් එයාට චිත්‍රයක් ඇදලා දෙන්න,සින්දුවක් කියන්න ඉන්න එකම කෙනා මම නෙමෙයි.....මට ඒක එවෙලෙ අමතක උනා...👤
❤❤❤
මෙ සිංදු හැමොටම විදින්න බැ.. එක වෙනම ලෙවල් එකක්.... අවංක හැගිමකට පුලුවන් මෙ සිංදු ඉහලින්ම විදින්න.... ලස්සන නිර්මානයක්.... 💖💖💖💯
❤❤❤❤🫶🏻🕊️🙏🫀
ඩ්‍රෝන් එකට බය වෙන කෑල්ල කොච්චර බැලුවත් එපා වෙන් නැ ❤
Thnaku❤
ඇත්ත 🥺❤️
Ekaney ❣️🔥
ඇත්තටම 😍
@@yehanwickramaarachchi8397 🤍
අහම්බෙන් හම්බුනේ...tiktok එකකින්...සින්දුවේ කෑලි ගහ ගහ මුළු යූටියුබ් එකේම හොයලා අන්තිමට හොයාගත්තා. දැන්නම් පිස්සුවෙන් වගේ අහනවා 😭🤍
#Jst_another_masterpiece🦥☘️
🥹✨🫶🏻🎧❤️ stay with me ,
අනෙ මගෙ ගෙදර ඉදලා කෙල්ල ගෙවල් වලට 2km තියෙ...මාත් අවුරුද්දකට කලිම් කෙල්ලගෙ ගෙදට උඩින් ඩ්‍රොන් එක යවලා බලනවා....එත් හිතා ගන්න බැරි ඒ හා සමාන විඩිඔ එකක් හම්බුන එක ගැන..🙂🙂
😊😊😊❤
මොනාද දැක්කේ ඉතින්
@@kalipa3654අනවශ්යයි
@@sandaruwijekoon2204gamma😂
මට මේක නිකන් කනට ඇහිලා ආවේ අහපු ගමන් මට නිකන් ඇග ට කා වැදුනා 😭❤️මේ සිංදුව පිස්සුවක් මේක කවුරු හැදුවත් මේක නම් masterpiece and this should be viral as well😭🙏❤️
😢😢🫀🥹🥹🥲❤️❤️🤍✨ no comments 😭
No comments brother😭🥲🥲🥲🥹🫀🫶🏻🫶🏻
තවත් දක්ශ ගයකයෙකුගේ ආගමනය...යා යුතු දුර බොහොයි අයිය ...keep it up ✨🌻❤
Thanku very much this I keep it mind , appreciate your words,it’s inspiring lot to me❤❤😊🎉
Thankuu for this comments it’s melt my hart , 🥹🫀your comments is so worth full for our music industry 🎧, now I know I have some audience for real music tasted people 😭🫀🥹❤️🫶🏻 love you all , thanku for supporting every one ❤ love you all 🥹🫀🫶🏻😭 fell it 🥹🫀
Hama Comment ekatama reply karagena Active innawa dakkamath sathutui 🥰🥰❤❤Aye sinduwak release karanna kal giyata kamak na me Vibe eka thiyena ,Minihekge hithata kawadina widihe sinduwakma release karanna💖💖Thawa tika kalekin Lankawe Music walata loku deyak dipu kenek widiyata udinma idi aniwaren , gamana kohomath hemin E nisa Kal Aragena me wage MASTERPIECE🎼🎼✨✨ma RELEASE karanna....Jaya❤❤🔥🔥
(I Don't Comment Normally but This is Very Special)
@ Thnku😍🥰🥹🥹🫶🏻 sure🤍✨ soon
ඇයි දන්නෙ නෑ තාම මේක 1M ගියේ නැත්තේ..ඇත්තටම ඔයා මෙච්චර කල් කොහෙද හිටියෙ..පුදුම ලස්සන කටහඩක් තියෙන්නෙ ඔයාට...ලංකාවෙ සිංදු ගැන තිබ්බෙ කලකිරීමක්.. ඒත් දැන් දැන් ලංකාවෙ නිර්මාණය වෙන මේ වගෙ සිංදු කනට වැටුනම පුදුම සතුටක් දැනෙන්නෙ..පිස්සුවෙන් වගෙ මේක සෑහෙන්න වෙලාවක ඉදන් repeat කර කර අහනවා...ඔයා ලොකු ගමනක් යනවා Sure..මගෙත් එකම හීනෙ මෙ වගෙ සිංදුවක් කරන එක..මේ වගෙ තව තව නිර්මාණ කරන්න...මනුස්සයෙක්ගෙ හිතක් නිවනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙ...මට දැනෙන විදියට ඔයාට තියෙන්නෙ සුරදූතමය කටහඩක්...ඒ හඩින් හැමදාම මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් මෙ වගේ තව නිර්මාණ කරන්න..අපි බලන් ඉන්නවා..❤❤❤❤
😢😊🥹❤️🫀 hadavathatama vadunu comment ekak , hamadeyma hari yai✨ 1 m yanna oni na koheyn hari song eka minisunta ahanna hambunath. Athi❤️ Ogolla danathi. Unata Hama chanel ekakinma reject una song ekak , e ayagey Chanel’s valata hoda vadi mey song eka 🥹eka nisa meyka dunnath dammey na , e hinda athatama music lankaveyn nathi vei ,ekai klakirimak thiney,
😫❤️
හොරෙන් ඇහෙන තබ්ලා පාර 😩❤️
Thanku❤✨🤍
සිංදුවේ පොඩි කොටසක් ඇහිල පිස්සුවෙන් වගේ ඒකම අහ අහ හිටිය දවස් ගානක්,
ඊට පස්සෙ සිංදුව හොයන්න පටන් ගත්‍ත....🌷
තනුව, හඩ , සංගීතය , රූප රාමු මේ හැම දෙයක්ම හරි අමුතු කතාවක් කියන්න හදනවා 🤍😩....
බලල තියෙන කෝනය හරි ලස්සනයි වගේම වෙනස්...
ඒ වචන හදවතට හරි ලගයි වගේ....🥺
සංගීතය කියන්නෙ මගේ ආත්මය වගේ, ඒකට මේ වගේ නිර්මාණය එකතු වෙනකොට 🪻♡☘🍀
අවංක හදවතින් ආදරේ කරන්න, ආදරේ විදින්න
එවිට නිසැකවම විහගුන් සරාවී ඒ ආදරේ වෙනුවෙන්...☁️🍃🌷
මේ ආරම්භයක් පමණයි, ඉදිරිය තවත් රසවත් වේවි...❤🥹
ඔබට ජය...💐
දුල් 🌻🤍
@@dulmikochchikaduwa Thanku ✨🎧🫶🏻🫀 ogollangey comments godak vatinva mata issraha music field ekata mata hoda deyak ogolanata ahanna denenna ,thanku for supporting ✨❤️💆🏻♂️🤍
@@ravindupeiris96🥹🤍 waiting for the next one aiya 🌸😩
@@dulmikochchikaduwa sure❤️
Drone එකක් රංගනයෙන් දායක වන ලංකාවේ අතිශය ප්‍රථම music video එක. ❤
Great 👍 and perfect 💯👌
@@AsithaKumarasiri this comment will change the everything ❤️✨ Thanku very much 🫶🏻
බලපු පලවෙනි පාරටම වශී උනා🎉 කෝ එහෙම අය ❤🎉
Mn
කුවේණියේ,රාධාවනී, සදවතියේ,මතකසොයා,තමරසා, සිංදු ටික අහනකොට වෙනම ලෝකෙකට යනවා.ඒ ලෝකෙ ජීවත් වෙන්න හිතෙනවා.ඒ ගොන්නට මේකත් එකතු උනා.💆♂️🤍
❤🫀✨🫡🔥
💯💯❤
🥺🤍 දෙලක්ශ ගානකින් නවතින්න ඕන සිංදුවක් නම් නෙවෙයි ..
😢🫀❤️🫶🏻🎧 faith for future 🤍
අහන්බෙන් fb එකේ දැකලා හොයන් ආවේ. මේක නම් පිස්සුවක් ❤️මේවා 1M ගහන්න ඕන සිංදු.
Thnku❤❤
අහම්බෙන් ඇහිලා සිංදුව හොයලා හොයලා අන්තිමට හොයාගෙන දවස තිස්සෙම දැන් මේක තමා අහන්නෙ 🥺♥️♥️♥️ music voice shots hamadema perfect 🫡 good luck brother
❤️🙏 thanku brother ogolangey comments vatinava, thava lassana vada denava ogollanata 🤍
මම මේ ගීතය කීප වාරයක් ඇසුවෙමි. අහන්න අහන්න රසය වැඩියෙන් දැනෙන අපූර්ව ගී නිර්මාණයක්. රවිඳු පීරිස් නම් වූ මේ නවක තරුණ ගායකයාට යාහැකි දුර බොහෝ බව පෙනේ.
'ස්නේහා' නව පරපුරේ ගීත ගොන්න අතර ඉදිරියෙන්ම තැබිය හැකි ගීතයක් මෙන්ම එය තරුණ පරපුර අතර ජනප්‍රිය වනවා නොඅනුමානය.
ඉදිරියේදී තවත් මෙවන් වටිනා ගී නිර්මාණ කිරීමට හැකිවේවා යන්න මගේ පැතුමයි !
Thanku for your lovely comment and blessings,it’s really inspiring me ,to focus my path ❤😮😊🎉🎉❤
හැමදාම yt එකෙන් මේක අහන අය කෝය්බලන්න❤
🥵
විහඟුන් සරාවී නිල්වන් සැදැවේ
දැහැනින් මිදේවි නුඹමයි ශ්‍රියාවි 🍂💗
❤️🫣🫀🫀✨
1:27 the best part 😭❤
Mmmmm ❤️
ඉවර වෙනවට අකමැති සිංදු ! 😌♥️
😊😊😊thanku❤
විහගුන් සරාවි කියන කෑල්ල පිස්සුවක් 💖💖
😊❤
අහම්බෙන් දැක්ක සින්දුවක්..මාරම ලස්සනයි 🤍
Voice එක Music එක location එක lyrics...හැමදේම!!
Thnku🫀❤️🥹
Omg this is just wow!!!! 🤩 found this in tiktok and ended up doing a tiktok. Then came to UA-cam and found the real masterpiece ♥️♥️♥️ JUST WOW!!! 🤩 gonna listen this forever ❣️
@@missinfinity_ thnku🥰🫶🏻❣️‼️
Aiyge tik tok comments dkl hoygne awe marama lssni
Damn this voice god 😭 💗
Good luck❤
.thnku.🤍🫶🏻❣️🕊️.😌🙏
මේක මාරම art එකක්
ඒක මොන යුගයක එකක්ද කියල මට තේරෙන්නෑ !
Good luck
මාරම impression එකක් 💐
❤😊😊 Thanku
මාර උත්සහයක් දැරුවේ මේ සින්දුවක හොයාගන්න 😁🙏❤️...මේක මාර අමුතුම ලස්සනක් තියෙන්නේ 😍🤍...මගේ playlist එකට මේකත් එකතු වූ වගයි 😍❤️...මේ වගේ තව නිර්මාණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏😌❤️...කියන්න වචන මදි මේකටනම් ඇත්තටම ලස්සනයි brother 😌😍🙏🤍..
🥹🤍🕊️🌹 Thanku very much brother math mata try ekak denney hoda nirmanayak minsunta pennana, ahanna denna,Eth balamu minisunge kana saha aha hodai nam song eka rech vei natham hamadatama hangila thiyei 💔❤️🩹😊🇱🇰
@@ravindupeiris96 අපිට පුලුවන් උපරිම support eka දෙනවා..🙏😌🤍..දැනටමත් මේක share karala whatsapp status පවා දැන් දානවා..සුභ පතනවා brother ඔයාට හදවතින්ම 🙏❤️..ඔයාව satage එකක කවදාහරි දවසක ඔයාගේ සිංදුවක් අහන්න මම බලාගෙන ඉන්නවා 😌😍🤍..
@@lakshankriyanjana3406 🤍🙏🕊️✨🥹
Stetas බලද්දි දැක්කෙ , හෙව්ව හෙව්ව අන්තිමේදී හම්බුනා.., මාර ලස්සනයි...♥️ 🫂
❤😊
Trending වෙන්න ඕන ඒවා මෙව්වා ❤
Edited - දවසක් ඇතුලත 20 පාරකට වඩා ඇහුවා 😍.
😊😂🫶🏻🥰. Hamadama ahana 🫶🏻
Me dawasvala campus exam ekath ekk pissuwen vge ahana sinduwa... ammo hithama niwenava 🥰🥰🥰🥰🥰🥰🥰🥰
😇😇
❤😊💆🏻♂️✨🫶🏻🤍sneha
Same😇❤️ addicted ❤️❤️
voice 100%
lyrics 100%
video 100%
acting 100%
absolutely perfect song.
❤
Thankuu❤😊🎉
මාත් පොඩි කොටසක් ඇහුවෙ හොයාගන්න කටිටක් කෑව ලස්සනයි ඒක මායාවක් වගේ අයියේ ❤️❤️❤️
😊❤ sorry for that 🫶🏻✨
අනේ...හ්... ඒ සිංදුව හරිම ලස්සනයි ❤ මාර විදියට feel වෙනවා.. හරියට නිකම් බාවනාවක් වගෙ මේ සිංදුව අහන විනාඩි 4.13 ට අපිව වෙනම ලෝකෙකට අරන් යනවා හැමදේම අමතක වෙනවා වෙනම මනෝපාරකට වැටෙනවා ඒක කරන්න හැමෝටම බෑ ඇත්තටම ඔයා මාර දක්සයෙක් මං මෙච්චර කාලෙකට youtube එකේ තියෙන එක වීඩියො එකකටවත් comment කරලා නෑ අද තමා මං ඉස්සල්ලාම youtube video එකකට comment කරේ 🥲 ඔයා මාරම දක්සයෙක් ඉස්සරහට තව ලස්සන නිර්මාණ ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා 😊❤
Thanku for your valuable comments❤😊it’s inspiring 🫶🏻 i will 🌸 stay with me ✨
ශොට් විඩියෝ කොටසක් දැකලා හෙවුවා හෙවුවා සර්ච් කරත් හම්බුන් නෑ සිංදුව මාසෙකට විතර උඩදි....අද තමා ආයෙම හම්බුනේ....💖💖💖💥💥💥🥰🥰🥰🥰
😢🥹❤️
Woow 🥹💗 ඒ වචන මාර ලස්සනයි Addictive voice 😫💗 music , melody මරු ❤ මෙන්න සින්දු මගෙ playlist එකේ සිංහල සින්දු 10 තියෙන්නෙ😅 අද ඉදන් මේ සින්දුවත් මගෙ playlist එකේ keep it up ❤
❤🫀🎧🫶🏻✨⬆️🥹
Mage nngige namath ස්නේහා 😁💗
කීයටවත් හිතුවෙ නෑ මේ සින්දුව මෙච්චර ලස්සන වෙයි කියලා thank you aiye ❤
Thanku❤😊🥹❤️🩹
DJI Air 2s Lovers la tika me paththata 😍😍😍🤩🤩
ලිහිනි සජ්ජායනා එකේ කිව්ව මගේ නීල නෙතු එකට පස්සේ දැකපු ලස්සනම එක ❤
Thnku❤❤😊
මගේ නමත් ස්නේහා අනේ ❤😊
ඉස්නේහා 😊
ඇයි තාම මේ සින්දුව 1 million views නැත්තේ..මාරම ලස්සනයි..🥺🎼❤
😮❤🎧🥹 Thanku 😌 math dan. Na ai kiyala❤ balamu 😊
@@ravindupeiris96 man status damme meka..😩🎼🤍
😢😢 hoda.songs valata viws enney na
@@niroshmunasingha6305 aththac🥲
Jaya wewa team ❤️🙌🏻
❣️❣️😍🥰😘
Tiktok eken dakala hoyagena awe.. ❤ amazing ❤❤❤❤
❤😊😊thanku
නිකමට ඇහුවේ හරිම ලස්සන voice එකක් ❤ ජය ❤
Thanku ❤❤ 🎉 nangi
කොහෙටවත් නැති සින්දු හිට් වෙලා මේවා මේම තියෙනකොටනම්💔
😢❤🥹🫀❤️🫶🏻
Wdk nh bn katha krl... akkalage wenna lu , mallilage wennalu monwd bn dan hit wena sindu...😢
මේ වගේ සිංදු නම් පට්ට....තවත් හිත නිවන ගායකයෙක් බිහිවුනා.....🥲❤🎶
Thanku brother❤😊🎉 ❤
විහගුන් සරාවී නිල්වන් සැදෑවේ
දැහැනින් මිදේවී නුබමයි ශ්‍රියාවී
පැතුමන් පැතුවා මහදේ සැමදා
දෙනුවන් බොදවුවා සිතුසේ වී එදා
My favourite part❤❤❤❤ Beautiful ayye ❤❤
Thanku ❤😊😊🆕
හැංගි හැංගි එලියට එන තබ්ලා පාට් එක ❤️
❤❤
මේකේ වයිබ් එක කියලා නිමකරන්න බෑ❤
ජයවේවා!
Thanku❤️🫶🏻
most underrated masterpiece .. should go viral...
🥹🥲😭🫀✨🫶🏻
y ජෙනරේශන් එකේ රහ දන්න මිනිස්සුන්ගේ හදවතට කතා කරන සිංදුවක්❤
Felt it 🫀🥹🫶🏻❤️
my name is sneha ❤❤❤
භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේක ❤️🥺
Thanku very much ❤😊
සින්දුවක දැක්ක ලස්සනම විශුවල් එක කිව්වොත් වැරදි නෑ. Next level ❤
🥰🫶🏻❤️✨ Thnku
වචනත් ලස්සනයි,visual එකත් ලස්සනයි 🥺🥰❤️
❤❤❤ thanku🎉😊
Me song eka mata ahanna labenna mehchcr parakku una eka regret krn mama 🥺💔
Love this masterpiece
❤❤good stuff coming, keep sharing that’s support me,I’ll try my best to give another masterpiece 🫶🏻🤍🤍
1M + Viwes ගැහුවට පස්සේ මේකට මැසේජ් එකක් දාපන් 💖
😊❤sure
Visual එක නම් ටොප් බඩු 🤝❤️
❤😊😊z🫶🏻
ඇයි අනේ මේක මෙච්චර ලස්සන❤️🥺
❤❤
තවත් සොදුරු හදවත් ඝාතකයෙක්😗♥️🌼මේ සිංදුව අහලා ඉවරෙලා ඉස්සලම කලෙ තව ඔයාගෙ සිංදූ තියනවද කියලා බලපු එක මට මිස් වෙලාද කියලා 😪♥️දවසට සිය පාරකට වඩා මේක අහනවා මම 😩❤️ මිනිස්සුන්ට තප්පරේකට හරි තමන්ගෙ ප්‍රශ්න ඔලුවෙ තියන බර නිදහස් කරලා වෙනම ලෝකෙක තියන්න පුලුවන් කියන්නෙ ඒක සෑහෙන්න අමාරු දෙයක් මන් නං හිතන්නෙ ....තව ඉස්සරහට ගොඩාආආආක් සිංදු කරමු මේ වගේ අහන්න හිතෙන කොච්චර ඇහුවත් එපා නොවෙන ඉවරයක් දකින්න කැමති නැති මේ වගෙම නිර්මාණ...💆🏻♀️❤️
@@achinichamodya6664 ❤️❤️🫶🏻🥰thnku for the comment,sure❤️I’ll definitely doing ,for you guys ❤️🫶🏻 keep motivated stay with me forever ❣️
@@ravindupeiris96 😀❤️
up වෙලා එන්න ඕනි සිංදුවක්😒❤️ හරිම ලස්සනයි 🥰
Lankavey hoda evata thanak na , ney ,Balamuko 😊thaku ❤🎉
@@ravindupeiris96 keep it up 😌❤️😍
පපුව කීරි ගැහිල යන හැගීමක් 😊🤍
😊❤❤❤
❤🥺 ලස්සන සිංදු හැංගිලා තියෙන්නේ
🥹🥹🫶🏻❤️🎧✨ 😢
2:41 i like this part❤
❤❤
බුදුසරණයි මැනික සුබ අනාගතයක්...හොඳ නිර්මාණ වලින් ඉදිරියට දකින්න ලැබේවා ඔයාව...❤️❤️
❤
එක දවසට 10 පාරකට වඩා ඇහැව්වා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ කටහඩ බාවනාවක්...❤🌹😍🥰👌👌 supper supper 💯💯
@@AnjaliChinthaka Thanku🫀❤️🩹🎧🥰🫶🏻
Love this song brother. Happy to see my Guru’s name on the list for the melody.
Great work❤
@@akila9616 , thanku🫀❤️✨
විහගුන් සරාවි.... ඒ ටික මාර විදිහට හිතට දැනෙනවා.🥺🤍
Thanku❤😊😊🎉🌸
ඇත්තටම ❤
So proud of you friend 😊 Congratulations 🎉❤
Thanku sis❤😊🎉
Thank you so much loving fans ♥️💝
Lasanai akke
She is that innocent girl , we all wanted once❤ .
❤
Music kiyannenam wishwa bhashaawak....minihekge hithak bidinna wageema ..hithak niwanna puluwan tharam🥺🤎 it's amazing
❤🫀🥹🫶🏻 felt it
Music + Melody + Voice Wonderful Combination 😍❤
@@abhiruwickz2906 ❤️🔥🫶🏻🥺🤍🫀🥹
Addicted 😩💗
Thanku❤😊
Best Machan You should've done this while ago
Yeh have a reson. Now it’s time❤
What a beautiful feeling, what a beautiful song! ♥️
Thanku ❤😊🎉 for your valuable comment
Keywords වලට නුඹ මයි ශ්‍රියාවී කියලත් දාන්න ආප්පා හොයාගන්න මාර ගේමක් දුන්නෙ 😒කොහොම හරි කමක් නෑ සිංදුව නම් භාවනාවක් 💖💆🏻🍃
Soory for that❤😊 man try ekak denam
Ow anee.....ගූගල් එකේ මම සර්ච් කරපු තරම්ම්ම්ම්❤❤❤❤❤❤😢😢😢😢😢අන්තිමේදි හම්බුනේ.....අනේ ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ...😢😢😢😢😢😢❤❤❤❤❤පුදුම රහක් මේ සින්දුව..නිවෙන තරම් මේක ඇහුවම 🍁🍁🍁🍁😩😩😩😩😩😩😩😩
@@Victory01806 .❤️🥰
Aiye please meke lyrics tika danna puluwanda me comment eke reply ekk widiyata pleaseeeee 😢❤ sinduw marama lassanai melody ekath next level
Status ekk දැකලා ආවේ...ඒක මාරම ලස්සනයි අනේ...keep it up brother...❤️🤩
@@chathuranidasanayaka6563 ❤️🥰thnakuuu
Good stuff 🔥
You already know❤️🔥thanku
e beat eka kanata mi pani vakkaranava vage music video ekath supiri aniwa meka 1 m vath enna ona 🙌🔥♥
❤😊😊Thankuu 1m vath yai kıyala balamu❤api
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥹🌹💗
@@lakshikakumarasinghe3858 🥰❤️❤️
One of my all time favourites🥺💛☁️!!
❤🫀❤️✨🥹
Woooww... amazing song ever I heard from my name❤☺
❤😊 Thanku
හිමි වෙන්නම ඔනේද ආදරේ කරන්න 😊
❤🥹❤️💔
ඒක වෙනම රහක් ❤ අක්කි ඔයානම් සුරංගනාවියක් 😍🔥
Thanku ❤❤😊
1M yanna onne sindu mewa 😌💕
දුක තමා ...🥹❤️🩹 ම්නිස්සු සින්දු අහන දවසට reach vei. , ethakm meheymma thiyei❣️🔥✨ thanku oyata brother 🕊️🕊️🥹
Brother..locations supiri....kohedida meka film kare...? 🥲💗
Brho location,voice,music,video,editing next level ah 🖤
Thank you so much 🙂🫀🥹❤️
Miss කර කර තිබුනේ අදයි ඇහුවෙ , පුදුම ලස්සනයි මේ වචන කටහඩ සහ වීඩියෝව 🖤
😊❤❤🫶🏻✨
හැමදේම පට්ට ලස්සනට ගලාගෙන යනවා වැඩේ සුපිරි බ්‍රදර💆♂️🔥♥️💪
Thnku very much❤😊
amuthuma lassanak thiyena song ekak ❤️ oyath hari lassanayi ayiye , ee akkith godaak lassanayi 💐🥰
Thanku nangii❤❤😊😊
කියන්න වචන නෑ..හරිම ලස්සනයි ❤️🥰😘
Thanku❤😊🎉 😢
අනේහ් 😫♥️. ඒක වෙනමම රහක් . ජය ♥️
Eka therena❤aya vatinava tahmku🎉❤
Tiktok eke kotasak ahila song eka hoyagena awe ❤
Hodaida❤
Voice ekah 🥺❤️
Thanku brother ❤🎉😊😊
Lahiru + Nimna combination එක කවදාවත් අපිව Disappoint කරන්නේ නෑ❤ Lahiru Aiya, Nimna aiya, Ravindu, Buddhika aiya, Supun aiya,Dinelka, Osha & Team මේක සිරා වැඩක්❤🔥
Thanku❤😊
Mallii ❤❤❤❤
this song deserves more views dude!!😭💗✨
🥹🤲🫶🏻❤️will see don’t deserve beter music in to this society 🤲🎧😢❤
😍 my girl recommended this song to me. භාවනාවක්
Thnku brother 😊❤