Whitening Body Lotion | ශරිරයේ පැහැය එකම පාටකට ගමුද? | ඇගේ තැනින් තැන අවපැහැ වෙලද? |

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 457

  • @anushanu5394
    @anushanu5394 4 роки тому +121

    🧡🧡අක්කෙ..ඔයාගේ විඩියෝ වල හරිම හොඳ දෙයක් තමා price කියන එක...ඇත්තටම එක ගොඩක් හොදයි..වටිනවා.🧡🧡

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  4 роки тому +1

      ThnkQ soo much patiyo 🥰🥰♥️ ආදරෙයි ♥️

    • @hasinikaushalya5783
      @hasinikaushalya5783 3 роки тому +2

      Ow akke eka aththatama godak hoda deyak.😍😍😍😍..wena kisima ekaka ehema price kiyan ne....❤️❤️❤️❤️❤️❤️

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  3 роки тому +1

      ThnkQ darling 🥰🥰

    • @narmadaranasinghe2598
      @narmadaranasinghe2598 3 роки тому +1

      @@PlussizeWithkaushi eka nam aththa akki price ekka kiyana eka godak watinawa 😘

    • @tharushirajapaksha2869
      @tharushirajapaksha2869 3 роки тому +1

      ou price kyna eka godak watinwa

  • @m.d.p.4526
    @m.d.p.4526 3 роки тому +16

    අනේ ඔයා හරි cute .බෝලගෙඩියක් වගේ .මං ඊයේ තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ .හරි පැහැදිලි .තෑන්ක්ස්

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +2

    ලස්සනයි ගොඩක් අහම්බෙන් වගේ ටික දවසක් ඔයාව දැකලා දැක්ක ගමන්ම හිතට දැනෙන කෙනෙක් කියලා හිතුණා නිරහංකාර නිහතමානී බව ඉහළින්ම තියෙනවා ඔයාගේ ලස්සන ඇදුමින් සැරසුණු ඔයා හරිම ලස්සනයි ❤️🌷❤️

  • @celinaockers5593
    @celinaockers5593 3 роки тому +1

    Ane akkii plzz keyannkoo Lia dayamond products hodiida ❤️ plz reply me 😥 oyagay vedeo okkoma am balna ayy vagyma subscribe kala stay safe God bless you

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 2 роки тому

    Oya karana pahadili Kirima godak watinawa thank you akke❤️❤️❤️💞💞

  • @varuniudeshika
    @varuniudeshika 2 роки тому +3

    අක්කේ Vaseline වල පැරබන් තියෙනවනේ...paraben පිළිකා කාරයක්නේ....අනේ අක්කි Vaseline use කලට කමක් නැද්ද? 😢

  • @sugandifonseka7236
    @sugandifonseka7236 3 роки тому +1

    මගෙ කකුල් වල කලු ලප තියෙනවා. කොටට වත් අදින්න බැ. ලංකාවේන් ගන්න පුළුවන් හොදම ක්‍රීම් එක මොකක්ද?බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushalyaamarasinghe7349
    @kaushalyaamarasinghe7349 3 роки тому

    Akke ada tamai oyage vidio baluwe.harima shok.mama lagadi idan dulfour cream aka pavichchi karanna gatta.aka hoda nadda akke

  • @sachinitharika361
    @sachinitharika361 3 роки тому

    Ammoh ekanam aththa marai .akke hamadama oya digatama karagena yanna mathaka athuva price danna suba pathum

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +1

    අද තමයි නංගි ඔයගෙ chenal එක දැක්කෙ .මගෙ මුනේ අලුහම් වගේ ලොකුවට කලු පැල්ලම් තියෙනව අනේ මට හොද creem එකක් කියන්න. අත්වලත් tot tot වගෙ කලුවට තියෙනව plz reply කරන්න. මම කුවෙට්

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  2 роки тому

      Oka skin doctor kenekta pennala treatment ekak cream ekak ganna one deyak..mata balannne nathuwa kiyanna baha hariyata

  • @asursaman8263
    @asursaman8263 Рік тому

    Akke teenage කෙනෙකුටත් හොද ද ❤කියන්න කො

  • @upanikodithuwakku7708
    @upanikodithuwakku7708 3 роки тому +1

    Akke mama kalu kenek hoda cream ekak kiyanna

  • @mudi070sharachchi
    @mudi070sharachchi 2 роки тому

    Nangi..Dr.Rashel gold mask eka ganna puluwan thanak lankawe kiyanna puluwan da..

  • @sachinirathnayake8145
    @sachinirathnayake8145 2 роки тому +2

    ගොඩක් පැහැදිලිව video එක කරා අක්කි ♥️♥️

  • @Beautyvition
    @Beautyvition 2 роки тому +2

    අහන්න ප්‍රශ්න ඉතුරු කරන්නේ නැහැනේ.සුපිරියටම සින්හලෙන්ම තේරුම් කරනවානේ.මම් වගේ අය ඉන්නවනම් සුපිරී පන්තියක්ම තමා.මම් අහම්බෙන් දැක්කේ.මම් මේවා පාවිචච්චියක් නැහැ.කියලා දෙනවිදිහට අපි සම රකින්නේ නෑ නේද කියලා හිතෙනවා මොනවා උනත් පැහැදිලි කරනවා අති විශිශ්ටයි dear

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  2 роки тому

      Ane ගොඩාක් ස්තුතියි ආදරෙයි

  • @SanujaSenarathna
    @SanujaSenarathna 11 місяців тому

    Akki.st.lves eke avacado bodylotion eka hodaida

  • @dulanji1539
    @dulanji1539 3 роки тому +5

    අනේ මං මේ අක්කට හරීම ආසයි...ආදරෙයි ගොඩාක් 😘😘

    • @SamindaVithanage-z9y
      @SamindaVithanage-z9y Рік тому

      හුරතලේට ගෙදර ඇති කරන්න එක්ක යන්න

  • @rasikajayanti4720
    @rasikajayanti4720 3 роки тому +1

    Thanks akke.facial resar eken MUNA save karana video ekak karannako.oyata puluwan welawaka.mama balagena innawa.

  • @KalpaniChethana-u4i
    @KalpaniChethana-u4i 3 місяці тому

    අක්කෙ kojic acid body lotion එක හොදයි ද ඇත්තටම එකෙන් පැහැපත් වීමක් සිද්ද වෙනවා ද අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්න කෝ

  • @mayuucraft5831
    @mayuucraft5831 3 роки тому +4

    akka..😊 Mage hama adurui,hogak dry..O'nelle brand 1e
    Shea butter 1da green tea 1da hoda..use krnna

  • @kanchanamadhushani3816
    @kanchanamadhushani3816 3 роки тому

    අක්කෙ මගෙ මුනට හොද cream අකක් කියන්නකො ඔඉල් ස්කින් එකක් තියෙන්නෙ අක්කි මගේ මුන හොදටම ඩැමේජ් වේලා තියෙන්නෙ අක්කි plz හෙල්ප් කරන්නකො

  • @ireshashamali4050
    @ireshashamali4050 3 роки тому +2

    අක්කි ලංකාවේ අපිට නිවුවිය බොඩි ලොෂන් හොඳ ද

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 2 роки тому

    හරිම පැහැදිලියි නංගී ගොඩාක් ස්තුතිය ❤

  • @nishadinimadhu9801
    @nishadinimadhu9801 3 роки тому

    Akkiyo oyge vidionm godak watinwa,mge ath kakul kalui munta wda,muneth kukrula nisa kalal godak thiyenwa,e dektma hoda monda kiyla kiynnko

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  3 роки тому +1

      Body lotion video godak mn dala thiyenawa darling ewa balanna...
      Pimple marks walata the ordinary nizinamide serum use karanna..
      ThnkQ 😍

    • @nishadinimadhu9801
      @nishadinimadhu9801 3 роки тому

      @@PlussizeWithkaushi thank you akkiyoo😘😘

  • @pasindiwickaramage4355
    @pasindiwickaramage4355 3 роки тому

    අක්කි ඔයා use කරන හොදම body cream එකක් කියන්නකො plz

  • @rasikalakmali8287
    @rasikalakmali8287 3 роки тому +1

    Ane akki man aurudu ganak Healthy Bright eka ganawa eth kisima wenasak na

  • @pirunipareigama606
    @pirunipareigama606 3 роки тому +1

    අනා මේ අක්කි බෝලයක් වගේ..ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ❤

  • @poojaniamaya4866
    @poojaniamaya4866 2 роки тому +1

    වෙන අය ලස්සන කරන ගමන් තමන් ලස්සන වෙන්ඩහොයන හොඳ හදවතක් තියෙන දරුවෙක්

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  2 роки тому

      අනේ ගොඩාක් ස්තුතියි
      ආදරෙයි ♥️

  • @sujeewafernando5042
    @sujeewafernando5042 2 роки тому

    Dear.jonsan & Jonsan body lotin 1 photos tika danna puluwanda..comment section 1ta..pls

  • @dulanjalidilrukshi7049
    @dulanjalidilrukshi7049 3 роки тому +1

    Akki ada thmi oywa dakke.onna suscrybe kra....akki mge ath deka godk gorosui ane....hoda hand cream ekk kiyannako plzzzz reply onimai

  • @thakshilakumari5968
    @thakshilakumari5968 3 роки тому

    Oyage videos niyamai...mata dana ganna one..mata thiyenne tikak oil skin ekak ..mage mune kalu lapa tikak thiyanawa eka nathi kara ganna puluwan cream ekak kiyannako?..❤️❤️

  • @thakshilaruwanthi
    @thakshilaruwanthi 3 роки тому

    අනේ ඔයා හරිම ලස්සනට කතා කරනව

  • @tharudancing5458
    @tharudancing5458 3 роки тому

    Oya hari lassani. hoda night cream day cream ekk kryanna

  • @sajanisaja9066
    @sajanisaja9066 2 роки тому

    මෙිවගෙන් සුදු වෙන හොදම ක්‍රීමි එක මොකක්ද

  • @hiruflavia6784
    @hiruflavia6784 3 роки тому +2

    අද තමා අක්කිගෙ චැනල් එක දැක්කෙ ..හරිම පැහැදිලිව විස්තර කරනවා .දිගටම අක්කිගෙ චැනල් එකත් එක්ක ඉන්නවා දිගටම😍❤️

  • @kaviduwishmitha5083
    @kaviduwishmitha5083 Рік тому

    Kettu wennako akki.....

  • @dumindudimindu6354
    @dumindudimindu6354 3 роки тому +2

    Akki mn ahala thiyanawa nivea eka lankawe kattiyata hoda naha pitaratakadi wage use karoth godak whiting wenawa. Kiyala eka aththadaa.

  • @lathifernando914
    @lathifernando914 2 роки тому

    Onella ceylon green body lotions ekata pahapath wenawada

  • @nipunidulanjalee8540
    @nipunidulanjalee8540 3 роки тому

    akke janet mecup product gana poddak wisthra kiynnko

  • @shamalisajiwani368
    @shamalisajiwani368 3 роки тому

    Ane nagi mama godk kalu Kenek oyata puluwanda mata hoda cream eke k kiyannako

  • @pathumniroshana9609
    @pathumniroshana9609 3 роки тому

    Akki me bf ge phone ekin cmnt krnne... ane whitening tablet gna video ekk krnnko... fasia biovita wage dewl hodaid

  • @umaya1150
    @umaya1150 3 роки тому

    Akkiya bleaching body lotion use karapu skin type walata best lotion or treatment ekak kiyannko

  • @aneeshaseww3145
    @aneeshaseww3145 3 роки тому +2

    මං අක්කිගෙ හැම වීඩියෝ එකක්ම බලන ගමන්.හැම වීඩියෝ එකක්ම Best අක්කි ගොඩක් දේවල් ඉගෙන ගත්තා God Bless you 🌹you’re very humble sis❤️😘

  • @piumikamaduwanthipiumikama4086
    @piumikamaduwanthipiumikama4086 2 роки тому

    Fresh & white hoda nedda 🙄🙄

  • @amilasampath1383
    @amilasampath1383 3 роки тому

    අක්කී පිම්පල්ස් වලට විසදුමක් කියන්නකො.

  • @srilankacookingchannel671
    @srilankacookingchannel671 4 роки тому +1

    Sister suduvenna cream ekak kiyanda pls

  • @amashadakshi2907
    @amashadakshi2907 3 роки тому +1

    Akke blackheads walata dr.rashel peel off masks eka hodd.

  • @RasangiPriyadarshi
    @RasangiPriyadarshi 5 місяців тому

    Ane akki oyata mata kathakaranna on

  • @shashinifernando5890
    @shashinifernando5890 2 роки тому

    Akki mn bleaching cream ekk gala mage ath deka godak kalu una mn eka eka products use kara etha result ekak awe na akki..
    Mn capiderma body milk eka gaththa akki eka hodaida akki ath kalu una thana walata ganna..e wagema bikini areas walata use karanna hodaida akki eka..ane plz reply mee🙁

  • @uthpalawickramarathna3409
    @uthpalawickramarathna3409 3 роки тому +1

    Akki oyage mune lassana pehapath gathiyak thiyenawa

  • @susilpriyathuna3919
    @susilpriyathuna3919 2 роки тому

    Podi eka gana video ekak karana nivea eka gana

  • @nimalnimal3959
    @nimalnimal3959 3 роки тому +2

    Akke mekata rply ekk denna please mage waifta baba hamaba wela masa 6i bade pallam thiynawa noml thamai baba hamaba unr e pallam yawanna moa hari cream rkk thiynwa da thiynawa nam mg ekk fann please

  • @anjanadiwajini8959
    @anjanadiwajini8959 3 роки тому

    Can you make a short video clip about the products that can be used for hair?

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 роки тому

    Akka lassani harima priyamanapai crem valata vada man akka katha karana vidiyata thama asama

  • @sheloperera2224
    @sheloperera2224 3 роки тому +1

    Akki st lves eke avacado eka hoda ndda

  • @shanikajayasooriya5733
    @shanikajayasooriya5733 3 роки тому

    Oya tmy akki loba kamk nathuw hamdema kiydenne.mn dakpu hodama kena oya..oyge vedio balnna gtte lagadi dn nm nobalama be oyge vedio enkl baln innw mn.

  • @funwithsp8146
    @funwithsp8146 3 роки тому

    Strech marks walata hoda product ekak kiyannako akke

  • @m.gmalishakavindaya8203
    @m.gmalishakavindaya8203 3 роки тому

    අනේ මම වයිනින් ගලා ගෙඩි දැම්ම ඒව්ව සමනය ගානට දැන් හෙෙදයි ඒත් පැල්ලම් තියනවා අක්කි ඒකට ඒකක් කියන්නකෝ plzzzzz

  • @madhusewvandi754
    @madhusewvandi754 3 роки тому +1

    Akki capiderma body cream eka ganna thenak kiyannako.godak paharmacy vala nene

  • @achinisewmini1651
    @achinisewmini1651 2 роки тому

    Akki oka ganna thiyenne kohenda

  • @renukakalyani4378
    @renukakalyani4378 3 роки тому

    Thank you .❤️😘 ane mis mama inne kuwait wala .කැපී ඩමා cream aka ganne kohomada .please udauw karanna ...

  • @achisithu4448
    @achisithu4448 3 роки тому

    Yellow couler gnn puluwn body lotion ek mokdd akki methanin

  • @nadeeshadilrukshi8954
    @nadeeshadilrukshi8954 2 роки тому

    අක්කේ බොඩිලෝශන් එකට safron mix කරලා ගාන්න එපාද

  • @nawodyagimhani2306
    @nawodyagimhani2306 3 роки тому

    Akki youtube karana godak aya karanawa wage oyath products promote kranawada.naththan aththatama mewa hoda nisa oya mewa gana kiyanawada kiyala kynnako plz

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  3 роки тому +1

      Oya okkoma body lotion mn mage salli walin gaththa ewa.. othana pitarata brands thiyenawa..oya hithanawada eyala mata salli dei kiyala promotion karanna..

  • @nimashi7684
    @nimashi7684 4 роки тому +2

    Anee akkiyoo mataa normal to ooly skin ekak tiyennee godkmas oily nee..jovees eke hida scrub ehekui clenser ehekui kiynnkoo..

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  4 роки тому

      jojoba and wheatgerm scrub .. lemongrass and lavender cleanser ..Mn video karala thiyenawa patiyo skin type anuwa scrub ,cleanser gana..mn eka ikmanin dannm..ethakota oyata ewayen thorala ganna puluwan

    • @nimashi7684
      @nimashi7684 4 роки тому

      @@PlussizeWithkaushi akkiyoo e taram oily gthiyak bee dry weith dan nee dm scrub clenser 2m oily skin aran scrub eka papaya and honey hri yan nadd

  • @heshanidunanya8153
    @heshanidunanya8153 3 роки тому +1

    Akka skin type eka hoyaganna vidiha gana kiyla dennako

  • @SamindaVithanage-z9y
    @SamindaVithanage-z9y Рік тому

    උපන් කැත යවන්න බැ මේවා තවකාලිකයි

  • @hansihansi9312
    @hansihansi9312 3 роки тому

    Akki harima hoda kenek harima awankawa hamadema kiyala denawa adarei akkiyooo godaak😘❤️

  • @sankahansi5805
    @sankahansi5805 3 роки тому +3

    Price kiyana nisa bayak natiwama gihin ganna පුළුවන්

  • @anupamawissundara2314
    @anupamawissundara2314 3 роки тому

    Akke man monaragala....rajakari kare mulathiwu valaa...ithin gewal tiyena thenai rajakari karapu palathai godak rasne palath ...eth dan man rajakari karanne diyathalawe ...mage skin eka godak damej wela....diyathalawe inna kalayata gelapena boddy lotion ekak kiyannako...plzzzgodak skin eka dry wrla....

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  3 роки тому

      Mn body lotion video ekak karala thiyenawa.. next week enawa tawa body lotion video ekak..ewa balala oyata ganna puluwan ekak try karanna..oya ganna body lotion eke sun protection ekak naththan body lotion ekata passe awwata yanawanm sun lotion ekak use karanna.ethakota damege wenne naha.

  • @dilharaprabaswari1339
    @dilharaprabaswari1339 3 роки тому

    Akki samooth skin gel eka day ekadda Night

  • @nawosupun4780
    @nawosupun4780 3 роки тому

    Akke mage kakul dake vitharak harima kalui
    Athatama ahma une local shose dakak dala anne mata hode cream ekk kiyannako
    Shose dake alaji walathuwala awith e කැළල් yanne na

  • @Travelsoul6814
    @Travelsoul6814 3 роки тому

    Akki oya pavichchi krana cream bodilotion kiynnkoo

  • @bhagyasachinthani6187
    @bhagyasachinthani6187 3 роки тому +1

    akke kalu kenekta pehepath wenna cream ekk kynnko body ekata

  • @anjanadiwajini8959
    @anjanadiwajini8959 3 роки тому

    Is there no solution to the problem of black under the armpits?

  • @manojruwan5990
    @manojruwan5990 3 роки тому

    Jonsans beby crim aka ganne kihomada

  • @saubhagyabandara1624
    @saubhagyabandara1624 3 роки тому

    Akke jovees eke fairness cream eka hodada

  • @ruuusri7535
    @ruuusri7535 4 роки тому +1

    නන්ග පන අතේ ඇගිලි පුරුක් කලු වෙනවා රැලිවෙනවා මගේ ජොබ් එකත් එක්ක අතේ ප්‍රශ්නය හරි අවුලක් පිරිපුන් ඇගිලි ඔයාගේ.වගේ❤ඔයා මොනවද අත් වෙනුවෙන් කරන්නේ

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  4 роки тому +2

      Capiderma eka hodai agili wala darkness ekata..eka dipigmentation walatama apu lotion ekak..mn video ekak karannm..mn monada hand care widihata karanne kiyala ..♥️♥️😘 thnkQ

    • @ruuusri7535
      @ruuusri7535 4 роки тому +1

      @@PlussizeWithkaushi tanx sudu bole

  • @dilanibasnayaka7989
    @dilanibasnayaka7989 3 роки тому

    Ane akki mta me st ives body lotion eka puluwannm genawala dennako..price aduwata.daraz eke prize wadi appa..😥😥😥😥........mehe kadawalath na oka......

  • @akshapalliyaguruge8420
    @akshapalliyaguruge8420 3 роки тому

    Akki me bodylotion online ganna honda shop ekak kiyannko.😍😍❤️

  • @nishanthidillrukshi735
    @nishanthidillrukshi735 2 роки тому

    Akke oya godak prodatk gena kiyanawa.mewain hodama eka mokadda

  • @rashfernando5221
    @rashfernando5221 3 роки тому +3

    Akki oyage videos godak hodai. Godak watinawa.. price kiyana nisa thawath watinawa.. ❤️❤️

  • @anushadaananda3049
    @anushadaananda3049 3 роки тому

    Ane dear mage skin eka godaak adurui...st.ives body lotion eke hoda ekak kiyannako...gana puluwan thanakuth kiyana pls

  • @dinushikamadumali-kb7po
    @dinushikamadumali-kb7po Рік тому

    Mata oya gana ekama kiyannako plzzzzzz

  • @maheshikathambavita7193
    @maheshikathambavita7193 3 роки тому

    Mage skin eka kerotosis pilaris kiyana thathvaya tiyenne. Ane dear oyat puluvanda hoda cream ekak mta kiyanna..eka adu karaganna Thank u..

  • @dilanidili2380
    @dilanidili2380 3 роки тому

    Hi.. Koheda oyage Salon eka thiyenne.. Please tell me

  • @madushikahasanthi9202
    @madushikahasanthi9202 3 роки тому +1

    Akke mata nevea extra white cream eka ganna thenak kiyannako daraz eke 1700 ta I 2500 tai 2k thiyanava

  • @subashasela7102
    @subashasela7102 2 роки тому

    Akki me st ives cream eka orginal made koheda akki

  • @fathimashazfa3979
    @fathimashazfa3979 4 роки тому +1

    What is that milk lotion can u mentoin th name properly plz for th pigmentation

  • @arunikasewwandi75
    @arunikasewwandi75 4 роки тому +1

    Akki white rice ek gana kynnko

    • @PlussizeWithkaushi
      @PlussizeWithkaushi  4 роки тому +1

      White rice eka gana video ekak karala thiyenawa darling
      ua-cam.com/video/IVr-TmPumqs/v-deo.html

    • @arunikasewwandi75
      @arunikasewwandi75 4 роки тому +1

      Ane ow thanku akkiya

  • @hiruniwathsala855
    @hiruniwathsala855 2 роки тому

    Akke oya salon cose karannada onlaine

  • @srimanthasujith108
    @srimanthasujith108 10 місяців тому

    Superb

  • @kanchanakanchana6951
    @kanchanakanchana6951 3 роки тому

    Ase wate kalu ekata karanna deyak kiyannako please

  • @Travel_with_ishy
    @Travel_with_ishy 4 роки тому +1

    St. Ives products keells wala tynwda

  • @nilukasadamali2884
    @nilukasadamali2884 3 роки тому +2

    Thank you akke.. Godak watina video aka. ❤️❤️

  • @dinukakumara1
    @dinukakumara1 3 роки тому +1

    මට අත් යට කලු වෙචිච එක අඩු කරගන්න හොද කිුමි එකක් කියන්න

  • @shanilkasilva9958
    @shanilkasilva9958 3 роки тому

    Akki shello brand eke vitamin e body lotion eka gana details tikak kiyannako..... 18 age pallam pallam wage thiyana godak dry skin ekata hoda da. Price eka ML ekath ekka

  • @niroshajayathilaka2683
    @niroshajayathilaka2683 3 роки тому +6

    Akki oya bolagediyk wge hryma quty..

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka9290 3 роки тому

    Oyge video ekakine tami mn dane gatte skin dermae cream eke gane mareme hodi a cream eke dry skin ekete thnkz oyt

  • @shashinimadilhaara1774
    @shashinimadilhaara1774 3 роки тому +1

    Ada thama mn akkge vidio blnne.akke mage athdeka kaluwela thiynne.auwata pichchila.mta hoda bady lotion ekak kiyndako akke