Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙදරදීම ඉතාම පහසුවෙන් රත්තරන් ඇඟේ ගෑවා වගේ සම පැහැපත් කරන golden oil එක සාදාගන්න කියලා දෙනවා .හදාගැනීමට හරිම පහසුයි. මේ golden oil එක නිතරම පාවිච්චි කරන විට සම ළා golden පැහැයට ලක්වන අතර හමේ තියන පැල්ලම් අඩු කර හරිනවා. පැහැය වර්ධනය කරනවා. ඒ වගේම අව්වට පිලිස්සුන හම පැහැපත් කරනවා. නිරෝගී කරනවා. හරිම පැහැදිලි සමක් ඔබට ලබා දෙනවා. ඒ වගේම ඇස් වටා අඳුරු ගතිය නැති කර දමනවා. වැදගත් වන්නේ ඉඳලා හිටලා මෙය පාවිච්චි කරන එක නෙමෙයි දිනපතා දවසට දෙපාරක් කට වැඩි ප්‍රමාණයක් මෙය ආලේප කිරීමයි. සැලකිය යුතුයි... මොනම හෝ ස්වභාවික දෙයක් වුණත් සමහර පුද්ගලයන්ට ආසාත්මිකතා දක්වන්න පුළුවන්. එම නිසා මුලින්ම ඒ ගැන පෙර පරීක්ෂණයක් කර භාවිතයට ගන්න. පාවිච්චියේ රතු පැහැ ගැන්වීමක් කසන ගතියක් දැනෙනවා නම් මොනතරම් ස්වභාවික දෙයක් උනත් පාවිච්චි කරන්න එපා..
කොයි වෙලාවට කොහොමද පාවිච්චි කරන්න ඔනෙ අක්කි
Akke chiken skin ekata wisadumak dennako.
Akke oil ekak nisa raata pawichchikarahama hamadama kamannadda.mune gedi ennenadda
Meekata cream ekak widihata komarika jel eka dala ganna puluwanda
ඔයාට පිං ප්‍රතිපල තියෙනවා superb
මම මේක හැදුව තාම එක සතියයි පාවිච්චි කරේ අත්තෙන්ම පැහැදිලි වෙනසක් තියෙනව.මටම හිතෙනව මගේ සම දිහා නැවත නැවත බලන්න .ඔයාට ගොඩක් ස්තුති මිස්.තව කෙනෙකුට ලස්සන වෙන්න උදව් කරනව කියන්නෙ ඔයාට ඉපදෙන හැම භාවයකදීම ලස්සන කුමාරිකාවක් වගේ රූපයක් ලැබෙනව ඒකාන්තයි
බොහොම ස්තූතියි ඔයාගේ ලස්සන කමෙන්ට් එකට.. හැමදාම ලස්සනට ඉන්න.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි 🌸
@@pavithrapeiris අක්කි me oil එක ගාලා කොච්චර වෙලාවක් ඉන්න onada
Dawasata ki sarayak ganawada. wosh karanne kohomada .munata gawata awlak nedda .pilithurak denna dear.❤️❤️
Aththatama oyata lassana patak labunada
Ane plzz kiynnkooo.mn meka gewa.e wunat nails wala ,kakule ehema kaha pata hitinawane!!!! Nails ehem kahama,kaha patai
ලගකදි ඉදල තමයි මට ඔයාව හමුවුනේ. හරිම ලස්සනට නිරහංකාරවකියල දෙනව. හැමදාම අපිත් එක්ක ඉන්න
සත්තකින්ම හරිම හොඳයි කියල මට විශ්වාස යි. ඔබට ගොඩක් ස්තුතියි ඔබේ හමේ පාටට මම ආසයි.
මම මෙිික හදල පාවිචිිචි කරනවා.නියමයි.ලොකු වෙනසක් තියනවා.පිං පිං
Oya gaththe Mona oil da Dr . olive oil da gala kochchara welawakinda sodanna ona.sop ganawada sodanna welawata.pilithurak denna Dr ...🙏🙏❤️❤️❤️
බොහෝම ස්තුතියි මෙි විශ්වයේ ආශිර්වාදය නංගියෝ ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ලැබෙිවා තෙරැවන් සරනයි 💖💖💥👌👌
Lankawe inna knek nam monawada used karanna ona mona oilda mis.
තල තෙල් ගොඩක්ම හොඳයි ඒ වගේම සුදු පොල්තෙල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. 🌻
Akke wadath honda,,venival da, vitamin c da, carrot juice da
Dear can I mix venivel powder to this.Your advices are very useful thank you.
ඔයිල් ස්කීන් ඵකකට පාවිචී කරන්න හොදද
දැන් බලලා දැන් හැදුවා😌....ගාලා බලලා රිසාල්ට් කියන්නම්❤️
මම දවසේ වැඩි වෙලාවක් අවුවේ ඉන්නේ.. මට පාවිච්චි කරන්න හොද යිද, අවිවට ගොඩක් හම පිච්චිලා තියෙන්නේ..
ඔයාට ගොඩක් ස්තුතිය නංගී .meka face ekata hodaida
ඔව් ගොඩක් හොඳයි...
Math golden oil eka haduwa aloe Vera ekka mix Karaka thamai gawe godak Honda prathipala thiyenawa. Thanks Akki. Adarei hamadamath.😍😘
අලිගැට පෙර තෙල් හොද නැද්ද dr🥺
අමුකහ වෙනුවට කස්තුරි කහ හොදයිද මම පිටරට නිසා අමුකහ හොයාගන්න බෙ
ගොඩාක් ස්තුතියි ඔයාට .💖💖💖💖💖💖💖😘😘😘ඔයා හැමදාම දෙන්නෙ රත්තරන් වගේ වටින රහස් ස්තුතියි ඔයාට.💖💖💖💖
Coconut oil hoda nadda, akki munt use karann ba neda, pimple thiyanwa ne, munt pawichchi karann puluwn widiyk kiynnko pimple thiyanwa ne
Hariyata watina vidio ekak oyath videsa rataka idan tawath kenk denuwath karanawa aththatama nangi oya hari lassanai thanks you budusaranai ❤️❤️
Mamath haduwa use karala results kiyannam.
Akki මල්ටිවිටමින් එකක් ශරීරයට අහිතකරය්ද අක්කි....ලියා, ෆේශියා ඒම
ඇස් යට කලුවීම නැතිකරගන්න විදිහක් කියන්නකෝ
එඩරු තෙල් දාල හදන්න බැරිද අක්කි.
Thank you akki, පිට රටක ඉඳල අපේ දේ අගය කරන ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා.. ❤️😘
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්...🌺🌺
@@pavithrapeiris akki meka ganna ona koi welwatada....kocchara welwak inna onada ....
@@pavithrapeiris akki mn meka haduw ...kocchra welwak inna onada kiyannko akki...
Thkuu .oya thawath lassana wenawaa .me wage lassana wenna upades ,krama kiyala denawataa
මේක භාවිතා කරනකොට අපේ සමෙ තෙල් සහිත ගතිය වැඩි වෙවිද අක්කෙ ?......
මෙ ඔයිල් එක රෑට විතරද පාවිච්චි කරන්නෙ
Thankyou akki... හදාගන්න විදියත් හරිම ලේසිනේ. අක්කිත් රත්තරන් පාටයි අක්කී.... හරිම ලස්සනයි අක්කී.... 😘😘❤️♥️
Nanga sudu poltel saha oliwoil ekata miks karala kerat oil eka hada gathtata kamak nedda
Akke me creme eka hodaida risalt thinawada lotus becndu fairness dey creme
මන් සතියක් විතර ඉදන් පවිච්චි කරනවා.ඇත්තටම හරි ලස්සන කහ පාටක් තියෙයි හම.☺️☺️☺️
Dan kohomada results
කොහොමද දැන් results තියනවද අක්කි😍😍😍😍
DN kohomada akki
ඔයා කොහොමද use කරන්නේ කියන්නකෝ.. ගාලා කොච්චර වෙලාවක් තියාගෙන ඉන්නවා ද 🙏🙏🙏🙏
මෙ විදියට අවංක ව ක්‍රියා දිම උපදින අත්ම ගානේ රැප සම්පත්තිය ලැබෙනවා තව තවත් ශක්තිය ලැබෙවා
බොහොම ස්තුතියි 🌸❤️🙏
Akki sudu polthel wenuwata gedara hidina thembili thel hari polthel hari demmata kamal nedda
Akke mune tiyna kurula lapa kalal adu karaganna widihak kynko
Reta meka gaala udetada sodanna one?
Oya api wenuwen karana sewyata godk stuti naggi bs පරිස්සමින් inna.
Thanks. Akke me oilak kochchar kal ganna onada.
Gada nadda?
Konde yanawa behethak kiyanna thankyou
❤❤❤mn haduwa .oba thumiya kiyala dunna orenge gold oill eka MN dn maasayak withara eka paawichchi karanawa. Godaak sathutui.hugaak Hoda prathipala tiyenawa.atthatama oyaata godaak pin .oya hithe kisima kahatak natiwa hamadeema hariyatama kiyala Dena kenek.oyaa thawath lassana wenawa .mewaa wena ayata kiyala Dena nisaama. Mekath MN hadannam.balanna deyak naa ITIN oya kiyala Dena swaabawika dewall kiyanakotama dannawa hodaama prathipala tiyenawa kiyala ITIN oyaata godaak pin thank you soo much.adarei oyaata.❤❤❤
බොහොම ස්තුතියි 🌸..ලස්සන comment එකක් දැම්මට...love you ♥️🌸🙏
අක්කි මගේ මූනේ පිම්පල් තියෙනවා ඒ නිසා මේක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැද්ද 🥺🥰
Ada thama video eka baluwe.adama haduwa math.gala risalt kiyannam akkiyo.e wagema me wage Wiyadam adu sabavika dewal kiyala denawata oyata godak pin akkiyo.oya thava thavath lassana wenna ona❤❤❤❤❤❤
ස්තූතියි නංගී 🩷
Meka gala කොච්චර wela inna onida
Mahat wenda deyak kiyandaMuhune rali iwarakarandatKonde wawenda dilwenda dewal kiyandako
Kaha kudu hodada
Me oil aka gala kochchara vela innna oneda. Vinadi kiyakata passeda sodanna one. Monava galada sodanna one
Sudu පොල්තෙල් kohenda ganna thiyenne akka
මමනම් මේක හැදුවා ගොඩාක් හොඳයි
Oya gaththe pol thelda
Oyge skin eka darkda
Thnksss akkiyoo oy hmdm lssn wela si bs mgee akki adreee i
වෙනිවැල් ගැට oil එකෙන් හදන්න පුළුවන් cream එකක් ගැන කිව්වෙ නෑනෙ තාම...
මගෙ හම ගොඩක් සුදුයි එත් මම එකට එච්චර කැමති නැහැ මම try කරනවා මෙි පාටට ගන්න මෙි oil ගලා මට හොද ප්‍රතිඵලයක් අවොත් අනිවාර්යයෙන් මම මම මෙකට commonts එකක් දන්න නම් ස්තුතියි
Hadla baluwad akki.result tyenwad
තරමක් තියනවා ප්‍රතිඵල හොදයි එක පාරට ගන්න බැහැ ටික ටික තමයි කරලා බලන්න හොදයි
9
Akke carrotwalta kasthuri kaha mix krt kmk ndd
Kakul velila vage ekata hodaida
දවල්ට gawama kalu වෙන්නේ නැද්ද
Akke me oil eka body lotion walat mix larala gewat kamak nedd
Direct apply karanna..eka thama hodama...
Akkiyo අමුකහ නැහැනෙ ඒකට මොකද කරන්නේ කස්තුරි kaha hoda නැද්ද
Oya pawder nana inne ai ? Mewagen sudu unanam?
ane lassana akki patto ara kiyapu venival toner eka hadana widiya kyla dennako
Akki me oil eka ape body cream ekath ekka mix karala use karnn barida
Ok.puluwan nanga
අක්කෙ මං ගර්ල් කෙනෙක්.හවස මේ වීඩියෝ එක දැක්කෙ.දැකපු ගමන්ම ටවුන් ගියා බඩු ගන්න.අනේ කැරට්, වර්ජින් කොකනට් ඔයිල් නම් හම්බුනා. ඒත් අක්කෙ අමු කහ තිබ්බෙ නෑ. වේලිච්ච කහ තිබ්බෙ.ඒ කහ කෑල්ලක් අරන් ආවා. වේලිච්ච කහ හරියන් නැති වෙයිද අක්කෙ ?
Nangi mata aurudu 35i me oil eka use karala wenasak thiyei neda
Akki me oil eka hada ganna kasturi kha gaththata kamak nadda
අක්කෙ මන් මේ ඔයිල් එක හැදුව ... හැබැයි මන් අවුරුද්දක් විතර ඒක පාවිච්චි කලේ නෑ මට එක්සෑම් තිබුනු නිසා රෑට වැඩ කරන නිසා ඒක ගාන්න උනේ නෑ මන් ඒ හදපු තෙල් එක එහෙම්ම තියනව ඒකම අයෙ පාවිච්චියට ගන්න්න් බැරිද ....නැත්නම් අලුතෙන්ම හදාගන්න වෙයිද
Akkee meken ape age oli gathiya wadi weida .olive oil walata aga kalu weno kiyanne aththada apita sudu polthhel use krnn puluwan da
මූණත් ට ගෑවට කමක් නැද්ද ❤❤
මේක මූණටත් use කරන්න පුලුවන් ද...
Akki වජින් කොවනට් ඔයිල් කමක් නැද්ද
Akke sudu polethel pawichchi krnna plwnda mekata...olive oil na..
Kaha kudu hoda nadda.apita hoya ganna amaruine amu kaha.mehe na.
Oya hari shok...godakma watinne oya ewa pawichchi karala result thiyana hnda kiyna eka...superb...😘😘😘
thank you.🌺
තෙරුවන් සරණයි නංගී මේ තෙලෙ එක ගාන්න වයස් පරතරයක් තියනවද
Ema ekak naa Onama kenekta pawehhi karanna puluwan😊
මගේ පරන චැනල් එකෙන් ඉදියේ .ඒක නැති උනා.ඒ නමින්මයි ඉන්නේ. සුභ පැතුම් ඔයාට තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .❤😘
Akki meka ratada ganne,rata gavath pahuvada auvata giyata kamak nadda?
Oyge orange oil eka haduwa mn....superb...loku wenask danenawa eka gawama...
🌺👍
Mata missgan shaman godak daval tiyenava . Telephone member eek database. Hernia saralae.
Monada use karana oliv oil
දැන් ඔයා ගොඩක් ලස්සනයි ....ස්තුතියි ඔයා කරන සේවයට ...බුදු සරණයි ....
💖💖🌺🌺
Meka gala muna sodanna oni neda
Olive oilwalata hitiyatath wada kalu wenawa kiyala kiyanawane. Eka aththada?
Akki..hodama olive oil eka thada kola pataida? Kaha patda
Ane akke kiyannako tabili tell mune gaana hodada prethipala tiyeda...
Akki oyage videos harima watinawa.ledak nethuwa skin eka lassanata tiyanaganna oya hugak dewal kiyl denwa..thanks akkiyo😘😘
Kurule thiyena thel samakata Meka gevoth kurule vediweids akkiyo
ස්තුති!😊පොඩිකරල නෙවෙයිද පෙරන්නෙ..
අක්කි මේක ගාල wash කරන්න ඕනෙ නැද්ද....
මාත් අද හැදුව .. රිසල්ට් කියන්නම්
වඩා හොද ඔලිව් ඔයිල් ද ආමන්ඩ් ඔයිල්ද? Plz reply me..
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට mage channel ekat subscribe කරන්න yaluwane
ඇයි අක්කා ඔයා channel එක කරන්නේ නැත්තේ
Akke mage kakul godaak dry.korala thiynw.ane Mt me oil aka use karala mage skin aka pahapath karagnn plwan weida
අක්කා මම වයිටින් cream එකක් ගන්නවා මෙික ගාන්න එපාද
Akki carrot welala ganna ona nadda.oil eka narakweida carrot amu nisa...
Budusaranai.devipihitai akke parissamen inna akke . hamadama sathutin
ස්තූතියි නංගා. ආදරෙයි ගොඩක්....🌺🌺❤
Body lotion එකකට දාලා ගාන්න බැරිද dr
ඔයාගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. නමුත් මම නම් පෞද්ගලිකව එහෙම කරන්නේ නැහැ
Godaak watinawa miss
Akka mage wedding ekata sathi 5i. Meken results ekak ganna puluwan weida.
Moonata apply karanna puluwnd
Akki pimle tibbta kamak nadda meka gawama prashnayak nadda
Kaamata ganna kaha pawichchi karanna barida kiyanna , api inne cyprus ...thanks 🙏
Body butter eka ikmanata kiyanna.
Caster oil hodada
Oya nam suranganawiyak.oyath lassanata idala anith ayatath kiyala denawa..💙💙💙💙Math adama meka hadanawa
Love you nanga 🌸❤
මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙදරදීම ඉතාම පහසුවෙන් රත්තරන් ඇඟේ ගෑවා වගේ සම පැහැපත් කරන golden oil එක සාදාගන්න කියලා දෙනවා .හදාගැනීමට හරිම පහසුයි. මේ golden oil එක නිතරම පාවිච්චි කරන විට සම ළා golden පැහැයට ලක්වන අතර හමේ තියන පැල්ලම් අඩු කර හරිනවා. පැහැය වර්ධනය කරනවා. ඒ වගේම අව්වට පිලිස්සුන හම පැහැපත් කරනවා. නිරෝගී කරනවා. හරිම පැහැදිලි සමක් ඔබට ලබා දෙනවා. ඒ වගේම ඇස් වටා අඳුරු ගතිය නැති කර දමනවා. වැදගත් වන්නේ ඉඳලා හිටලා මෙය පාවිච්චි කරන එක නෙමෙයි දිනපතා දවසට දෙපාරක් කට වැඩි ප්‍රමාණයක් මෙය ආලේප කිරීමයි.
සැලකිය යුතුයි... මොනම හෝ ස්වභාවික දෙයක් වුණත් සමහර පුද්ගලයන්ට ආසාත්මිකතා දක්වන්න පුළුවන්. එම නිසා මුලින්ම ඒ ගැන පෙර පරීක්ෂණයක් කර භාවිතයට ගන්න. පාවිච්චියේ රතු පැහැ ගැන්වීමක් කසන ගතියක් දැනෙනවා නම් මොනතරම් ස්වභාවික දෙයක් උනත් පාවිච්චි කරන්න එපා..
කොයි වෙලාවට කොහොමද පාවිච්චි කරන්න ඔනෙ අක්කි
Akke chiken skin ekata wisadumak dennako.
Akke oil ekak nisa raata pawichchikarahama hamadama kamannadda.mune gedi ennenadda
Meekata cream ekak widihata komarika jel eka dala ganna puluwanda
ඔයාට පිං ප්‍රතිපල තියෙනවා superb
මම මේක හැදුව තාම එක සතියයි පාවිච්චි කරේ අත්තෙන්ම පැහැදිලි වෙනසක් තියෙනව.මටම හිතෙනව මගේ සම දිහා නැවත නැවත බලන්න .ඔයාට ගොඩක් ස්තුති මිස්.තව කෙනෙකුට ලස්සන වෙන්න උදව් කරනව කියන්නෙ ඔයාට ඉපදෙන හැම භාවයකදීම ලස්සන කුමාරිකාවක් වගේ රූපයක් ලැබෙනව ඒකාන්තයි
බොහොම ස්තූතියි ඔයාගේ ලස්සන කමෙන්ට් එකට.. හැමදාම ලස්සනට ඉන්න.. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි 🌸
@@pavithrapeiris අක්කි me oil එක ගාලා කොච්චර වෙලාවක් ඉන්න onada
Dawasata ki sarayak ganawada. wosh karanne kohomada .munata gawata awlak nedda .pilithurak denna dear.❤️❤️
Aththatama oyata lassana patak labunada
Ane plzz kiynnkooo.mn meka gewa.e wunat nails wala ,kakule ehema kaha pata hitinawane!!!! Nails ehem kahama,kaha patai
ලගකදි ඉදල තමයි මට ඔයාව හමුවුනේ. හරිම ලස්සනට නිරහංකාරව
කියල දෙනව. හැමදාම අපිත් එක්ක ඉන්න
සත්තකින්ම හරිම හොඳයි කියල මට විශ්වාස යි. ඔබට ගොඩක් ස්තුතියි ඔබේ හමේ පාටට මම ආසයි.
මම මෙිික හදල පාවිචිිචි කරනවා.නියමයි.ලොකු වෙනසක් තියනවා.පිං පිං
Oya gaththe Mona oil da Dr . olive oil da gala kochchara welawakinda sodanna ona.sop ganawada sodanna welawata.pilithurak denna Dr ...🙏🙏❤️❤️❤️
බොහෝම ස්තුතියි මෙි විශ්වයේ ආශිර්වාදය නංගියෝ ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ලැබෙිවා තෙරැවන් සරනයි 💖💖💥👌👌
Lankawe inna knek nam monawada used karanna ona mona oilda mis.
තල තෙල් ගොඩක්ම හොඳයි ඒ වගේම සුදු පොල්තෙල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. 🌻
Akke wadath honda,,venival da, vitamin c da, carrot juice da
Dear can I mix venivel powder to this.Your advices are very useful thank you.
ඔයිල් ස්කීන් ඵකකට පාවිචී කරන්න හොදද
දැන් බලලා දැන් හැදුවා😌....ගාලා බලලා රිසාල්ට් කියන්නම්❤️
මම දවසේ වැඩි වෙලාවක් අවුවේ ඉන්නේ.. මට පාවිච්චි කරන්න හොද යිද, අවිවට ගොඩක් හම පිච්චිලා තියෙන්නේ..
ඔයාට ගොඩක් ස්තුතිය නංගී .meka face ekata hodaida
ඔව් ගොඩක් හොඳයි...
Math golden oil eka haduwa aloe Vera ekka mix Karaka thamai gawe godak Honda prathipala thiyenawa. Thanks Akki. Adarei hamadamath.😍😘
අලිගැට පෙර තෙල් හොද නැද්ද dr🥺
අමුකහ වෙනුවට කස්තුරි කහ හොදයිද මම පිටරට නිසා අමුකහ හොයාගන්න බෙ
ගොඩාක් ස්තුතියි ඔයාට .💖💖💖💖💖💖💖😘😘😘ඔයා හැමදාම දෙන්නෙ රත්තරන් වගේ වටින රහස් ස්තුතියි ඔයාට.💖💖💖💖
Coconut oil hoda nadda, akki munt use karann ba neda, pimple thiyanwa ne, munt pawichchi karann puluwn widiyk kiynnko pimple thiyanwa ne
Hariyata watina vidio ekak oyath videsa rataka idan tawath kenk denuwath karanawa aththatama nangi oya hari lassanai thanks you budusaranai ❤️❤️
Mamath haduwa use karala results kiyannam.
Akki මල්ටිවිටමින් එකක් ශරීරයට අහිතකරය්ද අක්කි....ලියා, ෆේශියා ඒම
ඇස් යට කලුවීම නැතිකරගන්න විදිහක් කියන්නකෝ
එඩරු තෙල් දාල හදන්න බැරිද අක්කි
.
Thank you akki, පිට රටක ඉඳල අපේ දේ අගය කරන ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා.. ❤️😘
බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්...🌺🌺
@@pavithrapeiris akki meka ganna ona koi welwatada....kocchara welwak inna onada ....
@@pavithrapeiris akki mn meka haduw ...kocchra welwak inna onada kiyannko akki...
Thkuu .oya thawath lassana wenawaa .me wage lassana wenna upades ,krama kiyala denawataa
මේක භාවිතා කරනකොට අපේ සමෙ තෙල් සහිත ගතිය වැඩි වෙවිද අක්කෙ ?......
මෙ ඔයිල් එක රෑට විතරද පාවිච්චි කරන්නෙ
Thankyou akki... හදාගන්න විදියත් හරිම ලේසිනේ. අක්කිත් රත්තරන් පාටයි අක්කී.... හරිම ලස්සනයි අක්කී.... 😘😘❤️♥️
Nanga sudu poltel saha oliwoil ekata miks karala kerat oil eka hada gathtata kamak nedda
Akke me creme eka hodaida risalt thinawada lotus becndu fairness dey creme
මන් සතියක් විතර ඉදන් පවිච්චි කරනවා.ඇත්තටම හරි ලස්සන කහ පාටක් තියෙයි හම.☺️☺️☺️
Dan kohomada results
කොහොමද දැන් results තියනවද අක්කි😍😍😍😍
DN kohomada akki
ඔයා කොහොමද use කරන්නේ කියන්නකෝ.. ගාලා කොච්චර වෙලාවක් තියාගෙන ඉන්නවා ද 🙏🙏🙏🙏
මෙ විදියට අවංක ව ක්‍රියා දිම උපදින අත්ම ගානේ රැප සම්පත්තිය ලැබෙනවා තව තවත් ශක්තිය ලැබෙවා
බොහොම ස්තුතියි 🌸❤️🙏
Akki sudu polthel wenuwata gedara hidina thembili thel hari polthel hari demmata kamal nedda
Akke mune tiyna kurula lapa kalal adu karaganna widihak kynko
Reta meka gaala udetada sodanna one?
Oya api wenuwen karana sewyata godk stuti naggi bs පරිස්සමින් inna.
Thanks. Akke me oilak kochchar kal ganna onada.
Gada nadda?
Konde yanawa behethak kiyanna thankyou
❤❤❤mn haduwa .oba thumiya kiyala dunna orenge gold oill eka MN dn maasayak withara eka paawichchi karanawa. Godaak sathutui.hugaak Hoda prathipala tiyenawa.atthatama oyaata godaak pin .oya hithe kisima kahatak natiwa hamadeema hariyatama kiyala Dena kenek.oyaa thawath lassana wenawa .mewaa wena ayata kiyala Dena nisaama. Mekath MN hadannam.balanna deyak naa ITIN oya kiyala Dena swaabawika dewall kiyanakotama dannawa hodaama prathipala tiyenawa kiyala ITIN oyaata godaak pin thank you soo much.adarei oyaata.❤❤❤
බොහොම ස්තුතියි 🌸..ලස්සන comment එකක් දැම්මට...love you ♥️🌸🙏
අක්කි මගේ මූනේ පිම්පල් තියෙනවා ඒ නිසා මේක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නැද්ද 🥺🥰
Ada thama video eka baluwe.adama haduwa math.gala risalt kiyannam akkiyo.e wagema me wage Wiyadam adu sabavika dewal kiyala denawata oyata godak pin akkiyo.oya thava thavath lassana wenna ona❤❤❤❤❤❤
ස්තූතියි නංගී 🩷
Meka gala කොච්චර wela inna onida
Mahat wenda deyak kiyanda
Muhune rali iwarakarandat
Konde wawenda dilwenda dewal kiyandako
Kaha kudu hodada
Me oil aka gala kochchara vela innna oneda. Vinadi kiyakata passeda sodanna one. Monava galada sodanna one
Sudu පොල්තෙල් kohenda ganna thiyenne akka
මමනම් මේක හැදුවා ගොඩාක් හොඳයි
Oya gaththe pol thelda
Oyge skin eka darkda
Thnksss akkiyoo oy hmdm lssn wela si bs mgee akki adreee i
වෙනිවැල් ගැට oil එකෙන් හදන්න පුළුවන් cream එකක් ගැන කිව්වෙ නෑනෙ තාම...
මගෙ හම ගොඩක් සුදුයි එත් මම එකට එච්චර කැමති නැහැ මම try කරනවා මෙි පාටට ගන්න මෙි oil ගලා මට හොද ප්‍රතිඵලයක් අවොත් අනිවාර්යයෙන් මම මම මෙකට commonts එකක් දන්න නම් ස්තුතියි
Hadla baluwad akki.result tyenwad
තරමක් තියනවා ප්‍රතිඵල හොදයි එක පාරට ගන්න බැහැ ටික ටික තමයි කරලා බලන්න හොදයි
9
Akke carrotwalta kasthuri kaha mix krt kmk ndd
Kakul velila vage ekata hodaida
දවල්ට gawama kalu වෙන්නේ නැද්ද
Akke me oil eka body lotion walat mix larala gewat kamak nedd
Direct apply karanna..eka thama hodama...
Akkiyo අමුකහ නැහැනෙ ඒකට මොකද කරන්නේ කස්තුරි kaha hoda නැද්ද
Oya pawder nana inne ai ? Mewagen sudu unanam?
ane lassana akki patto ara kiyapu venival toner eka hadana widiya kyla dennako
Akki me oil eka ape body cream ekath ekka mix karala use karnn barida
Ok.puluwan nanga
අක්කෙ මං ගර්ල් කෙනෙක්.හවස මේ වීඩියෝ එක දැක්කෙ.දැකපු ගමන්ම ටවුන් ගියා බඩු ගන්න.අනේ කැරට්, වර්ජින් කොකනට් ඔයිල් නම් හම්බුනා. ඒත් අක්කෙ අමු කහ තිබ්බෙ නෑ. වේලිච්ච කහ තිබ්බෙ.ඒ කහ කෑල්ලක් අරන් ආවා. වේලිච්ච කහ හරියන් නැති වෙයිද අක්කෙ ?
Nangi mata aurudu 35i me oil eka use karala wenasak thiyei neda
Akki me oil eka hada ganna kasturi kha gaththata kamak nadda
අක්කෙ මන් මේ ඔයිල් එක හැදුව ... හැබැයි මන් අවුරුද්දක් විතර ඒක පාවිච්චි කලේ නෑ මට එක්සෑම් තිබුනු නිසා රෑට වැඩ කරන නිසා ඒක ගාන්න උනේ නෑ මන් ඒ හදපු තෙල් එක එහෙම්ම තියනව ඒකම අයෙ පාවිච්චියට ගන්න්න් බැරිද ....නැත්නම් අලුතෙන්ම හදාගන්න වෙයිද
Akkee meken ape age oli gathiya wadi weida .olive oil walata aga kalu weno kiyanne aththada apita sudu polthhel use krnn puluwan da
මූණත් ට ගෑවට කමක් නැද්ද ❤❤
මේක මූණටත් use කරන්න පුලුවන් ද...
Akki වජින් කොවනට් ඔයිල් කමක් නැද්ද
Akke sudu polethel pawichchi krnna plwnda mekata...olive oil na..
Kaha kudu hoda nadda.apita hoya ganna amaruine amu kaha.mehe na.
Oya hari shok...godakma watinne oya ewa pawichchi karala result thiyana hnda kiyna eka...superb...😘😘😘
thank you.🌺
තෙරුවන් සරණයි නංගී
මේ තෙලෙ එක ගාන්න වයස් පරතරයක් තියනවද
Ema ekak naa Onama kenekta pawehhi karanna puluwan😊
මගේ පරන චැනල් එකෙන් ඉදියේ .ඒක නැති උනා.ඒ නමින්මයි ඉන්නේ. සුභ පැතුම් ඔයාට තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .❤😘
Akki meka ratada ganne,rata gavath pahuvada auvata giyata kamak nadda?
Oyge orange oil eka haduwa mn....superb...loku wenask danenawa eka gawama...
🌺👍
Mata missgan shaman godak daval tiyenava . Telephone member eek database. Hernia saralae.
Monada use karana oliv oil
දැන් ඔයා ගොඩක් ලස්සනයි ....ස්තුතියි ඔයා කරන සේවයට ...බුදු සරණයි ....
💖💖🌺🌺
Meka gala muna sodanna oni neda
Olive oilwalata hitiyatath wada kalu wenawa kiyala kiyanawane. Eka aththada?
Akki..hodama olive oil eka thada kola pataida? Kaha patda
Ane akke kiyannako tabili tell mune gaana hodada prethipala tiyeda...
Akki oyage videos harima watinawa.ledak nethuwa skin eka lassanata tiyanaganna oya hugak dewal kiyl denwa..thanks akkiyo😘😘
Kurule thiyena thel samakata Meka gevoth kurule vediweids akkiyo
ස්තුති!😊පොඩිකරල නෙවෙයිද පෙරන්නෙ..
අක්කි මේක ගාල wash කරන්න ඕනෙ නැද්ද....
මාත් අද හැදුව .. රිසල්ට් කියන්නම්
වඩා හොද ඔලිව් ඔයිල් ද ආමන්ඩ් ඔයිල්ද? Plz reply me..
රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට mage channel ekat subscribe කරන්න yaluwane
ඇයි අක්කා ඔයා channel එක කරන්නේ නැත්තේ
Akke mage kakul godaak dry.korala thiynw.ane Mt me oil aka use karala mage skin aka pahapath karagnn plwan weida
අක්කා මම වයිටින් cream එකක් ගන්නවා මෙික ගාන්න එපාද
Akki carrot welala ganna ona nadda.oil eka narakweida carrot amu nisa...
Budusaranai.devipihitai akke parissamen inna akke . hamadama sathutin
ස්තූතියි නංගා. ආදරෙයි ගොඩක්....🌺🌺❤
Body lotion එකකට දාලා ගාන්න බැරිද dr
ඔයාගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. නමුත් මම නම් පෞද්ගලිකව එහෙම කරන්නේ නැහැ
Godaak watinawa miss
Akka mage wedding ekata sathi 5i. Meken results ekak ganna puluwan weida.
Moonata apply karanna puluwnd
Akki pimle tibbta kamak nadda meka gawama prashnayak nadda
Kaamata ganna kaha pawichchi karanna barida kiyanna , api inne cyprus ...thanks 🙏
Body butter eka ikmanata kiyanna.
Caster oil hodada
Oya nam suranganawiyak.oyath lassanata idala anith ayatath kiyala denawa..💙💙💙💙
Math adama meka hadanawa
Love you nanga 🌸❤