Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම හැම අතින්ම ඉතින් ලංකාව කිට්ටුවෙන්නෙ අන්තිම පැත්තෙන් ඉස්සරහට බැලුවාම
අපේ රට ගැනත් ටිකක් සතුටු වෙන්න පුලුවන් දූෂිත පාලකයන් සහ මිනිස්සු නැත්නම් අද ලංකාව ජීවත් වීමට සුදුසුම රටක්😢
පාලකයෝ විතරක් නෙමෙයි දූෂිත ලංකාවේ මනුස්සයො ගොඩක් දූෂිතයි..අනික ලංකාවේ ගොඩක් අය එකම රාමුවකට කොටු වෙලා ඉන්න කැමති අය වගේම එහෙම වෙන්න අකමැති අයත් ඒ රාමුවට කොටු කරන්න හදන අය🤗
යන්න පුළුවන් රටවල් දන්නවා නම් ඔහොම කියන්නේ නෑ ඉතිං ! සිංගප්පූරු විතරයි හොඳ රටකට කියලා යන්න පුළුවන්
@@ashenpavithra4798 සිංගප්පූරුව තමයි හොදමතව රටවල් ටිකක් තියෙනවා හොද කියන්න පුලුවන්
ඇයි දූශිත පාලකයෝ පත්වෙන්නේසාධාරණ යුක්තිගරුක ජනතාවක් කොහොමවත් දූශිත පාලකයෝ පත් කරගන්නේනෑයකාගේ හැටියට තමයි විමානේ
@@Chinthakawijesooriya18 e monada ! ඉන්දියාව තියෙනවා එහෙට වඩා මෙහෙ හොදයි
Koma unathPROUD TO BE A SRI LANKAN ❤
Australia ගැන video එක ඉක්මනට ඕනේ♥️
Thank you watinawa vedio eka Lankawe passport eka tikak essarahata apu eka gana sathutui 🇱🇰💛 Japan passport eka lassanai ❤ The second homeland is Japan 🇯🇵
ලෝකේ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනපු රටවල් ගැනත් මේ වගේම වීඩියෝ එකක් කරන්නකෝ. 😃💛💜
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
Titanic නැවේ සහොදර නැව් වන olympic සහ britannic නැව ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤
Ow
එහෙම ඇතුලත් වෙන්න පුලුවන් රටවල් සහ ඇතුලු වෙන්න බැරි රටවල් වල සාරාංශක් කිවුවා නම් වටිනවා.. ඇමරිකාව එංගලන්තය කැනඩාව ඕස්ට්‍රේලියාව වගෙ රටකට වීසා නැතුව යන්න පුලුවන් මොන රටවල් වල අයටද කියල දැනගන්න කැමති
දැන් කිව්වෙ මුල ඉදලා අහන්න
අපේ රට ගැනත් ටිකක් සතුටු වෙන්න පුළුවන්.හොරාකන දේශපාලකයෝ නැත්නම් අද ලංකාවත් ජීවත් වීමට සුදුසු රටක්.මේ තියෙන ආර්ථික අර්බුදය හින්දා මිනිස්සු ජීවත් වෙන්නෙත් ගොඩාක් අමාරුවෙන් දේශපාලකයෝ acකාමර වලට වෙලා ජනතා බදු මුදල් වලින් සැප විදිනවා.මිනිස්සු දුක් විදිනවා.එදා වේල සොයාගන්න.😢😂😂
My country very nice God bliss our sir Lanka ❤❤❤❤❤
Such a good vedio...continue this❤🎉
ඒ ඒ ගමන් බලපත් walata ඇතුලත් වෙන්න පුලුවන් රටවල් සහ ඇතුලු වෙන්න බැරි රටවල් walata vedio akak karanna aka godak wedagath wei
ඩෙන්මාර්කය ගැන full details video ekak oniii ayye 👈✌️💙💚
පාස්පෝට් එක කියන්නේ ගුවන් ගමන් බලපත්‍රය නෙමෙයි. ගොඩබිමින් මුහුදෙන් හෝ ගුවනින් යන තුන් විදිහෙන්ම දෙයක්. එම නිසා ගුවන් ගමන් බලපත්‍රය කියන එක වැරදියි. ගමන් බලපත්‍රය ලෙස සඳහන් කළ යුතුය
ඔව් ... බොහොම ස්තුතියි නිවැරදි කිරීමට
❤❤ ape lankawa twa tika kalekin loke hodama thanakata path wenwa😍😍
අය්යේ ජපානයේ තියෙන job opacunaties ගැන වීඩියෝ එකක් අරන් එන්න කෝ....
BRICS හවුන්වා දෙන්න නියමිත brics මුදල් එකෙකයට ඩොලරයට සැලකියයුතු බලපැමක් කරන්න පුවන් වෙයිද එ ගැන විඩියො එකක් ඔනි 🥰❤️❤️❤️❤️
@@user-ei7qc8fg7m මන් දකින්න අකමැතිම මෙ වගෙ කබ්බො joy emoji දාන එක 🗡
ලංකාවේ පාස්පෝට් එකනම් අන්තිමයි 😢
විශ්ම ලෝකය වගේ කවදා හරි මගේ චැනල් එකටත් මිනිස්සු ආදරය කරන දවසක් එයි..💓විශ්ම ලෝකය හැමදාමත් වැදගත් ..ඒකයි අපි මේ තරම් ආදරේ
Aniwarayenma Saho
@@wishmalokaya1 ❤️👍
Thank you❤️🌈
Bohoma sthuthi danuwath kalata❤❤❤
Visa nathiwa lakawe passport Eken athul wiya haki ratawal 41 gana video ekak karanna.Thanks
ස්තූතියි ඔබට
Canada passport my dream ❤🇨🇦
Wishma lokayata adare ayako 👍
thank you
අයියෙ ලන්කාවෙ විසා නැතුව යන්න පුලුවන් රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො
Lokaye hidama airlines, airports ganath video ekak onne
මගෙ passport එක German❤️
රාවනා ජනාධිපති වෙලා දියසෙන් අගමැති උනාම 2030 ඉඳල ලෝකෙ ප්‍රභලම පාස්පෝට් එක අපේ .
Ape passport eka ekama tana update wenne na . African duppath ratawal sahenna issarahen apita wada sahenna. Hoda ratakata gihin e rate citizens ganna eka tama hodama de
18 /25 සෙක්සි සුද්දියක් අපේ ගෙවල් වල මෙහෙකාර කමට ආවොත් කොහොමද සැප කනේ🤗🤗🤗🤗🤗🤗🤗🤗😂😍😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋*
South korea wala passport eka ganna try ekak denawa eka mage dream ekak.kohomabhari gannawa
අපේ අද්යාපන ක්‍රමයත් ඒ වගේම හෙනම අවුල්😢
පෝලන්ඩ් ❤
Kohama ahari korean,japan, Australia,italy wage ratakata yanna
I love ithaly.
නියම විඩියෝ එක
1st ❤️comment lokaya 👍
Kohoma hari ape rata goda damu ekata api mulin goda gihin inna ona
Super ❤️
Amana phalakhayo tikha phannala dapu dawasata rata goda yai neyda🤔🤔😔😔🇦🇪🇱🇰
දවසක අපේ රටේ ගුවන් ගමන් බලපත්‍රය ලෝකයේ බලගතුම හා වටිනාම එකක් වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම රුසියාව සහ චීනය සමඟ එක්ව ගමනක් යා යුතුමයි.
😮
😂china ,,russia we wath passport eka qulityde ooii😂
බටහිර හිතවාදී දියුණු රටවල passport තමයි ලෝකේ බලවත්ම. චිනේ රුසියාවේ passport ranking බලන්නකෝ ගිහිල්ලා පහලම තත්වෙක තියෙන්නේ චීන passport එක එහෙම . ඔය එක රටකවත් අපිට ආදරේ නෑ උන් බලන්නේ අනිත් රටවලට කෙලවලා දියුණු වෙන්න. එක එක නය එහෙම දීලා සම්පත් හුරගෙන කන්න. හොයන්නේ බලන්නේ නැතුව චිනේ රුසියාව එහෙම ලංකාවට නය දෙන්නේ එකයි.
@@chamalkanchana ow bn me modayonta kiyela wadak na😅harak inne
Poland gana video ekak genna plz
බලන්නකෝ සනිල් තුමා 2048 රට හදද්දී යුරෝපීය කතුන් පොරකකා ලංකාවෙ කුස්සි වැඩට එනහැටි
❤️godak wedagath ❤️
Italy passport thiyagena Lankawe dual citizenship gnna aurudu 2k blgnna inwa
මම දකින විදිහට මෙවර ලංකාව ඉදිරියට ඒමට ප්‍රධාන හේතුව වෙන්නේ, ශ්‍රේණිගත කිරීමේදී රටවල් කිහිපයක් එකම ස්ථානයක් ලබා ගැනීමයි.
ගොඩක් ඒවගෙ කවර් එකේ යට පොඩි කොඩියක් වගේ එකක් තියෙනවා මැද රවුමක් එක්ක. අපේ එකේ එහෙම එකක් නෑ. ඒ සංකේතෙ මොකක්ද
එල එල
Good 👍
Wishma Lokaya Toyota Hiace Van gana video 1 gennako..❤
Thank goodness we have Italian passport😁
google හොයපුවාම අපිට යන්න පුළුවන් හොඳ රටකට කියලා සිංගප්පූරු විතරයි අනික් එවායේ නම් වත් කියවන්න අමාරුයි 😂
@REDSKYLANKAindiawath nedda
❤️👌🤗
대한민국🇰🇷😍
Aniwa 🙃🙃🙃❤️❤️❤️❤️❤️
E ynna puluwan ratawal 45th melo rahak nathi ratawal wennathi
🔥🔥🔥🔥🔥
Today I am the first viewer today
Lankawe apita visa nathuwa yanna puluwan ratawal monawada
First comment ❤
👍👍👍👍👍
සිංගප්පූරුවේදී වීසා නැතුව ඉදලා අහුවෙන පිරිමි අයට අනිවාර්ය කසපහර 3ක් ගහනවා කියලා අහලා තියේ.. එහෙම කසපාර ගහලා තියෙන කෙනෙක්ට ආයෙ වෙනත් රටකට ඇතුල්වෙන්න බෑ කියලා කතාවකුත් අහලා තියේ.. ඒකෙ සත්‍ය අසත්‍යතාව දන්න කෙනෙක් ඉන්නවද..
ඇත්ත ට හොඳ අදහසක් බෙහෙවින්ම ස්තුතියි 💐
@@utharabope3891 මොකක්ද හොඳ 🙄😐
@@nivinduwijesundara6133 රත් විතරක් නම් බැරියෑ.. හම ඉරිලා සදාකාලික කැලැල් හිටින්න ගහනවා කියලා අහලා තියෙන්නෙ.. 😶
අයියේ අන්න ඵය වගෙ video ඵකාක් ගෙන්න හරි ද ❤
❤❤❤👍
95 නේ යන්න පුලුවන් රටවල් 45 ත් කියන්නකො🙂
😂
🤝🤝
1st comment
❤❤❤❤❤
👍
කාලේට විටිනා වැඩක්
Norway embussyath lankawen yanawa ne
SCP 173 gana video ekak one
First viewer 🎉
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
EU එකේ සාමජික රටකට Visa ගත්තොත් EU එකේ සාමාජික ඔක්කොම රටවල්වලට යන්න පුළුවන්ද?
බැහැShengen රටකට වීසා ගත්තොත් විතරයි පුලුවන් Eu passport එකක් තියෙනවා නම් පුලුවන්
❤❤
❤️💪
😮😮😮
First 🎉
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏
Chaina kiyeye
Ma waga rataka ifadema sambandayan godak kanagato wame
Japan❤️🩹
චීනය ????
Visa free 43
828
ඉන්දියාව කීයද
යන්න පුලුවන් රට්වල් 45 මොනාද
1st
Brother are you sure this data because one best passport uae passport you not say anything
අනුර සහෝදරයා ජනාධිපති වුනාම අපි තමයි එක
Mada gahanna epa pako
@@nethsarasheheran8128 ඒ මොනව වුනත් මේ පාර අපි මාළිමාවට
😂😂
@@හේෂාන්පෙරේරා ub maalimawata chandr dena ekek newei ub moodayek,, ub Rajapaksha baiyek,, ub මඩ gahana eka keranne me
South korea......🇰🇷🇰🇷🇰🇷🇰🇷
ඔය කීව ඔක්කොටම ලංකාවට වීසා ෆ්‍රී වෙන්න ඇති
නෑ
නෑප්රංශ පාස්පෝට් එකෙන් වත් ලංකාව ට නිකන් එන්න බෑඅපේ එවුන්ට පස්ස කසා ගන්න නියපොත්ත නැති වුනත්යටි පතුලේ ඉදන්ම මාන්නෙනේමේ ලෝකේ නැති සිංහල බෞද්ධ කියල ලබ්බක් අටෝගෙන ආර්තිකය හදාගන්නෙත් නෑලද දෙයින් සතුටු වෙවී ඉන්නවාඒ කර කර කෝකටත් තෛලේ වගේ හැම ලබ්බටම පාර්ලිමේන්තුවට බනිනවාඑක අතකට ඔය 225 ට වෙනම සම්මානයක් දෙන්න ඕනේ මේ වගේ මානසික ජනතාවක් ඉන්න රටක් මේ මට්ටමෙන් වත් තියාගෙන ඉන්න එකට
lakepanka 💩💩💩
වෙන රටකට යන්න තියා ටව්මටවත් යා ගන්න බැරිව ඉන්න එකේ අපිට රටවල් හතලිස් ගානකට වීසා නැතුව යන්න පුළුවන් කියන්නේ ඒකත් මදිද බන්. එක වගෙ තමයි අපි 😂
Balnba.dujyim.singapurwaBawadan nwa
හැමදාම හැම අතින්ම ඉතින් ලංකාව කිට්ටුවෙන්නෙ අන්තිම පැත්තෙන් ඉස්සරහට බැලුවාම
අපේ රට ගැනත් ටිකක් සතුටු වෙන්න පුලුවන්
දූෂිත පාලකයන් සහ මිනිස්සු නැත්නම් අද ලංකාව ජීවත් වීමට සුදුසුම රටක්😢
පාලකයෝ විතරක් නෙමෙයි දූෂිත ලංකාවේ මනුස්සයො ගොඩක් දූෂිතයි..
අනික ලංකාවේ ගොඩක් අය එකම රාමුවකට කොටු වෙලා ඉන්න කැමති අය වගේම එහෙම වෙන්න අකමැති අයත් ඒ රාමුවට කොටු කරන්න හදන අය🤗
යන්න පුළුවන් රටවල් දන්නවා නම් ඔහොම කියන්නේ නෑ ඉතිං ! සිංගප්පූරු විතරයි හොඳ රටකට කියලා යන්න පුළුවන්
@@ashenpavithra4798 සිංගප්පූරුව තමයි හොදම
තව රටවල් ටිකක් තියෙනවා හොද කියන්න පුලුවන්
ඇයි දූශිත පාලකයෝ පත්වෙන්නේ
සාධාරණ යුක්තිගරුක ජනතාවක් කොහොමවත් දූශිත පාලකයෝ පත් කරගන්නේ
නෑ
යකාගේ හැටියට තමයි විමානේ
@@Chinthakawijesooriya18 e monada ! ඉන්දියාව තියෙනවා එහෙට වඩා මෙහෙ හොදයි
Koma unath
PROUD TO BE A SRI LANKAN ❤
Australia ගැන video එක ඉක්මනට ඕනේ♥️
Thank you watinawa vedio eka Lankawe passport eka tikak essarahata apu eka gana sathutui 🇱🇰💛 Japan passport eka lassanai ❤ The second homeland is Japan 🇯🇵
ලෝකේ වැඩිම ඔලිම්පික් පදක්කම් දිනපු රටවල් ගැනත් මේ වගේම වීඩියෝ එකක් කරන්නකෝ. 😃💛💜
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
Titanic නැවේ සහොදර නැව් වන olympic සහ britannic නැව ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤
Ow
Ow
එහෙම ඇතුලත් වෙන්න පුලුවන් රටවල් සහ ඇතුලු වෙන්න බැරි රටවල් වල සාරාංශක් කිවුවා නම් වටිනවා.. ඇමරිකාව එංගලන්තය කැනඩාව ඕස්ට්‍රේලියාව වගෙ රටකට වීසා නැතුව යන්න පුලුවන් මොන රටවල් වල අයටද කියල දැනගන්න කැමති
දැන් කිව්වෙ මුල ඉදලා අහන්න
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
අපේ රට ගැනත් ටිකක් සතුටු වෙන්න පුළුවන්.හොරාකන දේශපාලකයෝ නැත්නම් අද ලංකාවත් ජීවත් වීමට සුදුසු රටක්.මේ තියෙන ආර්ථික අර්බුදය හින්දා මිනිස්සු ජීවත් වෙන්නෙත් ගොඩාක් අමාරුවෙන් දේශපාලකයෝ acකාමර වලට වෙලා ජනතා බදු මුදල් වලින් සැප විදිනවා.මිනිස්සු දුක් විදිනවා.එදා වේල සොයාගන්න.😢😂😂
My country very nice God bliss our sir Lanka ❤❤❤❤❤
Such a good vedio...continue this❤🎉
ඒ ඒ ගමන් බලපත් walata ඇතුලත් වෙන්න පුලුවන් රටවල් සහ ඇතුලු වෙන්න බැරි රටවල් walata vedio akak karanna aka godak wedagath wei
ඩෙන්මාර්කය ගැන full details video ekak oniii ayye 👈✌️💙💚
පාස්පෝට් එක කියන්නේ ගුවන් ගමන් බලපත්‍රය නෙමෙයි. ගොඩබිමින් මුහුදෙන් හෝ ගුවනින් යන තුන් විදිහෙන්ම දෙයක්. එම නිසා ගුවන් ගමන් බලපත්‍රය කියන එක වැරදියි. ගමන් බලපත්‍රය ලෙස සඳහන් කළ යුතුය
ඔව් ... බොහොම ස්තුතියි නිවැරදි කිරීමට
❤❤ ape lankawa twa tika kalekin loke hodama thanakata path wenwa😍😍
අය්යේ ජපානයේ තියෙන job opacunaties ගැන වීඩියෝ එකක් අරන් එන්න කෝ....
BRICS හවුන්වා දෙන්න නියමිත brics මුදල් එකෙකයට ඩොලරයට සැලකියයුතු බලපැමක් කරන්න පුවන් වෙයිද එ ගැන විඩියො එකක් ඔනි 🥰❤️❤️❤️❤️
@@user-ei7qc8fg7m මන් දකින්න අකමැතිම මෙ වගෙ කබ්බො joy emoji දාන එක 🗡
ලංකාවේ පාස්පෝට් එකනම් අන්තිමයි 😢
විශ්ම ලෝකය වගේ කවදා හරි මගේ චැනල් එකටත් මිනිස්සු ආදරය කරන දවසක් එයි..💓
විශ්ම ලෝකය හැමදාමත් වැදගත් ..ඒකයි අපි මේ තරම් ආදරේ
Aniwarayenma Saho
@@wishmalokaya1 ❤️👍
Thank you❤️🌈
Bohoma sthuthi danuwath kalata❤❤❤
Visa nathiwa lakawe passport Eken athul wiya haki ratawal 41 gana video ekak karanna.
Thanks
ස්තූතියි ඔබට
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
Canada passport my dream ❤🇨🇦
Wishma lokayata adare ayako 👍
thank you
අයියෙ ලන්කාවෙ විසා නැතුව යන්න පුලුවන් රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො
Lokaye hidama airlines, airports ganath video ekak onne
මගෙ passport එක German❤️
රාවනා ජනාධිපති වෙලා දියසෙන් අගමැති උනාම 2030 ඉඳල ලෝකෙ ප්‍රභලම පාස්පෝට් එක අපේ .
Ape passport eka ekama tana update wenne na . African duppath ratawal sahenna issarahen apita wada sahenna.
Hoda ratakata gihin e rate citizens ganna eka tama hodama de
18 /25 සෙක්සි සුද්දියක් අපේ ගෙවල් වල මෙහෙකාර කමට ආවොත් කොහොමද සැප කනේ🤗🤗🤗🤗🤗🤗🤗🤗😂😍😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋*
South korea wala passport eka ganna try ekak denawa eka mage dream ekak.kohomabhari gannawa
අපේ අද්යාපන ක්‍රමයත් ඒ වගේම හෙනම අවුල්😢
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
පෝලන්ඩ් ❤
Kohama ahari korean,japan, Australia,italy wage ratakata yanna
I love ithaly.
නියම විඩියෝ එක
1st ❤️comment lokaya 👍
Kohoma hari ape rata goda damu ekata api mulin goda gihin inna ona
Super ❤️
Amana phalakhayo tikha phannala dapu dawasata rata goda yai neyda🤔🤔😔😔🇦🇪🇱🇰
දවසක අපේ රටේ ගුවන් ගමන් බලපත්‍රය ලෝකයේ බලගතුම හා වටිනාම එකක් වෙනවා. ඒකට අනිවාර්යයෙන්ම රුසියාව සහ චීනය සමඟ එක්ව ගමනක් යා යුතුමයි.
😮
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
😂china ,,russia we wath passport eka qulityde ooii😂
බටහිර හිතවාදී දියුණු රටවල passport තමයි ලෝකේ බලවත්ම. චිනේ රුසියාවේ passport ranking බලන්නකෝ ගිහිල්ලා පහලම තත්වෙක තියෙන්නේ චීන passport එක එහෙම . ඔය එක රටකවත් අපිට ආදරේ නෑ උන් බලන්නේ අනිත් රටවලට කෙලවලා දියුණු වෙන්න. එක එක නය එහෙම දීලා සම්පත් හුරගෙන කන්න. හොයන්නේ බලන්නේ නැතුව චිනේ රුසියාව එහෙම ලංකාවට නය දෙන්නේ එකයි.
@@chamalkanchana ow bn me modayonta kiyela wadak na😅harak inne
Poland gana video ekak genna plz
බලන්නකෝ සනිල් තුමා 2048 රට හදද්දී යුරෝපීය කතුන් පොරකකා ලංකාවෙ කුස්සි වැඩට එනහැටි
❤️godak wedagath ❤️
Italy passport thiyagena Lankawe dual citizenship gnna aurudu 2k blgnna inwa
මම දකින විදිහට මෙවර ලංකාව ඉදිරියට ඒමට ප්‍රධාන හේතුව වෙන්නේ, ශ්‍රේණිගත කිරීමේදී රටවල් කිහිපයක් එකම ස්ථානයක් ලබා ගැනීමයි.
ගොඩක් ඒවගෙ කවර් එකේ යට පොඩි කොඩියක් වගේ එකක් තියෙනවා මැද රවුමක් එක්ක. අපේ එකේ එහෙම එකක් නෑ. ඒ සංකේතෙ මොකක්ද
එල එල
Good 👍
Wishma Lokaya Toyota Hiace Van gana video 1 gennako..❤
Thank goodness we have Italian passport😁
google හොයපුවාම අපිට යන්න පුළුවන් හොඳ රටකට කියලා සිංගප්පූරු විතරයි අනික් එවායේ නම් වත් කියවන්න අමාරුයි 😂
@REDSKYLANKAindiawath nedda
❤️👌🤗
대한민국🇰🇷😍
Aniwa 🙃🙃🙃❤️❤️❤️❤️❤️
E ynna puluwan ratawal 45th melo rahak nathi ratawal wennathi
🔥🔥🔥🔥🔥
Today I am the first viewer today
Lankawe apita visa nathuwa yanna puluwan ratawal monawada
First comment ❤
👍👍👍👍👍
සිංගප්පූරුවේදී වීසා නැතුව ඉදලා අහුවෙන පිරිමි අයට අනිවාර්ය කසපහර 3ක් ගහනවා කියලා අහලා තියේ.. එහෙම කසපාර ගහලා තියෙන කෙනෙක්ට ආයෙ වෙනත් රටකට ඇතුල්වෙන්න බෑ කියලා කතාවකුත් අහලා තියේ.. ඒකෙ සත්‍ය අසත්‍යතාව දන්න කෙනෙක් ඉන්නවද..
ඇත්ත ට හොඳ අදහසක්
බෙහෙවින්ම ස්තුතියි 💐
@@utharabope3891 මොකක්ද හොඳ 🙄😐
@@nivinduwijesundara6133 රත් විතරක් නම් බැරියෑ.. හම ඉරිලා සදාකාලික කැලැල් හිටින්න ගහනවා කියලා අහලා තියෙන්නෙ.. 😶
අයියේ අන්න ඵය වගෙ video ඵකාක් ගෙන්න හරි ද ❤
❤❤❤👍
95 නේ යන්න පුලුවන් රටවල් 45 ත් කියන්නකො🙂
😂
🤝🤝
1st comment
❤❤❤❤❤
👍
කාලේට විටිනා වැඩක්
Norway embussyath lankawen yanawa ne
SCP 173 gana video ekak one
First viewer 🎉
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
EU එකේ සාමජික රටකට Visa ගත්තොත් EU එකේ සාමාජික ඔක්කොම රටවල්වලට යන්න පුළුවන්ද?
බැහැ
Shengen රටකට වීසා ගත්තොත් විතරයි පුලුවන්
Eu passport එකක් තියෙනවා නම් පුලුවන්
❤❤
❤️💪
😮😮😮
First 🎉
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏
😮
Chaina kiyeye
Ma waga rataka ifadema sambandayan godak kanagato wame
Japan❤️🩹
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
චීනය ????
Visa free 43
828
ඉන්දියාව කීයද
යන්න පුලුවන් රට්වල් 45 මොනාද
1st
Brother are you sure this data because one best passport uae passport you not say anything
අනුර සහෝදරයා ජනාධිපති වුනාම අපි තමයි එක
තමන් මිය ගිය පුද්ගලයෙක් යැයි සිතෙන කෝටාඩ් මෝහය - ua-cam.com/video/2HDUNu4zTQU/v-deo.html
Mada gahanna epa pako
@@nethsarasheheran8128 ඒ මොනව වුනත් මේ පාර අපි මාළිමාවට
😂😂
@@හේෂාන්පෙරේරා ub maalimawata chandr dena ekek newei ub moodayek,, ub Rajapaksha baiyek,, ub මඩ gahana eka keranne me
South korea......🇰🇷🇰🇷🇰🇷🇰🇷
ඔය කීව ඔක්කොටම ලංකාවට වීසා ෆ්‍රී වෙන්න ඇති
නෑ
නෑ
ප්‍රංශ පාස්පෝට් එකෙන් වත් ලංකාව ට නිකන් එන්න බෑ
අපේ එවුන්ට පස්ස කසා ගන්න නියපොත්ත නැති වුනත්
යටි පතුලේ ඉදන්ම මාන්නෙනේ
මේ ලෝකේ නැති සිංහල බෞද්ධ කියල ලබ්බක් අටෝගෙන ආර්තිකය හදාගන්නෙත් නෑ
ලද දෙයින් සතුටු වෙවී ඉන්නවා
ඒ කර කර කෝකටත් තෛලේ වගේ හැම ලබ්බටම පාර්ලිමේන්තුවට බනිනවා
එක අතකට ඔය 225 ට වෙනම සම්මානයක් දෙන්න ඕනේ මේ වගේ මානසික ජනතාවක් ඉන්න රටක් මේ මට්ටමෙන් වත් තියාගෙන ඉන්න එකට
lakepanka 💩💩💩
වෙන රටකට යන්න තියා ටව්මටවත් යා ගන්න බැරිව ඉන්න එකේ අපිට රටවල් හතලිස් ගානකට වීසා නැතුව යන්න පුළුවන් කියන්නේ ඒකත් මදිද බන්. එක වගෙ තමයි අපි 😂
Balnba.dujyim.singapurwa
Bawadan nwa