ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් ටුක් ටුක් modification 15ක් මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 17

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 3 дні тому +1

    හරි ඉතිං ඔය ටික ඇති. මේ මහත්තයා කියන විදියට අනතුරකදී මිනිස්සුන්ට හෝ අනිත් වාහනයට අනතුරක් නොවෙන ආකාරයේ කොටස් සවි කරන්න නීතියෙන් තහනමක් නෑ.. පොලිසිය තමයි වැඩේ අනා ගන්නේ.. එතකොට රිවස් කැමරා වගේ දේවල් සවි කරන්න පුළුවන් වෙන්න ඕන.

    • @captainnemo3958
      @captainnemo3958 3 дні тому +2

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 👍💯

  • @shehandulakshanaofficial
    @shehandulakshanaofficial 5 днів тому

    ත්‍රීවිල් එකක් පැදලවත් නැති මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ නිලධාරීන්... මේ රට මෙහෙමවත් තියන එක ගැන සතුටුයි...

  • @shericlasnaka4584
    @shericlasnaka4584 8 днів тому

    💖💫

  • @janakadesilva4950
    @janakadesilva4950 8 днів тому

    full eka koo ?

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 3 дні тому

    හුඩ් රැක් බෑ, ඒකට නගින ඉනිමග පුලුවන් ?

  • @DushmanthaWeerasingha-if8bv
    @DushmanthaWeerasingha-if8bv 7 днів тому +3

    ඩෑෂ් බෝඩ් හයිකරන්න බැයිද?

  • @indikapriyantha6646
    @indikapriyantha6646 3 дні тому

    ඉනිමගේ නැගල පිටවුඩ යන්නද බන්.

  • @Udaraudara-s2u
    @Udaraudara-s2u 7 днів тому +2

    හුඩ් රැක් එක හයි කරන්න බැරිද

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 3 дні тому

      @@Udaraudara-s2u ඉනිමඟ තියෙනවනේ... ඒ ඇති

  • @sahanpriyanjan8405
    @sahanpriyanjan8405 2 дні тому

    Me mahathaya tama apita wahana aran dila tiyenne. lankawe den minissu merena eka aduwi yako pare nikan wahane yanne eka geniyana minissunge akalpa hadapiyau 😂

  • @NalindaArachchige
    @NalindaArachchige 7 днів тому

    හෙල්මට් එකටත් සන්වයිසරයක් තිබෙ

  • @indikapriyantha6646
    @indikapriyantha6646 3 дні тому

    මූට ත්‍රිවීල් එකක් කියන්නෙ මොකක්ද කියල පෙන්නන්නත් ඕනෙ.

  • @MadshanpiradeepMadusahan
    @MadshanpiradeepMadusahan 7 днів тому

    ඉනිමගක් මොකටද

  • @janakaprasad6907
    @janakaprasad6907 7 днів тому +1

    බලන්ගියාම රථවාහන අනතුරු වලට ඵතුව නිලධාරීන්ට කිසිම දැනුමක් තියෙන බව පැහැදිලි කිරීමෙන්ම පෙනෙන්නට නැත (උදා highbim lowbim )පැහැදිලි කරන්න දන්නෙ නැද්ද

  • @DulajSenanayaka
    @DulajSenanayaka 4 дні тому

    බෝල දෙක ගහගනින් පුකේ 😅

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 День тому

    Mona de naththath happunoth thuwala wenawa පරිස්සමෙන් yanawa nam me mukuth na