Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගීතය ඇහෙන හැම වෙලාවේම මාව 2009 මාර්තු මාසේ ඒ දවසට අරගෙන යනවා.. අපේ අම්මා නැති වුනේ එදා...මට ඒ ආරංචිය දැන ගද්දී මම නැවතිලා හිටපු ගෙදර එන ගමන් හිටියේ... ආව ගමන් මට ලංකාවට එන්න එංගලන්තේ ඉඳන් එයාලයින් ටිකට් එකක් ගන්න මම පරිගණකයෙන් සෙව්වා.. ඒ දවස් වල මම sbs කියන ඔස්ට්‍රේල්යාවේ ඔන්ලයින් සිංහල රේඩියෝ එකක් ඇහුවා.. හරියටම මම පරිගණකයේ බ්‍රව්සර් එක open කරද්දීම මේ ගීතය රේඩියෝ එකේ ප්ලේ වුනා, හරිම දෛවෝපගත විදියට ....මම කරන්න ගිය වැඩේ කර ගන්න බැරි වුනා...මේ ගීතයේ ආත්මීය සලිත කරන හරිම හැඟීම මම එදා අත් දැක්කා....මේ ලිව්ව වචන මදි ඒ හැඟීම විස්තර කරන්න අනිත් දේ මට මතකයි 2007 සිරස සුපර් ස්ටාර් තරඟයේ මව් ගුණ ගීත ගායනා කරන දවසක අජිත් බණ්ඩාර මේ සිංදු ව කිව්වා.. එදා අපේ අක්කගේ හෝම් කමින්ග් එක ඉවර වෙලා අපි ගෙදර ඇවිත් තිබුනේ, මට මතකයි මේ ගීතය අජිත් බණ්ඩාර කියද්දී අම්ම මගේ එහා පැත්තේන් ඉඳගෙන හිටියා...අම්ම කෙනෙක් ජීවතුන් අතර ඉද්දි යි ජීවතුන් අතර නැති වෙලාවකදියි මේ සින්දුව දැනෙන විදිය හරිම වෙනස් .. අම්ම කෙනෙක් ගැන අතීත අතිශය සුන්දර ආදරණීය මතක , හොඳ මිනිසෙකු කිරීමට ගත් උත්සාහය ගැන ඇගයුම, අම්ම නැති වෙලාවක ඇති වෙන අතරමං වුන හැඟීම්, අනාගතේ දවසක ඒ අම්මගේම පුතෙක් වෙන්න තියෙන කැමැත්ත, අම්ම බුදු වුන දවසක නැවත මුණ ගැහිලා, බන අහල අම්මත් එක්කම සසරින් එතෙර වෙන්න තියෙන කැමැත්ත හරිම අපුරු විදියට මේ ගීතයේ කියවෙනවා.. මේ සින්දුව දසදහස් සැරයකට වඩා මම අහලා ඇති, නිහාල් නෙල්සන් මහතා මේ ගීතය ගායනා කරන හැඟුම් බර විලාශයට මම හරිම කැමතියි... සිංහල මවු ගුණ ගීත වල නොමැකෙනා ගීතයක්... මෙම ශ්‍රේෂ්ඨ ගීතය ගායනා කල නිහාල් නෙල්සන් මහතා ට නිවන් සුව ප්‍රර්ථනා කරමි !!දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේඅම්මා කියන්නේ කාටද අද අම්මේ...මතු සංසාරේ දී ඔබේම පුතු ලෙසඋපදින්නට පතනෙමි අම්මේ... ඔබ මතු බුදු වී , දහම් දෙසන විට මමත් නිවම් දකිනෙමි අම්මේ...❤❤
ඔබේ අදහස් මගේ හිතෙත් තියෙන අදහස් ...මගේ ආදරණීය අම්මත් මට දැන් මාස දෙකකට කලින් නැති වුනා. මිනිසුන් දහසක් අතර හිටියත් කියාගන්න බැරි පාළුවක් හිතේ තියෙනවා. නිහාල් නෙල්සන් මහත්මයා අපුරුවට ගැයූ මේ ගීතය මම දවස ගානේ අහනවා.
😢මගේ අම්මා ජීවත් වෙලා ඉන්නවා ඔබේ ආයහන මෙග්ව්ව් දෑස තෙත් කලා
ඔබේ මේ ලිපිය මගේ හදවතට තදින්ම දැනුනා
Matath me githaya aheddi mage amma mathak una...mata nikamma aduna.....
දුවලා ඇවිත් පෙරලෙස මා එක පිම්මේඅම්මා කියන්නේ කාටද අද අම්මේ
ඇහුණේ ටික්ටොක් එකෙන් ඉස්සෙල්ලාම...❤❤ලස්සන සින්දුවක්🌷🌷
I love you mother 👩
😢❤🙏🙏 නිවන් සුව ලැබේවා අම්මේ
සිංදුවේ අර්ථය හොදින් අත හසුරුවමින් අපේ හදවතට දැනවන ඔබට පිං❤
නිවන් සුව ❤❤😢
Beautiful ❤❤❤ RIP 😢😢
RIP Legend🙏
Yes❤❤
Sasophone play karana sangeetha karuwa niyama waddek mage kanata e wadanaya danena vidiha kiyala nima kanna ba
R.I.P Legend 😢🙏🏻💐
Niwan suwa❤
RIP legend
❤❤❤❤
2022❤❤❤
👍👍👍
Rip legend 😑
🥺
❤❤
මේ ගීතය ඇහෙන හැම වෙලාවේම මාව 2009 මාර්තු මාසේ ඒ දවසට අරගෙන යනවා.. අපේ අම්මා නැති වුනේ එදා...මට ඒ ආරංචිය දැන ගද්දී මම නැවතිලා හිටපු ගෙදර එන ගමන් හිටියේ... ආව ගමන් මට ලංකාවට එන්න එංගලන්තේ ඉඳන් එයාලයින් ටිකට් එකක් ගන්න මම පරිගණකයෙන් සෙව්වා.. ඒ දවස් වල මම sbs කියන ඔස්ට්‍රේල්යාවේ ඔන්ලයින් සිංහල රේඩියෝ එකක් ඇහුවා.. හරියටම මම පරිගණකයේ බ්‍රව්සර් එක open කරද්දීම මේ ගීතය රේඩියෝ එකේ ප්ලේ වුනා, හරිම දෛවෝපගත විදියට ....මම කරන්න ගිය වැඩේ කර ගන්න බැරි වුනා...මේ ගීතයේ ආත්මීය සලිත කරන හරිම හැඟීම මම එදා අත් දැක්කා....මේ ලිව්ව වචන මදි ඒ හැඟීම විස්තර කරන්න අනිත් දේ මට මතකයි 2007 සිරස සුපර් ස්ටාර් තරඟයේ මව් ගුණ ගීත ගායනා කරන දවසක අජිත් බණ්ඩාර මේ සිංදු ව කිව්වා.. එදා අපේ අක්කගේ හෝම් කමින්ග් එක ඉවර වෙලා අපි ගෙදර ඇවිත් තිබුනේ, මට මතකයි මේ ගීතය අජිත් බණ්ඩාර කියද්දී අම්ම මගේ එහා පැත්තේන් ඉඳගෙන හිටියා...අම්ම කෙනෙක් ජීවතුන් අතර ඉද්දි යි ජීවතුන් අතර නැති වෙලාවකදියි මේ සින්දුව දැනෙන විදිය හරිම වෙනස් .. අම්ම කෙනෙක් ගැන අතීත අතිශය සුන්දර ආදරණීය මතක , හොඳ මිනිසෙකු කිරීමට ගත් උත්සාහය ගැන ඇගයුම, අම්ම නැති වෙලාවක ඇති වෙන අතරමං වුන හැඟීම්, අනාගතේ දවසක ඒ අම්මගේම පුතෙක් වෙන්න තියෙන කැමැත්ත, අම්ම බුදු වුන දවසක නැවත මුණ ගැහිලා, බන අහල අම්මත් එක්කම සසරින් එතෙර වෙන්න තියෙන කැමැත්ත හරිම අපුරු විදියට මේ ගීතයේ කියවෙනවා.. මේ සින්දුව දසදහස් සැරයකට වඩා මම අහලා ඇති, නිහාල් නෙල්සන් මහතා මේ ගීතය ගායනා කරන හැඟුම් බර විලාශයට මම හරිම කැමතියි... සිංහල මවු ගුණ ගීත වල නොමැකෙනා ගීතයක්... මෙම ශ්‍රේෂ්ඨ ගීතය ගායනා කල නිහාල් නෙල්සන් මහතා ට නිවන් සුව ප්‍රර්ථනා කරමි !!
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ...මතු සංසාරේ දී ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ... ඔබ මතු බුදු වී , දහම් දෙසන විට මමත් නිවම් දකිනෙමි අම්මේ...❤❤
ඔබේ අදහස් මගේ හිතෙත් තියෙන අදහස් ...මගේ ආදරණීය අම්මත් මට දැන් මාස දෙකකට කලින් නැති වුනා. මිනිසුන් දහසක් අතර හිටියත් කියාගන්න බැරි පාළුවක් හිතේ තියෙනවා. නිහාල් නෙල්සන් මහත්මයා අපුරුවට ගැයූ මේ ගීතය මම දවස ගානේ අහනවා.
😢මගේ අම්මා ජීවත් වෙලා ඉන්නවා ඔබේ ආයහන මෙග්ව්ව් දෑස තෙත් කලා
ඔබේ මේ ලිපිය මගේ හදවතට තදින්ම දැනුනා
Matath me githaya aheddi mage amma mathak una...mata nikamma aduna.....
දුවලා ඇවිත් පෙරලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
ඇහුණේ ටික්ටොක් එකෙන් ඉස්සෙල්ලාම...❤❤
ලස්සන සින්දුවක්🌷🌷
I love you mother 👩
😢❤🙏🙏 නිවන් සුව ලැබේවා අම්මේ
සිංදුවේ අර්ථය හොදින් අත හසුරුවමින් අපේ හදවතට දැනවන ඔබට පිං❤
නිවන් සුව ❤❤😢
Beautiful ❤❤❤ RIP 😢😢
දුවලා ඇවිත් පෙරලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
RIP Legend🙏
Yes❤❤
Sasophone play karana sangeetha karuwa niyama waddek mage kanata e wadanaya danena vidiha kiyala nima kanna ba
R.I.P Legend 😢🙏🏻💐
Niwan suwa❤
RIP legend
❤❤❤❤
2022❤❤❤
👍👍👍
Rip legend 😑
🥺
❤❤