Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජීවීතේ කිසිම දවසක මෙහෙම මනුස්සයෙක්ව අසරණ වෙන්න එපා.ඒක දරාගන්න හරිම අමාරුයි.අත්දෑකීමෙන් කියන්නේ🖤
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
ඔව් ඇත්‍තමයි❤❤
Aneeeeeeeh...
Matath tiyanawa mehema athdakimak kiyanna Bari tharam asaranai❤❤
නිවරදි කෙනා වැරදි වෙලාවක මුනගැහුනම දැනෙන අසරණකම,ඈත්කරන්නත් බැරි ලං කර ගන්නත් බැරි......අනේ..හිත් අසරණ වෙන්න එපා මේ තරම්
අනේ😥😥 මේවා අපිටම ගෙතුව පද වැල්.. සුසුම් සිර කල රිදුමකින් සිත බර වෙලා ගියා.. පමාවී ආව නමුත් මුලු ජීවිතයම වුන එයාව මතක් වුනා..😥😥
කවදාවත් තනිකරන්න හිතෙන්නේ නෑ ඒ තරමටම සිංදුවකට පුලුවන් ද මෙච්චර තේරුමක් දෙන්න කියලා හිතුනා..අහන අහන පාරට ඇස් දෙකට කදුලු ආවා😥😥😥😥
කවදාවත් තනිකරන්නේ නෑ කියලා මං මටම හිතාගත්තා😥😥😥
😢😢
ශික්ට් මේම හැහීම් දැනෙන්නෙ මිනිස්සුන්ගේ පෙර කල අකුසල කර්මයකට මට නම් හිතෙන්නෙ... මගේ පපුව රිදෙනවා... ❤️🥺🥺🥺
"නුඹ පමාවී අවා 🌻"මේක එයාගේ කැමතිම සින්දුවක්. එයා මේ comment එක සමහරවිට දකී.I Miss You 🌻💛
පද රචනයේ සෑම අකුරක් ගානේ ම හදවතේ කොහෙදෝ ගැඹුරුම තැනක් ස්පර්ෂ කරනවා... එය සියුම් වේදනාවක්....අති සාර්ථක නිර්මානයක්...👏🏻👏🏻👏🏻😍
සංසාරයේ නොනිමි ගමණක යන අපි ආදරය ලබනවා ආදරය කරනවා. අපි ආදරයක වෙළුනම ඒ ආදරයේ බොහෝ දුර යනවා. නැවත ආදරය හමුවෙනවා. ආදරෙන් වෙන් වෙනවා නමුත් අපි සදාකාලිකවම අහිමි ආදරයකට පෙම් කරන්න හුරු වෙනවා. ඒක තමයි ජීවිතය. අපි විඳින්නෙ ඒ අහිමි ආදරය.... ඒක තමයි ජීවිතය. දිව්‍යා....❤
ඇත්තමයි..😥
හිමි අහිමි බව ලියා අවසන් හිතක් ලඟ නැවතීහෙටක් නැති මුත් හිතින් අපමනසිහින ලඟ උවැසීනුඹයි භවයෙන් භවය සොයනාමගේ පෙම් වන්තී🥺
ජීවිතය යනු ගලන ගඟක් මය...වැටීම යනු කඩා වැටීම නොවේ...පමා වී ලැබෙන්නේ හොඳම අස්වැන්න ය.....මෙලඩි...පද ...විශිෂ්ට යි.....හඬ ....අති විශිෂ්ට යි දිනූ මල්ලි....(පාලිත බණ්ඩාර විජේබාහු )
පමා වී ආ වසන්තය නුඹවසන්තය හල ප්‍රේමයත් නුඹඅහිමි ආලය හිමිකමක් කලඑහිම මා අතරමං කළනුඹම පමණයිමතු භවෙත් මා පතනා;පමා වී ආමගේ නොවනමගේ ප්‍රේමය ........ _ නිරූ _
🥺
ඇත්තටම ඒ හැඟීම කියාගන්න බෑ... කමෙන්ට් කියවනකොට මේ ගීතය අහල තියෙන්නෙ ගොඩ දෙනෙක් නෙමෙයි එක්කෙනෙක් කියලයි හිතෙන්නෙ...
හිත හදාගෙන පුංචි හුස්මක් ගත්තා පමණයි😢 ඒත් මේ ගීතයෙන් මා පුදුමාකාර විදියට ආයෙත් වරක් හිතාගැනීමට නොහැකි තරම් පහලටම වැටුනා😢 නැවතත් අහිමිවීම මතක් කළා ඔබේ නිර්මානය😢 සැබවින්ම ඔබත් දුක හදුනන නිර්මාණ කරුවෙකි❤️🙏
නුඹේ ගී වල පදවැලක ඇති අරුත් බර ඒ වදන් කැටිකල හැඟුම් ගැන මා කුමක් කියනෙම්......ඒ වදන් වැල් වලට මුසුවූ මියුරු සත්සර රටාවන් ගැන මා කුමක් කියනෙම්..............මේ සියල්ලට ජීවයක් දුන් නුඹේ හඬ ගැන මා කුමක් කියනෙම්......විශිෂ්ටයි නුඹ තෙපලගෙම දස්කම් පතමි ආසිරි සුබ පැතුම්!!!"අමාවක රැය ළඟදි වුව අපසඳ ළකුණු දුටුවා.දුකක් වේදනාවක් වුවද මිහිරි හැඟුමක්..
"නුබයි භවයෙන් භවය සොයනා මගේ පෙම්වන්ති... නුබ පමා වී අවා" 💙💙
මේ වගේ වචන, හඩවල් trending එන්නේ නැති එක අපි හැමෝගෙම අවාසනාව 😥😥
වචන වලට මෙච්චර රිද්දන්න පුලුවන්ද මනුස්සයෙක්ව😥
ඇබ්බැහියක් වුණ ගීතයක් ..කියන්න වචන නෑ..ඒ වචන ...ගැන...❤🎉🎉" අහිමි බව දැන දැන ලියූ කවි අතර දුක තිබුණා "
විනාඩි ගානකින් මනුස්සයෙකුගෙ සිතුවිලිවලට තට්ටුකරලා හිත සංවේදි තැනක නතර කරන පද පෙලක්,හඩ මිශ්‍ර සංගීතයක්… හදවතටම දැනුනා🙂❤️
ප්‍රේමයේ ඔබේ හිමි කාරි මමපමා වී ආවාගත පමණක්ම හිමිඇයට හිමි නැතිඔබේ ප්‍රේමයේ හිමි කාරි මම පමා වී ආවා...
Mahaththayo api hamu wune ape wenna bari kaleka .mama prarthana karanawa upadina hama bawayakama oya magema wenna kiyala.dannawada suddo gewena hama tapparayak ganema mathak wenne oyawa.as piyagaththama mawenne oyawa
කියාගන්න බැරි දහසක් දේවල් මේ සින්දුවේ හැම වචනයකම තියේනවා.මේ නිර්මානයට සම්බන්ද වුනු හැමදේටනාම ස්තුතියි.මේ වාගේ දේයක් හිත් වලට දුන්නට..🙏🙏🙏
අමාවක රැය ලගදි උව අපිසද ලකුණු හෙව්වා...💕💕💕ප්‍රේමයේ හිමිකාරියේ නුඹපමා වී ආවා....
ජීවිතේ දුර නවාතැන්පල ඔබම..වුවානම්
කීවෙනි පාරටද දන්නෙ නෑ මේ අහන්නෙ... හිත බිදෙනවා...හිත නිවෙනවා...දැනෙනවා ... වචන තනුව හැමදේම ලස්සනයි ...කටහඬ තමා ...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 පිස්සුවක්... 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මාත්..කී පාරක් උනත් අහන්න පුලුවන් ..පද රචනය,කටහඬ දෙකම මාරයි..හිතට වදිනවා...😍🍂🍁💐
නුඹයි භවයෙන් භවය සොයනා මගේ පෙම්වන්තී.......මගේ පෙම්වන්තී.🥰😍
ප්‍රේමයේ හිමිකාරියේ නුඹ පමා වී ආවා🦋💔
මට තේරෙන්නෙ නෑ මල්ලියෙ උඹේ හඩ මේ තරම් හිත තවන්නෙ ඇයි කියලා. මේ රටේ සංගීතයට උඹේ හඬ ප්‍රාණවත් කරන්න බෑ බං.මොකද උඹේ හඬ ඊට වඩා ප්‍රබලයි. උඹ තව බැබලෙන්න ඹ්නෙ. ජයවේවා!
සහොදරයා දනේන්ද්‍ර මල්ලි මගෙ හිතවතෙක් ඒකයි එහෙම සටහනක් තිබ්බෙ. වැරදියට හිතන්න එපා. මොකද තාම මලයට මේ රටේ ලැබෙන්න ඕන තැන ලැබිල නෑ කියලයි මට හිතෙන්නෙ.
මං මල්ලිගෙ හැකියාව ගැන කිව්වේ මේ නිර්මාණය ගැන අගුණ නෙමෙයි. මං දැන් 50 වතාවකට වඩා මේක ඇහුවා තාමත් අහනවා. හිත කොහේටද ඇදිල යනවා.සියල්ල අංග සම්පූර්ණයි. තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
රසිකගෙ ආදරණීය පදවලට පුදුම තරම් සාධාරණයක් කරන හඬක් සහ සංගීතයක්... තුන්කට්ටුවම සාර්ථක යි..🧡🧡🧡 මෙතෙක් අවසන් හුස්මට දුන්නු තැන මේ ගීතය උදුරා ගන්නව මං හිතන්නෙ. නූතන ගීත කලාවේ පොහොසත් බව පෙන්වන ගීතයක් මේක.. තුන්දෙනා ම දක්ෂයො.. 🧡🧡🧡
පද රචනයේ අරුත ඉස්මතුවෙන තනු නිර්මාණය වගේම හිත හරිගඩු මතු කරන ආදරණිය හඬක් ! ජයම වේවා!
කනට මී පැනි වත්කරනවා කියලා ඇහුවට දැනුනේ අදයි ❤️
මේ අත්දැකීම් හුගාක් අයට පවුද්ගලික මට්ටමින් තියෙනවා.. ඒත් ඒවා මතුවෙන්න නොදීයටපත් කරගෙන විදවමින් ජීවිතේට මුහුණ දෙනවා... මේ වගේ නිර්මාණ තුලින් අපව හදවත කිති ගන්වලා අතීතයට ගෙනියනවා ... වේදනාව සතුට දෙකම හිමිකර දෙන හොද සොයාගැනීමක් ස්තුතියි
ප්‍රේමයේ 3:55 හිමිකාරියේ නුඹ පමාවී ආවා..💗💗💗
දාලා යන්නත් බැරි,ළඟ ඉන්නත් බැරි බැඳීම් නිසා කොච්චර අසරණ වෙනවද මිනිස්සු..ජීවිතේ කාවවත් ම මේ තරම් අසරණ වෙන්න එපා..🙏🙏🙏
ඇත්ත දැනගෙන වින්ද ජිවිතේ නැතිව ඉන්න උනාම දැනෙන හැගීම විස්තර කරන්න වචන නෑ
හදවත පතුලටම කිඳා බැස්ස කට හඬක්, කඳුලක් ඇසට මේ නිහඬ රැයේ එක් කල පද රචනයක් ,
මෙවැනි ගීත රසවිදින්නට utube චැනලය subscribe කරන්න 🙏🙏🙏
අමාවක රෑ ලගඳි සඳ ලකුණු සෙව්වා.. රිදවන පද මේවා.. 😥😥😥
ප්‍රේමයේ හිමිකාරියේ නුඹ පමා වී ආවා 🖤🖤
Harima lassanai mage yaluwa.(dama)giithaye hama wachanekatama lassana hageemak ekathu karala thiyanawa.bhawanawak wage.harima sanwedi geethayak.subhapathum❤❤
ඒ කටහඬ අහන්න ආසයි, ඒ හඩටම ගැලපෙනම පද.......නියමයි .....
හිතට කිදාබහින හඩ හා තනුව පදවැලට අති සාධාරණයක් ඉටු කරනවා...ජයෙන් ජය පතමි....
"ඔවුහු ගී ගයමින් වේදනාව උගනිතී"😥 මේ කතාවනම් ඇත්තම ඇත්ත
ඒ අත්දැකීම මමත් විඳල තියෙන්වා.. ගෙවෙන රැයක් පාසා පුදුම විදියට විඳෙවුවා.. ඒත් ඒ ආදරේ හරි ලස්සනයි..
ඇග හිරි වට්ටන පද රචනක් 🙏🙏 ඒකරම නොදෙවෙනි ගායනය 💙නුබ පමා වී ආවා 😥😥😥😥
මේව නම් සිංදු නෙවෙයි ..තනිකරම අපේ ජීවිත...බාවනාවක්..හිතට සැනසිල්ලක්..❤️
ජීවිත කතාවක් ලස්සන පද වැලක් කල ඔබට තුති
ගීතයක පද, නද, හඬ එකම ප්‍රශස්ත මට්ටමක පිහිටියම ඒක අහන ශ්‍රාවකයා දිව්‍ය ලෝකෙකට යනවා. මේ එහෙම ගීතයක්. කියන්න වචන නෑ. ඒ තරම් අතිවිශිෂ්ටයි. සියලුම දෙනාට සුබම සුබපැතුම්. ❤❤❤🙏🙏🙏
අම්මෝ හරිම ලස්සනයි පපුව පිච්චිලා යනවා අහනකොට 😥😥😥 හරිම හැගුම්බර නිර්මාණයක් ස්තූතී ඔබට 💞💞💞💞🙏🙏🙏🙏💐💐💐💐
ඇස්වලට කඳුලු උනපු තවත් ලස්සන නිර්මාණයක් !🌻💜️
අරුත් සුන් පද වැල් අතරේ අරුත් බර පද වැලක් හමුවීම නිසා ආත්මීය හැඟීමක ආවර්ජනාවක් පමා වී සිහිවිය.ගීතය හමුවුනෙත් පමා වී.ගායනය,වාදනය,පදගැලපීම ,සුපිරිම සුපිරි.
හැඟුම්බර ගීතයක් . හැඟුම්බර ගායනයක් . ලස්සනයි . ❣️❣️❣️
අමාවක රැ ලගදි උව අපි සද ලකුණු හෙවුවා............
හිත පාරගන යන පද රචනයක් ගායනයක්,සංගීතයක් හරිම ලස්සනයි..❤️❤️
Numba pama vi ava
ජීවිතේ දුර නවාතැන්පල නුඹම වූවානම්....
හිමි අහිමි බව දැන දැනත් නුබ පමා වී ආවා
හරියටම භාවනාවක් වගේ.ඒ තරමටම දැනෙනවා හදවතට..❤
හරිම හැඟීම්බර නිර්මාණය ක් අයියේ. ❤️🥺💔
කියන්න වචන නැහැ .මේ අපේ කතාව.මගේ ජීවිතේ .
මේක තමයි මං ආසම ආසම ආසම සිංදුව අයියගෙ ❤️
Hariyatama mage jeewithaya lyrics walata peralala wage...marai...heart touching song..❤....e voice 1 nam bhawanawak wage...e tharamma marai....budu saranai oyalata....❤❤❤
ඔව ඒ ඔබට... ජීවිතය මාරයි කියන්නෙ ඒකයි.. සඳ ලකුණු වෙනස් වුනත් එකම සඳක්. ❤
කියන්න වචන නැහැ. හරිම ලස්සනයි..හදවතට පුදුමාකාර විදියට දැනේනවා......
පමාවී ආපු හන්දානුඹ...ඔහුව මගහැරඑන්න බැරිව තැවුනා... 🖤❤️
ඔයා මගෙ අත්දැකීම ගයනවා පුතා... හරිම ලස්සනයි... ලස්සනටම ගයනවා.. සුභපතනවා ඔයාට...
ඒ සරල වචන ටික. ලොකු කතාවක් කියනව ❤️❤️
හිත අනන්තෙකට ගෙනියනවා. මේ හඩ, සංගීතය, පද වැල් පුදුම රසක්.. ජීවිතේ කතාව බලාගෙන් හිටිය කෙනෙක් වගේ ගීතවත් වෙලා.
හරීම නිස්කලංකව අහද්දි හිත නිවිලා කොහෙන්දෝ ලොකු දුකකුත් දැනෙන ලස්සනම ලස්සන ගීතයක්..!❤️❤️❤️👏👏
අති සාර්ථක නිර්මාණයක්. පද නිර්මාණයේ පටන්, සංගීත සුසන්යෝගය දක්වා ඒ විශ්ව භාෂාවට සාධාරණයක් ඉටුකොට ඇති ලයාන්විත නිර්මාණයක්. ඔබ සියළු ම දෙනාට තව තවත් මෙවන් නිර්මාණ බිහි කිරීමට සියළු ම ශක්තිය ලැබේවා. ජය වේවා.
මේ වගේ ගීතයක් අහන්න ලැබීමත් සැනසීමක්! 💜
මානව සන්තානයේ උපදින සහස් සුවහස් සිතුව්ලී අතරින් ප්‍රේමය තරමට හදවත සනසන,ඒ තරමටම හදවත හඩවන තවත් සිතිව්ල්ලක් නොමැති තරම්......ය . හරීම ලස්සන පද රචනාවක් , ලස්සන ගී තනු නිර්මාණයක් , සුම්හිරී ගායනයක් 👏👏👏👏
Trend වෙන්නම ඕන වචන..🤟💛✍️
Hithin widawana hith kocharanam athda ? Thawath liyanna aiye good luck 😢😢
නුබයි භවෙන් භවයට සොයනා මගේ පෙම් වන්තී.....❤😢
ජීව්තේ කොතනක කවදා හෝ ගැන කියවෙන අපූරු පද පෙලක් .ඊටම ගැලපෙන හඩක්...
අදටත් මේ කටහඩ මට තාමත් මතකයි අහපු පලවෙනි දවසේ වගේම, ඩැමා අපි ආදරේට කිවුවේ එහෙමයි.ජය මිත්‍රයා…..෴!
එයා මේක මට එවලා ගියා... එදා ඉදන් මේකමයි අහන්නෙ
අනේ ඒ වචන කන් දෙක නිවාගෙන හිත අවුලගෙන ජීවිතේ පතුලටම ගලාගෙන ගිහින් නැවතුනා. ඒ හඩ, සංගීතය ගීතයේ භාවයන්ටම බැදිලා. වින්ද තරම් කියන්න වචන මදි.
Thani una mage hitha suwapath karana eth thanikama nathi nokala bhawanawak thibbanm eka me pada tika wage...Ane matath adare karana me tharam danena adariyak hitiyanam..Nubai bawayen bhawaya soyana mage penwanthi...😢😢😢😢😢😢😢😢😢
හදවතේ ගැඹුරුම තැනට වේදනාව දැනෙනව..හරිම සංවේදි ගීතයක් භාවනාවක්....
ඒ සංගීතය..ඒ හඬ...හිත කොහේදෝ අනන්තයකට ගෙනියනව....හරිමම රස ගීතයක්..භාවනාවක් වගේ..සැවොම නිදිගත් මොහොතකදි හරි රහට අහන්න පුළුවන් කදිම ගීතයක්...හද පිරි සුබ පැතුම්.මෙවැනි රස..ගීතයක් බවට පත් කරන්න දායක වූ සැමට..🌷❤️❤️❤️❤️
Heart touching lyrics….. හරිම ලස්සනයි කියන්න වචන නෑ.... හදවත පතුලටම කිදා බැස්සා මේ පදවැළ් 🥺❤️❤️ " සුසුම් සිරකළ ... රිදුමකින් සිත ... බර නොවෙණු තිබුනා... නුඹ පමා වී ආවා" ❤
නුඹයි බවෙන් බවය සොයනා ..මගේ පෙම්වන්තී...ප්‍රේමයේ හිමි කාරියේ නුඹ පමා වි ආවා
පමාවී පැමිණි වසන්තය කල් යත්ම ඉඩෝරයට හැරෙන විට දරාගත නොහැකි වේදනාවකින් මා පෙලා දමයි... කිසි දින ඔබට එවන් හැගීමක් හෝ නොදැනේවායි මා පාතමි.අවසන, මා හෝ නුඹ පමා වී පැමිණියද... ඒ වසන්තයට.....මා සෑමදා පෙම් කරම්.
මේක මාරම වෙනස් එකක්..අති විශිෂ්ටයි..මේ ගීතය මුල් වරට මට *සංකර්ෂා* ඒ ප්‍රසංගේ සජීවී ගායනවාවේදී තමයි රසවිදීමට ලැබුනේ..හුදෙක්ම ගීත නිර්මාණය බිහිවෙන මෙවන් යුගයක මේවැනී නිර්මාණය ඉතාම දුලබයි ඒ වගේම මේ ගීතය මගේ ආත්මය කොට කර ගෙන ඇත මම..රසිකයන් පිනවීම ගැන ඔබ තුන් කට්ටුවටම මගේ ඉහලම ගෞරවය භක්තිය ප්‍රණාමය හා ස්තුතීය පුද කරමි..තව තවත් මෙවන් නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..සරස්වතී මෑණීයන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙන ඕනේ ඔයාලා තිදෙනාටම....ඒ වගේම මේ ගේය පද රචකයා ආදරණීය රසික දුමින්ද මල්ලී ගැන මට ලියන්නට කියන්නට කිසිවක් නැත....අපේ පරම්පරාවට ලැබුනු දායාද ඔයාලා...ඒ නිසාමයි හැමදාමත්ම වගේ මම කියන්නේ ආදරණීය ගේය පද රචකයාණනී ඔබ මට වඩා වයසින් බාල උවත් ඔබට වැන්දාට පව් නෑ...ඒ අපිව පෝෂණය කිරිම ගැන හා සුබාවීත ගීතය හැඩගැන්වීම පිළිබඳව මාගේ ඉහලම ආදරණීය ගෞරවය ඔබටත් අනෙත් දෙදෙනාටත් 🤟❤💯👌🎸👏🏻👏🏻👏🏻💥💥💥🇱🇰..මමත් පුංචී උත්සාහ ගන්නම ඕනේ මෙවන් ගීත ගයන්නට හා රසිකයන්ට ගයන්නට ඉඩ හසර ලබා දෙන්නට ඕනේ.....ඒ මගේ විදිහයි..මේ දින වල මම ගීතය රසවිදීමී දැනට ❤
හරිම ලස්සන නිර්මාණයක් ..හදවතට කතා කරන පද වැලක්..💜️💜️
ජීවතේ දුර නවාතැන්පොල ඔබම වූවානම්...😢😢
හරිම ලස්සනයි.අනේ හදවත ට කතාකරන පදපෙලක්.
නුබ පමාවී ආවා
❤ දුක දරාගෙන ඒත් ලබැදියෙ අපි දුරක් ආවා...
අපේම කතාව……😢😢😢😢
ජීවිතේ කතාවම, එකම සිංදුවක දැනෙන වචන එක්ක,දැනෙන හඬකින්😌❤😔
හැකිනම් මේ වගේ තවත් නිර්මාණ මගේ අහන්න utube චැනල් එක subscribe කරන්න 🙏
පමා වී ආවා, බලගෙන ඉනු මිස ලං නොවනු බැරි තැන නොදන්නා නොදකිනා මතු සසරක හමුවෙන්න පැතුම පැතුවා,හිත හදාගන්න මිසක් වෙන දෙයක් නැති නිසා .
හරි අපුරු නිර්මාණයක් පදරචනය සංගීතය හා ගායනය ......විශිෂ්ටයි.....සුබපැතුම් හැමෝටම
හරිම ලස්සන නිර්මාණයක් ❤වචන , සංගීතය, ගායනය අති විශිෂ්ටයි ❤❤❤
එක නම් මාරයි අම්මෝ.. එ වචන හදවත සුරනවා වගේ අහන අහන වාරයක් ගානේම සුබ පැතුම් රසික
පමා වී ආවා
භාවනාවක් ඒකනම්පද, හඩ තාල අනේ කියාගන්න බැරි දැනීමක් ..
මටත් මේ අත් දැකීම තියෙනවා... හරිම දුකයි.
Hetak nathi muth hithin apamana sihina langa uwasi ...numbai bawayen bawaya pathana mage pem wanthi...numba pama wee awa ..
නුඹයි භවයෙන් භවය පතනා මගේ පෙම්වන්තී ❤❤❤
හදවතේ ගැබුරුම තැන් ස්පර්ශ කරන පදවැල් ..භාවනාවක් වන් හඩක් වචන වලට පෙරලා කිව නොහැකි තරම් අපුරුත්වයක් .ගීතයට දායකත්වය දැක්වූ සියලු දෙනාටම සුබ පැතුම්
හඩ, සංගීතය, පද ත්‍රිත්වයේම අපුර්ව සුසංයෝගයක්. හදවතේ ගැඹුර ස්පර්ශ කිරීමක්. තවත් නව නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා.👏
අ.ඇත්තටම හිත හිරකරන ඇත්තක්..මිනිස්සු අසරණ වෙන ඇත්තක්,.....ඇත්තටම ලස්සන නිර්මාණයක් ......................
ජීවීතේ කිසිම දවසක මෙහෙම මනුස්සයෙක්ව අසරණ වෙන්න එපා.ඒක දරාගන්න හරිම අමාරුයි.අත්දෑකීමෙන් කියන්නේ🖤
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
ඔව් ඇත්‍තමයි❤❤
Aneeeeeeeh...
Matath tiyanawa mehema athdakimak kiyanna Bari tharam asaranai❤❤
නිවරදි කෙනා වැරදි වෙලාවක මුනගැහුනම දැනෙන අසරණකම,ඈත්කරන්නත් බැරි ලං කර ගන්නත් බැරි......
අනේ..හිත් අසරණ වෙන්න එපා මේ තරම්
අනේ😥😥 මේවා අපිටම ගෙතුව පද වැල්.. සුසුම් සිර කල රිදුමකින් සිත බර වෙලා ගියා.. පමාවී ආව නමුත් මුලු ජීවිතයම වුන එයාව මතක් වුනා..😥😥
කවදාවත් තනිකරන්න හිතෙන්නේ නෑ ඒ තරමටම සිංදුවකට පුලුවන් ද මෙච්චර තේරුමක් දෙන්න කියලා හිතුනා..අහන අහන පාරට ඇස් දෙකට කදුලු ආවා😥😥😥😥
කවදාවත් තනිකරන්නේ නෑ කියලා මං මටම හිතාගත්තා😥😥😥
😢😢
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
ශික්ට් මේම හැහීම් දැනෙන්නෙ මිනිස්සුන්ගේ පෙර කල අකුසල කර්මයකට මට නම් හිතෙන්නෙ... මගේ පපුව රිදෙනවා... ❤️🥺🥺🥺
"නුඹ පමාවී අවා 🌻"
මේක එයාගේ කැමතිම සින්දුවක්. එයා මේ comment එක සමහරවිට දකී.
I Miss You 🌻💛
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
පද රචනයේ සෑම අකුරක් ගානේ ම හදවතේ කොහෙදෝ ගැඹුරුම තැනක් ස්පර්ෂ කරනවා... එය සියුම් වේදනාවක්....අති සාර්ථක නිර්මානයක්...👏🏻👏🏻👏🏻😍
සංසාරයේ නොනිමි ගමණක යන අපි ආදරය ලබනවා ආදරය කරනවා. අපි ආදරයක වෙළුනම ඒ ආදරයේ බොහෝ දුර යනවා. නැවත ආදරය හමුවෙනවා. ආදරෙන් වෙන් වෙනවා නමුත් අපි සදාකාලිකවම අහිමි ආදරයකට පෙම් කරන්න හුරු වෙනවා. ඒක තමයි ජීවිතය. අපි විඳින්නෙ ඒ අහිමි ආදරය.... ඒක තමයි ජීවිතය. දිව්‍යා....❤
ඇත්තමයි..😥
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
හිමි අහිමි බව ලියා අවසන්
හිතක් ලඟ නැවතී
හෙටක් නැති මුත් හිතින් අපමන
සිහින ලඟ උවැසී
නුඹයි භවයෙන් භවය සොයනා
මගේ පෙම් වන්තී🥺
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ජීවිතය යනු ගලන ගඟක් මය...වැටීම යනු කඩා වැටීම නොවේ...පමා වී ලැබෙන්නේ හොඳම අස්වැන්න ය.....මෙලඩි...පද ...විශිෂ්ට යි.....හඬ ....අති විශිෂ්ට යි දිනූ මල්ලි....(පාලිත බණ්ඩාර විජේබාහු )
පමා වී ආ වසන්තය නුඹ
වසන්තය හල ප්‍රේමයත් නුඹ
අහිමි ආලය හිමිකමක් කල
එහිම මා
අතරමං කළ
නුඹම පමණයි
මතු භවෙත් මා පතනා;
පමා වී ආ
මගේ නොවන
මගේ ප්‍රේමය ........
_ නිරූ _
🥺
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ඇත්තටම ඒ හැඟීම කියාගන්න බෑ... කමෙන්ට් කියවනකොට මේ ගීතය අහල තියෙන්නෙ ගොඩ දෙනෙක් නෙමෙයි එක්කෙනෙක් කියලයි හිතෙන්නෙ...
හිත හදාගෙන පුංචි හුස්මක් ගත්තා පමණයි😢 ඒත් මේ ගීතයෙන් මා පුදුමාකාර විදියට ආයෙත් වරක් හිතාගැනීමට නොහැකි තරම් පහලටම වැටුනා😢 නැවතත් අහිමිවීම මතක් කළා ඔබේ නිර්මානය😢 සැබවින්ම ඔබත් දුක හදුනන නිර්මාණ කරුවෙකි❤️🙏
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
නුඹේ ගී වල පදවැලක ඇති අරුත් බර ඒ වදන් කැටිකල හැඟුම් ගැන මා කුමක් කියනෙම්......
ඒ වදන් වැල් වලට මුසුවූ මියුරු සත්සර රටාවන් ගැන මා කුමක් කියනෙම්..............
මේ සියල්ලට ජීවයක් දුන් නුඹේ හඬ ගැන මා කුමක් කියනෙම්....
..විශිෂ්ටයි නුඹ තෙපලගෙම දස්කම්
පතමි ආසිරි සුබ පැතුම්!!!"
අමාවක රැය ළඟදි වුව අප
සඳ ළකුණු දුටුවා.
දුකක් වේදනාවක් වුවද මිහිරි හැඟුමක්..
"නුබයි භවයෙන් භවය සොයනා මගේ පෙම්වන්ති... නුබ පමා වී අවා" 💙💙
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
මේ වගේ වචන, හඩවල් trending එන්නේ නැති එක අපි හැමෝගෙම අවාසනාව 😥😥
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
වචන වලට මෙච්චර රිද්දන්න පුලුවන්ද මනුස්සයෙක්ව😥
ඇබ්බැහියක් වුණ ගීතයක් ..කියන්න වචන නෑ..ඒ වචන ...ගැන...❤🎉🎉" අහිමි බව දැන දැන ලියූ කවි අතර දුක තිබුණා "
විනාඩි ගානකින් මනුස්සයෙකුගෙ සිතුවිලිවලට තට්ටුකරලා හිත සංවේදි තැනක නතර කරන පද පෙලක්,හඩ මිශ්‍ර සංගීතයක්… හදවතටම දැනුනා🙂❤️
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ප්‍රේමයේ ඔබේ හිමි කාරි මම
පමා වී ආවා
ගත පමණක්ම හිමි
ඇයට හිමි නැති
ඔබේ ප්‍රේමයේ හිමි කාරි මම පමා වී ආවා...
Mahaththayo api hamu wune ape wenna bari kaleka .mama prarthana karanawa upadina hama bawayakama oya magema wenna kiyala.dannawada suddo gewena hama tapparayak ganema mathak wenne oyawa.as piyagaththama mawenne oyawa
කියාගන්න බැරි දහසක් දේවල් මේ සින්දුවේ හැම වචනයකම තියේනවා.මේ නිර්මානයට සම්බන්ද වුනු හැමදේටනාම ස්තුතියි.මේ වාගේ දේයක් හිත් වලට දුන්නට..🙏🙏🙏
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
අමාවක රැය ලගදි උව අපි
සද ලකුණු හෙව්වා...
💕💕💕
ප්‍රේමයේ හිමිකාරියේ නුඹ
පමා වී ආවා....
ජීවිතේ දුර නවාතැන්පල ඔබම..වුවානම්
කීවෙනි පාරටද දන්නෙ නෑ මේ අහන්නෙ... හිත බිදෙනවා...හිත නිවෙනවා...දැනෙනවා ... වචන තනුව හැමදේම ලස්සනයි ...කටහඬ තමා ...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 පිස්සුවක්... 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මාත්..කී පාරක් උනත් අහන්න පුලුවන් ..පද රචනය,කටහඬ දෙකම මාරයි..හිතට වදිනවා...😍🍂🍁💐
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
නුඹයි භවයෙන් භවය සොයනා මගේ පෙම්වන්තී.......
මගේ පෙම්වන්තී.🥰😍
ප්‍රේමයේ හිමිකාරියේ නුඹ පමා වී ආවා🦋💔
මට තේරෙන්නෙ නෑ මල්ලියෙ උඹේ හඩ මේ තරම් හිත තවන්නෙ ඇයි කියලා. මේ රටේ සංගීතයට උඹේ හඬ ප්‍රාණවත් කරන්න බෑ බං.මොකද උඹේ හඬ ඊට වඩා ප්‍රබලයි. උඹ තව බැබලෙන්න ඹ්නෙ. ජයවේවා!
සහොදරයා දනේන්ද්‍ර මල්ලි මගෙ හිතවතෙක් ඒකයි එහෙම සටහනක් තිබ්බෙ. වැරදියට හිතන්න එපා. මොකද තාම මලයට මේ රටේ ලැබෙන්න ඕන තැන ලැබිල නෑ කියලයි මට හිතෙන්නෙ.
මං මල්ලිගෙ හැකියාව ගැන කිව්වේ මේ නිර්මාණය ගැන අගුණ නෙමෙයි. මං දැන් 50 වතාවකට වඩා මේක ඇහුවා තාමත් අහනවා. හිත කොහේටද ඇදිල යනවා.සියල්ල අංග සම්පූර්ණයි. තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
රසිකගෙ ආදරණීය පදවලට පුදුම තරම් සාධාරණයක් කරන හඬක් සහ සංගීතයක්... තුන්කට්ටුවම සාර්ථක යි..🧡🧡🧡 මෙතෙක් අවසන් හුස්මට දුන්නු තැන මේ ගීතය උදුරා ගන්නව මං හිතන්නෙ. නූතන ගීත කලාවේ පොහොසත් බව පෙන්වන ගීතයක් මේක.. තුන්දෙනා ම දක්ෂයො.. 🧡🧡🧡
පද රචනයේ අරුත ඉස්මතුවෙන තනු නිර්මාණය වගේම හිත හරිගඩු මතු කරන ආදරණිය හඬක් ! ජයම වේවා!
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
කනට මී පැනි වත්කරනවා කියලා ඇහුවට දැනුනේ අදයි ❤️
මේ අත්දැකීම් හුගාක් අයට පවුද්ගලික මට්ටමින් තියෙනවා.. ඒත් ඒවා මතුවෙන්න නොදීයටපත් කරගෙන විදවමින් ජීවිතේට මුහුණ දෙනවා... මේ වගේ නිර්මාණ තුලින් අපව හදවත කිති ගන්වලා අතීතයට ගෙනියනවා ... වේදනාව සතුට දෙකම හිමිකර දෙන හොද සොයාගැනීමක් ස්තුතියි
ප්‍රේමයේ 3:55 හිමිකාරියේ නුඹ පමාවී ආවා..💗💗💗
දාලා යන්නත් බැරි,ළඟ ඉන්නත් බැරි බැඳීම් නිසා කොච්චර අසරණ වෙනවද මිනිස්සු..ජීවිතේ කාවවත් ම මේ තරම් අසරණ වෙන්න එපා..🙏🙏🙏
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/XaOQL11qjJg/v-deo.htmlsi=lvfW_XlKCTBUWG8P
ඇත්ත දැනගෙන වින්ද ජිවිතේ නැතිව ඉන්න උනාම දැනෙන හැගීම විස්තර කරන්න වචන නෑ
හදවත පතුලටම කිඳා බැස්ස කට හඬක්, කඳුලක් ඇසට මේ නිහඬ රැයේ එක් කල පද රචනයක් ,
මෙවැනි ගීත රසවිදින්නට utube චැනලය subscribe කරන්න 🙏🙏🙏
අමාවක රෑ ලගඳි සඳ ලකුණු සෙව්වා.. රිදවන පද මේවා.. 😥😥😥
ප්‍රේමයේ හිමිකාරියේ නුඹ පමා වී ආවා 🖤🖤
Harima lassanai mage yaluwa.(dama)giithaye hama wachanekatama lassana hageemak ekathu karala thiyanawa.bhawanawak wage.harima sanwedi geethayak.subhapathum❤❤
ඒ කටහඬ අහන්න ආසයි, ඒ හඩටම ගැලපෙනම පද.......නියමයි .....
හිතට කිදාබහින හඩ හා තනුව පදවැලට අති සාධාරණයක් ඉටු කරනවා...ජයෙන් ජය පතමි....
"ඔවුහු ගී ගයමින් වේදනාව උගනිතී"😥 මේ කතාවනම් ඇත්තම ඇත්ත
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ඒ අත්දැකීම මමත් විඳල තියෙන්වා.. ගෙවෙන රැයක් පාසා පුදුම විදියට විඳෙවුවා.. ඒත් ඒ ආදරේ හරි ලස්සනයි..
ඇග හිරි වට්ටන පද රචනක් 🙏🙏 ඒකරම නොදෙවෙනි ගායනය 💙
නුබ පමා වී ආවා 😥😥😥😥
මේව නම් සිංදු නෙවෙයි ..තනිකරම අපේ ජීවිත...බාවනාවක්..හිතට සැනසිල්ලක්..❤️
ජීවිත කතාවක් ලස්සන පද වැලක් කල ඔබට තුති
ගීතයක පද, නද, හඬ එකම ප්‍රශස්ත මට්ටමක පිහිටියම ඒක අහන ශ්‍රාවකයා දිව්‍ය ලෝකෙකට යනවා. මේ එහෙම ගීතයක්. කියන්න වචන නෑ. ඒ තරම් අතිවිශිෂ්ටයි. සියලුම දෙනාට සුබම සුබපැතුම්. ❤❤❤🙏🙏🙏
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
අම්මෝ හරිම ලස්සනයි පපුව පිච්චිලා යනවා අහනකොට 😥😥😥 හරිම හැගුම්බර නිර්මාණයක් ස්තූතී ඔබට 💞💞💞💞🙏🙏🙏🙏💐💐💐💐
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ඇස්වලට කඳුලු උනපු තවත් ලස්සන නිර්මාණයක් !🌻💜️
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
අරුත් සුන් පද වැල් අතරේ අරුත් බර පද වැලක් හමුවීම නිසා ආත්මීය හැඟීමක ආවර්ජනාවක් පමා වී සිහිවිය.ගීතය
හමුවුනෙත් පමා වී.ගායනය,වාදනය,
පදගැලපීම ,සුපිරිම සුපිරි.
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
හැඟුම්බර ගීතයක් . හැඟුම්බර ගායනයක් . ලස්සනයි . ❣️❣️❣️
අමාවක රැ ලගදි උව අපි සද ලකුණු හෙවුවා............
හිත පාරගන යන පද රචනයක් ගායනයක්,සංගීතයක් හරිම ලස්සනයි..❤️❤️
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
Numba pama vi ava
ජීවිතේ දුර නවාතැන්පල නුඹම වූවානම්....
හිමි අහිමි බව දැන දැනත් නුබ පමා වී ආවා
හරියටම භාවනාවක් වගේ.ඒ තරමටම දැනෙනවා හදවතට..❤
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
හරිම හැඟීම්බර නිර්මාණය ක් අයියේ. ❤️🥺💔
කියන්න වචන නැහැ .මේ අපේ කතාව.මගේ ජීවිතේ .
මේක තමයි මං ආසම ආසම ආසම සිංදුව අයියගෙ ❤️
Hariyatama mage jeewithaya lyrics walata peralala wage...marai...heart touching song..❤....e voice 1 nam bhawanawak wage...e tharamma marai....budu saranai oyalata....❤❤❤
ඔව ඒ ඔබට... ජීවිතය මාරයි කියන්නෙ ඒකයි.. සඳ ලකුණු වෙනස් වුනත් එකම සඳක්. ❤
කියන්න වචන නැහැ. හරිම ලස්සනයි..හදවතට පුදුමාකාර විදියට දැනේනවා......
පමාවී
ආපු
හන්දා
නුඹ...
ඔහුව
මගහැර
එන්න
බැරිව
තැවුනා... 🖤❤️
ඔයා මගෙ අත්දැකීම ගයනවා පුතා... හරිම ලස්සනයි... ලස්සනටම ගයනවා.. සුභපතනවා ඔයාට...
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
ඒ සරල වචන ටික. ලොකු කතාවක් කියනව ❤️❤️
හිත අනන්තෙකට ගෙනියනවා. මේ හඩ, සංගීතය, පද වැල් පුදුම රසක්.. ජීවිතේ කතාව බලාගෙන් හිටිය කෙනෙක් වගේ ගීතවත් වෙලා.
හරීම නිස්කලංකව අහද්දි හිත නිවිලා කොහෙන්දෝ ලොකු දුකකුත් දැනෙන ලස්සනම ලස්සන ගීතයක්..!❤️❤️❤️👏👏
අති සාර්ථක නිර්මාණයක්. පද නිර්මාණයේ පටන්, සංගීත සුසන්යෝගය දක්වා ඒ විශ්ව භාෂාවට සාධාරණයක් ඉටුකොට ඇති ලයාන්විත නිර්මාණයක්. ඔබ සියළු ම දෙනාට තව තවත් මෙවන් නිර්මාණ බිහි කිරීමට සියළු ම ශක්තිය ලැබේවා.
ජය වේවා.
මේ වගේ ගීතයක් අහන්න ලැබීමත් සැනසීමක්! 💜
මානව සන්තානයේ උපදින සහස් සුවහස් සිතුව්ලී අතරින් ප්‍රේමය තරමට හදවත සනසන,ඒ තරමටම හදවත හඩවන තවත් සිතිව්ල්ලක් නොමැති තරම්......ය . හරීම ලස්සන පද රචනාවක් , ලස්සන ගී තනු නිර්මාණයක් , සුම්හිරී ගායනයක් 👏👏👏👏
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
Trend වෙන්නම ඕන වචන..🤟💛✍️
Hithin widawana hith kocharanam athda ? Thawath liyanna aiye good luck 😢😢
නුබයි භවෙන් භවයට සොයනා මගේ පෙම් වන්තී.....❤😢
ජීව්තේ කොතනක කවදා හෝ ගැන කියවෙන අපූරු පද පෙලක් .ඊටම ගැලපෙන හඩක්...
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
අදටත් මේ කටහඩ මට තාමත් මතකයි අහපු පලවෙනි දවසේ වගේම, ඩැමා අපි ආදරේට කිවුවේ එහෙමයි.ජය මිත්‍රයා…..෴!
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
එයා මේක මට එවලා ගියා... එදා ඉදන් මේකමයි අහන්නෙ
අනේ ඒ වචන කන් දෙක නිවාගෙන හිත අවුලගෙන ජීවිතේ පතුලටම ගලාගෙන ගිහින් නැවතුනා. ඒ හඩ, සංගීතය ගීතයේ භාවයන්ටම බැදිලා. වින්ද තරම් කියන්න වචන මදි.
Thani una mage hitha suwapath karana eth thanikama nathi nokala bhawanawak thibbanm eka me pada tika wage...
Ane matath adare karana me tharam danena adariyak hitiyanam..
Nubai bawayen bhawaya soyana mage penwanthi...
😢😢😢😢😢😢😢😢😢
හදවතේ ගැඹුරුම තැනට වේදනාව දැනෙනව..හරිම සංවේදි ගීතයක් භාවනාවක්....
ඒ සංගීතය..ඒ හඬ...හිත කොහේදෝ අනන්තයකට ගෙනියනව....හරිමම රස ගීතයක්..භාවනාවක් වගේ..සැවොම නිදිගත් මොහොතකදි හරි රහට අහන්න පුළුවන් කදිම ගීතයක්...හද පිරි සුබ පැතුම්.මෙවැනි රස..ගීතයක් බවට පත් කරන්න දායක වූ සැමට..🌷❤️❤️❤️❤️
ua-cam.com/video/Nxc9cppnDg8/v-deo.htmlsi=nCsx7TAHMGzx61dn
Heart touching lyrics….. හරිම ලස්සනයි කියන්න වචන නෑ.... හදවත පතුලටම කිදා බැස්සා මේ පදවැළ් 🥺❤️❤️ " සුසුම් සිරකළ ... රිදුමකින් සිත ... බර නොවෙණු තිබුනා... නුඹ පමා වී ආවා" ❤
නුඹයි බවෙන් බවය සොයනා ..මගේ පෙම්වන්තී...ප්‍රේමයේ හිමි කාරියේ නුඹ පමා වි ආවා
පමාවී පැමිණි වසන්තය කල් යත්ම ඉඩෝරයට හැරෙන විට දරාගත නොහැකි වේදනාවකින් මා පෙලා දමයි... කිසි දින ඔබට එවන් හැගීමක් හෝ නොදැනේවායි මා පාතමි.
අවසන, මා හෝ නුඹ පමා වී පැමිණියද... ඒ වසන්තයට.....මා සෑමදා පෙම් කරම්.
මේක මාරම වෙනස් එකක්..අති විශිෂ්ටයි..මේ ගීතය මුල් වරට මට *සංකර්ෂා* ඒ ප්‍රසංගේ සජීවී ගායනවාවේදී තමයි රසවිදීමට ලැබුනේ..හුදෙක්ම ගීත නිර්මාණය බිහිවෙන මෙවන් යුගයක මේවැනී නිර්මාණය ඉතාම දුලබයි ඒ වගේම මේ ගීතය මගේ ආත්මය කොට කර ගෙන ඇත මම..රසිකයන් පිනවීම ගැන ඔබ තුන් කට්ටුවටම මගේ ඉහලම ගෞරවය භක්තිය ප්‍රණාමය හා ස්තුතීය පුද කරමි..තව තවත් මෙවන් නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..සරස්වතී මෑණීයන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙන ඕනේ ඔයාලා තිදෙනාටම....ඒ වගේම මේ ගේය පද රචකයා ආදරණීය රසික දුමින්ද මල්ලී ගැන මට ලියන්නට කියන්නට කිසිවක් නැත....අපේ පරම්පරාවට ලැබුනු දායාද ඔයාලා...ඒ නිසාමයි හැමදාමත්ම වගේ මම කියන්නේ ආදරණීය ගේය පද රචකයාණනී ඔබ මට වඩා වයසින් බාල උවත් ඔබට වැන්දාට පව් නෑ...ඒ අපිව පෝෂණය කිරිම ගැන හා සුබාවීත ගීතය හැඩගැන්වීම පිළිබඳව මාගේ ඉහලම ආදරණීය ගෞරවය ඔබටත් අනෙත් දෙදෙනාටත් 🤟❤💯👌🎸👏🏻👏🏻👏🏻💥💥💥🇱🇰..මමත් පුංචී උත්සාහ ගන්නම ඕනේ මෙවන් ගීත ගයන්නට හා රසිකයන්ට ගයන්නට ඉඩ හසර ලබා දෙන්නට ඕනේ.....ඒ මගේ විදිහයි..මේ දින වල මම ගීතය රසවිදීමී දැනට ❤
හරිම ලස්සන නිර්මාණයක් ..හදවතට කතා කරන පද වැලක්..💜️💜️
ජීවතේ දුර නවාතැන්පොල ඔබම වූවානම්...😢😢
හරිම ලස්සනයි.අනේ හදවත ට කතාකරන පදපෙලක්.
නුබ පමාවී ආවා
❤ දුක දරාගෙන ඒත් ලබැදියෙ අපි දුරක් ආවා...
අපේම කතාව……😢😢😢😢
ජීවිතේ කතාවම, එකම සිංදුවක දැනෙන වචන එක්ක,
දැනෙන හඬකින්😌
❤😔
හැකිනම් මේ වගේ තවත් නිර්මාණ මගේ අහන්න utube චැනල් එක subscribe කරන්න 🙏
පමා වී ආවා, බලගෙන ඉනු මිස ලං නොවනු බැරි තැන නොදන්නා නොදකිනා මතු සසරක හමුවෙන්න පැතුම පැතුවා,හිත හදාගන්න මිසක් වෙන දෙයක් නැති නිසා .
හරි අපුරු නිර්මාණයක් පදරචනය සංගීතය හා ගායනය ......විශිෂ්ටයි.....සුබපැතුම් හැමෝටම
හරිම ලස්සන නිර්මාණයක් ❤
වචන , සංගීතය, ගායනය අති විශිෂ්ටයි ❤❤❤
එක නම් මාරයි අම්මෝ.. එ වචන හදවත සුරනවා වගේ අහන අහන වාරයක් ගානේම සුබ පැතුම් රසික
පමා වී ආවා
භාවනාවක් ඒකනම්
පද, හඩ තාල අනේ කියාගන්න බැරි දැනීමක් ..