Deegoda Kumara Mathiduni Oba Thumage Hama Wada Satahanakma Mta Kala Welawa Thiyena Welawedi Balanawa.Ath Ada Me Video Aka Godakma Visheshathwayak Mta Danenawa. Eye Rathriye Oba Thuma Darma Sakachcha Pawathuye Deviwaru Samaga Kiyalai Mta Hagenne. Ma mepamana kalekata Dakapu Ahapu Vishishtathama Kathikacharya waraya Obai., Vishishtathama Darma Deshakaya Obai, Vishishtathama Guruwaraya Oba Thumai. Ma Pitarataka Sewaya Karath Obathumage Me Deshana Ahanna Labimath Ma labu Lokuma baggiyak. Kumara Deegoda Devi piyanani .oba thumatath Devi suwa Sewa Siyalu karya Mandalayatath Sudu Ammatath, Vidarshi Fernando Mathinitatath Niduk Nirogi Dirgau Wewa! TERUWAN SARANAI! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මිහිපිට ජීවමාන විශ්ව නායකයානනි මෙයයි සත්ත්‍ය මේ අපාගත ජීවිත යහපත් කර දෙන්න ඔබතුමා මේ සියලු දෙනාට පිහිට වෙන්න ඒ දිව්‍යමය ශක්තිය දිනෙන් දින වැඩි දියුණු වේවා ඔබතුමා ඇතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි ❤❤❤❤
ඔබතුමාගේ වදන් හිත් සුවපත් කරනවා...අපේ දරුමුනුපුරෝගැන අනාගතයගැන පුදුම බයක් තිබුනේ.ඔබතුමා ගෙ වදන් හිත් සුවපත් කරන වා..තෙරුවන් සරනයි .
දැන් දැන් ඔබතුමා කියන සහ කියපු දේවල් වෙමින් පවතිනවා 🙏🙏🙏
ඔබ තුමාගේ ආශිර්වාදය මගේ පවුලේ සියලු දෙනාටම නිරතුරුවම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීගොඩ කුමාර දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ අසීමිත වූ විශ්ව ශක්තිය බලයක්ම වේවා !!
පියනන්මැනියන්දෙව්සුව දෙසයෙ සැමටත් ලොකවසිසැමට තෙරැවන්සරනයිඑම මැතිනියට සුබඋපන්දිනයක්වේවා
දිව්යත් වයේ ආශීර්වාදයෙන් සැමට යහපතක්,,, සැනසීමක්,, වේවා,,,, තෙරුවන් සරණයි,,, ගුරු පියතුමාට 🙏🙏🙏
තෙරුවන් සරනයි!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් සියල්ලන්ටම යහපතම වේවා
vidarsi mahath miyata niduk nirogi diviyak geveva devu suva seva samta teruvan saranai
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දේවිපිහිටයි
විදර්ශි ප්‍රනාන්දු මැතිනියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වෙවා🎂🎉🎂🎉🎂🎉තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🌹🌹❤❤❤
විදර්ශනී මෑණියන්ට සුභ උපන්දිනයක් වේවා එතුමියට මේ විශ්වයේ ආකර්ෂණය නිතැතින්ම ලැබේවා තෙරුවන් සරණයි දිවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි සුදු අම්මා දෙවි සුව පවුලේ සියලු දෙනාටත්🙏🏻🙏🏻🙏🏻 බොහෝමයක් පින් අපිව හැම අතින්ම දැනුවත් කරනවාට❤
Mathiniyani ඔබ thumiyaNiduk නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා...
Theruwen සරණයි davi pihitai..
❤❤❤❤❤❤
දීර්ඝ දේශනයක් කලත් එකම වචනයක් වත් පැටලීමකින් තොරව, අවසානයේ මුලු දේශනයේ ම අර්තය වචන දෙකෙන් ගෙන හැර දක්වපු මෙත් සුව පවුලේ සියලු වැසියන් යහපත් මාර්ගයේ යවන මේ උතුම් වූ දෙව් පුත්‍රයා අපේ පෙර පිනකට පහල වූවෙකි...මේ උත්තරීතර විශ්ව ශක්තියෙන් අපේ සමිදානන් රැකදේවා!!තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
Vidarshani meniyanta suba upan dinayak wewa Theruwan saranai dewi pihitai ❤❤❤❤
Siyalu devi rekawaranai !!!
🙏දීගොඩ කුමාර ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐
පළමුවෙන්ම හිස නමා දෑත ඔසවා නමස්කාර වේවා අපේ ගුරු පියාණන්ටත් සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුලු ලොව සදාකාලික සුවය ලැබේවා ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට dewsuwa පවුලට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Widarsi prenandu maniyanta suba upan dinak wewa!!!. kumara sirta budusaranai dewipihitai deergausa labewa!!!
නමස්කාර වෙවා මගෙ ගුරු පියානනි......සදු සාදු සාද
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි🙏
🙏💐🙏
දීර්ගායුෂ ලැබෙිවා ගුරුපියානන් ඇතුලු දෙවිසුව පවඅලේ සියලු දෙනාටම තුරුනුවන් සරනයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤ මතු බුදු වෙනවා මයි දෙව් ගුරු සමිදුණි🎉🎉🎉🎉🎉❤❤❤
Obathumage wedasatahan siyaludenatama asannata dakinnatalebewa. Siyaludena suwapathwewa. Sadu sadu sadu. Teruwan saranai.dewi pihitai. Obatumatath sudu amma ethulu siyalu denatama niduk nirogi suwapathbhawaya lebewa.
Guru piyananta sudu amma athulu dewsuwa desaye samata theruwanai devi pihitai ❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
Teruwan saranai 🙏 Atumiya subama suba upan dinayak wewa
Sath dahama me polawe nawatha sakriya wewaaaa sadu sadu sadu ape dew piyanan ta budusaranaie devipihitaie
widarshi mahathmiyata subama suba upan dinayak wewa.....niduk neeroogi deergayu wewaa......kumara mahatha athulu siyalu loka siyalu sathwayoo niduk neeroogi suwapath wethwaa......theruwan saranai devi pihitai..🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Obathumage desanawa ithama wadagath theruvan saranai devpihitai 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දීර්ගායුස වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷💭💭💭💭🙏🙏🙏🙏❤️🩹❤️🩹❤️🩹❤️🩹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත්වෙවා යහපතක්ම වේවා🙏
Apge dew piyanan sudu amma atulu dew suwa puwle hamotama teruwan saranai dew pihitai 🙏🙏❤❤❤
ඔබතුමාට දිර්ග ආයුෂ ලැබේවා මේ ව්ශ්වමාතාවගේ බලය ගක්තිය දිනෙන් දින දියුනු වෙවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
විදර්ශී මැතිනියට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අපේ මැතිඳුන් ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
❤❤❤ මාගේ එඩේරානන් වන ඔබට නමස්කාර කරමි!!! විදර්ශි. මැතිනියටත් දිර්ගායුශ ප්‍රර්තනා කරමි!!!
තෙරැවන් සරණයි පියානනෙ 🙏🙏🙏🙏 🌷🌷🌷🌷 ❤❤❤❤
ස්තූතියි 🌼🌼🌼අපගේ පින්වත්🌼🌼🌼 ගෞරවනීය🌼🌼 ගුරු දේවයනී🌼🌼 ඔබවහන්සේට 🙏🌼🌼 මාගේ 🌼ගෞරවය🌼 නමස්කාරය 🌼වේවා👏 සාදු 🌼🙏 සාදු🌼 🙏 සාදු🌼 🙏 .ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌼🌼🌼🙏 විදර්ශනී ප්‍රනාන්දු මැතිනියනි!! ඔබට🌼නිදුක්🌼 නිරෝගී🌼 සියලු සැපසම්පත්🌼 වලින් පිරුනු වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා👏 ලක්වාසී ලෝක වාසී සියලූම දෙව්සුව වාසින්ටත් යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
එම මැතිනියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වෙවා .දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වෙවා තෙරැවන්සරණයි දෙවි පිහිටයි
සාදු, සාදු, සාදු,,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,,,,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී
ගුරුතුමා නමස්කාර වේවා ඔබ තුමාට ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සියලූ දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️🙏🙏🌹🌹
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
ගුරු පියාණන්ගෙ ආශිර්වාදයෙන්, අසනීපයෙන් සිටින මාගෙ මව්ගෙ සිත ගත සුවපත් වේවා!!!! එමෙන්ම සියලු සත්ත්වයො සුවපත් වෙත්වා !!!!!!!!.. ඒ පින් මහිමයෙන් ගුරු උතුමන් ඇතුළු මේ සත්කාර්යයට දායකත්වය දෙන සියලුම උතුමන් හට නිදුක් නිරෝගී සුව , දීගායු පතමි. තුනුරුවන් සරණයි!!!!!!🌹🌹🌹
ගුරුපියණනි,ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
විද්යාර්ශි මහත්මිය ට සුබ උපන්දින ක් වේවා කුමරුනි ද්වය තෙජසින් වෙජබෙව ද්වය ආයු බොහෝ වේවා ❤❤❤
Mage lak matawata Hoda kalayak laba dun adaraneeya wiswa matawata stuti stuti stuti stuti anekawarayak!!!!❤❤❤❤siyalu denama suwapat wewa!!!!
BudusaranI teruwansaranai dewsuwa paulata saha gurupiyananta
Vidarshi mathiniyani oyata niduk neerogi vasanavantha geevithayak labeevaa suba upan dinayak wevaaaa tharuvan saranai davi pihitai 🙏🏽 ❤❤❤🎉
විදර්ශී මැතිනියටත් නිදුක් නීරෝගී සුභ ජන්මදිනයක් වේවා තෙරුවන් සරණයි
Oba thumage watina desana samadama balaporothhu wenawa theruwan saranay dewipihitay
ඔබ තුමියට සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා කියලා මම ආශිර්වාද කරනවා හැමදාම ආදරෙයි හැමොටම
❤❤කුමාර මැතිදුනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ආදරණීය පින්වත් සෙනෙහබර දෙවි පියාණෙනි පළමුව ගුරුපියාණන්ගේ පාද නමස්කාර කරමි මිහිපිට මේ විශ්වයෙන් මේ මිහිතලයට පාත්‍ර වූ ජීව ජීවමාන ගුරු පියාණෙනි මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
sadhu sadhu sadhu 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට.සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤
මාගේ දරුවන් සසත් සන්දිලු හා සෙනුත් සෙත්මින් පුතණුවන් මෙන්ම සියලුම දරුවන්ගේ නුවණැස අවබෝධ වේවා.🙏🙏🙏🙏❤
Vidarsani මහත්මියට සුබ උපන් දිනයක් වේවා ❤❤ අනුග්‍රහය දක්වන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤❤ කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විදර්ශන ප්‍රනාන්දු මැතිණියට සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏
Deegoda Kumara Mathiduni Oba Thumage Hama Wada Satahanakma Mta Kala Welawa Thiyena Welawedi Balanawa.Ath Ada Me Video Aka Godakma Visheshathwayak Mta Danenawa. Eye Rathriye Oba Thuma Darma Sakachcha Pawathuye Deviwaru Samaga Kiyalai Mta Hagenne. Ma mepamana kalekata Dakapu Ahapu Vishishtathama Kathikacharya waraya Obai., Vishishtathama Darma Deshakaya Obai, Vishishtathama Guruwaraya Oba Thumai. Ma Pitarataka Sewaya Karath Obathumage Me Deshana Ahanna Labimath Ma labu Lokuma baggiyak.
Kumara Deegoda Devi piyanani .oba thumatath Devi suwa Sewa Siyalu karya Mandalayatath Sudu Ammatath, Vidarshi Fernando Mathinitatath Niduk Nirogi Dirgau Wewa!
TERUWAN SARANAI!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ගුරු පියානන් සුදු අම්මා මෑනියන් අඇතුලු දෙව් සුව දේසයේ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි🎉🙏🙏🙏
කුමාර මහතා ඇතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏
Siyaluma rogin nirogi wewa...oba thuma sudu amma athulu siyaluma denata theruwan saranai
විදර්ශි ප්‍රනාන්දු මැතිණියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
විදර්ශී මැතිනියනි ඔබතුමියට නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ..මැතිනියනි හැමදාමත් ගුරුපියානන් මලින් සරසන ඔබතුමිය මල් මෙන් තව තවත් ලස්සන වේවා..කරන කියන සෑම දෙයක් ම සිතූ ලෙසින් ඉටුවේවා..මේ විශ්වයේ අසීමිත දිව්‍යමය ආලෝක න් පිරේවා..විශ්වයේ අසීමිත ආශිර්වාද ය නොඅඩුව ම ලෑබේවා..ඔබතුමියට ගුරුපියානන් ගේ ආශිර්වාද ය ත් නොඅඩුව ම ලැබේවා ..ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා ..මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...මේ වැඩසටහන න් කරන්න දායකත්වය දක්වන අයට ගොඩක් පින් ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සත් දහම ලොව පැතිරේවා. සියලු ලෝ වැසියන්ට ප්‍රඤාව ඇතිවේවා. ගුරු පියාණන්ට සුදු අම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤
Guru dev thumani, obathumath sudu ammath me helayata godak pinbarai. Minisunge roga suwapath kirima nisa sema bawayakadima divya puthrayek saha divya raajiniyak wi upadinawamai. Eya sathyai. Theruwan saranai!
Kapila jayarathna
දෙව් සුව සේවා පව්ලේ සියලු දෙනා එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය පිරි වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏❤❤❤❤
ආදරණීය පින්වත් සෙනෙහෙබර දෙව් පියාණෙනිනිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹
ආදරණිය විශ්වයත් 🙏🏾
ආදරණිය සොබා දහමටත් 🙏🏾
සූර්ය දෙවියන්ටත් 🙏🏾
මගේ ස්තුතිය වේවා
ස්තුතියි වේවා
ස්තුතියි වේවා 🙏🏾
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ❤
දෙවි පියානනි.ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි ඔබතුමාගේ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගේ සියලුම ලෙඩ රොග සුවපත් වේවා
විදර්ශී ප්‍රනාන්දු මැතිනියනි ඔබතුමියට සුභ උපන්දිනයක් වේවා සිතන පතන සියලු දේම එලෙසම ඉටු වේවා උතුම් වූ විශ්වයේ ආශිර්වාදය ලැබේවා අපේ ජීවිතය සාර්ථක කරන මැතිඳුනි ඔබතුමාට බොහොම ස්තුතියි.
යහපතක් ma වේවා ❤
ඔබ තුමාගේ ආශිර්වාදය අප හැමදෙනාම ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏 විශ්වයට ස්තුතියි 🙏🙏
Guru piyaneni 🙏 Obathumage dewyamaya paniwidaya ithamath balawath 🙏 ema sathyanubawa balayen siyalu sathwayoo suwapath wewa 🙏 Theruwan saranai 🙏 Devi pihitai 🙏 Hare Krishna 🙏♥️
Pinwanta piyanani obawahanseta teruvansarani dewiphitai 👏👏👏
තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ගුරුපියානනි ඔබතුමාට ගොඩක් පින් ස්තුති
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපෙ මැතිදුට
තෙරුවන් සරනයි ,දීගොඩකුමාර තුමා ,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සියලුම දෙනාට .
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
මුලු ව්ශ්වයම නිදුක් නීරෝගි වේවා .🙏🙏🙏🙏🙏🙏
නිදුක් නීරෝගි වේවා දීගොඩ කුමාර මාමේ බුදු සරණයි ❤🌸
මැති නියනි, තුණු රුවන් ගේ අනන්ත ගුණබලයෙන්, සුවසතුට පිරි වාසනාවන්ත සුභ උපන් දින යක් වේවා!
Teruwan saranai guru piyanani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මැතිණියනිඔබතුමියට.නිදුක්නීරෝගීසුබ.උපන්දිනයක්වේවාදීර්ගායු.වේවා.සියලු.දෙනාටමතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤
ස්තූතියි. උතුමාණනී..ඔබතුමාගේ. හැම.අකුරකම. යතාර්ථය. පැහැදිලි. විශ්වයට.අවනතව. ජිවත් වෙමු.විදර්ශනි.මැතිනිය ට.සුබ.උපන්. දිනක්. වෙවා
Suwa path wewa
තෙරුවන් සරණයීගුරු පියාණනි දෙවි සුව පවුලේ සැමටත් නීදුක් නීරෝගී සුව ය ලෑබෙවායී පුර්ථනා කරනවා
සුභ උපන් දිනක් වෙව! මැතිනිය ට❤💐🎂🎁
විදර්ශි මැතිණියට නිදුක් ,නීරෝගී සුබම සුබ උපන්දිනක් වේවා ..!තෙරැවන් සරණයි ගුරැපියාණනි..ඔබේ දයාවෙන් මේ ලොව තව තවත් සුන්දර වේවා..!
ඔබ තුමා ගේ දේශන බලන්න ලැබීම මට ලැබුන පිනක් .විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි 🙏
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, දෙව් පියාණෙනි විශ්ව මාතාවගේ සාධාරණ විනිශ්චය ලැබෙන තුරු ඉවසීමෙන් යුතුව බලා සිටීම පමණි දෙව් සුව දේශයේ වැසියන් වන අපිට කළ හැකි වන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙනවාමයි. තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️💐🌹🌹🌹
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලය සියලුම දෙනාට දේව සේවා පවුල හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමා ගැන පාසල් ළමයින් පවා ගුරුවරුන් පවා කතාවෙනවා....ඔබතුමා තව තවත් ශක්තිමත් වේවා..එ ශක්තියෙන් සියලු මිනිසුන් හට සේවය කිරීමට හැකි වේවා.තෙරුවන්සරණයි"
ඔබතුමා ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏 ලෝකය ම සුව පත් කරන ඔබට ගොඩක් පිං ..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි.. 🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
පින්වත් ගුරැපියානනි ඔබතුමා
කියාදෙන මේ හැම දේකටම
ගොඩාක් පිං ඔබතුමාට සහ ඔබතුමාගේ පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා ලංකාව ගොඩ ගන්න එකම දෙවියන් ඔබයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
විශ්ව න්‍යායට අනුව ඔබතුමා දිනනවා,,ලක් මව සමගම❤❤❤❤❤❤❤
දෙව් සුව පවුලේ සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා !!!❤❤❤
🪔🥰🌻🪔💐💐🌹🌹💐💐🪔🪔🥰🪔💐🌹🌹
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🌷🌷
සුභ උපන් දිනයක් වේවා ඔබට ❤️🎉️🎊️🎈🎂
Theruwa saranai dewi pihitai guru piyayanani.!!!❤❤❤
ගුරු පියානන් අතුලු අපහා සම්බන්ද සියලු දෙනාට විස්වමාතාවගේ අසිර්වදය ලබත්වා.