බ්ලොක් එක හරියට අදිමු - නොමිලේ සාරි ජැකට් පාඨමාලාව හදාරමු - දෙවන කොටස saree jacket Sinhala tutorial

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 134

  • @PriyankaSiriwardhana-n6o
    @PriyankaSiriwardhana-n6o 4 місяці тому +1

    හරීම පැහෑදිලියි සරලයි මිස් ගොඩක් වැදගත් බුදු සරණයි හැමදාටම

  • @PadminiAli
    @PadminiAli Рік тому +2

    Mis oya nam harima hodai peheliliwama kiyala denawa oyage idiri katayuthu sarthakama wewa.

  • @LalithaRanjani-dr8ms
    @LalithaRanjani-dr8ms 6 місяців тому +3

    Ane mis oyata godak pin chuti babek innawa duwage eyath balagena gedara idagena karana vadak hoyamin inna velawaka oba tumiya me wada satahana karanne oyata mathu mathuth pinsiduvenawa

  • @VirajJayasanka-u3n
    @VirajJayasanka-u3n 8 місяців тому +2

    හොඳට පැහැදිලිව හෙමීට කියලා දෙනවා.හොඳටම පැහැදිලි මිස්.අම්මෙක් වගේ.ඔයාගේ දැනුම අපිට දෙනවාට ගොඩක් පින් ඔයාට. තෙරුවන් සරණයි

  • @J.M.S.K.KARUNARATHNA
    @J.M.S.K.KARUNARATHNA Місяць тому +1

    හරිම පැහැදිලියි මිස්❤❤❤❤

  • @WineethaThilakarathna
    @WineethaThilakarathna 20 днів тому +1

    හොදට තේරෙනවා මිස්

  • @warnasooriyapatabadigeswar7288
    @warnasooriyapatabadigeswar7288 2 роки тому +16

    මම නොයෙක් ආකාරයේ ක්‍රම වලට සාරි ජැකට් ඉගෙන ගත්තා ඔයාගේ ක්‍රම ය කෙනෙකුට හැට්ටය ක් මහගන්න පුලුවන් වන විදියට කිය ලදීම ගැන ගොඩක් ස්තූතියි ඒ වෙනුවෙන් මෙම සටහන තබන වා

  • @dimankumara2327
    @dimankumara2327 4 місяці тому +2

    හොඳට තෙරෙනවා

  • @sunithapathmasili499
    @sunithapathmasili499 Рік тому +1

    ස්තුතිය .පැහැදිලි කිරිම හොඳයි .ඔයාට ජය.

  • @maheshrodrigo5253
    @maheshrodrigo5253 Рік тому +5

    අම්මා කෙනෙක් වගේ පැහැදිලි කරනවා.... තෙරුවන් සරණයි

  • @chitrasaroginee258
    @chitrasaroginee258 Місяць тому +1

    Eththenma mama godak dewal weradila hitiye e okkoma hadagaththa. Oyata godak pin❤❤❤. Puluwan nam eddress eka danna. Thank you sooooo much!!! 😅❤

  • @shiranimallika
    @shiranimallika 11 місяців тому

    නියමයි මිස් මගෙ සාරි හැට්ට බ්ලොක් එක වෙනස් වෙලා තිබුණෙ ඔයාගෙ ක්‍රමයට හදා ගත්තා ගොඩක් පින්

  • @krishanthiniyamaiiipriyada6666

    මිස් ඔබ තුමිය නොමිලේ කියල දෙනව හරිම පැහැදිලි මං ක්ලාස් ගියත් මේ වගේ සියලුම රහස් දැනගන්න බැරුව්නා කොහොම මැහුවත් වරදිනව හැබැයි මට අහම්බෙන වගෙ ම්ස්ගෙ විඩියෝ බලන්න ලැබුනෙ මං ගොඩක් දේ ඉගනගත්ත ❤❤ 🙏🙏🙏 ඔබතුමියට දීර්ගායු වේවා තෙරුවන් සරනයි

  • @HaslnthaHaslntua
    @HaslnthaHaslntua Місяць тому

    ❤අනෙ මිස් හොඳට තේරෙනවා. මිස් ට ගොඩක් ස්තූතියි

  • @priyangikamani1492
    @priyangikamani1492 2 роки тому +3

    ගොඩාක් පැහැදිව කියා දෙනවා නිදුක් නිරෝගි සුව වේවා🙏🏼

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 9 місяців тому +1

    Obathumiyata bohoma sthuthi.siyaludenatama yahapathak wewa.

  • @nelupasewwandi6869
    @nelupasewwandi6869 Рік тому

    ඔයාට ගොඩක් ආදරෙයි හරිම සතුටුයි මේ video එක දැක්කම....... ගොඩක් පිං.... ❤️❤️❤️

  • @danushkadesilva3898
    @danushkadesilva3898 Рік тому +3

    හරිම පිලිවෙලකට ආස හිතෙන විදියට කියලා දෙනවා.ගොඩක් වටිනවා.❤️😍😍

  • @akilabhagya2481
    @akilabhagya2481 Рік тому +1

    Bohoma hodata kiyala dunna

  • @nishanthikumari3682
    @nishanthikumari3682 Рік тому +1

    ගොඩාක් ස්තූති මිස්.හරිම පැහැදිලි තෙරුවන් සරණයි ..

  • @kitchenqueen8374
    @kitchenqueen8374 11 місяців тому +1

    Nice sharing ❤

  • @chandrikaalahakoonmudiyans1568

    ඔබතුමියට පිං හරිම හොදට කියලා දුන්නා. බුදුසරණයි. මම ඕස්ට්‍රේලියාවේ සිට.

  • @ajanthaliya6770
    @ajanthaliya6770 Рік тому +1

    ඔබ තුමියට පිං සිද්ධ වෙනවා ඉතාමත් නිවැරදිව සියල්ල අවංකව කියලා දුන්නාට මම මැහැව්වා 100%ක්ම නිවැරදිව හරියටම හැට්ටය හරිගියා 🙏🥰💐

  • @ayomichathurangani3491
    @ayomichathurangani3491 Рік тому

    ස්තුතියි මිස් ඔයාට .මන් මෙ කියල දුන්නු විදියට බ්ලොක් හදල jakat mahanawa.ලස්සනට තියෙනවා ඇන්දම.

  • @yethmilayangi7553
    @yethmilayangi7553 2 роки тому +1

    Godak watina padamak .miss thank you.

  • @ayeshabandara8463
    @ayeshabandara8463 2 роки тому +2

    Miss oya harema awankawa hodin kiyala denawa pahadili

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 Рік тому +1

    ඉතාමත් පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුති..

  • @manofer4017
    @manofer4017 2 роки тому +1

    හරිම ලෙසි විදිහට කියලා දෙනවා .thank you miss

  • @chandanisenaratne1825
    @chandanisenaratne1825 2 роки тому +2

    බොහෝම ස්තූතියි 🙏
    ඔබ නම් විශිෂ්ඨ ආකාරයෙන් ඉගැන්වීම කරනවා.
    තෙරුවන් සරණයි !!!

  • @induniljayasinghe9721
    @induniljayasinghe9721 Рік тому +1

    ස්තුතියි මිස් පැහැදිලි වේ හොදින් අවබෝධ කරගන්න ලැබෙන වා

  • @ChanudiSanjana
    @ChanudiSanjana 7 місяців тому +1

    Kisima rahasak nathuwa hodata kiyala denawa.mista diriya sakthiya labewa.budu saranai.

  • @kamalawaduge9742
    @kamalawaduge9742 2 роки тому +1

    Ciyaluma dewal lassanata kiyala denawa diriya sakthiya labewa
    Budu saranai

  • @kariyawasamkanthi7224
    @kariyawasamkanthi7224 4 місяці тому +1

    Thanks thanks

  • @MathiVanan-p3p
    @MathiVanan-p3p 4 дні тому

    මම දන්න විදිහටම කියලා දෙනවා හරියටම හරි ලේසිම විදිහ මහන්න බය නැතුව මහල අැදල. බලන්න මම අද තමයි මේක දැක්කෙ මටත් දෙයක් ඉගෙන ගන්න තිබුනා මම දැනට රෙදි මහන කෙනෙක් ම

  • @areenalonz239
    @areenalonz239 2 роки тому +1

    ගොඩක් ස්තූතියි ඔබට. හොදින්. තේරුනා

  • @kgnisshankagamagegamage9439
    @kgnisshankagamagegamage9439 10 місяців тому +1

    ගොඩක් ස්තුතියි

  • @dayanimangalika-hf4bx
    @dayanimangalika-hf4bx Рік тому +1

    ගොඩක් පිං මිස් 🙏 මම හුගක් උත්සාහ කලා ඉගෙනගන්න.. මිස්ගෙන් තමයි හරියටම ඉගෙන ගත්තෙ.. අනෙ පුලුවන්ද මිස් class එකක් කරන්න.. ගොඩක් පින් එහෙම කලොත් අපිට ඉගෙන ගන්න පුලුවන්.. 🙏🙏🙏❤️

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  Рік тому

      idiriyedi patan gannawa.channel eken denum dennam. thank u

  • @shanthiperera8527
    @shanthiperera8527 Рік тому +1

    Thank's Miss.❤

  • @siyathsanvidu9142
    @siyathsanvidu9142 2 роки тому +1

    Godak pin..mis budu saranai!!!!!

  • @kumarisenevirathna5071
    @kumarisenevirathna5071 3 роки тому +2

    ඉතාමත්ම පැහැදිලියි බොහොමත්ම ස්තුතියි ඔබතුමියට සියලුම සයිස් වලට බිලොක් කියල දෙන්න අපි වෙනුවෙන්

  • @awanthifashion6075
    @awanthifashion6075 2 роки тому +1

    Godak sthuthi mis

  • @gayanialagiyawann9750
    @gayanialagiyawann9750 Рік тому +1

    අනේ මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩක් පිං.
    පුළුවන් නම් බෝම්බෙ බ්‍රාකට් ජැකට් එක කපන විදිහ කියලා දෙන්න කෝ ගොඩක් පිං.

  • @princema9678
    @princema9678 3 роки тому +3

    මහන්න නොදන්න අයට මිස් කියල දෙන විදිහ හොදට තේරුම් ගන්න පුලුවන් ගොඩක් ඉස්තුතියි මිස්ට තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @anushaishanthi6153
    @anushaishanthi6153 Рік тому +1

    ❤ Thank you mis

  • @MalaniMalani-w7l
    @MalaniMalani-w7l Рік тому +1

    Thanks madam

  • @aroshanimali2979
    @aroshanimali2979 3 роки тому +1

    හරිම පැහැදිලිවම කියලා දුන්නා ඔබතුමියට බොහොම ස්තූතියි.

  • @niroshakumari6035
    @niroshakumari6035 2 роки тому +1

    miss oyata godak sthuthi

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 роки тому +1

    හරිම පැහැදිලිව කියල දෙනව.ඔබතුමියට ගොඩාක් ස්තුතියි .ජේසු පිහිටයි .බුදු සරණයි .

  • @sumalifernando4926
    @sumalifernando4926 4 місяці тому +1

    Ithin kiyanne 1/2 adukanna kiyala

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 роки тому +1

    oyata godak pin hithata denena baya nethiwela yanawa me vidiyata mahala aeththatama mama oyata danawa den thamae mata me de dekke

  • @sirinivinishiya2901
    @sirinivinishiya2901 Рік тому +1

    Mis dart dana eke chat ekak tiyeda e e size anuwa

  • @sumalifernando4926
    @sumalifernando4926 4 місяці тому

    Miss oya moulin kiwwe urahisa sita 7 1/2ta 1/2 aduwen ganna kiyalane namurh ekata 1/2 ekathu karalane athkata USA gatte

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  4 місяці тому

      urahisa dekata bedapu mimma1/2 aduwen ganne ath nethi eawata. ath thiyena ekata 1/2 ekathu karanna

  • @rajagururajaguru3027
    @rajagururajaguru3027 Рік тому +1

    ❤❤❤❤

  • @thilinitiuti5472
    @thilinitiuti5472 3 роки тому +1

    අනේ මිස් මිස් හරිම හොඳයි...ගොඩාාාක් පින්

  • @maheshindika1351
    @maheshindika1351 3 роки тому +1

    Mis oya awridugank thisse hoyagaththu ras ha piliwela kiyada dunnu mahum padamata godak sthuthi

  • @kanthibernadeth9777
    @kanthibernadeth9777 3 роки тому +1

    Thanks god bless you

  • @maxsports9049
    @maxsports9049 2 роки тому +1

    Thank you mis

  • @thilakshimenusha742
    @thilakshimenusha742 Місяць тому

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 роки тому +3

    Mis harima pahadiliwa kiyala denawa. Ath kata gana ragal USA gana thawa tikak pahadili karala denna Mis. Ewagema dart walata chart ekak kiyala denna Mis. Tikak thada panakin adala pennana puluwannam godak hodai. Mista godak pin me karana sewayata🙏🙏🙏

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  3 роки тому

      හරි අපි ඊළග වීඩියෝ එකෙන් කියල දෙන්නම්.රේඛා ඊළග වීඩියෝ එකේ තද පාටකින් ආයෙත් පැහැදිලි කරන්නම්.යාලුවොත් එක්ක වීඩියෝ එක ශෙයා කරන්න.ස්තුතියි

  • @pndbandara8148
    @pndbandara8148 3 роки тому

    Mis idiripasatai pitipasatai usa ekathu kara ganeema gana poddak pahadili karannako

  • @lresha683
    @lresha683 3 роки тому

    Mis 34 ayata ansayata dad fire kohomads

  • @dakshinimalka8270
    @dakshinimalka8270 3 роки тому

    Thanks mis

  • @sriyaniharischandra3049
    @sriyaniharischandra3049 Місяць тому

    Mes mata blok akka hadana wedeya kiyala denna mesta drga ausa labewa

  • @rathnawelgama8478
    @rathnawelgama8478 3 роки тому

    Miss regal USA hariyata a keeyada gathtey godak hodata kiyala denawa

  • @thilinitiuti5472
    @thilinitiuti5472 3 роки тому +1

    මිස්...ගොඩාාාක් පින්❤️❤️❤️...අනේ මිස් පුළුවන්නම් අපිට ට්‍රිපල් කප් සාරි බ්ලවුස් එක කියලා දෙන්නකො...❤️❤️

    • @nelumhewavitharana2137
      @nelumhewavitharana2137 3 роки тому

      මිස් හොදට තේරෙන විදිහට කියලා දෙනවා බලන් ඉන්න ආසයි ගොඩක් ස්තුතියි මිස් පරිස්මෙනි ඉනින ජේසුපිහිටයි

    • @psenadheerasenadheera6842
      @psenadheerasenadheera6842 2 роки тому

      මිනුම් ලේඛය කුඩා නිසා අපැහැදිලියි.

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 3 роки тому

    Good.

  • @shyamalipriyadarshani2806
    @shyamalipriyadarshani2806 3 роки тому

    Thank you

  • @dinushiudayangani6708
    @dinushiudayangani6708 3 роки тому

    Godak watinwa miss oyta pin

  • @shashiflora9496
    @shashiflora9496 3 роки тому

    Godak pahadili. Miss pennapu saree jacket mostarath karanna miss

  • @sumalifernando4926
    @sumalifernando4926 4 місяці тому

    Mata Kara tikak palala ona ekata mokada karanne kiyala danna❤❤

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  4 місяці тому

      wedipura kapanna ona.eke idiri video ekakin karannam.yaluwantath share karanna.thank u

  • @shashiflora9496
    @shashiflora9496 3 роки тому +1

    Miss dart wala chart ekak dannako

  • @JayasooriyaManike
    @JayasooriyaManike 7 місяців тому

    Honda teacher kenek oya

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 3 роки тому

    ගොඩාක් video බැලුවට miss ge තරම් පැහැදිලි na ගොඩාක් stutei

  • @princyperera1353
    @princyperera1353 Рік тому

    Mimi ganna vidiye video eke lonk eka danna puluwan da

  • @sumalifernando4926
    @sumalifernando4926 4 місяці тому

    Mews pehadili nathuwa mukuth karanna be🎉

  • @lakshmigamage9511
    @lakshmigamage9511 2 роки тому

    Anea miss mata 1balanna bare una

  • @gcseditz220
    @gcseditz220 2 роки тому

    පපුව වට මිම්මට අනුව ඩාට් පළල වෙනස් වෙන්නේ කොහොමද මිස් ඔබ කරන මෙහෙවර අති විශිෂ්ටයි🙏🙏

  • @achiralasanthika5229
    @achiralasanthika5229 Рік тому

    රැගල් ⁣රේකාව ලකුණු කරපු අකාරය පැහැදිලි නැ 7 1/2 ~1/2 =8 වුනේ කොහොමද

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  Рік тому

      urahisa dekata bedala bagayak ekathu karala thamai 8 une.newatha video eka hodin balanna

  • @shashiflora9496
    @shashiflora9496 3 роки тому

    Miss papuwa wata 34 ansha dart eka kiyada

  • @ISP2046
    @ISP2046 2 роки тому

    Miss class karan nedda mama negombo

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 9 місяців тому +1

    පිටු පසු පලුව ඉදිරිපිට පලුවට වඩා කොට වෙන්නෙ නැද්ද මිස්.

  • @ayeshabandara8463
    @ayeshabandara8463 Рік тому

    Aththatama mess hora guruwaru athare huragenama kana guruwaru athare oba thumiya watina manikak me samajayat

  • @violetkarunarathna4476
    @violetkarunarathna4476 2 роки тому

    Miss block 1 kaluwarai

  • @JayasooriyaManike
    @JayasooriyaManike 7 місяців тому

    Loku udawwak .oyaata pin

  • @shashiflora9496
    @shashiflora9496 3 роки тому

    Loba nahuwa obatumiya kiyala dunna.pin

  • @florenceabeysooriya8929
    @florenceabeysooriya8929 2 роки тому

    Miss. Palaweni. Kota sa. Balanna. Barivuna.

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  2 роки тому

      චැනල් එකේ ඔක්කොම වීඩියෝස් තියෙනවා.බලන්න

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 3 роки тому +1

    Adina awa panava madi. Thanks

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  3 роки тому +1

      පැන්සල් ඉරි පැහැදිලි නැතිනම් අපි මීළග වීඩියෝ එකේදි නැවත් ඒක මාකර් එකකිම් ඇදල පෙන්නන්නම් මිස්.ස්තුතියි 😊

  • @jeniferweerasekara5978
    @jeniferweerasekara5978 3 роки тому

    Asawen balana padamak...harima pehedili..anith hatta warga tika danakam asawen balagena inne..

  • @rashmishashikala1557
    @rashmishashikala1557 11 місяців тому

    මිස් ඔබතුමියව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තියෙනවද ?

  • @sumalifernando4926
    @sumalifernando4926 4 місяці тому

    Urahisa sita gatte ,8 gatta

  • @lresha683
    @lresha683 3 роки тому

    Mis matath asai ahanna dad chat eka dennako

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 роки тому

    miss oya class karanawada

  • @irwinjohnsonjohnson4536
    @irwinjohnsonjohnson4536 2 роки тому

    පිටිපස්සෙ උස ගන්නෙ කොහොමද මිස්

  • @nddilu5901
    @nddilu5901 Рік тому

    පිටිපස්සේ පලුව අදිද්දි ඉදිරිපස උස 16 නම් එම 16 න් අඟල් 2 ක් අඩු කරලා නෙමේද පිටිපස්සේ පලුවෙ උස ගන්න ඕන. මම මහාද්දි ඉදිරි පලුවට වඩා පිටිපස්සේ පලුව අඟලක් විතර දිග වැඩිනි.ඉදිර් පලුව සහා පිටිපස පලුව සම්බන්ධ කිරීමේ දී)

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  Рік тому

      ඉදිරිපසයි පිටුපසයි වෙන වෙනම මැනල ගන්න

    • @nddilu5901
      @nddilu5901 Рік тому

      @@MehumAthkamPasala Ok thanks miss ❤️

  • @nimankaherathnd
    @nimankaherathnd 2 роки тому

    මිස් මිමි ගන්න වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නකො..මට ඒක හොයාගන්න බෑ

  • @shiromepushpamala7030
    @shiromepushpamala7030 3 роки тому +1

    Thank මිස් cup එක දලා මහන්නේ කොහොමද කියලා block බොලොක් එක හදලා දාන්න මිස් .

    • @MehumAthkamPasala
      @MehumAthkamPasala  3 роки тому

      හරි ඉදිරි වීඩියෝ එකකින් කරන්නම්

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 3 роки тому

    ගොඩක් පිං මෙ ජැකටි එක සදහා රෙදි යාර කියක් උවමනාද

  • @ranjansilva4071
    @ranjansilva4071 2 роки тому

    P

  • @kumarisenevirathna5071
    @kumarisenevirathna5071 3 роки тому

    සයිස් 32 බ්ලොක් එක කරන්න මිස්

  • @nilminibandara7946
    @nilminibandara7946 3 роки тому

    මිස් අත්කට රෙකාව අදින කොට උරහිස රෙකාවෙන් අගල් 1/2අඩු කරන්න කියලා කිව්ව ට මිස් 1/2එකතු කලේ මෙකෙන් කොකද හරි දේ