SproutGigs 08 - අලුත් SEO Jobs වල ඉල්ලන අමුතු Proofs | මොකද්ද මේ GCLID ? | ShaJinani

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 358

  • @nadeeshagunathilaka9511
    @nadeeshagunathilaka9511 Рік тому +2

    Hi නංගි මම ඔයාගේ videoබලලා තමයි sproutgigs කරන්න ගත්තේ ඔයා ගොඩක් හොඳට ඒ දේවල් කියලා දුන්නා thank you very much

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Рік тому +4

    2nd Proof සීන් එක කරන්න ගිහින් මටත් වැඩේ අල වුණා. බොහොම ස්තූතියි අක්කෙ ඒ ගැන පැහැදිලිව කියලා දුන්නට..ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ❤️🙏

  • @kumariugn2704
    @kumariugn2704 Рік тому +7

    ඔයාගෙ ඔය හද වගේ සිරියාවන්ත මූනයි හිනාවයි තමයි පැට්ටෝ ඔයාටයි අපිටයි හරියන්න හොදම හේතුව❤❤❤❤❤
    ආදරෙයි හැමදාමත්.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      අනේ.. ගොඩාක් ආදරෙයි අක්කා.. ඔයාගෙ comment එක එනකම් මම හැමදාම බලාගෙන ඉන්නවා.. ❤️❤️

  • @gamekeeper6669
    @gamekeeper6669 Рік тому +2

    ගොඩාක් ස්තූතියි සැහෙන්න වැදගත් ප්‍රයොජනවත් වුනා

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇

  • @yasinthachamikara6885
    @yasinthachamikara6885 Рік тому

    Math aurudu 2ka wage idan karanawa,sproutgigs gena aluth kenekta dena ganna thiyana hodama channel ekak..good vedio and clear explanation..keep it up

  • @dilonmax5409
    @dilonmax5409 Рік тому

    Thank you very much. Matath thibba loku prashnayak meka. Thank you oyata

  • @thanujadeepthi9268
    @thanujadeepthi9268 Рік тому +1

    Thank you so much for your video series. It's very clear and easy to follow. I'm still following your videos and waiting to sign up and start working on sproutgigs. Highly appreciate your help.

  • @gayeshanirukshi8122
    @gayeshanirukshi8122 Рік тому +34

    Thank you Nangi , අදට දවස් 40 මේක පටන් අරන්..2262ක් කලා.ලෙවල් 8 expert ඉන්නෙ.$ 70ක් එකතුවෙලා තියෙනවා ❤

    • @HasiniNimanthika
      @HasiniNimanthika Рік тому

      Oya lankaweda inne akke.dawasata job kiyak wage karalada level 8 walata giye echchara ikmanatama.

    • @dilrukshiperera-b8u
      @dilrukshiperera-b8u Рік тому +1

      Akke. Acaunt eka nathi wenne Ai weda kara kara innakota

    • @gayeshanirukshi8122
      @gayeshanirukshi8122 Рік тому +3

      @@HasiniNimanthika මම ලංකාවෙ නෙවෙ ඉන්නෙ..මට නම් උදේට ජොබ්ස් 15ක් විතර තිනව..හවස 5 ඉදන් සෑහෙන්න තියනව..දවසට දැන් $ 1.800 ක් තියනව.මේ මම වෙන ජොබ් එකක් කරන ගමන් ෆ්‍රී ටයිම් එකට කරන්නෙ

    • @gayeshanirukshi8122
      @gayeshanirukshi8122 Рік тому +1

      @@dilrukshiperera-b8u ඒක නම් දන්නෙ නෑ මන්..Shajinani නන්ගිගෙන් තමා අහන්න වෙන්නෙ..

    • @HasiniNimanthika
      @HasiniNimanthika Рік тому +3

      තැන්කිව් අක්කේ රිප්ලයි එකට.ලංකාවට එච්චර ජොබ් පෙන්නන්නේ නෑ අනේ.දවසටම ජොබ් 15,20 ක් වගේ පුලුවන්.ඒක නිසා ගොඩක් කල් යනවා level 10 yanna

  • @dilmikarunarathna8557
    @dilmikarunarathna8557 Рік тому +1

    thanks akki.godak important details thibuna

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 Рік тому +8

    Sister coard හොයන්න තියෙන ජොබ් කරනකොට පෝස්ට් 10 බැලුවත් කෝඩ් එක හම්බ වෙන්නෙ නැහැ.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      code eka thiyenna eyala oyata open karanna kiyana posts wala.. eyala kiyana steps hariyatama follow karanna.. ethakota oya open karana post ekak mada hari anthimata hari code eka auto generate wela pennananawa... eyala hari code eke hint ekak denawa ** marks daala. Ea hint ekata match wena code eka hoyala denna one
      samahara employersla 10pages visit karawanne countdown eken.. ewage employers lage jobs mama video eke pennanana widihata pages 10ma eka para open karaganna epa. Palaweni post eka witarak open karala, eke countdown eka iwaraunata passe "next" button eka click karala second post ekata yanna.. eke countdown eka iwarawela Next click karala third post ekata yanna.. oyawage 10th post ekata giyama eke countdown eka iwarauna Code eka enawa... mama nam oya wage jobs karanne naha dear.. godak time waste wena nisa.
      Mage 3rd video eke thawa codes illana SEO jobs karana widiha pennuwa.. eka balanna ua-cam.com/video/IVdjQCfdZlo/v-deo.html

    • @lasanthapredeep6710
      @lasanthapredeep6710 Рік тому

      මට අර රෙඩ් ඇරෝ කියල ඉන්ඩිකේට් කරන ජොබ් පෙන්නනිනෙ නැති තරම්.ගොඩක්ම පෙන්නන්නෙ.කෝඩ් තියෙන ජොබ්.

  • @wickramagunasekara9531
    @wickramagunasekara9531 3 місяці тому

    Thank you very very well explained. You are always with a pleasant smile..

  • @SR-ep3rn
    @SR-ep3rn Рік тому

    Godaaak hodata theruna akko.... Godaak pin oyata. ❤🙂

  • @himayasandini8003
    @himayasandini8003 Місяць тому

    ane thank you akki. oyata wadi wadiyen hriynn one.

  • @lakmal9
    @lakmal9 Рік тому +1

    නොදන්න දේවල් ගොඩක් ඔයාගෙ videos බලලා ඉගෙන ගත්තා. Thank you so much. අක්කෙ අර අන්තිමට කීව provide ad url in 2nd proof කියල තියෙන එකටත් කලින් වගේම එකම ad site එකේ first & second url දුන්නත් සමහරු satisfy කරලා තිබ්බා.

    • @jdjdbbdbdsbssjssjsb843
      @jdjdbbdbdsbssjssjsb843 Рік тому

      samahara job wala postwala ad pennanne nene.kohomad 4 proof eka dnne. pls reply

    • @lakmal9
      @lakmal9 Рік тому

      @@jdjdbbdbdsbssjssjsb843 samahra website wala samhra pageswala ad penne na thama. Refresh karala wena pages click karala balanna ona.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ow malli.. oya hari.. attatama eeka godakma Employer anuwa depend wenawa.. namuth hariyatama oya proof ekata illana term eka thamayi oya.. me widihata dunnot eyalata kohomat unsatisfied karanna baha

  • @pibidenalanka987
    @pibidenalanka987 Рік тому

    Great work. Thank you very much for explaining well.

  • @hirunisansala4765
    @hirunisansala4765 9 місяців тому

    Tnx akki.❤❤ගොඩාක් හොදට explain karnw❤❤

  • @benlaniboutique
    @benlaniboutique Рік тому +1

    Thank you so much for updating us. You have covered my problem also (attention) thanks alot.

  • @janangasenanayake9523
    @janangasenanayake9523 Рік тому +1

    Thanks nangi…actually you guys are humble n humanity.every success reach ur life ❤️

  • @nadee__sha
    @nadee__sha Рік тому +6

    මේ ඔක්කොම ටික clear කරගෙන යද්දි ආයේ අලුත් problem එකක් අක්කේ.. 5000කට කරන්න දාලා තියන job එකක් තුන්දාස් ගානක් වගේ කරල තියෙද්දි අපි submit කරාම this job is not longer available කියලා එනවා😢 ඒත් ඒක උදේ ඉදලා හවසවෙනකන්ම පෙන්නනවා

    • @harshanibuddhika4083
      @harshanibuddhika4083 Рік тому

      Ow ane hold karala job eka karath ehema watenawa

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +2

      ඔව් නංඟා.. ඒ දාලා තියෙන 5000ම ලංකාවෙ අයට කරන්න බැහැ.. ඒ වගේ mass quantity එකකින් දාන jobs දාන්නෙ ලෝකෙ ඉන්න ඔක්කොටම කරන්න දාලා තියෙන්නෙ.. එතකොට එක එක රටවලට එයාලා worker percentage එකක් allocate කරනවා.. ඉතින් කොච්චර ඒ job එකේ slots තව available කියලා පෙන්නුවත් ලංකාවට එයාලා allocate කරලා තියෙන percentage එක fill වෙලා නම්, තවත් ලංකාවෙ අයට ඒ job එක කරන්න බැහැ.

    • @manuliravishara5791
      @manuliravishara5791 Рік тому

      ​@@ShaJinani2022 Akka eka kalin une nahne ada idala tamai matanma eka une.
      UA-cam jobs ehemath hold kalath karanna ba.eka harima unfair. Videos balala okkoma karala proof denna yaddi no longer available kiyanawa.
      Akka 500kata dana job ekakuth ehema wenawane.

    • @satisfiedfun
      @satisfiedfun Рік тому

      Matath okama una iye 3kata. Aparade ithin 😩

    • @nadee__sha
      @nadee__sha Рік тому +1

      @@ShaJinani2022 අක්කේ ඒ වගේ job එකක් අපි කොහොමද අදුර ගන්නේ. අපේ time එක waste වෙන එක විතරයි වෙන්නේ.. කලින් එහෙම නෑ..දැන් ටික දවසක ඉදල තමා මේ problem එක

  • @SurangaLakmal-r9j
    @SurangaLakmal-r9j Рік тому

    Thanks for your help e video eken godak dewal iganagaththa........

  • @nandanaj
    @nandanaj Рік тому +2

    Confirmation Code කියලා ඉල්ලනවා සමහර ඒවගේ ..ඒවාට මොකක්ද දෙන්නේ ?

  • @SachithiWasana
    @SachithiWasana 11 місяців тому +1

    Oyage video balala dodak dewal igana gaththa akka ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  11 місяців тому

      අනේ.. තෑන්කූ නංගා.. ❤️😇

  • @janithchandima6013
    @janithchandima6013 Рік тому +2

    ඔය Seo jobs දවසට 10k වගේනෙ කරන්ට පුලුවන් ඒව එන්නෙ ඒ ඇයි

  • @yenurabimantha6650
    @yenurabimantha6650 Рік тому +1

    Very helpful. Thank you

  • @supundeshan6016
    @supundeshan6016 Рік тому +1

    Godak watinawa.❤️
    Thank you 🙏

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 5 місяців тому

    I am learning a lot from both of you. Thank you

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 Рік тому +1

    Dear ane oya kiyannako me aluth ayata 2fa hadaganne kohomada kiyala plz.....😊

  • @sldacademy427
    @sldacademy427 Рік тому +1

    මම හරියට කලත් හරි ලකුණ වැටුණත් මගේ වෙලාව වැඩි වෙනවා ඒ දේ වැරදි කියනවා ඒ කොහොමද

  • @chanuthiminaya4266
    @chanuthiminaya4266 Рік тому +1

    akkee..mn inne level 5 vala..SEO jobs krddi hamathissema no longer available kiyala vatenvane...ekakvth krganna ba hariyta...hamathissema eka vatenva..ayi ema venne...🤕

  • @HavindraJayalal
    @HavindraJayalal Рік тому +1

    ane mee seo job gana thawa kiyla dennkoo ..krn okkoma unsatisfied wenwa😢😢😢😢😢plz anee kiyla dennkoo

  • @NIYATAFF
    @NIYATAFF Рік тому +1

    Niyamai video eka ❤

  • @nadeekatb2590
    @nadeekatb2590 Рік тому +2

    Wow supiri akka thankyou .❤❤ Hondatama pahadili karanawa.🎉🎉✌️💪

  • @sandunitharushika2546
    @sandunitharushika2546 Рік тому +1

    Code හොයන හැටි කියල දෙන්නකො අක්කෙ ඒව හොයාගන්න බෑනෙ😢

  • @priziperera272
    @priziperera272 Рік тому +2

    Akki SEO jobs wala tiyenawa ne 7 post eke code ek awanna kiyala?? Ahema code ekak nahane akki, Oyata puluwan da code ek illana SEO job ekak karalama pennanna

  • @MaharajaKanapathy
    @MaharajaKanapathy Рік тому +1

    Tawath tawath hondata lebenna one me දෙන්නට budusaranai
    Really useful today video for me ❤❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇

  • @lalamara6653
    @lalamara6653 8 місяців тому

    Good video
    Lal ❤❤❤

  • @rashiniwediwardana3837
    @rashiniwediwardana3837 Рік тому +1

    Akki...danne nathi dewal oyagen ahala video danakn blan idala issarahata ynkota account eka suspend karala 😢😢 unsatisfied 16 i thibbe..ekth aluth seo proof nisa 😢 jobs athi una 😥

  • @LakshaniChaturika
    @LakshaniChaturika Рік тому

    Gmail create job කරන විදිහත් video එකකින් ගේන්නකෝ

  • @kumariugn2704
    @kumariugn2704 Рік тому

    Nangi petto.❤❤.මන් හොයල බැලුව විදිහට ආයිමත් කරන්න බෑ වගේ.ඔයාගෙන් රිප්ලයි එනකන් හෝප්ස් චුට්ටක් තියන් ඉන්නම්.ඔයාගෙන්ම්‍යි පටන්ගත්තේ .කමක් නෑ නන්ගියෝ...මන් මොනා කරන්නද.🎉🎉🎉🎉
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prasadhgunasinghe7505
    @prasadhgunasinghe7505 Рік тому +2

    "This job is no longer available. Please choose another". From recent days, I got this error massage when I was submitting the job. Please tell me that how can I avoid it? Thank you.

  • @Utubenil
    @Utubenil Рік тому +2

    Verfication complete කරන්නෙ කොහොමද කියල කියලදෙන්නකෝ 🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Human Verification enne "Offers Jobs" wala dear.. ewage godak jobs scam ewa.. ekanisa ea yana sites walin virus unat enna puluwan. anit eka godak time waste wenawa. eka nisa mama ea wage jobs karannema nehe dear. mage videos wala pennana SEO, Gmail, Facebook, UA-cam, Insta, Twitter, Tiktok jobs wage jobs witarayi mama karanne. Habeyi lankawe godak aya ewa karanawa.. youtube eke search karala balanna... guidance ekak labayi. 😊😊

  • @shiranthaacademy4332
    @shiranthaacademy4332 11 місяців тому

    Pcode will appear after do the step5 කියලා මොකද වැටෙන්නේ.මොක්ද කරන්න ඕනි.

  • @nilanka123456
    @nilanka123456 Рік тому

    එක වෙබ් සයිට් එකක් හම්බ වෙනවා ඒකෙ article 9 කියවන්න කියලා නමවෙනි ආටිකල් එකේදී code එක display වෙනවා කියලා. දවස් දෙකක් තිස්සෙ ම ඒ සයිට් එකෙන්ම වැඩ එනවා ඒ උනාට code එක නවවැනි එකේදි පෙන්නන්නෙ නෑ.

  • @the90boy18
    @the90boy18 Рік тому

    අක්කෙ Human verification job කරන හැටි කියලා දෙන්නකෝ.....

  • @PrasadiniSamarasingha
    @PrasadiniSamarasingha Рік тому +1

    Thank you so much akke ❤

  • @Shruthi1228
    @Shruthi1228 Рік тому +2

    Miss code illana jobs kiyala dennako
    Plz....
    Thawa human verification ewath copyright illan ewath kiyala dennako

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Mage 3rd video eke thawa codes illana SEO jobs karana widiha pennuwa.. eka balanna ua-cam.com/video/IVdjQCfdZlo/v-deo.html
      Human Verification enne "Offers Jobs" wala dear.. ewage godak jobs scam ewa.. ekanisa ea yana sites walin virus unat enna puluwan. anit eka godak time waste wenawa. eka nisa mama ea wage jobs karannema nehe dear. mage videos wala pennana SEO, Gmail, Facebook, UA-cam, Insta, Twitter, Tiktok jobs wage jobs witarayi mama karanne. Habeyi lankawe godak aya ewa karanawa.. youtube eke search karala balanna... guidance ekak labayi. 😊😊

  • @imalkajayawardhana7637
    @imalkajayawardhana7637 Рік тому +2

    Akki man job ek krala submit krnn yaddi kisima hethuwak penanne hebei opps❌ kiyl wetenw😢 ane mkk wenna athid e

  • @anurajoseph2405
    @anurajoseph2405 Рік тому

    මාගෙ account එක suspended වලා ඒකට මොකද කරන්න ඕන

  • @gomikawijerama460
    @gomikawijerama460 Рік тому +1

    Thanks alot for sharing ❤❤❤

  • @W.A.S.L
    @W.A.S.L Рік тому

    Sign up task karana video ekak oni

  • @Sithu.22
    @Sithu.22 Рік тому

    අනේ...ඔයා..💙💙💙💙💙🤗

  • @කසුන්තාරකරත්නායක

    සමහර ඒවගේ අහනවා කෝඩ් එකක්.කොච්චර හෙව්වත් එන්නේ නෑ.Next කර කර යන්න කියනවා.ඒත් එන්නේ නෑ.කෝඩ් එකේ මුලයි මැදයි දෙනවා.එහෙම එකකුත් කරන විදිහ කියලා දෙනවද?

  • @prashansalakmini7219
    @prashansalakmini7219 Рік тому +1

    Thank you so much akki🤗❤️

  • @kaviwhm9126
    @kaviwhm9126 Рік тому

    Internet connection දෙකක් එකම device එකට use කරත් අවුලක් වෙනවද..

  • @chamodhirushan6641
    @chamodhirushan6641 Рік тому

    අනෙ මම account s හදලා වැඩ කරන්න try කරා කරගන්න තෙරෙන්නෙ නැ නෙ... එකම එක job eki kre success rate 0 උනා... අනෙ මට කවරු හරි help කරන්න

  • @UpekshaTharangani-t1x
    @UpekshaTharangani-t1x Рік тому +1

    ❤Thank u Jin

  • @havindra453
    @havindra453 Рік тому +1

    ane mn meek krn ek nathara kala ....meeka okkotama unsatisfied wenwa...anika krn samahara dewal therenne nh...proof denn keewath eew nh denna....video eke kiyla dunnu seo jobs withri krnn puluwan ....thama scl yn nisa amathara aadayamak gnn kiyla krnn haduwe ..eeth apita meewa krnn bh....😢dn nm athi wela inne 🥺puluwnnm thawa tikk kiyla dennakooo jobs gana seo eke...eka eka wargaye job thiyenwne seo eketh😢😢😢😢

  • @WilliamIngram-p1x
    @WilliamIngram-p1x Рік тому

    අක්කෙ මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියන වෙබ් සයිට් එක නෑනේ සමහර වෙලාවට ඒකට මොක ද කරන්නෙ

  • @DINELKASEWWANDI98
    @DINELKASEWWANDI98 Рік тому

    මට තියෙන්නෙම codes submitted jobs

  • @likarose5361
    @likarose5361 Рік тому

    අනෙ මිස් මෙ ඔක්කොම හදාගත්ත එත් job වලට ගිහින් S E O job click කරපුවාම එන්නෙ නැ කරන job අනෙ එක කියලා දෙන්න please please

  • @dpriya6596
    @dpriya6596 Рік тому

    Akke code illana ewa tikakuth karala pennanna ko plez .

  • @gamingthima45
    @gamingthima45 Рік тому

    akke ai code ekak illana job ekaka vidio ekak oneeeee

  • @Anjani6147
    @Anjani6147 Рік тому

    Ane akki withdraw video ekak karannako. Litecoin walin karana widiya

  • @ravindradias8148
    @ravindradias8148 Рік тому

    Thanks for your guidance. The way you presenting is fatastic and give my regards to your very supportive husband too.

  • @raviharibandara6731
    @raviharibandara6731 Рік тому +2

    Thank you very much sister for letting us know about updates like this. It is very useful for us. We are always waiting. Whenever there is a problem, we wait for a new video from you. So thank you very much for all this. May your lives be successful.👍❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Anee.. you are always welcome dear.. and thank you soooo much for these lovely words... and I wish you the same to you too.. !! ❤❤❤❤😇😇😇😇

    • @havindra453
      @havindra453 Рік тому

      @@ShaJinani2022payoneer account ekk hadana hatith kiyla denkooo plz😢

    • @chocomoco5349
      @chocomoco5349 Рік тому

      Full time krald

  • @abuandme4941
    @abuandme4941 Рік тому

    අනේ මගෙ account setting ekek එනවානේ qr එකක් අහනවා

  • @satisfiedfun
    @satisfiedfun Рік тому +3

    අක්කේ 3min post වල හිටියේ නැති උනාම ඒක reject වෙනවද ? 3 min හිටියම වෙලා යන නිසා job එක ඉවරයි කියලා එනවනේ 🥲

    • @Tharukakasun44
      @Tharukakasun44 Рік тому

      Task eka karann kalin HOLD karagena inna

    • @satisfiedfun
      @satisfiedfun Рік тому

      @@Tharukakasun44 eth therumak na ne job eka iwara wena eka nawattanna ba ne sallith kapenawa ne

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon Рік тому +1

    🙏💕 thankyou miss.

  • @nimanthikashrimali9577
    @nimanthikashrimali9577 Рік тому

    Akke Code hoyaganne kohomda kiylath video ekak dannko

  • @antofficial4422
    @antofficial4422 8 місяців тому

    Akke meka -Submit the 10th URL post visited:
    Please give 2 Urls of the Website you visited in step 5.

  • @nishakasim8697
    @nishakasim8697 25 днів тому

    Akke GCLID thiyena links dha always dhenna oone ?????

  • @isharasandaruwan3463
    @isharasandaruwan3463 Рік тому +1

    Ane akke codes illana jobs wala kochchara post beluwath code eka ne hoyaganna

  • @UthpalaAthurugiriya-c3y
    @UthpalaAthurugiriya-c3y Рік тому

    Akke meke weda danne keeyada ...mama karanne seo task witaray ...udeta බලද්දී weda 5,6k tama mata කරන්න පුළුවන් 😢😢😢😢

  • @praveenamihiravi5748
    @praveenamihiravi5748 Рік тому

    Suspended උන account එක recover කර ගන්නෙ කොහොමද අක්කෙ😢

  • @s.shermilashelokshani5960
    @s.shermilashelokshani5960 Рік тому

    Thanks akki mata phone ekin karana vithiya kiyala thenna puluvanda plz

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna Рік тому +1

    Sproutgigs ගිණුම Suspend වෙන්න හේතු monawada

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      මේ ගැන වෙනමම video එකක් හෙට මම upload කරනවා.. ඒක බලන්න

    • @Chalakshi_Thilakarathna
      @Chalakshi_Thilakarathna Рік тому +1

      @@ShaJinani2022 aniwaren...THANK U Madam....

  • @jeevibasilka8320
    @jeevibasilka8320 Рік тому

    Darling, ඔයා ඔය අන්තිමට කරපු job එකේ ad url වලට මම about us contact us තමයි දුන්නෙ... පරණ විදිහට.... එත්කොට අවුලක් වුනේ නම් නෑ.....

  • @snadhikari5336
    @snadhikari5336 Рік тому +1

    Dan dawas 5k withara idan job eka karala awasane your temporary success rate is too low kiyala pennanne. 😢 Mama jobs 60 i karala thiyanne thawa.

    • @nadeekatb2590
      @nadeekatb2590 Рік тому +1

      Job 60 karata passe. Oyage temporary success rate eka 75% ta wada wadiyen thiyenne oni.🤔🤔 ehema naththan eka 75% wenakan inna oni job ekak karanna.🤔 Oya karanakota 1day TTR job vitharak karanna. Unsatisfied wena ewa nao karanna epa.👍

    • @snadhikari5336
      @snadhikari5336 Рік тому +1

      @@nadeekatb2590 ගොඩක් ස්තූතියි ❤️❤️🙏

  • @ruush937
    @ruush937 Рік тому

    Mamath oyage videos balala den jobs karanawa. Dawasakata 10/15 wage thama puluwan. Godak sthuthiyi.godak jobs code illana eawa enne. Samahara eawage codes enneth na. Samahara pages thibba add nathi refresh kalath add ekak awe na.code hoya ganna video ekakuth puluwannam karanna.thank you so much for your support ❤❤

  • @rashiniwediwardana3837
    @rashiniwediwardana3837 Рік тому +1

    Very helpful 😍

  • @amalipriyangika9336
    @amalipriyangika9336 Рік тому +1

    Thanak you verry much❤❤

  • @madu1034
    @madu1034 Рік тому

    Proofs submit reject වෙන්නෙ ඇයි ?

  • @sahanbro1145
    @sahanbro1145 Рік тому

    Akke lankawe apita karanna puluwan mona jobda kiyala video ekak dannako

  • @pulasthisaoubhagya
    @pulasthisaoubhagya Рік тому

    akke sproutgigs eke dollar 1 job karaddi human verification illanawa .eka karana heti kiyala dennako

  • @ChalakshiThilakarathna-hr9jt
    @ChalakshiThilakarathna-hr9jt Рік тому +1

    Ad තෝරගන්නෙ අර page 10න් ඔනී page එකෙක තිය ad දෙකක් ද ගන්නේ...

  • @sepali95
    @sepali95 Рік тому

    Samaharak ewage red arrow eken pennana link nane

  • @heshanikavee3366
    @heshanikavee3366 Рік тому +1

    Thank you ❤❤❤

  • @harshiperera2446
    @harshiperera2446 Рік тому +1

    Thank you akki😘❤️

  • @GalleZone_NZ
    @GalleZone_NZ Рік тому

    Code 1k illanawane.. Eka hoyaganna baha

  • @nadeeshagunathilaka9511
    @nadeeshagunathilaka9511 Рік тому

    ඒත් නංගි මට දැන් මගේ එකවුන්ට් එකට ලොග් වෙන්න බැහැ රිකවරි keys invalid කියනවා මම දැන් මොකද කරන්නේ එක recovery key එකයි මම යූස් කරේ හැබැයි මට Google Authenticator disable කරල enable කරන්න නම් බැරි වුණා දැන් මට නැවත මගේ ගිණුමට ලොග් වෙන්න කවදාවත් බැරිවෙයිද

  • @lankatvtvlanka5313
    @lankatvtvlanka5313 Рік тому

    Akke seo task wala unicode ena task tikak කියලා denna ko

  • @ChmZ_yy
    @ChmZ_yy Рік тому +1

    Thank you Akka "! 💚😚

  • @hiruthilina1
    @hiruthilina1 Рік тому

    Code kiyala illanawa eka kohomada ganne

  • @amalipriyangika9336
    @amalipriyangika9336 Рік тому

    Ane mage twofactor authenicator eka disable kala mama apahu enne na ne eka kohomada apahu enable karagane

  • @starsky6884
    @starsky6884 Рік тому

    Akki meke kiyana ad 2 ka url illana eky oyage 1st vedio eke thiyena ekay dekema thiyenne ekama sentence ekane. Wenasa mokadda kiyala pahadili karannako

  • @kanchanatharangi7079
    @kanchanatharangi7079 Рік тому

    Akke,SEO job karankot step 4 eka gclid kiyna word eka frist link eke witri thiynn.second link ekkwat penn ne ne...mama godak ads beluwa ewage penn ne ne.ane ekat mokda krnn.

  • @lahirupriyamal7893
    @lahirupriyamal7893 Рік тому

    ad link eke anthimata BWE enawanam eth hari neda

  • @chocomoco5349
    @chocomoco5349 Рік тому

    Full time karaoth kochara plwand akka

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr Рік тому

    Akke samahara job wala kochchara add open karala baluwath gclid Kyl nane ekak watch. Man hariyata a step Tika giya. Ethakota mokada karanna ona. Thiyana eka dunnath kamannadda

  • @SithLuckDS
    @SithLuckDS Рік тому

    අක්කේ මගේ husband කරපු ජොබ් වල Unsatisfied 16ක් තියනවා. ඒක ඉස්සරහට ප්‍රශ්නයක් වේවිද?