Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමීමෝ මාරම ගැමිමක් හිතට දැනෙන්නේ එතුමාට දීර්ඝායු ලැබෙීවා බොහොම පිං දැනුවත් කලාට නිලමෙ
ඔබ තුමාගේ හැකියාවට මගේ ප්රණාමය නිලමේ පුතා හරිම අගි බුදුසරණයි 🌹🌹🌹🌹🌹
අපූරුම තමයි .... නියම දක්ෂයෙක් ....ජයවේවා මංජුල මහත්මයා ..... ✌️✌️✌️තෙරුවන් සරණයි .... *** නිළමේ මහත්මයා ටත් බොහොම ස්තූතියි .....!ඔබේ වීඩියෝ හැමදාමත් හරිම අගෙයි ...... ❤️👍තෙරුවන් සරණයි නිළමේ ....
නියම දක්ෂයෙක්
නිර්මාණ හැකියාවක් ඇති. අති විශිෂ්ඨ දස්කම් තියන නිර්මාණ ශිල්පියෙක් සුබ පතනවා ඔබට
හිතා ගන්න බැරි දක්ශයෙක් ,සුබ පතමි නිළමේටත් ස්තුතියි
ඉතා වටිනා වැඩක්....මංජුල මහත්තයාටත් අපේ නිලමෙිටත් ගොඩක් ස්තුතියි ....💐💐💐
ගොඩක් හොද නිර්මාණ,😁😁😁😁👍👍👍👍
සුපිරි වැඩක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💜️💜️👌
ගොඩක් ලස්සනයි අගනා වැඩක් අහක යන දෙයකින් ප්රායෝජනයක් ගැනිම තෙරුවන් සරනයි
බොහොමයක් පිං ඔබ තුමාට තෙරුවන් සරණයි ඇත්රජුන්ටත්
Superevadakobatadaladahimepihetay!🙏🙏🙏🙏😊
බොහොම සුන්දර නිර්මාණයක් තෙරුවන් සරණයි
ඔය දෑතට තෙරුවන් සරණයි🙏
සුභ පැතුම් ඉදිරියටම යන්න තවම බලන ගමන් නිලමේ
අඩේ ඒකනම් හිතා ගන්නත් බෑ සුපිරි වැඩ්ඩෙක් නියමයි..💕💕💕💕💕💕💕💕
Oba tumata dirgausa labewa budu saranai niyamai made in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් හොදයි ඔබ තුමාට බුදුසරණයි නිලමේ ඔයට බුදුසරණයි
මෙතනදී පොඩි වැදගත් කාරණයක් ඉස්මතු වුනා.. නමුත් නිළමේ ඒ ගැන වැඩිය හාරා අවුස්සන්න ගියේ නෑ..ඒ තමයි අදාල හස්තියාගේම වසුරු භාවිතා කරලා ඒ නිර්මාණය සිදු කරපු අවස්ථා..එතනදී අනාගතයේදී ඒ හස්තීන් අභාවයට ගියත් ජීවමාන තත්වයක් ඇති කරගන්න පුළුවන් මේ නිර්මාණ වලින්..
නියම නිර්මාණයක්,සුපිරි
නියම වැඩක් නිළමෙටත් ස්තූතියි.
Maruma wadak
Niyama wedak,athul deyak...thawath mewage aluth video ekak one...jayawewa!
සුපිරි වැඩක් ජය වේවා.. 🙏🙏🙏🙏
මමත් ගත්තා නැදුන්ගමුවේ ඇතාගේ අනුරුවක්..මංජුල මහතාට ගොඩාක් ඉස්තුතී ..
Budu sarani. Harima lassanai 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි
Masha Allaha...Niyamai sir.....keep it up idiriyata thawa thawa nirmana karanna kiya prathana karanawa..
සුපිරි වැඩක්,🔥♥️
අලි වසුරු ඉතුරු උනෙ ❤️🙏
Supiri nilame.
ලස්සනයි ❤️🐘🐘🐘🐘
supiri nilame ayye...
තෙරුවන් සරණයි සෑම දේටම මොලේ කල්පනා කාරීත්වය නැත්නම් අලි වසුරු වලීන් දෙයක් කරන්න පුලුවන්ද කියල සිතීම සෑමදේට දැනූම මිනුම තෙරුවන් සරණයි මහත්මානනී
Ane හරිම ලස්සනයි
Niyami...desha paluwo wage nemei..api awankawam adrei alinta bs
Niyamai bs dp
පට්ටම ලස්සනයි
Elephent Dung Coffee ....Ithama milen adika panayaki...Eyath milen Adikai...Me Nirmanayatath Subapathu.... Elephent Dung Coffe Thawath Adahasak......
Woooow eka nam pattama wedak.me veadio eka karapu nilametath jayen jayama💎🙏💖
Mewa gewal hadannath mati walata kalawam karala ganna puluwan bawa dannawada?
Patta😍😍😍😍
Nilame patta.
Niyamai Supiri TharuwanSaranai
Nikame oyage hoyaganinnam maru
නියමයි මල්ලිලා ...
ආදරේ ගොඩක් අපේ ගමෙ අඩමිබරාඉ ගොඩක් 💗💗💗💗💗💗💗
සුපිරි අයියේ හැබෑ දක්ෂයෙක්......
Niame මාරු
Excellent 👌👌👌
Thank you! Cheers!
වැඩක් නෑ අය්යෙ..මේ අලි මරණ විදියට අලි බෙටි මවන්න වෙයි.....
Nilame😍🥀
Niyamaiiiiii
අලි ව්නාශ වෙලා ඉවරයි අනාගත පරපුරට ඉතුරු මෙ ටිකයි
Waddo inne lankawaene Japanu kale Oba thumata jayawawa
Congratulations
පරිසර හිතකාමී පුත්ගලයෙක්
Ammoo ❤️❤️❤️😍
good
Thanks
ලස්සනයි ,මම වීඩීයෝ එක ගොඩ ශෙයා කලා,
Waddo kochcharanam Inawada ath lankawa loketama Naya Kala kanni horu nisa
අඩෝ අලි බෙට්ටෙන් මෙහෙම කරන්න පුළුවන්ද....?
😘✊
❤
👍🏻👍🏻👍🏻👍🏻
කීයක් වෙනවද
Aliya wa Hadana widiha widio ekak dannako
🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
😲😲😲
නිළමේ කෝ ඔයා
මෙච්චර වැඩ්ඩෝ ලංකාවේ අපි අහසට අත දිගුකරන් අඩනවනේ????
පුදුම ලස්සනයි ඒ වගේම හරිම ඝාම්භීර බවක් තේජවන්ත පෙනුමක් තියෙන්නේ ඒ හස්තින්ට...
අයියෙ අලි බෙටි ඔතලා ගැහැව්වම වදිනව කියන්නෙ ඇත්තද
ඔතල ගහල බලපන්.ඒවා විතරක් නෙවෙයි බලු💩 උනත් අවුලක් නෑ.අලුතින් හිතල මේවගේ දෙයක් කරපල්ලකෝ පුළුවන් 😒
6 comments eka
ඔවා එලියෙන්තියන්නබෑනේද
🙂🎉️🎊️💖😊😊👍🐰
Boru dala neda
Monada boru
අමීමෝ මාරම ගැමිමක් හිතට දැනෙන්නේ එතුමාට දීර්ඝායු ලැබෙීවා බොහොම පිං දැනුවත් කලාට නිලමෙ
ඔබ තුමාගේ හැකියාවට මගේ ප්රණාමය නිලමේ පුතා හරිම අගි බුදුසරණයි 🌹🌹🌹🌹🌹
අපූරුම තමයි ....
නියම දක්ෂයෙක් ....
ජයවේවා මංජුල මහත්මයා ..... ✌️✌️✌️
තෙරුවන් සරණයි ....
*** නිළමේ මහත්මයා ටත් බොහොම ස්තූතියි .....!
ඔබේ වීඩියෝ හැමදාමත් හරිම අගෙයි ...... ❤️👍
තෙරුවන් සරණයි නිළමේ ....
නියම දක්ෂයෙක්
නිර්මාණ හැකියාවක් ඇති. අති විශිෂ්ඨ දස්කම් තියන නිර්මාණ ශිල්පියෙක් සුබ පතනවා ඔබට
හිතා ගන්න බැරි දක්ශයෙක් ,සුබ පතමි නිළමේටත් ස්තුතියි
ඉතා වටිනා වැඩක්....මංජුල මහත්තයාටත් අපේ නිලමෙිටත් ගොඩක් ස්තුතියි ....💐💐💐
ගොඩක් හොද නිර්මාණ,😁😁😁😁👍👍👍👍
සුපිරි වැඩක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💜️💜️👌
ගොඩක් ලස්සනයි අගනා වැඩක් අහක යන දෙයකින් ප්රායෝජනයක් ගැනිම තෙරුවන් සරනයි
බොහොමයක් පිං ඔබ තුමාට තෙරුවන් සරණයි ඇත්රජුන්ටත්
Superevadakobatadaladahimepihetay!🙏🙏🙏🙏😊
බොහොම සුන්දර නිර්මාණයක් තෙරුවන් සරණයි
ඔය දෑතට තෙරුවන් සරණයි🙏
සුභ පැතුම් ඉදිරියටම යන්න තවම බලන ගමන් නිලමේ
අඩේ ඒකනම් හිතා ගන්නත් බෑ සුපිරි වැඩ්ඩෙක් නියමයි..💕💕💕💕💕💕💕💕
Oba tumata dirgausa labewa budu saranai niyamai made in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් හොදයි ඔබ තුමාට බුදුසරණයි නිලමේ ඔයට බුදුසරණයි
මෙතනදී පොඩි වැදගත් කාරණයක් ඉස්මතු වුනා.. නමුත් නිළමේ ඒ ගැන වැඩිය හාරා අවුස්සන්න ගියේ නෑ..
ඒ තමයි අදාල හස්තියාගේම වසුරු භාවිතා කරලා ඒ නිර්මාණය සිදු කරපු අවස්ථා..
එතනදී අනාගතයේදී ඒ හස්තීන් අභාවයට ගියත් ජීවමාන තත්වයක් ඇති කරගන්න පුළුවන් මේ නිර්මාණ වලින්..
නියම නිර්මාණයක්,සුපිරි
නියම වැඩක් නිළමෙටත් ස්තූතියි.
Maruma wadak
Niyama wedak,athul deyak...thawath mewage aluth video ekak one...jayawewa!
සුපිරි වැඩක් ජය වේවා.. 🙏🙏🙏🙏
මමත් ගත්තා නැදුන්ගමුවේ ඇතාගේ අනුරුවක්..මංජුල මහතාට ගොඩාක් ඉස්තුතී ..
Budu sarani. Harima lassanai 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි
Masha Allaha...Niyamai sir.....keep it up idiriyata thawa thawa nirmana karanna kiya prathana karanawa..
සුපිරි වැඩක්,🔥♥️
අලි වසුරු ඉතුරු උනෙ ❤️🙏
Supiri nilame.
ලස්සනයි ❤️🐘🐘🐘🐘
supiri nilame ayye...
තෙරුවන් සරණයි සෑම දේටම මොලේ කල්පනා කාරීත්වය නැත්නම් අලි වසුරු වලීන් දෙයක් කරන්න පුලුවන්ද කියල සිතීම සෑමදේට දැනූම මිනුම තෙරුවන් සරණයි මහත්මානනී
Ane හරිම ලස්සනයි
Niyami...desha paluwo wage nemei..api awankawam adrei alinta bs
Niyamai bs dp
පට්ටම ලස්සනයි
Elephent Dung Coffee ....Ithama milen adika panayaki...Eyath milen Adikai...Me Nirmanayatath Subapathu.... Elephent Dung Coffe Thawath Adahasak......
Woooow eka nam pattama wedak.me veadio eka karapu nilametath jayen jayama💎🙏💖
Mewa gewal hadannath mati walata kalawam karala ganna puluwan bawa dannawada?
Patta😍😍😍😍
Nilame patta.
Niyamai Supiri TharuwanSaranai
Nikame oyage hoyaganinnam maru
නියමයි මල්ලිලා ...
ආදරේ ගොඩක් අපේ ගමෙ අඩමිබරාඉ ගොඩක් 💗💗💗💗💗💗💗
සුපිරි අයියේ හැබෑ දක්ෂයෙක්......
Niame මාරු
Excellent 👌👌👌
Thank you! Cheers!
වැඩක් නෑ අය්යෙ..මේ අලි මරණ විදියට අලි බෙටි මවන්න වෙයි.....
Nilame😍🥀
Niyamaiiiiii
අලි ව්නාශ වෙලා ඉවරයි අනාගත පරපුරට ඉතුරු මෙ ටිකයි
Waddo inne lankawaene
Japanu kale
Oba thumata jayawawa