Sihin Sinidu - Indrani Perera

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 1

  • @fontofgod
    @fontofgod 4 місяці тому

    යොහාන් 3:16,17,18
    16 දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක්ද යත්, උන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන් සේක, ඔහු කෙරෙහි අදහන කවරෙකු වුවද විනාශ නොවී සදාකාළික ජීවනය ලබන පිණිසය.
    17 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයා ලෝකයට එවූයේ ලෝකය හෙළා දකින පිණිස නොව, ඔහු කරණකොටගෙන ලෝකය ගළවන පිණිසය.
    18 උන් වහන්සේ අදහන්නා හෙළා නොදකිනු ඇත, නුමුත් නොඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමය අදහා නොගත් බැවින් දැනටමත් හෙළාදැක ඇත!