First comment from me. You are the best sinhalese utube cooking presenter. Not only the recipes . Also presentation skills. Recipes are short and sweet . අනන් මනන් බොරු සෝබන නැ.
I have so many nice recipes in my mind, holding many of them these days, because everyone struggling to find even basic needs in SL. Will bring it up as soon as when things get little better. 🥰
අද මට පන්සලට හීල් දානෙ තිබ්බ දවස.ඉතිං මම මේ විදිහට දානෙට හැදුවා.ඔයාටත් පිං ලැබෙනවා ගොඩක්.....හරිම රසයි.හදන්නත් ලේසියි .🎉🎉 tnx....
අනේ ඒකට නන් හරිම සතුටුයි..සතුටින් ඒ පින් අනුමෝදන් කර ගන්නවා...🙏🙏🙏
@@cookingwithchefshani Kurakkan roti ekka monawada piliganwanne ewa kanna
ගොඩක් ස්තූතියි වැදගත් කෑම වට්ටෝරුවක් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් ජේසු පිහිටයි තෙරුවන් සරණයි
බොහෝම ස්තුති . නිර්මාන්ශික අයට වැඩිහිටි අයට ගැල්පෙන මෙවන් සාදා ගැනීම පලකරන්න. තෙරුවන්සරනයි
Puluwan hama welema dannan..🥰
❤❤❤❤❤❤aluth deyak igenagathth thankkiu
හුගාක් වැදගත් රෙසිපි එකක් .. කුරක්කන් කන්න හරිම ආසයි..ගොඩක් ස්තුතියි👍❤️🌷
මමත් මේ වගේම තමයි හදන්නේ...❤
Just made this for dinner! Amazing recipe. Very good substitute for bread!
හදවතින්ම ආදරෙයි මේ වගේ ගුණ රසව ත් රිසිපි පැහැදිව කියල දෙනවා .මං ඔයාගේ රිසිපි වල ට හරි කැමතියි. තෙරුවන් සරනයි!
Thank you chef shani❤❤
My pleasure 😊
මම ගොඩක් කල් try කරපු දෙයක් ... ගොඩාක් ස්තුතියි ...හොඳටම ආවා .
👍
ඔයාට ස්තූතියි! හදලා බලන්නම්! තෙරුවන් සරණයි!
🙏🙏🙏👍
Hello chef, I'm so happy about this recipe ! Can u give us more food plans for diet.. Thanks❤
ගොඩක් ඉස්තුතියි ගොඩක් හොඳ යි අපි ට ව්ඩ්යො එක තෙරුවන් සරණයි
බොහොම පින් ඔබතුමියට.
🥰♥️
First comment from me. You are the best sinhalese utube cooking presenter. Not only the recipes . Also presentation skills.
Recipes are short and sweet . අනන් මනන් බොරු සෝබන නැ.
Thank you for this video
Thank you very much for your lovely compliment 😊, ආදරෙයි හැමදාමත්..❤️
ගොඩක් පිං ඔබතුමියට
❤️⚘️
මේක nam අනිවාර්යයෙන් හදනවා 😍😍
My dear supiri kemak poshsyadayaki kurakkan roti hadana nawathama nirmanaya harima sehellui sarali good luck
Bohoma isthuthi ❤️
අලුත් කෑමක් නියමයි ගොඩක් වටිනවා 👍
Aluthma na ,mewa Indian aya nithara kana kama...mama hoya gaththa deyak neme..🥰
Bohoma stutie.mama godak welawata kanne kurakkan thamai.aluth widiye roti ekak nisa mama adama hadanawa. Oyata budusaranai duwa.
Supiri pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
Thank you 😊
හරිම වටිනා විඩියෝ එක ක් දුවට ගොඩක් පින් බුදු සරනයි .👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
👌
niyamaai akkee 😇
හරිම රසයි❤️❤️❤️
Ane thank you very much godak wtinwa krmayak nathuwamai hitiye god bless ❤️❤️
හොද වීඩියෝ එකක්,බොහොම ස්තූතියි
🥰🥰🥰
Thankyou very much God bless you
❤️❤️
නියමයි .
I'll make it tomorrow, puthe. Great presentation...
Thank you amma..❤️
බොහොම ස්තූතියි 🙏හරිම ශෝයි අනේ❤ආසාවෙ බෑ.
Diet recipe ගේන්න මිස් තව ❤
This is the first time I have heard of this roti.
Thank you.
sharing with friends.
Is it? Indians make them..but not much popular. not something I created..🥰
බොහොම පින්. තෙරුවන් sar
සුපිරි කෑමක්නෙ
👌🥰
Mis mekata pol tikak danna puluwanda
Happy to here Kurakkan is gluten free..
Yes it is unless they mix with some other wheat's.
Bhoma stuti apawa danuwath karata Teruwan saranai
🙏🙏🙏🙏
ගොඩක් ගුණ ආහාරයක් .ඔබට බොහොම ස්තූතියි .
Healthy recipe thanks 😋
Aniwaryenma ❤️
අද රෑට හදන්නේ මොනවාද කියලා හිතන කොට chef මේක දාල තිබුණේ , අදම හදන්න ඕනෑ
ස්තුතියි chef ❤️❤️
burger buns හදන හැටි කියලා දෙන්නකො chef
Ikmanin kiyala dennan ❤️
Its a new idea we wont like it kurakkan hope this methord would good
Not my favourite too, but I like it..🥰
Many thanks.
🥰🥰
Tanks
Wathura wenuwata pol kiri danna puluwanda
Thanks dear
❤️
බොහෝ ම ස්තූතියි
🥰
Grazie mille ❤️🌹
Thank you chef👍👍
My pleasure darling 😘
බොහොම ස්තූතියි
Great 👍
HODATA KIYALA DUNNA .OBATUMIYATA BOHOMA STUTI.💐💐💐🌻🌻🌻
Very good
Wow looks delicious gonna a make it soon thanks for the sharing good recipe chef shani ❤️💐
Math hadenea
අගෙයි
❤️
Gato donut kyala denna mis thank you
චෙෆ් ඔය ග්ලවුසස් ගන්න පුලුවන් කොහෙන්ද? ඒ ග්ලවුසස් හඳුන්වන නම මොකක්ද?
Do we add the extra water hot water or water at room temperature.
Thank you chef for your wonderful recipe.
Always a pleasure ❤️
ඕවයින් කොත්තු හදන්න පුලුවන්මමහදනවා
Pol danna awasya nadda miss .?
Chef please make waffles.
I have so many nice recipes in my mind, holding many of them these days, because everyone struggling to find even basic needs in SL. Will bring it up as soon as when things get little better. 🥰
Dear, meka raata hadala fridge eke tiyala udeta kanna bari da..
Mama hadanneth me wagema thamai .boho welawata breakfast walata.....
❤❤❤
හැමදාම කෑවට කමක් නැද්ද?
Buti rotiyak rasata ethi
👌🥰
රොටිය වගේම ඒ කරියත් රස පාටයි. මොකක්ද ඒක චෙෆ්?
මේකට පොල් දාන්නෙ නැද්ද ?
👍👏
🥰
Pol danne na neda..
👍👍👍❤️❤️❤️
😮😮
Oyage salt rosapata ai darling
ආ.. ඒ හිමාලයන් සෝල්ට්..ඒවා රෝස පාටයි ❤️ . රස එකමයි.
@@cookingwithchefshani thanx dear reply kalata love you so much
පොල් දාන්නෙ නැද්ද
Na..💐
👍👍👍👍👍👍👍
👍
Me vidihata pancake hadanna puluwan da panpiti noda
👍💐❤️
අක්කේ මහත කෙනෙකුට රෑට බත් කන් නැතුව හවස 6.30 ව්තර මේ වගේ කුරක්කන් රොට්යක් හදන් කෑවට කමක් නැද්ද ....එක රොට්යක් වගේ අනේ කියන්නකෝ අක්කේ
හොදයි
oka ledu kawoth marei
Ay marenne?
ඇයි කුරක්කන් කෑවාම කෙට්ටු වෙනවාද කියන්න
Kettu wenna kurakkan kalama hariyanne na..namuth samanya thiringu piti walata wada godak gunai..
🙏👍👍👍😍💐
මෙය කෙසෙල් හෝ කැන්ද කොලයක වඩා ඉඳිආප්ප තට්ටුවෙ තබා වන්ඩුවේ තම්බා ගන්න පුලුවන් .බත ඉදෙන විට ඒ මත ස්ටීමරය තබා ඒ සමගම තමිබාගෙන බලන්න .හරි පහසුයි
Ow ethakota indiappa wage humalen thambilane enne neda..😍
Thank you so much 🙏🙏.
Tanks
👍👍
🥰❤️
👍💐❤️
👍👍👍
👍👍👍