උදේට රෑට බඩ පිරෙන්න කන්න සුපිරි රොටියක්,අලූ පරාටා,Aloo Paratha, අල පරාටා, අල රොටී, Stuffed Roti.

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 179

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 11 місяців тому +1

    මම අද මේක හදාගත්තා .ලේසියෙන් ග්‍රයින් කරගන්න පුලුවන් කබලේ බැදල ගත්තම.ස්තූතියි සතුටෙන් බැලුවා පුතේ ❤

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 роки тому +9

    සරලයි...පැහැදිලි යි...👍 ඔයාට ස්තූතියි ...

  • @Rashsilva3005
    @Rashsilva3005 Рік тому +1

    අපිත් හැදුවා ගොඩක් රසයි.මෙවැනි vidio තවත් දාන්න.

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 місяці тому +1

    Very thanks midd 👍💐💐💐💐❤️❤️❤️

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 роки тому +1

    Niyamayi මැඩම් ...api ada රෑට hadanawa..pin ඔබට ...

  • @geethakumuduni4703
    @geethakumuduni4703 2 роки тому +7

    ඔයා හදන හැම කැමක්ම රසයි තෙරුවන් සරණයි

  • @fathimagafoor3589
    @fathimagafoor3589 Рік тому +1

    0:51 me amount ekt hdnwnm eken roti keykd hadanna puluwan kiylth kiynn miss. Hama recipe ehkdim

  • @shiromianneperera2064
    @shiromianneperera2064 Рік тому +1

    Thank you very much and l am looking forward to do this .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому +1

    ස්තුතියි. රස පාටයි. හදන්න ඕනේ.

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому +2

    Kamathima kamak. Aniwaryenma hadanawa. Thank you.

  • @sunilranaweera572
    @sunilranaweera572 10 місяців тому +1

    ස්තුතියි ඔයාට ..මං අද හදනව මේක ..අල විතරයි දැන් ලාභ

  • @ruklanthiwickramarachchi2600
    @ruklanthiwickramarachchi2600 2 роки тому +1

    Thanks chef den hadala kewa harima rasai harima soft kanne nethi ayath kewa.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      මෙච්චර ඉක්මනට, ඔයා නන් මාරයි..⚘️⚘️⚘️🥰🥰

  • @sithijaperera784
    @sithijaperera784 Рік тому +1

    pehediliva kiyala denava guruvariyak vage maru niyamai

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 роки тому +2

    ඔයා හොඳට පැහැදිලි කරනවා ..අහන්න ඉන්නත් ආසයි .

  • @anojasudarshani198
    @anojasudarshani198 2 роки тому +3

    හරිම සරලයි කියලා දෙන විදිය.වැඩි කතා නෑ.අවශ්‍ය දේ පමණයි.ඔබතුමියගේ මාලු පාන් රෙසිපියට මං හැදුවා.නියමෙට තිබුනා.ඔබට💐💐💐💐

  • @dedigamadevagepathiraja8677
    @dedigamadevagepathiraja8677 2 роки тому +1

    Thank you. Mama parata eka haduwa. Godak rasai.

  • @vivaperera
    @vivaperera Рік тому

    Thank you I love your recipies Shani

  • @janakijayawardana2527
    @janakijayawardana2527 2 роки тому +4

    කියලා දෙනවා හොදට.තුති.👍😜😜🙏😁

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 роки тому +1

    This is really good. I made it.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +3

    මම ගොඩාක් කෑම හදනවා chef කියල දීපු විදියටම ..හරිම රසට හොදට ආවා..මේක try කරල කියන්නං.ස්තූතියි ඔබට ... ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      බොහොම ස්තුතියි🥰 Hadala balannako rasa 🥰

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 11 місяців тому

      ඔන්න අද උදේට කිරි මාලු හොද්දක් එක්ක මේ රොටිය හැදුවා.මැදට දාපු අල කරිය තෙම්පරාදුව හදද්දී ටිකක් සැරට ගෙදර අය කැමති විදියට තමයි හැදුවෙ.මාරම රසයි ,හරිම අඩු කාලෙකින් හදාගන්නත් පුලුවන් .බොහෝම ස්තූතියි chef මේ කෑමඑක කියල දුන්නට...❤👩‍🍳​@@cookingwithchefshani

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 роки тому +2

    Hadanawa, may Denma. Thx hode oyata, hoda hoda kema warga hadanna kiya denawata ❤️

  • @niroshaweerasingha1353
    @niroshaweerasingha1353 2 роки тому +3

    Thanks 🙏❤

  • @sudarma8148
    @sudarma8148 2 роки тому +3

    ගොඩක් ස්තුතිය

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 роки тому

    Oyage recipes godak mama tri kara hariyatama awa...vidio godak pahadili wagema rasa kema recipe apata denawata oyata sthuthi dear.

  • @nayaniperera3000
    @nayaniperera3000 2 роки тому +1

    Miss kiyala dena godak kema mama hadanawa. E widiyatama hari yanawa. Godak thanks.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow super awesome yummy😋 aloo paratas Thank U so much chef for Ur lovely video 🙏 👍👌🤩🤗

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +2

    ආට පිට් packet එක තියාගෙන දැන් හදන්නේ මොනවද කිය කියා හිත හිත ඉන්න ඕනේ නෑ නේ මේ තියෙන්නේ Thank you chef 👌

  • @deepikawidanarachchi7747
    @deepikawidanarachchi7747 2 роки тому +3

    I’m going to make this today night thanks for sharing this,dear chef one day can you make nougat I tried many times it didn’t come correct pls can you teach us 😘

  • @jayanthiperera3260
    @jayanthiperera3260 8 місяців тому +1

    HODATA KIYALA DUNNA.... BOHOMA STUTI OBA TUMIYATA. 🌺🌺🌻

  • @hiruniperera1716
    @hiruniperera1716 Рік тому +1

    Thanks for the recipe. It came out really well 😍

  • @hiranshenuka126
    @hiranshenuka126 2 роки тому +5

    Thank u dear chief...ur recipes r great!! I love them..super expleneation..waiting impatiently for da dhal curry u said..gd bls u..🙏👍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +2

    godak hodai recipe eka.easy.❤❤❤❤

  • @chandanistephen9632
    @chandanistephen9632 2 роки тому +3

    Thank you 😊 I’ll try this definitely.

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 2 роки тому

    ඉතාම වටිනවා.ඔබට ස්තූතියි .

  • @nishanthifernando4750
    @nishanthifernando4750 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔයාට

  • @indiradesilva8433
    @indiradesilva8433 2 роки тому +3

    හරිම රස පාටයි Chef Shani! 😋😋😋 අනිවාර්යෙන්ම හදනවා මේක!!😁♥️♥️🌷

  • @neronero6980
    @neronero6980 2 роки тому +1

    Ada man dekka indiyawe me vidihata ma kos medata dala heduwa budusaranai

  • @ahamednifraz67
    @ahamednifraz67 2 роки тому

    thank you akki.... මමත් හදනවා

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 роки тому +2

    Looks delicious 🌹💕🇱🇰🇺🇸

  • @shiyami3183
    @shiyami3183 2 роки тому +4

    Looks so.delicious. Thank you dear chef.

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Рік тому +1

    Looks yummy very easy recipe. Thank you dear

  • @asokabalage
    @asokabalage 2 роки тому +3

    That’s very good!

  • @yenulisworld7840
    @yenulisworld7840 2 роки тому +2

    හරිම ලේසියි
    වගේ. ඒ වගේම රස ඇති. 😋ගොඩාක් ම ස්තූතියි chef. ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      ❤️

    • @nadeeglaze1041
      @nadeeglaze1041 2 роки тому

      චෙෆ් .ශානි .ඔයාට ගොඩක් ස්තූතියි මේ තරම් හොඳට කෑම හදන්න කියලා දෙනවට හරිම පැහැදිලියි ඔයාට නිරෝගි සුවයත් දිර්ගායුශත් ප්‍රාර්ථනා කරමි 👍🌷💕

  • @Radhavimoksh
    @Radhavimoksh Рік тому +1

    ස්තුතියි

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 2 роки тому +1

    Wow.. Super...as Always . All the Best to you Shehani. Theruwan saranai

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 2 роки тому

    Thank you for the receipe

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 роки тому +3

    Thank you for this.
    Can you please give me a recipe to make jak seed curry?

  • @mihirasalk
    @mihirasalk 2 роки тому +1

    බොහොම ස්තූතියි අදත් ගොඩක් වටිනා දෙයක් අරන් ආවාට..

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 роки тому +1

    Alu parata hadala may den duwai mai kewa. Mama asawen hitapu recipiyak """patta rasai. thx hode ☕️

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 Рік тому

    Thamks a lot dr

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +21

    Teacher කෙනෙක් ලමයින්ට පාඩම් කියල දෙනව වගේ. ආසයි අහන් ඉන්න.❤️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 роки тому

    ගොඩක් ඉස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @Nadeew
    @Nadeew 2 роки тому +4

    රස පාටයි 😋❤️

  • @sujithkumara5799
    @sujithkumara5799 2 роки тому +1

    Hodai niyamai

  • @fathsam2717
    @fathsam2717 2 роки тому +2

    Nicely explained 👌

  • @travelsakbar9967
    @travelsakbar9967 2 роки тому +1

    Puff pastry hadanaheti kiyaladenna

  • @ckgckg2176
    @ckgckg2176 2 роки тому +3

    Thank you darrrrling😄❤️🌷

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 роки тому +1

    Thank you chef

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 роки тому +4

    Delicious 😋👍

  • @GAMINGYUMA
    @GAMINGYUMA Рік тому +1

    කැමතිම කියලා දෙන ක්‍රමයට..අනික ලද පමනින් කරන්න කියලා දෙනවා...මම කෑම හදන්නෙම ඔයාගෙ විදිය්ට

  • @srilalsathischandrawithana4029
    @srilalsathischandrawithana4029 2 роки тому +1

    So proud about you Thank you Miss

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Thank u chef Good night

  • @romeshahirani3884
    @romeshahirani3884 2 роки тому

    Exellent

  • @geetha9401
    @geetha9401 2 роки тому +3

    Thank you Chef Shani. Your recips are very nice and easy to make

  • @PiyumiPiyu-jf9km
    @PiyumiPiyu-jf9km Рік тому

    Me wgema thawa juse warga milk sheks ehm hadana widiyath kiyala denna😊

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 2 роки тому +1

    Rotiya nam lassanai, suwada.. Rasath ethi.. Eth.. Kema hadanakota egili wala daagena inna mudu galawanna oni.. Owa ethule wisha biija.. Ekathuwela thiyenne🤨

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 роки тому +1

    Oya apita inna denne nane. Aluth aluth de karanawa. Mama mewa kalin hadala thiyenawa. Eiwunata oyage ewa hodatama rasata lesiyata enawa. Ithin harima sathutui wade hodatama karagena yanawa. Mama hadawathinma suba pathanawa. Therueansaranai.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 роки тому

    Mewa reta hadala fridge eke dala udeta rath karala kanna pluwanda

  • @nandrikasilva6469
    @nandrikasilva6469 2 роки тому +1

    Nice to hear yourvoìce

  • @Allaboutpocketgardening
    @Allaboutpocketgardening 9 місяців тому +1

    Ane akke chuti babalata recipes tikak genna 2yr wage

  • @sanduniayesha8281
    @sanduniayesha8281 Рік тому

    Ape ammath adama hadanava kivuva😀🤤

  • @studywithvidu.1117
    @studywithvidu.1117 2 роки тому +1

    Miss kohomada chef kenek wenne kiyala video ekak karanna puluvanda ❤️🙂

  • @dnd4411
    @dnd4411 2 роки тому +2

    ඒක නම් හදලම නෑ ❤️👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks dear

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 роки тому +2

    රස පාටයි මිස්
    බුදු සරනයි ඔයාට ❤️❤️

  • @jayanthipathirage2551
    @jayanthipathirage2551 2 роки тому +1

    Godak pin. Obata.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 роки тому +5

    හැමදාම විවිධ වු රසවත් කෑම ජාති කියල දෙන ඔබ තුමියට තෙරුවන් සරනයි .

  • @ramanigomes5337
    @ramanigomes5337 2 роки тому

    Thank u miss

  • @manorikumari3921
    @manorikumari3921 2 роки тому +1

    Recipeyata thankyou mudu dagena kama hadanna hoda na kiyanawa api dakinnathi visabija eke thiyenawalu.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      ඔයා කියන දේ හරියට හරි, නමුත් මම බොහොම පිරිසිදුවට මගෙ කෑම ටික හදන කෙනෙක්, අඩුම ගානෙ , ගෙදරදිත් මම ලූණු ගෙඩියක් කපන්න ගන්න බෝඩ් එකේ වුනත් වැරදිලාවත්, පලතුරැ ටිකක්වත් කපන කෙනෙක් නෙමේ. ඉතින් ඒ උණ නිසාම මම ඒ දේවල් ගැන හුඟක් සැලකිලිමත්, කෑම හදන්න කලින් වගේම ඉවර වෙලත් අත් දෙක, මුදු දෙක හොඳින් පිරිසිදු කරන්න අමතක කරන්නෙ නෑ.
      අහපු නිසාම තව දෙයක් කියන්නන්, මම සෝභනේට ආභරණ පළදින කෙනෙක් නෙමේ නමුත් බොහොම ආඩම්බරයෙන් මගෙ විවාහය තුල ඉන්න කෙනෙක්, ඉතින් මම අනිත් අය වගේ සීරෙයි කියල අරන් තියන්නවත්, ගමනක් යද්දි විතරක් අනිත් අයට පේන්න මගුල් මුද්ද දාන කෙනෙක්වත් නෙමේ. ඒ මුදු දෙක මට ගොඩාක් වටින නිසාම හැමදාමත් මගෙ අතේ තියයි. හැබැයි ඒ වගේම පිරිසිදුකම ගැනත් හුඟක් හිතනව .( ඒකනෙ අවුරුදු ගානක් ,දහසක් වැඩ මැද්දෙ පැය 24ම දාගෙන හිටියත්, මුද්ද වුනත් තාම දිලිසි දිලිසි ඉන්නෙ 😂🤣😂)බොහොම ස්තුතියි ඔබේ අදහසට , ඔබ වගේම මමත් ඒ ගැන ගොඩාක් සැලකිලිමත්. 🥰🥰⚘️⚘️⚘️

    • @manorikumari3921
      @manorikumari3921 2 роки тому +1

      @@cookingwithchefshani mama waradi deyak kiwwe na channel ekaka ehema kiyanawa dakka mn kiyapu deta hitha ridunanm samawenna🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      @@manorikumari3921 අනේ නෑ, මමත් බොහොම ආදරෙන් ඔයාට ඒ දේවල් කිව්වෙත්, ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුලුවන් දෙයක්නෙ, තරහ ගියානම් මම රිප්ලයි කරන්නෙත් නෑ ඔයාට. මෙච්චර දේවල් කිව්වෙත් ඒකයි..🥰

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 роки тому +2

    මම කන්න ආසම රොටියක්!! 😋😋😋

  • @shalikasadamali7513
    @shalikasadamali7513 Рік тому

    Good

  • @mgprarthana6971
    @mgprarthana6971 Рік тому

    Wow rasa patai

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому +3

    Looks delicious ❤️

  • @menakamayadunne6854
    @menakamayadunne6854 2 роки тому +1

    I think you are a so simple lady, thanks for your recipes ❤️

  • @sheilaranawana7201
    @sheilaranawana7201 Рік тому

    ATA piti walin puluwanda

  • @ms.a.l.a.amarajeewani8844
    @ms.a.l.a.amarajeewani8844 2 роки тому

    Thanks

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +2

    Thank for the recipe God bless ur family ❤️

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 місяці тому

    Budu saranai

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 4 місяці тому

    Go dak stuti rasai

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 2 роки тому +2

    Chef shani නෝනේ ඔයාගෙ කටහඩ හරිම මිහිරියි. රුවත් ඒ වගේම ලස්සන අැති.මම දැකල නැහැනෙ. ඔයා හදන කෑමත් හරිම වර්ණවත් සහ ඒවගෙ හොද ප්‍රානවත් බවක් පේනව. හැම එකම නොහැදුවා උනත් දැක්කම හැම එකම හදන්න අාස හිතෙනව. ඔයාගෙ පවුලේ අයනම් හරිම වාසනාවන්තයි...

  • @achalasworld4838
    @achalasworld4838 2 роки тому +1

    Paan piti gannawa nm al wathurenmada Ananne?

  • @kamaniayagama5443
    @kamaniayagama5443 2 роки тому +1

    Anee mata oyalage gedara avith yanna para kiyannako

  • @ammaherath6488
    @ammaherath6488 2 роки тому +1

    Godak thanks ❤️

  • @JE-pq4wp
    @JE-pq4wp 2 роки тому +1

    We can make with manioc
    I've made it. Sri Lankan style 😊
    It's tasty... 👍🙏❤️

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 роки тому

    Kata handa pahadili....

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому

    ❤❤❤.❤❤❤❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 роки тому +1

    ❤️❤️❤️❤️

  • @beautywithherbline7824
    @beautywithherbline7824 2 роки тому +1

    Chef උසට හදපු චොකලට් කේක් එක හදනකොට බිත්තර වෙනම බෝල් එකක බීට් කරල ඇස්ට්‍රා සීනී මිශ්‍රණයට දාන්න පුලුවන්ද... plz
    මට reply කරන්න...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Biththara sudu mada witharak wenama beat karanna, kahamada nathuwa..

    • @beautywithherbline7824
      @beautywithherbline7824 2 роки тому +1

      @@cookingwithchefshani ok thanks for the reply
      මම මේ පාර අවුරුද්දට චෙෆ්ගෙ මාබල් කේක් එක හැදුව ගොඩක් රසට ආව... මගෙ birthday එකට මේ චොකලට් කේක් එක හදන්න ඉන්නෙ හදල comment එකක් දාන්නම්...
      ගොඩක් ස්තූතියි චෙෆ්ට..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      @@beautywithherbline7824 Ay mama hadana widiha pahadiliwa kiyala thiyanawane..anyway good luck darling ♥️

    • @beautywithherbline7824
      @beautywithherbline7824 2 роки тому +1

      @@cookingwithchefshani mama ehema deyak nevei adahas kare... recipes pahadiliva kiyl denava vagema ape comment valatath reply karanava... thanks good luck dear..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      @@beautywithherbline7824 Ah OK, man baluwa therune nadda kiyala..😜🥰

  • @pererawasanthika867
    @pererawasanthika867 2 роки тому +2

    කැම පාලනය කරන අයටත් සූදුසූ කැම වට්ටෝරු ඉදිරිපත් කරන්න මිස්.ඔබට ගොඩක් ස්තූතියි.. බත් නොකා හිටියාම සතියක් විතර .බර අඩු වෙනවා.බත් ටිකක් කාපූ ගමන් අඩූ කරපූ බර ආයෙ එනවා.

    • @dnd4411
      @dnd4411 2 роки тому +4

      ඒකට මන් මොනවා කෙරුවත් මහත් වෙන්නෑ 😫

    • @viharapahasarani7780
      @viharapahasarani7780 2 роки тому

      @@dnd4411 ow appah 😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @dnd4411
      @dnd4411 2 роки тому

      @@viharapahasarani7780 හ්ම්ම්ම් 😒

  • @janithacosta
    @janithacosta 2 роки тому +2

    🙏❤️❤️❤️❤️❤️