පුදුම සොෆ්ට් එකට පාන් පිටි වඩේ හදන හැටි - කඩේ රසටත් වඩා රසයි ❤ Plain Flour Wada | Chammi Imalka ❤

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 273

  • @amaranialbert6171
    @amaranialbert6171 2 роки тому +18

    මේ වඩේ මමත් හැදුවා. පළවෙනි වතාවෙම ලස්සණට රසට හදාගන්න පුලුවන් උනා. ඒ ඔයා පැහැදිලිව සරලව කියලා දුන්නු නිසයි. ඔයාට ගොඩාක් ස්තූතියි.ඔය දෑතට බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @senithayethum4209
    @senithayethum4209 Рік тому +9

    අක්කේ.. මං අද මේ විඩියෝ එක බලන් හැදුවා ... ගොඩක් රසයි ... ගොඩක් ස්තුති අක්කේ...❤

  • @athulapradeep1339
    @athulapradeep1339 3 роки тому +35

    ගොඩක් රසයි අපි හදලා බැලුවා

  • @samalidharika6729
    @samalidharika6729 2 роки тому +2

    Akkiyo... Ada mama haduwaa.... Maruu... oya hadana vidiya kiyala dunnata thanks.. Hayiyath naa maruuuuuu.. Kaden wageemayi....

  • @amsmadhubhashini5868
    @amsmadhubhashini5868 3 роки тому +3

    Hadissiyata hada ganna hoda kramayak.මේ වගේ පහසු ක්‍රම කියලා දෙනවට ඔයාට ගොඩක් thanks අක්කෙ

  • @harshakumari8777
    @harshakumari8777 3 роки тому +7

    මම හැදුවා ..හරිම රසයි ...ගොඩක් soft...ඒ වගේම හදන්නත් ලේසියි ...Thank for your receipt ...

  • @kamanisagarika3484
    @kamanisagarika3484 3 роки тому +2

    Api haduwa .eka harima rasai . good job

  • @nalakaomali8049
    @nalakaomali8049 3 роки тому +2

    Mama haduwa oyage kiri toffe thanks aka harima rasai

  • @sherintl422
    @sherintl422 3 роки тому +17

    මමත් හැදුවා ඇත්තටම රසයි.තැන්ක්ස්...❤️❤️❤️❤️❤️❤️

  • @dilumsewwandi2854
    @dilumsewwandi2854 3 роки тому +3

    Akki math හැදුවා හරිම rasai

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 роки тому +4

    මම හැදුවා අක්කි..හරිම රසයි.දැන් කඩෙන් ඔය වඩෙ ගන්නෙ නැ.ගෙදර හදනවා.ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා.ගොඩක් ස්තූතියි අක්කි💚

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +12

    නියමයි අනේ ඔයාට ස්තුතියි 🌹🌹💕💕🙏🙏🙏❤️❤️❤️🌺 බුදු සරනයි

  • @samankumara1384
    @samankumara1384 3 роки тому +1

    Harima rasai , math haduwa dan , me wage lesi recepi tawa denna apita , thanks . Suba patum oyata

  • @dinu915
    @dinu915 2 роки тому +2

    Superri

  • @lakshanudara2118
    @lakshanudara2118 3 роки тому +1

    Oyage hama recipes ekakma harima lesii

  • @stellaindrani5713
    @stellaindrani5713 3 роки тому +2

    Maru ane rasath ewage athi thanks b.s.

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому

      ස්තුතියි ...බුදුසරණයි 😊

  • @අමා-ම2ර
    @අමා-ම2ර 3 роки тому +11

    මරු මරු අදම හදනවා🤤😍😘

  • @nilu-qq7dl
    @nilu-qq7dl 3 роки тому +1

    harima rasai ☺ thanks

  • @ashantharaka6654
    @ashantharaka6654 2 роки тому +3

    කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @dilhanimanju9407
    @dilhanimanju9407 3 роки тому

    මම හැදුවා ඉතිරි බත් වලින් දොදොල් ඇත්තටම රසයි නියමයිනේ ඇත්තටම

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 4 роки тому +1

    Godak hodha video ekak..aththatama kiyaladhena samahara kama mama hadhala thiyanava .godak rasata hodhata hadhuna..egg puff ka hodhatama rasai..thank you very much ...

  • @ranugakadawedduwagamage8724
    @ranugakadawedduwagamage8724 2 роки тому

    Thanks akki man heduwa harima rasai

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 4 роки тому +13

    Thank you dear..😘
    හරිම ලේසියෙන් හදා ගන්න පුලුවන් උනා..ගොඩක් රසයි..👌 ❤

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому +3

      ගොඩාක් සතුටුයි 😊👍

    • @nadifernando3839
      @nadifernando3839 2 роки тому

      බෙකින් පවුඩර් දාන්න පුළුවන් ද

    • @susanthikaamali1746
      @susanthikaamali1746 Рік тому

      @@ChammiImalka ana mama haduwata badhdahama pilila enna nana totiya waga wanwa

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 роки тому +6

    Mama මේ හදන ගමන් ඉන්නේ ❤ අපේ අම්මා එකක් කන්න හදනවා mama කීවා තවම රස්නය හින්දා පස්සේ කන්න කියලා ඉක්මනින් කන්න හදනවා රස බලන්න ..හ්ම් rasayilu thanks නංගී ❤

  • @nalakaomali8049
    @nalakaomali8049 3 роки тому +1

    Mama haduwa wade akath hodata awa thanks akki

  • @smanthaperera5248
    @smanthaperera5248 3 роки тому +3

    Jaya wewa

  • @tharakamadubashana7925
    @tharakamadubashana7925 2 роки тому

    Mamath haduwa.rasayi

  • @අමා-ම2ර
    @අමා-ම2ර 3 роки тому +10

    ඇත්තටම කඩේ උලුදුවඩේ වලට වඩා ගොඩක් රසයි😋 දැන් රස බැලුවා ගොඩක් ස්තුතියි🙏💕

  • @dinu915
    @dinu915 2 роки тому

    Kade rasamai thaws me wage rasa recipes danna🥰🥰😋😋😋

  • @ruwanthikahewage352
    @ruwanthikahewage352 3 роки тому +2

    මාත් හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +3

      ගොඩාක් සතුටුයි 😊

  • @prabanimandalawatta2404
    @prabanimandalawatta2404 3 роки тому +2

    Very taste. Thanks

  • @kaushalyakaushalya7890
    @kaushalyakaushalya7890 2 роки тому +1

    Thanks අක්කා

  • @dishmiimasha5732
    @dishmiimasha5732 2 роки тому

    ගොඩක් රසයි අක්කේ අපිත් හදල බැලුවා 👌👌👌👌🤤🤤🤤👌👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖❤️❤️🥰🥰😘🥰🥰😘😍😍🤟😘🥰😘😘🤟💖💖🤩❤️💖💖❤️😍😍😍😍

  • @ilandaramenike4297
    @ilandaramenike4297 3 роки тому +5

    හදලා බලනවා හෙටම. ස්තුතියි ඔබට

  • @isuricollection7773
    @isuricollection7773 2 роки тому +1

    Ane akke mama haduwa 4 paarak. Maara illumak diyenne.ape husband gen.godak rasai kiyala nitharama hadala illanawa.oyata godak sthuthi.akke. mama adath hadala dunna....ada passweni dawasa ,mama godak aasaawen hadala denawa.thanks akka.....

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @n.perera4602
    @n.perera4602 3 роки тому +4

    Math haduwa akki. Aththatma hriytm awa. Thank you...❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +1

      ගොඩක් සතුටුයි 👍😊

  • @ishanlakshitha5722
    @ishanlakshitha5722 3 роки тому +3

    අදම හදනවා. Thanks

  • @senurichamalsha1571
    @senurichamalsha1571 3 роки тому +1

    තෑන්ක්ස් අක්කි

  • @renukakumari8271
    @renukakumari8271 2 роки тому +2

    Thank you akke

  • @herblinecosmostics6798
    @herblinecosmostics6798 2 роки тому

    Godakk rasai thnx 😍🥰🙏

  • @dineshmadushanka5267
    @dineshmadushanka5267 3 роки тому +1

    Piti kg1 ඊස්ට් ප්‍රමාණය kohchara one da poddak kiyanna akkiyo .

  • @sewmiaveesha2319
    @sewmiaveesha2319 2 роки тому +2

    ඊස්ට් නැති උනොත් හදන්න බැරිද ඒ විදිහට

  • @bhagyanawodinanayakkara7587

    Math heduwa …Mara rasata awa

  • @mohammedihsansan7074
    @mohammedihsansan7074 2 роки тому

    Mamath haduva harima rasayi

  • @sithumbandara3893
    @sithumbandara3893 3 роки тому +4

    අක්කේ ඔයාගේ කෑම වර්ග ගොඩක් මම හැදුවා. හරිම ලස්සනයි. රසට තිබ්බා. බොහොම ස්තුතියි අක්කේ.

  • @anurawijewardhana2867
    @anurawijewardhana2867 3 роки тому

    අක්කේ මාත් හැදුවා හරියටම අවා අක්කේ හරිම රසයි Godaaariyak thank you oyat

  • @ishankanuwanthi4192
    @ishankanuwanthi4192 3 роки тому +5

    බොහොම ස්තුතියි ඔයාට 👍👍 හරිම රසයි

  • @kaanchanadilrukshi2067
    @kaanchanadilrukshi2067 2 роки тому +1

    අනේ මම ආසයී හෙට හදනවා 🥺🥺

  • @kanchanasandalatha856
    @kanchanasandalatha856 Рік тому

    මාරම රසයි👍👍

  • @himasarasarangi4274
    @himasarasarangi4274 3 роки тому +3

    මාත් හැදුවා හරිම පහසුයි හරිම රසයි😋😋👍

  • @shashisadaruwan2671
    @shashisadaruwan2671 2 роки тому

    මාත් හැදුවා හරිම රසයි

  • @pharmgurd
    @pharmgurd 3 роки тому +4

    මම හැදුවා... රසයි....🙏

  • @user-gl4ko9dn4p
    @user-gl4ko9dn4p 3 роки тому +1

    අක්කේ කීයක් වගේ වඩේ හදාගන්න පුලුවනද? ඔය quntity gatthama

  • @angelYashee.3528
    @angelYashee.3528 2 роки тому

    Godaaak rasai mmth heduwa 🥰

  • @wasanthikumari5109
    @wasanthikumari5109 4 роки тому +1

    Palaweni comment eka magen

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja5785 3 роки тому +4

    අක්කි අපි හදලා බැලුවා අක්කි එක මාර රසයි අක්කි thank you පෙන්නුවට ❤

  • @rashmiimeshiimesgi2112
    @rashmiimeshiimesgi2112 3 роки тому

    Waw Eka harima rasai.thnk akki

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +2

    බොහොම ස්තුතියි ඔයාට

  • @tilakarathnathilakarathna4441
    @tilakarathnathilakarathna4441 3 роки тому +1

    Supiri

  • @virashajayani7915
    @virashajayani7915 2 роки тому

    Mth hdwa dr.aththtm hodai mea video ek blna ayta kiynneh mea wdhta oyl hdl blnn ✌️✌️✌️✌️✌️👌

  • @amazingworld5709
    @amazingworld5709 3 роки тому +1

    Manikak oya 😘

  • @devikaillangakoon3994
    @devikaillangakoon3994 3 роки тому +1

    Godak hodtaa awa...thanks

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 роки тому

    ස්තුතිය ඔයාට අපිටකියල දෙනව ට

  • @anufernando703
    @anufernando703 4 роки тому

    1st comment eka magen

  • @nimanthinimanthi6546
    @nimanthinimanthi6546 2 роки тому

    හදලා කියන්නම් අක්කෙ ...ඔයාගෙ රෙසිපිනම් මරු...

  • @kiyashafis2506
    @kiyashafis2506 2 роки тому +6

    We tried this vade now... Really fantastic.. Very soft and fluffy..., 👏👏👏thankyou chammi

  • @dilshandamith4064
    @dilshandamith4064 2 роки тому

    Rasai akke

  • @vishalmangala-re8zi
    @vishalmangala-re8zi Рік тому

    ❤❤මාත්

  • @ramyaherath4473
    @ramyaherath4473 2 роки тому

    හදන්න අසයි

  • @CamilasEdwad
    @CamilasEdwad Рік тому

    ඒකනම් සුපිරි අක්කෙ හරිම රහයි 💗

  • @swarnamaliswarnamali7555
    @swarnamaliswarnamali7555 2 роки тому

    මාත් හදනව

  • @nehanishen3655
    @nehanishen3655 2 роки тому +1

    හරිම soft හරිම රසයි .....🥰 recipe eka dunnata thank you..🌼

  • @randimachristeen3404
    @randimachristeen3404 2 роки тому

    මමත් හැදුවා .ඇත්තටම රසයි .තැන්කියු

  • @kumarafdo4748
    @kumarafdo4748 3 роки тому

    Akke elawalu roti hadana lesi kramayak kiyanna ko

  • @dinushikalakmali6997
    @dinushikalakmali6997 3 роки тому +3

    Ane akke pipenna istma Danna oneda aappa soda walin wage beida harima lesi wage hadala balanna one

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +2

      මේ රෙසිපි එකට ඊස්ට් ඕන නංගී 😊

  • @thanujasandamali8746
    @thanujasandamali8746 4 роки тому +1

    Oya hadana kema lesiyen hadanna puluwan.tnx you

  • @deepanirenuka7136
    @deepanirenuka7136 4 роки тому +1

    මම.හැමදාම.බලනවා.හරිම.අගෙයි.ස්තුතියි.

  • @lakshikafernando822
    @lakshikafernando822 Рік тому

    Akki udu piti tikak add krat kamak nadd

  • @isharakavindi5051
    @isharakavindi5051 4 роки тому +2

    Cinnamon rolls hadana video ekak danako

  • @nilakshifernando3783
    @nilakshifernando3783 3 роки тому +6

    හරිම රසයි අක්කේ. Thanq ❤❤

  • @Rashmikapawan220
    @Rashmikapawan220 3 роки тому +1

    මරු

  • @ranjanakumari2625
    @ranjanakumari2625 Рік тому

    Akki panpiti. Wadaewalata bekin paudar dammat kamaknada

  • @sehanikavindaya5551
    @sehanikavindaya5551 2 роки тому +1

    bekin pauda danna barida ist wenuwat

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 4 роки тому +3

    Ada hadanawa mn akki

  • @sweetprincess5231
    @sweetprincess5231 3 роки тому +1

    අක්කි තැන්කූ🙆🙆

  • @sjsj7451
    @sjsj7451 3 роки тому +5

    ඊස්ට් වෙනුවට වෙන විකල්පයක් නැද්ද.මේ දවස් වල ඊස්ට් හොයා ගන්න නෑ.

  • @ileperumarachchisamanthi3184
    @ileperumarachchisamanthi3184 3 роки тому

    Ist wenuwata beking powder danna puluwand a

  • @dananjayasenavirathne3874
    @dananjayasenavirathne3874 2 роки тому

    Mamath hadanawa

  • @prabodhaamunagama1482
    @prabodhaamunagama1482 Рік тому

    අක්කි තිරිගු පිටි වලින් බැරි ද ???❤️❤️❤️🥰🥰🥰🥰

  • @dilipmadusanka3427
    @dilipmadusanka3427 2 роки тому

    kadewage rahae

  • @neranjikumari3322
    @neranjikumari3322 2 роки тому +4

    අනේ රසම රසයි, අපි හැදුවා ❤

  • @isharamadushani2870
    @isharamadushani2870 3 роки тому

    Godak rasai apith haduwa

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @Abc-874
    @Abc-874 Рік тому

    Panpiti wenuwata udu piti pawichchi krnn bada

  • @annesameera4905
    @annesameera4905 2 роки тому +1

    අපි හැදුවා රසයි 🤗

  • @chamaniperera6405
    @chamaniperera6405 9 місяців тому

    Thanks❤

  • @ludmilaperera3
    @ludmilaperera3 2 роки тому

    හරිම රසයි.අපි හදලා කෑවා

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ගොඩාක් සතුටුයි 😊

  • @hirunisankalpana4409
    @hirunisankalpana4409 3 роки тому +3

    ඒක නම් නියමයි මම දැන් හැදුවා..

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @camilafonseka4930
    @camilafonseka4930 3 роки тому +1

    ගොඩක් ස්තුතියි

  • @amithdilshan8371
    @amithdilshan8371 3 роки тому +1

    ගොඩක් රහයි මාත් හැදුවා 💖💖💖💖💕💕😍😍😍

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +11

    සුබ නව වසරක් වෙිවා ඔයාට 🍰🍰🍰💕💕🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️