සුහුරු (MICH HY 1) මිරිස් වගාවේ යෙදෙන ඔබේ අවදානය පිණිසයි.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 76

  • @sanathmiranda3233
    @sanathmiranda3233 7 місяців тому

    Sambanda wenne kohomada

  • @ThamaliMadu-oo1or
    @ThamaliMadu-oo1or 10 місяців тому

    Malch eka dala agal 6 k vithara durin pohora danne kohomda

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      අගල්5- 6ක් දුරින් වටේට පොලිතින් එකේ සිදුරු 4ක් ගහන්න එ් සිදුරු 4ට පොහොර යොදන්න.

  • @rijasahamedrijasahamed2753
    @rijasahamedrijasahamed2753 4 місяці тому

    Sir how to contact for you

    • @mahaweli1208
      @mahaweli1208  4 місяці тому

      @@rijasahamedrijasahamed2753 ඔබට අවශ්‍ය කාරණය සදහන් කරන්න

  • @slanimationpub2161
    @slanimationpub2161 10 місяців тому

    Mokadda me dala tiyena politin eka, koheda ganna tiyenne

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      නමිබර් එකක් එවන්නමි

    • @namalmanjula5306
      @namalmanjula5306 9 місяців тому

      මෙම පුදේශය කොහෙද..ගොවි මහතාගේ දුරකතන අංකය දෙනවද.

  • @NisalJayarathne
    @NisalJayarathne 11 місяців тому

    Mama kuliyapitiye mevage net ekak ganne kohomade.sahana milakete ganna tanak tibede.mama danate beeja tavan dala tiyenne.wagave mula sita katauthu karana akaraya vidihovakin karanna

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ඔබ ප්‍රදේශය භාර මහවැලි නේවාසික කළමණාකාර කාර්යාලයෙන් හෝ පළාත් කෘෂි කර්ම කාර්යාලයෙන් විමසිමක් කරන්න. නැතිනම් පෞද්ගලිකවද ලබා ගත හැක.

  • @GayantharangaMunasinha
    @GayantharangaMunasinha 8 місяців тому

    Sudu messanta hoda mona telda

    • @mahaweli1208
      @mahaweli1208  8 місяців тому +1

      චෙස්/.එවිසෙක්ටි

  • @slninecrafts3280
    @slninecrafts3280 11 місяців тому +2

    මහත්මය දාන්න ඕනි පොහොර එක කියන්න පුලුවන්ද

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +2

      පොහොර වර්ග කිහිපයක් තියෙනවා. එය මිශ්‍ර කර යොදන්න ඕනි.එම නිසා මම ඉදිරියෙ දී විඩීයෝවක් කරන්නම්.

  • @SanDex-V-Felix
    @SanDex-V-Felix 11 місяців тому

    Mich hy1 kola koda wena eka adui neda?

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ඔවි නමුත් මෙිකටත් යුරියා දැමිමොත් කොඩේ එනවා

  • @ontheway172
    @ontheway172 11 місяців тому

    me vaga idame akkara kaalaka ekakdha?

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      කාලකටත් අඩු එකක්

    • @ontheway172
      @ontheway172 11 місяців тому

      mahaththaya matath net ekak awasyai rajen kohomadha labagane?

  • @NadeekaShyamali-mw1uc
    @NadeekaShyamali-mw1uc 10 місяців тому

    Malch එක දාන්න කලින් පසට මිශ්‍ර කරගන්න පොහොරක් දනවද කාබනික හෝ රසායනික

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      බිමි සැකසිම කාබනික පොහොර යොදා කරන්න

  • @jagathsrilal5725
    @jagathsrilal5725 11 місяців тому

    වතුර යොදන්න මල් බල්දියක් හරි ⁣වෙනත් අකාරයක් නැද්ද

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ඔයාලාට පහසු අාකාරයකට වතුර යොදන්න

    • @jagathsrilal5725
      @jagathsrilal5725 11 місяців тому

      @@mahaweli1208 දැල ගන්නෙ කොහොමද දෙහිඅත්තකණ්ඩිය මම

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      @@jagathsrilal5725 ඔබ ප්‍රදේශයේ මහවැලි නේවාසික කලමනාකාර කාර්යාලයෙන් විමසීමක් කරන්න හැකිනමි පුද්ගලිකවද ලබාගත
      හැක අවශ්‍යනම් එම සමාගම්වල දුරකථන අංකයද ලබාදිය හැක

    • @jagathsrilal5725
      @jagathsrilal5725 11 місяців тому

      @@mahaweli1208 දුරකතන අංකය ලාබාදේන්න හැකිනම් ලොකු උදවුවක්

  • @gedarawedihatauyamu7805
    @gedarawedihatauyamu7805 10 місяців тому

    අගල් 2 මොටරයෙන් එක පාරට මෙ විදියට බිංදු ජලසම්පාදනය කොච්චර බිම් පුමානයකට කරන්න පුළුවන්ද.

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      පැල 5000-8000 එකවර පුලුවන් කොටස් වසයෙන් සකසා ගත් පසුව ඉට වඩා පුලුවන්

  • @jagathsrilal5725
    @jagathsrilal5725 11 місяців тому

    මෙ දැල වෙනම ගන්න තැනක් තියනවද.

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ඔව්

    • @jagathsrilal5725
      @jagathsrilal5725 11 місяців тому

      @@mahaweli1208 කොහෙද ?

    • @jagathsrilal5725
      @jagathsrilal5725 11 місяців тому

      කොමද ගන්නෙ

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      @@jagathsrilal5725 ඔබගේ දුරකතන අංකය සදහන් කරන්න අදාල සමාගම වෙත අපි යොමු කරන්නම්

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl 11 місяців тому +1

    මේ දැල ගන්න තියෙන්නෙ කොහෙන්ඳ.අපටත් මේ වගේ වගාවක්ට උදවු ගන්න බැරිද

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      උදවු කල හැක ඔබතුමාගේ ප්‍රදේශය සදහන් කරන්න.

    • @hackerLine-lh1tl
      @hackerLine-lh1tl 11 місяців тому

      @@mahaweli1208 තිස්සමහාරාම

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      දුරකතන අංකය සදහන් කරන්න

  • @KalpaEkanayake
    @KalpaEkanayake 9 місяців тому

    පැල සිටුවීම ආරම්භ කිරිමේදී සිට දැමිය යුතු පොහොර වර්ගයන්,ප්‍රමානයන් ,යෙදිය යුතු ආකාරය සදහන් කරන්න පුලුවන් ද? ලොකු උදවවක්! ස්තුතියි !

    • @mahaweli1208
      @mahaweli1208  9 місяців тому

      කාබනික පොහොර යොදා පාත්ති සකසා ගන්න ඉන් පසුව වලකට TSP 10gයොදා පැල සිටවන්න MCH HY 1නමි තනි පැලය සිටවන්න පැල අතර පරතරය අඩි1 1/2 දින 14න් දාන පොහොර මගේ විඩීයො බලන්න.

  • @malithahashan5792
    @malithahashan5792 9 місяців тому

    Wathura line eka kohomada elanne

    • @mahaweli1208
      @mahaweli1208  9 місяців тому

      මාචි එකට යටින් (පොලිතින් අාවරනයට යටින්)පැල පේලි දෙකට ලයින් දෙකක්

  • @tharindumadusanka1065
    @tharindumadusanka1065 11 місяців тому

    ❤❤❤

  • @KumaraBalathunga-fl2wr
    @KumaraBalathunga-fl2wr 11 місяців тому

    පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ කාවද සම්බන්ධ කරගන්න ඕන?

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +1

      ඔබට අවශ්‍ය කාරනය සදහන් කරන්න

    • @KumaraBalathunga-fl2wr
      @KumaraBalathunga-fl2wr 11 місяців тому

      @@mahaweli1208 මමත් පටන් ගන්න සූදානමින් ඉන්නව. ඊට කලින් මට මේ සම්බන්ධව පුහුණුවක් ලබා ගන්න අවශ්‍යයි.

  • @widurangalakmalbroo5086
    @widurangalakmalbroo5086 5 місяців тому

    පාත්තියක දිග කියද

    • @mahaweli1208
      @mahaweli1208  5 місяців тому

      @@widurangalakmalbroo5086 අඩි 50-80 අතර

  • @tharindumadusanka1065
    @tharindumadusanka1065 11 місяців тому

    මී මැස්සෝ එන්නේ කොහොමද දැල ඇතුළට

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +1

      අඩි 8ක් උසට පමණයි දැල අාවරණය වෙලා තියෙන්නේ මී මැස්සාට අඩි 10 ක් 20ත් ඊට වැඩි උසක්ද ගමන් කල හැක

  • @roshanviduranga6914
    @roshanviduranga6914 11 місяців тому

    වතුර මල් වලින් බැරිද කරන්න පොලිතීන් එක දාලා

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      බිංදු ජල සම්පාදනය යොදාගන්න.

  • @SajjaDayanga
    @SajjaDayanga 11 місяців тому

    පෝෂක වගේම හොද ප්‍රබේදයක් වැදගත් නේ?

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      දැනට තියෙන හොදම ප්‍රභේදය තමාMICH HY1

  • @priyanthakumara4718
    @priyanthakumara4718 11 місяців тому

    දවස් 14න් 14ට පොහොර වට කියක් දාන්න ඔනිද

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +1

      සදහන් කර තිබෙන මිශ්‍රනයෙන් අඩුම මුර 3ක්වත් යෙදිය යුතුයි

  • @NawarathnaNawarathna-jm7dr
    @NawarathnaNawarathna-jm7dr 8 місяців тому

    සර්..මම..පොලොන්නරුවෙ..සර්..මට...දෑනගන්න..ඹ්න...මරිස්...වගවට..මීගව..ගෝම..දන්න..හෙදද..කීයලා

    • @mahaweli1208
      @mahaweli1208  8 місяців тому

      දිරාපුවා දාන්න

  • @NawarathnaNawarathna-jm7dr
    @NawarathnaNawarathna-jm7dr 11 місяців тому

    සර්..මට.දැනගන්න..පුලූවන්ද..මෙවගෙ..මීරිස්..වගයකට..දන්නඹන
    .පොහොර..වර්ගය..මගෙ,මීරිස්..වවත්මෙවගෙයී

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ප්‍රදේශය කොහෙද
      පැලවල වයස හා කලින් යෙදු පොහොර මොනවාද

  • @DntCtj
    @DntCtj 11 місяців тому

    එක පැලයකට N,P,K 20g ක්ද, නැත්නම් වර්ග තුනෙන් විස්ස බැගින් හැටක්ද දාන්න ඕන

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +1

      N.P.K සහ අංශු මාත්‍ර අැතුලත්ව 20g එක් මුරයක් සදහා ඊලග මුරයේදී පොහොර ප්‍රමාණ වෙනස් වේ.පොහොර බාවිතය සම්බන්දව වීඩියෝවක් කරන්නම්

  • @ManoriNanayakkara-m1m
    @ManoriNanayakkara-m1m 11 місяців тому

    මෙවැනි වගාවක් කිරීමට බලාපොරොත්තු වෙමි.මෙම දැල රජයේ ආධාර යටතේ ලබාගැනීමට පුළුවන්ද?ඔබගේ උපදෙස් ලබා ගත හැකිද? සුරියවැව ප්‍රදේශයේ

    • @mahaweli1208
      @mahaweli1208  10 місяців тому

      ඔබ ප්‍රදේශයේ මහවැලි නේවාසික කළමණාකාර කාර්යාලයේන් හෝ පළාත් කෘෂිකර්ම කර්යාලයේන් විමසීමක් කරන්න.

  • @gayanthapiumal9647
    @gayanthapiumal9647 11 місяців тому

    මේ වගාව පටන් ගන්න රජයෙන් ආධාර ගන්න පුලුවන්ද

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ඔබ ප්‍රදේශයේ මහවැලි නේවාසික කළමනාකරණ කාර්යාලය, කෘෂිකර්ම උපදේශක කාර්යාලය, පළාත් කෘෂිකර්ම කාර්යාලයෙන් විමසීමක් කරන්න.

  • @ceylonTrip
    @ceylonTrip 11 місяців тому

    මුල ඉඳලම පැලයකට දෙන්න ඕනෙ පොහොර මොනවද කියල විඩීයෝ එකක් කරන්න පුලුවන්ද මහත්මයා. හිටවන්න කලින් කරන්න ඕනෙ මොනවද, හිටවලා මොනවද කරන්න ඕනෙ. අපි දාන පොහොර වලින් වෙන්නේ මොනවද, පුලුවන් නම් සම්පූර්ණ විඩීයෝ එකක් දාන්න පුලුවන් නම් 🙏🙏🙏...

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +1

      ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්

    • @devindasampath8140
      @devindasampath8140 11 місяців тому

      Sir contact number please

  • @Native7i
    @Native7i 10 місяців тому

    hada thama madi

  • @jayasiripiyarathna2985
    @jayasiripiyarathna2985 11 місяців тому

    මිරිස් කොඩයට ගතයුතු පියවර දන්වන්න පැල 10000 ක් හදල තියනව දැනට ගස් 800 1000 ක් පමණ කොඩවෙලා

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      යුරියා භාවිතය සමිපුර්නයෙන් නතරකරන්න අැමොනියන් සල්පේටි මීශ්‍ර නයිට්‍රජන්12% අඩු NPK සහිත මිරිස් පොහොර 13g සහ අංශු මාත්‍ර පොහොර 12g එක් පැලයකට යොදන්න පැලයේ සිට අගල් 6ක් දුරින් වටේට යොදන්න ඉන් පසු කුඩිත්තා පැලමැක්කා මයිටාවා සුදු මැස්සා පාලනය සදහා නිර්දේශිත කුමිනාශකයක් දින 14කට වරක් යොදන්න. වෙෙරස් හා කහ කොඩය පාලනය සදහා ප්‍රතිශක්තීකරන බෙහෙතක් දින 7කට වරක් යොදන්න(අංශුමාත්‍ර පොහොර සදහා වැඩි මුදලක් වැයවේ ඔබ ලබාගත් බීජවල ගුණාත්මකතාව පිලිබදවද අවදානය යොමු කරන්න.පාලනය සදහා ටික කලක් ගතවේ

  • @RumeGun-dm6jk
    @RumeGun-dm6jk 11 місяців тому

    සාර්ථක nane

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому +1

      සාර්ථක නැති නිසා තමයි සාර්ථක කර ගන්න අත්‍යවශ්‍ය කරුනු කියන්නෙ

  • @thilinakarunathilaka9458
    @thilinakarunathilaka9458 11 місяців тому

    W up contact number එක ඕනෑ

    • @mahaweli1208
      @mahaweli1208  11 місяців тому

      ඔබතුමාගේ අවශ්‍යතාවය අප වෙත යොමු කරන්න

    • @jagathsrilal5725
      @jagathsrilal5725 11 місяців тому

      ​මට ⁣දැලක් මිලදි ගැනිමට උවමනා කර ඇත@@mahaweli1208