I'm sorry you are just preaching some words which could not grasped by a common person. You talked about Sanskara ...First explain about what is Sanskara..Then you are advifibg to preaching of some words... People could not reach anywhere to understanding of the truth. You too also not realized the truth and I have got enlightened and I have realized the truth. Please do not misunderstand, and first you have to get realized before preaching to others. Thanks!
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු
බෝධි සත්වගුණෝපේත අපගේ පින්වත් සවමින් වහන්ස ඔබ වහන්සේට උතුම් වු චතුරා්ය්ය සත්‍යම අවබෝධ වේවා නිදුක් වේවා නීරෝගී වේවා ,සුව පත් වේවා.සාදු සාදු
අපේ සිහිය උපද්දල දෙන්න මේ තරම් උත්සාහ කරන ඔබවහන්සේට නිවන නම් අත ලගම වේවා !!!මේ භවයේදීම උතුම් නිවන අවබෝධ වේවා !!!සාදු !!!සාදු !!! සාදු !!!
ඒක ඇත්ත...ස්වාමීන් වහන්සේ පුදුම තරම් උත්සාහයක් ගන්නේ... සාදු..සාදු..සාදු...
🙏🌹🙏🌹🙏🌹සාධු සාධූ සාධූ
අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම ධර්ම දේශනය පවත්වන .........🙏
බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡
මේ පින් බලයෙන් ඔබ වහන්සේට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග ඵල නිර්වාණ ශාන්තිය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට !!! ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසල් උපනිශ්‍රය වේවා !!!🙏🙏🙏
අපේ පින්වත් ස්වාමින් වහන්ස ! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබෙිවා !
ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේලා නිසාමයි මෙම සාසනය මෙතෙක් රැකිල තිබෙන්නේ .ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!!! 🙏🙏🙏
තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේට
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා අනේක සාරී ගොදුරෙහි හැසීරීම නත... මේ ගෘහය පැනනගින් ඉන්ද්‍රියන් අතින් වැසිය නොහැක්...පුදුමාකාර පැදිලි කිරීමක් ..ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සිවපත් වේවා ...
ඔව් අමාරුවෙන් හරි කරන්න ම ඕනි
චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා ජයගනිත්වා
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත්
සම්මා දිට්ඨියම පහලවේවා !!!
සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා ¡¡¡
නිවන් දක්නා ජාති දක්වා බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
පතිරූප දේශයකම උපත ලැබේවා !!!
පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!!
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා!!!
සංසාරගත දෙමාපියන් සතර වරන් දෙවුරාජවරු සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ සසර දුකින් අතමිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡
පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සතර මග සතර ඵල නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌹🌹🌹
THERUWAN SARANAI
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,බොහෝ පිං
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදුසාදුසාදු
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu namaskara wewa
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😔😔😔
Nivanshvayaikmaninmaudavewaaaaaaànilanthiadhkari
I'm sorry you are just preaching some words which could not grasped by a common person. You talked about Sanskara ...First explain about what is Sanskara..Then you are advifibg to preaching of some words... People could not reach anywhere to understanding of the truth. You too also not realized the truth and I have got enlightened and I have realized the truth. Please do not misunderstand, and first you have to get realized before preaching to others. Thanks!
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏