චතුරාර්ය සත්‍යය|Chathurarya Sathya|පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ|Galigamuwe Gnanadeepa Thero

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 172

  • @nadinadi647
    @nadinadi647 9 місяців тому +3

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 9 місяців тому +2

    පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් නිදුක් නිරෝගී දිර්ඝායු සුවය ලැබේවා 🙏 පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගෙ ධර්ම දේශණා ඇසිමෙන් උතුම් ධර්මයෙන් පෝශණය වෙමි මා
    පිංවත් ඔබවහන්සේට මේ උතුම් ධර්ම දේශණා වන් වලින් ඔබවහන්සේට පතුවා වූ උතුම් බෝධීයකින් උතුම් වූ නිවන් දොරට විවර වේවා🙏 උතුම් නිර්වානාබෝධයම ලැබේවා 🙏 සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් නමස්කාරය වේවා🙏 උතුම්
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 5 місяців тому +1

    Tikak gamburui. Swamin wahansa thwa thwa ahanakota therum ganna puluwan hondama de thma thulin dakimai. Theruwan saranai swamin wahansa.!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 Рік тому +1

    පින්වත් සුවාමින් වහන්සෙට නමස්කාර වෙව්වා ..ඔබ වහන්සෙගෙ මෙම ච්තුරාර්‍ය සත්‍ය මම තේරුම් ගත්තා...ඔබ වහන්සෙට මේ පින් කුසල් බලෙන් නිවන් අවබෝධය ලබෙවා ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathmafernando3404
    @pathmafernando3404 5 місяців тому +1

    Sada Badu sadu

  • @madhushi5234
    @madhushi5234 3 роки тому +29

    ඔබ වහන්සේගෙ ධර්ම දේශානාවන් ඉතාම පැහැදිලියි . ගරු ස්වාමීන් වහන්ස දිනෙන් දින මේ උතුම් ධර්ම දේශානාවන් ශ්‍රවණය කර සිත මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරිමට වීර්‍යම කරනවා. ඔබ වහන්සේ තව තවත් උතුම් ධර්ම දේශානාවන් කිරිමට දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 Місяць тому

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස මාහට මෙ දේශනාව ඇස ගැටුනාට.

  • @hashandeshapriya3746
    @hashandeshapriya3746 2 роки тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මා හට අනන්ත වු කෝටි ලක්ෂයක් සක්වල පුරා බුදු බලයම පමණයි.එය සත්‍යයයි.එම බුදු බලයේ අනුබාවයෙන් සත්‍යයනුබාවයෙන් මා හට මේ බවයේදීම ගිහි ජිවිතය අතඇරවා උතුම් චතුරාර්‍ය සත්‍යයයම මා හට අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 9 місяців тому +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 10 місяців тому +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @JayanthiWijevickrama
    @JayanthiWijevickrama 5 місяців тому +1

    පින්වත් ස්වාමින්වහන්ස, අපට කල්‍යාණමිත්‍ර සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් ඔබ වහන්සේ ගෙන් ලැබුණා ! සාදු සාදු සාදු ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !🙏🏻🙏🏻🙏🏻

  • @chamathwanniar2362
    @chamathwanniar2362 Рік тому +1

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදේත්වා නිවන් දකිත්වා🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 4 місяці тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @Gihanbro-s7l
    @Gihanbro-s7l Рік тому +2

    සාදු සාදු සාදු...🙏🙏🙏

  • @NilushaLiyanage-um7yg
    @NilushaLiyanage-um7yg 5 місяців тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේ අපට කළ මේ උපකාරයට ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගිම වේවා! මේ ගෞතම බුදු සසුන තුළදීම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අජරාමර නිවන අවබෝධ වීමට මේ උතුම් පින්කම ඔබවහන්සේට හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏

  • @මයෝමිහසංගිකා

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් උතුම් අමා මහ නිවන් අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ! අපේ පිංවත් ස්වාමීන්වහන්ස 🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 11 місяців тому +1

    Oba wahanseta teruwane saranai

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 8 місяців тому +1

    සාදූ සාදු සාදු !!! පින් ඇති සියලු මිනිසුන් ට ඇස ගැටේවා

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c Рік тому +1

    සාදු!සාදු!!සාදු!!!නමෝ බුද්ධාය

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 місяці тому

    🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 місяці тому

    සම්මා සම්බුදු ධර්මය පමණක් ම දේශනා කරමින් අපව සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .ඒ උතුම් වු තුනුරුවනටම මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @RasikaSaumya-fh8pp
    @RasikaSaumya-fh8pp 8 місяців тому +1

    සාදු සාදු සාදු 🙏

  • @applebanana6057
    @applebanana6057 Рік тому +1

    Sadu sadu sadu.

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 Рік тому +3

    🙏🙏🙏 බොහොම පැහැදිලිව තේරුම් කරලා දුන්නා මේ පින්බලයෙන් පැතූ බෝධියකින් නිවී සැනසේවා

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි ..

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +10

    නියමෙට තේරෙනවා
    පින් අත්වෙනවා සුවාමින් වහන්ස

  • @wijayanandana1890
    @wijayanandana1890 7 місяців тому +1

    ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස මෙය දාන පාරමිතාවක්ම වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 2 роки тому +2

    Godak pin obawahansetha.......theruwan saranai......sadu sadu sadu sadu.......

  • @S.kRamya
    @S.kRamya 7 місяців тому +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පැහැදිලි ව මිහිරි වදනින් හරවත් යමක් කිව්වොත් නිවැරදියි පිළිගන්න. පුළුවන් එක හිතට දැනෙන්න වා සිතට ඉක්මනින් වැට හෙනවා කනට මිහිරි සිත ඇද බැද ගන්නවා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ බ්‍රග්මශ්‍රවරයෙන් දේශනා කරන විට මොනතරම් මනරම් මිහරි ඇද්ද ඒ දේශනා වැටහෙන නිල්මානෙල් සුවද ශ්‍රී මුඛයෙන් වදාරා න විට මොනතරම් මිහිරි ද සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ruwanfernando6266
    @ruwanfernando6266 5 місяців тому

    මෙවැනි අති විශිෂ්ට ධර්මයක් මනාකොට දේශනා කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන ආර්ය බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලබන්න වාසනාව ලැබේවා සම්මා සම්බුදු සරණයි. සාදුසාදු සාදුසාදු සාදුසාදු

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +1

    ඉතා වැදගත් බණක්

  • @isuriranadewa2774
    @isuriranadewa2774 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +1

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @indikaprasad3196
    @indikaprasad3196 4 роки тому +11

    සාදු සාදු සාදු අප මේ දුකින් මුදවා ගැනීමට බුදුරාජාණන් වහන්සේගේ නිර්මල සත්‍ය වු ධර්මය අපට දේශනා කරන ඔබ වහන්සේට ඉක්මනින් පතන්නාවූ බෝධ්යකින් නිවන අවබෝධ වේවා.

  • @gimhansadru6166
    @gimhansadru6166 4 роки тому +10

    මෙම ධර්ම දේශනාව කල අති පුජය ගලිගමුවේ ඤණපදීප හාමුදුරුවන්ට තුනුරැවන්ගේ ආශිර්වාදය..සාදු සාදු . මතු අරහත් වෙවා සම්මා සම්බුදු සරණයි

  • @SwarnaWijetunga
    @SwarnaWijetunga 7 місяців тому +1

    Obawahanseata mage namaskarayawewa sadu sadu sadu 🙏🙏🙏👃👃👃🙏🙏🙏

  • @danushkadissanayaka9016
    @danushkadissanayaka9016 2 роки тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේ ට අප්‍රමාණ පිං හරිම ලස්සනට තේරෙනවා පැහැදිලිව ⁣දේසනා කරනවා උතුම් තුනුරැවනේ ආසිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා

  • @Nilukarohini-m9i
    @Nilukarohini-m9i 2 місяці тому

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @shalikasakunthala7582
    @shalikasakunthala7582 Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🪷🪷🪷🪷

  • @m.n.k2276
    @m.n.k2276 4 місяці тому

    සාදූ සාදූ සාදූ උතුම් තුනුරුවණට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @MadushankaSuresh-q5q
    @MadushankaSuresh-q5q Рік тому +2

    thada wedi...

  • @chandrakandambi
    @chandrakandambi 6 місяців тому +1

    sadu sadu sadu darmaya awaboda karadun swamin wahansa🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Рік тому +2

    තෙරුවන්.සරනයි.🎉🌸🎉🌸🎉🌸🎉🌸🙏🙏🙏🌹🌹🌹🎉🌸සාදු.සාදු.සාදු.🎉🎉🎉🙏🙏🙏🌹

  • @sheltonfernando584
    @sheltonfernando584 Рік тому +1

    Sadu...sadu...sadu....

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 Рік тому +1

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌼
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @HappyCobra-dw5eb
    @HappyCobra-dw5eb Місяць тому

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @indikag.g.2712
    @indikag.g.2712 2 роки тому +7

    සාදු සාදු සාදු හරියටම වැටහෙන විදියටම දේශනය පැවැත්වූ ඔබවහන්සේට මේ භවයේදීම උතුම් අරහත්වය සාක්ෂාත් වේවා.චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට භාවනාව තුලින් හිත සාමාධිමත් කර ගැනීමට සියලු දෙනාටම හැකිවේවා තෙරුවන් සරණයි

    • @rohithaperera5736
      @rohithaperera5736 11 місяців тому

      මෙම ධර්ම දේශනා ව කිහිප වාරයක් ඇසුවා එහෙත් උත්සහය අත් හරින්නේ නැහැ අපේ හාමුදුරුවනේ කෝම හරී තේරුම් ගන්නවා ඔබ වහන්සේ ට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Рік тому +1

    Pinwath ape swamin wahanseta niduk neerogi bawaya labewa sadu...sadu...sadu...

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому +3

    සාදු සාදු සාදු පිං වන්ත ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා උතුම් නිවනින්ම සැනසේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @DuminduSaranga
    @DuminduSaranga 3 місяці тому

    තෙරුවන් සරනයි🙏පිංවත් සොවාමීන් වහන්ස වටිනා දේශනාවක්🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +1

    සාදු ! සාදු !! සාදු !!!

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 місяців тому +1

    Kalyana mitraya wahan se suwapat wewa siyaluma satwayanta darmaya awaboda wewa mawpiyan swamiya atulu samata niwan awabodwewateruwan saranai.

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +2

    සාදු ! සාදු !!සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 3 роки тому +8

    හරිම නිවැරදියි.. කොහොම හරි උත්සාහය කරනව මෙහි පිහිටන්නට.. දේශකයානන් වහන්සේට තෙරුවන් සරණයි..!!!

  • @prashanidilakshika1112
    @prashanidilakshika1112 Рік тому +1

    Lowthura budurajunge Sri saddarmaya semada sawana redewa sadhu sadhu sadhu 🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @menikhemali4299
    @menikhemali4299 Місяць тому

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarikasandamali5245
    @sarikasandamali5245 Рік тому +1

    🙏🌺🙏🌺🙏🌺

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 6 місяців тому

    🙏🙏🙏සාදූ.සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @dinushaathauda1448
    @dinushaathauda1448 2 роки тому +2

    Sadu sadu sadu thunuruwan saranai 🤍
    Dharma dana pinkama athpath wewa 🙏.

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 5 місяців тому

    සාදු සාදු සාදු

  • @anlakmali9334
    @anlakmali9334 4 місяці тому +1

    Sadu sadu sadu!!!"

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 2 роки тому +3

    🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 8 місяців тому +1

    Sadu Sadu Sadu

  • @siyathjayaweera4606
    @siyathjayaweera4606 5 місяців тому +1

    Galigamuwe ape hamuduruwo nisama mama bana ahanna purudu wuna kenek.patichcha samuppadayath puluwan tharamin therum gaththa.chathurarya sathyath puluwan tharamin therum gannawa. E oba wahanse nisa.oba wahanse ikmananin ma niwan dakithwa.mama mahana nowunath mage uthsahayada thanhawa nathi Kara niwan dakeemay.🙏🙏🙏

  • @KanankeLiyanage
    @KanankeLiyanage 9 місяців тому +1

    sadu sadu sadu harima saralama widiyatta aryasatthaya kiyala dunna oba wahanseta nivana ikman suva lebeva

  • @sujatham5293
    @sujatham5293 Рік тому

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @erathnagechaturanga5276
    @erathnagechaturanga5276 7 місяців тому +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 5 місяців тому

    තේරුවන් සරනයි.sadu,sadu,sadu🌺🌺🌺🌺

  • @jesayt1470
    @jesayt1470 2 роки тому +9

    ☸️ හදුනා ගත්ත රුප අනුව චෙතනා පහලා වෙනවා ☸️☸️ සත්‍යයක්🙏
    නිවන්මරගය අවබොද වෙවා සියලුම සත්වයන්ට

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 Рік тому

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @vilanthiuyanehewa8824
    @vilanthiuyanehewa8824 2 роки тому +1

    Sadu sadu sadu

  • @VilsanVilsan-t1r
    @VilsanVilsan-t1r 7 місяців тому +1

    ⁣නොදන්නකෙනෙක්ට සරලව තේරැමිිගන්නපුලුවන් ආකාරට තේරැමිිකරදෙනවා

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 роки тому +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! පාරමිතාවක්ම වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! පින්වත් සියලුදෙනාටම මේ උතුම් පින්කම අනුමෝදන් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @bannakakumudu4029
    @bannakakumudu4029 3 роки тому +2

    බුදු සරණයි ape හාමුදුරුවනේ .mama hemadama bana.1.2.k අනිවාර්යයෙන්ම ahanawa තෙරුවන් සරණයි

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 10 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 28 днів тому

    තෙරුවන් සරණයි....

  • @dilshan264
    @dilshan264 2 роки тому +2

    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා! නිවන් දකිත්වා! සැපේම යෙදෙත්වා! 😊☸️

  • @isharasewwandi5505
    @isharasewwandi5505 3 роки тому +2

    Ane godak pin oba wahnsetath.in a wahansege mawatath,piyatath

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Рік тому

    Sadu......sadu.....sadu.....

  • @chamiprasad...
    @chamiprasad... 3 роки тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏

  • @hiru8110
    @hiru8110 3 роки тому +3

    සාදූ... 🙏සාදූ... 🙏සාදූ...🙏

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 3 дні тому

    Theruwan saranai ...

  • @anandajayathilaka6316
    @anandajayathilaka6316 3 роки тому +2

    sadu.Sadu..asdu...asdu....sadu.....

  • @malaniranasinghe4801
    @malaniranasinghe4801 3 роки тому +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @kelumperera........
    @kelumperera........ 3 роки тому +2

    වටිනා පලකිරීමක්.....
    තෙරුවන් සරණයි ....
    දීර්ගායු වේවා හාමුදුරුවනේ.....

  • @hasithazigo4082
    @hasithazigo4082 3 роки тому +2

    ගරු ස්වාමීන්වහන්ස, අභිධර්මය සරලව අවබෝධ වන අයුරින් දේශන මාලාවක් ඉදිරිපත් කිරීමට හැකිනම් එය අපහට ගොඩක් උපරකාරී වේ.
    තෙරුවන් සරණයි

  • @sandunmadhushan362
    @sandunmadhushan362 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @Budu_Sarana_
    @Budu_Sarana_ 3 місяці тому

    සාධු සාධු සාධු 🙏🪷

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 роки тому +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @purnimathilini500
    @purnimathilini500 3 роки тому +2

    Sadu sadu

  • @rushanpaul4015
    @rushanpaul4015 2 роки тому

    අපෙ හාමුදුරුවනේ අත් දෙක ලන් නොකර වදින්න ආසයි...මගෙන්ම ඇත් වෙන්න

  • @menokapriyangi4264
    @menokapriyangi4264 3 роки тому +1

    Sadhu sadhu🙏🙏🙏🙏

  • @roshanbandara2938
    @roshanbandara2938 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 11 місяців тому

    🙏🙏🙏🌺🌺🌺

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 7 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indikasuranga3747
    @indikasuranga3747 4 роки тому +1

    🙏🙏🙏 SADU SADU SADU

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 6 місяців тому

    Sadu