අලුතින්ම Open කරපු ලංකාවේ දැවැන්ත සාප්පු සංකීර්ණය | Havelock City Mall Colombo | හැව්ලොක් සිටි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 93

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 Рік тому +11

    මේ වගෙ දේවල් ලන් කාවේ හැදෙන එක හොදය් දැක්කම ආසය් .ඒත් කීයෙන් කී දෙනාටද මේවට යන්න පුලුවන්

  • @dkgruop4915
    @dkgruop4915 Рік тому +15

    ලංකාවේ🤚😒 අයට විහිලුවක් .මොකද අද කැවොත් හෙට කන්නෙ මොනවද😒 කියලා😪හිතන වෙලා තියන වෙලාවක් මෙක.😪😪😪😪😪😪

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 Рік тому +38

    හරිම අසාධාරණයි,කෑම වල මිල,ගණන් .රයිස් එක ඉදිරිපත් කිරීම (presentation)අන්තිමයි .සත්තුන්ට දෙනවා වගේ‍. පිටරටක මනුෂ්‍යයෙක්ට කෑමක් දෙන විදිහ මෙයාලට උගන්වන්න ඔින .කෑමට සහ පුද්ගලයා යන දෙදෙනාටම ඔවුන් ගෞරව කරනවා .අන්තිමයි .මෙිවගේ තැන් ප්‍රතික්ෂේප කරන්න ඔින ප්‍රසිද්ධියේ .ස්තුතියි ඔයාලට.

    • @TravelwithNippy
      @TravelwithNippy  Рік тому +1

      Thank you comment ekata

    • @kusumdias5070
      @kusumdias5070 Рік тому +6

      ලංකාවේ අය කාටද ගරැ කරන්නේ.බොරුවට කොන්ද නවාගෙන වදින්න විතරයි උගන්වලා තියෙන්නේ.මම අද උදේ මගේ මහත්තයා එක්ක කීව විතරයි ඔය කතාව.මම යුරෝපයෙන් ජීවත්වෙන්නේ.මෙහෙන් ඉගන ගත්ත දේවල් කෝටියක්.ආගම් මනස්ගාත මෙහේ නෑ.ඒක නිසා වෙන්න ඇති ඔබට ඡය

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 Рік тому

      Lankawe kisi aduwak nehe kiyala mohothakatawath hithanna puluwan , wessa hera

    • @sunithaamaratunga4108
      @sunithaamaratunga4108 Рік тому

      ​@@kusumdias5070u

  • @akilarathnayake945
    @akilarathnayake945 Рік тому +16

    තැන්ක්ස් ඔයාල නිසා මගෙ කාලෙයි සල්ලියි දෙකම ඉතුරුයි 😊

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 Рік тому +8

    ඒ fried rice දෙකනම් පාඩුයි 2805කට හරිම අසාධාරණයි

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp Рік тому

    Interior decoratings are very butiful. I have smile, when seen some of the colours mixed by my self as they require. It a class work. Congratulations.

  • @sllover3956
    @sllover3956 Рік тому

    Lankawe me wage sthana dhisthrikkayata 1begin thibunanam hodhay. Wiyadham karanna heki aýa ay. Threewil ha kilo ratawalata ha awata dhuppath kalakaruwanta adhayamak lebey.

  • @annejasintha1988
    @annejasintha1988 Рік тому +21

    ඔවා ට යන්න පුලුවන් අපේ රටෙ කියෙන් කී දෙනාට ද පව් අපේ රටෙ අසරණ දුක් විදින ජනතාව

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 Рік тому +11

    අදයි ඔයාලගේ video එකක් බැලුවේ ගොඩක් හොදයි.තාලාප්පකට්ට් රෙස්ටුරන්ට් ඒක ගැන කිව්ව ඒක ගැන නම් ස්තුතියි ❤️

    • @TravelwithNippy
      @TravelwithNippy  Рік тому +1

      ගොඩක් ස්තූතියි ඔයාගෙ comment එකට. දිගටම අපිත් එක්ක ඉන්න❤

  • @gayankumara2041
    @gayankumara2041 Рік тому

    Great!!!

  • @jeevashehan4415
    @jeevashehan4415 Рік тому +1

    Nice review dear sister IAM shehan from batticaloa

  • @priyanthaonlinepriyanthaon8033

    Oya garuppuwa allapu vidiha waradi aka hada ganna

  • @bandaradananjani4368
    @bandaradananjani4368 Рік тому +5

    Fried rice එක නම් මාරම පාඩුයි

  • @fathimaramza9728
    @fathimaramza9728 Рік тому

    Bubble tea shop ekak thiyenawada

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 Рік тому

    👍👍👍

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Рік тому +9

    අයියෝ ඔයාලට තිබුනෙ කීරමින් බැදල හොඳ පොල්සම්බෝලයක් සමග බත්මුල් දෙකක් ඔතාගෙන සොපින්මෝල් එකට යන්න.සිරිලක දේ.සිරි සැප දේ..

  • @rush2999
    @rush2999 Рік тому +2

    Minssunge sallai gasa kana me wage tan wlata yana missu tami moda salli loke dakla nati unatai sobana karyanota hodai me wage kolam tan any way thx for watch us

  • @NalinHewa-gd5pn
    @NalinHewa-gd5pn Рік тому

    Good job ❤

  • @KumuduWeerasekara-hz5zl
    @KumuduWeerasekara-hz5zl Рік тому +3

    හරිම ලස්සනයි. අපිත් යන්න ඉන්නේ😍

  • @YaniGunawardena
    @YaniGunawardena Рік тому

    Thank you Dear

  • @somadova7577
    @somadova7577 Рік тому

    Fride rice . Aiyo nikamma nikan bath tikak badata purawaganna milanam godak sarai. Chicken chuuttak witharai thiyenne. Asadharanai godakma.

  • @dinovlogssl2317
    @dinovlogssl2317 Рік тому

    ❤❤Nice

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 Рік тому +5

    Over head charges so high so cost of food is high
    Customer to decide

  • @hemaliwicramasinghe8362
    @hemaliwicramasinghe8362 Рік тому

    Lassanayi ❤❤

  • @rukshaniwijesinghe2204
    @rukshaniwijesinghe2204 Рік тому

    😍❤️

  • @watvijayanthi5522
    @watvijayanthi5522 Рік тому +19

    මොඩයින්ටයි ලොකු පුහු මාන්නක්කාරයින්ටයි හොදයි.දැනුවත් කරපු එකත් හොදයි.චිලි පෙස්ට් එකක්වත් නැති රයිස් එකක් දැක්කමයී.බොරුවට නම් විතරයි අපෙ මිනිස්සු හැමදාම අසූචි ගොඩක් පාට කරලා වැඩ දාලා ගෙනාවත් රැවටෙන එක තමා දුක.

  • @ChaRuX
    @ChaRuX Рік тому +1

    💓💗

  • @pabirajapaksha2001
    @pabirajapaksha2001 Рік тому

    😍😍❤❤❤

  • @nipunimadhubhashini5133
    @nipunimadhubhashini5133 Рік тому

    Havelock City Mall❤

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 Рік тому

    good

  • @NuwanAsiga
    @NuwanAsiga Рік тому

    😍😍

  • @dilanirenuka9619
    @dilanirenuka9619 Рік тому +1

    Havelock City mall

  • @maheshsuradarshana3761
    @maheshsuradarshana3761 Рік тому

    😍😍🤪

  • @krishperera5050
    @krishperera5050 Рік тому +2

    Video එක දැක්‌ක හීන් දා comm.... කරන්න හීතුනා. බොරු වැඩක් කාලේ කෑවඑක වීතරයි උනේ ඒ වගේ ම තමයි කීයන්න තරම් දෙයක් නැහැ. වෙලේන වා 😃😃😃.

  • @dilyaandnimantha9986
    @dilyaandnimantha9986 Рік тому

  • @shani5147
    @shani5147 Рік тому +1

    Eka nam aththama thamai akke e than wala kema walata service charge gaththata apima gihin gnna one. Price ekata nam aththatama padui nikan rice ekak 3000k dila kewa wage😢😢😢😢

  • @naveenjaya3231
    @naveenjaya3231 Рік тому +1

    One Galle face mall eka wage kick ekak naha.

  • @theholidayplan268
    @theholidayplan268 Рік тому

    Moda wachnayak mulata dala. Ape ingrisi denuma anthimai. The Classic Mall/The High End Mall/ The Contemporary Mall/The Wonder Mall

  • @renukapriyadarshani2799
    @renukapriyadarshani2799 Рік тому

    😀

  • @PrabaviPanchangi
    @PrabaviPanchangi Рік тому

    Kochcha rak giyada okkomatama

  • @chadaihstsu
    @chadaihstsu Рік тому

    Mawa, aluthin, dammata, kamak naa, minissunta, atha, salli gawasanawanam. Thawa, Tika dawsak Yanakota, light A/C, nawathwala dayi..One Galle face..wage..business naa..

  • @chamindapushpakumara11
    @chamindapushpakumara11 Рік тому

    Kaleta nogalapena project ekak,

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 Рік тому

    Yako car park ekatath,aya karanawada?🤫🤫

  • @slanimalspark6048
    @slanimalspark6048 Рік тому

    හැව්ලොක් සිටි shoping moll

  • @ThoshanaSajeewa
    @ThoshanaSajeewa Рік тому +2

    මූණ දැක් කම පේනවා ආවේ අපරාදෙ කියලා

  • @kevingray7097
    @kevingray7097 Рік тому

    Adum kohomada lassana adum thiyenawada ganan ehama 😊

  • @tkjayah4708
    @tkjayah4708 Рік тому

    ඇදුම් තියෙන්නේ

  • @aksasperera1684
    @aksasperera1684 Рік тому

    Dubai mall wage

  • @ThusharaJayathilaka-y3l
    @ThusharaJayathilaka-y3l Рік тому

    Sent prsent Australia home

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 Рік тому

    When majority of the population dont have enough to eat, Ranil rajapaksa junta and the rest, who lives in Colombo and such minority people can enjoy. Duushitha aanduwa pannamu . Aragalayata jaYAWEWA .

  • @Bawantharashi
    @Bawantharashi Рік тому

    චොකලට් වල ගනන් කොහොමද අක්කේ 🥺❤️

    • @TravelwithNippy
      @TravelwithNippy  Рік тому

      Chocolatesnam godak ganan nangi. ewa imported chocolates hinda wenna athi

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Рік тому

    Car parking entrance free ගිහින් pitawenakota rs 250 i

    • @TravelwithNippy
      @TravelwithNippy  Рік тому

      Car eka park karala thiyana time eka anuwa thama charge karanne

  • @senaratnahewa7104
    @senaratnahewa7104 Рік тому

    මේවාට යන eka cale ka damemak

  • @Prabath1
    @Prabath1 Рік тому

    Meke comments dakkama Pissu hadenava
    Kaleta nogalapena project ekaklu
    Government project nemei me, business company ekak unama thamunta hari kiyala hithana dhe katapuvama eke varadda mokakda?
    Ehema baluvoth ihalama malls thiyenne indiyave
    Habai pare higanno pirila
    Ehemai kiyala malls arinne nathuva innavada ?
    Meke Hama ekama athi panditha yakku nikan parlimenthu innava vage talks danne

  • @gayanhettige9932
    @gayanhettige9932 Рік тому +1

    ඇත්ත.. දැක්කම ඒ ගානටනම් ඒ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකනම් වටින් නෑ..

    • @TravelwithNippy
      @TravelwithNippy  Рік тому

      ඔව් ඔයාලත් havelock city mall ගියොත් ඒ prices වලට කෑම එක පාඩු නැත්තන් විතරක් බලලා ගන්න

  • @shiromilakmali9021
    @shiromilakmali9021 Рік тому

    අක්කේ මෙිකෙ කඩයක් කරන්න බැරිද කැමති කෙනෙක් ට

    • @TravelwithNippy
      @TravelwithNippy  Рік тому

      Puluwan nangi. rent ekata aran shop ekak karanna puluwan

    • @shiromilakmali9021
      @shiromilakmali9021 Рік тому

      @@TravelwithNippy අනේ ඒ ගැන විස්තර දැන ගන්න විදිහක් නැද්ද

  • @NamdiniDxb
    @NamdiniDxb Рік тому

    ❤❤❤❤

  • @prasadkumadarshana7776
    @prasadkumadarshana7776 Рік тому

  • @vidarshikadharmasiri9305
    @vidarshikadharmasiri9305 Рік тому

    ❤❤❤❤❤❤