උසාවි සාක්ෂි දෙන ඔබට

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 20

  • @athulakumara8032
    @athulakumara8032 Місяць тому

    Watinawa gdk

  • @shashilakmal601
    @shashilakmal601 3 роки тому +2

    බොහොම ස්තූති මහත්මයාණෙනි..🌹

  • @vidudiniproductions6920
    @vidudiniproductions6920 7 місяців тому

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුණා ඔබතුමාගෙන්.ස්තූතියි

  • @prabodhaSandeepani-h8r
    @prabodhaSandeepani-h8r 12 днів тому

    Sir awrudu 10 අච්චු කරොත් kochara klayak inna onida

  • @RukshanChanaka-ed5dp
    @RukshanChanaka-ed5dp 10 місяців тому +1

    Sir mata obathumawa sambanda karaganna puluwan vidiyak kiyanna

  • @s5panda30
    @s5panda30 2 роки тому

    ස්තුතියි 👍

  • @hashanlilanga3052
    @hashanlilanga3052 4 місяці тому

    ඉඩම් සම්බන්ද නීතිමය ගැටළුවකදී voice recordings සාක්ෂියක් විදියට දැනට තියන නීතිය යටතේ භාවිතා කල හැකිද?

  • @shanukapradeep647
    @shanukapradeep647 22 дні тому

    සර් උසාවියට යද්දි සපත්තු දාලා.ඇදුම් යටකරලා යන එක අනි වාර්‍යයද

  • @janakakumara8967
    @janakakumara8967 3 роки тому

    ගොඩක් වැදගත් sir!!!!

  • @divisionampara
    @divisionampara 6 місяців тому

    සර් සාක්ෂි මෙහෙය වන ආකාරය උදා හරන සහිතව වැඩ සටහනක් ඉදිරිපත් කරන්න පුළුවන්ද

  • @presannakumara9747
    @presannakumara9747 Рік тому

    සර් මම යාලුවා සමග රැකියාවක් සමිබන්දව කතා කිරීමට යාලුවාගේ ගෙදර ගියා. යමි අවස්ය තාවයකට අසල පිහිටි කඩයට යන විට යාලුවාගේ මොට සයිකලය ඉන්දන ඉවර බව දැනගත් ඔහු අසල පිහිටි කඩයට ගොස් අවස්ය භාන්ඩය නොමැති නිසා කඩයේ රැකියාව කරන පුද්ගලයගේ පාැදිය ලබා ගෙන යාලුවා අසලම පිහිටි පාරට ගොස් පාපැදිය මට ලබා දුන්නා ඔහුගේ මොට සයිකලය සැවන අැති ස්තානයක නතර කිරිම සදහා. මාද ඔහුද මීටර් 100 ක් පමන දුර පාපැදිය සහ යතුරු පැදිය රෙගෙන ගොස් මා විසින් ලබාගත් බියිසිකලය නැවත ඔහුට ලබා දී මා මාගේ නිවස වෙත ගියා. වෙලද සැලේ කැමරාවෙ සටහන් යී තිබුනේ යාලුවා මට බයිසි කලය ලබා දෙන අවස්තාව පමනයි . පසුව යාලුවා ගේ බිරිද සහ මව විසින් ඉල්ලා සිටි නිසා ඉදිරියට සටහන් වී අැති කැමරා රෑප පරිස්සා කිරීමෙිදී යාලුවා නැවත බයිසිකලය කඩය වෙත ලබා දෙන අවස්තාව සටහන්වී තිබුනා නැති වී තිබුනු බයිසිකලයද අසල නිවසක තිබි හමුවුනා පොලිසියන් අප වැරදි කරුවන් නොවන බව තහවුරු කර අප නිදහස් කලා. සර් මම රත්‍රි 9 .00 සිට පසු දින 10.00 දහවල් වන තෙක් ස්ර් විවිද පොලිස් කාරයන් විසින් පරුස වචනයෙන් බෙන වදිමින් අර සදහන් වී තිබුනු කුඩා වීඩියෝ පටය පෙන්වමින් වරද පිලිගන්න ලෙස කීවා. පැය 16 කට වැඩිය කාලයක් නිරපරාදේ මා අපහසු තාවයට ලක් කිරීම සමිබන්දව මට මොනයමි හෝ පියවරක් ගත නොහැකිද ? ස්තූතියි ස්ර්

  • @NiroshanIndrajith-e1x
    @NiroshanIndrajith-e1x 4 місяці тому

    Me cort sajan kenek neda? Hmm danne paththu une.

  • @shanukamadhushal8524
    @shanukamadhushal8524 Рік тому

    සර් මට කෙනෙක් නඩුවක් දැම්ම මාලයක් කොල්ල කෑම කියල මම බන්දනාගාර පවා ගතවෙලා හිටිය දැන් උසාවියෙන් නිදොස් කොට නිදහස් කලා මන් අපහස නඩුවක් පවරන්නේ කෙසේද

  • @SamSamdf
    @SamSamdf 7 місяців тому +1

    සර් මට සර්ගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @staystrong1383
    @staystrong1383 Рік тому

    mahataya mata mage naduwa gana ahanna oni vistara tikak .

  • @srilankabuspisso6190
    @srilankabuspisso6190 Рік тому

    සර් මට දෙයක් දැනගන්න ඔනි ඔබ තුමාගෙ නම්බර් එක දෙන්න 😢😢

  • @IhgaVfpl
    @IhgaVfpl Рік тому

    සර් මට නම්බර් ඒක දෙනවද මට නඩුවක් ෆයිල් කරන්න ඕනි ලෝය ඔබ තුමාට කියලා

    • @IhgaVfpl
      @IhgaVfpl Рік тому

      මන් කුවේට් වලින් එකයි නම්බර් ඒක ඉල්ලුවේ

  • @polikaibharath8693
    @polikaibharath8693 2 роки тому

    පිරිත් දේශනා කියන්නේ මොකක්ද