Bol Pini Wahena - බොල් පිණි වෑහෙන | Champika Priyashantha💥Hiru Star Season 3 | Top 10 | Part 02🔥

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 111

  • @maleeshakalpani9686
    @maleeshakalpani9686 Рік тому +26

    අදනම් ඔයාගෙ ගායනය සුපිරි චම්පික
    මේවාගේ හැමදාමත් හොඳ සිංදු තොරගෙන කියන්න .ජය වේවා !

    • @maleeshakalpani9686
      @maleeshakalpani9686 Рік тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilinijayawardana743
    @thilinijayawardana743 Рік тому +14

    මිහිරි විදියට ගායනා කරනවා චම්පික . ලස්සනයි . අවසන් තරගයේ දකින්න කැමති චරිතයක් තමයි ඔයා. තෙරුවන් සරනයි .♥️🙏💐🎉️👍☸️

  • @SayuriNimshara
    @SayuriNimshara Рік тому +26

    ගායනය හරිම ලස්සනයි චමිපික අයියේ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ඔයා ව අනිවාර්යයෙන්ම අවසාන 04 දෙනා තුළ දකින්න ඕන ❤💕❤

  • @ashi837
    @ashi837 Рік тому +10

    ලස්සනයි Dear චම්පික....❤️❤️❤️❤️

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 Рік тому +30

    Good Luck චම්පික...❤️❤️❤️ ඔයා අවසාන මහා තරගයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනි...❤️❤️❤️ ශිහාන් සර් ඔයාට වෝට් නොකරපු එක ගැන නම් ගොඩාක් දුකයි...😢 ඒත් ඔයාගේ ජයග්‍රහණය ගැන සතුටුයි...😘❤️😘 බුදු සරණයි....🙏🙏🙏

    • @dananjayadananjaya8923
      @dananjayadananjaya8923 Рік тому +1

      Uge ටිම් එකට ගියොත් ඉවරයි

    • @dananjayadananjaya8923
      @dananjayadananjaya8923 Рік тому +1

      අනිත් උන්ට ගැනුන්ට තම වොට් කරන්නෙ කාලකන්නියො

    • @nipun.7252
      @nipun.7252 Рік тому +1

      Oy sehn pimpiy adimnsiktwayen inne

    • @nipun.7252
      @nipun.7252 Рік тому +1

      Dakshayata ida den nathi pomnahumknnek shehan ekenm klinut mehema karala tynwa

  • @sachiradilhari6305
    @sachiradilhari6305 Рік тому +4

    චම්පික අයියා ඔයා නම් final ඉන්න ඕනමයි...good luck.🎉️🎉️

  • @wsumedha1823
    @wsumedha1823 Рік тому +5

    රූකාන්තගෙ වොයිස් ටිකක් ලගින් යනො වගෙ 🌹😘🥴🤪

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому

    චම්පික මල්ලියාට වුන දේ ගැන බොහොම කනගාටුයි. මේ ගීත අහන විට ඒ දුක, වේදනාව මට නම් හොඳටම දැනෙනවා. ඔබේ අනාගතය බොහොම පැහැදිලි මල්ලියා. ජයෙන් ජයම වේවා ඔබට. සම්මා සම්බුදු සරණයි.

  • @buddikaamila7458
    @buddikaamila7458 Рік тому +30

    ශිහාන් හිතනවා ඇති රූකාන්තගේ සින්දු කියන්න පුලුවන් මට විතරයි කියලා

  • @gayanharshana608
    @gayanharshana608 9 місяців тому +1

    ලෝකයේ ලස්සනම ගීතය ❤

  • @සදූදෝණි-2010
    @සදූදෝණි-2010 Рік тому +3

    අමල් පෙරේරා කිවනමි හරියටම හරි සහන් 1 චම්පික 2 අක්ක3

  • @Thepetrochshow1234
    @Thepetrochshow1234 Рік тому +4

    රූකාන්ත ගුණතිලක මහතාගේ sinduwakne . Kiuwoth පරදින්නේ ne kawadawath 😍 ජනතා මනාපය දිනාගන්නවා

  • @nayanjanasadeepa1879
    @nayanjanasadeepa1879 Рік тому +9

    ආසම කෙනා ඔයා ෆයිනල් ඉන්නම.ඕනෙ අපි ඉන්නව ඔයා එක්ක♥️

  • @dilkianusha3266
    @dilkianusha3266 Рік тому +2

    Shihan champikata nodunna vote eka himaruta කොහොමද dunne champika දක්ෂයි ඕනම sinduwak ගායනා කරන්න හැකියාව තියනවා ඉදිරියට යන්න suba pathmawa

  • @pavithra8449
    @pavithra8449 Рік тому +3

    Shihan හැමදාම චම්පික අයියාට අසාධාරණයක් කරන්නේ

  • @buddikaamila7458
    @buddikaamila7458 Рік тому +5

    රූකාන්ත ගේ සඳ බැස ගිය තැන නැහැ ඊලග වටයෙදී කියන්න සුපිරියට තියෙයි

  • @niroshalakmali1040
    @niroshalakmali1040 Рік тому +5

    Good luck champika aiya .godak adarei ❤

  • @wijesinghesiriyawathie5633
    @wijesinghesiriyawathie5633 Рік тому +11

    Shihan sir himaruta vote kara, But Ada godakma adupadu une himarugen.. මේ ගායනේ කොච්චර ලස්සනද.. 😊 Final inna ooni kenek ❤️

  • @jayaniuddika3915
    @jayaniuddika3915 Рік тому +1

    Harima lassanai champika ayye.niyamai👍👍👍👍👍subhapathum.oya idiriyatama yanna one

  • @wasanthasl427
    @wasanthasl427 Рік тому +18

    ශිහාන් නම් මහ වැඩක්ම නැති එකෙක්. මොකකට කෝච් කෙනෙක් කලාද මන්දා මෙතන කොල්ටිම කෝච් තමා අමල් සර්.. චම්පික අයියේ උඹට වරදින්නේ නෑ ඔයා සුපිරි හොදේ මං හදවතින්ම ජය පතනවා.. ❤❤👍👍👍👍 ශිහන්ගේ වැදි බණ හිතට ගන්න එපා අයියේ

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 Рік тому

      @@wijesinghesiriyawathie5633 හරි තීරණය 😂😂 ඌ කියල වෙනසක් නෑ කොහොමත්.මහ ඔල්මොරොන්දම් මානසිකත්වෙන් vote කරන්නෙ නිතරම.චම්පික පලි නැහැ කොස්තට වෝට් ලැබුනෙ නැහැ කියලා.ගියපාර පහන්ටත් බලු වැඩේ කරා මෙයා සෙනුරිව ගන්න😂ගෑනු කෙනෙක්ටනම් උඩ පැනල දීල මේ වෙද්දි

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 Рік тому

      @@wijesinghesiriyawathie5633 අනේ ගෑනියේ මං විනිශ්චයට යන්න ඕනි නිසාද උන් අරගෙන ඉන්නෙ😂අනික උඹ දන්නවද සිංදුවක් කියාගන්න පුළුවන්ද් බැරිද කියලා😂නොදන්න මගුල් නොකියා ඉදහන් පැත්තකට වෙලා.ඕකෙ ඉන්න 8දෙනාගෙන් සහන්,අමීෂ,සචිනි තාරුකා,චම්පික මේ ටික තමයි final එන්නෙ කොහොමත් 😂එන්න ඕනිත් ඒ හතර දෙනා...බොරුවක්නම් බලහන්. ඕකෙ expertලා කියල හිතන් උන් ඉන්නෙ අර කොල්ලො කෙල්ලොන්ව මානසිකව වට්ටන්න.අමලුත් වෙනසක් නෑ.ඒකට අර දෙරණ වගේ ඒවගෙ expertලා.අමල් සෙනුරිට දුන්නු හැටි දැක්කනෙ.අවසානෙ රෙදිත් නැති උනා අමල්ටයි සෙනුරිටයි.😂😂😂

    • @wijesinghesiriyawathie5633
      @wijesinghesiriyawathie5633 Рік тому +3

      @@gayanianuruddhika6459 හැම රෙද්දකට ශෙනුරිව ඇදලා ගන්නෙ මොකද..?? මට නම් එයාගෙන් වැඩක් නෑ.... මොනා කියවනද මන්දා 🤣

    • @DS-rj4bw
      @DS-rj4bw Рік тому +2

      අමල් සර් කොහොමත් චම්පිකට කලින් ඉදන් කැමතී..😊 මට හිතා ගන්න බැරි ශිහාන් සර් වෝට් කරේ නැති එක..😶🙂

    • @DS-rj4bw
      @DS-rj4bw Рік тому +3

      @@gayanianuruddhika6459 මෙහෙමයි විනිශ්චය මණ්ඩලේ ඉන්න හැමෝම ප්‍රවීණ අය... ඔහොම කතා කරන එක වැරදී නේද..🙄 අනික ශෙනුරිට වෝට් කරේ අමල් සර් විතරක් නෙවෙක් නෙවෙයි නේ.?😊

  • @prabhathudayakumara2955
    @prabhathudayakumara2955 Рік тому +5

    රුවන්පුර අභිමානය.🥰😍

  • @supunmadusanka3465
    @supunmadusanka3465 Рік тому +1

    සුපිරි චම්පික අය්යේ

  • @roshanchathuranga2616
    @roshanchathuranga2616 Рік тому +3

    Champika aiya Good luck 🔥🔥

  • @ajanthajayasooriya6868
    @ajanthajayasooriya6868 Рік тому +4

    You r an excellent 👏

  • @sanjeewanalin1562
    @sanjeewanalin1562 Рік тому +7

    කලින් දවසේ අමිෂ මිනොල්ට vort කරේ එයා කිවේ අවුල් නැද්ද අනේ මේ ශිහාන්ගේ tok

  • @dumilawasanthi8073
    @dumilawasanthi8073 Рік тому

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @lionalweerasinghe3089
    @lionalweerasinghe3089 Рік тому +1

    සුපිරි

  • @georgevinitia1502
    @georgevinitia1502 Рік тому +7

    දක්ශයට තැන නැහැ ! මේ තරඟවලට වාසනාව බලපානවා ! දුකයි ! ජනතා පරමාධිපත්‍ය කොහෙත් එකයි! අති දක්ශයා නිහඬකරවනවා! අති දක්ශයා වෙලාව ආවහම මතුවෙනවා ! ඒක නවත්තන්න පුලුවන් පෙර අකුසලයකටම පමනයි !

  • @ranjewamadawewamedawewa2148
    @ranjewamadawewamedawewa2148 Рік тому +2

    ඒකනම් පිස්සුවක් අය්යේ

  • @punaritharushiks9820
    @punaritharushiks9820 Рік тому +3

    Congratulations 👍

  • @ganiduliyanagedara5967
    @ganiduliyanagedara5967 Рік тому +1

    lassanai song eka

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 Рік тому

    ❤❤❤…awesome buddy…

  • @bandarabajjala8434
    @bandarabajjala8434 Рік тому

    හදවතේ ගායකයා

  • @amandanawanjali
    @amandanawanjali Рік тому +3

    Super

  • @SayuriNimshara
    @SayuriNimshara Рік тому +9

    ශිහාන් ස vote එක නොදී හිටිය එක වැරදියී 😔💔❤️ 87% ක් වෙන්න තිබුණා

    • @wasanthasl427
      @wasanthasl427 Рік тому +2

      අනිවා ඒක ඇත්ත. ඕවනම් බලු වැඩ Hiru star එපාවෙන්නෙ ඕක හින්ද තමා

    • @amandanawanjali
      @amandanawanjali Рік тому +2

      Man nam hirustar balanne nha..

    • @SayuriNimshara
      @SayuriNimshara Рік тому +1

      ඔව් ඇත්තමයි

  • @Nishanjeewantha962
    @Nishanjeewantha962 Рік тому +1

    මිනිපුර ගැම්ම

  • @c.bwijesinghe2259
    @c.bwijesinghe2259 Рік тому +2

    චම්පික,ජීවන්,හිමරු සහ හික්කඩුවෙ සචිනි අවසන් හතර දෙනාට එන්න ඕනෙ.

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 Рік тому +4

      ඔයා හරි..🙂 ඒත් මොන සින්දුව කිව්වත් අමීෂ මිනෝල්ට ජනතා මනාප ගොඩාක් ලැබෙනවා...🙄🙄 ඒකෙන් වෙන දක්ෂ කෙනෙකුට අසාධාරණයක් උනත් වෙන්න පුළුවන්...😢😢

    • @wsumedha1823
      @wsumedha1823 Рік тому +2

      එතකොට අමීෂයට මොකො වෙන්නේ...

  • @manojapriyadarshani5295
    @manojapriyadarshani5295 Рік тому +3

    Good luck

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Рік тому +3

    Lassanay sahodaraya ❤️❤️

  • @jeewanthasampath9020
    @jeewanthasampath9020 Рік тому +1

    ගැමිමාක් බෝක්ක

  • @laaa7781
    @laaa7781 Рік тому +2

    Lassanay godak

  • @kavishkasahan2377
    @kavishkasahan2377 Рік тому

    Hiru stra kiyann gammak thama

  • @chathurangachamara3615
    @chathurangachamara3615 Рік тому

    Superb ❤️

  • @Ashi12390
    @Ashi12390 Рік тому +2

    Eka fatta

  • @keerthikarunarathna201
    @keerthikarunarathna201 Рік тому +1

    Shihan don't tell thousand story ..everyone is can understand that champika is the best..

  • @lasanthasanjeewa2558
    @lasanthasanjeewa2558 8 місяців тому

    patta

  • @bhagyasribhagyasridayasiri6460

    ශිහාන් හර්ශගේ යාලුවෙක් . ඔකා හර්ස්හට අදිනවා

  • @chathurangachamara3615
    @chathurangachamara3615 Рік тому

    Best performance

  • @fytu7749
    @fytu7749 Рік тому +3

    Good luck harima lassani

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Рік тому +2

    SINDUWA. HARIMA. LASSANATA. KIWWA. JAYAWA. WEWA. CHAMPIKA. BRO. ISSARAHATAMA. YANNA. LABEWA

  • @ranganafernando6821
    @ranganafernando6821 Рік тому +2

    මූත් කොහොමත් උගේ ⛵ එකෙක් නිසා ඌ හිටගන්නේ කොස්තා වෙනුවෙන් . මොකද මෙතන අමල් ,නිරෝශ වගේ ඕනෑම ආරෙක ගීත ගායනා කරන්න මූට බැහැ .ඌට ශෘතිගතවීම්,ස්වරය ගැන වැඩකුත් නැහැ ඌ දන්නෙත් නැහැ.😃😃😃
    ඇඳුම,කොණ්ඩය ,දැගලිල්ල විතරයි උගේ පැකේජ ☝ 😂😂😂

    • @dilkianusha3266
      @dilkianusha3266 Рік тому +1

      ඒකනම් මටත් පැහැදිලියි

  • @thisaraharshana2570
    @thisaraharshana2570 Рік тому

    👍🏻❤️👍❤️

  • @janithmadushan6548
    @janithmadushan6548 Рік тому +8

    තමන්ගෙ ටීම් එකේ එක්කෙනෙක් වෙලත් ශිහාන් වෝට් එක දුන්නෑ. අනිත් දෙන්නම වෝට් එක දුන්නා. ශිහාන් ඔයා නම්😣

    • @Avinduramishka
      @Avinduramishka Рік тому +2

      Script එකට අනූවයි වැඩේ වෙන්නේ කලබල නොවී ඉන්නලා 😂😂😂😂

    • @ayeshajeewanthi8753
      @ayeshajeewanthi8753 Рік тому

      @@Avinduramishka 😱😱😱

    • @wasanthasl427
      @wasanthasl427 Рік тому

      ගිය පාරත් ඔය වගේ සීන් එකක් ගියා බන් තව කෙනෙක් එක්ක. ඔය හර්ෂ එක්ක තරග වැදුන... ශිහාන්ට ඕනි ඌව දිනවන්නද කොහෙද උගේ පැත්තට වැඩ කරන්නෙ

    • @SayuriNimshara
      @SayuriNimshara Рік тому

      @@wasanthasl427 ඔව් මටත් ඒ වෙලාවේ එදා මතක් වුණා ශිහාන් ස හර්ෂ ගේ පැත්තට පුදුම ඇදිල්ල ක් ඇද්දේ අනිත් කෙනා කොයිතරම් හොඳට කිවුවා ත් හර්ෂ ගේ පැත්තට අදිනවා එහෙම කරනවා එයාම ඊයේ කිවුවේ එයා එහෙම කරන එක අසාධාරණයි තමයි නමුත් මෙහෙම කරන්න වුණා කියලා.

    • @dilkianusha3266
      @dilkianusha3266 Рік тому

      Shihanta පිස්සුද කොහෙද අනිත් ටිිමි එකේ අයගෙ වැරදි කිය කියා vote එක දෙනවා thamange ටිිමි එකේ ඉන්න දක්ෂයාට දුන්නේ නැ

  • @bhagyasribhagyasridayasiri6460

    💪

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 Рік тому +3

    ශිහාන්ට ටිකක් කලබල නොවී හිටියනං කොස්තා චම්පිකයි දෙන්නම තියගන්න තිබ්බා.අර බලි තොවිල් කියන එකාට දීල ඇරිය නිරෝශටත් කලිං.

    • @SayuriNimshara
      @SayuriNimshara Рік тому +2

      ඊයේ හිමරු ගේ ගායනය හරි මදි

    • @thilankajayasinghe935
      @thilankajayasinghe935 Рік тому +2

      @@SayuriNimshara ඊයෙ නෙමේ ඌගෙ සින්දු අහද්දි පොඩි කාලෙ දැකපු බලි තොවිල් මතක් වෙන්නෙ...අර පන්දමක් අතට දුන්නනං සුපිරි කට්ටඩිය...

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 Рік тому

      @@thilankajayasinghe935 මිනිහට තියෙන්නෙ වෙනම ආරයක්.ඒකත් දක්ශකමක් අනිත් අය එක්ක බලද්දි.
      ඒත් තෝරගන්න සමහර ගීත වැඩක්ම නෑ

    • @dilkianusha3266
      @dilkianusha3266 Рік тому

      ඇත්තමයි හරියට හරි

    • @Sayu1512
      @Sayu1512 Рік тому

      සහනුත් අඩුපාඩු ඇතුව sing කරල වෝට් 3ම ලැබිල 90%ක් උනානම් හිමරුට වෝට් කලාට වැරැද්දක්නෑ😊

  • @malshaanuradi118
    @malshaanuradi118 Рік тому

    ❤❤❤❤

  • @cfdProptrader
    @cfdProptrader Рік тому

    ශිහාන් කිච වෙනවා කියන්නේ මේවට.

  • @sachinravisha9057
    @sachinravisha9057 Рік тому +3

    Shehange uthsahaya apathe kosta iwarai

  • @nilminishriya8034
    @nilminishriya8034 Рік тому +2

    Harshage nangi denawa kiuwda irisiyakaraya nodakin tho

  • @nilminishriya8034
    @nilminishriya8034 Рік тому

    Me weden තමයි sehan epa une nodakin sehan champika thami hoda

  • @ashenlive9998
    @ashenlive9998 Рік тому

    Mechchara lassanata sing karana aya iddi melo rahak nathi porak Hiru Star Une

  • @disneyland502
    @disneyland502 Рік тому

    Shihan Gon pa..ya mata penna be

  • @sugathjayasooriya4592
    @sugathjayasooriya4592 Рік тому +3

    සිහාන් අසාදාරන උනා කියල දැක්ක පලවෙනි වතාව.ඒකත් කැතම විදියට අසාධාරණයක් කරන්නෙ චම්පිකට.කව්ද ඉදිරියෙන් බලන්න අඩුම චම්පිකගෙ සින්දුව අහල ඉන්න ඕන.චම්පිකගෙ සින්දුව අහන්නත් කලින් ඉදල ඔලුව පාත් කරගෙන අසතුටෙන්.කැතයි ගොඩක් කැතයි

    • @SayuriNimshara
      @SayuriNimshara Рік тому +2

      සහතික ඇත්ත කතාව

    • @dilkianusha3266
      @dilkianusha3266 Рік тому

      ඇත්තමයි ලැජ්ජයි shihan gena මාරම දුකයි කියන්න නැහැ

  • @HIRU-z5h
    @HIRU-z5h Рік тому +7

    කොස්තා ලස්සනට කීවා චම්පිකට වඩා, ෂිහාන් ස කියපු එක හරි

    • @dananjayadananjaya8923
      @dananjayadananjaya8923 Рік тому

      කොස්තට බලු වැඩේ කරේ

    • @hasithamadulal7582
      @hasithamadulal7582 Рік тому +2

      Sinduwa hdt ahuwanm hari mulin 😂😂

    • @janithmadushan6548
      @janithmadushan6548 Рік тому +2

      චම්පිකත් ඒ හා සමානව ගායනා කරපු නිසා තමයි ප්‍රවීනයො දෙන්නම වෝට් කලේ. නැත්නම් නිරෝෂා මිස්ට තිබ්බ එයාගෙ වෝට් එක නොදී ඉන්න

    • @gunegune9936
      @gunegune9936 Рік тому

      Ane hiru kostha exda oyage🤣🤣🤣

  • @dineshamadurangani5441
    @dineshamadurangani5441 Рік тому +2

    ශිහාන් පුදුම මනුසයෙක්. 🤮

    • @SayuriNimshara
      @SayuriNimshara Рік тому +1

      ඇත්තමයි පරිස්සමිං චමිපික අයියා 😔💔❤

  • @dilhansenarath60
    @dilhansenarath60 Рік тому

    Shehan melawa rahak na 🤮🤮🤮🤮🤮

  • @thisaraharshana2570
    @thisaraharshana2570 Рік тому

    👍🏻❤️👍❤️