V Fri Feb I I have have to to the new year of this message and the other than than questions about it was was a bit more information information that the new York city of this this message is the a not sure if we can are not the sure you have to the other questions
මේක බැලුවාම මගේ ළමා කාලේ මතක් උනා... හැම සෙල්ලම් බඩුවක්ම එකතු කරන් හිටියා ආසාවෙන් ... ඒත් මගේ සෙල්ලම් බඩු සේරම 2004 ආපූ සුනාමියෙන් අවතැන් වුනු දරුවන්ට යැව්වා පෙට්ටී ගානක්. 💚..
❤❤❤
හොද වැඩක්🎉😊
Good Boy
මම වූඩිට
2,3ත් ඕනේ
Incrediblesත් ඕනේ ඔක්කොම ❤❤❤
Pattane ban mama nam sellam badu ekathu karanawa oyata boho pin me movie eka dammata love❤ boys and girl
ඇත්තටම මේක ලස්සන චැනල් එකක් . ❤️🎉
මෙ කාටුන් එක බලද්දි පොඩි කාලෙ මතක් වෙන්නෙ මට විතයිද 🥺
පොඩි කාලේ හිටපු සෙල්ලම් සත්තු වත්තම තාම තියන් ඉන්නවා
ඒ සෙට් එකේ T Rex ඩයිනොසරයා තමයි තාමත් මගේ ෆෝන් එක අල්ලන් ඉන්නේ 😁
Mama balapu palaweni DVD cartoon film eka 😍
මම ආසම සෙල්ලම් බඩුව තමයි
Guy Fawkes Mask එකයි. mcqueen කාර් එකයි
මට පොඩි කාලේ සිමෙන්තිවලින් හදපු ගිනි කන්දක් එක්ක පොඩි පොඩි ගස් හිටවපු ජුරාසික් පාක් එකක් තිබ්බා...🙂 තව එකටම ඇටෑක් කරන්නම හදපු ෆුල් ආමි කෑම්ප් එකක්ම තිබ්බා....තව ඩයිනසෝර්ලා ගොඩාක් ඉදියා ...ඒ දවස් හරි ලස්සන්යි 🥺🖤
2015න් පස්සෙ එකෙක්ගෙන් ඒක ඇහුවොත් ඌ දෙන උත්තරේ
Phone එක😂😂❤
👇
V Fri Dec I have have am can get the other questions
V Fri Feb I I have have to to the new year of this message and the other than than questions about it was was a bit more information information that the new York city of this this message is the a not sure if we can are not the sure you have to the other questions
V V V V Fri Feb and I have to be able and and the
Video eka maru ..
💙💙🤘🤘 ..
Thanks අයියා ඉස්සර ආසාවේන් බලපු කාටුන් ගේනවාට 😇❤
Thanks thdigudi boss ❤
Aiye adath supiri hamadama video genna essarahata venasak karamu🎉❤❤❤
අපි රජ ඉබ්බෝ ඇනිමේෂන් movie එකත් ඕන අය්යේ. මාර්වල් තරමට ආදරෙයි.😀🙂🥰🤩😇🤣
Ow
කුම්ෆු පැන්ඩා ඕන්😊
🎉❤සුපිරි
තඩිගුඩි බොස් අයියේ big hiro 6 ඕනේ plzz🙂🙂
තව ඔයා වගෙ video දාන කට්ටියත් ඔයාගෙ video බලනව 👊😹 ඔයා නම් බ්රෑන්ඩ් එකක් 💖😁
සුපිරිම සුපිරි 😊
අයියේ සුපිරි වීඩියෝ එකක්
මම 1 බැලුවේ
Thank you thadi gudi boss...oya me wage lassana cartoon genawata....මටත් මගේ චූටි කාලේ මතක් වුනා😊❤
❤️
Niyamaaai❤️❤️
How to train your dragon ඕනේ ❤❤😊
අැවෙන්ජර්ස් සෙල්ලම් බඩු තමයි ගොඩක් තියෙන්නෙ. 1,2 ඔ්නල❤😀😀😀
මං පොඩි කාලේ මං ගාවත් බස්ලයිට්ගේ සෙල්ලම් බඩුව තිබ්බා ඒ දවස් වල මේක බලලා තිබ්බෙ නැති නිසා අගයක් තිබ්බෙ නෑ අන්තිමට ඒක නැති උනට පස්සෙ තමයි ඒ කාටුන් එකක එකක් කියලා තේරුනේ 🥺💔❤️🩹
Yako mama hithuwe mama thamai palaweni eka kiyala
මම කැමති කාර්වලට❤❤😂
❤❤❤❤ආදරෙයි❤❤❤
මේක ඉස්සර ITN එකේ ගියා ❤
Superb 👌❤
❤️
මේ කාටුන් එකේ ඉන්න සොල්දාදුවෝ සෙට් එක මටත් පොඩි කාලේ හිටියා
මගේ avengers team එකෙ action figure
Mn asama sellam baduwathami bat ekai bollei ❤🎉
❤❤❤Dolls🎉❤
Mn asama kthawa kiyna katahadata.. hena lassna kata hadak.. wachna galapanneth hena amuthu widiyta.❤😊😊
Sellam badu ekkwath ne mge .😊 E tharamata hodta sellam krla
Beluwa supirima wage godakma Meaningful series ekk toy story 😊
Garfield oni ❤
Thank you Ayya😄😄😄🎉🎉
තඩිගුඩී බොස් එකේ පටංගන්න විඩීයෝ කෑල්ලෙ තියන ෆිල්ම් එක දාන්නකෝ ❤❤ 1:27 1:28 මේ ටික ❤❤😊😊
Croods 2 onii 😮❤
niyami
Ayiye ejan ali sisan ekath gennako ❤❤❤
අනේ අයියේ පුලුවන්නං සිංහල හඬ කරපු ඔය කාටුන් එකේ ලින්ක් එක දෙන්නකෝ plz 💖😃
ඉක්මනි ඔනි හරිෂ අයියේ 🥺
ඊළඟ toys story 2 movie එකත් ඉක්මනට ගේන්න බැරිද අයියේ
Adoho patta bmmmm❤❤❤❤❤❤❤
ඔය කතාව මැදදි සිංහලින් හඩකවපු කාටුන් කොහෙන්ද ගත්තෙ 🙂
Ow kohenda😊
මචං මට ඇත්ත කියහං උබනේද mine voice චැනල් එකේ film reviwe කරන්නෙ😊😊😊😊❤️❤️❤️❤️🙄😊
Relot rar ekak thamayi ayiye 😍🥰💗
Adath supiriyak kiyana aya like karan yanna
යමු යමු
How to train your dragon oniiiiiiiii
තාම මන් ලඟ Army සෙල්ලම්බඩු තියෙනවා
සිරාවට
2කොටස ගොඩක් හොඳටම නායි ද දන්නේ නෑ 🤭
Mama kemati Jeep ekata man gawa tibune ratu pata jeep ekak tawa robo kenekut hitiya ewa tama man kemati sellam badu
Aiya Ara makarunga kathava ona
🎉congradulations2024
Oya toy story sinhala cartoon eka gaththa vidiha video ekak dannako😢😢
තාම. පූංච්. කා ලෙ. ඉන්නෙ❤😂🎉🎉Bro
Bus and lory toys valata thamay mama asa ma 😂😂
superb thadi gudi boss 😌❤️🩹
පියාබන පිරිසියක්👽🛸
👍❤️
Maru film eka mata aurudu 4 dipu bonikka chuli thama innava 😘
මෙක හොය හොය හිටියේ ❤🥺
මම ගාව ඔයා ෆිල් එකෙ ඉන්න characters ලගෙ සෙල්ලම් බඩු තියෙනාවා අවුරුදු 8 උපන්දිනෙට ගෙනල්ල දුන්නෙ😋💗
Ayye oyata chanell 2ක් තියනවා නේද්
😂😂❤❤
Rattatil ඕනි
Aiye loki series eka onee
මේකේ සින්හල එක බලන්න විදිහක් නැද්ද
මේකෙ සිංහලෙන් හොයාගන්නෙ කොහොමද? 😢
ඔයා කියන ඒවනම් හොදට තේරෙනවා බන්
අනිත් වුන් කියන ඒව කිසිම දෙයක් තේරෙන්නෑ බන්
ඔයා නම් මරු
👌👍
මම කැමති බෝනික්කාට❤❤
Issara kamathima cartoon ekak
Supiri
උසස්වීම් 😎🎆🎇😅😊🧨
ඔය හමුදා සෙබළු මට තහනම් දෙයක් ඒ කාලේ 😟
Intro එකේ තීන සිංදුවෙ නම මොකද්ද
Onion meera lasson mera ඒකෙ නම mamath subscribe කරන් යන්න😢❤
Plans 2 oni🥺🥺
Rimot bako valata 😊😊😊😊😊❤
Toys story අනිත් කතා ටිකත් ඕනෙ..
Aiye croods oyni
anee meke sinhala dub eka balanna hoyala dennakoo aiye
Man me cartoon ekagenakam idiye aiye
❤❤❤
2,3 ඕන
මාත් ආසයි පහනක් පත්තු කරාට යන බෝට්ටුවට
2 ඕන
Aiye mn mage phone eka reset una hema velema oyage chanal eka subscribe karanava❤😂😊
අර කාටුන් වල dub කරපු කෑලි වල voice ඇහෙද්දි පොඩි කාලේ itn බලපු කාටුන් මතක් වෙනෝ😢🥲
Oyage wayasa kiyada brother ❤
අනේ අයියේ මම කලිනුත් ඔයාගෙන් yakari cartoon movie එක ඉල්ලුවා දාන්න බැරිද
Ayiye boonie bears cartoon eka genna puluvanda
Ayiye සුටෝපිය ඕනේ
2 ඕනි❤
මේක සුපිරි🎉
Rusty kiyala ekak thibba
මේ කටුන් එකේ සිංහලයින් හඩ කවපු එකේ ලින්ක් එක තියේනම් දන්නකො 😟😟😟
මෙ පොඩි අලි කටුන්නෙක සම්පුර්ණයෙන් දනවද?
😽❤️✨️