හැන්ගිලා ඉදලා අල්ලපු කට්ටිය secret Video recording | News at Mahiyangana බින්තැන්නේ වං හුං

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 119

  • @shishirafahes6273
    @shishirafahes6273 3 роки тому +2

    අහිංසක දරුවන්ට රස්සාවක් නෑ අහිංසක මිනිස්සුන්ට කන්ඩ නෑ රටේ පාලකයන්ගේ දරු සැප විඳිනවා මේ දරුවන්ට අයිතිවෙන්නේ හිරගෙදර ද ඒ අහිංසක දරුවන්ට රස්සා දීපල්ලා අපොස සාමාන්‍ය පෙළ ලියලා ඉපිලෙන එවුන්ට මොකද කරන්නේ ඒ අහිංසක දරුවෝ ඒ වගේ දෙයක් පෙලබෙනවා නැතහොත් බොරු හොරකම් වලට පුරුදු වෙනවා අහිංසක දරුවන්ට රජයබලු මොකද කරන්නේ ඒ අහිංසක දරුවන් අහිංසක මිනිසුන් ට කන්න නැහැ ඒ අහිංසක දරුවන් පාරක් පාරක් ගානේ ගිහින් දුක් විඳිනවා රටේ පාලකයන්ගේ දරුවෝ සුපිරි වාහන වල යනවා උඹලට පේන්නේ ඕක විතරද

    • @harindrawijesekara
      @harindrawijesekara 3 роки тому

      මුන්ට කීයක් හරි හම්බකරන් කන එකට පුදුම තරහක් තියෙන්නෙ

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu 4 роки тому +16

    හැන්ගිලා ඉදලා අල්ලපු කට්ටිය නියමයි මචන් දිගටම මේ්වගේ ටිකක් කරමු. හැබැයි පරිස්සමින් කාලකන්නි ටිකක් ඉන්නවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +15

    රට ඉවරයි පොලිසිය ටිකක් පරක්කු පගාව දිලෙන තීයෙන්නෙ

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 роки тому +12

    රටට ආදරෙ අය මේවා පෙන්නනවා එත් වගකිවයුතු අය කෝ

    • @nilunilu4025
      @nilunilu4025 Рік тому

      කරන්නේ වග කිව යුත්තේ තමයි

  • @lahirumadushanka1576
    @lahirumadushanka1576 4 роки тому +6

    මේ වගේ අකක් ඕනි තාව 👍👍👍

  • @rdjayarathnajayarathna5778
    @rdjayarathnajayarathna5778 3 роки тому +2

    මහියංගණ පොලිසිය නිදිද.රජයෙන් ගෙවන්නේ පිං පඩිද.දැන් වත් දෑස් ඇරේවා.මෙිි කරන අපරාධය නැවැත්වීමට කිසියම් හෝ වැඩ පිළිවෙළක් යොදවා මෙිි අපරාධ කරුවන්ට නීතිය ඉටුකරත්වා.බුදුසරණයි .

  • @neelkusum3760
    @neelkusum3760 4 роки тому +15

    මෙ වගේ කාලකණ්ණි තවමයි රටෙ වැඩ්ය ඉන්නෙ . මුන්ට වෙඩ් තියන්න ඔනෙ . ජානාදිපති තුමනි මෙ බලලා කරන්නේ නැතිනම් ගෙදර යන්න තවමයි වෙන්නේ .

    • @sandeepapriyankara8920
      @sandeepapriyankara8920 3 роки тому

      Mita wada dewal wenawa yako, un jiwath wenna kalama mokada

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому

      Kata kiwwath janadipathi ta nm kiyla wedak ne 😂. Penawne kalewalata karana de

  • @sathwiththi
    @sathwiththi 4 роки тому +2

    Niyamayi...onna polisiyata karanawa nam weda...

    • @newsatmahiyangana
      @newsatmahiyangana  4 роки тому

      👍👍👍

    • @newsatmahiyangana
      @newsatmahiyangana  4 роки тому

      👍👍👍

    • @janakakumara6666
      @janakakumara6666 3 роки тому +1

      අනේ.පුලුවන්.විදියට.කෙරගේන.ගියපුදෙන්.හොරකමි.නොකෙර.කිදෙනෙක්.කියක්.හරි.හොයගන්න.වද.අද.රජන්වත්.සුර්දියක්.නැනි.කල.ඔයත්.මෙවා

  • @deaddevil6193
    @deaddevil6193 3 роки тому +2

    Niyamaai me vidiyo eka harak tathta allala hire damne

  • @Shan-wx9xo
    @Shan-wx9xo 3 роки тому +1

    Great good job macho. Aye mewage video karana kota udauwata apu ayage chayawak wath pennanna epa e minissu asaranawenawa game unne .All the best 🤜🤛

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 роки тому +4

    පොඩි මිනිසුන් ලවා මේවා කරවන්නේ ලොක්කෝ ඒකයි පොලීසියෙන් එන්නේ නෙත්තෙ අන්තිමට වීඩියෝ කරපු එකා වෙරදි

  • @savinduherath3605
    @savinduherath3605 3 роки тому +2

    මේ ගම් වල මිනිසුන් ගෙන් තොරතුරු ගද්දි ඒ අයව පෙන්නන්නෙම නැති තරමට හොදයි . මොකද ඒ අයගේ වගකීම කව්රුත් නොගන්න නිසා

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 3 роки тому

    Niyamai.malli.budu.saranai

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 Рік тому

      පොලීසිය දැන් වැලි කාරයන්ට කියල ඇති අපි එනව දුවපල්ලා කියල . මොකද නැත්නම් සම්තිං එක නැති වෙනවනේ.

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 2 роки тому

    සොබාදහම.අරක්ෂා. කරන්න. ඉස්සරලා.තමන්ගේ. බඩ.පුරවගෙන. ඉන්න. ඔන

  • @wanimaline2291
    @wanimaline2291 3 роки тому +1

    👍👍👍👍

  • @mallikakumari968
    @mallikakumari968 3 роки тому +4

    ඇයි මේවා පෙන්නේ නැද්ද පොලිසිය නිදාගෙන ද ඉන්නෙ

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage5406 3 роки тому +3

    ඉතින් පොලිසියට ඇයි බැරි drone එකක් පාවිච්චි කරලා මීට අදාළ පුද්ගලයින් හඳුනාගෙන අත් අඩංගුවට ගන්න

  • @AsSa-dw8yf
    @AsSa-dw8yf Рік тому

    මේවාට වගකිවයුතු වෙන්නේ රටේ පාලකයෝ මොකද මිනිස්සුන්ට කන්න බොන්නේත් නැහැ පව් මිනිස්සු

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 3 роки тому +4

    ගගේම වැලි ඇත්දත් පොලීසියට දැණුමි දුන්නත් තාම වටලන්න ආවෙි නැනේද.

  • @mahiyanganasanjeewa
    @mahiyanganasanjeewa 3 роки тому +2

    අරන් ගියාට අනිත් පැත්තෙන් ගෙදර ඕක හැමදාම කරන දෙයක් නම් කියන්න ඕන නෑනේ හැමෝම දන්නවා

  • @phoenex3420
    @phoenex3420 3 роки тому +1

    පොලිසිය බඩදරු අම්මලවගේනෙ එන්නෙ , ඔහොම ඇවිත්ද හොරු අල්ලන්නෙ,

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 Рік тому

    Ethin bn tava thikak evasala edala 🚜 2 ma alluva nam සුපිරි broo 💓💞💐🙏 ape patthe ගෙයක් hadaganna wali chutthak goda dammath බෝට්ටු palala danava STF 😏☺️😒

  • @shishirafahes6273
    @shishirafahes6273 3 роки тому +2

    පාර්ලිමේන්තු ඇතුලේ හොරකම් වංචා දූෂණ හොරකම් තියෙනවා එව්ව හොයා පල්ලා අහිංසක දරුවන්ට රස්සාවක් නෑ කන්න නෑ ගෙයක් දොරක් නෑ ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ ලියලා පෙල් වුන දරුවන් ට මොකද කරන්නේ පාර්ලිමේන්තුවේ 225 නාකි ටික දරුවෝ සුපිරි සුපිරි විදියට සැප විඳිනවා අපගේ දරුවෝ දුක් විඳිනවා ඔය වගේ දරුවන් ඔය වැලිගොඩ දාට දරුවන්ට රජයේ රස්සා දීපල්ලා ඒ දරුවන්ගේ දුක සැප බලපල්ලා ඒකයි නියම ජනාධිපති ජනාධිපති ගේ වටිනාකම යම් රටක ජනාධිපති කෙනෙක් ඉදිරිපත් උනහම සම්පූර්ණ මුළු ජනතාව වෙනුවෙන් බලන්න ඕනේ ඒ මිනිස්සු කන්නේ මොනවාගෙයක් දොරක් තියෙනවද සොයා බැලීමයි නියම ජනාධිපති කෙනෙක්ගෙ වටිනාකම රටේ කොච්චර හොරකම් තියෙනවද ඒ දරුවෝ හොරකමට පුරුදු වෙන්නේ ඒ දරුවන්ට රස්සාවක් නෑ හෝ ගැන හොයා බලපල්ලා

  • @bandulawikramacinghe70imll75
    @bandulawikramacinghe70imll75 3 роки тому +1

    Qatar-🌹👍👍👍

  • @wasanthalianaarachchi8882
    @wasanthalianaarachchi8882 3 роки тому +2

    ඕවත් බොරු කියයි දයා සහා විමලේ පරිසර අමරේ මේවට උත්තර කෝ

  • @kaviputha4410
    @kaviputha4410 3 роки тому +2

    ඔය මිනිස්සු රජය වෙන්න නෙමෙයි ඔය හදන්නේ එදා දවසෙ වියදමට කීයක් හරි හොයා ගන්න වැඩේ වැරදියි තමයි ඒත් ඒ මිනිස්සු මොනව කරන්නද

    • @ranjithdon9063
      @ranjithdon9063 3 роки тому

      සිළුමිණ පත්තරේ බලන්න රැකියා කීයක් තියෙනවද කියලා

  • @kariyawasamdias1975
    @kariyawasamdias1975 Рік тому

    මයියංගනය......, ප්‍රදේශයේ දේශිය හෙළ වෙදකම් ගැන vidio එකක් කරන්න.......,

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 роки тому +6

    මෙච්චර පැහැදිලිව සාක්කි තිබිලා ඇයි මුන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ .පොලිසිය දැනුවත්ව ද මේ ජාවාරම කරන්නේ .මේ ටික කාලෙදී මොන විනාශයක් ද මේ රටේ වෙන්නේ .

  • @roshansampath2544
    @roshansampath2544 3 роки тому

    👍👍

  • @thilakpeiris9162
    @thilakpeiris9162 3 роки тому +1

    Neel Kusum
    2 months ago
    මෙ වගේ කාලමෙ බලලා කරන්නේ නැතිනම් ගෙදර යන්න තවමයි වෙන්නේ කණ්ණි තවමයි රටෙ වැඩ්ය ඉන්නෙ . මුමෙ බලලා කරන්නේ නැතිනම් ගෙදර යන්න

  • @shishirafahes6273
    @shishirafahes6273 3 роки тому +3

    අහිංසක දරුවෝ අහිංසක මිනිසුන් දුක් විඳිනවා ඔය විදිහට රටේ පාලකයන්ගේ දරුවෝ සැප විඳිනවා අපොස සාමාන්‍ය පෙළ ලියලා පෙල් උණ දරුවන්ටමොකද කරන්නේ මොකද කරන්නේ ඒ දරුවෝ හොරකම් වලට පුරුදු වෙනවා යකෝ තෝ වගේ වැලි ගොඩ දානවා පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ටික සැප විඳිනවා උන්ගේ දරුවෝ සැප විඳිනවා අපගේ දරුවො කොහොමද යක් කරලා සල්ලි හොයනවා ඒ අහිංසක දරුවට රස්සා තියෙනවද වෙනා කීරිය ට න ගෙඩියකට හෙන ගහන්ඩ ඕනේ

  • @shoduruvasantheetharuka2445
    @shoduruvasantheetharuka2445 3 роки тому

    Ade supiri mevage thava meccekak gahamu ea ela

  • @sahanchinthana9883
    @sahanchinthana9883 Рік тому

    ජීවත් වෙන්න විදියක් නැති මිනිස්සු නේද මහන්සි වෙලා වැලි ටිකක් ගොඩ දාන්නෙ.....ලොකු ලොකු මිනිස්සු මහා පරිමානෙන් පෑනෙන් ෆයිල් එකෙන් ac කාමරේ ඉඳ්න් හොරා කන ඒවත් හොයල අල්ලල පෙන්නපන්කො..මහ ලොකු පොරක් නම්....සවලෙන් වැලි ගොඩ දාන අහින්සකයො අල්ලල දෙන්නෙ නැතුව.....මුකුත් ඕනෙ නෑ මහා පරිමානෙන් tipar ,jcb වලින් වැලි දාන.....තැනක් අල්ලපන්කො...චීත්#ය.....උඹල එහෙම තැනකට ගියොත් yas sir ,,sry sir,,,ok sir.....තමා......

  • @skydunba211
    @skydunba211 Рік тому

    රාජ්‍ය අනුග්‍රහය ඇති අනිවාර්යයෙන්

  • @shishirafahes6273
    @shishirafahes6273 3 роки тому +3

    ඔය වීඩියෝ කරන්න ඉස්සෙල්ලා ඒ දරුවන්ගේ පවුල් වල ජීවත් වෙන්නේ ක්‍රමයේ කොහොමද කියලා සොයා බලන්න ඒක නියම වටිනාකම සම්මා සම්බුදු සරණයි අපොස සාමාන්‍ය පෙළ ලියලාපෙල් වුන දරුවාකරන්නේ නියම රටට ආ රටට ජාතියට ආදරය කරනවා නම් සොයා බැලීම වැදගත්ය මල්ලි සම්මා සම්බුදු සරණයි පව් අසරණ මිනිස්සු සොයා බලන්න මල්ලි ඒ අසරණ ජීවත් වෙන්නේ කොහොමද කියලා සම්මා සම්බුදු සරණයි

    • @arjunscactmonto2003
      @arjunscactmonto2003 3 роки тому

      Mamath comment kale mekama thama, godak pin oya widihata hithanawata

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 2 роки тому

    මේ.ලෝකේ.කොහේවත්.ජීවත්වෙන්නේ.මනුසේයේකුට.හෝදක්.කරලා.නම්.නේමේයි...එක්කෙනෙක්.පස්සට.දාල.ඉස්සරහට.යන්න. තමයි.බලන්නේ

  • @LahiruMadusanka-ng5ht
    @LahiruMadusanka-ng5ht 4 місяці тому

    Okkoma yaluwo malli

  • @ranjithkodituwakku6750
    @ranjithkodituwakku6750 3 роки тому

    Mewa thamai patta game

  • @alexkurera7687
    @alexkurera7687 3 роки тому +1

    Apai ratai palakoyo monwada kerannai apai ratata ?.Munta stf eka dala wedi tiyenna onai 💥💥💥

  • @jhonnydep4809
    @jhonnydep4809 3 роки тому

    Lankawata abasaranai

  • @mahiyanganasanjeewa
    @mahiyanganasanjeewa 3 роки тому +2

    කව්ද මේවා කරන්නේ පොලීසියේ අයනම් දන්නවා අදුරනවා යාලුවෝ අපි ඒක දන්නවා

  • @mdwsingha5251
    @mdwsingha5251 9 місяців тому

    පවු මේ මිනිස්සු.වැලි ගොඩ දාන අය

  • @lalithfernado476
    @lalithfernado476 3 роки тому +2

    මෙවා අල්ලන්නේ නැත්තේ ඇයි

  • @shishirafahes6273
    @shishirafahes6273 3 роки тому +4

    මේ ඔය අහිංසක ද මිනිසුන් ජීවත් වෙන්න ඔය වැඩේ කරන්නේ ඒ මිනිස්සුන්ට යම්කිසි රස්සාවක් තියෙනවා නම් ඕවගේ අපි ඔයාගේ වැඩ වල් කරන්නේ නැහැ රටේ පාලකයන්ගේ වැරදි සාමාන්‍ය පෙළ ලියලා pale උණ දරුවාට මොකද කරන්නේ අනේ ඔය අහිංසකයෝ පවුල් ගැන සොයා බලා පල්ලා

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 2 роки тому

    ඔබලාට.පුකේන්.හිනා

  • @kaveeshagimhan11
    @kaveeshagimhan11 Рік тому

    Supiri cld wage nikan

  • @ishanrajapaksha
    @ishanrajapaksha Рік тому

    කෝ පරිසරඇමති බුදිද

  • @ghandhilanka2967
    @ghandhilanka2967 Рік тому

    රට ජාතිය ගැන කැක්කුමක් nath😂 අය

  • @shehuman5291
    @shehuman5291 3 роки тому +1

    මේව ඉතින් ත්‍රවිද හමුදාවත් දැනුවත්ව කරන ජාවාරම් ඕව අල්ලන්න කවුරුද්නැහැ

  • @chathrafernando573
    @chathrafernando573 3 роки тому +1

    maha ewun wanaanthere kapaa binaase kerene kota podi ewun gana kumana kathaade?

  • @cnnimalka2967
    @cnnimalka2967 Рік тому

    ඔතනටඑන්නැත්තේබලදාරින්.ඔාකඔතනකරනවාකියාදන්නනසයි.ඔයගමෙිඅැතියවඅල්ලන්තමාඔාකකරන්නේ.පරහැත්ත.කෝයකෝනිතිය.එවුන්ටත්කුටිටියසාක්කුවෙි.අතහැරලාදාලායන්නසහෝදරයා

  • @patricanthanies1016
    @patricanthanies1016 3 роки тому

    Thawath visala kedawachakayak wenna Kalin me Palama pilisakara kirimata baladarayange awadanayata yomukala unthui.

  • @nimalmuthu.5030
    @nimalmuthu.5030 Рік тому

    Natibari kmta wenna puluwan

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 2 роки тому

    දැන්.කන්න.නැති ඒකේ. වැලි.හරගේන. කපුදේන

  • @arjunscactmonto2003
    @arjunscactmonto2003 3 роки тому +1

    Oya okkoma koranne Salli thanhawata nemeine bn, ooken keeyada hambenne, mokakda manika nemeine, munwa allagena , environment, future Gena kiyala deela, rassawak hoyala denna kenek innawanam eekena pin godak karagena, parisarayath rekagena neda?

  • @sampath6319
    @sampath6319 3 роки тому

    පොලිසිය බොරුව කරන්නේ ජේන් නැද්ද

  • @pujeniranjith4884
    @pujeniranjith4884 3 роки тому

    අගේයි

  • @tomyoung1081
    @tomyoung1081 3 роки тому +2

    Me kiyana minissu pennannan epa. Eyalage katahanda wenas karala danna. Marala yai

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 3 роки тому

    Ane asarana dupat aya kanna vidiyak neti kamata me deval karanne dupat aya namut karana deya veradei e ayata rassavak neti kamata tamai karanne monavada karanne

  • @allhuman8118
    @allhuman8118 3 роки тому +1

    Police gemmbo kasippu beela

  • @wasanthakumarakumara3181
    @wasanthakumarakumara3181 Рік тому

    Kalakanni heththa

  • @somabpower5341
    @somabpower5341 3 роки тому +1

    Policeya Nidida.may manusaya policeyata danum deela kopamana welawakda

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 3 роки тому

    නිලදාාරි නිදි නෙද කොහෙ ොලිසියද

  • @lakmalsantha927
    @lakmalsantha927 3 роки тому +1

    Kiyak Hari hoyagena kanna bonna yakoooo minissunge duppath kama Gono ubata tharenne nedda

  • @samithhdt1997
    @samithhdt1997 3 роки тому

    Ara Policeye gon wesige putha team ewaddi wendha oni dewall wela. Policeye untath owayen gaaanak yanawa. Oya serama edala iwara unahama thama ara pakaya team eka ewanne...... ekath ewanne enna oni nisai. Okun othanata eddi othana kata hari call ekk denawa ain wenna kiyla.ethakota okun ain wenawa. Ita passe ara gon wesige puthala boruwata awith herila yanawa...... . Okai aththa🤣🤣🤣🤣😡🖕

  • @munasinghefernando7864
    @munasinghefernando7864 Рік тому

    වගකිව හුට්ටො නිදි. කොල්ලනේ තව අවධානයෙන් හිටපල්ලා. NPP ඉතාලියේ අපි.

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 3 роки тому

    රජයෙ අයට මෙි තරමි කොල් දිලත් කො පොලිසිය

  • @nimalidesilva-spryn1000
    @nimalidesilva-spryn1000 Рік тому

    දැං මහවැලි ගගක් නැහැ
    දැං තියෙන්නෙ එහෙම් පිටිම්ම වලාක්

  • @dsilva1099
    @dsilva1099 2 роки тому

    Mawa allanawa dasapalu horu allanna bayae pw gadeyo. Police.

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 Рік тому

    Owa boru wada koi walawaka hari palamaht akka marila idi

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 роки тому

    Police ko

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому

    Oka yanakota ottusa dunam polisiyen attadanguwata danawane occara dagalana onaya

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 роки тому

    මේ හැම විනාශයකටම මුල පගාව

  • @darmarathnadanushka8973
    @darmarathnadanushka8973 3 роки тому

    Mewa mahiyangane Police mahaththayan danne nathi unata podi Lamai pawa dannawa , me jawarame inna balawaththu kauwda kiyala

  • @chathrafernando573
    @chathrafernando573 3 роки тому

    wene diyunu ratawele thamange niwese midule thibene gahak
    kapanne thahanam rajeye anumathiye nathuwe.

  • @darmarathnadanushka8973
    @darmarathnadanushka8973 3 роки тому

    Hasalaka paththa Niethiyata. Mahiyangane paththa Kala Niethiya

  • @mabelrodrigo7541
    @mabelrodrigo7541 3 роки тому

    Meva balanna hoyanna gioyath police d I g lata sorryma thamie

  • @mabelrodrigo7541
    @mabelrodrigo7541 3 роки тому

    Policevala aiya gedara keep silent

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому +1

    Oya kiya wanawa vitarane

  • @anuperera4151
    @anuperera4151 3 роки тому +1

    Oya meka degatama karan yanna eththatama samje wena me wge asadarana Kam wala ta wga kewa uththo nihada wela inne un denuwath wela tma MWA karanna.podi manussayek mewa karanne ne

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 3 роки тому

    රජයෙ දෙපල වලට යන කල

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 роки тому

    Ange malu naliyanawa mewa dakiddi.oyala Malli mewa pennanne ratata adare nisa.anith unta rata diyawela giyath Kamak nh unge badawal pirennai ona salkilinge.

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 роки тому

    Mehema hsrala harala Ape Rata vinaSa kerala Dai Ape Rata deviyae beradenumana

  • @chathrafernando573
    @chathrafernando573 3 роки тому

    sirasa UKUSSA ta danwanne wahama. mone aparaadeyskde me rate wenne. me kaalakanni kanne bonne rata vinase kerelade.munta ali gahanne one.

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 3 роки тому

    කො පොලිසිය නැද්ද ඔය ගමෙි

  • @sriyanimallika987
    @sriyanimallika987 Рік тому

    යකො...අහින්සක.මිනිසුම්.ගෙ.හොරකන්..ව්ඩියො..කරන්නෙ.තොපි..අර.මහඋන්.කරන.හොර.කන්.අල්ලපිය

  • @neerosaneerosa7266
    @neerosaneerosa7266 2 роки тому

    සද්දයක්.ඊස්ට්.වේව

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому

    Ayalata aspiris tibunatta oyalata nane

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Рік тому

    Kaata kiyanada mewaa..kaalakanni desha paaluwooo mulu ratama vinasha karala iwaraiiiii...

  • @broooooo5575
    @broooooo5575 3 роки тому

    Gahapiya Pollak aragena police karayo ethakota avi

  • @fawazrazak1198
    @fawazrazak1198 3 роки тому

    Ane pako osi pakkayata ganak yanawa kiyala therunnedda rate janapathi gotama mechara vinasa karaddi samanaya minissu mewage weda karanekke pudhuma wenda deyak neh issarama rate janapathi inda eppe keling eyama patta hora ithing horawa kohmada allanneh mun pass tika kappala vikkunanawa lokka polawa pittin vikkunanawa okkohma horu

  • @dukvidinajivithe1613
    @dukvidinajivithe1613 3 роки тому

    Ko nithiya 😡😡😡😡

  • @sandeepapriyankara8920
    @sandeepapriyankara8920 3 роки тому

    Video karana pakayada unge pawul walata kanna denne

  • @samirasampath490
    @samirasampath490 Рік тому

    Me Palma mokada...

  • @menakadilrukshi508
    @menakadilrukshi508 3 роки тому

    😠😠😠😠

  • @arjunscactmonto2003
    @arjunscactmonto2003 3 роки тому

    Boruwata munwa kaalakanni gaanata danne api,

  • @emedauwenya3678
    @emedauwenya3678 3 роки тому

    lankawa ivarai. Munta me athmema partisan denama.

  • @surajchathuranga7171
    @surajchathuranga7171 3 роки тому

    Mun nikan l t t wagene yoko......