Sulage - Bandu Samarasighe (Music Video, Peeter One Film)

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 335

  • @chethiyajayasundara3033
    @chethiyajayasundara3033 2 роки тому +89

    ජීවිතේ ඇත්ත සිදුවිම් ප්‍රකාශ කරන, මිනිසුන් මිලියන දෙකක ජනයාගේ ලේ ධතුව පිරිසිදු කරන බලයෙන්ම ඔබට දිර්ඝ ආයුෂ පතමි.

  • @sadewchamidu
    @sadewchamidu Рік тому +33

    බංදු ටෙනී කියන්නේ කවමදාවත් අමතක නොවන චරිත දෙකක්...❤️💝

  • @shashi_monarawila
    @shashi_monarawila 3 роки тому +48

    කොච්චර ඇහුවත් ඒපා වෙන්නෙ නැති අමුතු ලස්සනක් ඒකේ තියනවනෙ..🥺❤

  • @SASIBRO13
    @SASIBRO13 2 роки тому +49

    සිංදුව ලස්සනයි බංදු මාමේ ඔබට බුදු සරණයි !!!

  • @oshadhamanula7575
    @oshadhamanula7575 3 роки тому +93

    බන්දු මාමේ ඔබ අපට ගුරුවරයෙක් ඔබට බුදු සරණයි

  • @dinusharasanga5308
    @dinusharasanga5308 4 роки тому +155

    මාගේ ජිවිතයේ මා දුටු සොදුරුතම මිනිසා නුඹයි පියාණෙනි (බන්දු සමරසිංහ ) දීර්ඝායුෂ ලැබේවා...!!!තාත්තේ ඔබට (බන්දු සමරසිංහ )
    ඒ.ඩී.අම්බළංගොඩගේ
    ඩුබායි සිට ...

  • @a.deepthi2903
    @a.deepthi2903 3 роки тому +50

    හරිම ලස්සනයිsir. ජනාතාවට හිනා ගස්සන සතුටින් තියෙන ඔබතුමාට ජයවේවා ජේසු පිහිටයි

  • @daiwaraj5854
    @daiwaraj5854 3 роки тому +112

    Tik tok එකෙන් අහිලා ආපු උන් මෙ කොනට...
    😍😍

  • @chathurakavinda2769
    @chathurakavinda2769 3 роки тому +31

    අවුරුදු අටකට පස්සෙත් ඒ විදිහටම අහනවා.❤

  • @ChamiduLakshan-f1b
    @ChamiduLakshan-f1b Рік тому +10

    බන්දු මාමේ බොහෝ කල් ජීවත් වීමට වාසනාව ලැබේවා 🎉

  • @sampastyle1008
    @sampastyle1008 Рік тому +7

    මොන හේතුවක්ද මන්ද කී පාරක් අහනවද මන්ද දවසට ❤😢

  • @NipunKawushalya-ox8qj
    @NipunKawushalya-ox8qj Рік тому +4

    ජීවිතේ මුන ගැහුනු සුපිරිම චරිතයක්.මුනිස්සු හිනස්සන්න එයාට තියෙන ඒ හැකියාව මාරයි.බන්දු අයියේ උබ මාර වටිනව බං අපිට,ඔය හඩේ තියෙන ආඩබ්මර ගතිය කියලා වැඩක් නෑ ඉතිම්.බුදු සරනයි බන්දු අයියේ ඔයාට.අපේ බාශාවෙන් කියනවනන් උබ පොරක් බං නැත්තම් නියම බුලට් එකක්..

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +45

    2021 ත් රහට අහනවා...
    ජීවිතයට අරැත් බර ගීයක්

  • @charithcharith871
    @charithcharith871 Рік тому +6

    දැන් තියන සිංදු වලට මෙසිංදු සමකරන්න බැ හරිම ලස්සනයි අය එකාලෙට යන්න පුලුවන්නම්😢😢😢😢❤❤❤❤

  • @Arushaheshan-g9s
    @Arushaheshan-g9s Рік тому +18

    Kiparak ahawwath epa wenna pattama lassa na sinquwak mama asama nalu 3 nqenagen ekkenek❤❤❤❤❤

  • @pirathippirathip284
    @pirathippirathip284 2 роки тому +13

    නියමයි බන්දු අයියේ ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @ahinsajeayamali6569
    @ahinsajeayamali6569 2 роки тому +2

    Kiya ganna bari tharam lassanai oba thuma vage katavath venda ba obathuma vage kisi kenek daksha na oba tharuvak oba thumata budu saranai devi pihitai.

  • @janithakasun4844
    @janithakasun4844 4 роки тому +15

    නියමයි අයියෙ බුදු සරණයි

  • @DilshanSrimantha-rm6bk
    @DilshanSrimantha-rm6bk 10 місяців тому +12

    2024/02/07 අදටත් අහන අය මේ කොනට එන්න🤗❤️

  • @Hirugirl2004
    @Hirugirl2004 Рік тому +3

    බුදුසරණයි 🙏❤️මේ වගේ නළුවෝ ආයේ කොහෙන්ද මාරම හොද පට්ට මිනිස්සු ❤️🙏🙏🙏🙏🙏ලස්සනයි එ සෝන්ග් එක

  • @imalkaashan8637
    @imalkaashan8637 Рік тому +2

    Bus eken ehune.supiriyak thama ithin❤

  • @nevanpasidu9172
    @nevanpasidu9172 Рік тому +4

    බන්දු මාමෙ ගොඩාක් ලස්සනයි ඔයා අපිට ගුරුවරයෙක් බුදු සරණයි

  • @gehanshantha1579
    @gehanshantha1579 3 роки тому +7

    Ahapu Hodama Sinduwak lankawe music ekkala. banduge voice eka niyamai. Godak Lassanai..... ❤️💯

  • @DarkWarrior512
    @DarkWarrior512 3 роки тому +10

    Asama song ekak adarei bandu samarasinha

  • @HashenEshnaka-x2h
    @HashenEshnaka-x2h 16 днів тому

    හරි ලස්සන සින්දුවක් ආදරෙයි ❤❤❤❤

  • @PrashanPinsara30
    @PrashanPinsara30 2 роки тому +10

    ජීවිතය සුලං වගෙයිනෙ විටෙක සුවය දෙනවනෙ ❤️❤️

  • @අනු9-ඡ4ඥ
    @අනු9-ඡ4ඥ 3 роки тому +8

    පට්ට ආදරේයි බන්දූ මාමේ..❤️❤️❤️❤️❤️

  • @nalinmalinda1172
    @nalinmalinda1172 3 роки тому +8

    පට්ට 💖💖💖💖💖💖❤💌බුදු සරණයි!!

  • @saseeeeputhaaaa774
    @saseeeeputhaaaa774 3 роки тому +5

    Puduma lassank thiyenne mame

  • @sene7250
    @sene7250 11 місяців тому +2

    2013 දී ඉස්සෙල්ලම ඇහුවෙ💪♥️

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul Місяць тому +1

    2024අහන අය මෙ පැත්තට ❤

  • @hoshanavindu523
    @hoshanavindu523 5 років тому +7

    Ammo e sinduwa adarei bandu samarasena😍😚😚😚

  • @ceylonks
    @ceylonks Рік тому +5

    පරණ බන්දුව අපි අලුත් පාටින් දැක්කා

  • @mayorinadi5316
    @mayorinadi5316 2 роки тому +4

    ලස්සනයි ගොඩක් බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏

  • @Pathum_____10
    @Pathum_____10 Рік тому +3

    😚 ආසම චරිතයක් ❤

  • @lionheart1555
    @lionheart1555 11 років тому +57

    පිටර් වන් ෆිල්ම් එක බලනකල් ඉවසුමක් නැතුව හිටියේ ඒ මේ සින්දුව නිසා සින්දුව මෙහෙමනම් ෆිල්ම් එක කොහොම ඇද්ද කියල හිතල එත් මුළු ෆිල්ම් එක පුරාවටම තිබ්බ එකම හොදයි කියන්න පුළුවන් දේ මේ සින්දුව විතරයි ෆිල්ම් එක මෙලෝ රහක් නැහැ මල දහ ජරාවක්

  • @nandanabandara8204
    @nandanabandara8204 Рік тому +2

    සිංදුව ලස්සනයි බන්දු මමේ තෙරුවන් සරණයි 🙏

  • @manoj8115
    @manoj8115 4 роки тому +41

    බුදු සරණයි බංදු මාමේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharangasampath4164
    @tharangasampath4164 10 років тому +11

    mama asama sinduwa
    ela ... a

  • @ruwanprasad3874
    @ruwanprasad3874 7 років тому +6

    Ela bandu aiye. Budusaranai

  • @janithsathsara7501
    @janithsathsara7501 3 роки тому +4

    Godak adare karana nihathamani kalakaruvek. ❤❤hadavathinma adarey❤❤

  • @nadeeshasandeepani
    @nadeeshasandeepani Рік тому +4

    ඒක හිතට කාවදින විදියට දැනෙන හැගීම් කියන්න තේරෙන්නෑ😗

  • @dinushekarunarathne6848
    @dinushekarunarathne6848 6 років тому +2

    Niyama sinduwa..ela ela...all the best bandu samarasinghe..

  • @saduncharith9790
    @saduncharith9790 3 роки тому +7

    ආසම චරිතේ 😍❤️

  • @manawadugeisuru2767
    @manawadugeisuru2767 Рік тому +16

    23.11.2023🥰

  • @ChamiduNishan-c5n
    @ChamiduNishan-c5n Рік тому +1

    තමත් කැමති ලස්සනම සින්දුවක්😍

  • @Roshan-k7j6w
    @Roshan-k7j6w Рік тому +1

    Aththatama me sinduve aththak thiyenava😊

  • @charukamadushanka3008
    @charukamadushanka3008 3 роки тому +1

    Kochchara ahuwath epa wenne nehh 😍 mn dakka sodurum minisa bandu samara sinha 😘

  • @maleeshadulshan2548
    @maleeshadulshan2548 3 роки тому +6

    ලස්සනයි බන්දු මමෙ❤

  • @Tharindulakshan-xn2ni
    @Tharindulakshan-xn2ni 5 місяців тому +5

    2025 anyone 🥰

  • @januthuyangoda6809
    @januthuyangoda6809 4 роки тому +6

    ලස්සනයි ඔයාගෙ සින්දුව බන්දු මමෙ

  • @asela9258
    @asela9258 Рік тому +2

    හරිම ලස්සනයි බන්දු මාමේ මාරම ලස්සනයි 🙏🙏🙏🙏

  • @Sathiyasathiya-ii1go
    @Sathiyasathiya-ii1go Рік тому +1

    බන්දු මාමේ මරම ලස්සනයි ඔයාට බුදුසරනයි❤ආදරෙයී🎉🎉🎉❤❤❤

  • @keripakaya5868
    @keripakaya5868 Рік тому +5

    2023 බලන අය මෙ කොනට 🌝❤️

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому +1

    ලස්සනයි.තෙරුවන් සරණයි...!ජයවේවා...!

  • @aroshasahan6688
    @aroshasahan6688 Рік тому +1

    මරු ඔයි...

  • @subodhapawan250
    @subodhapawan250 Рік тому +1

    ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 роки тому

    Search karalama hoyagena awe song eka aththamai❤️

  • @nynvideoshow
    @nynvideoshow 11 років тому +16

    ලස්සන සිංදුවක්

  • @malithjerammusic2386
    @malithjerammusic2386 2 місяці тому

    ඒකනම් පට්ට ලස්සන සිංදුවක් ❤️👍

  • @pirathippirathip284
    @pirathippirathip284 2 роки тому +4

    නියමයි අයියේ

  • @prageethmadusanka8796
    @prageethmadusanka8796 6 місяців тому +2

    ඇත්තටම මරු

  • @deepikasadamali7782
    @deepikasadamali7782 2 роки тому +1

    Lassaniii godakk man hemadama ahanawa ❤❤❤❤❤❤

  • @joker..notiboy
    @joker..notiboy 2 роки тому +1

    Bandu mama shinduva niyamai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @VinithKumara-xn9mu
    @VinithKumara-xn9mu 10 місяців тому

    ජිවිතේ දිනන්න නම් දවසක කට්ටක් කන්නම වෙනවා 🥰

  • @dumiyaproduction2133
    @dumiyaproduction2133 Рік тому +4

    2023 අහන අය මේ කෙනාට💖🥰

  • @kavishkabuddhima4039
    @kavishkabuddhima4039 2 роки тому +1

    හරිම ලස්සනයි අද දවසට පස් පරක්ම ඇහුව .... ඔයා වගේ අදහස් gt dn කal අහන්න නැ ලස්සන බන්දු මමත් එ සමග මමත් adre හොදද අවුරුද්දට එන්න හොදද apa ගේවල් pta එවන්න මන් එනකම් බලාන්න ඉන්න ව හොදද මගේ ගම අකුරුස්ස මන් එනකම් බලාන්න ඉන්න ව හොදද 🖕🖕🖕🖕🖕

  • @yasirumadhushan
    @yasirumadhushan 11 місяців тому +1

    ආදරෙයි හැමදාමත්

  • @honeybadger2472
    @honeybadger2472 3 роки тому +12

    චීරත් කාල යක් වැජ වේවා !!!

  • @ashankahapolaarachchi2955
    @ashankahapolaarachchi2955 Рік тому +1

    බුදු සරණයි ....දිර්ඝ ආයුශ ලැබෙවා

  • @kovidamalli6295
    @kovidamalli6295 4 роки тому +3

    Marai ane 🙏🙏🙏🙏

  • @Hasanmaduranga-m7f
    @Hasanmaduranga-m7f Рік тому

    Sinduwa Mara lassanai thamai ahanewa🥺💓

  • @malshanbasnayaka8666
    @malshanbasnayaka8666 3 роки тому

    Tharuna lamayi mewa ahanawa aduyi.eth lassanama sindu thibune 90 dhashake ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ridmiHansani7447
    @ridmiHansani7447 5 років тому +4

    Asahaya naluwek ""bandu samarasinghe""

  • @deepanirosha5314
    @deepanirosha5314 3 роки тому +12

    මම ඔබතුමාගේ hema film akakma balla thiyenava අනේ ඔයත් එක්ක කතාකරන්න තියෙනවනම් 😍😍😍😍😍😍😍😍i love you bandu uncle 👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👍👍👍👍👍💘💘💘💘💘❤️❤️❤️❤️❤️❤️❤️💓💋💖💕💕

    • @damithchamara4882
      @damithchamara4882 3 роки тому +1

      මම 💜️💚🥰🥰💜️💚💛😎🤩🤗

  • @funyjokes.
    @funyjokes. Рік тому +2

    මේ film එකේ නම දන්න කවුරු හරි ඉන්නවද.

  • @hwijesekara2896
    @hwijesekara2896 5 років тому +39

    Film එක නම් මෙලෝ රහක් නෑ, ඒත් සින්දුව නම් ෆට්ට ❤

  • @pramodyaSashini-pn2vm
    @pramodyaSashini-pn2vm Місяць тому +1

    2024 ??? ❤

  • @udarabogoda2555
    @udarabogoda2555 4 роки тому +2

    Niyamai supiri

  • @SHERAN007
    @SHERAN007 3 роки тому +2

    Supiri bandu මාමේ

  • @janeeshagimhani7491
    @janeeshagimhani7491 2 роки тому +1

    Ahana sindu walin godakma lassana sinduwak ❤️😊

  • @youtubedev-gh8su
    @youtubedev-gh8su Рік тому +3

    මේව ජීවිතේ සිංදු

  • @momentofsanjaya
    @momentofsanjaya 4 роки тому +6

    2021 anyone

  • @kasunpushpakumara7386
    @kasunpushpakumara7386 6 років тому +4

    Supiri song Bro🙌🙌😝😝

  • @himasal5159
    @himasal5159 3 роки тому +1

    Niyamayi 👍👍👍👍👍👍👍👍👍

  • @magodagamagelakindu340
    @magodagamagelakindu340 3 роки тому +3

    මාර රහයි 🔥 ❤🥺

  • @ura6970
    @ura6970 Рік тому

    Amuthu therumak thiyana sinduwak elhma👍

  • @CharithaDulanjaya
    @CharithaDulanjaya 11 місяців тому

    දුකක් හිතුන හැම වෙලෙම මෙ සින්දුව අහනවා ❤🥺

  • @devikanilanthi2938
    @devikanilanthi2938 Рік тому +1

    ආසම සිංදුවක් තමයි

  • @sasisasi9376
    @sasisasi9376 3 роки тому +10

    ජිවිතේ මතකයන් අදටත් ආදරේ ❤️

  • @max-fz1xp
    @max-fz1xp 6 місяців тому +1

    ❤🎉 2024 බලන අය කො❤

  • @ruwanornethmina9405
    @ruwanornethmina9405 3 роки тому

    Deasawanna, SGM tunes , evoke music ,oya hama ekama ahapan menna mewata sindhu kiyanne

  • @12386sfghj
    @12386sfghj 3 роки тому +3

    හරිම ලස්සනයි

  • @motivibe610
    @motivibe610 11 місяців тому +2

    2024🥺❤

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe 2 роки тому

    Gammak collo❤

  • @sahanthathsara0509
    @sahanthathsara0509 4 місяці тому +3

    2024.08.24 ❤

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 2 роки тому +2

    බුදු සරණයි බන්දු මාමෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 😍🥰❤️❤️❤️🎵🎵❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HashenEshnaka-x2h
    @HashenEshnaka-x2h 16 днів тому

    ආදරෙයි බන්දු මාමේ ඔයාට❤🎉

  • @achintharasanga5047
    @achintharasanga5047 Рік тому +1

    නියමයි ❤

  • @ashanfederico4609
    @ashanfederico4609 3 роки тому +2

    Bandu Sir 🥺❤️🙏