පහසුවෙන්ම සාරි ජැකට් එකක් කපමු | How to cutting Saree jacket in Sinhala| මැහුම් ගෙදර

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 18

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 роки тому +4

    mata mara sathutue a mama 3 weniyata lilke kara getalu thiyeda kiyalawath beluwene ane hebee gatalu aehuwoth kiyala denana

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 роки тому +1

    me dewal mahana vidiya kiyala denawada segauna vidiyata mahana krma hiyaenawane ane methanin natharakaranna apa methanin ahata redidala lininkaranna vivida les dala maganna nae krrannako nangi

    • @mahumgedara2476
      @mahumgedara2476  2 роки тому

      ජැකට් මහන වීඩියෝ එක ඉක්මනටම දාන්නම්.

  • @tharakadinal8467
    @tharakadinal8467 2 роки тому +1

    Mis boat neck aka dan vita high neck jacat akatada danne.

    • @mahumgedara2476
      @mahumgedara2476  2 роки тому

      නැහැ බෝට් නෙක් එක ඒ හැඩයට කපාගන්න ඕනේ

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Рік тому +1

    ම්ම් ඇතුලේ එකතු කරලා ආයෙත් මැහුම් වාසි තියන්න ඕනෙද? ඉදිරි පලුවේ ඩාට්වාසිය එකතුකරන්නේ නැද්ද .

    • @mahumgedara2476
      @mahumgedara2476  Рік тому

      නැවත මැහුම් වාසි අවශ්‍ය වෙන්නේ නැහැ

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 роки тому +2

    ane nangi getaluwalata uththara nene ahema karanna apa MAHANAHETI THIYENAWADA MIMI ANUWA DAT WENAS WENAWANEDA MAHATHA KENEK GATHTHAMA KARAGANNA ONA WENAS KAM KIYANNAKO GODAK ME VIDIYA LESIE ANE PAPUWA WATA 45 WAGE NERARA APU KENEKTA KARAGANNA HETI KIYANNAKO

    • @mahumgedara2476
      @mahumgedara2476  3 роки тому +2

      ow dr mahatha kenekuta wenas venava. මහත කෙනෙකුට ඩාට් ගහනකොට අගල් එකහමාරක් ගහගන්න

    • @mahumgedara2476
      @mahumgedara2476  3 роки тому +2

      dr puluvannam oyage email eka evanna ethakota mata mimi 4to ekakin evanna puluvan

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 роки тому +1

      @@mahumgedara2476 papuva 52 vena kenekuta mahadde me vidiyata gaumak mahanava vage aragena dart paratharaya vitharada venas venne mahum vasi vadi pura thiyanna nath one da vade karadde

    • @mahumgedara2476
      @mahumgedara2476  3 роки тому +1

      @@nimnanimneth3753 ගවුමක් මහද්දි අපි ඩාට් ගහන්නේ උස අතට. සමහර ගවුම් මහද්දි ඩාට් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ මේල් එඩ්‍රස් එක එවන්න.

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 роки тому

      @@mahumgedara2476 auva

  • @udeninayana8873
    @udeninayana8873 Рік тому +1

    ඔයාට පුලුවන් ද මගේ සයිස් එකට බ්ලොක් එකක් කපලා එවන්න.මං හැමදාම සාරි අදින්නෙ කරදරයක් පිටින් මහන්න

  • @pscrafts8687
    @pscrafts8687 Рік тому

    apo hariyata kiyala denna oya kiyana widiya therenne ne

  • @sarojanidisanayaka3942
    @sarojanidisanayaka3942 2 роки тому

    මිස් මේක මහද්දි මැහු වාසි ආයමත් ටියන්නේ නෑ නේද්.හැම තැනට ම වාසි තිබ්බා නේද

    • @mahumgedara2476
      @mahumgedara2476  2 роки тому

      ඔව් කපනකොට මැහුම් වාසි තියල කපන්න