Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජැක්සන් සර් ඔබ තරම් විශිෂ්ඨ යෙක් තවත් නෑ..භව ගමන සුවපත් වේවා ..උතුම් නිවන්සුව දුර නොවේවා ඔබට 😢😢🙏🙏🙏
2012 කුස පබා මම බැලුවා ජැක්සන් ඇන්තනී මහත්මයාණනි ඹබට නිවන් සුව ලැබේවා
මේ උතුම් කලාලොවේ රජු වෙනුවෙන් අනුස්මරණ පිළිරුවක් හදන්න අනිවාර්යයෙන් මෙවන් දක්ශ යින් සිටි බව හැමෝගෙම මතකයට නගන්න මතු උපදින පරපුර ට දායාදයක් ලෙස ජැක්සන් සර් 🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම 🥺❤️
එහෙම කරන එක තමා හොද
Accident wuna thana monument ekak hadanna. Because no one can surpass him. He is a Legend 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
😅
ජැක්සන් ඇන්තනී සර් අපි අතරින් වෙන්ව ගියාට පස්සේත් සර්ව මතක් වෙලා සර්ව බලන්න ආස නිසා සර් රංගනයෙන් දායක වූ මෙවැනි ෆිල්ම් බලන්නෙ මං විතරද 😞😢
අනේ මමත් එතුමා රංගනයෙන් දායක වූ ෆිල්ම් වගේම එතුමා ඉන්න වැඩ සටහන් හොය හොයා බලනවා මට හරි දුකයි 😥😥😥
මාත් බලනවා.මාර දුකයි.ආයේ ඉතින් කවදාවත් එතුමා එන්නේ නැහැ.😢😢😢😢😢😢😢
Mamath..🌼🌼
Mamath.
Mamat balanawa
කුස 🥺♥️ඔහු තරම් දක්ෂයෙක් නැවත කලාලොවට නොපැමිණේවී. ♥️ අජරාමර නිවන් සුවින් නිවී සැනසේවා 🙏
Aniwaren😢
මේ ලොකෙ ඉන්න විශිෂ්ඨතම කලා කරුව ජැක්සන් ඇන්තනී ❤❤❤❤❤
පිස්සුද බ්න් උබට.😂😂😂😂😂👍
තොට පිස්සුද බං...😂😂😂
@@chanakamaduranga4953 අනේ ගින් බුරුවො.උබල වගේ අමු හරක් ඉන්න හින්දා තමා මේ රටවල් වලට හෙන ගැහිලා තියෙන්නෙ.😁😁😁😁😁😂👍👍
නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට 😔😔😔😔
ලස්සන වු මනරම් චිත්‍රපටයකි.කුස නම් චරිතය ට පණපොවන්න මේ වැනි දෙහදාරි තැනැත්තෙකු නම් ඒ ජැක්සන් ඇන්තනී නොහොත් පනාපුත්‍ර කූහුබූ පැණියා.... ඔබගේ අඩූව අදට වඩා හෙට ට මහත් සේ බලපෑම ට ලක් වේ.ඔබ වැනි මහා පුස්තකාලය ක් නොමැත... කිසිදු ආත්මයක ඔබට මෙවැනි අකල් මරණය කට ගොදුරු නොවේවා... අජරාමර නිවන් සුව අත්වේවා 🙏🙏🙏
😂😮😅😊 1:04:58
2012 hall එකට ගිහින් බැලුව දැන් ආයෙමත් බලනව විශිෂ්ඨ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා! 🙏🏻
එතුමාගේ වියෝව අපිට මෙන්ම අපේ දරුවන්ටද ගොඩක් පාඩුවක්.. මේක අපේ රටේ අවෂනවන්ත කාලයක්.. ඒ නිසයි අපිට මේවගේ උතුම් දක්ෂයින් අහිමි උනේ 🥺🥺🥺නිවන් සුවය ලැබේවා!!!පියාණනි 🙏🏻🙏🏻🙏🏻!!!!
මාරම ලස්සනයි මේ කතාව මිට කලින් බලලත් තියනවා අායෙත් බලනවා ජැක්සන් අැන්තනි මැතිතුමනි ඔබතුමාම අමාමහ නිවන්සුව ලැබේවා
ජැක්සන් සර් ගේ සමුගැනිම ලොකු වෙිදනාවක් දැනෙනවා ඔබතුමා ට නිවන්සුව ලැබේවා
මොන තරම් විශිෂ්ඨ කලාකරුවෙක්ද මේ අපට අහිමි වුනේ සකල කලාවටම සක්විති රජු ඔහුයි. ඒ අඩුව සදාකාලිවවම හිස්ව තියේවී පාළු දැනේවි. මොක් සුව ලැබේවා .!!.. ජැක්සන් ඇන්තනී මහතාණෙනී.🙏🙏
අපගේ ගෞතම බුදුන්ගේ සහ යශොදරා රහත් තෙරනින් වහන්සෙගෙ එක ආත්ම භාවයක් වු කුස පබා 🙏
ඔබ තරම් දක්ෂ රංගදරයෙකු නැවත මේ මිහිමත නූපදිවි🙏🥺
කුස චරිතය ට ජැක්සන් ඇන්තනී මහත්මයා වගේම පබාවතී ගේ චරිතය ට ගැලපෙන්නේ පූජා ම තමයි ❤
ඒ කළා රඟමණ්ඩලය රටේඅවාසනාවට අහිමි උනා. ඔබ තුමාට මෝක්ෂ වරම් ලැබේවා
ජැක්සන් ඇන්තනී නම් වූ ඒ මහා ගාම්භීර යුග පුරුෂයා වැනි කලාකරුවන් නැවත මේ ලක් දෙරනට බිහිවන්නේ නැත.ඔබතුමන්ට මොක් සුව ප්‍රාර්ථනා කරමි !!!!!!!
ඏ
ෟ
නිවන් සුව ජැක්සන් ඇන්තනී සර්.. ඔබ සදා අමරණීයයි..❤
නිවන් සුවය ලැබේවා ආදරණීය කලාකරුවනි
ආදරණීය කුස රජුනි,ඔබ අප හදවතේ ජීවමානයි!!!!!!!
ජැක්සන් ඇන්තනි කලා කරුවනි ඔබට නිවන් සුව 😢😢😣😓
පිළිරුවක් හදන්න ඕනේ ජැක්සන් මහත්මාගේ,
💛
Aniwa
ඔබට නිවන් සුව සොඳුරු කලාකරැවානනි..❤❤❤❤
කලාකරුවානනී ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා
ඔහු කලාකරුවෙක් නොව ඔහු කලාවක් අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙන... He is not an Artis he himself an Art
හරිම දුකයි. නිවන් සුව අත් වේවා.!
අම්මො ජැක්සන් ඇන්තනීගෙ acting 🥺 ...voice
උතුම් නිවන් සුව ලැබේවා .!! කලාකරුවානෙණි...!!!!
අන්තිම සීන් එකේදී කුස රජතුමා වෙනස් උනාට පස්සෙ අකිල වගේත් සජිත වගෙත් පේනවා එතුමව.එතුමන් ජීවතුන් අතර නැතත් ඔහුට සමාන දෙන්නෙක්ම ඉතිරි කරලා තියනවා.ඒවගේම සිංහභාහු බැලුවම පුතාලා දෙන්නාත් ඉතා දක්ෂයි කියලා තේරැම් ගත්තා.
Aniwaren 💯
නිවන් සුව 😢
නිවන් සුව ඔබට 😢
අල්ලපු රටේ ඉදලත් ඇයි පූජා ආවෙ නැත්තේ අවසන් වතාවට නිවන්සුව පතන්න හරිම දුකයි මේවා බලන කොට මෙතුමා ගැන 😢😢😢😢
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
ආදරෙයි කුස....❤😢😢😢පබාවතී කුසව ප්‍රතික්ශේප කලා වග්‍රෙම ලංකාවේ මිනිස්සු ජැක්සන් සර්ට මොන තරම් දේවල් කලාද...ඒත් එතුමා නැති වුණාට ඔඅස්සේ තමයි එතුමාගේ අඩුව හොදටම දැනෙන්නේ හුගක් අයට 😢❤
පුලුවන්නම් සූරිය අරන ෆිල්ම් එක දෙන්නකො 💕💕💕
ලස්සනයි ගොඩක් ♥️♥️💯💯
ජැක්සන් ඇන්තනී මහත්තයා ගැන මුලින් දැනගත්තෙ මෙ ෆිල්ම් එකෙන් මං 🥺❤️
තිස්තුන්.කොටියක්.දෙවිවරු.කො.දැක්කෙනැද්ද.දෙවියනෙ.මෙ.වටිනමිනිසාව.ඉක්මනින්.අරන්.යනකොට.කොඅපි.තියපු.බොදිපුජා.දෙව.පුජා..කිසිම.දෙවි.කෙනෙකුට.බුදුකෙනෙකුට.ඇසුනෙ.නැද්ද..👿😈👿😈👿😈
Etuma genawa azusa adui email give niwan suwa😢😢😢
අදටත් මතක් වෙනවා ඔබ තුමා මැවිල පේනවා ජැක්සන් සර් ඔබ වැනි දක්ෂයෙකි අප අතර අයෙකු නැවත වතාවක් පහළ නොවේ ඔබට නිවන් සුව ❤❤🥺🥺
ජිවත් වෙිලා ඉන්න විටයි ඔිහුව අගය කරන්න ඔිනි එයට පෙන්න
නිවන් සුව
ධර්ම යුද්ධය film එක ඕනේ
මේ 3න් වෙනි පාර බලන්නේ holl එකෙන් 2012 බැලුවා
ඔයාට නිවන් සුව පතනවා
❤️
Ane me kusa pabawathi film eka a kalaye beluva harima lassanai eson anthani wishva rangadarayata nivan suwaya menma mOK SUWA lebeva.....jesu pihitai...........
මරු කුම්බුටු රාජ තුම 😮😮😊😊😊
මෙ නහය ලොකු එක්කෙනාට ඉන්නෙ ජැක්සන් මහතාද.අදනෙ දන්නෙ.නිවන් සුව ලැබේවා ඔබට
ඔව්
😭😭😭
වියෝ දුක කටුකයි පනාපුත්‍ර කුහුඹු පැණියානණි.😢
මමත් බලනවා
සූරිය අරන ඕනී❤❤
.💛
😢😢 dakiddi dukai jakshan sir...niwan suwa labewa..
මහරජ දුටු ගැමුණු film එක දානවද 🙏🙏
ජස්ට කලා කරුවාණෙනි ඔබතුමා නැති පාඩුව මුළු මහත් ජාතියටම පාඩුවකි 😢😢😢 ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢
Jaksan Ambani kala kruwanani obata niwan suwa labawa ❤❤❤❤❤❤
Jackson sir ge miniya dakkatath passe meka balanne. Suba gaman kusa rajathumani
Acting execallant .Ethumata niwan suwaya lebewa!
ජැක්සන් ඇන්තනී කලාකරුවන්ට නිවන් සුවය ලැබේවා
Watinakama kiwa nohaki sundara minisa ada nayha obata niwansuwa😭😭😭😭😭😭👍👍🇱🇰🇨🇾🇨🇾🇨🇾🙏🙏
දර්ම යුද්ධය ඕනා
Mm
මම කුස දන්නවා. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Math dannava oi.
අනේ විශිෂ්ට නිර්මාණයක්
ජැක්සන්ගේ මළගෙදරට පූජා ආවෙ නෑ නේද 😮
එයා ලංකාවෙ නැ නේද
@@pawaniudeshika6051 නැතුව ඇති
එයා රට
Ekanee
එයා එතකොට හිටොයේ රට මම හිතන්නේ.හැබැයි ඒදෙන්නා හුගාක් ලගම යාලුවෝ වගේ ඉදපු අය..අයියයි නංහියි වගේ හිටපු දෙන්නෙක් ..අනේ මන්දා ඉතින්
පහුගිය දවසක ජැක්සන් ඇන්තනි ඇක්සිඩන්ට් වෙච්ච තැනට මං ගියා. එතැන නිරීක්ෂණය කරද්දී මට නම් හිතුනේහරිම පුදුමාකාර අනතුරක්. සිහියෙන් යුතුව වැඩ කලා නම්වලක්වා ගත හැකිව තිබූ අනතුරක්.
Jackson sr ge .piliruwak sadiya utumai..
Ane ❤❤❤❤
සින්දු වල 😅sounds නැත්තෙ ඇයි
Niwan suwa wewa sir 😢😢
Niwansuwa labewa
අනේ සිරි පැරකුම් දාන්නකෝ
Ou anee
💖💖❄
විජය කුවේණිත් දෙන්නකෝ🙂
Mululowakdinu.....obathumanta apege UTHTHAMACHARAYAI..
❤
1:40:38 aura 🔥+10000
ධර්ම යුද්ධය ෆිල්ම් එක දාන්නකෝ
DewmiKohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹
Suuriya arana film eka one
👍👍
Ane e act aye dakinna labenne na. Mata hethuna meh purana kathawala wasdos athumanta wedunawatda kiyala. Mokada e ragapam etharnma thatwikai. Film 1k kiya nosethena tharamata ❤
Siri parakum,Suriya arana film deka dennko😢
සූරිඅරන අද දානවා සහෝදරයා 💪💪👍🤝❤️
සිරි පැරකුම් හෙට දාන්නම් සහෝදරයා 💪👍🤝❤️
@@suitablefocusඅනෙ සුරිය අරන ෆිල්ම් එකෙ ලින්ක් එක දෙන්නකො
Thank u ❤
Ko dala nane 🙄
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
Sadde nane 😞
Kusa. Paba❤❤😂🎉😢😮😅😊
ඒ රංගන හැකියාව 😢😢
Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤
තුන්වන වරටත් බලනමම
❤❤
Siriparakum oni
🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤
1:41:38 ❤
😢😢😢😢😢😢😢😢
😥😭😭😭
❤❤❤❤❤❤❤❤
2024❤❤❤
Nevam Suva labava you. 😭
Ane apitat jeksan antani mahatteya godak matak wenewa ayage monewa hari deyak dekkot aniwaren mame aka balenewa jeksan seerta niwan suwa at weewa matu upadina aatmayake meweni akal maraneyakate goduru noweewa obate niwan suwayame at weewa maha weereyanani
Song sounds tibbanan thawath maru
Aie songs sounds denne natte.
Mamat kokoma baluwa oba tumata upaharayakma wawa niwan suwa at wawa
Siri perakum film eka ona
Jacsan.kiyanne.kalalove.dewathawek.oba.yalith.apa.Tharata.ennA
ජැක්සන් සර් ඔබ තරම් විශිෂ්ඨ යෙක් තවත් නෑ..භව ගමන සුවපත් වේවා ..උතුම් නිවන්සුව දුර නොවේවා ඔබට 😢😢🙏🙏🙏
2012 කුස පබා මම බැලුවා ජැක්සන් ඇන්තනී මහත්මයාණනි ඹබට නිවන් සුව ලැබේවා
මේ උතුම් කලාලොවේ රජු වෙනුවෙන් අනුස්මරණ පිළිරුවක් හදන්න අනිවාර්යයෙන් මෙවන් දක්ශ යින් සිටි බව හැමෝගෙම මතකයට නගන්න මතු උපදින පරපුර ට දායාදයක් ලෙස ජැක්සන් සර් 🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම 🥺❤️
එහෙම කරන එක තමා හොද
Accident wuna thana monument ekak hadanna. Because no one can surpass him. He is a Legend 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
😅
ජැක්සන් ඇන්තනී සර් අපි අතරින් වෙන්ව ගියාට පස්සේත් සර්ව මතක් වෙලා සර්ව බලන්න ආස නිසා සර් රංගනයෙන් දායක වූ මෙවැනි ෆිල්ම් බලන්නෙ මං විතරද 😞😢
අනේ මමත් එතුමා රංගනයෙන් දායක වූ ෆිල්ම් වගේම එතුමා ඉන්න වැඩ සටහන් හොය හොයා බලනවා මට හරි දුකයි 😥😥😥
මාත් බලනවා.මාර දුකයි.ආයේ ඉතින් කවදාවත් එතුමා එන්නේ නැහැ.😢😢😢😢😢😢😢
Mamath..🌼🌼
Mamath.
Mamat balanawa
කුස 🥺♥️
ඔහු තරම් දක්ෂයෙක් නැවත කලාලොවට නොපැමිණේවී. ♥️ අජරාමර නිවන් සුවින් නිවී සැනසේවා 🙏
Aniwaren😢
මේ ලොකෙ ඉන්න විශිෂ්ඨතම කලා කරුව ජැක්සන් ඇන්තනී ❤❤❤❤❤
පිස්සුද බ්න් උබට.😂😂😂😂😂👍
තොට පිස්සුද බං...😂😂😂
@@chanakamaduranga4953 අනේ ගින් බුරුවො.උබල වගේ අමු හරක් ඉන්න හින්දා තමා මේ රටවල් වලට හෙන ගැහිලා තියෙන්නෙ.😁😁😁😁😁😂👍👍
නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට 😔😔😔😔
ලස්සන වු මනරම් චිත්‍රපටයකි.කුස නම් චරිතය ට පණපොවන්න මේ වැනි දෙහදාරි තැනැත්තෙකු නම් ඒ ජැක්සන් ඇන්තනී නොහොත් පනාපුත්‍ර කූහුබූ පැණියා.... ඔබගේ අඩූව අදට වඩා හෙට ට මහත් සේ බලපෑම ට ලක් වේ.ඔබ වැනි මහා පුස්තකාලය ක් නොමැත... කිසිදු ආත්මයක ඔබට මෙවැනි අකල් මරණය කට ගොදුරු නොවේවා... අජරාමර නිවන් සුව අත්වේවා 🙏🙏🙏
😂😮😅😊 1:04:58
2012 hall එකට ගිහින් බැලුව දැන් ආයෙමත් බලනව විශිෂ්ඨ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා! 🙏🏻
එතුමාගේ වියෝව අපිට මෙන්ම අපේ දරුවන්ටද ගොඩක් පාඩුවක්.. මේක අපේ රටේ අවෂනවන්ත කාලයක්.. ඒ නිසයි අපිට මේවගේ උතුම් දක්ෂයින් අහිමි උනේ 🥺🥺🥺නිවන් සුවය ලැබේවා!!!පියාණනි 🙏🏻🙏🏻🙏🏻!!!!
මාරම ලස්සනයි මේ කතාව මිට කලින් බලලත් තියනවා අායෙත් බලනවා ජැක්සන් අැන්තනි මැතිතුමනි ඔබතුමාම අමාමහ නිවන්සුව ලැබේවා
ජැක්සන් සර් ගේ සමුගැනිම ලොකු වෙිදනාවක් දැනෙනවා ඔබතුමා ට නිවන්සුව ලැබේවා
මොන තරම් විශිෂ්ඨ කලාකරුවෙක්ද මේ අපට අහිමි වුනේ සකල කලාවටම සක්විති රජු ඔහුයි. ඒ අඩුව සදාකාලිවවම හිස්ව තියේවී පාළු දැනේවි. මොක් සුව ලැබේවා .!!.. ජැක්සන් ඇන්තනී මහතාණෙනී.🙏🙏
අපගේ ගෞතම බුදුන්ගේ සහ යශොදරා රහත් තෙරනින් වහන්සෙගෙ එක ආත්ම භාවයක් වු කුස පබා 🙏
ඔබ තරම් දක්ෂ රංගදරයෙකු නැවත මේ මිහිමත නූපදිවි🙏🥺
කුස චරිතය ට ජැක්සන් ඇන්තනී මහත්මයා වගේම පබාවතී ගේ චරිතය ට ගැලපෙන්නේ පූජා ම තමයි ❤
ඒ කළා රඟමණ්ඩලය රටේ
අවාසනාවට අහිමි උනා. ඔබ තුමාට මෝක්ෂ වරම් ලැබේවා
ජැක්සන් ඇන්තනී නම් වූ ඒ මහා ගාම්භීර යුග පුරුෂයා වැනි කලාකරුවන් නැවත මේ ලක් දෙරනට බිහිවන්නේ නැත.
ඔබතුමන්ට මොක් සුව ප්‍රාර්ථනා කරමි !!!!!!!
ඏ
ෟ
ෟ
ෟ
ඏ
නිවන් සුව ජැක්සන් ඇන්තනී සර්.. ඔබ සදා අමරණීයයි..❤
නිවන් සුවය ලැබේවා ආදරණීය කලාකරුවනි
ආදරණීය කුස රජුනි,ඔබ අප හදවතේ ජීවමානයි!!!!!!!
ජැක්සන් ඇන්තනි කලා කරුවනි ඔබට නිවන් සුව 😢😢😣😓
පිළිරුවක් හදන්න ඕනේ ජැක්සන් මහත්මාගේ,
💛
Aniwa
ඔබට නිවන් සුව සොඳුරු කලාකරැවානනි..❤❤❤❤
කලාකරුවානනී ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා
ඔහු කලාකරුවෙක් නොව ඔහු කලාවක් අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙන... He is not an Artis he himself an Art
හරිම දුකයි. නිවන් සුව අත් වේවා.!
අම්මො ජැක්සන් ඇන්තනීගෙ acting 🥺 ...voice
උතුම් නිවන් සුව ලැබේවා .!! කලාකරුවානෙණි...!!!!
අන්තිම සීන් එකේදී කුස රජතුමා වෙනස් උනාට පස්සෙ අකිල වගේත් සජිත වගෙත් පේනවා එතුමව.එතුමන් ජීවතුන් අතර නැතත් ඔහුට සමාන දෙන්නෙක්ම ඉතිරි කරලා තියනවා.ඒවගේම සිංහභාහු බැලුවම පුතාලා දෙන්නාත් ඉතා දක්ෂයි කියලා තේරැම් ගත්තා.
Aniwaren 💯
නිවන් සුව 😢
නිවන් සුව ඔබට 😢
අල්ලපු රටේ ඉදලත් ඇයි පූජා ආවෙ නැත්තේ අවසන් වතාවට නිවන්සුව පතන්න හරිම දුකයි මේවා බලන කොට මෙතුමා ගැන 😢😢😢😢
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
ආදරෙයි කුස....❤😢😢😢
පබාවතී කුසව ප්‍රතික්ශේප කලා වග්‍රෙම ලංකාවේ මිනිස්සු ජැක්සන් සර්ට මොන තරම් දේවල් කලාද...ඒත් එතුමා නැති වුණාට ඔඅස්සේ තමයි එතුමාගේ අඩුව හොදටම දැනෙන්නේ හුගක් අයට 😢❤
පුලුවන්නම් සූරිය අරන ෆිල්ම් එක දෙන්නකො 💕💕💕
ලස්සනයි ගොඩක් ♥️♥️💯💯
ජැක්සන් ඇන්තනී මහත්තයා ගැන මුලින් දැනගත්තෙ මෙ ෆිල්ම් එකෙන් මං 🥺❤️
තිස්තුන්.කොටියක්.දෙවිවරු.කො.දැක්කෙනැද්ද.දෙවියනෙ.මෙ.වටිනමිනිසාව.ඉක්මනින්.අරන්.යනකොට.කොඅපි.තියපු.බොදිපුජා.දෙව.පුජා..කිසිම.දෙවි.කෙනෙකුට.බුදුකෙනෙකුට.ඇසුනෙ.නැද්ද..👿😈👿😈👿😈
Etuma genawa azusa adui email give niwan suwa😢😢😢
අදටත් මතක් වෙනවා ඔබ තුමා මැවිල පේනවා ජැක්සන් සර් ඔබ වැනි දක්ෂයෙකි අප අතර අයෙකු නැවත වතාවක් පහළ නොවේ ඔබට නිවන් සුව ❤❤🥺🥺
ජිවත් වෙිලා ඉන්න විටයි ඔිහුව අගය කරන්න ඔිනි එයට පෙන්න
නිවන් සුව
ධර්ම යුද්ධය film එක ඕනේ
මේ 3න් වෙනි පාර බලන්නේ holl එකෙන් 2012 බැලුවා
ඔයාට නිවන් සුව පතනවා
❤️
Ane me kusa pabawathi film eka a kalaye beluva harima lassanai eson anthani wishva rangadarayata nivan suwaya menma mOK SUWA lebeva.....jesu pihitai...........
මරු කුම්බුටු රාජ තුම 😮😮😊😊😊
මෙ නහය ලොකු එක්කෙනාට ඉන්නෙ ජැක්සන් මහතාද.අදනෙ දන්නෙ.නිවන් සුව ලැබේවා ඔබට
ඔව්
😭😭😭
වියෝ දුක කටුකයි පනාපුත්‍ර කුහුඹු පැණියානණි.😢
මමත් බලනවා
සූරිය අරන ඕනී❤❤
.💛
😢😢 dakiddi dukai jakshan sir...niwan suwa labewa..
මහරජ දුටු ගැමුණු film එක දානවද 🙏🙏
ජස්ට කලා කරුවාණෙනි ඔබතුමා නැති පාඩුව මුළු මහත් ජාතියටම පාඩුවකි 😢😢😢 ඔබ තුමාට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢
Jaksan Ambani kala kruwanani obata niwan suwa labawa ❤❤❤❤❤❤
Jackson sir ge miniya dakkatath passe meka balanne. Suba gaman kusa rajathumani
Acting execallant .Ethumata niwan suwaya lebewa!
ජැක්සන් ඇන්තනී කලාකරුවන්ට නිවන් සුවය ලැබේවා
Watinakama kiwa nohaki sundara minisa ada nayha obata niwansuwa😭😭😭😭😭😭👍👍🇱🇰🇨🇾🇨🇾🇨🇾🙏🙏
දර්ම යුද්ධය ඕනා
Mm
මම කුස දන්නවා. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Math dannava oi.
අනේ විශිෂ්ට නිර්මාණයක්
ජැක්සන්ගේ මළගෙදරට පූජා ආවෙ නෑ නේද 😮
එයා ලංකාවෙ නැ නේද
@@pawaniudeshika6051 නැතුව ඇති
එයා රට
Ekanee
එයා එතකොට හිටොයේ රට මම හිතන්නේ.හැබැයි ඒදෙන්නා හුගාක් ලගම යාලුවෝ වගේ ඉදපු අය..අයියයි නංහියි වගේ හිටපු දෙන්නෙක් ..අනේ මන්දා ඉතින්
පහුගිය දවසක ජැක්සන් ඇන්තනි ඇක්සිඩන්ට් වෙච්ච තැනට මං ගියා. එතැන නිරීක්ෂණය කරද්දී මට නම් හිතුනේ
හරිම පුදුමාකාර අනතුරක්. සිහියෙන් යුතුව වැඩ කලා නම්
වලක්වා ගත හැකිව තිබූ අනතුරක්.
Jackson sr ge .piliruwak sadiya utumai..
Ane ❤❤❤❤
සින්දු වල 😅sounds නැත්තෙ ඇයි
Niwan suwa wewa sir 😢😢
Niwansuwa labewa
අනේ සිරි පැරකුම් දාන්නකෝ
Ou anee
💖💖❄
විජය කුවේණිත් දෙන්නකෝ🙂
Mululowakdinu.....obathumanta apege UTHTHAMACHARAYAI..
❤
1:40:38 aura 🔥+10000
ධර්ම යුද්ධය ෆිල්ම් එක දාන්නකෝ
Dewmi
Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹