Fantastic dialogue. I respect and appreciate Sunanda thero prioritising true liberation over trying to main and defend a tradition. Therefore I invite and request to do more programs on Zen buddhisms direct transmission, Nagarjuna teachings, Bhodhi Damma teachings, Eckhart Tolle and last but not least OSHO 🙏🙏🙏🙏
It is highly logical and almost believable, just like the philosophy preached by our Buddha. However, in the 21st century, we have another way of finding out what is real and what is not. Using the "scientific methodology, we have managed to send a man to the moon to cure a few illnesses, so I find it difficult to go back to explanations about nature and our existence based on speculative reasons that were known to be the truth during a time we, humans believed that the earth was flat. "
Ape hamuduruane,, me daham karunu hari gebururi.... api thaamath me darmaya awabodaye lagatawath awith ne.... ekata hethuwa ape hith bedeem wala hira eela
අද කාලයට අත්‍යාවශ්‍ය 🙏 සාකච්ඡා වක් ❤❤❤.
බුද්ධිමතුන්ට පමනයි❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!!! මෙම සාකච්ඡාව ඉතාමත් වටිනවා. ඒ වගේම වැදගත්.
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!!!!!
මෙන්න ජීවමාන රහතුන් .!
සාදු සාදු සාදු සාදු !!!
මෝඩයින්ගේ ඇස් පෑදේවා !
මේ හාමුදුරුවෝම කියනවා අවබෝධයේ ස්වභාවය තමුන්ගේ හිතට දැනෙන්නේ කියල.තමුන් කොහොමද හරියටම කියන්නේ මුන්වහන්සේ රහත් කියල.මොකද තමුන් බුදු වෙලාද ඉන්නේ
සත්‍ය තමන් තුල ඇතිවන දෙයක් ....තමන්ගෙ වීර්ය තුල අවබෝධ කරගන්න පුලුවන් ....බුදුන් සාරාසංක කල්පලක්සයක් පෙරුම් පුරා සොයාගත්තා... එය අපට දේශනා කලා...අපේ ඇතුල අපිම බලාගත යුතුයි....
වටිනා කතාබහක්
Fantastic dialogue. I respect and appreciate Sunanda thero prioritising true liberation over trying to main and defend a tradition. Therefore I invite and request to do more programs on Zen buddhisms direct transmission, Nagarjuna teachings, Bhodhi Damma teachings, Eckhart Tolle and last but not least OSHO 🙏🙏🙏🙏
දුක පිලිබඳ නියම සාකච්චාවක් ඒක තමයි ඇත්ත.
😢වළස් මුල්ලේ අභය
ළඟට ගියොත් දේවී පිහිටයි.
ජීවිතේ ට නිවන් දකින්න නම් බෑ , මොකද එයා ළඟට යන හැමෝම මෝහනය කරනවා.
ආයේ වෙන තැනකට යන්න බැරි වෙන්න. එච්චර වංචනික යි. හරිම පව් මිනිස්සු. ධ්‍යාන වඩලා ඒක නිවන කියලා මානසිකත්වය ක් හදන් ඉන්නවා. අමූලිකා ශ්‍රද්ධාවෙන්, ආලෝක එන එක තමයී එයාගෙ නිවන.
අවුරුදු ගාණක් කාලේ නාස්ති කරගන්නනවා මෝඩ යෝ . තමනුත් මුලා වෙලා අනුනුත් මුලා කරන මහා පරිමාණ ව්‍යාපෘතියක් කරල නිවන වහනව.
තමා තුලින් විමසන්න හරි චින්තනය කුමක් උවත් එය සිතුවිලි සිතුවිලි කුමක් උවත් එය මනායතනය ශක්ති මත් වේ තෘෂ්ණාවට ආහාර වේ
Itha watinawa theruwan Sarenai Boho pin
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
කෑ, පතෙහි,පහරන්න,පහරන්න,රහත්,වෙනවා,ධ්‍යාන,ලැබෙනවා,කියල,හිතෙන්නෙ,කොහොම,අයටද, ඒ,අයට,දානෙමානෙ,දෙන, ඒ අයගෙ,බණ,අහන,අයටමොකද,වෙන්නෙ,කව්රු,හරි,දන්න,කෙනෙක්,කියල,දෙන්නකො
ඹබ වහන්සේ තමයි ඇත්තම කිව්වේ බුදු සරණයි
It is highly logical and almost believable, just like the philosophy preached by our Buddha. However, in the 21st century, we have another way of finding out what is real and what is not. Using the "scientific methodology, we have managed to send a man to the moon to cure a few illnesses, so I find it difficult to go back to explanations about nature and our existence based on speculative reasons that were known to be the truth during a time we, humans believed that the earth was flat. "
ඔබවහන්සේ ට නමස්කාර කරමි. මේ වගේම බුද්දෝත්පාද අර්යන්වහන්සේ නමින් කෙනෙක් දර්මය දේසනා කරනවා . උන්වහන්සේ ගැනත් අපන දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිනවා. 🙏🙏🙏
ඉන්දික මහත්තයා බුද්දෝත්පාද ආර්යන් වහන්සේ සමගත් සාකච්ඡා වක් කරන මෙන් ඉල්ලමි
පට්ට
🙏 මජ්ජිමා පටිපදා is not middle path මධ්‍යම පටිපදා නොවේ
👉 මජ්ජ =මත් වීම (21 ආකාරයි, රේණුකාණේ හිමි
👉 මා= මිදී නිදස්වීම
👉 පටි= බැදිම.
(ජාත සෝතාපන්න පුද්ගලයකු ගෙන් හෝ ඊට ඉහළ මාර්ග ඵල ලාභියකු ගෙන් පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා ගන්න )
දැනට මාර්ග ඵල ලාභින් බිහි වී ඇත ❤
🎉 කාලා+මා සුත්ත (කලු /කෙළෙස් වලින් (මා=මිදී ) 11 ආකාරයෙන් මිදී බලන සේ බමුණන් ට දේශනා කළේ
දැනට මීරිගම වැඩ සිටින අවු.83 ක් වයස්ගත මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි , අරහතුන් වහන්සේ කෙනෙක් බව , දෙහිවල පදිංචිව සිටි, බත්තරමුල්ලේ උත්තම සාදු ගේ වයස අවුරුදු 87ක , පුද්ගලයෙක් වෙමි❤
Deergayu wewa! Ape hamuduruwane!
Ape hamuduruane,, me daham karunu hari gebururi.... api thaamath me darmaya awabodaye lagatawath awith ne.... ekata hethuwa ape hith bedeem wala hira eela
🙏❤🙏
"Padayath, §uwadak" hamuduruwane, behavior yourself.
😢 you have to continue your previous.......
Good
🙏🙏🙏
ඕනෑම කෙනෙක් තමුන් සත්‍ය අවබෝධ කරල ඉන්නේ කියල හිතාගෙන ඉන්න පුළුවන්.අනික් අයට කියන්නත් පුළුවන්.තවත් කෙනෙකුගේ හිතේ ස්වභාවය තවත් කෙනෙකුට පැහැදිලි කරන්න බෑ.පැහැදිලි කරනවා නම් ඒක සාපේක්ෂ පැහැදිලි කිරීමක් විතරයි.බුදු හාමුදුරුවෝ කිව්ව කියල පොතේ සඳහන් කරල තියෙන විදිහට අනුව නම් බුදු කෙනෙකුටම විතරයි තවත් සිතක අවබෝධය මොන වගේද කියල කියන්න පුළුවන් වෙන්නේ
❤
💚🍃🌷
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤
💙
මට හිතෙන්නෙ ඉංදිකට පොඩ්ඩක් හරි පේනවා
❤❤❤❤❤❤❤❤❤❤
❤💛💜️🧡🧡💚
තොටවත්තට පේනවද ඇස්
ධර්මය ඔස්ථර් ලා...ධර්මය නොදන්නා උන් ඉස්සරහා පොර වෙන්න හදනවා...තමන් තුළ ධර්මය තිබේනම් ධර්මය අවබෝධකර ගෙන් පෙන්වන්න.....ඔය ඔක්කොම කරලා අඩියක් ඒත් උඩින් යන්න පුලුවන්ද...මොකක්ද විනය... වැදි බණ දේශනා කාර්න්න එපා...ඔය ඩෙනිම ක් ගහගන්න
පුහ්
Menna gon dennek tappulanawa, kala kanni parayo dennek, okun denna hodai pabayanta hitawanna, minissu mula karana wal parayo dennek
ඔහේ හිතාගෙන ඉන්න දේ කිව්වේ නැති හින්දා තමයි මෙච්චර උම්බෑ ගාන්නේ.අනික තමුන්ට මොනවද නැති වුණේ මේ දෙන්න හින්දා
ඔයා බෞද්ධ ද ..වචන වල නම් තියෙන්නේ පුදුම වයිරයක් ද්වේශයක් ..බුදුන් වහන්සේ දේශනා කලේ හැමදේම තියෙන්නේ තමන්ගෙ සිත තුල.අනුන්ට වයිර කිරිමෙන් නැතිවෙන්නෙ තමන්.මොකද ද්වේශය හානි කරන්නෙ තමන්ටම විතරයි.ඒක තමා සොබාදහම නීතිය.ඒක තමා ඇත්ත
Yako thopy denna oita wada hodai higa kawanam wesa ballo, minissunge oluwa kannatiwa
ඔහේ හිතාගෙන ඉන්න දේ කිව්වේ නැති හින්දා තමයි මෙච්චර උම්බෑ ගාන්නේ.අනික තමුන්ට මොනවද නැති වුණේ මේ දෙන්න හින්දා
🙏🙏🙏
🙏❤🙏
පුහ්
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏