රහතුන්ට කෙලෙස් තියෙනවද? තොටවත්තගේ අභියෝගය. 2 කොටස

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 43

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss 4 місяці тому +1

    ඔබ වහන්සේගේ ඉදිරිපත් කිරිම අගය කලයුතුය.

  • @SuperUnawatuna
    @SuperUnawatuna Рік тому +13

    මට හිතෙන්නේ ඔබ වහන්සේට මේ සාකච්ඡාව ගැලපෙන්නේ නැහැ .ඔබ වහන්සේට අවබෝධය මිසක් දැනුම එක්ක පොත් එක්ක ලබා ගත් දනුමෙන් කතා කරන මෙවැනි අයත් එක්ක කරන මේ වගේ සාකච්ඡා වැඩක් නැති වේවි .මේ මගේ අදහස .

    • @nishadiegodage9127
      @nishadiegodage9127 Рік тому +5

      ඇත්ත.ඉන්දික මහත්තයට තියෙන්නේ පත පොතේ දැනුමක් සහ මතක ශක්තියක් පමණයි..මට දැනෙන විදිහට ඔහුට ඒකම අවබෝධයට බාදාවක් වෙලයි තියෙන්නේ..

    • @Cat-c2e
      @Cat-c2e Рік тому

      ඒව ඇත්තක් කියල තහවුරු කරගෙනත් ඉන්නවනෙ පොතේ තියන ඔක්කොම බොරුනම් හැමෝම බොරු කියනවනම් ඉන්දිකට පපුවේ අමාරුවක් හැදෙයි

    • @varundhanu1963
      @varundhanu1963 Рік тому

      සුනන්ද හාමුදුරුවෝ වැඩක් නෑ

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Рік тому +1

    ස්වාමින්වහන්සේ මේ සාකච්චාව දිගටම කරගෙන යාම හරිම වටී. 🙏

  • @PriyangiPeiris
    @PriyangiPeiris Рік тому +2

    ඔබ වහන්සේ මේ ඉවසීමක් නැතුව, තොර තෝංචියක් නැතුව කතා කරන මනුස්සයට, ඔබ වහන්සේගේ අත් දැකීමෙන් පිලිතුරු ඉතා වටිනවා. නිකම් ඇත්ත වගේ ජාතක කතා කිය කිය උදා. එ කාලේ වෙච්ංහ ඒවා නෙමෙයි මේ කාලේ වෙන සත්‍ය සිදුවීම් කොච්චර වෙනස් විදියටද එලියට එන්නෙ. නිකම් ඇහැට දැක්ක වගේ හුස්ම අල්ලන්නෙත් නැතුව දොඩවනවා.

  • @everything5679
    @everything5679 Рік тому +1

    Great ...❤❤❤❤❤❤

  • @warunavidyapathi6690
    @warunavidyapathi6690 4 місяці тому

    ඉන්දික බොහෝ අයගෙ අඃ කපනවා..ඒකට respect , නමුත් ඔහු ඒ ක්‍රියාව බොක්කෙන්ම කරන නිසා ඔහුගෙ අඃ කපා ගැනීම තරමක් දුරට ඔහුට මග ඇරෙනවා.. වරදක් කියනවා නෙමෙයි. ඔහු වෙනුවෙන් ඔහු කරගන්නා අතපසු වීමක් ගැන මේ කිව්වෙ.. ❤

  • @rukmankarunarathne8482
    @rukmankarunarathne8482 Рік тому +1

    Actually this discussion is very good,

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 8 місяців тому

    Knowledge and realization are different. Thotawatta has lot of book Knowledge and his ' Ego' is so big.He wants to argue and be a winner..and to show others" Im the champion." - Sunanda Thero what u say is the truth.

  • @PriyangiPeiris
    @PriyangiPeiris Рік тому +1

    මට තේරෙන දේ නම් මෙ ඉන්දික කියන මනුස්සයා පොත් ටිකක් කට පාඩම් කරගෙන මහා ලොකු පණ්ඩිතයෙක් වෙන්න හදනවා. මේ විදියට රහත් හාවයට ව්ක්‍රව පහර ගහන කොට අපි වගේ සමාජයේ මිනිසුන්ගෙන් මෙ ලස්සන ධර්මය ඈත් කරන්නද හදන්නෙ කියලා හිතෙනවා .

  • @Chamindacka
    @Chamindacka Рік тому +1

    පෘතජ්ජන මිනිස්සු රහත් බව ගැන කතා කිරීම නිෂ්පල කාරනයක්, රහතෙක් තමන්ගෙ රහත් බව ගැන පැහැදිලි කිරීමක් කරානම් හරි.

  • @sumedhawijerathna
    @sumedhawijerathna Рік тому +5

    නුවර ගිහින් නැතුව නුවර ගැන ගූගල් මැප් එකෙන් බලාගෙන කතාකරනවා වගේ වැඩක්.
    තොටවත්තට තියෙන්නෙ දැනුමවත් නෙමෙයි, පොත්වල තියෙන වචන ගැන ප්‍රශ්නයක්. දැනුමවත් විශ්ලේෂණය කිරීමක් නෑ.

  • @chamindapify
    @chamindapify 4 місяці тому

    ලේන්සුව කියන නම පැනවූ තැන, ලේන්සුව කියන සංකල්පය ඇතිවෙනේ නම්, මේ මුළු සාකච්චාවම වචන තොගයකින් පනවගත්, අන්ත දෙක මත පදන්මවූ සංකල්පයක් නොවේද??

  • @bjayaneththi
    @bjayaneththi Рік тому

    ක්ශුන්නතා විහරණය බුදුන් පවා යෙදුන අවස්තා තියෙන්නෙ . චුල්ල සුන්න සූත්‍රය සහ මහා සුන්න සූත්‍ර බල්ස්න්න. ලෝහිතපක්කන්ඩිකා රෝගය වැලදුනු වෙලේ සහ දේවදත්ත ගල පෙරලපු වෙලේ බුදුන් පවා වේදනා වින්ද. තව බොහෝ අවස්තා වල බුදුන් පවා වේදනාවෙන් හිටිය

  • @luckyperera8345
    @luckyperera8345 6 місяців тому

    Thotawahthyo danumen niwan awabodakarannabaha

  • @dayawijethilake3981
    @dayawijethilake3981 Рік тому

    Avabodaya lath kenekata pamanamai medesave aththa vatahenne.anek ayata rahathbava therum karanna yanavitama garadiyata lamputhel vadila vage.ekata hethuva thamai nivan dakinna me bavaye pina nathikama.mama eka me samaja thula athvinda kenek.swamin vahanseta bohoma pin.minisunta meva therum karata vataha ganna pina na.eka darma thavayak vidiyatai mama dakinne.

  • @rathnagedara7472
    @rathnagedara7472 Рік тому

    උදාහරන හයම වැරදියි

  • @JACKGAMING654
    @JACKGAMING654 3 місяці тому

    පොත්වල තියන එවා කරන්න ගිහින් මෙ රටේ ඉන්න කොච්චර අය එක එක මනෝ ලෝක හදාගන්නවද තවත් මනසේ රාමුවක හිර වෙනවා

  • @AmilaRuwan-g8o
    @AmilaRuwan-g8o Рік тому

  • @shihanudaya2788
    @shihanudaya2788 Рік тому +1

    💖💙🧡💜️💚✔

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 Рік тому

    තොටවත්ත කාලාම සූත්රය කියෙවුවෙ නැද්ද. ?

  • @PriyangiPeiris
    @PriyangiPeiris Рік тому

    විශාකා කියන්නෙ ඉන්දිකගෙ classmate ද

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahenliyanage3688
    @sahenliyanage3688 Рік тому

    Indika budagama igena gathe nethn rahath wenna thibba. Dan nam amarui wage

  • @nimalsuraweeraarachchige2037
    @nimalsuraweeraarachchige2037 Рік тому +1

    Indika pothe gura

  • @nimalsuraweeraarachchige2037

    Indika palayan dan athi ban

  • @nimalsuraweeraarachchige2037

    Indika irisiya karaya

  • @chathurahewavitharana9082
    @chathurahewavitharana9082 Рік тому

    තොටවත්ත conspiracy පප්පලා ඇත්ත70% යි ,බොරු 30% කියලා conspiracy ඔළුවට ඔබන්න හදන අය.

  • @chathurangamanohara2296
    @chathurangamanohara2296 Рік тому

    Modayoth ekka wadakaranna epa ape hamiduruwane

    • @chathurangamanohara2296
      @chathurangamanohara2296 Рік тому

      Me manussaya kathakaranakota oluwa ridenawa hamuduruwane obawahansege sarala dahama me manussayata tharenna appiriyai pothwala dewal wala liyala Tina dewal girawek wage me manussaya kiyawanne sueadina darmayak na me manussayata

    • @chathurangamanohara2296
      @chathurangamanohara2296 Рік тому

      Indika mahatthayo sapayak wenna epa saralawa hithannako

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna Рік тому +1

    ඉන්දික කියන්නේ....වතුරේ බල්ලා...ඇත්ත කරගෙන...ඊට පස්සේ....ඌ ගැන ප්‍රශ්න අහන gon බූරුවෙක්.....මී හරකා....

  • @wavitharana8406
    @wavitharana8406 Рік тому

    රහත් නොවී රත්වීම ගැන කතා කිරීම තේරුමක් නැත.රහත් වීමේ මාර්ගය ගැන කතා කරන්න.

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 7 місяців тому